dawasak pala nathi hene (දවසක් පැල නැති හෙනේ) karoake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Elevate your singing experience with the mesmerizing "Dawasak Pala Nathi Hene" song karaoke. Sing your heart out to the beautiful melodies of this popular track. Perfect for karaoke nights, gatherings, and personal practice. Get ready to immerse yourself in the enchanting music and heartfelt lyrics. Download the Dawasak Pala Nathi Hene song karaoke and showcase your vocal talents today!
    #karaoke #srilanka #lyrics #gunadasakapuge

ความคิดเห็น • 3

  • @pathumsameera116
    @pathumsameera116 ปีที่แล้ว +2

    😘😘

  • @JAKaroke-pf2ie
    @JAKaroke-pf2ie  ปีที่แล้ว +3

    දවසක් පැල නැති හේනේ
    ගායනය - ගුණදාස කපුගේ
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
    M U S I C
    නුවර වීදි යට කරගෙන
    නින්දා වැහි වැගිරුණ දා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී
    දැනුණා මට අම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී
    දැනුණා මට අම්මේ
    M U S I C
    කොළඹ අහස කළු කරගෙන
    මූදු හුළඟ අඹලන කොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මං එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
    මං එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
    මං එනතුරු ඉදිකඩ ලඟ
    ඉන්නවාද අම්මේ

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +2

    ඇත්තටම මම හරිම අගේ කරනව එක එක ව්දියට හැඩ කරලා එක එක ව්දියට වර්ණ ගන්වල ලොකු පොඩි අකුරු යොදල තම තමන් හැකියාව ඇති අයුරින් සෑහෙන පිරිසක් ගීතයට ආදරය කරන ගායන හැකියාව ඇති බොහෝ දෙනා වෙනුවෙන් ඉතාම වුනන්දුවෙන් ඔයාලා හැම දෙදෙනාම ගායන හැකියාව ඇති අයට පුරුදු වෙන්නෙ ඔයාල අපි හැමෝටම ලොකු සහයෝගයක් තමයි ලබාදෙන්නේ ඉතින් ඔයාල හැමෝටම මාගේ උපහාරය තෙරුවන් සරණයි හැමෝටම මම අගුනුකොලපෑලැස්සෙන් අක්කා කෙනෙක් ඉතින් ජය ඔයාලට ❤️🌹❤️🌹❤️🌹❤️💘❤️💘❤️💘❤️💑❤️💑❤️💑💘❤️🌟❤️🌟❤️🌟❤️👍❤️👍❤️👍❤️🎼❤️🎼❤️🎼❤️🎶❤️🎶❤️🎶❤️🎊️❤️🎊️❤️🎊️❤️🏖️️❤️🏖️️❤️🏖️️👄👄👄ඔයාලට ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම