Dulanga Sampath | Podi kumari hami | Budune Jesune| Allah Hoo| Derana Dream Star 10 | Top 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @euphoria7476
    @euphoria7476 3 ปีที่แล้ว +40

    හැමදාම දුලංග ගේ Performance මගහරින්නෙ නැතුව බලන්නෙ😍💜

  • @hasanthiherath9993
    @hasanthiherath9993 3 ปีที่แล้ว +40

    දුලංග අයියේ ඔයා නම් නියමයි.ඔයා තමා හොදටම කලේ..

  • @ashiniimeshika8061
    @ashiniimeshika8061 3 ปีที่แล้ว +92

    දුලංග ගේ වොයිස් එක තමයි සුපිරිම ඔයා දිනලා ඉවරයි .. අපේ නාවලපිටියෙ ගැම්ම 😃❤

  • @kanthejayasinha4939
    @kanthejayasinha4939 3 ปีที่แล้ว +50

    අපේ දුලංග මල්ලි ..ඔයාට ජයෙන් ජයම වේවා මේ සැරේ නුවරට කිරුළ ගේමු..අපි ඔයාට sms කරන්නේ සීමාවක් නැතිව ...

  • @deepthinishshanka7661
    @deepthinishshanka7661 3 ปีที่แล้ว +9

    niyamai dulanga awasan maha tharagayata enna wasanawa labewa !!!❤❤❤

  • @uditharajapaksha.786
    @uditharajapaksha.786 3 ปีที่แล้ว +58

    ඔයා ඇවිත් තියෙන්නෙ දිනන්න විතරයි...❤️😍 (උමාරා සිංහවංශ..)

  • @malshasandeepani4111
    @malshasandeepani4111 3 ปีที่แล้ว +29

    ඔයා dream star වෙලා ඉවරයි දුලංග.❤️❤️❤️❤️

  • @කෘෂිරේඩියෝ
    @කෘෂිරේඩියෝ 3 ปีที่แล้ว +18

    දුලංග මල්ලි ඔයා දිනල ඉවරයි.. අපේ Dram Star ඔයා මල්ලි ..... ඔයා දක්ෂයන් අතර අති දක්ෂයෙක් . ඉදිරියටම යන්න ශක්තිය ධෛරය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..... Next week සුපිරියටම දෙන්න ඕන........................

  • @heshanwimalarathne3765
    @heshanwimalarathne3765 3 ปีที่แล้ว +15

    Ammo menna dakshayoo 🥺♥️🔥 Final yannma ona waddo 🥺♥️🔥 Next dream star ♥️😍

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 3 ปีที่แล้ว +35

    Pafrom කරනවා මාරම ලස්සනයි . ඒ voice එක මාරම ලස්සනයි ❤❤❤❤❤❤

  • @Naturaa8937
    @Naturaa8937 3 ปีที่แล้ว +7

    dulanga aiyage voice eka pattama patta supirima voice ekak ahan iddi pissu hadenawa
    dulanga aiya aiyanam aniwaren final innama oni

  • @nethrahansaka6117
    @nethrahansaka6117 3 ปีที่แล้ว +21

    දුලංග ගේ talent එකට උමතු වෙලා ඉන්නෙ 😱❤💪

  • @hakaasl1590
    @hakaasl1590 3 ปีที่แล้ว +27

    හම්මෝ මේතරං දක්ශතාවයක්❤️❤️❤️

  • @sanjaan9584
    @sanjaan9584 3 ปีที่แล้ว +22

    ආදර්ශමත් චරිතයක්. සුභ අනාගතයක් මල්ලි. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sachintha635
    @sachintha635 3 ปีที่แล้ว +29

    කන්ද උඩරට ඔයා තමා දුලංග❤❤❤😍😍🤘🤘

  • @kavinidewli765
    @kavinidewli765 3 ปีที่แล้ว +38

    දුලංග ඔයා තමා ඊයෙ හොඳම.සුභ පතනවා....ආදරෙයි ❤😘
    ඔය කටහඬ පරිස්සම් කර ගන්න.රත්තරන් කටහඬක්.
    රුසිරු සහෝදරයා
    වැඩ්ඩෙක් අහ්..💗🤩

  • @suvinism9253
    @suvinism9253 3 ปีที่แล้ว +35

    ගින්දර කොල්ලො ඒකහ් 🤙🤙👌👌😌
    දුලංග සම්පත් ✨️✨️
    නාවලපිටියෙ ගැම්ම 💪
    ඔයා තමයි dream star 🎉️🏆️✨️🎊️
    ඉදිරියටම යන්න ලැබේවා....!
    තෙරුවන් සරණයි 🙏

  • @heshanwimalarathne3765
    @heshanwimalarathne3765 3 ปีที่แล้ว +33

    මේ සින්දු 3 ඉවර වෙනකොට ඇඩුනේ නැත්තම් පුදුමයි 🥺♥️🔥

  • @deepashiyanganioplopooo226
    @deepashiyanganioplopooo226 3 ปีที่แล้ว +11

    Ane ape Dulanga puthe, oya thamai ape dreamstar, oyata jayama wewa nuwara api hamoma ekathu wela Dulanga puthawa dinawamu sudussata sudusu thana labiya uthumai oyata dalada samidu saranai puthe

  • @shayamapriyadsrshani9587
    @shayamapriyadsrshani9587 3 ปีที่แล้ว +12

    ඔයා තමයි dream star wenne..wena kawda appa mehema sing karanne..❤❤

  • @sanujashashith38
    @sanujashashith38 3 ปีที่แล้ว +40

    මාරම ලස්සනයි මල්ලියෝ.... මේ round එකේ නම් හොදම ගායනය දුලංග මල්ලි ඔයාගේ...... පට්ටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍

  • @thushanisr3156
    @thushanisr3156 3 ปีที่แล้ว +6

    Good.luck.idiriyatama.yanna.suba.pathum.budu.saranai

  • @rangikapiumal71
    @rangikapiumal71 3 ปีที่แล้ว +10

    Hrima adambri aiye oya gan.idiriyatama ynda suba pthnw🤞🍀💕

  • @thinuri5173
    @thinuri5173 3 ปีที่แล้ว +61

    අම්මෝ අයියා ඊයේ නම් පිස්සුවක්.....😍😍😍 සින්දු තුනම නියමයි 👌👌👌 අන්තිම එක ගින්දර වගේ🔥🔥ඇගත් එක්ක හිරිවැටෙනවා ඒකට.ඔයා දිනල ඉවරයි brother.❤️❤️ බුදුසරණයි 😘❤️

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +52

    මේක නම් ගින්දර වගේ performance එකක්🔥.Judge board එක නැගිට්ටුවා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමා.
    Keyboard ගහපු අයියා🔥😍
    Drummerවත් පෙන්නුවානම් වටිනවා කියල හිතුණා😌

  • @littleprincess5494
    @littleprincess5494 3 ปีที่แล้ว +44

    කෙනෙක්ගෙ ගායනයක් අහගෙන ඉද්දි අැස්වලට කඳුලක් එන්නනම් එ් ගායනය කනට විතරක් අැහිලා මදි..මුලු හදවතටම දැනෙන්න ඕන..දුලංග ඔයා හැමදාමත් sing කරන්නෙ අහගෙන ඉන්න අයගෙ හදවතටම දැනෙන්න..එ් දක්ෂතාවය..powerful voice එක..සිංදුවෙන් සිංදුවට කටහඬ වෙනස් කරන විදිය ගැන කියන්න වචන නෑ❤❤
    next dream star⭐dulanga sampath

  • @nethmikavindya75
    @nethmikavindya75 3 ปีที่แล้ว +27

    දුලංග ඔයා මාරම talent ❤️‍🔥
    මුල ඉදලම ඔයා නිසා මේක බලලා ඔයා මෙහෙම අවසානය දක්වාම යනකොට මාර හැගීමක් එන්නෙ....
    ඔයා නියමයි...ඔයා තමා දිනන්න ඕනි.❤🤩

  • @kumariwick5387
    @kumariwick5387 3 ปีที่แล้ว +22

    Dulanga ada mage vote pahama oyata dunna

  • @harshaliyanage5270
    @harshaliyanage5270 3 ปีที่แล้ว +14

    Patta patta bro attamai mata ආඩම්බරයක් mage rate me vage malliyek adamabarai malli good luck mata attamai anduna budusarranai

  • @sanujashashith38
    @sanujashashith38 3 ปีที่แล้ว +37

    ❤️❤️❤️❤️පට්ට පට පට දුලංග..... විශේෂ ගායනයක්.... 🤟🏻😍❤

  • @sameeraweerakoon948
    @sameeraweerakoon948 3 ปีที่แล้ว +16

    අපේ එකා ජයවේවා... dream star උඹ

  • @sanujashashith38
    @sanujashashith38 3 ปีที่แล้ว +42

    විනිශ්ච මණ්ඩලය හිතන් නැතුව පුටු වලින් නැගිට්ටන්න තරමට ඔයාගේ ගායනය විශේෂයි....... සුබපැතුම්...... දුලංග ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 අවසාන මහා තරගෙට ඇවිල්ලා dream star වෙන්න ලැබේවා......!!!!!!!!!!!................... ❤️❤️❤️😎😎😎😎😎😎😎😎😎

  • @nimashichamindi5605
    @nimashichamindi5605 3 ปีที่แล้ว +14

    Dulanga me para cup eka nawalapitiyat gemu ❤️❤️🔥

  • @ramanikaveesha887
    @ramanikaveesha887 3 ปีที่แล้ว +20

    අම්මෝ....❤️‍🔥🥺
    මේ කටහඬ එක්ක හැරෙන්නවත් පුළුවන්ද අනිත් අයට....අද්විතීයයි

  • @jorjwasantha2963
    @jorjwasantha2963 3 ปีที่แล้ว +10

    Woww dulanga song eka superi.congratulations.

  • @chathuranidasanayaka6563
    @chathuranidasanayaka6563 3 ปีที่แล้ว +33

    බුදුසරණයි පුතා ....ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ...🌟🌟🌟🌟

  • @nipuniweerarathna570
    @nipuniweerarathna570 3 ปีที่แล้ว +20

    Dulanga sampath ❤️❤️❤️😍 ada nm... wow

  • @nadeeshanmadusanka6368
    @nadeeshanmadusanka6368 3 ปีที่แล้ว +10

    great .amazing voice 👌👌👌👌ජයවේවා

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 3 ปีที่แล้ว +10

    අපේ කොල්ලා දුලංග..❤❤🌎❤️🙏💪💪💪💪💪

  • @leilyhimaya1309
    @leilyhimaya1309 3 ปีที่แล้ว +3

    ආයෙත් අහන්න ආවා..😱❤👌

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 3 ปีที่แล้ว +10

    Kiyanna wachana ne puthe puthage hekiyawagena. Thunuruwangema pihitai. 🙏♥️♥️♥️

  • @naduninimasha7758
    @naduninimasha7758 3 ปีที่แล้ว +26

    සුපිරියක් තමා ඉතින් ❤️❤️😍😍

  • @inokasamarasekara38
    @inokasamarasekara38 3 ปีที่แล้ว +21

    So proud of You dulanga.final first.

  • @Susa935
    @Susa935 3 ปีที่แล้ว +11

    සැබෑ දක්ෂයෙක් ❤️👌🏻

  • @kasunliyanage9416
    @kasunliyanage9416 3 ปีที่แล้ว +15

    Amazing singing ..good luck brother

  • @sithumimaduwanthi9622
    @sithumimaduwanthi9622 3 ปีที่แล้ว +14

    Super dulanga aiye... Our dream star...😍🏆

  • @ayeshakalpani9545
    @ayeshakalpani9545 3 ปีที่แล้ว +18

    Niyamai dulanga.🤟♥️♥️♥️

  • @dilkidilmi6160
    @dilkidilmi6160 3 ปีที่แล้ว +11

    අම්මෝ තුනම එක වගේ සුපිරියක්
    අනේ අයියා ඔයා නම් පිස්සුවක්
    කවදහරි ඔයාගෙ live show එකක් තියෙන දවසක හොයාගෙන හරි එනවා ඔයාව බලන්න.ඔයා නම් පට්ට❤🥺👌

  • @nipuni7528
    @nipuni7528 3 ปีที่แล้ว +25

    🥺❤️‍🔥ගැම්මක් මේක නම් 💫බුදු සරණයි අයියෙ all the best..go ahead ❤️

  • @JanithHeshan-t8x
    @JanithHeshan-t8x 3 ปีที่แล้ว +16

    Wow dulanga Ammo ekah 🥳😯

  • @yashodhalakmini8724
    @yashodhalakmini8724 3 ปีที่แล้ว +7

    Amazing Dulanga Good luck !!

  • @hasinikakavindi2420
    @hasinikakavindi2420 3 ปีที่แล้ว +4

    Dulanga aniwarenma dream star wennama one.eya thamai niyama dakshaya

  • @hasinirandika9607
    @hasinirandika9607 3 ปีที่แล้ว +21

    සුපිරියි අයියෙ.මාරම මාරයි🥺❤️

  • @dishninuwandika4907
    @dishninuwandika4907 3 ปีที่แล้ว +14

    Super Dulanga malli..🔥🔥Wish all the very best..Keep it up..May the noble triple gem bless you..

  • @dinithisasanga8725
    @dinithisasanga8725 3 ปีที่แล้ว +11

    අපේ පැත්තේ කොල්ලා තමා මේ පාර ස්ටාර් 🥺❤ අවසාන වටේටත් මේහෙම යමූ. ඔයාට පුලුවන්. බුදුසරණයි♥️ දෙවිපිහිටයි❤️ GooD Luck Boy ❤️😍

  • @kavishkairoshan6474
    @kavishkairoshan6474 3 ปีที่แล้ว +8

    Adooo eekanam pissuwak bn 🤩🤩🤩🤩🤩🤟🤟🤟❤❤❤❤❤

  • @t64design31
    @t64design31 3 ปีที่แล้ว +18

    පහරක්💫👀♥️

  • @dilkidilmi6160
    @dilkidilmi6160 3 ปีที่แล้ว +10

    Dreamstar පළවෙනි දවසෙ ඉදලම ඔයාට වහ වැටිලා ඉන්නෙ.❤🥺👌

  • @m.t2527
    @m.t2527 3 ปีที่แล้ว +15

    OMG Dulanga😭 you are sooo talented my boy🥺 you are the dream star..🥺❤❤❤❤

  • @indikapriyadarshani6861
    @indikapriyadarshani6861 3 ปีที่แล้ว +13

    dream star !!!!!!!!.nice voice.Great performance

  • @shanurathnayake3457
    @shanurathnayake3457 3 ปีที่แล้ว +6

    Superb අයියේ... මාරම ලස්සනයි... ගම්පොළ අපිටත් ගැම්මක් තමයි.. 💪🥰❤️

  • @chithraradalage3737
    @chithraradalage3737 3 ปีที่แล้ว +14

    බූදු සරනයි පුතා😍

  • @poornikadeshapriya2437
    @poornikadeshapriya2437 3 ปีที่แล้ว +13

    Dulanga aiyaa ekanam maru 😍😍♥️♥️

  • @hemamaliyatiwalla8054
    @hemamaliyatiwalla8054 3 ปีที่แล้ว +17

    Good performance ❤️😍keep it up all the best❤️

  • @leyanageleyanage1502
    @leyanageleyanage1502 3 ปีที่แล้ว +9

    You have real punjab voice Dulanga.

  • @hansagordon9110
    @hansagordon9110 3 ปีที่แล้ว +11

    Next dreamstar ❤🎶 . Jayawewa dulanga malaya ❤🎶😍

  • @subasuba311
    @subasuba311 3 ปีที่แล้ว +9

    Ape kollek dulanga saraswathi maniyange pihitae obata

  • @dhanitharathnasinghe4807
    @dhanitharathnasinghe4807 3 ปีที่แล้ว +21

    සුපිරියක් 🥺❤

  • @kavidyawikramarathna4647
    @kavidyawikramarathna4647 3 ปีที่แล้ว +19

    Niyami dulnga.....🥺❤💥

  • @thilinimaheshika4182
    @thilinimaheshika4182 3 ปีที่แล้ว +24

    අපේ දුලා... ❤️ඊයේ ත‍් ඔයා ඔයාගෙ කටහඬින් අපි ව ඇඬෙව්වා දුලා... 🥺ඔයා පුදුම දක්ෂයෙක්... 🥰👌👏ඒක ඔයා මට prove කරල නම් දැන් 7,8 k විතර...කීර්ති sir ඔයා ගැන ඔය තරම් ආඩම්බර වෙනවා නම් සතුටු වෙනවා නම් ඔයාගෙ ලඟින්ම ඉන්න ඔයාගෙ හොඳම යාළුවෝ වුණ මම ඇතුළු ඔයාගෙ ලගින් ඉන්න හැමෝටම දැනෙන සතුට... 🤗🥺❤️ කියන්න වචන නෑ දුලා... 🥺ඔයා final ඉන්නම ඕන... 👍අපි කෝම හරි ඔයාව dream star කරවනවා... 💪ඔයාගෙ මේ තියෙන දක්ෂතාවය ට කෝම ත‍් ඔයාව ඔයාගෙ audience එක ඔයාව අතාරින්නේ නැ දුලා... Specially අපි...🥰👍❤️උමාරා madam කිව්වා වගේ ඔයා win කරන්නම විතරයි dream star ඇවිත් ඉන්නේ... 👍❤️අපිට ඔයා win කරලා ගොඩක් කල් දුලා...👍 අපි හැමෝම ඔයත් එක්ක දිගටම ඉන්නවා...👍Good luck දුලංග.... දළඳා සමිඳු පිහිටෙන් ඔයාට dream star ම වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.!!! 🙏❤️❤️🥰🤗

  • @ashenpiumal2047
    @ashenpiumal2047 3 ปีที่แล้ว +18

    Adath gammak dulanga brother 😍😍😍😍

  • @leilyhimaya1309
    @leilyhimaya1309 3 ปีที่แล้ว +6

    Dulanga you naild it ❤😥
    Suberb performance
    Love it...❤😥

  • @hasarapanchali1147
    @hasarapanchali1147 3 ปีที่แล้ว +12

    ඇත්තටම කෑ ගැහුනා අන්තිමට
    එච්චරකට perfect 🥺❤ කියලා වැඩක් නෑ.මේ හැකියාව නම් අති විශිෂ්ඨයි.❤🥺හැමදාම අපේ රටේ බැබළෙන තරුවක්..

  • @wasanthadilshan8570
    @wasanthadilshan8570 3 ปีที่แล้ว +4

    ඔයා ඇත්තටම දිනලා ඉවරයි ✔
    විනිශ්චය මණ්ඩලයේ මේ වගේ හොඳ comments ලැබෙන එකම ජයග්‍රහණයක් ♥️♥️✔✔

  • @thusharasandaruwan6458
    @thusharasandaruwan6458 3 ปีที่แล้ว +20

    අඩේනවා..... 😂 උබ දිනුම් කොල්ලො ❤️

  • @dahamcharuka4276
    @dahamcharuka4276 3 ปีที่แล้ว +9

    Season 10 වල දැකපු සුපිරිම technical voice එක.♥️🎖️️💥☺️
    මාර පැහැදිලි කටහඬක්.මුල ඉදලම දුලංග එක්ක.ඉදිරියටත් එහෙමමයි.

  • @sachinthasandeepani3716
    @sachinthasandeepani3716 3 ปีที่แล้ว +8

    Brilliant performance dulanga... ❤️🔥 you are the best singer in this competition ✨️💪👌

  • @priyangahansamali7162
    @priyangahansamali7162 3 ปีที่แล้ว +33

    Mind blowing performance ♥️🔥
    🙃දුලංග නැවත නැවතත් කිරුළට සුදුසු කවුද කියන එක ඔප්පු කරනවා.නියමයි දුලංග ,🙃❤️‍🔥

  • @senakasanjeewa8906
    @senakasanjeewa8906 3 ปีที่แล้ว +12

    Api meyawa dream starma karawamu.naththam me dakshathawayata අසාධාරණයක්

  • @madusharidmi9008
    @madusharidmi9008 3 ปีที่แล้ว +6

    දුලා මල්ලී මරු මල්ලී....❤️❤️❤️❤️

  • @uditharajapaksha.786
    @uditharajapaksha.786 3 ปีที่แล้ว +25

    රෝමෝද්ගමනය වන ගායනයක්...❤️😍

    • @janugalappatthi
      @janugalappatthi 3 ปีที่แล้ว +2

      රෝම උද්දමනය

  • @naviniliyanage9277
    @naviniliyanage9277 3 ปีที่แล้ว +9

    Supiryk😍🔥❤️

  • @sanjeewaniperera2619
    @sanjeewaniperera2619 3 ปีที่แล้ว +7

    දුලංග ඔයා ගැන කියන්න වචන නෑ.විනිශ්චය මණ්ඩලයට මගේ උපරිම ප්‍රසාදය මේ කොල්ලගෙ දක්ශතාවයට දුන්න වටිනාකමට.
    ඇත්තටම අති අති අති විශිෂ්ඨ
    උත්කෘෂ්ඨ ප්‍රසන්න ඉදිරිපත් කිරීමක්.ඇග සීතල වෙනවා අහන අහන හැම මොහොතෙම.ඇත්තටම ඔබ වැනි ගායකයො අනිවාර්යයෙන්ම අපේ රටේ බිහි විය යුතුයි.අත්‍යාලංකාරයි.👍❤

  • @linukawijethunga7522
    @linukawijethunga7522 3 ปีที่แล้ว +2

    නියමයි දුලංග කන්ද උඩරට ගැම්ම ❤️

  • @dushmanthakarunathilaka1896
    @dushmanthakarunathilaka1896 3 ปีที่แล้ว +15

    Superb ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @almasjara5080
    @almasjara5080 3 ปีที่แล้ว +4

    Legendary singer Nusrath Fathe Ali khan sir’s song . you done well bro bright future i see 👍❤️❤️

  • @supunpawan4504
    @supunpawan4504 3 ปีที่แล้ว +3

    දක්ශම කෙනා මොහුයි.❤😍👍

  • @thejaarmbepola9919
    @thejaarmbepola9919 3 ปีที่แล้ว +2

    පුතා ඔයා දිනල ඉවරයි .. ❤️❤️ සුපිරියි..😀😀😀

  • @thimalkawya7102
    @thimalkawya7102 3 ปีที่แล้ว +10

    දුලංග උබ ගැන කියන්න වචන නෑ.reality show එකක උබ වගේ අභියෝග බය නැතුව ගන්න එව්න් හෙන අඩුයි.ඇත්තටම හිරිවැටිලා ගියා ඇගම.ඔබේ අනර්ඝ ගායනව අහලා.💪❤

  • @hashinim
    @hashinim 3 ปีที่แล้ว +28

    OMG 😱 last two songs!!!!
    අන්තිම සින්ඳුව නම් පිස්සුවක්!!!
    Better sing this last song in the finals as well

  • @ruuvinifdo4236
    @ruuvinifdo4236 3 ปีที่แล้ว +5

    Niyamayi dulanga malliyo

  • @monilkagoonatilleke3240
    @monilkagoonatilleke3240 3 ปีที่แล้ว +16

    Amazing voice 💗🔥

  • @azmaandk1344
    @azmaandk1344 3 ปีที่แล้ว +9

    Aniwa Kirula Nawalapitiyata thama💫💪

  • @Oshan-Madhushara
    @Oshan-Madhushara 3 ปีที่แล้ว +17

    Supiri.😍😍😋

  • @manishkasamanwela8313
    @manishkasamanwela8313 3 ปีที่แล้ว +12

    Supiri 🎉️🎉️🎉️🎉️

  • @sriyanisriyanirajapakssa2550
    @sriyanisriyanirajapakssa2550 3 ปีที่แล้ว +2

    බුදුසරණයි පුතේ ජයවේවා

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb 3 ปีที่แล้ว +3

    දුලංග 🥰 voice එක නියමයි අනේ. High sing කරන ඒව හරි ලස්සනයි

  • @kanchanasewmini4936
    @kanchanasewmini4936 3 ปีที่แล้ว +3

    Dulanga ❤🥺😘අනේ හරිම ලස්සනයි පිස්සු හැදෙනවා.ඔයා ඩ්‍රීම්ස්ටාර් වෙනකල් පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා.සුපිරි දුලංග ඔයා නම්❤️‍🔥🥺

  • @chamindasamaraweera3152
    @chamindasamaraweera3152 3 ปีที่แล้ว +3

    Maru aiya.❤❤❤බුදු සරණයි.ජිවිතේ සාර්ථක වේවා කියලා ප්‍රර්තනා කරනවා.❤❤❤❤

  • @Nuwan__Madusanka
    @Nuwan__Madusanka 3 ปีที่แล้ว +7

    rusiru aiye waaaahh.....♥️♥️♥️🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹