Life in New Zealand | Day in the life🦋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...
    #dayinthelife #lifeinnewzealand #sinhala #srilanka #srilankanfood #dayinmylife #momroutine #shopping #travel #amma #cleaning #cleaningmotivation #cooking #getitdone #familyvlog #sinhalavlogs #sinhalavlog #alldaycleaning #getitalldone #getitalldonewithme#productivity #productive #productivedayinmylife#mumoftwo
    Clean with me a piece of love Sri Lankan cooking motivational day in the life relaxing life in New Zealand get it all done

ความคิดเห็น • 241

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +6

    කිසිම ලොකු කමක් නැතිව සියලු දේ කියලා දෙනවා ,හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා නංගී ඔයා ඉදිරියට ,ඉදිරියටම යමු නංගී පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🥰🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ,බුදුසරණයි අක්කා🥰🥰

  • @Wickramasooriya
    @Wickramasooriya 2 ปีที่แล้ว +4

    අද තමයි චැනල් එකට සෙට් වුනේ
    Video එක නියමයි 👍👍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +3

    හරිම සරලයි අක්කා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න 💗💗💗

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියා 🥰🥰

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 6 หลายเดือนก่อน +1

    Oya ahana hama datama හරියටම kiyanava hari avanka kanak hoda hitak tiyanava oyata satutin පරිස්සමෙන් inna බුදුසරණ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    ලස්සනයි නංගි වීඩියෝ එක තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝම .💖🌹

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අක්ක🥰🥰

  • @winnervoicestudio824
    @winnervoicestudio824 ปีที่แล้ว +1

    බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සහෝදරිය 👌🙏😌

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      බුදුසරණයි 🥰🥰🥰

    • @winnervoicestudio824
      @winnervoicestudio824 ปีที่แล้ว

      @@apieceoflove8173 සහෝදරිය 👌🙏😌😌

  • @nayanadarshanee2742
    @nayanadarshanee2742 5 หลายเดือนก่อน +1

    Very beautiful vedio and love to watch them. 🎉🎉

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว +3

    උදේ නැගිට්ට ගමන් ඔයාගේ විඩියෝ එක බැලූවා නංගී . සහයෝගයෙන් ඉන්න පවුලක් ඔයාලා . පරිස්සමෙන් ඉන්න . ආදරෙයි ❤️❤️❤️🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +1

    Nice sharing ඔන්න අපිත් ආවා ජය වේවා

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 ปีที่แล้ว +2

    අදත් harima ලස්සන video එකක් .බුදු සරණයි හැමෝටම .

  • @dilrudisanayaka2712
    @dilrudisanayaka2712 ปีที่แล้ว +3

    Hiii
    Newzeeland enkota karana oni Medical test monawad
    ? E gana vedio ekk karana puluwandaa?? Nathmm podi wistharayak harii dana gnna puluwandaa?? Thanx a lot

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඒකට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි, සාමාන්‍යයෙන් general medical එකක් තමා කරන්නෙ.ඔයා එන්නෙ agent කෙනෙක් හරහා නම් එයාගෙන් හරියටම දැන ගන්න පුලුවන් 🥰🥰🥰

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +2

    අදත් ආසාවෙන් බලාගෙන හිටියා නංගී ඔයාගෙ වීඩියෝ එක.ලබන සතියේ අනිවාර්යයෙන් එන්න.තෙරුවන් සරණයි හතරදෙනාටම.පරිස්සමින් ඉන්න 💖

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අක්ක🥰🥰

  • @Sanju_Dissanayake
    @Sanju_Dissanayake 2 ปีที่แล้ว +2

    අක්කේ මම තමයි ඇහුවේ ඒ ගැන. අපි ජූලි එන්න ඉන්නෙ හස්බන් මාස්ටර්ස් වලට. ඉතින් මට fulltime ජොබ් එකක් කරන්න වෙනවා. මං දැනට bridal dress design business එකක් කරන්නෙ. ඊට අමතරව english diploma එකක් තියෙන්නේ.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +2

      ඔයාට ආවට පස්සෙ හරිම ලේසියෙන් caregiver කෙනෙක් විදියට job එකක් හොයාගන්න පුලුවන්,මන් දන්න ගොඩක් අයගෙ wife ලා කරන්නෙ caregiver තමයි නංගි,

    • @Sanju_Dissanayake
      @Sanju_Dissanayake 2 ปีที่แล้ว +1

      අනේ thank you අක්කේ ❤️❤️

    • @himayawimalarathna3487
      @himayawimalarathna3487 ปีที่แล้ว

      oya newzealand giyada

    • @himayawimalarathna3487
      @himayawimalarathna3487 ปีที่แล้ว +1

      mata visthara tikak danaganna oya number aketa WhatsApp message ekak dabaweda mama himaya

    • @Sanju_Dissanayake
      @Sanju_Dissanayake ปีที่แล้ว +1

      dr mta msngr msg ekk danna sanju dissanayake

  • @user-ms2xx7gj4q
    @user-ms2xx7gj4q 7 หลายเดือนก่อน +1

    TH-cam එකේ උඩට පහලට යද්දී අහම්බෙන් වගේ මේ video එක දැක්කේ... හරිම ලස්සනයි අක්කෙ... හිතට නිදහස්. මාත් දවසක කෙල්ලෙක් විදිහට ගෙවන්න ආසා මේ වගේ ලස්සන ජීවිතයක්, ත්මන්ගේ ආදරනීයන් එක්ක....❤
    මට අක්කා contact කර ගන්න පුළුවන් ද? email address එකක් ගන්න පුළුවන් ද? newzealand masters වලට එන්න ඉන්න කෙනෙක්ට management වලින් මොන වගේ field එකක්ද හොද අක්කේ.. මම අහන්නේ high demanding field එකක්

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      නංගි මන් student visa ගැන නම් කිසිම දෙයක් දන්නෙ නෑ.අපි ඉන්නෙ ගොඩක් rural, student එන අය එන්නෙ city area වලට ඒ නිසා city arra වල තියෙන jobs ගැන නම් මට කිසිම අදහසක් නෑ.ඔයාට වෙන මොනවා හරි දැනගන්න ඕනෙ නම් මගෙ fb page එක හරහා සම්බන්ඩ වෙන්න පුලුවන් .ගොඩක් ස්තූතියි 🥰🥰

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝවක්... ජයවේවා

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 2 ปีที่แล้ว +1

    lassanai akki adath video eka. asawen baluwa. godak watinawa akki videos wala ahala tiyena samahara prashna video ekedima kiyana eka. api dannethi dewal godak igena gannawa. thank you akki. parissamen inna. budusaranai oyalata...........

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @indranigunawardane4012
    @indranigunawardane4012 2 ปีที่แล้ว +1

    Ada gpdak parakku wuna video eka balanna.oyage clzmate මයාන්ගෙ thaththage funeral ekata giya.eddi hawaswuna.ada vedio eka godaaakma lassanai .oya saralawa nihathamaneewa hemadema present karana nisa godak aya aasawen balanawa..best presentation❤love you chooti batta& batti 😘😘.parissamen sathutin inna.May tripple gem bless u forever ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      බුදුසරණයි අම්මෙ🥰🥰

  • @sudeshinimadurangika64
    @sudeshinimadurangika64 2 ปีที่แล้ว +1

    Adath asawen beluwa nangi ❤ balan inda asai 😍 oya danna dewal gena නිහතමානීව anith ayata kiyana eka eththatama oyage tiyena hoda gathiyak nangi m hemada oyage videos balanne bagena inne ekamai budusaranai okkotama ❤ parissamen inna 🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +1

    Nice vlog akkiyooo..ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි ,තෙරුවන් සරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ජේසු පිහිටයි තෙරුවන් සරණයි🥰🥰

  • @judeprabath2467
    @judeprabath2467 2 ปีที่แล้ว +1

    Lassanai video eka akke..oyage hair eka wagema thamai mageth.akke lankwe thiyanwa emami Amla plus kiyala hair oil ekk ..eka godak hodai akke..poddak trai karala balanko..habai Amla kiyala wena wema oil jathith thiyanwa.mama kiuwa ekama hoyagana.konde gig wenwa ekata..

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි මන් බලන්නම් ඒක මෙහෙ හොයාගන්න තියෙනවද කියලා🥰🥰

  • @nuwanherath7223
    @nuwanherath7223 9 หลายเดือนก่อน +1

    Harima lassni. Kisima loba kmk netiwa hamadema kiwwa. Thanx oyta…..puluwan nm farm field ekta apply kle kohomada kiyna. 😊

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි , Travel farmer කියන channel එකට ගිහින් බලන්න අපේ යාලුවෙක් කරන්නෙ ඒකෙ විස්තර තියෙනවා පහලින් link එක දාන්නම්😊
      youtube.com/@travelfarmer?si=jOzZOicYmvazzfsk

  • @kalpanaudeshika8327
    @kalpanaudeshika8327 2 ปีที่แล้ว +1

    අද තමයි වීඩියෝ එක බැලුවේ හරි ම ලස්සනයි❤️ nagi.🌹❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @hettigecharkadeshani2582
    @hettigecharkadeshani2582 ปีที่แล้ว +6

    My husband is in Papakura ,Auckland ,New Zealand .I am coming with my two kids in January .Could you please recommend us a good place to live close to Auckland ?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Dear if your husband is in Auckland he knows better than me, cause i live in a rural area which 500km away from Auckland🥰🥰

  • @chathurikasewwandi9201
    @chathurikasewwandi9201 2 ปีที่แล้ว +1

    Video eka lassanai akki.godak dawasaka idala oyage videos man balanawa habai ada thamai man comment karapu palaweni dawasa

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +2

    Akmaninma akkit 10k subscribe labenna kiyl wish krnw👊❤️‍🔥

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sanjuomi5230
    @sanjuomi5230 2 ปีที่แล้ว +1

    Lassanai adath vedio eka.. love chooty cuties ❤❤🌹

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @user-mc9wx2ej3n
    @user-mc9wx2ej3n 4 หลายเดือนก่อน +1

    Ane aluth video kale nadhdha.api ආසාවෙන් balan inne .

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම අරන් එන්නම්🥰

  • @user-gn8fq3ke4d
    @user-gn8fq3ke4d 5 หลายเดือนก่อน +1

    Lassenai akki

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී බුදුසරණයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 7 หลายเดือนก่อน

      හරීම අාදරනීය පවුලක්.ඔයාට දුව හොඳ ස්වාමිපුරැෂයෙක් ලැබිල ඉන්නව.එ්ක තමයි ලොකුම වාසනාව.ඔය වගේම හැමදාම අාදරයෙන් ඉන්න.මම හැමදාම මෙි වීඩියෝඑක බලන්නෙ හරිම අාසාවෙන්. මගෙ පුතත් පදිංචිවෙලා ඉන්නෙ ඔස්ටෙුිලියාවල.ඔයා හැමදේම ලස්සනට කියල දෙනව.අහගන ඉන්න අාසයි.ඔබ පවුලටම බුදුසරණයි.පරිස්සමින් ඉන්න.

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💜️ සතුටින් ඉන්න හැමෝම 🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Mn akkige video blnna gdak asai.aththatama gdak lassanai akki video.oya hri sarala kenek.parissamen inna.bs

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @user-ks6raja
    @user-ks6raja 2 ปีที่แล้ว +2

    Nice video friend

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    Good luck ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Adath oyage lassana video ekak asawen baluwa.❤️❤️❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @shiwanthinijayasundara7050
    @shiwanthinijayasundara7050 2 ปีที่แล้ว +1

    ♥️ oya harima nihathamanie akki

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @prabathhaththellage
    @prabathhaththellage 9 หลายเดือนก่อน +1

    නංගි farm එකක් job එක හදා ගන්න පුළුවන් විදිහ කියන්නකො.

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      Travel Farmer youtube channel එක බලන්න අයියා අපේ යාලුවෙක් කරන්නෙ ඒකෙ විස්තර තියෙනවා 🥰🥰🥰

  • @niroshasanjeewanitv5059
    @niroshasanjeewanitv5059 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි🎉❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @Liasworld
    @Liasworld 2 ปีที่แล้ว +1

    Very beautiful.Thank you nangi for foods.🥰🥰

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි 🐳🐳🐳🐳

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +1

    Harima lassanai wasana…asawen baluwa🥰♥️🥰♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +1

    Today morning oyage channel eka දැක්කා hari ශෝක්

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @maleesweety2521
    @maleesweety2521 2 ปีที่แล้ว +1

    1st comment eka akkiyoo 🥰🥰🥰🥰 lassnai godariyak 😘

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @priyangikadissanayaka4360
    @priyangikadissanayaka4360 9 หลายเดือนก่อน +1

    Oya harima nihathamani nangi

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 7 หลายเดือนก่อน +1

    Lassanai kema ekat rasa patai

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nadeerawickramage9517
    @nadeerawickramage9517 ปีที่แล้ว +1

    Hi, nice video akki.💕💕

  • @shadeeshainduwara218
    @shadeeshainduwara218 ปีที่แล้ว +1

    අපේ අම්මා New Zealand වලට Caregiver job එකට direct ආවෙ online apply කරලා.. ඔයාගෙ unifrom එකමයි අදින්නෙ...ඔයා වැඩ කරන්නෙ කොහෙද.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මේක nz වල healthcare field එකේ අය අදින uniform එකක් .මන් ඉන්නෙ Taranaki region එකේ චූටි town එකක☺️

    • @shadeeshainduwara218
      @shadeeshainduwara218 ปีที่แล้ว

      @@apieceoflove8173 Api waihi වල ඉන්නෙ. දන්නවද

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      @@shadeeshainduwara218 Waikato region eke neda

    • @shadeeshainduwara218
      @shadeeshainduwara218 ปีที่แล้ว

      @@apieceoflove8173 ow ow apita oyawa sambanda karaganna puluwand

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      මේ නමින් තියෙන fb page එකට msg එකක් දාන්න.

  • @hansanikaushalya1441
    @hansanikaushalya1441 2 ปีที่แล้ว

    Very beautiful vlog 💗💗💗

  • @shimlapinky6065
    @shimlapinky6065 7 หลายเดือนก่อน +1

    Sathiyada dhawas kiyyak weda karanda onethe new Zealand wela

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ job එක අනුව තමා තීරණය වෙන්නෙ

  • @a_v_s_h_k_a8975
    @a_v_s_h_k_a8975 ปีที่แล้ว +1

    Main target country ❤️

  • @mohamedafzar5615
    @mohamedafzar5615 ปีที่แล้ว +1

    Wow 👌

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +1

    ❤❤❤❤Akki

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 2 ปีที่แล้ว +1

    Lassanai.oyalage gedarat garden eka ehema.b.s anushi

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @malindamanesha3551
    @malindamanesha3551 2 ปีที่แล้ว

    Aneee akka harim lassni❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @hansi4712
    @hansi4712 2 ปีที่แล้ว +1

    අක්කී...😍

  • @user-st4gi3ts8p
    @user-st4gi3ts8p ปีที่แล้ว +1

    Duwa mage putha ehe enna inne.duwage husband kohomada apply kare

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අපි ආපු විදිය මේ වීඩියෝ එකේ තියෙනවා ආන්ටි🥰🥰
      ඔයාල අහපු ප්‍රශ්න වලට පිලිතුරු | Q & A #apieceoflove#lifeinnewzealand#workinnewzealand#migratenz
      th-cam.com/video/k_DDbii1exs/w-d-xo.html

  • @rajikagamage6558
    @rajikagamage6558 2 ปีที่แล้ว +1

    ada thama channel eka dakke.miss inne koi patteda.student visa da awe

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      අපි ඉන්නෙ North island වල. Work වීසා ආවෙ🥰🥰

  • @arunipriyangika4947
    @arunipriyangika4947 ปีที่แล้ว +1

    So nice thanks

  • @vimukthijayarathne
    @vimukthijayarathne 2 ปีที่แล้ว +1

    Super ❤️❤️❤️

  • @imaniayanthika9600
    @imaniayanthika9600 7 หลายเดือนก่อน +1

    Oyage job eka ganath poddak wistara dannako.caregiving gana

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      මන් දැන් නම් job එකක් කරන්නෙ නෑ.මන් කලින් වීඩියෝ වල ඒ ගැන විස්තර කියල තියෙනවා 🥰🥰🥰

  • @sltechfire6784
    @sltechfire6784 2 ปีที่แล้ว +1

    APITATH ENNA THIBUNANAM KIYALA HITHENAWA .VIDEO'S DEKKAMA.OYALATA BUDU SARANAI

  • @rurallife_
    @rurallife_ ปีที่แล้ว +1

    Very beautiful 💓💓

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +2

    ❤️😍

  • @saathigirl625
    @saathigirl625 ปีที่แล้ว +1

    Hotel ekaka job ekak karanna enna hithan innawa ekata man igena gena tiyenne, ethkota man kohomada e wagey job ekaka apply karanna one akki

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Immigration nz website ekata gihin balanna nangi.man a gana hariyata danuwath na

  • @time-to-travel0504
    @time-to-travel0504 ปีที่แล้ว +4

    ගොඩාක්ම ආස රටක් 😍😍😍

  • @kumudu130
    @kumudu130 9 หลายเดือนก่อน +1

    Day care kohomada

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      මන් daycare ගැන නම් දන්නෙ නෑ.මගෙ බබාල daycare ගිහින් නැ

    • @kumudu130
      @kumudu130 9 หลายเดือนก่อน +1

      @@apieceoflove8173 Oya job karaddi eyala bala ganna kauruth innoda

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      @kumudu130 මන් job එක කරන්නෙ රෑට හස්බන්ඩ් ගෙදර ආවම

  • @iromianoka258
    @iromianoka258 ปีที่แล้ว +1

    Farming walata apply karanna thiyenne ona qualifications monawada nangi

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      Travel farmer yt channel එකට ගිහින බලන්න අක්ක ඒකෙ විස්තර තියෙනවා , මන් link එක යටින් දාන්නම්
      youtube.com/@travelfarmer

  • @umandasandeepani4671
    @umandasandeepani4671 2 ปีที่แล้ว +1

    khmd akkii oyt

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      හොදින් ඉන්නවා නංගි🥰🥰

  • @dilrudisanayaka2712
    @dilrudisanayaka2712 ปีที่แล้ว +1

    🤗

  • @tharindumadushanka9380
    @tharindumadushanka9380 ปีที่แล้ว +1

    Akka api new Zeland anna balan innawa student visa.math akka mage wife nuth anna innawa.apita aheta awoth PR apply karanna puluwan Kochchara kalekata passeda?student visa Ana aka risk akak ne neda?please reply

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මට student visa ආපුවම මෙහෙ ජීවත් වෙන විදිය ගැන ලොකු අයිඩියා එකක් නෑ මල්ලි නමුත් ගොඩක් දෙනෙක් අහන නිසා මන් විස්තර හොයලා ඉදිරි වීඩියෝ වලදී කියන්නම්.‍ risk එකක් නම් නෑ 🥰🥰

  • @karangikasrimali8823
    @karangikasrimali8823 2 ปีที่แล้ว +1

    Akka ape ohe Enna hithan inne. Husband vitharak job ekak kaloth viyadamata madida ohe .

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      නෑ එහෙම නෑ නංගි manage කරගන්න පුලුවන් ☺️

  • @user-gr6th7fr3o
    @user-gr6th7fr3o 8 หลายเดือนก่อน +1

    Apith asai nz anna ath kohomada kara ganne

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      Newzealand එන විදිය මෙන්න මෙහෙමයි කියල කියන්න බැහැනෙ ඒකට ඔයාල එන්න ඉන්නෙ මොන වීසා මතද ඒවට තියෙන සුදුසුකම් මොනවද කියල දැනගන්න ඕනෙ, අපි newzealand ඇවිත් දැන් අවුරුදු 8 ක් වෙනවා මේ කලේ ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නෙ . Immigration website එකට ගිහින් බලන්න ඔයාට එන්න පුලුවන් මොන වීසා යටතේද කියලා.

  • @warunawijethunga8278
    @warunawijethunga8278 7 หลายเดือนก่อน

    Apith enna asai. enna kohomada?

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එන විදිය මෙහෙමයි කියල comment එකකින් කියන්න අමාරුයි.ඒක ඔයා එන්න හදන වීසා එක ඔයාට තියෙන සුදුසුකම් මොනවද වගේ දේවල් මත තීරණය වෙනවා.

  • @harshani8053
    @harshani8053 2 ปีที่แล้ว +1

    Akki karana job aka mokadd.man akkiga videos baluwea lagadi.hari lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි,මන් care giver කෙනෙක්☺️☺️

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +1

    🙈♥️

  • @kavii5494
    @kavii5494 2 ปีที่แล้ว +1

    Akki ehe නිවාඩු දවස් kochchara tbiyenqad kiyla kiynnko

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ඒක එහෙම කියන්න අමාරුයි ඒක එක එක තැන්වල වෙනස් වෙනවා,අවුරුද්දට public holidays නම් 11 ක් තියෙනවා ☺️☺️

    • @kavii5494
      @kavii5494 2 ปีที่แล้ว +1

      @@apieceoflove8173 ❤️❤️

  • @shashikaanuruddha497
    @shashikaanuruddha497 ปีที่แล้ว +1

    oyala wage apitath me ratin yanna tibbanm........

  • @dinuthinu4746
    @dinuthinu4746 2 ปีที่แล้ว +1

    🧡🧡❤️❤️❤️❤️

  • @ganeshchamara4140
    @ganeshchamara4140 2 ปีที่แล้ว +1

    Akke newzealand ena widiya kiyanna

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලන්න ඒකෙ විස්තර තියෙනවා 🥰🥰
      th-cam.com/video/zDAgBqKMljU/w-d-xo.html

    • @ganeshchamara4140
      @ganeshchamara4140 2 ปีที่แล้ว

      Thanks akke

  • @namalranathunga4946
    @namalranathunga4946 ปีที่แล้ว +1

    Oyatath poddo dennek inna nisa kohomada karaganne??mama nam job ekak karanna බලාපොරොත්තු wen enne na poddo denna balagena inna thamai hithagena inne.mata karanna ona monada??ewage mage hithata kohomada me wenasa hadaganne kiyala විස්තර tikak kiyannako plz??oyage video mm balanawa.thank you.gdk watinawa.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඔයා newzealand ද ඉන්නෙ මේ වෙනස කියලා අදහස් කරන දේ මට පැහැදිලි උනේ නෑ,මගෙ පරණ වීඩියෝ වල තියෙනවා මන් බබාලත් එක්ක වැඩ ටික කරගන්න හැටි.🥰🥰

    • @namalranathunga4946
      @namalranathunga4946 ปีที่แล้ว

      @@apieceoflove8173 thama na akkeee...november gdk durata enna wenne.

    • @namalranathunga4946
      @namalranathunga4946 ปีที่แล้ว

      @@apieceoflove8173 akkeee mage husband ta construction feild eke job offer ekak labuna.hithapu nithi widiyata gdk okmanin.ithin husband ekka poddo dennai mamai enna inne.thama visa awe na.visa date fix unoth november wala husband job eke inna one kiyala thamai thiyenne. Mm government job ekak karala poddo denna nisa ain wela gedara nawathuna.mata english kathakaranna amarui.courses karath භාවිතා nathi nisa.loku babata 3year &chutita 1year,6month.mm job ekak karanna idea na.poddo denna balaganna ona nisa.english kathakarana eka manage karaganna පුළුවන් weida mata akkeee??

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      බය වෙන්න එපා නංගි හැමදේම manage කරගන්න පුලුවන්.සුබ පතනවා ඔයාලට🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      English ගැට ගහගන්න පුලුවන් නම් එච්චරයි.කවුරුත් ඔයාව judge කරන්නෙ නෑ බැරි උනා කියලා.කාලයක් යනකොට හැමදේටම හුරු වෙනවා

  • @gayaMadhu
    @gayaMadhu ปีที่แล้ว +1

    Akki,newzeland walata business visa ekak ganna amaruida ?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      නංගි ඒ ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ , ටිකක් හොයලා බලන්න ඕනෙ🥰🥰🥰

    • @gayaMadhu
      @gayaMadhu ปีที่แล้ว

      NZwalata family ekama enawa na enna hodama visa eka mokadda akki

  • @sameermunaweera9453
    @sameermunaweera9453 2 ปีที่แล้ว +1

    නවසීලන්තෙ සවුත් අයිලන්ඩ් හොඳද?

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      මම නම් සවුත් අයිලන්ඩ් තාම ගිහින් නෑ නෝර්ත් වලට වඩා සීතයි ඒ ඇරෙන්න ලොකු වෙනසක් නෑ

    • @krishmipahanmaaa9170
      @krishmipahanmaaa9170 2 ปีที่แล้ว

      @@apieceoflove8173 thanks ane

    • @krishmipahanmaaa9170
      @krishmipahanmaaa9170 2 ปีที่แล้ว +1

      Ee kiyanne south island godk rural da facilities aduda?

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      එහෙම් facilities අඩුවක් නම් නෑ මන් දන්න තරමින්

  • @Pearlybayy
    @Pearlybayy ปีที่แล้ว +1

    Akki.Matai wife tai working visa lebuna 3years..(accredited visa) Mata week ekata 45hours .21.2 per hour..wife ta 27.75 per hour .30hours..Mata 4years puthek innawa..wife pregnant.dilevery eka tiyenne next july.ethakota eyata work krnnat be.mata idea ekak ne apita ewilla karagnna puluwn weida kiyla.apita enna bayai..wiyadama godak yanwada dilevery proses ekedi.chanel ekata.mama thaniyama ena ekada sootable???nethnam ohe ewit apita mannage krganna puluwnda??maternity leave waladi government eka fund krnwda? Plz help me _🤔🤔

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Working visa nam oyalata delivery ekakata wath aduma gane blood test ekakatawath kisima mudalak ynne na.maternity leave ganana nam mata loku danumak na.manage kraganna nam puluwan wei.parent leave ganna puluwan. Man hithanne two weeks ekata oyata goverment eken pay kranawa.

    • @Pearlybayy
      @Pearlybayy ปีที่แล้ว

      Thanx akki..thanxxx 😘😘😘

  • @kelaniya6987
    @kelaniya6987 2 ปีที่แล้ว +1

    අක්කි මම new zealand enna inne spouse එක්ක 2023 feb වගේ masters වලට. මට student විදියට youtube channel එකක් පටන් ගන්න පුලුවන්ද? මොකද agent කිව්වා self employed වෙන්න බෑ කියලා , business එකක් පටන් ගන්න බෑ කියලා student ට. අනේ මට ඒක ගැන පොඩ්ඩක් කියනවද? ලොකු ආසාවක් තියනවා youtube channel එකක් කරන්න.තව youtube income එකෙන් tax ගෙවන්න ඕනද newzealand වල?. අනේ අක්කි මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නම් ලොකු help එකක්🙏🏽🙏🏽😢😢

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      නංගි මන් තාම channel එකෙන් සල්ලි අරන් නෑ. NZ$ 140 ක් complete උනාම තමයි සල්ලි ගන්න පුලුවන්,ඒක නිසා tax කැපෙන එක ගැන අවබෝධයක් නෑ. Student හිටියා කියලා channel එකක් පටන් බාදාවක් නැ.

    • @kanchanapullaperuma1984
      @kanchanapullaperuma1984 ปีที่แล้ว

      Family ekath ekka newzeland enna trustworthy agency ekaka details ganna puluwanda??

  • @rajikagamage6558
    @rajikagamage6558 2 ปีที่แล้ว +1

    student awoth miss family ekath ekka living cost anaruda

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      මන් ඒ ගැන වීඩියෝ එකකින් කියන්නම්🥰🥰

    • @rajikagamage6558
      @rajikagamage6558 2 ปีที่แล้ว +1

      thank u.mata uni offer eka awe EIT napier.hawkes bay.ehe north island neda

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ඔව් north island වල අපි summer vacation වලට Napier ගිය වීඩියෝ එකක් තියෙනවා channel එකේ☺️🥰

    • @rajikagamage6558
      @rajikagamage6558 ปีที่แล้ว

      miss care giver ob ekakin PR danna puluwanda

  • @lihini1236
    @lihini1236 ปีที่แล้ว +1

    Oya krna job eka Mkda akki??

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      දැන් job එකක් කරන්නෙ නෑ නංගි, caregiver තමයි කලේ🥰🥰🥰

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    CARE GIVER PADI KEEYADW

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන්න
      th-cam.com/video/k_DDbii1exs/w-d-xo.html

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +1

    ❤❤❤❤💞💞💞💞😘😘😘😘

  • @sanjulasammani7060
    @sanjulasammani7060 2 ปีที่แล้ว +1

    Me ratata enna api wage ayta amaruida

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      අපි වගේ අය කියලා අදහස් කරන්නෙ මොකක්ද, ඕනෙ කෙනෙකුට සුදුසුකම් තියෙනවා නම් එන්න පුලුවන් 🥰🥰 immigration newzealand website එකට ගිහින් බලන්න ඔයාගෙ සුදුසුකම් වලට මෙහෙට apply කරන්න පුලුවන්ද කියලා

  • @srimbandara9335
    @srimbandara9335 2 ปีที่แล้ว

    Lassanai. Godak. 😘💕💕💕💕

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😍😍

  • @shashikaanuruddha497
    @shashikaanuruddha497 ปีที่แล้ว +1

    akke electrical engineering job tiyenwda NewZealand wala

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      මල්ලියා හොදම දේ immigration newzealand website එකට ගිහින් බලන එක ඒ jobs වලට එන්න පුලුවන්ද කියලා.අපි ඉන්නෙ rural නිසා මට ගොඩක් jobs ගැන අවබෝධයක් නෑ

    • @shashikaanuruddha497
      @shashikaanuruddha497 ปีที่แล้ว

      @@apieceoflove8173 okay akke thank you.

  • @sanudisisara3819
    @sanudisisara3819 ปีที่แล้ว +1

    Akki beautician lata jobs thiyanawada

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මෙහෙට ඇවිත් ඒ course කරන්න ඕනෙ නංගි, ලංකාවෙ ඒවා මෙහෙට valid නෑ.ඊට පස්සෙ job එකක් හොයාගන්න පුලුවන්

  • @dilrukshiramanayaka2072
    @dilrukshiramanayaka2072 2 ปีที่แล้ว

    Kohomada akki farm valata job ekak karanna enne e ganath kiyannako

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      මේ link එකේ තියෙන channel එකට ගිහින් බලන්න නංගි විස්තර තියෙනවා
      th-cam.com/channels/BdwF8xPg8eU8zwajgICySw.html

  • @sehansaamarasinghe96
    @sehansaamarasinghe96 ปีที่แล้ว +1

    Hy akka ane mata podi details tikak dana gnna one plzzz mesanger contact kara gnna widiyak nadda

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මගෙ fb page එකට message එකක් දාන්න

  • @dindon3501
    @dindon3501 2 ปีที่แล้ว

    akke husband job ekata nz enwanm wifeta depend visa ekk denwada?

  • @anushaweerawardane-tf3im
    @anushaweerawardane-tf3im ปีที่แล้ว

    Harima napurui oyaa......pet kenek hadanawanam eyaawa family hatiyata salakanna......bed ekata aawama appiriya karanna epaa....😮

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අද නේද මගෙ වීඩියෝ එකක් බැලුවෙ ගොඩක් ස්තූතියි එක වීඩියෝ එකෙන් මාව judge කලාට.

    • @anushaweerawardane-tf3im
      @anushaweerawardane-tf3im ปีที่แล้ว

      @@apieceoflove8173 we judge you by what you say, not by the number of videos viewed.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      There is no point argue with you darling .i love pets but i don't let them sleep in the bed no matter what.i never go to bed without having a shower as it is place where i relax .loving a pet doesnt mean that we should sleep with them.you might ok with that but i don't.next time when feeding pets just give them your plate to treat them as family.try to respect other's boundaries.I have zero respect for those don’t give a shit about others boundaries

  • @NiroLifeTimeSrilanka
    @NiroLifeTimeSrilanka ปีที่แล้ว +1

    So good..subscribe ur channel

  • @vvfamily2572
    @vvfamily2572 ปีที่แล้ว +1

    akka ohe hotel field eken job tiyenawada

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      නංගි එහෙම නම් හරියටම කියන්න දන්නෙ නෑ. ඔයාට immigration newzealand website එකට ගියොත් හරියටම විස්තරයක් බලාගන්න පුලුවන් ඒ ගැන🥰