අපි ඉතින් යන්න යනවා! | We Are Leaving!! | Hiru and Ashen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Hi everyone! Today we thought to bring you one of the biggest days in our life as a vlog. The day we left our country. The day we came to Finland.
    Hope you guys enjoy this video.
    Don't forget to LIKE, SHARE, and SUBSCRIBE, and click on the BELL ICON to get notified.
    කොහොමද යාළුවනේ! අපි අද ඔයාලට අරන් ආවේ අපේ ජීවිතේ අපි ගත්ත ලොකුම තිරණයක්, අපේ ජීව්තේ වෙච්ච ලොකුම වෙනසක් ඔයාලා එක්ක බෙදාගන්න. ඒ තමයි අපි අපේ මව් රට දාලා අපේ ජීවිතේ අලුත් පරිච්ජේදයක් ආරම්භ කරන්න ෆින්ලන්තයට ආපු ඒ ගමන.
    අපි හිතනවා ඔයාලත් මේ video එක enjoy කරයි කියලා.
    ඒ වගේම video එක බලලා enjoy කළා නම් දැන්ම උඩ තියෙන SUBSCRIBE BUTTON එක ඔබලා එහා පැත්තේ තියෙන BELL ICON එකත් CLICK කරන්න අමතක කරන්න එපා!
    You can find me here:
    • Instagram: / hiru_and_ashen
    • Facebook: / hiru.and.ashen
    • TikTok: / hiru_and_ashen
    • Hiru's Instagram: / littlethingsbyhiru
    • Hiru's TikTok: / diniahiru
    • Ashen's Instagram: / asheneranga
    • Ashen's TikTok: / ashenerangawijayarathna
    We will see you guys with another video. Until then, Hiru and Ashen XO
    The Secret We Kept From You, finland, day vlog, hiru and ashen, Sri Lanka, couple vlog, a day in our life 2023, 2023, married couple vlogs sri lanka, married couple vlog, couple vlogs sri lanka, couple vlog sri lanka, vlog, travel vlog vlog sri lanka, day in my life, travel to finland
    #finland #hiruandashen #lka #srilanka #couplevlog #vlog #dayvlog #travel #airplanefood

ความคิดเห็น • 151

  • @hasinidana
    @hasinidana 9 หลายเดือนก่อน +3

    සතුටින් ඉන්න මන් හරි ආසයි ඔය දෙන්නට .❤ලස්සනට ජීවිතේ විදිනවා.තවත් ජීවිතේ ලස්සන කාල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤

  • @diltharu7538
    @diltharu7538 ปีที่แล้ว +21

    සතුටින් පරිස්සමින් ඉන්න😍 හැම්දේම ගොඩනගාගෙන ජීවිතේ දවසක ආයෙ අපේ අහිංසක ලස්සන රටට එන්න දිගටම ජීවත් වෙන්න..❤️

    • @binurijayawardhana7424
      @binurijayawardhana7424 ปีที่แล้ว +2

      මම දැකපු ලස්සනම comment එකක්❤️

    • @diltharu7538
      @diltharu7538 ปีที่แล้ว

      @@binurijayawardhana7424 ස්තූතියි🙏

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      ❤️🥰

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +3

    සිත් අහසට පායන දේදුනු පාටින්
    දකිනා සිහිනේ 🦋🦋
    තරුකැට වාගේ දිදුලන ආදර බැමි
    සිත්තම් වාගේ 🐬🧚
    හෙට දිනයෙදී ලක්දෙරනම පාලුයි
    රට හැර යන වේගේ 🌻
    තාරුණ්‍ය විසිරෙනවා ලොව සතර
    දිසා වෙම වාගේ 💥

  • @Mickayel
    @Mickayel ปีที่แล้ว +14

    finland මාර ලස්සන සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රටක්. dennatama සුභ පතනවා. ❤❤❤

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Ane.. Thank you ❤️🥰

  • @NushaniWarnakulaarachchi
    @NushaniWarnakulaarachchi ปีที่แล้ว +1

    මුල ඉදලම මම අක්කිගෙයි අයියාගෙයි වීඩියෝස් බැලුවේ හරිම ආසාවෙන් ගොඩක් ආදරෙන්. අද මේ වීඩියෝ එක දැක්කාම ඇත්තටම හරිම සතුටු හිතුණා. අක්කගෙයි අයියගෙයි ඉදිරි අනාගතයට ගොඩක් ආදරෙන් සුබ පතනවා. චූටි request එකකුත් කරන්නම්. කොහේ ගියත් අපිව අමතක කරන්න එපා. අපිට බලන්න වීඩියෝස් දාන්න අනිවාර්යයෙන්ම. අක්කයි අයියයි මේ හීනය හැබෑ කරගත්තු විදියත් අපිත් එක්ක share කරගන්න. ඒක මම වගේ රට යන්න ආසාවෙන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි කියලත් විශ්වාස කරනවා. අක්කටයි අයියටයි තෙරුවන් සරණයි❤❤❤

  • @photoeditoryoutubechannel1626
    @photoeditoryoutubechannel1626 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්න බලාපොරොත්තු වෙන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැබැයි අපිව දාලා ලංකාවෙන් ගියා එකට පොඩි දුකක් තියෙනවා 😭😭😭

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Anee.. apitath ehemai.. Thank you wish ekata…oyageth hamadeyakma sarthaka wenna kiyala wish karanwa apith❤️🥺

    • @photoeditoryoutubechannel1626
      @photoeditoryoutubechannel1626 ปีที่แล้ว

      කොහෙද අයියේ අක්කේ ගියපු රට

  • @sansala_darshani
    @sansala_darshani ปีที่แล้ว +3

    අක්කී අයියයි දෙන්නාටම සුභ පතනවා. හැමදේම සාරතක වෙන්න කියලා. එහේ ගිහිනුත් වීඩියෝ දාන්න. බුදු සරණයි ❤

  • @nisansala9931
    @nisansala9931 ปีที่แล้ว +10

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා අක්කි අයියා ❤❤❤❤❤

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Thank you so much ❤️🥰

  • @RoyceTbestintheworld
    @RoyceTbestintheworld ปีที่แล้ว +2

    I wish you all d very best wishes for your future endeavors 😊
    Regards from USA 🇺🇸 Florida ✌️

  • @susanthiebandara3822
    @susanthiebandara3822 ปีที่แล้ว

    හැමෝම කියන්නේ එකම දේ තමඊ
    අපි කැනඩාවට ආපු හැටි. බෑග් පැක් කරපු හැටි. කැනඩාවේ Grocery Shopping ගිය හැටි. Snow පාගපු හැටි. Snow ගොඩේ වැටිච්ච හැටි. හරියට බණ්ඩා කොළඹ ඇවිල්ල වාගේ. කොළඹ සන්නියේ දෙවෙනි කොටස

  • @heshiandvenu
    @heshiandvenu ปีที่แล้ว +5

    Aww nice vlog! The first part of the video was a bit emotional🥺❤️ however I wish you all the best for your new journey and hopefully we’ll be able to meet up soon! 🥰

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Aneee..❤️🥺 Thank you so much Heshi❤️🥰

  • @roshaniabeywickrama9987
    @roshaniabeywickrama9987 ปีที่แล้ว +4

    පරිස්සමෙන් ඉන්න දෙන්නම..❤Best of Luck for your Future😘😍

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Thank you Nangi..❤️🥰

  • @SuloGirl626
    @SuloGirl626 ปีที่แล้ว +2

    Dukai. ඒත් ඔයාලගෙ අනාගතේ වෙනුවෙන් නිසා සතුටුයි..බුදුසරණයි..

  • @anandabherath1009
    @anandabherath1009 ปีที่แล้ว +1

    Very nicely done video with highlights covering your entire journey. Wish you both the very best in your new life in Finland. Sincerely happy for you.

  • @tharushikarunarathna4537
    @tharushikarunarathna4537 ปีที่แล้ว +3

    දුකින් වෙන්වෙලා යන අයත් වාසනාවන්තයි ,තව දුරටත් වන්චා දූෂණ සිදුවන නිසා ඉන්න අය ගෙ අනාගතය ?

  • @ccbsunesco
    @ccbsunesco ปีที่แล้ว

    Thank you! I also visited Helsinki in 2008 to participate WORLD SCIENCE fORUm . At the conference introduced "One plant for every child" concept. During my tour I had many experiencess about vocationaleducation systems in Finland and after comiing to SL, I launch school bank system and Bank counter service for AL students. After watching your video again I could visit visited Finland - great lovely country.

  • @deenethraudani
    @deenethraudani ปีที่แล้ว +2

    සතුටින් පරිස්සම්න් වැඩ ටික කරන් ඉන්න දෙන්නම.. බුදු සරණයි දෙන්නටම ❤️😘💙

  • @ShuffleFactory
    @ShuffleFactory ปีที่แล้ว +4

    Congratulations and Good luck dennatamaa❤

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 ปีที่แล้ว +2

    Wada katauthu sarthaka wewa akka ,aiya පරිස්සමෙන් enna bs ❤️🖤

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Thank you so much ❤️🥰

  • @dumindaamila9489
    @dumindaamila9489 ปีที่แล้ว

    ලස්සන කොල්ලො කෙල්ලො සේරම රට දාල යනවා... හපොයි නාකි රට ඉවරම කලා දෙයියනේ... ඔයාලා දිගටම වීඩියෝ දාන්න රත්තරනේ ...❤❤❤❤❤❤❤

  • @gothaminisansala1284
    @gothaminisansala1284 ปีที่แล้ว +1

    Ane akki godak duka hithuna parissamata gihin hodin weda tika karaganna ayeth ikmanata lankawata enna godak adarei ❤😊

  • @dilkasewwandi1057
    @dilkasewwandi1057 ปีที่แล้ว

    Congratulations yalu...dennatama budusaranai parissamin sathutin hamadama inna😘😘

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Thank you Yalu..❤️🥺

  • @deshanvlogs4250
    @deshanvlogs4250 ปีที่แล้ว +1

    සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    පරිස්සමෙන් ගිහින් එන්න

  • @shalininilushi7114
    @shalininilushi7114 ปีที่แล้ว

    Good luck 🔥 oyala oheta giya widiyath kiyanna apita

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว +3

    ඉදිරි වඩ කටයුතු සර්තක වෙවා. කොහෙ ගියත් ලංකාව අමතක කරන්න එප අක්කේ.බුදු සරණයි.

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Ehema amathaka wenna ne kawadawath ❤️🥺

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    බුදුසරණයි පරිස්සමින් ගිහින් එන්න ❤❤

  • @Rithuhansika9758
    @Rithuhansika9758 ปีที่แล้ว +1

    Akkila koheda
    Balan giyama akka,aiyya inne ape geval peththene
    Ogollo giya pansalen denagaththe 🎉😄😄

  • @yasithanjana3018
    @yasithanjana3018 5 หลายเดือนก่อน

    සිගරට් බොන්න බෑ නෙමේ පුලුවන් නේද කිව්වොත්, ඒකියන්නෙ ඉස්සර නම් ඔය icon එක unlock කර ගත්තැහැකි දැන් පරන දවස් වල, දැන් සම්පූර්ණයෙන් බෑද..

  • @thakshilapriyadarshani1724
    @thakshilapriyadarshani1724 ปีที่แล้ว +2

    පරිස්සමෙන් වැඩ කරන්න අක්කි❤

  • @rivisanCreations
    @rivisanCreations ปีที่แล้ว

    හැම දේකටම සුභ පැතුම්❤🙏🙏🙏

  • @milanthikaishani6205
    @milanthikaishani6205 ปีที่แล้ว

    suba pathum dennatama.budu saranaiii

  • @fashion4079
    @fashion4079 ปีที่แล้ว +1

    Good luck akka & aiya ❤❤

  • @HelloHarini
    @HelloHarini ปีที่แล้ว

    Happy journey and God bless you ❤❤❤❤❤

  • @kavindumalshan-v2j
    @kavindumalshan-v2j ปีที่แล้ว +1

    good luck😍 gihipu widiya gana wistharak gennko...

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Issarahata video ekak gennam🥰

  • @DulansBridel
    @DulansBridel ปีที่แล้ว

    Welcome to finland malli and nangi

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 ปีที่แล้ว +2

    Good luck to u both !❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว

    Good luck ❤️🥰❤️..safe flight ❤️

  • @glakruwan9255
    @glakruwan9255 ปีที่แล้ว +1

    👍niyamai❤pinlanth

  • @MohomedIlman
    @MohomedIlman ปีที่แล้ว

    ALL THE BESY GUYS

  • @himalidilru1015
    @himalidilru1015 ปีที่แล้ว +1

    Congratulations ❤

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s ปีที่แล้ว +1

    පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ජයමවේවා 👍🙂❤

  • @eshanidimalka9789
    @eshanidimalka9789 ปีที่แล้ว +2

    Congrats akkii😘😘😘 ay singapore gye natteee ehe sallery hodainee😒🙂🙂

  • @sheron281
    @sheron281 ปีที่แล้ว

    Wish you all the best!

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    Sthutin gihin aphu enna. Mehe hitiyoth noka nobi marendne wenne.. Dukaiie😢 eth sthutui. Anagathe wenuwene😊

  • @roshaniabeywickrama9987
    @roshaniabeywickrama9987 ปีที่แล้ว

    Kattiya adana tika nm bluwama mtath aul giy hlo..kohee hri kmak na prissmen wada tika kr gnna❤

  • @mohamednaflan7222
    @mohamednaflan7222 ปีที่แล้ว

    Ayyo maa dakiddima hithuwe meka nam wenna epa kiyala appaaa 😢
    aththatama meka mama keeyatawath hithuwe nane ayye...hayyo
    kamak na hodai eka
    kohe giyath dennama ekata inna hamadama
    pls videos dana eka amathaka karanna epa
    denne guti
    parissamen giyane
    man sushi video eken alla gaththe
    anee parissamen inna
    ogollonta man api hamadama adarei 😢😢

  • @tharuvlog3648
    @tharuvlog3648 ปีที่แล้ว

    Good luck❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +1

    Best of luck ❤❤

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Thank you so much ❤️🥰

  • @shanperera4561
    @shanperera4561 ปีที่แล้ว

    Oyala apu widiha poddak kiyanna puluwanda issarahata loku udauwak wei lankawe me thiyena tathwe ekka rata yanna inna kamotama

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว

    Wow..🎉

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉yas good fans

  • @nilanthirenuka7038
    @nilanthirenuka7038 ปีที่แล้ว

    Paressamata satuten enna teruwan saranai 😊😊

  • @mihirichandima1333
    @mihirichandima1333 ปีที่แล้ว

    Congratulations ❤❤❤❤❤

  • @aruniuthpala6212
    @aruniuthpala6212 3 หลายเดือนก่อน

    Akki monatada oyala giye.e kiwe job

  • @rdrabesinghe5029
    @rdrabesinghe5029 ปีที่แล้ว +1

    Ethkot aya food challenges krnne nddd😢oya dennata suba pathanwa akka aiya❤❤

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Karanawa ane… baya wenna epa.. Thank you so much ❤️🥺

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    issarahata supiri vlogs tikak balanna puluwan wei

  • @nu7575
    @nu7575 ปีที่แล้ว

    akke airport dan giya shoes deka hrima lssnai a deka kohedn gtte akki

  • @Study_With_Shehara
    @Study_With_Shehara ปีที่แล้ว +1

    මොන රටටද ගියෙ 😢

  • @sathinifonseka2035
    @sathinifonseka2035 ปีที่แล้ว

    2 nd comment ❤❤❤🎉🎉

  • @mikelanth4330
    @mikelanth4330 ปีที่แล้ว

    Train එක විනාඩි කියක් විතර නවත්තලා තියනවද අයියේ?helsinki waladi kochchara welawak nawattala tibbada

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Eyala vinadi 5k wage thamai nathara karan inneh.. ☺️

    • @mikelanth4330
      @mikelanth4330 ปีที่แล้ว

      @@HiruandAshen thanks aiye😊

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +1

    Parissamin sathutin inna adarei ❤❤

  • @dildil5811
    @dildil5811 ปีที่แล้ว

    Dennama ekata giye කොහොමද kiyala kiyannako apitath

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 ปีที่แล้ว +1

    ❤️

  • @Sonalmahamalage13
    @Sonalmahamalage13 ปีที่แล้ว

    Finland wala kohetada awe akkiyo 😍😍 mokdd city eka

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว

    Why you choosing finland ?? without canada or australia ???

  • @supunifernando4879
    @supunifernando4879 ปีที่แล้ว

    Finland kohomada giye akke.mtat enna ona

  • @thushaninavodya5858
    @thushaninavodya5858 ปีที่แล้ว

    Mama singapore enakotat hambune oya meal ek tama...

  • @jayanidulanjali5812
    @jayanidulanjali5812 ปีที่แล้ว +1

    Prissmin inn dennam ❤

  • @imandiirushila2252
    @imandiirushila2252 ปีที่แล้ว

    Akki oyala giya rata mokakda ❤❤

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    🥰🥰

  • @rashmiamarasinghe7911
    @rashmiamarasinghe7911 ปีที่แล้ว

    Gd luck ayiya nd akka ❤️

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Thank you so much ❤️🥰

  • @didulawedisinghe1251
    @didulawedisinghe1251 ปีที่แล้ว

    ❤🎉

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว

    ඕගොල්ල එක්ක ලංකාවේ student ලා batch එකක්ම ආවද

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Ehema kawruthnam awe ne🥰

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    Video ekk ikmnt ona

  • @saman8021
    @saman8021 ปีที่แล้ว

    Ayya Mona rata ta da giye ,job karanna da ,padinchi wenna da ,igena Ganna da giye

  • @shamlanbinbaher3522
    @shamlanbinbaher3522 ปีที่แล้ว

    ❤️❤️👍👍🙏🙏

  • @kalingawelagedara7776
    @kalingawelagedara7776 ปีที่แล้ว +2

    Food chllnge nwththnna epa

  • @nisansala9931
    @nisansala9931 ปีที่แล้ว

    ❤❤❤❤

  • @gayathrimahawaththa3021
    @gayathrimahawaththa3021 ปีที่แล้ว

    ❤😊

  • @angrybunny1993
    @angrybunny1993 ปีที่แล้ว

    Ai akki hamoma apiwa daala yanne ☹️

  • @chathujaneesha1903
    @chathujaneesha1903 ปีที่แล้ว

    ❤️🥺

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby ปีที่แล้ว +1

    1 st comment ❤❤🎉

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    Apita ona kama oder krgnd baid. Dena ekmd knna on

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 ปีที่แล้ว

    Finland walta gye khmd akki

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Video ekak gennam.. me gena🥰

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    E kama madinm ay oder krma denwd akke

  • @dinithiwasana1862
    @dinithiwasana1862 ปีที่แล้ว

    Oyala denna koheda giya rata

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Description eke okkoma visthara thinawa🥰

  • @chandikalakmal9358
    @chandikalakmal9358 ปีที่แล้ว

    Checking 1kedi malayata weapon 1k Wath dik kalada? 😂😂😂

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว

    Ane dukai balanna.monawa karannada lankawe idala hariyanne na.oyala denna job ekakatada giye oyaga oyala kohomada giye ajancya ewai wistara kiyannako

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว +1

      Issarahata video ekak gennam ❤️🥺

  • @amsanjeewa4254
    @amsanjeewa4254 ปีที่แล้ว

    Koheda rata godak kalekatada giye

    • @HiruandAshen
      @HiruandAshen  ปีที่แล้ว

      Description eka balanna🥰

  • @chathurak
    @chathurak ปีที่แล้ว

    🤍🤍🤍

  • @ashinsanilakshi1981
    @ashinsanilakshi1981 ปีที่แล้ว

    𝗔𝗸𝗸𝗶 𝗸𝗼𝗵𝗲𝗱 𝗿𝗮𝘁𝗮

  • @annakkaragepeiris8464
    @annakkaragepeiris8464 ปีที่แล้ว

    Beautifull wife and long nail husbnd.😮

  • @isharamadhubhashini2294
    @isharamadhubhashini2294 ปีที่แล้ว

    ❤❤❤❤