විභාගය ළඟයි! | Last Minute Study Hacks | 80/20 Rule (Study Tips & Motivation in Sinhala) Mr. Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Script,Video & Voice
    Tharindu Rasanga
    (MBBS-UG)
    Connect me - tharind...
    tharindurasanga08@gmail.com
    අපේ ෆේස්බුක් පිටුව - mrdoctorsl
    **************************************
    යම් දෙයක් සාර්ථක කරගන්න නම් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් මහන්සිවෙන්න වෙනවා.ඒක විභාගයක් වෙන්න පුළුවන්,කැමතිම රැකියාවකට සුදුසුකම් හදාගන්න එක වෙන්න පුළුවන්.මේ වගේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.
    හැබැයි මහන්සි වුන පලියටම ඒ දේවල් ලැබෙන්නේ නෑ.අපිට හැම තිස්සෙම බලන්න වෙනවා අපි මහන්සි වෙලා කරන දෙය අදාළ ඉලක්කය වෙනුවෙන් කොයි තරම් අදාලයි ද කියලා.මොකද අපි කරන හැම දෙයක්ම මේ ඉලක්කය ළඟා කරගැනීම වෙනුවෙන් එක විදියට බලපාන්නේ නෑ.හරියටම කිව්වොත් අපි කරන දේවල් වලින් 20%ක් විතරයි අවසන් ප්‍රතිපලයේ 80%ක් සඳහාම හේතුවෙන්නේ.මේක 80/20 නියමය කියලා හඳුන්වනවා.
    මේ නියමය ගැන සහ සාර්ථකව ඉගෙනීම වෙනුවෙන් මෙම නියමය යොදාගත හැකි ක්‍රම ගැන මේ වීඩියෝවෙන් පැහැදිලි කෙරෙනෙවා.කාර්යක්ෂමව වැඩ කරන හැටි කියැවෙන මේ නියමය ළඟ එන විභාගයක් වෙනුවෙන් පාඩම් කරන ඔයාට ගොඩක් වැදගත් වෙයි!
    *****************************************
    මේවාත් බලන්න!
    පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් තල්ලුවක් | Playlist | • Scientific Study Tips ...
    විශාදය කියන්නේ මොකක්ද? | Depression Test, Symptoms & Treatments | • විශාදය කියන්නේ මොකක්ද?...
    පිරිටන් ගැන ඔබ නොදන්නා කරුණු 10ක් | 10 Facts about Piriton | • පිරිටන් ගැන ඔබ නොදන්නා...
    හැම ලෙඩක්ම චීනෙන් එන්නේ ඇයි? | Covid-19,SARS and China | • චීනයෙන්ම හැම වෛරසයක්ම ...
    කුරුලෑ ඉවත්කරන පහසුම ක්‍රමය | Pimple Popping | • කුරුලෑ ඉවත්කරන පහසුම ක...
    ******************************************
    විභාගය ළඟයි! | Last Minute Study Hacks | 80/20 Rule (Study Tips & Motivation in Sinhala) Mr. Doctor
    #LastMinuteStudyTips #LastMinuteStudyHacks #StudyTipsInSinhala
    #8020RuleSinhala #MrDoctor #MrDr #MrDrStudyTips
    ************************************************
    Please contact us for any copyright issue :
    tharindurasanga08@gmail.com
    Thank You!

ความคิดเห็น • 50

  • @MrDoctorSL
    @MrDoctorSL  4 ปีที่แล้ว +6

    මේ විදියේ තවත් Scientific Study Tips & Motivational Videos මේ ලින්ක් එකෙන් බලන්න.
    th-cam.com/play/PLuvfsF9q_l4qrjonbLrDPB66ab0QnHNFD.html
    වීඩියෝ එක ගැන මොකද හිතන්නේ?
    තව මොනවගේ වීඩියෝ කරොත්ද හොඳ?
    කමෙන්ට් එකක් දාන්න!

  • @rukmal4511
    @rukmal4511 4 ปีที่แล้ว +9

    ඇත්තටම මම මේ සංකල්පය අද ඇහුවෙ ඒත් මම ඒක නොදැනම කරනවා වගෙ 😂 අපෙ එවුන් මට වඩා පාඩම් කරනවා පැය 10ක් 12ඒත් අන්තිමට එක්සැම් එකේදි උන්ට වඩා මට ලකුනු තියනවා ඒ පිලිබදව මගෙ යහලුවන් හා මා දැවුන ප්‍රශ්නය , මෙය ඊට කදිම පිලිතුරක් මෙන්ම විසදුමකි, ගොඩක් වටින වීඩොයෝ එකක් , ජය වේවා ඔබට!!!

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +3

      ඔව්.මේ වගේ scientific tricks තියෙනවා අපි නොදැනිම කරන.මටත් එහෙම සමහර ඒවා හම්බෙලා තියෙනවා ❤️👍

  • @dinidubuddhika501
    @dinidubuddhika501 4 ปีที่แล้ว +9

    ඒක නම් ඇත්ත. මොන වැඩේ කලත් අපි කාලය කන එක තමයි වැඩිපුරම කරන්නෙ.හේතුව දැන ගත්තෙ අද. මේක ගොඩක් වැදගත්... ❤😍👌

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      Thanks mchn ❤️❤️❤️

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්ත..මාත් අත්විඳලා තියෙනවා..මට විශය ගැන යම් දැනුමක් තිබ්බත් මගේ ප්‍රතිපලය අඩු උනාම මට උගන්නපු ගුරුවරයෙක් කිව්වා මෙතන වෙලා තියෙන්නෙ ඔයා මේ විශය ඇතුලෙ දැනගන්න ඕනම ටික දැනගෙන නෙමෙයි විභාගෙට ගිහින් තියෙන්නෙ..කියලා..
    දැන් මට තේරෙනවා ඇත්තටම ඒ කිව්වෙ මොකද්ද කියලා ..😇
    Thank you for explaining 🙏

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      ඔව්.මේක හේතුවක් වෙන්න ඇති ඒ දේට...

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว +1

      @@MrDoctorSL ඔව් ඒක තමා...විශය ඇතුලේ කොච්චර දේවල් දැනන් හිටියත් වැඩක් නැහැ අවශ්‍යම දේවල් ටික දන්නෙ නැත්නම්..එකයි වෙලා තියෙන්නෙ

  • @sahan22
    @sahan22 4 ปีที่แล้ว +1

    මෙම සංකල්පය ඔබතුමාගෙන් පැහැදිලිව දැනගත්තා.බොහොම ස්තූතියි.

  • @maleesha7859
    @maleesha7859 3 ปีที่แล้ว +1

    Thank you it's was really useful I've heard about this before but had no much idea u explained it really well thanks again

  • @lakmaleeniranjala1682
    @lakmaleeniranjala1682 ปีที่แล้ว

    thank you me wage watina video ekak dammata😊

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +2

    Much helpful .❤️
    Thank you aiya 👍😇🙏

  • @prasadirajapaksha2705
    @prasadirajapaksha2705 4 ปีที่แล้ว +2

    Thank you very much

  • @navodjayawardana2695
    @navodjayawardana2695 4 ปีที่แล้ว +3

    100/100 goda bn thankz

  • @kaveeshasandeepani6366
    @kaveeshasandeepani6366 3 ปีที่แล้ว

    hema video ekakama wedagath karunak thiyanawamai thank you

  • @sikkaff8261
    @sikkaff8261 4 ปีที่แล้ว +2

    Video eka hodai 👍Mnn me para A/l karanne doctor vada tika focus karanne komda kiynnko medicine yannama reply plaese

    • @sikkaff8261
      @sikkaff8261 4 ปีที่แล้ว

      Plz replyy

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      මේ තියෙන්නේ මම හදපු මේ විදියේ වීඩියෝ (Scientific study tips & motivational videos) ටික.
      මේවා බලන්න.ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි.
      th-cam.com/play/PLuvfsF9q_l4qrjonbLrDPB66ab0QnHNFD.html

    • @sikkaff8261
      @sikkaff8261 4 ปีที่แล้ว

      @@MrDoctorSL thank you doctor

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      Fb.me/mrdoctorsl
      Follow this link to contact me directly.

    • @sikkaff8261
      @sikkaff8261 4 ปีที่แล้ว

      @@MrDoctorSL ok thanks docter

  • @wickyboy4412
    @wickyboy4412 4 ปีที่แล้ว

    me vedio eken godak dewal iganagaththa aiya thanq ☺️☺️

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      මේවගෙන් මොනවහරි දෙයක් ඔයාලා ඉගෙනගන්නවා නම් ඒක තමයි මගේ සතුට ❤

  • @lahirusandaruwan1443
    @lahirusandaruwan1443 4 ปีที่แล้ว

    Thank you....me wage dewal digatama oniiii...please....😌😌😌

  • @anojbandaranayaka3097
    @anojbandaranayaka3097 4 ปีที่แล้ว +1

    Waiting😊

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      Thanks bro
      6pm is the time ❤️

  • @minasiweerasinghe308
    @minasiweerasinghe308 3 ปีที่แล้ว

    Great video

  • @thambara8060
    @thambara8060 3 ปีที่แล้ว

    Thank you so much sir💪❤️

    • @MrDoctorSL
      @MrDoctorSL  3 ปีที่แล้ว

      You're welcome ❤

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว

    Thank you. 👍

  • @nuwanthithakshila8965
    @nuwanthithakshila8965 4 ปีที่แล้ว

    Attm godk watinwa sir.

  • @rasheemapeiris8671
    @rasheemapeiris8671 4 ปีที่แล้ว +1

    Thanks 🙏🏻

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 9 หลายเดือนก่อน

    🎉❤

  • @hiruninimasha3684
    @hiruninimasha3684 2 ปีที่แล้ว

    👍🔥❤️

  • @chuchilife
    @chuchilife 4 ปีที่แล้ว

    👌

  • @dilsharajayathilaka8702
    @dilsharajayathilaka8702 4 ปีที่แล้ว

    Thank u very much