මං දැන් මෙන්සස් වලට බය නෑ 😛💪 | How to Travel Comfortably During my Period: Tips and Essentials
ฝัง
- เผยแพร่เมื่อ 13 ม.ค. 2025
- Traveling on your period doesn't have to be stressful! In this video, I share my personal tips and tricks for staying comfortable and confident while using a menstrual cup. From packing essentials to handling long trips, you'll find practical advice to make your journey hassle-free. Whether you're a first-time menstrual cup user or a pro, these tips will help you travel with ease. Don't forget to like, comment, and subscribe for more helpful content!
🇱🇰 KELLA
This travel vlog series captures every moment of my journey as a solo female traveler. Whether you're planning your own solo trip or simply love armchair travel, subscribe to my channel for weekly updates and discover the magic of solo travel in Sri Lanka with me!
Love "y'all 😘💪
Follow me on facebook : / sajeewani.kumarirajapa...
Subscribe to KELLA : / @kellatravel
#periods #menstrualcups #howto
අක්කගෙ වීඩියෝ බැලුවෙ අද මම.වීඩියෝ දෙක තුනක් බැලුව .මට තේරුන එක දෙයක් තමය් අක්කා කියන්න තින දේ කෙලින් කියන ජිවිතෙ ඔනම දේකට හුරුවෙලා ජීවත් වෙන්න පුළුවන් මන් දැකපු සුපිරිම චරිතයක්.පරිස්සමෙන් අක්කෙ❤️
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚😍
කෙලින් කතා කරන මිනිස්සුන්ට එකෙන්ම රෙස්පෙක්ට්.. ❤️
ගොඩක් ස්තූතියි 😍❤️
Aththa❤
the 'Brave Sri Lankan Female Vlogger' 💪
Thank you 💚❤️
කෙල්ලෙක් මේ වගෙ කතා කරනව දැක්කමයි respect akke❤🫡🫡
ගොඩක් ස්තූතියි 😍❤️
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් channel එකක්😊❤
ගොඩක් ස්තූතියි 😍❤️
ඔයාට පුළුවන් නම් ට්‍රැවල් කරන්න ආසාවෙන් ගෙදරට වෙලා ඉන්න කෙල්ලොන්ට අවස්ථාවක් දෙන්න ඔයත් එක්ක සංචාරය කරන්න. බොහෝ ගෑනු ලමයි කොටුවෙලා ජීවත් වෙන්නෙ තනිව ගමනක් යන්න බැරිව. ලොකු පිනක්. පිරිමි අය සම්බන්ධ කර නොගෙන girls only travel group එකක් හදන්න 🙏
එහෙම එක්ක යන අය ඉන්නවා දැනටමත් 😇 ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට 😍❤️
@@kellatravel girls only travel group link තියෙනව නම් මෙතනට කමෙන්ට් කරන්න පුළුවන් ද, ඔයාටත් පුළුවන් නම් අවස්ථාවක් දෙන්න ගෑනු ලමයින්ට පමණක්🙂
Ane kollonwath ekka yannako
@Sampathjanaka-f1s කොල්ලො ඕනතරම් අයාලේ රස්තියාදුවේ යන්නෙ, ගමනක් විතරද යන්න බැරි 🤣 සමහර ගෑනු ලමයින්ට තනිව යන්න පුළුවන් උනත් ගෙවල් වලින් අවසර ලැබෙන්නෙ නෑ තනිව ගමනක් යන්න. මේ සමාජයේ ආකල්ප පහත් තිරිසන් පිරිමින්ගේ හැසිරීම් නිසා. ඒකයි girls only travel group පමණක් සම්බන්ධ වෙන්න ඕන..එහෙම එකක් තවම මටනම් හමු උනේ නෑ
@@gamagegam1770 aye apith ekka yanna bayada? 🥷
Hoda pahadili kirimak ..good luck akki..oyata hoda anagathayak thiyenewa...eka ekaa kiyn ewa ganan gannepa...nodanna ganu lamainta dr kenekwath nodena upades malawak hari lassnata oya present karanawa...thankyou akki..bs oyata...adreyiiiii❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
මම ආසma chenal එක ❤❤❤ කෙල්ල ....වටිනා වීඩියෝ එකක් ....
ගොඩක් ස්තූතියි 😍❤️
මම නම් අද දන්නේ ඔයාගේ වීඩියෝ එකෙන් මේක...එ්ක නම් හොදයි තමයි.ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තූතියි 😍❤️
මට නං අදාල නැති වුණත් නංගි මේ වීඩියෝ එකත් බැලුවා ඔයාට සුබ නත්තලක් වේවා ඇත්තටම ඔයා ලොකු සපෝට් එකක් දෙනව මේකෙන් කාන්තාවන්ට 🎅🎅🎅🌲🌲🎉️🎉️👍👍👍❤️❤️
ගොඩක් ස්තූතියි 😍❤️ ඔයාටත් සුබ නත්තලක් වේවා 😍😍
Ane hoda pahadili kirimak godak dawasakin akki awe aluth vedio ona adarei manika❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
Thank you for information akki ❤️❤️❤️
Welcome 😊❤️
Man use karanawa.harima pahasui eka hoda product ekak
ඒකනේ 😍 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
Athul karanna amaruine.oya athul karanne kohomada
Nice content Keep up 💗
Thank you 💚❤️
ගොඩාක් වටින වීඩියෝ එකක්..තෑන්ක්ස්...
ගොඩක් ස්තූතියි 😍❤️
නංගි කියලා දුන්න උපදෙස්ටිකනම් අැත්තටම හොදයි ඒත් වැරදියට තේරැම් ගන්න අයත් ඒ අතර අැති නේ ඔයා අවන්කයි ඒ කනෙ මේ විහිදියට පැහැදිලි කරලා දුන්නේ මේ මට තව දෙයක් අහන්ඩ තියනවා නංගි තනියමද ටැවල් කරන්නේ මොකද vibio කරගන්න eka තනියමද කරගන්නේ ඒකයි නංගි
ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️ තනියම යන්නෙ වීඩියෝ කරගන්නෙත් මම 😇😇
Kollekwath nokarana deyak aya karanne nibithakama editharakama adambarai parissamin
ගොඩක් ස්තූතියි 😍❤️
Good advice young lady..
Thank you 💚❤️
Good job akki ❤
Thank you 💚❤️
ඒක නම් ඇත්තටම වටිනව❤
ගොඩක් ස්තූතියි ❤️😍
@ 💗🌝
respect 👍❤
Thank you 💚❤️
වැදගත් ඉදිරිපත් කිරීමක්. කන්‍යාබාවය තියන අයට මේක පාවිච්චිකිරීමේදී හානියක් වෙන්නේ නැද්ද?
ඒකනේ එයාලට එපා කියන්නේ . ගොඩක් ස්තූතියි 😍❤️
Comment බැලුවම හිතා ගන්න බෑ මිනිස්සු මොන මානසික මට්ටම් වල ඉන්නවද කියලා
ඔයා අපරාදේ මේ වගේ vedio එකක් කලේ
මොකද ඇත්ත දන්න මිනිස්සු කිව්වත් නැතත් වැදගත්කම දන්නවා
කොහෙවත් ඉන්න එවුන්ටනේ මේකේ අමාරුව තියෙන්නේ
පුදුම ආතල් ගන්නේ
ඒවා එහෙම තමා 😇 ගොඩක් ස්තූතියි 😍❤️
Great explain ❤
Thank you 💚❤️
Good luck akke😊
Thank you 😇
Aththtama mencual cup eka marama comfortable mensas wekada kiyla wath danenne na me gana godak denek dnne na samaara ayata kiuwama eyala pilikul krnawa eth aththtma meka thamai kanthawakage harima.therima mn hitana widiyta
ඒකනේ 😍 ගොඩක් ස්තූතියි 😍❤️
Good Explain 👍
Thank you 💚❤️
Thank you akki pehedilawa therum kararata❤❤☺
ගොඩක් ස්තූතියි 😍❤️
ඔක්කොමත් හරි ඒත් ඒ දවස් වලට බඩ, කොන්ඳ රිදෙන්න ගන්න එක තමයි දරාගන්නම බැරි 😢😢
හ්ම්ම් 😐😐
hoda unuwathura ekakata iguru kallak thalala tikak rasniyen bonna loku sahanayak danei dear try karala balala kiyanna
Mama athagannam
සූදුරු තම්බල බොන්න ..... ඉක්මනින් වේදනාව හොද වෙනව ....
@@sithaginimnaya ඇත්තමද
ඔයිට වඩා ලොකු ඒව දා ගන්න එකේ ඕක මොකක්ද නේද ? ඒ කියන්නෙ ඔයාගේ කන්‍යයා භහාවය නැද්ද 😙
Oya mensus hadunama use karana item eka kiwwa, camping giyaama kakka chu karana widiya previous video ekaka kiwwa, thawa kiyanna deyak ithuru wela nahane😀, so sweet of you dear 😍😎
ආයේ නැති වෙයිද මොකුත් 🤔 ඔයාට ගොඩක් ස්තූතියි 😍❤️
Meke branded ewa monawada tiyenne miss
Online order krnna puluwan ewa godak tiynawa . Search krla blnna 😇
Good Advice..
Thank you 💚❤️
Akki oka athule thiyeddi ridenne nadd
නෑ 😇
Good idea akke 🥰
Thank you 💚❤️
Math heta akak dala balanawa try karala.
Hera waie da kiyala tama baya.
😀😀😀😀😀😀😀
ඔයාට පුලුවන් වෙයි 😂
Oka athule dagena innakota hari amruu nadda akke.apahasu nadda avidinna ehema amaru nadda.kakul ekata gaw enakota amaru nadda
කිසි අපහසුවක් නෑ 😇
Thank s ❤❤❤😢💗😪
Thank you 💚❤️
Important information
Thank you 💚❤️
කන්‍යාභාවය එහෙම කොහොමද නැතිවෙන්නේ පටලය පිහිටා තියෙන්නේ අඟල් එකහමාරක් යටින් ඉතින් මේකප් එක ඇතුල් කළා කියලා එහෙම හානියක් වෙන්නේ නැහැ
😇😇😇
oya nam maru nangi...
ගොඩක් ස්තූතියි 😍❤️
Good kella ❤
Thank you 💚❤️
ඔන්න ලංකාවේ අපේ අහින්සක නන්ගි බබාලට නියම solution එකක් මොලේ කල්පනාකරල ගහනවනම් ගේමක් මෙන්න බාන්ඩෙ
ඒකනේ 😇😍
supiriiiii😍
ගොඩක් ස්තූතියි 😍❤️
Oya pattai mama asa oyage kelin kathawata
ගොඩක් ස්තූතියි 😍❤️
Thank youuu! Great explanation ♥️🌟
Thank you 💚❤️
Eliyata gaddi athule tiyana le pitata halenne nadda akke
නෑ 😌
Kollantath hadenwad..
අහලා බලන්න කොල්ලෙක්ගෙන් 😁🙏
ඔව්..මේ comment section එක බැලුවම් තේරුනේ ගොඩක් කොල්ලොන්ටත් menses හැදෙනවා කියලා.
@@AshwiniSwaryaa he he 😁
Budu saranai
ගොඩක් ස්තූතියි 😍❤️
Ane vikara sanskruthiya
ඒකනේ 😇
ගොඩයන්ට එහෙම තම
අක්කේ අැයි ඔයා travel කරද්දි hotel වල නවතින්නැතුව කැලෑවල්වලම ඉන්නෙ.
වැඩිපුර ආස කැලෑවට 😃💚
කව්ද අනේ මේ 💋
මම තමා 😅
Guda margeta dana 1 naddada arsas walata😢.
හොයල බලන්න ඇති 😬
Kanya bhawaya adama nati karaganna ona. Ethakota okkoma karadara IWARAY
අම්මෝ හදිස්සි වෙන්න එපා 😂😂
මාත් use කරනවා. මාරම පහසුයි.
ඒකනේ ❤️
මම ගත්තා දාගන්න අමාරැයිනෙ
Oya meka use karnne na neda?ai apita use karnna kiyanne oya use karnne natuva?
කරනවා අනේ 😇
ලංකාවේ තාත්වේ
අවුල්ද 🤔
@@kellatravel නෑ අනේ පිස්සුද
මන් එහෙම කෙනෙක් නෙවෙයි අයියේ😢, මන් ගැන එහෙම හිතන්න එපා😔, මන් use කාලේ මෙන්න මේ cup එක😂💔
Karanna puluvan okkoma karalath virgin inna kelloth innava dan. Hoda vade kollanta thaman karanna puluvan okkoma karala vergin Kello hoyana kollanta
@chathuriperera2283 ඇත්ත, එහෙම අයට නම් ලැබෙන තෑගි ඉතින් ඒව😂💔, පාඩුවේ ඉන්න කොල්ලොත් ඉන්නවා නේ🙂 උන් පවු
@ ou eka aththa
හපොයි 😳
😳😳
Dalama pennanna ❤
හා 😁🙏
Nikan mokak hari ekak athule obagena innawa wage nadda ane
නෑ 😇
පාවිච්චි කරන ආකාරය පෙන්නවද
ඕනමද 😬
Akkage kadilada 😢😢😢😢😮😮😮
😅😅
කොත්තු මී කාලම කෙට්ටු වෙලා😮😮
අනේ 😐😐
ඔය ගැජටි එක කොහෙන්ද ගන්න පුළුවන්. කියක් වෙනවද?. ඔය උල වගෙ කැල්ල වදිනකොට අපහසු නැද්ද
Pharmacy වලින් පුලුවන් 😇 අපහසු නෑ
@kellatravel gaththa daganna apahasui tikak. Lesi widihak nadda
😊
Thank you 💚❤️
මේක මාර පහසුයි..
ඔව් 😇😍❤️
අක්කගෙ පෙට්ටිය කැඩිලද අක්කෙ තියෙන්නෙ.ඕක ඔබා ගන්නෙ කොහොමද නැත්තං
Oyata mokatada aka,aka ayaga dayakk.anunga radawall hoyanna apaa.
@Priyanthi-eq1yh උබ පුක නොදී හිටපන්කො උබට මොකටද මං අහන දේවල්
@@Priyanthi-eq1yh තෝ පුක නොදී හිටපන්කො.මන් අනුන්ගෙ ඒව හෙව්ව කියලා තොට මොලද.පුකේ agilla ගහන් නිදා ගන් ගොන් වේසි
ඔයාට තියෙන ප්‍රශ්න 😬😬
@@kellatravel කැඩිලද අක්කෙ
ඕකෙන් කන්‍යාපටලයට හානි වෙනව බැන්ද අයටනම් හොදයි පෑඩ් එකක් use කරන එක බැන්ද නැති අයට හොදයි
ඒක විස්තර කරනවා 😇 ගොඩක් ස්තූතියි 😍❤️
Ubata kehillada giniye😮😮
ඒ වගේද 😂😂
❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
ඕක දාන වීඩියෝ එකක් ගේන්න බෑද...😂😂
පුළුවන් 😂
ඒත් මට බයයි 😁
අයියෝ 😬
බය වෙන්න එපා
🥰🥰
ගොඩක් ස්තූතියි 😍❤️
🙏 ayubowan
❤️❤️
පෙන්නන්න පුළුවන්නම් ලොකු දෙයක්
ඒ මොකෝ 😬
Munge gon comment balannamai wade😂😂
ඒකනේ නේද 😃
ඔයාලට පෑඩ් එකක් දකිද්දී ඔච්චර අප්‍රසන්නයි නම් ඕක use කරල clen කරන්න අප්‍රසන්න නැද්ද අහපහු කාමරේ අස්සෙ තියන් ඉන්න කැත නැද්ද ඕක.
එලියට ගත්ත ගමන් blood ටික අයින් කරලා හොඳට සෝදගන්න තියෙන්නේ . එතකොට අපිරිසිදු නෑනේ
Good explain and thank you very much.
Thank you 💚❤️
විවාහ වෙලා නැති ගෑනු ළමයි මේක පාවිච්චි කරන්න එපා. මොකද ගෑනු ළමයෙක්ගෙ වටිනාම දේ පිරිසිදු කම. අපේ සංස්කෘතිය උසස් එකක්, බටහිර වගේ නෙවෙයි. ඒ නිසයි ලංකාවේ ඒක බලාපොරොත්තු වෙන්නේ. වටිනාකම රැකගෙන ඉන්න ගෑණු ළමයෙක් ගැන පිරිමි අපිට වුණත් ගරුත්වයක් ඇති වෙනවා. ඒක නැති කරගන්න එපා. ❤
Eka mulinma eya vedio eke kiyanawa😮😊
Ganu lamainge vadagathma de thiyenne yoni margaye neme. E shareeraye aththule jeevath vena manussayage.
ගොඩක් ස්තූතියි 😍❤️
@@chathuriperera2283 අපේ පැත්තේ නම් ගෑනු ළමයෙක් විවාහ වුනාම, මනාල පාර්ශවයේ නෑදෑයෝ පහුවදාට එනවා සිරිත් බලන්න. ඒ කියන්නේ ඒ බෙඩ්ෂිට් එක බලන්න. අපේ අක්කා මැරී කළාම ඒ අයියාගේ පවුලේ අය ඇවිත් තිබුණා. එයාලා සතුටු වුණා. ඉතින් ඒක අපේ පවුලට ගෞරවයක්. ගෑනු ළමයෙක්ට තමන්ගේ පවුලේ ගෞරවය රකින්න පුළුවන් උසස්ම විදිහ තමයි තමන්ගේ පිරිසිදුකම රැකගන්න එක. පිරිමි විදිහට අපිත් ආස එහෙම ගෑනු ළමයින්ට. බටහිර සංස්කෘතිය නිසා වල් වැදුණු කොළඹ පැත්තේ එහෙම නොවුණට රටේ අනික් පැතිවල තාම ඒ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වෙලා තියෙනවා.
කොහේ හරි ගිහින් ඩිංගක් නැවුනාම හුටස් ගාල එලියය පනින එකක් නැද්ද ඕක 🤣🤣🤣🤣 😂😂
එහෙම වෙන් නෑ 😁
😂😂😂
Akki married da ethkota😊
😇😇
දාන විදිහ පෙන්නනකො
හා 😬
@@kellatravel හම්මෝ
TH-cam danna epa hode
@@kellatravel oyata video karana kenek onanam kiyanna hode
අක්කි මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤
ගොඩක් ස්තූතියි 😍❤️
Dekatama pluwan
😬😬
ඔයාගේ පෑන්ඩ් එකක් බලන්න දාන්නකෝ
Ammage hari wife ge hari bllnko😌
@@vidumini648 itin uba pennapnko
@@vidumini648 ඔයාගේඑකක් දාන්නකෝ
බෑ 😂😂
ඔය එක දාගන්නේ කොහොමද
දාන විදිය කියලා තියනවා 😬
ඕක දාන්න පුලුවන් පෙට්ටිය කැඩුණු කෙල්ලන්ට විතරයි නේද ඔයත් දානෝනම් ඔයාගෙත් පෙට්ටිය කැඩිලා නේද
ඔව් 😇
@@kellatravel මරුනේ 😘
අක්කේ ඕක පාවිච්චි කරනකොට අපහසු නැද්ද 😢
නෑ 😇
Oya us karanwada🤔meka🤔
ඔව් 😇
@kellatravel married da🤔
@kellatravel eka godak lokui 😐😐🥲
ඔයාගෙ සයිස් එක මේක නේද.😂
ඔව් 😇
🥺
🤔🤔🤔
පෝර උරයක් හිලේ දැමීම නංහරි බං
අනේ 😂
වස්තිලාගේ ප්‍රමෝට් විඩියෝ කැලේ මෙවා එක්ක
අනේ 😃
Mona vikarada mea 😮😮hirikitha hithenawa oka danna gihilla wenamama ledak hadaganna puluwan oya koolan apata epaa
හා හා 😃🙏
😂😂😂😂😂
Ewwww ... හද්ද පිටිසර ගමක නේද ඉන්නේ 😂
@imalshabandara805 කියලා වැඩක් නෑ
10 years පුළුවන්. පුදුමයි
එහෙම පුලුවන් 😇
Mtanm lankawe gnunta tiyn pd menses prsn mnwth na py kiyna lbbawal mta eka sam ya dwasak mta therenne na munt tiyna prsna mta naththe mokada kiyla oka hadunata
එක එක්කෙනාට ඒක දැනෙන විදිය වෙනස් නිසා සහ යෙදෙන වැඩකටයුතු වෙනස් නිසා වෙන්න ඕන 😃😇
😂😂😂😂😂😂
Ko ennako lgtta ummh ekak denna😚😚😚😚
😁😍
දොස්තර කෙනෙක්වත් ඔහොම තේරැම් කරන් නෑ
ගොඩක් ස්තූතියි 😍❤️
ඔයා ඕක ඇතුල් කරලා පෙන්නන්න ඒක තමයි හරි විදිහ
😃
මට දාගන්න බෑ හිරවෙනවනෙ,
😳 කීප සැරයක් දානකොට පුරුදු වෙයි 😇
Galawannath amaarui😢
😂😂😂😂@@kellatravel
@@kellatravel😂😂