Sakkaran (සක්කාරං) Episode 72 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2019
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 42

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +12

    අපේ රටේ ජනතාව ට සහ triwida හමුදාවට සියලුම ආරක්ෂක අන්ස වලට සියලු දෙවි පිහිටයි දීර්ඝ ආයුස ලැබේවා

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +42

    අපේ රටෙි තත්වෙි භයානකයි දැන් යලුවනේ හැමොම පූර්තනා කරමු රනවිරැවන් ඇතලු සියළු දෙනාට දලාද සමිදු පිහිටයි කියලා😢😢😢😢😢👌👌👌👌

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      Ow neda yalu තෙරැවන් සරණයි

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      අඩනම් ඉන්නවා

    • @sumudukrishantha6136
      @sumudukrishantha6136 5 ปีที่แล้ว

      Ranawiruwe watinne danthama ape minissunta.so sad

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว

      බුදුසරණයි ..අපේ රටට..ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියේ සියලු දෙනාට..

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 5 ปีที่แล้ว +29

    පිටිං ආ එවිවන්ට බුලත් දිල ගත්ත වරදට ජාතිය නැසෙනවා

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +7

    සිත්තර ගුරුන්නාසේ හොර ගල් ඇහිදලා දුන්නා නෙද වැඩේ.

  • @manjulatharushi7177
    @manjulatharushi7177 5 ปีที่แล้ว +4

    ane mage ratata dalada samidu pihitai siyaluma dena araksha karathwa😢😢😢😢🌻🌻🌼🌼🌼🌹🌹🌸🌸

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +4

    මගෙ රටට දලදා සමිදු පිහිටයි ....

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +16

    උක්කුවා උඔනම් සොයි අනේ .......කූමීව සහෙට ගන්නනම් හොදට කාපං...🤣🤣🤣🤣🤣🤣🤣වල් නීළමෙයාටනම් අම්මපා රතියාගෙන් තොර ලොකයක් නෑ නොදංකි වල් අලියා...🤣🤣එවගේම මගේ රටටත් සිංහ පැටව්ටත් සියළුම දෙවියන්ගේ පිහිටයි ....🙏🙏💔💔❤❤💕

  • @prasadwickramasinghe8111
    @prasadwickramasinghe8111 5 ปีที่แล้ว +5

    එදා පවුල් සන්ස්තාවේ තිබුන සමගිය පෙන්වන්න හොඳ උත්සාහයක් ගන්නවා

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 5 ปีที่แล้ว +2

    Apita පරක්කු වෙලා කතාව එන්නෙ ලමයි..මේ කොටසත් අද ආවේ .
    මගේ රටේ මිනිස්සුන්ගෙ සැනසිම නැතිවේලා ඉතින් කොහොමද හිත හදාගන්නෙ...

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +1

    කතාව ගොඩක් හොදයි සියලුදෙනා ටම තෙරුවන් සරණයි

  • @nilaweidi9307
    @nilaweidi9307 5 ปีที่แล้ว +1

    Mage Ratata Dalada Samiduge Pihitai 🙏😇🧚‍♂️🧚‍♀️💐

  • @damithamevan1163
    @damithamevan1163 5 ปีที่แล้ว

    අපේ රටේ ඒ කාලෙ ඉදන්ම උනේ දණයට බලයට කෑදර කමේ රට ජාතිය පාවා දීම .. මේ කතාවෙන් ඒ බව හුගක් ඉස්මතුවෙනවා. හරිම කාලෝචිත කතාංගයක්. මේව බලලවත් හෙලයගෙ මොලේ පෑදේවා

  • @chinthagunasingha5803
    @chinthagunasingha5803 5 ปีที่แล้ว +1

    Ammapa me nilamayage wanachara kama

  • @dilinithusarika6146
    @dilinithusarika6146 3 ปีที่แล้ว

    Nitharama ahena bera sadde hari lassanae

  • @kumarikosala6829
    @kumarikosala6829 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 5 ปีที่แล้ว +1

    මටත් ආසයි මැටි කෝප්පේ බත් කන්න

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว

    Ukkuva niyami 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @suraweerasuraweera3173
    @suraweerasuraweera3173 5 ปีที่แล้ว +1

    රතී ගෙ පින්තූරය මැණිකේ ගේ ඇහැ ගැටුනොත් හුට්ටප්පර දෙහුප්පට්ටර තුන් හුට්ටප්පර වෙලා තමයි නවතින්නෙ

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว

    Ane Val nilameya

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    උක්කුවා උක්කුවා දෙන්නගෙම හොර ගබඩාව අහුවෙයන් මැණිකේට

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว

    නිලමේ 😁😁😁99yen berune

  • @kumarietimira2759
    @kumarietimira2759 5 ปีที่แล้ว

    Me wal nilameyanan pathuru gahanna ona

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว

    නිලමේගේ මොලේ විකර වේල වගෙ රතියො😀😀😀😀😀

  • @nuwanbandara3760
    @nuwanbandara3760 5 ปีที่แล้ว

    👍

  • @ayeshamadushani856
    @ayeshamadushani856 4 ปีที่แล้ว

    Sube gura kaddi matath asai matikoppa kanna.

  • @sajithchathuranga1249
    @sajithchathuranga1249 5 ปีที่แล้ว +1

    Menikege bada Lokui rathita wada

  • @anisrohman2891
    @anisrohman2891 5 ปีที่แล้ว

    Matath bath katak deepanko subeyo..

  • @kumarabro2798
    @kumarabro2798 5 ปีที่แล้ว +10

    රට ඉන්න ඔයල මගෙ chanal එක subscribe කරන් යන්නකො ...

    • @user-qt5dh9it9u
      @user-qt5dh9it9u 5 ปีที่แล้ว +1

      හායි කොහොමද

    • @kumarabro2798
      @kumarabro2798 5 ปีที่แล้ว

      @@user-qt5dh9it9u hodai

  • @shyamagunawardena173
    @shyamagunawardena173 5 ปีที่แล้ว

    දෙන්නගෙම හොර ගබඩා කාමරේ

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว

    Belimal bonna ...ammapa..dingiri atto..

  • @sjtips6558
    @sjtips6558 5 ปีที่แล้ว

    Ane dewiyne mge rata pw

  • @warshawarsha4571
    @warshawarsha4571 5 ปีที่แล้ว +1

    Mage rateta jayasri samiduge pihita I.

  • @user-qw1nk6zr4l
    @user-qw1nk6zr4l 5 ปีที่แล้ว

    Me siriya thama hadila na ane manda