වෝලරේ සමග දමිත් අසංක පලමුවරට ප්‍රසංග වේදිකාවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 278

  • @WSP012
    @WSP012 ปีที่แล้ว +21

    ඝෝෂාකාරී සංගීතයට තිත තියන්න මුල් උන පලවෙනි electronic band එක ❤🥺

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 ปีที่แล้ว +19

    දමිත් මල්ලී උබ අපේ හදවතේ කෙලවරේ බන් ❤ එතනට ගියේ දමිත් මල්ලී,චාමරයයි විතරයි....❤❤

  • @pubuduwimalasooriya4087
    @pubuduwimalasooriya4087 ปีที่แล้ว +32

    ඉස්සර live වල වැඩිය කියපු නැති ඒවත් දැන් කියනවා..ඒ වෙනසනම් මරු...❤️❤️🔥

  • @manuwah.1
    @manuwah.1 ปีที่แล้ว +88

    Volare කියන්නෙ වෙනම Vibe එකක්,.වෙන Band වලින් දැකල නැති ඇහිල නැති විදිහට සුපිරියටම Backing එක දෙනවා ❤😍 Big Fan for Volare

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว +3

      සද්දේ ගානට බැලන්ස් කරනවා..❤️🙂 ඝෝෂා සද්ද නෑ ....

    • @manuwah.1
      @manuwah.1 ปีที่แล้ว +2

      @@eshanlakpriya1888 yeah😍❤️

    • @piumaldananjayaii7784
      @piumaldananjayaii7784 ปีที่แล้ว +1

      එකගායි✋❤️

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว +1

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว

      ​@@eshanlakpriya1888 ❤

  • @sanduninimansha7131
    @sanduninimansha7131 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අසමසම සුන්දර හඩ පෞරුෂය... ❤️❤️❤️ ආදරෙයි දමිත් අයියේ.. ❣️❣️

  • @podda1851
    @podda1851 ปีที่แล้ว +15

    ලංකාවෙ අංක එකේ ගායකයා. ආදරෙයි පැලෙන්න ❤

  • @pereraperera2100
    @pereraperera2100 ปีที่แล้ว +20

    පරන දමිත් සර් දැන් අලුත් මුහුනුවරකින්..ආදරෙයි ❤🌹💙

  • @-bajawwa2429
    @-bajawwa2429 ปีที่แล้ว +29

    දමිත් අසන්කයි volare යි set උනාම ඒක වෙනම රහක්💖😌

  • @Felling2004
    @Felling2004 ปีที่แล้ว +12

    නිහතමානී සෙට් එක ආදරෙයි දමිත් අයියේ ❤️

  • @dananjayalakshan5868
    @dananjayalakshan5868 ปีที่แล้ว +10

    හදවතේ ගායකයා..💕 දමිත් අයියට volare දෙන්න backing සුපිරී...😊💚

  • @udayapriyashantha554
    @udayapriyashantha554 ปีที่แล้ว +10

    වොලාරේ දමිත් කියන්නෙ අධිමාත්‍රාවක්❤

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +14

    දමිත් කියන්නෙ වෙනම දසකයක බිහිවේච්ච වෙනම පුරාවෘත්තයක් ..එකට සම කළ හැකි කිසිවෙක් නොමැත ❤❤❤❤

  • @raweenlahiru1774
    @raweenlahiru1774 ปีที่แล้ว +12

    Volare කියන්නෙ වෙනම එකක්.. දමිත් අයියත් ඒකටම ගැලපෙනවා.❤

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +11

    කො අපේ අගුණුකොලෙ සෙට් එක 💓💓💓💓💓💓💓💓 ආදරෙයි ආදරෙයි ආදරෙයි දමිත් අයියණ්ඩී ❤️❤️❤️❤️ පණ වගෙ 💓💓💓💓💓💓💓

  • @gemingdila1626
    @gemingdila1626 ปีที่แล้ว +18

    මේ වගේ ගීත ගැයුවට ජාතී ජාතී පින් දමිත් සර් ❤❤❤❤❤

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      ගීත ඇහුවට කමක් නෑ මේ පාර මාලිමාවට

  • @hmpgunarathna8837
    @hmpgunarathna8837 ปีที่แล้ว +3

    කුසුම් සරා කැරෝකෙ එක ගන්න තිබ්බනම් සුපිරි.....අහපු හොදම එක....

  • @tharakakularathna7839
    @tharakakularathna7839 ปีที่แล้ว +21

    අපේ පුරවරය නියෝජනය කරන ආදරනීය බේස් ගිටාර් වාදකයා❤️🔥ජයවේවා එරංග අයියා

  • @pereraperera2100
    @pereraperera2100 ปีที่แล้ว +26

    අප අතරින් වියෝ වු එච්.ආර් ජොතිපාලයන්ගෙන් පස ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් හිල් වෙන්න ගීයක් රසයට ගැයුවනම්.ඒ නුබ විතරයි දමිත් සර්.❤🌹💙

    • @amiladilshan9261
      @amiladilshan9261 ปีที่แล้ว

      Sira kathawa

    • @lasachama
      @lasachama ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @sasikamadhushan8983
      @sasikamadhushan8983 ปีที่แล้ว

      දන්න තරම

    • @Ravinduthilanga
      @Ravinduthilanga ปีที่แล้ว

      චාමර ...වෙරලියද්ද...❤❤❤

    • @Hot__world2004
      @Hot__world2004 8 หลายเดือนก่อน

      ​@@lasachamaතාලෙට හූවක් වත් කියන්න පුලුවන් ද උබට. වේසිගෙ පුතා කීබෝඩ් පොන්නයා

  • @asharathenuka534
    @asharathenuka534 ปีที่แล้ว +9

    සුපිරිම මියුසික් volare කැඩෙන්න එපා සෙට් එක දිගටම ඉන්න ඕන... මහසි කොහෙන් යනවද දන්නේ නැ මේවා අහද්දී.

  • @lahirudamith2095
    @lahirudamith2095 ปีที่แล้ว +3

    ❤❤❤adarei asama kemathima singar...දමිත් aiya..❤❤❤oya pissuwak...jaya obata❤❤❤❤

  • @danushkasrilal2904
    @danushkasrilal2904 ปีที่แล้ว +4

    backing super❤ Damith aiye oya gana ithin kiyanna wachana ne.❤❤

  • @tharushamalinga5578
    @tharushamalinga5578 ปีที่แล้ว +6

    ඔයා තනිකර පිස්සුවක් 😍😘❤️🙏🙏🙏🙏🙏

  • @bandulabandula7939
    @bandulabandula7939 ปีที่แล้ว +1

    Damith aiya chamara aiya kiyanne a sindu walata gahanna me loke sindu na aiye.supiri supiri supiri budu saranai

  • @Lakiyabeats
    @Lakiyabeats ปีที่แล้ว +16

    කුසුම් සරා දෙනවා වෙනම බැකින් එකට volare 🤩🤙❤️‍🔥

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      පල යකෝ මේ සිංදුවට අාශාවරිත් ගහනවා මිිට වඩා

    • @Superspace141
      @Superspace141 ปีที่แล้ว

      කුසුම්සරා එකට නම් අවුල් බැක් කරනවා. අනිත් ඒවාට නම් හොදයි

    • @Alientraveler00
      @Alientraveler00 ปีที่แล้ว

      කැතැයි බන් මට නම්😢

    • @Hot__world2004
      @Hot__world2004 8 หลายเดือนก่อน

      ​@@gghghjk8319ගහනවා පක 😂

  • @AhaskavindaAhas-te2ok
    @AhaskavindaAhas-te2ok ปีที่แล้ว +27

    Flsh back ගහපු එකට වඩා පට්ට හිතවතිය සින්දුව ❤

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว

    • @prabathlakmal8057
      @prabathlakmal8057 ปีที่แล้ว

      අනිවා බන් වෙනස්ම බීට් එකක්..

    • @rasironline1
      @rasironline1 ปีที่แล้ว +1

      fb gaanne wenama style ekak,,me gahanne wenama style ekak bn,,

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 ปีที่แล้ว +1

      Flash back කියන්නෙ වෙනම රහක් ❤

    • @Alientraveler00
      @Alientraveler00 ปีที่แล้ว

      Ammo flashback හිතවතිය baking නම් කතා කරන්න එපා ඒකට සම කරන්න බැහැ ❤️❤️

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +111

    දමියා උබට සම කරන්න එකෙක් ආයේ මේ ලංකාවේ ඉපදෙන්නේ නෑ අනිවා 😢❤

    • @akimifernando
      @akimifernando ปีที่แล้ว +3

      Ube amma

    • @praveen4340
      @praveen4340 ปีที่แล้ว +3

      සිරාවට බං ඒ කඩහඩෙන් අමුතුම හැගිමක් එන්න්‍ර් ❤🎉

    • @praveen4340
      @praveen4340 ปีที่แล้ว

      ​@@akimifernandoඌබගේ අම්මා ගේ හුත්ත 😂

    • @ishankakrishan5399
      @ishankakrishan5399 ปีที่แล้ว +4

      @@akimifernando awajathakaya

    • @akimifernando
      @akimifernando ปีที่แล้ว

      @@ishankakrishan5399 ube tatra

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 ปีที่แล้ว +2

    දමිත් අසංක කියන්නෙ වෙනම ම brand එකක්

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii7784 ปีที่แล้ว +7

    සිරාවටම වෙනම vibe එකක් අම්මො🥵💫❤️

  • @IsharaMihiran-w6b
    @IsharaMihiran-w6b ปีที่แล้ว +11

    K brothers සංවිධානය ,අඟුණකොළපැලැස්ස.❤❤❤

  • @chandanapushpakumara4666
    @chandanapushpakumara4666 ปีที่แล้ว +14

    ගැම්මක් දමිත් අසංක ❤❤❤❤❤❤❤❤

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +7

    Volare කියන්නෙ වෙනස් විදියට වෙනස් සින්දු play කරන band එකක්,නැත්නන් හැමදාම එකම සෙට් එකනෙ ගහන්නෙ,😊

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara ปีที่แล้ว +2

    කරන්ඩ බැහ් කියපු දේ volare කරලා පෙන්නුවා ♥️💥

  • @chamindawelivita4104
    @chamindawelivita4104 ปีที่แล้ว +5

    සුපිරියක් ❤

  • @vlogisiwara1779
    @vlogisiwara1779 ปีที่แล้ว +3

    පුරාවෘත්තයක් බඳු හඬක්😍😍😍

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 ปีที่แล้ว +2

    මේ හඩ හෙමදාම රෙවුපිට රෙවු දේවා ආදරේ ඔයාට ජීවීතේ තිබෙනතුරු කවදාවත් දුකක් කරදරයක් නම් නොවේවා සම්මා සම්බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි

  • @ruwanpathirana3761
    @ruwanpathirana3761 7 หลายเดือนก่อน +1

    oyata gahanna kenek ne ❤❤❤❤❤❤❤

  • @asankawanawasala803
    @asankawanawasala803 ปีที่แล้ว +2

    ඒ ටිකනම් පිස්සුවක්..💖💖👌👌

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว +9

    දමිත් අයියා හදවතින්ම ආදරෙයි ♥️♥️

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +6

    දමියට චාමර ට ගහන්න ගායකයො මෙ ලක්දිව ආයෙ කල්පයලට බිහි නොවේවි 🙏 මෙ වගෙ ගායකයෙක්ට බැකින් එකක් දෙන්න පිං කරන්න ඔන වෙන ගාකයන්ට වගෙ න්මෙ දමිත් චාමරට බැකින් එකක් දෙනව කියන්නෙ බැන්ඩ් එකත් හිට් වෙනව දැක්කනෙ වැල්ලවාය රියො එක පාරයි දමිත් ට චාමර ට බැකින් කරෙ දැන් ලංකාවෙ ම ශෝ ගහනවා

    • @lasachama
      @lasachama ปีที่แล้ว

      😂😂🤣

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +9

    හදවතේ හිතවතා ❤❤❤💯

  • @rone5039
    @rone5039 ปีที่แล้ว +1

    Nihathamani gayakaya. Adarei Damith ayye!

  • @DreamyPet
    @DreamyPet ปีที่แล้ว +5

    අහන් ඉන්න පුලුවන්.ෆට්ටම volare❤💕

  • @chamathfernando5386
    @chamathfernando5386 ปีที่แล้ว +9

    Heart’s Singer 🎤🖤

  • @prabathkumara5873
    @prabathkumara5873 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ආයේ මේ ගායකයට සම කරන්න වෙන නෑ❤❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +6

    ගීත අහල රටේ ප්‍රශ්න අමතක කරන්න හැදුවට කමක් නෑ මේ පාර මාලිමාවට

  • @thushannayanajith763
    @thushannayanajith763 ปีที่แล้ว +21

    වෝලාරේ Aura Lanka ගැහුවා නම් පිස්සුවක් වෙනවා ලොවෙත් 💛💜️💛...

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว +1

    • @ayeshsathsara
      @ayeshsathsara ปีที่แล้ว +1

      සිරාවටම බං❤

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      උඹලා වගේ පිස්සන්ට

    • @Hot__world2004
      @Hot__world2004 8 หลายเดือนก่อน

      ​@@gghghjk8319මෙන්න කොත්තු බෑන්ඩ් වහල් පොන්නයෙක්

  • @අරා-ය6ඡ
    @අරා-ය6ඡ ปีที่แล้ว +5

    මට නම් සෙට් හිතවතියට දෙන බැකින් එක

  • @AhaskavindaAhas-te2ok
    @AhaskavindaAhas-te2ok ปีที่แล้ว +3

    කීබෝඩ් ටෝන් ටික පට්ට වෝලාරේ ගැම්ම

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว

    • @maxgsm2996
      @maxgsm2996 ปีที่แล้ว

      අාදරෙයි වෙිල්ලස්ස අපේ හඩ

  • @nagu6220
    @nagu6220 ปีที่แล้ว +1

    Damith ayyage sinduvala godak arthaya thiyenava ahandath aasai

  • @nisalrukshannisalrukshan1957
    @nisalrukshannisalrukshan1957 ปีที่แล้ว

    හම්මෝ කියන්න වචන නෑ 😍..පට්ට ♥️✨

  • @nuwanindika5937
    @nuwanindika5937 ปีที่แล้ว +7

    සවුන්ඩ් පොඩ්ඩක් පැහැදිලි මදි වගෙ

  • @KeheallaBadalgama-rv8lg
    @KeheallaBadalgama-rv8lg ปีที่แล้ว +5

    Maru damith Aiya volare respect ❤❤❤❤❤❤

  • @dilshansrivinda8382
    @dilshansrivinda8382 ปีที่แล้ว +4

    Damith kiyanne ආගමක් ❤❤❤❤

  • @prabathkumara5873
    @prabathkumara5873 ปีที่แล้ว +3

    උබ අපේ හදවත දමියා❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +2

    ආදරණීය හඩ ❤

  • @dream_plus1791
    @dream_plus1791 ปีที่แล้ว +1

    අස්සෙන් ඇහෙන මෝලම් පාර ඒක මරු..

  • @rasikapriyadarshani6404
    @rasikapriyadarshani6404 ปีที่แล้ว

    Adarei damith ayye godak. Superb 😍😍

  • @mnera942
    @mnera942 ปีที่แล้ว +1

    හැමදාම 1 මගේ ලෝකයේ❣️❣️❣️

  • @KHTL395
    @KHTL395 ปีที่แล้ว +2

    Anna backing mahemane danna ona redham ahema patta quality i okkoma aka ganata supiri ahenawea volary supiri

  • @NipunKawinda-t6l
    @NipunKawinda-t6l ปีที่แล้ว +1

    May 20 අගුනුකොලපෑලැස්සෙ ❤

  • @NimeshNimesh-d5x
    @NimeshNimesh-d5x ปีที่แล้ว +2

    වොලාරේ❤එක වෙනම ලෙවෙල් එකක්.
    මේ පලවෙනී සිදුවට මේ තරම් හොදට බැක් කරන්නේ නෑ වෙන එක බැන්ඩ් එකක් වත්..ආදරෙයි දමිත් අයියහ්☺️☺️

  • @dileeprathnayaka8679
    @dileeprathnayaka8679 7 หลายเดือนก่อน

    මේ වෙලාවට මේවා බවනාවක් වගේ පිස්සුවක් ❤❤❤

  • @pubududilshan4560
    @pubududilshan4560 ปีที่แล้ว +2

    කනට ඔනා විදිහටම අහෙනවා volare ❤️ ඔයි

  • @randikadilshan6096
    @randikadilshan6096 ปีที่แล้ว

    වොලාරේ Nivithigalath gihin supiri show ekk ghal thibaa ehe ynw kiynnem supiriyak thmi band eka ❤

  • @chathurasandakelum-il7xl
    @chathurasandakelum-il7xl ปีที่แล้ว +3

    අපෙ ගමෙ ❤❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว

    Ammo aluth eka maru damith ayya 😍🤗.anith ewa komath maru .kothanath maru 😍🤗

  • @BINU.ENTERTAINMENT.WALASMULLA
    @BINU.ENTERTAINMENT.WALASMULLA ปีที่แล้ว

    සද වී හදේ ගහන්නෙ සැපටම❤👌👌👌

  • @Madhuchathurangika
    @Madhuchathurangika ปีที่แล้ว +1

    Love your voice and humbleness

  • @priyankadarshana6986
    @priyankadarshana6986 ปีที่แล้ว

    thanks ❤❤..volare..❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    දමිත් අයියා 💖💖💖

  • @PriyanthaPriyantha-r6x
    @PriyanthaPriyantha-r6x ปีที่แล้ว +2

    සුපිරි වැඩක්

  • @hasarasasmitha1665
    @hasarasasmitha1665 ปีที่แล้ว +2

    Volare kiyanne එකොස්ටික් බැන්ඩ් රිද්මයට ගහන බැන්ඩ් එකක් රු.400/500 එකොස්ටික් අහන්න පුළුවන් volare vibrate විතරයි අනිත් එකොස්ටික් බැන්ඩ් අඩුම 1500ඉ මේක තමා සත්‍ය කාතාව 👍♥️✨

  • @hmpgunarathna8837
    @hmpgunarathna8837 ปีที่แล้ว +1

    Volare වෙනම vibe එකක්....❤

  • @lahirudineth3263
    @lahirudineth3263 ปีที่แล้ว +6

    වොලාරේ වෙනම රහක් දෙන්නෙ ❤❤❤❤❤

  • @gishanbuddhika6186
    @gishanbuddhika6186 ปีที่แล้ว +3

    වෙනම රහක් ඒක...❤❤❤

  • @ranilhettiarachchi403
    @ranilhettiarachchi403 ปีที่แล้ว +1

    Manussakam pirunu obata suba gamanak yanna labewaa

  • @chathupriyadarshana7577
    @chathupriyadarshana7577 ปีที่แล้ว

    ආදරෙයි දමිත් අයියේ... ❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න

  • @sammisammipradeep8805
    @sammisammipradeep8805 ปีที่แล้ว

    දමිත් අයියා ආදරෙයි මං ඔය දන්නවද? තනූජ බෙරලන්දෙ

  • @lahirusampath8343
    @lahirusampath8343 ปีที่แล้ว +3

    Balance එක නම් අවුල් bro.

  • @tharindumadushanka-wl3gk
    @tharindumadushanka-wl3gk ปีที่แล้ว +1

    Patta❤❤❤

  • @GaryajjHaajaj
    @GaryajjHaajaj ปีที่แล้ว +2

    K.c.i supiri wadak ❤️💪

  • @sithijaumesh7487
    @sithijaumesh7487 ปีที่แล้ว +2

    K.c.i brother😍 musicl show

  • @TraVel-r1c
    @TraVel-r1c ปีที่แล้ว +1

    Voice 1kai brand 1kai 2kam fatta ❤❤❤❤

  • @indikashashith9735
    @indikashashith9735 ปีที่แล้ว

    Issarahatama wela balan hitiye❤

  • @shamikalsanjeewa127
    @shamikalsanjeewa127 ปีที่แล้ว

    Volare එක්ක සුපිරි එකක්

  • @dineshatharangani-fq3wh
    @dineshatharangani-fq3wh ปีที่แล้ว +1

    Supiriy

  • @sanjeewathilak4069
    @sanjeewathilak4069 7 หลายเดือนก่อน

    ❤❤ maru ooi ❤

  • @Isharalakmal-zi3sj
    @Isharalakmal-zi3sj ปีที่แล้ว

    Damith asanka,volare,syt sounds😍💪

  • @prasangawee9039
    @prasangawee9039 ปีที่แล้ว

    සුපිරි backing

  • @kasakalachchari5733
    @kasakalachchari5733 ปีที่แล้ว +1

    Damiya adarey bro

  • @pradeeppasanna3527
    @pradeeppasanna3527 ปีที่แล้ว

    Baking Baking Baking patta,,,wenama rahak denne volare supiri yayawewa....... damith aiya gana kathak karanna deyak ne ❤

  • @DinuMadu-ns1vr
    @DinuMadu-ns1vr ปีที่แล้ว +1

    දැක්කත් ඇති.❤❤❤❤

  • @ishuvideos6331
    @ishuvideos6331 ปีที่แล้ว

    හදපානාගල කොහෙද යකෝ... ඇතිලිවැව ඉන්නේ

  • @sakungamage306
    @sakungamage306 ปีที่แล้ว +1

    මරු❤

  • @Kumar-lk5mm
    @Kumar-lk5mm ปีที่แล้ว +1

    Damiya hadavathe gayakaya

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +1

    ❤️🌹❤️

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +5

    දමිත් අසංක සහ වොලාරේ...Best Backings...🙂❤️
    ටිපර් පාක් කරනු නොලැබේ..😂

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว

    • @volaremusicband
      @volaremusicband ปีที่แล้ว +1

    • @SwasthiSiddham-k7z
      @SwasthiSiddham-k7z ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි. හැබැයි ශබ්ද පරිපාලනය නම් ටිකක් අවුල.....

  • @AselaJayarathna-x5i
    @AselaJayarathna-x5i ปีที่แล้ว +1

    දමිත් අයියාගේ කටහඩ නමි කියලා වැඩක් නැ

  • @kelumchaminda6607
    @kelumchaminda6607 ปีที่แล้ว +2

    සවුන්ඩ් කොලටි මදි කොල්ලෝ..

  • @maheshchaminda3602
    @maheshchaminda3602 ปีที่แล้ว +1

    Adari aiyata panwaga.