කස්සප හිමිට නැවතත් මරණ තර්ජන එල්ල වෙයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 👉අපගේ සමාජ සත්කාරයන් සදහා සහයෝගය ලබාදීමට කැමති සත්පුරුෂයන් මෙම සබැදිය ඔස්සේ එකතුවන්න..
    patreon.com/Sh...
    👉පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන රට ජාතිය සුරැකීමේ වැඩ පිලිවෙලට සහය දීමට ඔබ කැමැත්තේනම් whatsapp සමූහයටද ඔබට පහත ලින්ක් එක ඇසුරින් අප සමග සම්බන්ධ විය හැකිය.
    🔴 whatsapp Group - chat.whatsapp....
    👉ඔබට පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේව දුරකථන ඇමතුමක් මගින් සම්බන්ධ කරගැනීමට අවැසි නම්..
    🔴 දුරකථන අංකය - 072 - 8766290
    🔴 Tiktok - www.tiktok.com...
    🔴 Facebook - www.facebook.c...

ความคิดเห็น • 135

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 22 วันที่ผ่านมา +21

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට ඔය සුජීවා සහ අංජලීගේ වැඩක්

  • @sunethradesilva1828
    @sunethradesilva1828 22 วันที่ผ่านมา +26

    පොලීසිය මොනවද තවත් බලන් ඉන්නෙ .

  • @shiwadilhara5538
    @shiwadilhara5538 21 วันที่ผ่านมา +10

    ඔය වගේ වැඩ කරල නිරයෙ උපදෙයි.සත්ත්‍ය ජයගනු ලබන්නේය දර්මය රකින්නා දර්මයෙන් රැකවරණය ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 21 วันที่ผ่านมา +14

    අනිවාර්යයෙන්ම සුජීවා දෙමළ ගනිකාවගෙ වැඩක්

    • @deejay909
      @deejay909 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 22 วันที่ผ่านมา +7

    ඒ මනුස්සයා හොද හිතකින් කතාකලා.කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණ දන්නවනම්
    හොදම හොද කෙනෙක් වෙයි. වැරදිකල චීවරධාරීන් නිසා සාසනය ගැන කලකිරිල.ඒත් බොහෝ ගුණයහපත් පැවිදි පිරිසක් වර්තමානයේ වැඩසිටින බව සියළු දෙනාටම දැනගන්න ලැබේවා!...සියළු දෙනාටම තෙරුවන් සරණයි!

    • @neelralapulperera6453
      @neelralapulperera6453 22 วันที่ผ่านมา

      මුදලට යටවී ඇගපතේ හයිය තියෙනකම් කරන පාපී වැඩ නිසා කල්ප ගණන් නිරාදුක් විදිය හැකි බව අවබෝධ වේවා

  • @shiranilal6406
    @shiranilal6406 20 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරුවන්ට මම කියන්නේ ඔය ගැන කතා කරන්න ඵපා අපි බුදු රජාණන් වහන්සේගේ ධර්මය අනුව ජිවිත්වන මිනිස්සුනේ ඵ් නිසා ධර්මය සත්‍යයි කර්ම විපාක දෙන බව ස්ථිරයි අද මිනිස්සු මරන්න ඕන නැහැ තරණ ලමා හැමදෙනාටම මරණය කොයි මොහොතේද දන්නේ නැ උතුම් තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏

  • @ksw2700
    @ksw2700 21 วันที่ผ่านมา +7

    .පාතාල හදන්න බෑ. සිවුර දාගෙන කරන වැඩවලට කස්සපකයගේ මොලේ පරීක්ෂා කරන්න ඕනේ.

    • @DilshanKularathna
      @DilshanKularathna 14 วันที่ผ่านมา

      Ai pathale hadanna bari pake chandi hangila ragapaana kalakanni
      Unge ganu wena un ekka lamai wena un ekka demawpiyo kudu bisnas
      Thuuuuuuk thoi wage kalakanni wadi kal inne na

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 21 วันที่ผ่านมา +7

    Sujeewa ge Hari Anjalee ge Hari hora minihek.....Budu Saranai ape hamuduruwane....

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 17 วันที่ผ่านมา +1

    පාතාලේ හදන්න බෑ කියලා එක පරයෙක් කියලා තිබුනා මොකද යකෝ බැරි මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම්..අපේ හාමුදුරුවන් ට තෙරැවන් සරණයි .

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 21 วันที่ผ่านมา +20

    ඌ හාමුදුරුවෝ මරනවා කියලා බුදුසරණයි කියලත් කිව්වා බං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @The-Explorer360
      @The-Explorer360 21 วันที่ผ่านมา +1

      ඒක තමයි මටත් තියන ප්‍රස්නේ 😂

    • @user-xp2el7yq4w
      @user-xp2el7yq4w 18 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @palamuwamaubima
      @palamuwamaubima 18 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣

    • @palamuwamaubima
      @palamuwamaubima 18 วันที่ผ่านมา +2

      මරැ නාට්‍ය පිටපත්.. තිරරචනය කස්සම වෙන්නැති..🤣🤣🤣

    • @user-ye1oh3oy7n
      @user-ye1oh3oy7n 18 วันที่ผ่านมา

      ekane marayi

  • @herathkumari
    @herathkumari 22 วันที่ผ่านมา +22

    අංජලි සුජීවගේ වැඩක්

  • @Sandiya65
    @Sandiya65 17 วันที่ผ่านมา +2

    කස්සප හාමුදුරුවෝ මිනිස්සුන්ට හරි දේ කියලා දීලා හරි මඟ පෙන්වනවා නෙමෙයි, හැමදාම මිනිස්සුන්ව කුපිත කරනවා. ඔය පුරවාගන්න පවු කවදා ගෙවයි ද? 🤨

  • @rashmipavithra9941
    @rashmipavithra9941 21 วันที่ผ่านมา +4

    පොලිසියෙන්.ඉක්මනට.අත්අඩංගූවට.ගන්න.මෙ.පාපතරයන්ව.ජනාදිපතිගෙ.සහ.බෞද්ද.කටයුතු.ඇමතිලා.නිදිද

  • @jayakusumtv1480
    @jayakusumtv1480 21 วันที่ผ่านมา +4

    ස්වාම්න්වහන්සෙ නමක් කෙනෙකුගෙ වැරෑද්දක් පෙන්වා දිලා හරිමගට ගන්න ස්වාම්න්වහන්සෙ ගෙ වගකිමක් වගෙම යුතුකමක් එකට වසන්ත ත් කලේ නොදැන හො මොඩ කමට හො ස්වාම්න්වහන්සෙට බැන වැදිම ඔහුගෙන සිදුවුවේ අත්වැරදිම ක් වසන්ත හිත හොද මනුස්සයෙක් තමා..දැන් එක ඉවරයි.ස්වාම්න්වහන්සෙ ත් ඒ රෙකොඩ්න් එක අයින් කරානම් හොදයි වගෙන අනිත් අයගෙ තියෙනම් අයින් කරන්න දැන් වසන්ත මැරුණු කෙනා..වසත්තට ආදරයක් තියෙනම් මේ වගෙ කසල චන්ඩ් කොල් දෙන්න එපා ස්වාම්න්වහන්සෙ ට. මොකද රටේ හොද දෙයක් කියන තැන ජනතාව ඉන්න නිසා...

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 21 วันที่ผ่านมา +4

    පොලිසිය පොල් ගානවා 😢😢😢😢 මොකද පොලිසියට පගාව හම්බෙනකොට නීතියක් නෑ 😂😂😂

  • @rushand8003
    @rushand8003 21 วันที่ผ่านมา +1

    hamuduruwane mn ubawa maranawa.. theruwan saranai 😂

  • @chathuraperera791
    @chathuraperera791 21 วันที่ผ่านมา +9

    දෙමළ බැල්ලිගෙ අලුත් එකාද දන්නෑ.... 😂😂

    • @andrewjaz5246
      @andrewjaz5246 21 วันที่ผ่านมา

      @@chathuraperera791 ශිංගල උත්තිගේ පුතෙක් නේද කතා කලේ?

    • @andrewjaz5246
      @andrewjaz5246 21 วันที่ผ่านมา +1

      @@chathuraperera791 නේ මතියා, ශිංහල උත්තිගේ පුතා තමයි කෝල් කලේ..

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 21 วันที่ผ่านมา +2

    හාමුදුරුවනෙ මැරුන මිනිස්සු අත් හැරලා අර සීලරතන කියන චිවරදාරියා ගැන හොයල බලන්න එක ගොඩක් වටිනවා සාසනෙට.අනික ඉතින් ඔය කෝල් ගැන නම් එච්චර හිතන්න දෙයක් නැ ඕවා ප්‍රසිද්ධ වෙන්න නාට්ටි වෙන්නත් පුලුවන්.තෙරුවන් සරනයි 🙏

  • @rajapaksha979
    @rajapaksha979 27 วันที่ผ่านมา +12

    Sujiwagen wanna athi kontharththuwa

  • @gayanchamika2496
    @gayanchamika2496 17 วันที่ผ่านมา +2

    කාශ්‍යප හාමුදුරුවෝ ආයෙ මහණ කරොත් හොඳ නැද්ද

  • @Ravi56774
    @Ravi56774 21 วันที่ผ่านมา +13

    මේක #Ksujeewa ගෙ වැඩක් වියහැක

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 21 วันที่ผ่านมา +9

    කො මේ රටේ නීතිය

    • @nilanthaprabath9543
      @nilanthaprabath9543 21 วันที่ผ่านมา

      ඔය තමයි නීතිය

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 21 วันที่ผ่านมา

      @@nilanthaprabath9543 මේවට මොකක් හරි කරම්ම වෙනවා එහෙම නොවුනොත් සාම්න්‍ය මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරලා දායි මුන් හාමුදුරු නමක්ට කතා කරන විදිහ අනික

  • @deejay909
    @deejay909 20 วันที่ผ่านมา +2

    වේස සුජිවගේ වැඩක්..

  • @bandarawasala5427
    @bandarawasala5427 20 วันที่ผ่านมา +1

    Wahawaha mohu අත්අඩංගුවට ගත yuthu i

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 18 วันที่ผ่านมา +1

    නිර්නාමික තරජන කිරිමක්😂😂😂😂

  • @premakalupage5744
    @premakalupage5744 20 วันที่ผ่านมา +2

    මෙික අංජලිගෙයි සුජිවාටගයි වැඩක් ඇයි පොලිසිය මුංව අත්අඩංගුවට ගන්නේ නැත්නෙත්

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 21 วันที่ผ่านมา +3

    සුජිවගේ අලුත් මිනිහා වෙන්න අති.

  • @kevindavide1450
    @kevindavide1450 21 วันที่ผ่านมา +6

    Rodee sujeewa wesi 😂

  • @glaz9102
    @glaz9102 21 วันที่ผ่านมา +1

    මරු රට බන්...පට්ට!! පොලීසිය ෂෝක්.

    • @andrewjaz5246
      @andrewjaz5246 20 วันที่ผ่านมา

      @@glaz9102 මාරම රට. දැන් පන්සල් වලට පාතාලයෙන් ප්‍රශ්න. පට්ට පන්සල හරි ෂෝයි..

  • @nuwanrathnayaka512
    @nuwanrathnayaka512 18 วันที่ผ่านมา +1

    Widi ganikawoo 3denage wdk.. katha mun 3denage appiriyaiii

  • @nirajranasingha862
    @nirajranasingha862 21 วันที่ผ่านมา +3

    වසන්ත ගෙ පිං අඩි ගහපු ගෝතයෙක්

  • @nelumfernando3845
    @nelumfernando3845 17 วันที่ผ่านมา

    Why don't the Police arrest this man who ever it is! This is been done by Sujeewa & her daughters Anjalie.

  • @AsamanaLokaya10
    @AsamanaLokaya10 5 วันที่ผ่านมา

    ගැරඩි මරන්න කාටවත් පිස්සු නෑ කස්සප (ගොන් ආතල් දෙන්නැතුව බනක් භාවනාවක් කරගෙන ඉදපන් සිවුරක් දාගත්තනම්,කුහක මූසල කමට එක එකා කන බොන එකටත් ඉරිසියා කරන්න එපා බන් ඕක උබේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි සිවුරක් දාගත්ත හැම එකාගෙම විදිය ඕක තමයි)

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 21 วันที่ผ่านมา +3

    Phone number eka trace karanna puluwan needa???

  • @chamid6040
    @chamid6040 20 วันที่ผ่านมา +1

    දෙමලිගේ වැඩක් වසන්ත පිට දානවා ..අහෝ බුදුන් ගේ රට....පාලකයෝ බුදි නිතිය බුදි ..මාර රටක් ඉන්දියාව වගේ ...රනිල්ගේ පාතාලය 😂😂😂

    • @DilshanKularathna
      @DilshanKularathna 14 วันที่ผ่านมา +1

      Ehema kiyanna epa 69 lakshe ballekgen ahapan ai gotata chande dunne kiyala 😢

  • @monika123-b6y
    @monika123-b6y 22 วันที่ผ่านมา +3

    Mey wasantha mahaththayata adareta katha kerapu 1k newe.ekko sujeewage anjalige wun.nathnam wasantha mahaththayage wiruddawadeen.

  • @user-ny9ny2qw3f
    @user-ny9ny2qw3f 21 วันที่ผ่านมา +4

    Para ballanta giya ratak ne meka...lankave balu police karayoo salli walata yatai

  • @BhagyaSara
    @BhagyaSara 22 วันที่ผ่านมา +3

    Sujeewalagen kata uththara gatha yuthui..polisiya nihada ai.. api okkoma mokada wenne kiyala balan inne . Ehema chandinta part damann ida thiyanna baha. Okkoma neethiyata yatath wiya yuthui

  • @rekanisriyalatha6304
    @rekanisriyalatha6304 21 วันที่ผ่านมา

    Ne mahama ratak😢

  • @PathminisamaranayakaSamaranaya
    @PathminisamaranayakaSamaranaya 20 วันที่ผ่านมา +1

    Sujiwage wedak balu demali

  • @indikadayal927
    @indikadayal927 20 วันที่ผ่านมา +1

    අලුතින් ආපු TH-cam නලු බට්ටා

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 22 วันที่ผ่านมา

    Mm

  • @sumedhatharangasenarathne
    @sumedhatharangasenarathne 17 วันที่ผ่านมา

    කමෙන්ට් වලින් පේන්නෙ ඔක්කම සජිත්ට 😂😂😂😂 මේවට අහු වෙන්නෙප යකූ😂😂😂😂

  • @nithyanithya5991
    @nithyanithya5991 21 วันที่ผ่านมา +1

    K.Sujeewa kiyana geni Ai ath adanguwata ganne neththe.

  • @user-ye1oh3oy7n
    @user-ye1oh3oy7n 18 วันที่ผ่านมา

    onna hamuduruwanu buddagama pramuka thanaka thiyena rataka thathwaya
    habayi meya agama nisa sidu nounu deyaki

  • @user-km8gw6lq4c
    @user-km8gw6lq4c 3 วันที่ผ่านมา

    Kassapa.kari.ganaya.marala.danna.ona

  • @JanakaChandrakumara-mv7fl
    @JanakaChandrakumara-mv7fl 22 วันที่ผ่านมา

    Ane hamuduruwane peththakata wela inna

  • @ViaZain
    @ViaZain 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @rasikakumara4951
    @rasikakumara4951 16 วันที่ผ่านมา

    Chandi polisiyadi kalisama hujja ynawa

  • @DilshanKularathna
    @DilshanKularathna 14 วันที่ผ่านมา

    Jathakayak nathi un oya katha karanne hamuduruwane oya wage un innawa ona tharam kanathuwala
    Api nam siyaluwa aagam wala puujaka warunta garu karanawa

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 7 วันที่ผ่านมา

    Mekath script ekak wenna puluwan

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 20 วันที่ผ่านมา +1

    පට්ට බොරු. කව්ද අප්ප ගැරඬි මරන්නෙ.

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 21 วันที่ผ่านมา

    😂😂Lucky 😂😂un lucky

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 22 วันที่ผ่านมา +1

    KO UKTHIYA RANILA DINASH

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 21 วันที่ผ่านมา +3

    මුං වගේ කාඩ්බෝඩ් වීරයන්ව gall face එකට ගෙනල්ල ප්‍රසිද්ධියේ ගූ ගහන්න ඕන😂

    • @andrewjaz5246
      @andrewjaz5246 21 วันที่ผ่านมา +1

      @@N.Thenuwara7093 පන්සලේ පාතලයෝ.. ඉස්කෝලේ ගාථා කියලා සමුහ දුෂණය.. බවුද්ද පුක

    • @N.Thenuwara7093
      @N.Thenuwara7093 20 วันที่ผ่านมา +1

      @@andrewjaz5246 patale tamay awlan ballo? Ay to monawa karannada? Napunsaka awalama. Key board eka issaraha raganna ena cardboard weerayo, toge maha geni suddata redda ussala hadagatta awalan Jana tamay to. Toge maha geniwa suddo dushanaya karama to wage depettatama neti awajathaka napunsakayo hedila tiyenne. Sarwa baladari deyyo ballage puka lewakapan madinam. Toge maha belliyo suddata redda ussapu eke pawa tamay to me gewanne. Keyboard weeraya, Tota karanna puluwan reddak ne potta simayyo

    • @N.Thenuwara7093
      @N.Thenuwara7093 20 วันที่ผ่านมา

      ​​@@andrewjaz5246 cardinal ge lellama Tama tiyada Gon padattalayooo? Anika palli atule yatika Kiya Kiya idala kanyarama atule genu dushanaya karana ewn inne tope. Anika To wage lingika belahinatawayen pelena ekata hetuwa tope maha unma tamay. Ekane to wage angawikalayo bihiwenna suddata geni dila pile nidagatte. Eka nisa tamay jathiyak jammayak neti jesugen illa illa duwana sarwabaladari palli pukala bihi une. Nama English walin demma gaman hema ekaama dannawa suddo dushanaya karapu genu gahapu awajathaka petaw kiyala topi. Pattaya Toy toge maha ekiy, toge maha ekiwa dushana karapu sudday polime tiyala alawanguwaka ula tiyanna ona pasku prahare welawe napunsakaya wage idapu sarwabaladari maha deyyage puken dum wisiwenna

    • @andrewjaz5246
      @andrewjaz5246 20 วันที่ผ่านมา

      @@N.Thenuwara7093 පාතාලය සහ පන්සල නැවතත් ඇවිලේ. උන් සේරම තට්ට බුවාල වෙති. වරක් එක් පන්සලේ පාතාලයෙක් මේ බුදු උපන් රටේ අගමැති පවා මරා දමන ලදී.

    • @N.Thenuwara7093
      @N.Thenuwara7093 20 วันที่ผ่านมา

      @@andrewjaz5246 තෝ අම්මෙක් අප්පෙක් ජාතකයක් හරිහමන් විදියට නැති අවලමෙක්කියලා කිව්වේ නිකන්ද සර්ව බලධාරීපරයට පුකදෙන පල්ලිකාක්කෝ. මේ රටේ බුදුන් උපන්නලු මෙන්න මුගේ දැනුම :) ඇවිලිලා තියෙන්නෙ කාදිනල් තට්ටයයි මීගමුවේ ලෙල්ලමයි යකෝ :)))

  • @sumithpali3684
    @sumithpali3684 21 วันที่ผ่านมา +2

    Oka joker kenek chandiyek newi

  • @Ka-ut3mf
    @Ka-ut3mf 17 วันที่ผ่านมา

    ලකී පකී

  • @daham1920
    @daham1920 6 วันที่ผ่านมา

    පිටපත්

  • @truth7244
    @truth7244 21 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂
    Onna umba ganath media damma Lucky
    Theruwan Saranai😂😂😂😂
    Gon pakkunta giya ratak.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 21 วันที่ผ่านมา +1

    sivurak dagena bhikshuvakata akepa de karanakota ahanna deyak da - hemadama video vak danna ona mokak hari badagena - dankale youtube vala bana kiyanne vedio danne chivara darin - dan vath oya kehel mal navathvala issella thamage hitha hadagena anayatath pihitavenna