ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත අන්තයත් නැත අන්තයත් අවිද්‍යාව බව වටහා ගෙන හේතු ඵල දහම මෙත් සිතක් වැඩීමට අනුබලයක් වේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පෙර නොඇසූ දහම. මේ දෙබස ගැන වචනෙයන් කියන්න දෙයක් නැහැ. නමුත් තනිව අවබෝධ නොවන දෙය විවර කරන සදහම් කතිකාවතට නමස්කාර පූර්වක ස්තුතිය හදවතින්. ❤❤❤❤❤❤
දෙදෙනාටම බොහොම ස්තුතියි
හොදම සාකච්‍චාවක්🙏විඤ්ඤානය සකස් වීම නැති තැන
සාදු සාදු සාදු
Thank you and the guest for the discussion. Very good "Pointing" rather than giving a whole lot of information to build a knowledge base.
කුමාරදාස මහත්මයා කියන කතාව ඇත්තම ඇත්ත. මේ කතාව තේරෙන්නෙ නැත්තේ කෙනෙක් හැටියට ඉඳගෙන මේක තේරැම් ගන්න උත්සාහ කරන නිසයි.ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. මේ ස්තුති කිරීමත් නිවැරදි නැහැ..සොබා දහමට ස්තුති වේවා!
🌷🌷🌷🙏🙏🙏 ස්තූතී ඔබතුමන්ලාට.
good..
Thank you, thank you so much for the discussion. Much merit to both of you🙏We are one with nature. Thoughts separate us...
@@SavanthiGuneratne absolutely, oneness
Thank you very much to both of you.
❤
🙏🌹Obathuma ta haki nam ape Great A S Balasooriya mahaththaya ekkath interview ekak karanna Wipula mahaththaya!!🙏
@@sepalikahettiarachchilage eya samadhi gathawela inna hinda interview ekata enna ba kiwwa
@@vipulawanigasekera6264 වැරදි කතාවක් එතුමා සමග අපි මේ වැඩසටහන ගැන කතා කළා. එතුමා නොපැමිණෙන හේතුව ප්‍රකාශ කලා එක සමාධියට සම්බන්ධ දෙයක් නොවෙයි. දාෂ්ටි කැලයක ඉදන් කන්දක් උඩ තියෙන පහනක් ගැන කතා කරන්න බැහැ. ඉතාමත් කණගාටුයි. සැබෑ ගුරුවරයා නවතින්නේ ඔහුට දැනෙන තැනක මිසක මිනිසුන් අල්ලා නවත්වන්න හදන තැනක නොවේය.
🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
Godak ayata loku wataheemakata yanna eka upakari wei
🎉🎉🎉🎉🎉🎉🎉
හරියටම හරි.. මමත් ඉන්නේ බදුල්ලේ.. හිඳගොඩ පස්සර පාරේ.. BASN Gunasena. Dental surgeon... ක්ෂනය හරියටම දකිනවා කියන්නේ (පජානාති).. ඒ කියන්නේ නිරෝධයයි.. පුද්ගලයා හමුනොවන බව තමයි බව නිරෝධය..මේ ක්ෂනය හටගැනීම දැකීම යනු නිරෝධයයි... ඔබ සියලු දෙනා ගැනම මට හරිම සතුටුයි ❤
@@samansaman2520 අපි කතාකරමු
මහත්තයා බුදු රජාණන්වහන්සේ මුල් කරගෙන දෙශනා පවත්වනු ලබන අය මොහොත තුළ ලැබුවා වු අවබෝධය සසරින් මිදීම පිණිස උපකාර වෙනවා, නමුත් එටොලෙ, වගේ කොයි ශ්‍රස්තෘ කෙනෙක් වූවත් කියන්නේ ඒකමයි කියලා කියන කොටසට සසර තියනවා, මොකද බුද්ධ ශාසනයට පිටින් මාර්‍ග ඵලයක් නොමැති බව ධර්මතාවයක් ,, ඔබතුමා ඒ පිළිබඳ දැනුවත්ව ඇති කියලා මම හිතනවා, සසරින් මිදීම පිණිස සාකච්ඡා මෙහෙයවීම තවත් වැදගත්.කොහොම වුණත් ඔබතුමාගෙ සේවාව අගය කරනවා,, බුදු සරණයි..
මමත් ඒකම කෙනෙක් ගෙන් ඇහැව්වා ඒකට්ටොලේ ජාති සෝතාපන්න කෙනෙක් කිව්වා
Newana kiyala denumak vigra karanawa newana ath dakinna puluwan dhamak budu rajan whanse aurudu 35 idala 80 dakwa newan suwa wenda etuma kiyana wediya metana wedinnek wedawanek neti karannek karawanek neti satwa putgala dustiyen medicca kriya sit pamanak kriyatmaka wena tenak
@@kkanurudda6411 apits kaths ksranns 0714880574
විපුල මහතා වෙනද කරන විචාරශීලි බුද්ධිය වෙනස් වීම දැනුනේ කාටද? දේශනා දෙස ද්විත්වයෙන් තොරව බැලු විට.....
@@ranifernando1539 prashnaya therune na. Call karanna
පරම සත්‍යය ❤❤❤
ගවෙිශනය අවසන්..!පෙර නොඇසු ධර්මය....!ඉපදීමක් නැති ස්වභාවයක් දැකීම!දැකීමටද කිසිත් නැත.🙏❤️🌷
Metuma hema deyakma nhe kiyanawa neta kiyana antayata ghin vibawa tannawata bedila
@@kkanurudda6411 e oba dakina widiha. Ethuma kiyanne ewani deyak kiyannath bari thanak
@@vipulawanigasekera6264 etuma kiyanne denumakin sattwa putgala dustiyen medunama ayatana kriyawaliyak tami tiyanne ekai rhatan wanseta kriya sit pamanak panawanne
@@kkanurudda6411 kamathi nam call ekak denna 0714880574
Sabba sankkara samatho
කුමාරදාස කියලා කෙනෙක් නැහැ....විපුලත් නෑ, මේ චැනල් එකකුත් නෑ....මේකෙ ලිව්වෙ කවුරුවත් නෑ....මම මොකුත් ලිව්වෙ නෑ. මම දෙපාරක් මේක ලියන්නෙත් නෑ, බලන්නෙත් නෑ.....මේ සාකච්චාව කරපු කෙනෙකුත් නෑ....යමක් නෑ කිව්වම යමක් තියෙනවා එතුලම. එහෙනං අපි හැමෝම හිටියා.....දැං නෑ හෙවත් මගේ ගලායාමක් නෑ. නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ......මම ඉන්නවත් එක්ක, ඔබ ඉන්නව නම්.....
දැනුමෙන් ,වචන භාවිතයෙන් අත්දැකිය නොහැකි ඉන්ද්‍රිය දර්මයක් නොවන නිරන්තර අප සැම ඉන්නේ නිවනේම බව එයනොදන්නා අප ට පෙන්වූ උතුමන්ට නමස්කාර කරමින් ඔබ දෙපලටම ස්තූති කරමි,අන්ද බවෙන් මිදීම ට මේ කරන උපකාරය..🙏 නමස්කාර වේවා 🙏
මෙතුමා කරන මේ කාර්ය ගොඩක් හොඳයි. නමුත් සුනිතලා සෝපාකලා. පටාචාරාලා මේ දහම ස්පර්ශ කල බවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ එක්තරා සමාජ තලයක් පමණයි මේ කතිකාවන් තුල ඉන්නෙ. තපෝවන ආර්යන් වහන්සෙගේ කතිකාවන් තුල අවුරුදු 7 පොඩි දියණිය පටන් 86 කිරි අම්මාවරු දක්වාත් . සුලු සේවකයා පටන් ඉහලම පරිපාලන නිලධාරීයා දක්වා මේ සොබාවය ගැන තමන් සිටිය තැනෙ පටන් සොබාවය ස්පර්ශය දක්වා කතිකාවන්. ගෙනයනවා. එම නිසාම එම දේශනයන් ඇසෙන පිරිස මාර්ගය ස්පර්ශයන් බොහෝ වැඩි. සියලු සාකච්ඡාවන් ද්වතාවය තමන්ට ගෙන ප්‍රකාශ කරනවා නම් තමයි වඩාත් හොද. බුදුවරු මුණිවරු එසේය.
විය හැකියි
තපෝවනයේ ආර්යන් වහන්සේ කිව්වේ හිමාලයේ ධම්ම සූරීය සිවාමීන් වහන්සේද...
@@thameshaprabhashi7473...... තපෝ වනය TH-cam චැනලය බලන්න
@@thameshaprabhashi7473 තපෝ වනය TH-cam channel ඔස්සේ එම දේශණා ඇසිය හැකියි.
@@thameshaprabhashi7473තපෝවනය you tube channel
❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏
ඇත අන්තයත් නැත අන්තයත් අවිද්‍යාව බව වටහා ගෙන හේතු ඵල දහම මෙත් සිතක් වැඩීමට අනුබලයක් වේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පෙර නොඇසූ දහම. මේ දෙබස ගැන වචනෙයන් කියන්න දෙයක් නැහැ. නමුත් තනිව අවබෝධ නොවන දෙය විවර කරන සදහම් කතිකාවතට නමස්කාර පූර්වක ස්තුතිය හදවතින්. ❤❤❤❤❤❤
දෙදෙනාටම බොහොම ස්තුතියි
හොදම සාකච්‍චාවක්🙏
විඤ්ඤානය සකස් වීම නැති තැන
සාදු සාදු සාදු
Thank you and the guest for the discussion. Very good "Pointing" rather than giving a whole lot of information to build a knowledge base.
කුමාරදාස මහත්මයා කියන කතාව ඇත්තම ඇත්ත. මේ කතාව තේරෙන්නෙ නැත්තේ කෙනෙක් හැටියට ඉඳගෙන මේක තේරැම් ගන්න උත්සාහ කරන නිසයි.ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. මේ ස්තුති කිරීමත් නිවැරදි නැහැ..සොබා දහමට ස්තුති වේවා!
🌷🌷🌷🙏🙏🙏 ස්තූතී ඔබතුමන්ලාට.
good..
Thank you, thank you so much for the discussion. Much merit to both of you🙏We are one with nature. Thoughts separate us...
@@SavanthiGuneratne absolutely, oneness
Thank you very much to both of you.
❤
🙏🌹Obathuma ta haki nam ape Great A S Balasooriya mahaththaya ekkath interview ekak karanna Wipula mahaththaya!!🙏
@@sepalikahettiarachchilage eya samadhi gathawela inna hinda interview ekata enna ba kiwwa
@@vipulawanigasekera6264 වැරදි කතාවක් එතුමා සමග අපි මේ වැඩසටහන ගැන කතා කළා. එතුමා නොපැමිණෙන හේතුව ප්‍රකාශ කලා එක සමාධියට සම්බන්ධ දෙයක් නොවෙයි. දාෂ්ටි කැලයක ඉදන් කන්දක් උඩ තියෙන පහනක් ගැන කතා කරන්න බැහැ. ඉතාමත් කණගාටුයි. සැබෑ ගුරුවරයා නවතින්නේ ඔහුට දැනෙන තැනක මිසක මිනිසුන් අල්ලා නවත්වන්න හදන තැනක නොවේය.
🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
Godak ayata loku wataheemakata yanna eka upakari wei
🎉🎉🎉🎉🎉🎉🎉
හරියටම හරි.. මමත් ඉන්නේ බදුල්ලේ.. හිඳගොඩ පස්සර පාරේ.. BASN Gunasena. Dental surgeon... ක්ෂනය හරියටම දකිනවා කියන්නේ (පජානාති).. ඒ කියන්නේ නිරෝධයයි.. පුද්ගලයා හමුනොවන බව තමයි බව නිරෝධය..මේ ක්ෂනය හටගැනීම දැකීම යනු නිරෝධයයි... ඔබ සියලු දෙනා ගැනම මට හරිම සතුටුයි ❤
@@samansaman2520 අපි කතාකරමු
මහත්තයා බුදු රජාණන්වහන්සේ මුල් කරගෙන දෙශනා පවත්වනු ලබන අය මොහොත තුළ ලැබුවා වු අවබෝධය සසරින් මිදීම පිණිස උපකාර වෙනවා, නමුත් එටොලෙ, වගේ කොයි ශ්‍රස්තෘ කෙනෙක් වූවත් කියන්නේ ඒකමයි කියලා කියන කොටසට සසර තියනවා, මොකද බුද්ධ ශාසනයට පිටින් මාර්‍ග ඵලයක් නොමැති බව ධර්මතාවයක් ,, ඔබතුමා ඒ පිළිබඳ දැනුවත්ව ඇති කියලා මම හිතනවා, සසරින් මිදීම පිණිස සාකච්ඡා මෙහෙයවීම තවත් වැදගත්.කොහොම වුණත් ඔබතුමාගෙ සේවාව අගය කරනවා,, බුදු සරණයි..
මමත් ඒකම කෙනෙක් ගෙන් ඇහැව්වා ඒකට්ටොලේ ජාති සෝතාපන්න කෙනෙක් කිව්වා
Newana kiyala denumak vigra karanawa newana ath dakinna puluwan dhamak budu rajan whanse aurudu 35 idala 80 dakwa newan suwa wenda etuma kiyana wediya metana wedinnek wedawanek neti karannek karawanek neti satwa putgala dustiyen medicca kriya sit pamanak kriyatmaka wena tenak
@@kkanurudda6411 apits kaths ksranns 0714880574
විපුල මහතා වෙනද කරන විචාරශීලි බුද්ධිය වෙනස් වීම දැනුනේ කාටද?
දේශනා දෙස ද්විත්වයෙන් තොරව බැලු විට.....
@@ranifernando1539 prashnaya therune na. Call karanna
පරම සත්‍යය ❤❤❤
ගවෙිශනය අවසන්..!
පෙර නොඇසු ධර්මය....!
ඉපදීමක් නැති ස්වභාවයක් දැකීම!
දැකීමටද කිසිත් නැත.
🙏❤️🌷
Metuma hema deyakma nhe kiyanawa neta kiyana antayata ghin vibawa tannawata bedila
@@kkanurudda6411 e oba dakina widiha. Ethuma kiyanne ewani deyak kiyannath bari thanak
@@vipulawanigasekera6264 etuma kiyanne denumakin sattwa putgala dustiyen medunama ayatana kriyawaliyak tami tiyanne ekai rhatan wanseta kriya sit pamanak panawanne
@@kkanurudda6411 kamathi nam call ekak denna 0714880574
Sabba sankkara samatho
කුමාරදාස කියලා කෙනෙක් නැහැ....විපුලත් නෑ, මේ චැනල් එකකුත් නෑ....මේකෙ ලිව්වෙ කවුරුවත් නෑ....මම මොකුත් ලිව්වෙ නෑ. මම දෙපාරක් මේක ලියන්නෙත් නෑ, බලන්නෙත් නෑ.....මේ සාකච්චාව කරපු කෙනෙකුත් නෑ....යමක් නෑ කිව්වම යමක් තියෙනවා එතුලම. එහෙනං අපි හැමෝම හිටියා.....දැං නෑ හෙවත් මගේ ගලායාමක් නෑ. නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ......මම ඉන්නවත් එක්ක, ඔබ ඉන්නව නම්.....
දැනුමෙන් ,වචන භාවිතයෙන් අත්දැකිය නොහැකි ඉන්ද්‍රිය දර්මයක් නොවන නිරන්තර අප සැම ඉන්නේ නිවනේම බව එයනොදන්නා අප ට පෙන්වූ උතුමන්ට නමස්කාර කරමින්
ඔබ දෙපලටම ස්තූති කරමි,අන්ද බවෙන් මිදීම ට මේ කරන උපකාරය..🙏 නමස්කාර වේවා 🙏