24: සසරදුකින් මිදී යෑමට පිහිටවන ඉතාමත් වටිනා දහම් කරුණු (14.10.24 ගෝනහේන මූලගන්ධකුටි විහාරස්ථානයේදී)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @chandraabepala8351
    @chandraabepala8351 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    සසර දුක නිවා ගන්න මේ දේශනා ව මට උපකාර වේවා ඔබ වහන්සේ ට ද මෙය උපකරක දර්මය ක්‌ වේවා
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @nilapriyangani7083
    @nilapriyangani7083 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දර්ම දේසනා බොහෝමයක් මම අන්තර්ජාලයෙන් සවන් දෙමි මම. මව්බූමියේ නොසිටියද. අවබෝදයෙන්. දර්මය අසන්නෙමි මාගේ ප්‍රාර්තනා ව මේ බවයේදීම සසර කෙටි කර ගැනීම. සදහාබොහෝ කුසල් රැස් කර ගැනීමටයි ඔබවහන්සේගේද ප්‍රාර්තනා සිතෙන පතනාලෙසටම ඉටු වේවායි මගේ පැතුමයි බුදු සරනයි

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath Kiriwaththuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @somaattanayake5490
    @somaattanayake5490 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේ කරන්නාවු අප්‍රමාණ මෙහෙයට මාගේ නමස්කාරය වේවා.......

  • @ShivaWijesinghe
    @ShivaWijesinghe หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !!!....
    අතිපුජනීය වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!....පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ චිරජීවනය සැලසේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වු උතුම් ලෝකෝත්තර නිර්වානය සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!...සාදු🙏සාදු🙏සාදු 🙏 තෙරුවන් සරනයි .🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷

  • @nanayakkarawasamboperalala6952
    @nanayakkarawasamboperalala6952 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @anojashyamali648
    @anojashyamali648 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu. Pinwathun. Wahanse. Uthum Niwanin Sanasewa