රට ගොඩ දානව නම් ඹබ වැනි කෙනෙක් තමයි බයිල ගහ ඉන්න අය හැමදාම නිකම්මු. I respect to ur vision and achievements. Pls try to develop the country. At the moment you are the only person who can do such a thing. Bcz now its a game of economy. Normal person can't do it If you run the country i am pretty sure u will develop this country within 5 years from your great experience.❤❤❤
I can vouch for Dammikas' effort in 10 days of Ministry. in 2022. One of the institute under his ministry was Passport Offices. And I am person who live next to Matara Passport Office. When he became the minister, he improved the processes and made the queue for passport office reduced by 1/3. Just made an effective appointment booking system and implemented. This was a visual proof for me to respect Dammika was a man of his word.
Dhammika has done few mistakes in the past. But his IT project for country is something special. I am willing to support him 100%. I hope other followers will do same.
Good Job Farook, you conducted this interview very well..Mr Perera is a visionary... one who can lead the country if he gets the help from other patriots..
This vision will definitely minimise the poor population of the country..means MR.DHAMMIKA PERERA can take this country to the next level. Great job sir. .....majority of wise sri lankens are with you sir...
Thank you soooooooo much for launching the World's No one Educational Platform in Sri Lanka. All your concepts are the most powerful, useful and practical projects to uplift my people, Sri Lankans' lives. Let me request you something sir. Could you please share even one hour session for thousands of IT learners in your campuses to develop their disciplines through disciplinary speeches of the Ceylon best leadership coaches like Ramindu Randeni and Bhathiya Aththanayake and so on. Discipline training is more important than Motivational speeches. I think they can produce world's cleverest and smartest young generation. Theruwan Saranai Sir.
We need a collaboration of political and management streams for the country 's future . Therefore , please go ahead with NPP as management alone can not solve current problems we need all type of experienced people to analyze the critical problems and situations we are facing right now.
එක එකාට බැන්නා නං විව්ස් හොඳට ගන්ඩ පුළුවන් එහෙම නොකර වැදගත් විදියට මාධ්‍ය හසුරුවන එක ගැන බොහොම සන්තෝෂයි
මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.
Pisu katha
මෙන්න අහන්න හිත නිවෙන කථා. එකට අරුගේ කථා, ක්‍රෝධයෙන් පිරුණු වෛරයෙන් ඉහවහ ගිය, ඊර්ෂාවෙන් මුසපත් උන කථා.
Please රට හදන්න උගතුන් එකතු වෙන්න, ශ්‍රි ලංකාවට ජය වේවා !
ස්තුතියි මැතිතුමනි රට නව පැත්තට ගෙනයමු තාක්ෂණය එකතු කර❤
ධම්මික පෙරේරා කියන්නෙ මම ආසම කරන චරිතයක්. වටිනා ආදර්ශ ගන්න පුලුවන් චරිතයක්. එතුමා අද එතන ඉන්නේ එතුමගේම දක්ෂකම නිසා. රටක් හදන්න පුලුවන් වගේම අවශ්‍ය කරන දැනුම එතුමා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. මෙතුමා ජනාධිපති උනොත් රට හදන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. නමුත් තව දෙයක් දන්නවා. මෙතුමා ජනාධිපති උනොත් රාජපක්ෂ පවුල ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සියලු දෙනාට ආරක්ෂාව සැලසෙනවා.
රට ගොඩ දානව නම් ඹබ වැනි කෙනෙක් තමයි
බයිල ගහ ඉන්න අය හැමදාම නිකම්මු.
I respect to ur vision and achievements.
Pls try to develop the country.
At the moment you are the only person who can do such a thing.
Bcz now its a game of economy.
Normal person can't do it
If you run the country i am pretty sure u will develop this country within 5 years from your great experience.❤❤❤
මෙයත් බයිලා තමයි ගහන්නේ,
@@nilankasamanjith8014 doller milyana 550k wathkamak awe bayila hindada??
Lol so you expect someone contesting from Pohottuwa to build the country in the first place?
Critical thinking dying a painful death right there.
@@nilankasamanjith8014ahemada? 😮
@@nilankasamanjith8014මොනවාද බයිලා .
මෙයා ක්‍රියාවෙන් වැඩ පෙන්නපු කෙනෙක් . එහෙම නැතිව සක්කිලි ජෙප්පො වගේ පිනට කකා කයිවාරු කෙලින කෙනෙක් නෙවෙයි .ර්
ජයවේවා සර්! ඔබතුමා වැනි බුද්ධිමත් දක්ෂ දැක්මක් ඇති කෙනෙක් රටට සම්පතකි.
දුප්පත් ව සිටි ජපානය දියුනුවුනේ ඔවුන්ගේ හදවත් නවීකරණය කරලයි
එක ඔබතුමාට අපේ රටේ කරන්න පුලුවන්
එදත් විශ්වාස කල කෙනෙක් දම්මික පෙරේරා....🎉🎉🎉❤❤
පල ඇති ගහට ගල් ගසන එක ස්වභාවික යි . ඔබ තුමා අද වෙනකම් තම අම්මාගේ සෙනෙහස විදින බොහෝම වාසනාවන්ත කෙනෙක් . ඉතා කෙටියෙන් අවංකවම කියනවානම් ඔබ තුමා රටෙහි දියුණුව ගලපාන්නෙ Education එකට මුල්තැන දිගෙන දහමට අනුව ගලපා යන කෙනෙක් . වචන 2ක් නැත මේ උතුම් රට ඔබ තුමාට ගොඩ ගන්න පුලුවන් . ඔබතුමා ට යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය , වාසනාව ලැබේනවා ඒකාන්තය . ජය ලැබේවා , ලැබේවා , ලැබේවා . තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏
ධම්මික පෙරේරා කියන්නෙ මම ආසම කරන චරිතයක්. වටිනා ආදර්ශ ගන්න පුලුවන් චරිතයක්. එතුමා අද එතන ඉන්නේ එතුමගේම දක්ෂකම නිසා. රටක් හදන්න පුලුවන් වගේම අවශ්‍ය කරන දැනුම එතුමා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. මෙතුමා ජනාධිපති උනොත් රට හදන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. නමුත් තව දෙයක් දන්නවා. මෙතුමා ජනාධිපති උනොත් රාජපක්ෂ පවුල ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සියලු දෙනාට ආරක්ෂාව සැලසෙනවා.
ඊළඟට අපි රැවටෙන තේමා පාඨය
@@ravindulakshan2673 ඔයාගෙ ක්මෙන්ටි එකේ අවසානය සහතික ඇත්ත. රාජපක්ෂල විතරක් නෙමෙයි හොරු රැලම ආරක්ෂා වෙනව. ඔයාල මේ හොර ගෙඩියව කොයි අාරකට වටහාගෙනද කියන්න මම දන්නෙ නෑ. ඒත් මෙයා මේ තත්ත්වයට පත්වෙන්න පවුල් කීයක් නම් අනාත වෙන්න ඇත්ද කියල ඔයාල දන්නවද. ඉස්සෙල්ලා පටන් අරගෙන තියෙන්නේ ජැක්පොට් මැශින් වලින් මෙයාගෙ කැසිනෝ වලට ඇවිත් විනාස වෙච්ච පවුල් කොච්චරද කියල ඔයාල දන්නවද. ඒ වගේම තමයි වැහිලා ගිය ආයතන කොපමණ තියෙනවද ඔයාල කියයි මෙයා ඒවට බලෙන් ගෙනාවෙ නෑ කියල. මුකුත් එපා මෙයා රතු පස්වල මතක තියාගන්න
@@kaushalmuthuthanthirige5289ahemada😮
පැය ගානක් උනත් අහගෙන ඉන්න පුළුවන් ලංකාවේ නිකන් කන්න බලන් ඉන්න මිනිසුන් ඉන්න කන් මේ වගේ අයට තැනක් නැ. මම නම් හැම විඩියෝ එකක්ම බලනවා .ඒවා මගේ ජීවිතයට ගලපා ගන්නවා.❤
අලුත් චනල් එකකට එන්න තරම් නිහතමානි උන එකටනම් ගරු කරන්න ඔනි❤ ( වැඩ සටහන කරන පොරත් වැඩ්ඩෙක් තමා simple book එකට ආවේ❤
Dhammika perera . . .next president in Srilanka. .🔥🔥🔥🔥🔥 .
I can vouch for Dammikas' effort in 10 days of Ministry. in 2022.
One of the institute under his ministry was Passport Offices.
And I am person who live next to Matara Passport Office.
When he became the minister, he improved the processes and made the queue for passport office reduced by 1/3.
Just made an effective appointment booking system and implemented.
This was a visual proof for me to respect Dammika was a man of his word.
I am too
මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණඩවලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.
මෙහෙම කතා කරලා ලංකාව දියුනු කරන්න බෑ දම්මික මහත්තයෝ.....
මගේ ආදරණීය....සදාදරනීය පියානන්ගේ නාමයෙන්...
මගේ ශ්‍රී මුකයෙන්
වගේ වචන ටිකකුත් ඕනේ
ආදරය කරන්න හුරු කරන්න ඕනි බෞද්ධ දර්ශනය පදනම්ව .
අතිසාර්ථක ගමනක් සියලුම බේදයෙන් නිදහස් ලංකාවේ එකම නෑ පරපුරක් බිහිකිරීමට .
බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න ප්‍රතිපාදන සැපයීම කාලෝචිතයි .🌳🌞
නූගත් චන්ද දායකයන් ගේ නූගත් කම නිසා රට බන්කොලොත් උනාකීම හරිද .🌳🌞
හරියටම බැලුවොත් ඒ කතාව නෙවෙයිද අපිට වෙලා තියෙන්නෙ.. මාත් ඒ නූගත් චන්දදායක ගොඩේ හිටපු එකෙක්..❤
මේ ඹබට ගරහන මෝඩ අය නිසා ඔබ තුමා අධෛර්යය වෙන එකක් නෑ.
රට ගොඩ දැමිය හැකි ඹබට පමනයි හොදින් හෝ නරකින්.
❤❤❤❤❤❤
තොපි වගේ බත් කන හරක් තවම ඉන්නවා රටවල් වලින් කුනු ගෙනල්ලා වෙන්ඩ ඇති අවුරුද්දෙන් රට හදන්නෙ
Farook ,you handled it very well , you asked him valuable questions, cheers
Thank You!
වෙන එවුන් රට හදනවා කියලා තටමන කොට මේකා සේරම වැඩපිළිවෙළ කියලත් ඉවරයි ..👌
ඉතින් දැන් අරගෙන කරපන්කෝ.දිපු ඇමැති කමත් දාලා දුවපු එකා කුණු ධම්මික
@@ravindraperera1962 උබලා තටමන්නේ නැතුව ඉදහන් ඌ ගන්න වෙලාවට අරගෙන කරයි උබලෑ මහ එකාගෙ කප්පම් සල්ලි වෙලාවට ලබෙනවානේ..ඒක නිසා මහ එකා වගේ නකුට වනාගෙන ඉදහන් අපි වෙලාවට මූට චන්දේ දෙන්නම්..🤣
මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.
මූ සුදු කෙලලා බං සල්ලි හම්බ කාලේ,අපිටත් බැරිද ඕක කරන්න
@@nilankasamanjith8014 ඇයි උබත් උගේ කැසිනෝ එකකට ගිහිල්ලා පැරදුනාද මට නම් ඒවායේ කමක් නෑ ඌ කැසිනෝ නෙවෙයි බඩු පොට් එකක් කරත් කමක් නෑ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරලා.වෙන එවුන් කරන ලබ්බකුත් නෑ උන්ගේ කයිය විතරයි
Superb vision ❤🔥
මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.
හරිම වැදගත් කතාව. ජයවේවා
රට ගැන හිතන එක අවංකම නම්.....ජය වේවා!!!
mr. farooq , mulinma agayanawa oyage chennel eka, eka niyamayi, igana ganna boho de atha, namuth podi borin gathiyak danenawa, ekata ena aradithayage kathawa athra ohu karapu wadawala side show tikak danna, puluwanam video hodayi, video eka patta qulity namuth angele wenas karanna, music tikakuth atharin pathara danna. video eka paya bagayakata sima karanna. ok oyata jaya wewa!!
Dhammika has done few mistakes in the past.
But his IT project for country is something special. I am willing to support him 100%.
I hope other followers will do same.
This ideology should be the Maha Piritha for the next 5 years.. Let all of us heard this.. Preach this..
Good Job Farook, you conducted this interview very well..Mr Perera is a visionary... one who can lead the country if he gets the help from other patriots..
මෙ වගේ හැමෝම හිතනවනමි අපේ රට ඛඛලාවි...❤❤❤❤ දමිමික පෙරේරා
2024 මැතිවරණය දැනටත් දිනුම් කියා ඉන්න පක්ෂ කබලෙන් ලිපට ඇදල දැම්මොත් නිතරගයෙන් විකල්පයක් සොයන්න සිදුවේ .🌳🌞
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.
This vision will definitely minimise the poor population of the country..means MR.DHAMMIKA PERERA can take this country to the next level. Great job sir. .....majority of wise sri lankens are with you sir...
ප්‍රායෝගිකත්වය උපරිමයෙන් ම ප්‍රගුණ කළ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නායකත්වය මුළු රටට ම හිමි වෙනවා නම් ඉතා ම සුභයි.
හ්ම් හ්ම්..හරියටම කිව්වෙ ඔය
43:18 minites තමන්ගේ සතුට
Science,Maths,English,IT and Economics....
42:50 Mind එක ගැන 💕💕💕
මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අය tax ටික ගෙවන්න.
ඒක හරි ..සමහරු ලොකු talks දුන්නා ට බොහොමයක් අදාළ tax නියමිත විදියට ගෙවල නෑ කියල විගණන වාර්තා වලත් තියෙනවා ...
මොනවාද නොගෙවපු tax කියලා කියපන් .
❤❤❤❤ 🎉 Jeevithe ta turning point 👉 😊
ධම්මිකට ජය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මෙන්න
නියම
අදහශ්
great content
Is that yours chanle.
Glad to see you back.
පොඩි ළමයෙකුත් කියන්නෙ ඔය දෙයයි
කියන දෙ කරන මිනිස්සු තමා නැත්තෙ .
මෙහෙම කියනවට ස්තුතියි .
අනුර කුමාර ඔය කිය කිය යන්නේ රට වටේ මුහුද තියෙනවා ය කියලා
මෙයා කියන්නේ කරපුවා හා කිරීමට ඇති හැකියාව හා වටිනා අදහස් ...ඒවා දේශපාලකයන් මෙතෙක් දෙසූ බන වලට වඩා වෙනස් බව තේරෙන්නේ නැද්ද ..?
අපහාස උපහාස නැති ඉදිරි දැක්මක් ඇති මහත්මයෙක්.
@@rohanjayasingha6621dp education ekama mara hayyak lamayta
Thank you soooooooo much for launching the World's No one Educational Platform in Sri Lanka. All your concepts are the most powerful, useful and practical projects to uplift my people, Sri Lankans' lives. Let me request you something sir. Could you please share even one hour session for thousands of IT learners in your campuses to develop their disciplines through disciplinary speeches of the Ceylon best leadership coaches like Ramindu Randeni and Bhathiya Aththanayake and so on. Discipline training is more important than Motivational speeches. I think they can produce world's cleverest and smartest young generation. Theruwan Saranai Sir.
He is a great mentor.He will be a good leader,He is a person who uses both theory and practical ❤❤❤
Very good advicer
අයිසෙ ධම්මික රට හරි පාරට ගන්න කලින් තමුසෙ හරි පාරට ගිහින් ඉන්නවා... බදු වංචා කරා එංගලන්තෙන් කුනු ගෙනාවා.. රාජපක්ෂ හොර තක්කඩි අමනයින් සමග එකතුව බදු වංචා කර ගත්තා. රාජපක්ෂ පරයින් ගේ කළු සල්ලි සුදු කළා.. ඉතිං තමුසෙ වගේ හොර තක්කඩියෙක් කොහොමද ඕයි හරි පාරේ යන්නේ.
True
Mm danna hitapu msg eka dala
cassino genath kiyanna
@@janakaruwanpathirana8080 හරියට හරි ඒක අමතක උනා..
100% correct!
ආසම කෙනෙක් ❤
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.
Obatuma witarai rata goda ganna enna akama kena jayawewa
Thank you sir you are correct 🙏
Mama asama charithayak
එක එක්කෙනාට මඩ ගසමින් චෝදනා කරමින් කතා කරන මිනිස්සුන්ට කවදාවත් rata හදන්න බෑ. මේ වගේ ධනාත්මකව හිතන මිනිස්සු තමයි නූතන ලෝකයට අවශ්‍ය කරන්න Ai ලෝකය කියන්නේ පරණ මිනිස්සුන්ගේ කතා පෙට්ටි නෙවෙයි
Muthu.,mathsya..,menma anekawath sampath sambarayak urumawu maha - sagarayen - watawu - duupathakwu ape mathrubhiye api., Wasarakin harimaga thora - noganimin? thawamath duppath aeiy.,? Oba semata sthuthie SIR.
Sir can you do some thing in my village please? Welikanda Mahindagama
ඩයල් එකනං හොදයි management වලට politics වලටත් ගෝටට වඩා ටිකක් හොඳවෙයි. මෛත්‍රිපාලට වඩා දහස් වාරයක් හොඳයි.
මෙයයි රනිලුයි එකතු උනොත්නං අඩුපාඩු ටික ආවරනය වෙනව.
Respect sir
Excellent
නවලොක ඉස්පිරිතාලය මිලදී ගෙන රටට තවතවත් සේවය කරන්න
අන්තිමට ඉවර කරේ මාර වෙගෙන්නේ 😐😐😐
ධම්මික පෙරේරා මහතා ගේ අදහස සහ වැඩපිලිවෙල ලංකාව මුදල් නොමැති කුඩා රටක්... ඒ නිසා රටට සුදුසු... සේවා සපයා ඩොලර් ඉපැයීමයි... පොස්පේට්, සිලිකා, මිනිරන්, කර්මාන්ත ෆේල්... නේ...😀😀😀😀.... හරි...
ඒත් ලෝකයත් එක්ක සැසදුවාම ලංකාව ගොවිතැනට කෘෂි නිශ්පාදනය වලට යෝග්‍ය ස්තානයක්... එම අංශයෙන් රට ගොඩනැගිය හැකිද යන්න පැහැදිලි කරනවා නම් වැදගත්... ආහාර නිරොගී දරු පරපුරක් බිහි කරන්න ඉතාම වැදගත්...අපේ සහ අල්ලපු රටේ වහ ගහපු අහාර කවලා කවදාවත් නිරෝගී දරු පිරිසක් බිහි කරන්න බෑ...
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.
Respect your vision.❤️
මේකේ වැළලී වැළලී කියවන එවුන් , floor tile සම්බන්ධයෙන් මේ මහත්තයා කොවිඩ් කාලෙන් පස්සේ ක්‍රීයා කළ හැටි දන්නෙ නෑ..... අදටත් monopoly කොහොමද ක්‍රියා කරන්නේ කියලා හොයල බලන්න.... ලංකාවේ කලු සල්ලි සුදු කරන්නේ මේ මහත්මයෝ දෙන්නේ ( රවී / ධම්මික ) පුලුවන්නං ආයෝජනය කරලා හදන්න කර්මාන්තයක් කියන්නකො.... ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නකෝ...... හෙට දවසේ ආයෝජනය කරන්න අධ්‍යාපනය තෝරා ගන්නැතුව ඉන්නකෝ........ ඔයයි නෝනයි දේවි බාලිකාව දෙන්න ගිහි ගේම අපි දන්නවනේ....... අමාරු උනා නේද . ?
I respect about your way!
Next president in the sri lanka
තවමත්.මග.නොදැන.යන.අය.වැඩියි.ජන.සන්නිවේදනය.ට.ගමට.එන්න.දෙවනුව.තරූණ.දරැවන්.වැලද..ගන්න.මග.හමුව.යමු
Rata godaganna puluwan minihek, me ayawa thirana ganna puluwan thanakata path karanna. Deshapalakayanta ha minissunta mode padewa.❤❤
Sir please what is my next move must be
Excel
Super 👍❤
ධම්මික ගෙනාව කුණු වලට වඩා නරකයි කුහක ජෙප්පොන්ගෙ හිත්වල තියෙන කුණු කන්දරාව.
Jeewithaye Thrupthimathwa sehimakata pathweema wiwidawa wishamawu dekmen sithana manushya wargayagen samanwithawu lokaye kotas karuwanwana ape mathrubhumiyath ehi purawesiyanwath"rankethak bawata" pathkirime obathumage uthsahayan athi - sarthaka wewaiy., ( awashyathawayak aethnam onema abhiyogayak jayagatha hekiy yanuwen subhawadeewa sithana api wishwasa karamin obathumata prarthana karanawa SIR.semata theruwan saranaiy., semata sthuthie.,
Rata hariparata ganna pera hara deshspalana pakshayak thoraganna.nethnam pakshayak hadaganna .api oba samagai .
What is the meaning coding education? Please
ඔන්න බලපල්ලා එන අවුරුදු ජනාධිපති චන්දෙන් පස්සේ මෙයාව හොයන්න පුළුවන් කියලා
ඔයා කියන ඒවගෙන් තේරෙනව ඔයා දන්නෙ නැහැ කියල.ඔයා ප්‍රශ්නයක් විතරක් හරියට අහන්න.පැහැදිලි කරන්න ඕනි නැහැ .ඒකට ධම්මික මහත්මය ඉන්නවනෙ.
Sir I have a big problem about what I am doing or trying is truly exist or not because there are so many confused
එතකොට Certificate එකේ දමන ලිපිනය ළග තියෙන්න පන්සලේ ලිපිනයද?
Ko..ape passport office sir
සල්ලි හොයන කෙනෙකුගෙ සල්ලි කොහෙ හරි ගොඩ ගැහිලා හිරවෙලා ද තියෙන්නෙ ?
GODAAK DEWAL IGENAGATHTHA. OBA DEDENATAMA ISTHUTHI.
රට හදන්න puluwan ප්‍රායෝගික manussayek..
ජෙප්පො දිනුවොත් ආඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙයි.
අම්මෝ එපා. රටට ආදරේ එකෙක්නම් කුණු container ගණන් ගෙනත් හම්බකරයිද. බයිලා
King of SL
ධම්මික මහත්තයා ව්‍යාපාර අතින් සාර්ථක වුනාට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලුවොත් 💯 අසාර්ථක වෙනවමයි
True
Eya ehema ilanna....
True
One last question I'm in or not
We need a collaboration of political and management streams for the country 's future . Therefore , please go ahead with NPP as management alone can not solve current problems we need all type of experienced people to analyze the critical problems and situations we are facing right now.
Thopi vage gonnunta mun vage evun hodai. Mun posath vela thiyenne thope salli valin. Mun vage horuta kade yana evunta hena hatha gahapan🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Ai saththu lagada salli thiyenne minissu laga nathuwa😂😂😂 moda jeppa😢😢
Banks wala minissu gen poli pita poli dala gasakana system eka
Casino eke badda gewanna natuwa kochara kal hitiya da
Super ❤❤❤❤
Obathumata jayasri ❤ rate anagatheta jayasri
Kathawalata andena pirisa bohomai. Singer eka hariyata manage karaganne nathuwa rata hadaida .mae mahatha? Singer eke branch keeyak sortda?
Thanks ❤❤❤
Do a vedio with Mr Buhardeen and mr nimal perera .thanks.
We believe in you more than every one.if you can’t make it, no one will do it🍀🍀🍀
දේවිපිභි ටයි❤
Obage birida paula hadunwa denna.
එංගලන්තෙ කුනු ගෙනාව හරියට බදු නොගෙවන එකා නේද මේ😂
මොනවාද නොගෙවපු tax එක . තෝ මොනවාද සක්කිලි බල්ලො බදු ගැන දන්නෙ 😂😂😂
ආ හරි හරි ඔයා ප්‍රවාහන එකත් දියුණු කලා..
එතකොට පාර්ලිමේන්තුව ට ත් ආව නේද ආර්ථික සංවර්ධන ට බැසිල් වෙනුවට ...ඉතින් ඔයා ඒක කලේ වත්...කරන්න කියල ධූරයේ හිටියේ වත් නෑනේ ...
ඔයා ව්‍යපාරිකයෙක් ලෙස නම් ලංකාවේ no.01.ඒත් දේශපාලන ලෙස නම් ලොකු හොඳ ක් නම් දැක්කේ නෑ.....
ගොඩක් අය තවමත් අන්දයි, මේ එන්නේ මොකාටද, කාගේ සල්ලිද කතාකරන්නේ කියලා මනසින් දකින්න, කතාවලට අහුවෙලා වසර 75ක්ම ගෙවුනා.අපිට කරපු දෙයක්නැ, රටටම කෙලවලා ගිය. රටේ නීතය හරියට හැදුවනම් බයිලා ඕන නැ. මේක ගොඩදාන එක simple and easy
ඡනාධිපති වියයුතුමයි ... ❤
Best video
horu rakeemata ena Aluth Nayakaya