Hada Hadala - The Original Medley | හද හඬලා | Athula Adikari | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 339

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 ปีที่แล้ว +313

    ඔය ගැම්මටම දමිත් අසංකවත් ගෙන්නමූ❤️🤩

    • @rashmikadesilva406
      @rashmikadesilva406 3 ปีที่แล้ว +2

      එකගයි😍😍🔥

    • @dilanrandika9893
      @dilanrandika9893 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @chamilmadushanka2659
      @chamilmadushanka2659 3 ปีที่แล้ว +1

      👌

    • @geethsathsara
      @geethsathsara 3 ปีที่แล้ว +8

      ඔව් දමිත්ව අසංක නම් ඕනිමයි. ආසම කරන කටහඬක්.♥️

    • @JesusInsights-s7x
      @JesusInsights-s7x 3 ปีที่แล้ว +3

      Ow ow

  • @windika1
    @windika1 3 ปีที่แล้ว +34

    සද ඔබ මගේ ෆුල් කවර් එකක් ගහුවනම් තව සුපිරි...

    • @amilaubs113
      @amilaubs113 3 ปีที่แล้ว +1

      Math balan hitiye full eka tiyey kiyala

    • @beat_s_music
      @beat_s_music 3 ปีที่แล้ว

      අනිවා දමිත් අසංක aiyath ඕනි 😍❤

  • @jrx5496
    @jrx5496 3 ปีที่แล้ว +94

    Rookantha lyrics 😍
    ඇයට පුදකලේ නිමල ආදරේයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ - වැස්සේ තෙමුනේ
    හදහි සෙනෙහෙ තමයි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +5

      Kasun wiman nethath, lagin Raedennemi.Mage lowe Rajun obai niranthare.pewasu kathawan,senasu Lathawan,Handa wedanawan Gene(Ithuru tika)👍

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +1

      @@mrs.munasinghe5008 කාලෙකින් දැක්කෙ දිස්නා 😚

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      @@Dasun-tharaka 😄👍

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว

      @@mrs.munasinghe5008 issaranm hamadama hambenawane

  • @pdcreations7242
    @pdcreations7242 3 ปีที่แล้ว +137

    අතුල අධිකාරී...
    යුගයේ ආදරණීයම හඬක්.. ❤
    Now on Trending 🔥

  • @sasandivankara1930
    @sasandivankara1930 3 ปีที่แล้ว +30

    අතුල sir අවුරුදු 54 කියලා හිතන්නවත් බැ සුපිරි ❤❤💪💪💪💪💪💪💪

  • @praveenravishka5385
    @praveenravishka5385 3 ปีที่แล้ว +37

    හදවතේ ගායකයා ❤️ සිංදුනම් සිංදු එදා ඇහුවත්, අද ඇහුවත්, තව අවුරුදු 10ක් ගිහිල්ල පරම් පරාදෙක තුනක් යනකලුත්...හද රැදි ගීත...❤️🙂 ඇහුවට එපා වෙන්නෙ නෑ...🙂❤️

  • @hashanck5620
    @hashanck5620 3 ปีที่แล้ว +33

    ඊලග සතිය තවත් පිස්සුවක් , ජය ශ්‍රී ❤️ ඉල්ලුමට සැපයුම ආදරෙයි රෑපවාහිනී ❤️

  • @dimufernando
    @dimufernando 3 ปีที่แล้ว +19

    අතුල සිංදු ගායනා කරකොට එයාගේ අධ්‍යාත්මිය ගුණයන්
    එක්ක ඒ ගැයීම හරිම අපුරුයි...
    ඔහු පට්ට අවබෝදයක් තියන මනුස්සයෙක්...එවිට ඔහු ගායන
    ඒ සංඛයතයන් වෙනස්...
    ඒවා විදිනා රසිකයා එයින් මාරම තෘප්තියක් ලබනවා...
    ඒවා ග්‍රහණය වෙනවා
    යුගයේ නිහතමානී කලාකරුවා
    👏👏👏

  • @lasithaliyanage9899
    @lasithaliyanage9899 3 ปีที่แล้ว +60

    රාජ්‍ය නාලිකාවකින් කරපු සුපිරිම වැඩක්😍😍😍😍

  • @sudeshlakmal953
    @sudeshlakmal953 3 ปีที่แล้ว +34

    I stopped watching TV channels in Sri Lanka a long time ago. Because the quality that was in the programs before is not there now. But this music program is of very good quality. thank you Rupavahini for giving that quality to Sri Lanka again. The music of the news band is a band with super talent and quality music from a new band that has been heard for a long time. Keep that quality for the future. That thing is essential for Sri Lankan music from Sarith & Surith at this time. Weraliyadda, Athula, Centigradz, Chamara You are the Legends in our hearts anyway.

  • @tharupathiarchana
    @tharupathiarchana 3 ปีที่แล้ว +49

    ඔය ගැම්මෙන්ම ඊලගට
    දමිත් අසංක 🌼
    රූකාන්ත ගුනතිලක 🌼
    කසුන් කල්හාර 🌼
    අමල් පෙරේරා 🌼
    ආත්මා ලියනගේ 🌼
    ගායකයෝ ඕනේ කියන අය කවුරුත් නැද්ද ❤️‍🔥💝

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 3 ปีที่แล้ว +20

    කසුන් කල්හාර ඕන😪

  • @kaveenridmal2429
    @kaveenridmal2429 3 ปีที่แล้ว +10

    මේ program එකේ කලින් දවසක විහාර හද හඩලා සින්දුවට උපරිම සාදාරනය කලා වගේම අතුල අදිකාරිගෙනුත් ඒක අහන්න තිබ්බ නන් කියල හිතුන ඒ දවස් වල.දැන් හරි ඒක ❤️

  • @HomesSH
    @HomesSH 3 ปีที่แล้ว +27

    අඩෝ අනිත් බේසා ඕනි බන් 😋🤗 මෙයත් අවුලක් නෑ.ඒත් අනිත් එකා ඕනි 🙏

  • @dananjaya5903
    @dananjaya5903 3 ปีที่แล้ว +12

    කසුන් කල්හාරවත් ඕන 😥💆‍♂️😍

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +56

    ඇගේ මයිල් කෙලින් වෙන්න ෆීල් එකක් දෙනවා මියුසික් වලින් නම් 😍❤
    මේ වොයිස් එක නම් පිස්සුවක් ❤😍👌

    • @srimalkarunarathne
      @srimalkarunarathne 3 ปีที่แล้ว

      Eath ara hutti giyane bro...

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว

      @@srimalkarunarathne voice එක වැඩක් නෑ හුත්තෝ සැප ඕනි සැප 🥲

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 3 ปีที่แล้ว +22

    ටික කාලයක් තුල ප්‍රේක්ෂකයන් වැලදගත් ලංකාවේ 1එකේ MUSIC PROGRAM එක COKE RED . ආදරේයි රැපවාහිනියි ❤️❤️🎸

  • @thablicxbhaii2274
    @thablicxbhaii2274 3 ปีที่แล้ว +29

    ඊලඟට කසුන් කල්හාර ඕනේ 😌❤

    • @chanurathisun2062
      @chanurathisun2062 3 ปีที่แล้ว

      අනිවා කසුන් කල්හාර ඔනෙ

  • @sachiprabath4794
    @sachiprabath4794 3 ปีที่แล้ว +3

    අම්මෝ ඉතින් සෙනසුරාදා වෙනක්න් ඉන්නේ දැන්..බලන්නම😘😘😘😘

  • @hasithajayamaha1159
    @hasithajayamaha1159 3 ปีที่แล้ว +15

    බලාගෙනම හිටිය තවත් එක සංයෝගයක්💝💝💐 සුපිරිමයි 🥰🥰

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 3 ปีที่แล้ว +10

    කටහඬ තරුණයි අතුල අයියා.😍❤️ Excellent RED band❤️👌🤟

  • @shashiproductions2154
    @shashiproductions2154 3 ปีที่แล้ว +16

    කසුන් කල්හාර
    අමල් පෙරේරා
    සංක දිනෙන්
    භාතිය සන්තුෂ්
    ඊළඟට ඕනේ❤🔥

    • @ictsuperguru
      @ictsuperguru 3 ปีที่แล้ว

      Sanka genawa kalin😃

  • @iamdr0147
    @iamdr0147 3 ปีที่แล้ว +97

    අඩෝ සරිත්, අර ඒකාලේ වැඩිය හිට් නැති ආර්ටිස්ට්ලගෙ ලස්සන සිංදු ටිකක් ආවේ. අන්න ඒ ටිකක් එකතුකරලා මොකක්හරි එකක් හදනවකො. ටිකක් මතක් කරොත්.. ඔය දෑතින් අල්ලා, මතුදාක, තනියම යන්න එපා, අංගාර වැසි, සපුරා තහනම්, ප්‍රෙමි, දම්පාට හැන්දෑවේ, හිතුවෙවත් නැති දවසක, තව කෝච්චියක සිංදුවකුත් තිබ්බා.. අන්න ඒවගේ. (කට්ටිය තව මතක් වෙන සිංදු ඇඩ් කරන්න)

    • @tharakalahiru3029
      @tharakalahiru3029 3 ปีที่แล้ว +2

      Madahas palama

    • @bizbooks8805
      @bizbooks8805 3 ปีที่แล้ว +4

      දුරක් ගෙවාගෙන, හීන් කලුවරේ දෙකම කෝච්චියේ.

    • @nethmisathsarani4929
      @nethmisathsarani4929 3 ปีที่แล้ว +8

      දම්පාට හැන්දෑවේ, සරත් සඳේ, මතකද හැන්දෑවේ..වගේ songs දාලා Meldey එකක් කලාෙත් දවසින් Trending එයි😍😍❤❤🎶🎶

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Oba Magenam(Rakitha)

    • @ජනිත්පුතා
      @ජනිත්පුතා 3 ปีที่แล้ว

      Oi oi එකගයී ඈ❤️❤️❤️

  • @savijay3565
    @savijay3565 3 ปีที่แล้ว +6

    සරිත්ගෙ Lead Parts නම් WOW😍❤🔥🔥 NEWS gives the Best Music❤❤❤🎶🎶🎶🎶

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 ปีที่แล้ว +11

    ටැලන්ට් කොල්ලො ගොඩක් එක්ක වැඩ්ඩෙක් සෙටි වෙලා ❤️😍

  • @MrAmal1981
    @MrAmal1981 3 ปีที่แล้ว +4

    අතුල කියන්නේ..වෙනම පිස්සවක්..😍😍🤩🤩😎😎👍👍👍 thank u රූපවාහිනී .

  • @nipufernando3517
    @nipufernando3517 3 ปีที่แล้ว +20

    රූකන්තගේ සින්දුත් ඕනි සරිත් ❤️

    • @hasitha6315
      @hasitha6315 3 ปีที่แล้ว +1

      Owwwwwww

    • @MrAshx
      @MrAshx 3 ปีที่แล้ว

      Defa 👍👍

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 ปีที่แล้ว +11

    Sarith Surith and the NEWS is the No:01 Youth Band in Sri Lanka right now😌😍❤❤🔥🔥

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +11

    අම්මෝ ආසම කෙනෙක් තමයි ❤️✌️

  • @jetrider1367
    @jetrider1367 3 ปีที่แล้ว +7

    කසුන් කල්හාර,රූකාන්න ගුණතිලක ඕන

  • @chamathrasanga7081
    @chamathrasanga7081 3 ปีที่แล้ว +1

    මේක 2120 බලන සෙට් එක සිංහල දන්නවනම් මේක ලයික් කරන්න මේ සින්දු එතරම් අමරණීයයි, චීනෙට බදු දීපුවා ආයි ගනින් වසර 99 හරි දරුවෝ

  • @saveenfernando7269
    @saveenfernando7269 3 ปีที่แล้ว +7

    Rookantha Goonetilake wath genna !!! 🔥🔥🔥❤️

  • @muvindumanajith6965
    @muvindumanajith6965 3 ปีที่แล้ว +11

    කසුන් කල්හාර තමා ඔනේ

  • @shamalsamarathunge1051
    @shamalsamarathunge1051 3 ปีที่แล้ว

    Damith asanka අනිවාර්යයෙන් ගෙන්වන්න ඔනි program ekk

  • @sachitha8575
    @sachitha8575 3 ปีที่แล้ว +1

    ලබන සෙනසුරාදා වෙනකම් ඉන්නේ කොහොමද බලාගෙන😓 . සතියට දවස් දෙකක් වත් දෙන්නකෝ ...😍😍. ඒ තරමටම ආසයි ... 😘.

  • @sandunlakshan656
    @sandunlakshan656 3 ปีที่แล้ว +11

    උදය ශ්‍රි ඔනී ❤️

    • @kasunpriyadarshana7010
      @kasunpriyadarshana7010 3 ปีที่แล้ว

      ලංකාවේ නෙවෙයි නේ ඉන්නේ

    • @saveenfernando7269
      @saveenfernando7269 3 ปีที่แล้ว

      U aawata wadak naha . Parana sindu kiyanna baha dan band eke nathi nisaa .. Thaniyen hadagaththu mal sindu tika thamai kiyanna wenne 😂

  • @wellawabandara1033
    @wellawabandara1033 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්......
    අතුල අයියා ඔබට සුභ පැතුම්......👍😍

  • @malintha_aberathna
    @malintha_aberathna 3 ปีที่แล้ว +2

    අසාවෙන් බලාගෙන ඉදපූ සිංදුවක් 🤩🕺 එ කටහඩ 😍 වාව්😍 🙂 ❤️❤️

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +6

    අතුල හදවතේ ගායකයා❤️❤️❤️
    සරිත් සුරිත්🔥🔥🔥🔥🔥

  • @soysa007
    @soysa007 3 ปีที่แล้ว +1

    ලංකාවටම මේ වගේ voice 1 යි තියෙන්නෙ

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +3

    Need Chandana Liyanarachchi sir 🎼 Plzz💙🙏

  • @dumindukavinda8027
    @dumindukavinda8027 3 ปีที่แล้ว +4

    Trending 1st තමා ඉතිං.💙
    සුපිරියක්
    news 🔥

  • @dinullaksika8109
    @dinullaksika8109 3 ปีที่แล้ว +1

    ඔව් ඔව් දමිත් අසංකවත් ගෙන්ඩෝ......♥️♥️♥️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +1

    දමිත් අසංක, සංගීත් විජේසූරිය වගේ අයවත් ඔය ගැම්මටම ගෙන්නමු.....

  • @lakshanchamara4162
    @lakshanchamara4162 3 ปีที่แล้ว +3

    දමිත් අස0කයී කසුන් කල්හාරවත් ඕනී || දවසක || 🥺🖤

  • @ටාසන්-ථ5ය
    @ටාසන්-ථ5ය 3 ปีที่แล้ว

    රෙඩ් කියන්නෙ ගැම්මක් තමයි ෂවුඩි . ඒ ගැම්මට අතුල අතුල සෙට් වෙලා රසකර ගී ගයද්දි ඉබේ නැලවෙන්නෙ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 3 ปีที่แล้ว +1

    tone poem ආපහු කරමු දිනෙශ් සුභසිංහ බැන්ඩ් එකත් එක්ක එක සුපිරි ♥♥♥🙏🙏🙏🙏

  • @CandiSamali
    @CandiSamali 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් damith asanka genna...

  • @sampathabeysekara
    @sampathabeysekara 3 ปีที่แล้ว +1

    Athula Adikari and News.. පට්ට තමයි ❤️👍

  • @beat_s_music
    @beat_s_music 3 ปีที่แล้ว

    මේ වගේ ගායකයන් ගෙනැත් මේ කරන වැඩේ. සුපිරි. වටිනවා ❤.

  • @sandundevinda6168
    @sandundevinda6168 3 ปีที่แล้ว +7

    ආදරේයි හදවතේ ගායකයා 😍😍😍

  • @sanjusri7237
    @sanjusri7237 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒ බේස්පාර....❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @danidubandara8741
    @danidubandara8741 3 ปีที่แล้ว +1

    චාමර රණවක ගෙමු 🍃

  • @Damidu_Music
    @Damidu_Music 3 ปีที่แล้ว +6

    දමිත් අසන්කවත් ගෙන්නමු 💕🤘

  • @ranidushamika5373
    @ranidushamika5373 3 ปีที่แล้ว +3

    දමිත් අයියව ගෙන්නමුකෝ ...... 💪❤️

  • @teonsuvinika3771
    @teonsuvinika3771 3 ปีที่แล้ว +2

    හදවතේ Band එක සරිත් සුරිත් and the NEWS😌😍❤❤❤❤

  • @adeeshaniluminda7377
    @adeeshaniluminda7377 3 ปีที่แล้ว +2

    I am from usa 🇺🇸 love u rupavahini tv🌝♥️ nice work🌝♥️✌️

  • @BuddhikaMadumadawa
    @BuddhikaMadumadawa 3 ปีที่แล้ว +3

    කැමරා ඈන්ගල් editing සුපිරිම සුපිරී❤

  • @chammychamila6511
    @chammychamila6511 3 ปีที่แล้ว +2

    අතුල අධිකාරි... ❤️❤️

  • @anchithajayawardhana8632
    @anchithajayawardhana8632 3 ปีที่แล้ว

    බේසෝ උබ හද හඩලා එකටනම් දෙනව සුපිරියටම

  • @kaushalyalaknathtissera5130
    @kaushalyalaknathtissera5130 3 ปีที่แล้ว

    juundak wade chora kara voice backing eka denna gihin.. aulak nee ..karagena yamu .... Niyamai!!

  • @chamarasleeshan1163
    @chamarasleeshan1163 3 ปีที่แล้ว +1

    Rupawahini best work ever! in Television industry we respect you for planning such

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว +2

    Rukantha gunathilaka wa onee

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 3 ปีที่แล้ว

    😊සරිත් සුරිත් දිව්‍ය ලොකේන් ගෙනව සන්ගිතේ රටා මවනවා😍❤️👌🤟

  • @nadunsuresh5578
    @nadunsuresh5578 3 ปีที่แล้ว +1

    Damith asanka adraniy kalakatuwawa ilgat ona❤️❤️

  • @chanakalouise6974
    @chanakalouise6974 3 ปีที่แล้ว +2

    සුපිරි ... 😍😍
    දමිත් අසංක, චාමර වීරසිංහ ගෙන්නමූ

  • @ලට්ටලොට්ට-ඣ8ග
    @ලට්ටලොට්ට-ඣ8ග 3 ปีที่แล้ว +2

    දමිත් අසංකත් ඕනේ ❤️

  • @ranidushamika5373
    @ranidushamika5373 3 ปีที่แล้ว +2

    දමිත් අයියවත් ගෙන්නන්නකො ගැම්මට .... 💖💖💖💖💖💖💖💖💖💖🏆️🏆️🏆️🏆️🏆️🏆️💪💪💪💪💪💪

  • @PAZI003
    @PAZI003 3 ปีที่แล้ว +1

    දමිත් අසංකවත් ගෙන්නමූ.... 🥺❤️

  • @sachithdilanka8405
    @sachithdilanka8405 3 ปีที่แล้ว

    මේ බැකින් වලට සංගීත් විජේසූරිය සෙට් වුනොත් මරු 😍

  • @akilaakila8402
    @akilaakila8402 3 ปีที่แล้ว +4

    පට්ට තාම

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +1

    කවුරු මොනව කිව්වත් අතුල සර් නියම සුපරි වැඩ්ඩෙක් මම දන්නෙ එච්චරයි ❤️🙂

  • @promodalakshanlakshanamara9660
    @promodalakshanlakshanamara9660 3 ปีที่แล้ว +2

    දමිත් අසංක next time❤

  • @sujithranepura9832
    @sujithranepura9832 3 ปีที่แล้ว

    පට්ට brothers ,,,maarama feelings එකක් me tika

  • @Yenula_14
    @Yenula_14 3 ปีที่แล้ว +4

    2:56

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +1

    අතුල සර් ගැම්මක්💪

  • @vikumsampath8693
    @vikumsampath8693 3 ปีที่แล้ว

    දමිත් අසංකව ගෙන්නන්කො... සරිත් සුරිත් බෑන්ඩ් එකට පට්ටම සුපිරියක් වෙයි...💜️💜️💜️

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 ปีที่แล้ว

    Niyamay athula sarge song harima lassanaai

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 3 ปีที่แล้ว

    Patta Voice,Patta Baking

  • @maxshanu1254
    @maxshanu1254 3 ปีที่แล้ว +1

    දමිත් අසංකව ගෙන්න😳

  • @නිහාල්විතානගේ
    @නිහාල්විතානගේ 2 ปีที่แล้ว

    අතුල සර්.... respect 😍🤗

  • @dilminaadithya1190
    @dilminaadithya1190 2 ปีที่แล้ว

    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
    අප හමු වූ අප තෙපලූ
    අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ
    මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
    ඇයට පුදකලේ නිමල ආදරෙයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
    හදේහී සෙනේහේ තමයි
    ඇයට පුදකලේ නිමල ආදරෙයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
    මාගේ සෙනේහේ තමයි
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
    කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
    මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
    පැවසූ කතාවන් සැනසූ ලතාවන්
    මාගේ හදේහී තියේ
    කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
    මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
    පැවසූ කතාවන් සැනසූ ලතාවන්
    හද වේදනාවන් ගෙනේ
    හද හඬලා

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +1

    Chamika sirimanna ඕන ඊලගට❤

  • @jetrider1367
    @jetrider1367 3 ปีที่แล้ว +1

    මිහිඳු ආරියරත්න ත් ඕන.

  • @mood3329
    @mood3329 3 ปีที่แล้ว +1

    Damith asanka onee😍

  • @kasunwickramasinghe1842
    @kasunwickramasinghe1842 3 ปีที่แล้ว

    ඔව් මං දැක්කා ගොඩාක් කමෙන්ට් වල දමිත් අසංක අයියා ඉල්ලලා තිබුනා.ඒත් Coke Red තාම ඒ ඉල්ලීම ඉටු කරන්න හිතලා නෑ😔😔😔

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 3 ปีที่แล้ว +2

    කිංස්ලි පීරිස් වත් ගෙන්නමු 😎❤️✌️

  • @dhanushkadhanu525
    @dhanushkadhanu525 3 ปีที่แล้ว +3

    Damith asanka ona
    Pin godak 💖🙏🙏

  • @chirathkpeiris8337
    @chirathkpeiris8337 3 ปีที่แล้ว +1

    Magical Voice ❤ Legend Athula

  • @ashenjanithwejenayaka1868
    @ashenjanithwejenayaka1868 3 ปีที่แล้ว +6

    Sangeeth wijesuriya ona 🤗🤗 raa pura song ekth ekk

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +1

    Athula sir is Breliant Vocalist ❤️ Love You sir 💙

  • @srimalkarunarathne
    @srimalkarunarathne 3 ปีที่แล้ว

    Sanda ඔබ මගේ....Athula

  • @shanukamadhushanka556
    @shanukamadhushanka556 3 ปีที่แล้ว

    Oooo පට්ටම

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +7

    සුපිරි ❤️😘 සරිත් ගේ හාමනි එක තව ස්ටෙඩි උනා නම් පට්ට edit එකෙදි පැනලා වගේ නොට් එකක් ❤️ but super back 🌺

  • @lakniduviharage9877
    @lakniduviharage9877 ปีที่แล้ว

    පට්ට❤

  • @traveltopic
    @traveltopic 10 หลายเดือนก่อน +1

    💚✌️

  • @surenmanuranga3555
    @surenmanuranga3555 3 ปีที่แล้ว +1

    Damith Asanka gemu 😍

  • @chamalipathirana
    @chamalipathirana 3 ปีที่แล้ว +2

    උදය ශ්‍රි ඕන🤩😍😋🔥

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 3 ปีที่แล้ว

    no words
    සුපිරියක්

  • @malindasenarathna1935
    @malindasenarathna1935 3 ปีที่แล้ว

    Damith asanka onee!