Samuganne ne 1 මුල්ම කැසට් එකේ ගීත - Namal Udugama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 251

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว +108

    1992 මම මොන්ටිසෝරි දරුවෙක්. ඒත් මේ කැසට් එක මතකයි මේ කවරෙ එක්ක... අල්ලපු ගෙදර අක්ක ඉල්ලන් ගියාම පැයක් යන්න කලින් රණ්ඩු වෙලා ගෙනාවා තාම මතකයි. රතුපාට පීස් එක

    • @sanjayapathiranasanju6862
      @sanjayapathiranasanju6862 3 ปีที่แล้ว +10

      bro mama 1993
      O/L valata liyanva.

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +11

      @@sanjayapathiranasanju6862 ග්‍රේශන් ජයමහ සුදුමීදුම
      අතුල රොන් පොදක්
      රෝයි පීරිස් හද සාගරෙ
      සන්ෆ්ලවර් සාස්තරේ
      සුපර් සොනික් රසය
      තාමත මතකය් ඒ කැසට් ටික එක ලග ආපු

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 3 ปีที่แล้ว +6

      Math ehemai bro .man 1987. Ape gedara radio ekak Wath tibune na..wena gedaraka giyoth ahanawa. .kawadawath epa wen na...

    • @hpkumara8963
      @hpkumara8963 2 ปีที่แล้ว +8

      ඒ අතීතය හරිම සුන්දරයි...

    • @wathsalasugani9676
      @wathsalasugani9676 ปีที่แล้ว

      @@sanjayapathiranasanju6862
      00p0000000000000000000000000000000000
      M
      M 0000000000

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 ปีที่แล้ว +69

    නාමල් උඩුගම අදටත් අංක 1. ඒ රසික ප්‍රසාදය තවමත් කිසිම ගායකයෙකුට ලැබිලා , ලැබෙන්නෙත් නෑ.

    • @pradeepsilva6634
      @pradeepsilva6634 3 ปีที่แล้ว +1

      pnnnnonnnnnpnnnONONNNNNNnnnnnnnnnnpnpnnonpnpnpnnpnnnnnnpnnn

    • @nimeshiperera450
      @nimeshiperera450 ปีที่แล้ว +2

      Eththa ...amuthuma lassanak thiyenawa mea sindu wala

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      ​@@nirangadilshan2157 . naa thaamath anka 1 gaayakayaa hr jothipala . iita pasuwayi e naamaya kaata hoo yaa yuthu

  • @pahantharu9242
    @pahantharu9242 2 ปีที่แล้ว +24

    මන් මෙ සිංදු අහද්දි 8 වසර මගේ පුංචි ❤ ලවි එක ගීතිකා එයා 7 වසර.ලොවම නිදන රාතිුයේ මා නොනිදන මෙි රැයේ ,,,,,,සිහින ගෙනාවෙ කියන සිංදුව ලියල capri ferfume එකත් ගහලා ගිහින් දුන්න දවසක්. අමිමෝ ඒ ආදරෙ පටිට සුන්දරයි ඒ අතීතය.....අද එයත් බැදල ලස්සන life එකක් ගෙනියනව,,මාත් බැදල ලස්සන life එකක් අරන් යනව.....අපි ගමෙිදි මුන ගැහෙනව.....සුන්දර මතකයක්.....නාමල් අය්යෙ චිරාත් කාලයක් සිංදු කියන්න වාසනාව ලැබෙිව.

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว +43

    මට 17මේවා අහද්දී මුලින් ආදරේ හොදට දැනෙනවා, අදටත්,,,,,,

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +44

    HR ජෝතාල මහත්තයගෙන් පස්සෙ අපේ මුලු රටම වසග කරපු එකම ගායකයා.මේ වගේ ජනප්ප්‍රිය වුනු ගායකයෙක් අද වෙනකම්ම අපේ රටේ බිහි වී නැත.

  • @Sarana1100
    @Sarana1100 3 ปีที่แล้ว +50

    විලාප, අඳෝනා වලින් තොර ආදරය, විරහව සමසේ විඳිය හැකි සුභාවිත ගීතාවලියක් රටට දායාද කල ඹබට පිං.

    • @nishanthasamarasinghe1617
      @nishanthasamarasinghe1617 3 หลายเดือนก่อน

      එදත් අදත්, හෙටත් අංක 1 නාමල් අයියා,, කවදාවත් එපා වෙන්නේ නෑ

  • @dongamage559
    @dongamage559 3 ปีที่แล้ว +20

    1992මම ඉස්කෝලේ 3වසරේ අමිිමෝ රැල්ල එකනේ සේහාන් මිහිරංග මොන වට පඩයේක්ද

    • @suranga.g
      @suranga.g 3 ปีที่แล้ว +4

      අනිවා

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +34

    නාමල් අයියලාගෙ සින්දු එක්ක බලද්දී දැන් තියෙන නහයෙන් අඬන මල් සින්දු තනිකර අඳෝනාවන් විතරයි ...

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +20

    හිත ලස්සන සුන්දර මිහිරි ආදර හැගීම් පිරුන අතීතයකට යනවා අදටත් නාමල් අයියගෙ සිංදු ඇහෙද්දී...ඒකට අදකාලේ හතු පිපෙන ආටිස්ලාගෙ සිංදු ඒව නිකන් ලංකාදීපෙ ඇතුල්පිටුවේ තීරු ලිපියක් කියවනවා වගෙයි...😊😆😉

  • @skytestmale7030
    @skytestmale7030 3 ปีที่แล้ว +24

    අප ගොඩක් ආදරෙයි මේ පරණ සින්දු ටිකට..වගේම ඒ original music එකට..මේ සින්දු මේ music වලටම විතරයි ගොඩක් ලස්සන..

  • @nisansalaranasinghe484
    @nisansalaranasinghe484 ปีที่แล้ว +17

    90 දශකයේ අපේ සිහින කුමරා ආයෙත් ඒ අතිත සිහින ලෝකයට යනවා මේ මුල් කැසට් එකේ ගීත වලට තමයි තවම ආදරේ කියාගන්න බැරි සොඳුරු හැගිමක් හිතට දැනෙනවා ♥️♥️♥️

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +9

    මමත් 92, ඒත් මේ ගීතවලට මම ගොඩාක් ආසයි. මම පුංචි කාලෙ අපේ ගෙදර රේඩියෝ එක නිතරම වගේ දාලා තියෙන්නෙ. මට මතක විදියට සිරස එෆ් එම් තමයි දාලා තියෙන්නෙ. මේ ගීත ප්‍රචාරය වෙනව ඒ කාලෙ. අදටත් ඒ අතීතයට ගොඩාක් ආසයි. ස්තුති මේ ගීත නැවතත් අහන්න සැලස්සුවාට 🙏🙏😊

  • @Duminapushpakumara
    @Duminapushpakumara 2 ปีที่แล้ว +14

    මේ සිංදු ඇහෙනවිට අපේ අතිතයේ කොච්චර දේවල් මතක් වෙනවද.මම මේ සිංදු අහනකොට මට වයස 15ක් විතර

    • @diyenkapanchali810
      @diyenkapanchali810 2 หลายเดือนก่อน

      Aniwa machan adenawa atheethaya ehema pitinma punarawarthanaya wenawa

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 ปีที่แล้ว +28

    අහන්න අහන්න ආසයි කොචිචර ඇහුවත් ඇතිවෙන්නේ නැ මම මුලින්ම මෙි පිස් එක ඇහුවෙ කඩුවෙල ස්ටාර් ගාමන්ට් එකේදී අද අහන්නේ ඔිමාන් ඉදන් හිත දුවනවා අතිතෙට❤️❤️❤️

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 2 ปีที่แล้ว +19

    "නිසල වෙලා" ගීතය භාවනාවක් වගේ ගීතයක්. දැනෙනවා හදවතටම. මියුසික් එකත් සුපිරිම සුපිරි. මෙවැනි නිර්මාණ නැවත බිහිවන්නේ නැහැ. මේ තමයි 90 දශකයේ අපි රස විඳපු සදාතනික ගීත නිර්මාණ.

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว +8

    නාමල් උඩුගම අපි o/l කරන කාලේ හිටපු ජනප්‍රිය ම ගායක යා පිස්සු වක් වගේ තිබුණේ

  • @sithumpathum3530
    @sithumpathum3530 2 ปีที่แล้ว +16

    මිල්ටන්, ප්‍රින්ස් , නාමල්, ආය ඉතිං කියලා වැඩක් නෑ ගින්දර ,❤️❤️👍🌹

  • @roshangallage4077
    @roshangallage4077 ปีที่แล้ว +8

    ගොඩක් දෙනෙක් දන්නෑ මේ නිර්මාණ නාමල් රචනා කරලා සංගීතවත් කරපුවා 👍

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 ปีที่แล้ว +20

    නියමයි මේ තියෙන්නෙ ඒ කාලෙ අපි ආසාවෙන් අහන නාමල්ගෙ සුපිරි සින්දු දැන් කාලෙ කෑ ගහනවනෙ එපා වෙනව

  • @priyanthapadmasiri432
    @priyanthapadmasiri432 3 ปีที่แล้ว +40

    අදටත් අහන්න පුලුවන් ලස්සන සිංදු, අතීතයට යන්නේ නොදැනිමයි.

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +24

    ආදරෙයි නාමල්
    යුගයක් තමන්ගේ නමට ලියාගත් ආදරණියම ගායකයා

  • @dhammikasenarathna-p6z
    @dhammikasenarathna-p6z 21 วันที่ผ่านมา +2

    මේ සින්දු අවුරුදු තිහක් විතර පරණයි අපට තවම කැසට් තුනේම සින්දු සියල්ලෙම වචන තවම මතකයි. දැන් ඉන්න අපතයෝ කියන සින්දු මාසයක් යනකොට උන්ටවත් මතක නෑ.

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 ปีที่แล้ว +5

    අදටත් මම දුර ගමනක් යනකොට අහන්නෙ නාමල්ගෙ සිංදු. මහන්සියක් දැනෙන්නෙවත් නෑ.

  • @Ali-wp6vr
    @Ali-wp6vr 3 ปีที่แล้ว +17

    ❤️❤️❤️ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ❤️❤️❤️ wow what a lyric yeah , 😍😍😍 my fevered 🎶 namal

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +5

    නාමල් උඩුගම ගම නුවර ,ඉස්සර වැවරව්මේ ගිටාර් එක තියාගෙන ඉන්නවා මට මතකයි,මම ආසම ගායකයෙක්, මුල් සින්දු සේරම මගේ ගාව තිබ්බා, සේරම නැතිවුනා 😢 , youtub වල නැති, මාවතේ සැන්දෑවේ, ,,මේ සොඳුරු සිහිනේ කියන ගීත පවා, මේ කැසට් එලිදක්වද්දී මම පොඩියි, නාමල්, ප්‍රින්ස් ,අතුල, ග්‍රේෂන් ජයමහ, ඉන්ද්‍රජිත් දොලමුල්ල , තව සමකාලීන ගායකයන් ගොඩාක් හිටියා,දැන් ඉන්නේ සේරම sms හිඟන්නු, කාගේ හරි සින්දුවක් copy කරලා , cover song එකක් ගහනවා පිනට හම්බ උනු කටහඩ දාගෙන , මේවට නීතියක් නැති නිසා, ඕන ඕන විඳිහට උපුටා ගන්නවා ,ඒත් කමක් නෑ මුල් ගායකයට කිසිම credit එකක් නෑ, තමන්ගේ වගේ කියනවා

    • @diyenkapanchali810
      @diyenkapanchali810 7 หลายเดือนก่อน +1

      Realy,Dan un gana katha karala wadak nee

  • @dimaduranga8252
    @dimaduranga8252 ปีที่แล้ว +8

    90 දශකයේ පෙරලි කාරයෙක්..ප්‍රින්ස් වගේම තමයි..❤❤❤❤❤❤

  • @judefernando2057
    @judefernando2057 3 ปีที่แล้ว +24

    Namal udugama අමරණීය කලාකරුවා 🎷🎶🎼🎸

  • @dharmasenasirmapakada2417
    @dharmasenasirmapakada2417 3 ปีที่แล้ว +23

    මේවා, ආත්මීය ගීත ....
    ස්තූතියි....

  • @damitha221
    @damitha221 4 ปีที่แล้ว +62

    අද ඉන්න superstar ලා මොක්කුද? උන් දන්නේ කාගේ හරි සින්දුවක් කියලා hit වෙන්න. මේ වගේ සින්දු ආයේ හදන්න පුළුවන් talented genaration එකක් ඒවිද කියල කියන්න අමාරුයි.

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @priyanthapadmasiri432
      @priyanthapadmasiri432 3 ปีที่แล้ว +10

      ඇත්ත ,මෙහෙම ගායකයෙක් ආයෙ බිහි වෙන එකක් නැ..

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +8

      ශිහාන් මිහිරංග ඔහුත් මෙලෙස අසීමිත ජනප්‍රියත්වයට පත්ව එකසේ එය රදවා ගනිමින් සෑම ගීතයක්ම එකලෙසින් ජනප්‍රිය කරගෙන ස්තාවරව ඉන්නවා...ඔහුගෙත් පලමු ඇල්බමය100% ඔහුගේ නිර්මානයක්

    • @sanjayapathiranasanju6862
      @sanjayapathiranasanju6862 3 ปีที่แล้ว +6

      aniva yaluva. mee mage Hodama yalva

    • @dananjayaanurada3241
      @dananjayaanurada3241 3 ปีที่แล้ว +1

      👍👍👍

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +5

    දන්න කාලෙ ඉඳලා අහපු අදටත් අහන සුපිරිම ගීත එකතුවක්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නාමල් අයියේ. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... 💐❤🏆🙏

  • @pereraanjali1154
    @pereraanjali1154 2 ปีที่แล้ว +10

    දයාබර නාමල්.🌹එදා 1992 වසරේ..
    අනුරාධපුර යොවුන් නිකේතනයේ.. තුන් සිතක ගී... නාමල් ඔයා...
    කුමාර සිරි පතිරණ අයියා...
    ග්‍රසන් ජයමහ.... එදා ප්‍රථම වතාවට ඔයාව දැක්කේ..... 🌹සමුගන්නේ නෑ.... කියලා ගායනය පටන් ගන්න කොට... මුළු සාලාවම.. කොයිතරම් නිහඩ තාවයකින් පිරි ගියාද.... සියල්ලන්ම බාවනාවකට සම වැදුනා වගේ......
    එදා... මෙදා... කාලය ගත වෙලා ගියත්..
    ඔයාට සමකරන්න කෙනෙක් තාම ඉපදිලා නෑ..... මගේ සංගීත ලොවේ සිහින කුමාරයා ඔයා........ 🌹
    ලංකාවේ..95 / 100.. ක ගේ සිහින කුමාරයා ඔයා නාමල්... 🌹ඔයාට තව දුර‍ට අපිව ගීතයෙන් පිනවන්න... නිදුක් නිරෝගී... දිර්ගයුෂ ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    දීපිකා කුලතුංග..
    සවුදි අරාබි...

    • @donmudit2257
      @donmudit2257 28 วันที่ผ่านมา

      Prince amataka kranna epa...Namalta wada minisun atra hitiya

    • @prabathkh
      @prabathkh 16 วันที่ผ่านมา

      ​@@donmudit2257ප්‍රින්ස් ලට ගොඩක් කලින් නාමල්.. මේ වගේ රැල්ලක් තවත් ආවෙ නැහැ . මුලින්ම සමු ගන්නේ නෑ cassette එකේ කාලේ මම කියන්නේ

  • @rohanakumara1519
    @rohanakumara1519 3 วันที่ผ่านมา

    අපි කතරගම ගියා දවස් 3ක ට්‍රිප් එකක් ගිහින් එනකම්ම මේක විතරයි ඇහුවේ. අන්තිමට සින්දු ඔක්කොම කට පාඩම්.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 6 หลายเดือนก่อน +3

    අදත් අහන්න පුලුවන්.නියම තනු.නියම මිවුසික්.අද යන් සිංදු විකාර වෙලා.අහන්න හිතෙන්නැ

  • @susilanuradhapur681
    @susilanuradhapur681 24 วันที่ผ่านมา

    90 දශකයේ සුපිරිම ගායකයෙක් තමයි ඉතිං ආදරේයි ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම නාමල් උඩුගම

  • @nishanthasamarasinghe1617
    @nishanthasamarasinghe1617 3 หลายเดือนก่อน

    මන් 9 වසරේ මේ කැසට් එක එද්දී, මන් ඒ කාලේ කොහොම හරි නාමල් අයියගේ කැසට් ඔක්කොම වගේ ගත්තා,, තාම තියෙනවා, පරිස්සමින්,, 🌹🌹🌹

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +8

    නාමල් තාමත් ගොඩාක් ආදරෙයි
    සුන්දර අතීතයේ අපේ ගායකයා ❤️🙏

  • @R.L.LAKSHAN
    @R.L.LAKSHAN 2 วันที่ผ่านมา

    මන් නම් තාමත් ආසාවෙන් අහනම සිංදු ආදරණීය හදවතේ ගායක නාමල් මාම❤️❤️මේ සිංදු මගෙ තාත්ත අහද්දි තාත්ත තරුණ කොල්ලෙක්. මන් තරුණයෙක් වෙලත් ආසම මේ සිංදු වලට දැන් තරුණ පරපුරේ සිංදු ආවට Videos නැත්නම් ප්‍රසිද්ධ වෙන්නෙ නෑ මේවා ඒ කාලෙ Audio ඇවිල්ලත් තාව හදවතේ ගීත ආදරෙයි ❤❤❤❤❤

  • @chamindalal4364
    @chamindalal4364 2 หลายเดือนก่อน

    මගෙ අවුරුදු 17දී අහපූ ලස්සන සින්දු වක් නාමල් අය්යාගෙ...

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 ปีที่แล้ว +10

    අද බිහිවෙන්නෙ බොහොමයක් අබ්බගාත නිර්මාන
    මේ ගීත රසවිඳින අයට ඒක හොන්දින් තේරෙනව....

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 8 หลายเดือนก่อน +3

    මේ අපි අහගෙන ඇදුන් වැඩුන ගීත.. සෙනෙහෙ කොලවල මේ වදන් කොච්චර නම් ලියන්න ඇද්ද? 😢❤❤

  • @krishanthasampath7101
    @krishanthasampath7101 3 ปีที่แล้ว +5

    මේ සින්දු කොච්චර අමාරුවෙන්ද හොයාගත්තේ. ඒ කාලේ මම ඉසිකොලේ යනවාග මගේ ලග මේ ඔක්කොම කැසෙට්ස් තිබ්බා. පිස්සුවෙන් වගේ ඇහුවේ.. Thank you Namal aiya

  • @උදාරඅලහකෝන්
    @උදාරඅලහකෝන් 2 ปีที่แล้ว +9

    සමුගන්නේ නෑ ❤️❤️
    ඔය කැසට් එක තවම මන් ළග තියනව. ❤️❤️❤️❤️❤️❤️🥰 දැන් කැසට් player එකක් ගෙදර නැති නිසා වසර ගණනාවකින් play කරේ නෑ.

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +1

      Larissa karaganna. E layanvitha quality eka CD, DVD wala nomatha

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +1

      Parissam Karanna. Casset eke.

    • @roshanmobile1908
      @roshanmobile1908 ปีที่แล้ว

      💖💖💖💖

  • @arunakumara5530
    @arunakumara5530 2 ปีที่แล้ว +3

    හිතට වදිනවා .ඔයා ගේ සිංදු අහලා අඩලාත් තියෙනවා .මට කියන්න තේරේන්නේ නෑ .මම අයියේ ඔයා ගේ සිංදු ගොඩාක් ඩවුන්ලොක් කරලා අහනවා

  • @SumithArunakumara-rj8gw
    @SumithArunakumara-rj8gw 2 หลายเดือนก่อน

    කවදාවත් එපාවෙන්නැති අමරණිය මතක සටහන්..... ස්තූති යි.

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 8 หลายเดือนก่อน +1

    Me සිංදු ahaddi..මට 18..ලංකා we kohe giyath bus walath ..me සිංදු mai...
    Namal udugama ඔබ ta බොහොම 📍 පින්....

  • @rasikapathirana889
    @rasikapathirana889 4 ปีที่แล้ว +30

    The ever best album of Sri Lankan music industry..

    • @amithrajiv1529
      @amithrajiv1529 3 ปีที่แล้ว +3

      An excellent time that might not come again

  • @pitigalasumudu586
    @pitigalasumudu586 3 ปีที่แล้ว +5

    danuth ahanwa me songs 🎵. kochchra lasanada music hadala ganna thawa kalayak mewa top chart wenawa.

  • @diyenkapanchali810
    @diyenkapanchali810 7 หลายเดือนก่อน +1

    Original music ekka originalma sindu ahaddi amuthu feeling ekak danenawa school kale mathak wenawa,nawa sangeethayen ehema feeling ekak nee thanks

  • @Heshan-io8mf
    @Heshan-io8mf ปีที่แล้ว +10

    නාමල් උඩුගම ලබපු ජනප්ප්‍රසාදය කිසිම ගායකයෙක් ගායිකාවන් ලැබුවෙ නෑ...උන්මාදයක් නාමල් ..

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 8 หลายเดือนก่อน +2

    මේව අහද්දි අතීතයට නිකම්ම යනව
    සුන්දරයි ඒ අතීතය phone නැති කට්ටිය එකට ගතකරපු ආදරණීය හෝරා මේ ගීත අපිට මතක් වෙද්දි මතක් වෙනව

  • @amilnagahawatte6338
    @amilnagahawatte6338 3 ปีที่แล้ว +29

    ඉස්සර මට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි වැඩියෙන් දක්ෂ නාමල් ද ප්‍රින්ස් උදය ප්‍රියන්ත ද කියලා… 🤔

    • @nuwanpushpakumara9357
      @nuwanpushpakumara9357 2 ปีที่แล้ว +3

      Namal

    • @wolid398
      @wolid398 ปีที่แล้ว +2

      ape namal aiya tamai ❤❤

    • @diyenkapanchali810
      @diyenkapanchali810 3 หลายเดือนก่อน

      Dennama hondai e unata apita hadawathata danune mulinma namal ge sindu adatath eka marama feeling ekak

    • @donmudit2257
      @donmudit2257 28 วันที่ผ่านมา

      Prince....❤🎉

  • @ruwanfernando1367
    @ruwanfernando1367 3 ปีที่แล้ว +7

    මමත් කැමතියි ඒ හඬට.... ලස්සනයි

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +5

    A'kale'apita'pon'tibune'ne'mama'yaluwela'inna'kellatha'liyana'liyumatha'me'sindu'okkoma'liyala'aeti'a'kale'mathak'wenawa'me'sindu'ahanakotha'namal'aiye'godak'adarei'jayawewa'

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 ปีที่แล้ว +2

    SAROJA NEGAMBO
    අවන්කවම 90 දශකයේ මගෙත්
    සිහින කුමරා NAMAL හරිම ලස්සනයි.

  • @nilukshikaushalya5537
    @nilukshikaushalya5537 3 ปีที่แล้ว +12

    what a lovely set of songs.... pure original.... love you Namal...

  • @MrSarathchandra
    @MrSarathchandra 3 ปีที่แล้ว +28

    සොඳුරු අතීත මතක ආවර්ජයක්

  • @piumifernando4647
    @piumifernando4647 ปีที่แล้ว +5

    ඒ ආදරණීය හඬ...❤️❤️

  • @minervasham1212
    @minervasham1212 หลายเดือนก่อน

    Am listening 2024 ❤when I was a teenager my favorites ❤

  • @nileshgurusingha9066
    @nileshgurusingha9066 3 ปีที่แล้ว +7

    My Favorite Cassette

  • @leyartfernando1293
    @leyartfernando1293 5 หลายเดือนก่อน +1

    මගේ හොදම කාලේ ඒ කාලෙට යන්න ඇත්නම්

  • @dsilva1099
    @dsilva1099 3 หลายเดือนก่อน

    Namal udigama i lowe lassana geta mata mulu gewetapura suwada dane i love namal udugama mama stat of qatar

  • @ArunaKrishantha
    @ArunaKrishantha ปีที่แล้ว +2

    මමත් මේ සිංදු අහද්දී වයස 15-17

  • @achalaeranga8847
    @achalaeranga8847 ปีที่แล้ว +3

    It's an amazing voice. Still can go back to my beautiful past for a while listening. Thanks a million for uploading. Best wishes from Ireland ❤

  • @sarojinirathnayaka1934
    @sarojinirathnayaka1934 2 ปีที่แล้ว +8

    very nice to hear these originals again. No any re makes nicer than this. original is original.
    Please tell us some details about the players who joined with you for this cassette.
    Please upload other old originals too

  • @piyalchamara2409
    @piyalchamara2409 3 ปีที่แล้ว +2

    පාඩුවේ .nidahse අතීතය sihikramin ahanna pluwan sindu mewa.smahara දේවල් ape jiwithyatath galapenwa . Goshawa nathuwa .yluwo set ekath ekka poddak set unama api mumunana ගීත me ❤️😊 නිර්මාණය කරපු hnotama saha.නාමල් උඩුගම කලාකරුවාට pin

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ ..,සුපිරිම තමයි ...!

  • @sampathp.r9461
    @sampathp.r9461 5 หลายเดือนก่อน +1

    90 දශකයේ අව්‍යාජ තරුව නාමල් උඩුගම 💖👍

  • @sandilidinaseka379
    @sandilidinaseka379 3 ปีที่แล้ว +4

    අදරයි.අදරයි
    හැමදමන්.අයියාඩයට

  • @DiliniMaduwanthi-w6v
    @DiliniMaduwanthi-w6v ปีที่แล้ว +1

    Ekaale mee sindu katapadam sada matakaye radena katahada Namal udugama❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +6

    Lovely song..🎶👍

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 10 หลายเดือนก่อน +1

    මගෙ මුළු ජීවිතේම මේ සිංදුටික මගේ first love එක,

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 11 วันที่ผ่านมา

    2024 දීත් තාමත් අපේ සුපිරි තරුව❤❤❤❤❤❤❤❤❤❤❤

  • @davidrohanfernando9588
    @davidrohanfernando9588 3 ปีที่แล้ว +7

    අදටත් මම ආස කරන සින්දු ටික

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +4

    1992'me'sindu'ahanakotha'matha'awrudu'20'a'unatha'adatath'me'sindu'wala'tiyena'watinakama'kiyala'nima'karanda'be'meyalage'ahalakinwath'tiyanda'puluwanda'den'inna'ayawa''budu'saranai'saudi'arabi'sitha''''👍👍❤❤🇱🇰🇱🇰

  • @DammikaDon-x1z
    @DammikaDon-x1z 3 หลายเดือนก่อน

    92. මම. තුන. වසරේ.
    ඒ. කාලේ. අයියලාගේ. හිනයක්. තමා. ඇමිප් එකායි. බෂල් ජොඩුවයි. එවා. තොරන්. වගේ. එල්ලිඩි. බලුප්. දාලා. හදලා. මුරුවට. තියේනවා

  • @MrAnuruddha
    @MrAnuruddha 2 ปีที่แล้ว +2

    Original CD recording eka ganna nadda?

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +2

    මා ගාව මෙි කැසට් 3 ම තියනවා...❤️❤️

  • @sajbandara8607
    @sajbandara8607 ปีที่แล้ว

    Nimal malli oyagehandata Sindukiyanda Lanka we katawatbaa

  • @udariwanigasooriya4730
    @udariwanigasooriya4730 ปีที่แล้ว +1

    Kiyala wedak ne puduma sanipayak tiyenne me sindu ahanakota

  • @sljbstudio2966
    @sljbstudio2966 3 ปีที่แล้ว +6

    සුපිරි,,,,❤️❤️❤️❤️❤️

  • @anandaweligama4293
    @anandaweligama4293 3 ปีที่แล้ว +7

    සදා නොමැකෙන ගීත

  • @sajbandara8607
    @sajbandara8607 ปีที่แล้ว +1

    Oyagewiraha Geeta lassanai

  • @pathmakanthijayawardana2708
    @pathmakanthijayawardana2708 8 หลายเดือนก่อน +1

    ආදරය patta සිංදු ටික 93ape රැල්ල

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว

    Api A,/l kale samuganne ne kasat eka awe...u tube/face book/supaer star nethiwa lankawama adaraya karana gayakayek una. ''namal ugaya adatath apita harima sundara mathakayak..me wage hit wenunu tharuna gayakayek thawama lankawe behiwrma ne.

  • @nishanthagamage764
    @nishanthagamage764 2 ปีที่แล้ว +2

    අපි ආශාවෙන් රස වින්ද 🎶 ...

  • @nileshgurusingha9066
    @nileshgurusingha9066 2 ปีที่แล้ว +2

    everloving love melody of my teenage memories I LOVE THIS SONGS

  • @dmgiadissanayaka6180
    @dmgiadissanayaka6180 หลายเดือนก่อน

    Thanks namal aiya

  • @dushankarawita2110
    @dushankarawita2110 2 ปีที่แล้ว +3

    Wow !! Thank you so much Namal....Lot's of fond memories are bound with these songs.... Still we sing these songs whenever we get along.

  • @JasonLankinoBandara
    @JasonLankinoBandara ปีที่แล้ว +2

    Namal marked the end of an era of soulful artists, and brought in the present era of kasikabal. I remeber walking through the streets of Kandy as a teen, hearing this tape being played around every corner, in 3-wheelers and buses. I stopped caring about Sinhala pop genre after Namal. Everything thereafter feels disgenuine and straight up cringe. Anyways, thank you for reading this comment, I wish you the very best in life. Soul exists, some tap into it. Namal did.

  • @rasikakumara1427
    @rasikakumara1427 3 ปีที่แล้ว +3

    Beautiful song ....

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 2 หลายเดือนก่อน

    ❤❤ මන් එක වසරේ. රතුපාට කැසට් එක. අපේ තාත්තා ගේ ලග තිබුනා අපේ තාත්තාගේ යාලුවෙක් සනත් අංකල් අරන් ගියා. අහන්න ඒ කාලේ කලු පාට සෝනි සෙටප් වල පලු ඇරපු සින්දු. මට තේරුමක් නැති උනත් ඒ කට හඩට මියුසි වලට පට්ට ආදරේ කලා. ඒ කාලේ හරිම ලස්ස්නයි හවසට ඉර බැහැගෙන යන විදිහ. ඒ පාට ඒ මිනිස්සු ඒ දේශගුනය. අද ඒ කිසි දෙයක් නෑ. 😢😢 මේ මතකයන් ඉතුරු වෙලා. ❤💐 නාමල් අංකල් චිරන් ජයතූ!!

  • @god8014
    @god8014 3 ปีที่แล้ว +5

    Nanalge kalekuht tibba ne.....❤🕺

  • @UpulMathsacademy
    @UpulMathsacademy 3 ปีที่แล้ว +3

    Thanks, Aiya...

  • @kapilamudalige8576
    @kapilamudalige8576 3 ปีที่แล้ว +5

    සුපිරි...❤❤❤💚💙

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 2 ปีที่แล้ว +1

    Namal ayya kiyanne dakshayek.sindu hadannai kiyanni.

  • @sumedasumeda2515
    @sumedasumeda2515 3 ปีที่แล้ว +5

    ගින්දර ම තමා

  • @arunasantha21
    @arunasantha21 3 ปีที่แล้ว +8

    පරන සංගීතය මං අාසම සංගීතයයි

  • @nihalwije7798
    @nihalwije7798 9 หลายเดือนก่อน +1

    Mage asama gayakya නාමල්

  • @suranji31
    @suranji31 7 หลายเดือนก่อน +1

    Mama ada edan ahana
    Sindu
    Epa wenne ne adatath.❤️

  • @kumarasingha4492
    @kumarasingha4492 3 ปีที่แล้ว +3

    namale nice voice 😗😗😗😗