ඝාතකයා කවුද 😱| The Stoneman Murders in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    යාචකයින් අමු අමුවේ මරා දමන ඝාතකයෙක්😱| The Stoneman Murders Movie in Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 387

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +37

    මේවා බලලා බලලම අපත් ඩිටෙක්ට්ව්ලා වෙයිද දන්නෑ.😜අදත් ෆිල්ම් එක ලස්සනයි ❤❤

  • @dilankaherath1388
    @dilankaherath1388 ปีที่แล้ว +75

    මේව බලලම news එකක් ගියත් වැඩිපුර හිතනවා😂

    • @miyaw6230
      @miyaw6230 ปีที่แล้ว +1

      😂.... අම්මා එක්ක බබා ව මරලා දාලා තිබ්බ එකට මමත් හිතුවා...

  • @induwara_x
    @induwara_x ปีที่แล้ว +348

    කලබලේට Tunnel episode එකක් වගේ දැකපු මම 🙄

  • @user-rg1mu6cf8f
    @user-rg1mu6cf8f ปีที่แล้ว +14

    හම්මෝ හම්මෝ අදත් muvi එක සුපිරි හොල්මන් විඩියෝ එකක් ඔනා හැමදාමත් ආදරේයි ඉතිම්❤❤❤❤❤❤

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +30

    ❤️ හැමදාම වගේ සුපිරියක් 😍🔥

  • @ruwaniparera2028
    @ruwaniparera2028 ปีที่แล้ว +39

    අදත් සුපිරියක්ම තමයි ආදරේ incide cenemax ❤❤❤

  • @warunafernando6582
    @warunafernando6582 ปีที่แล้ว +10

    අද movie ඒකත් සුපිරි. මේ වගේම crime, detective, mystery movies ම ගේන්න..

  • @TharinduShanaka-sm8gt
    @TharinduShanaka-sm8gt 3 หลายเดือนก่อน +1

    නියමයි... මේක දානකල් මග බලන් ඉදියේ... ඒ තම් පිස්සුවෙ වගේ බැලුවේ... ❤❤ ඔයාලට සුබ පතනවා ඉස්සරහට ම යන්න ❤

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +20

    225k congratulations ❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +17

    අදත් සුපිරියක් අයියා ❤😇
    Thanks inside cinemax ❤😌

  • @shradhi7897
    @shradhi7897 ปีที่แล้ว +25

    දැන් නම් inside cinemax ෆැමිලි එකේ ඩිටෙක්ටිව්ස්ලා ගොඩයි😂👌
    ❤ආදරෙයි inside cinemax❤

  • @Kiushi152
    @Kiushi152 ปีที่แล้ว +29

    Adhura Horror movie genako puluwanam🙂අදත් සුපිරි movie එක☝ ❤️

  • @sandarudilshan2739
    @sandarudilshan2739 ปีที่แล้ว +19

    අදත් ❤ සුපිරි තමා කියන්න තියෙන්නෙ ❤️❤️

  • @dsgamage7514
    @dsgamage7514 11 หลายเดือนก่อน +8

    මරු ෆිල්ම් එකක්.ඔයා ලස්සනට review කලා❤️

  • @AnurajChamara-xw4qn
    @AnurajChamara-xw4qn ปีที่แล้ว +20

    මට මුලින්ම හිතුනා ගතකයා කාම්ලේ කියලා ගැණී කෝ කියලා සංජය අහාපු වේලාවෙම😊

  • @sithijaakash9688
    @sithijaakash9688 11 หลายเดือนก่อน +9

    අදත් සුපිරි අයියේ...😄❤️

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 ปีที่แล้ว +18

    ඒකත් සුපිරි🥺❤️‍🔥

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +26

    ඉන්සයිඩ් සිනමැක්ස් 💛❤ තැන්ක්යූ අද කතාවටත්

  • @kaveesha636
    @kaveesha636 ปีที่แล้ว +11

    අය් බන් මෙච්චර අපී tunnel එකට වහවැටිලා ❤😢

  • @thisirapriyantha7127
    @thisirapriyantha7127 ปีที่แล้ว +11

    ❤❤❤ සුපිරි සහෝදරයා

  • @user-lq4pj8by4n
    @user-lq4pj8by4n ปีที่แล้ว +11

    මං තමා 1ක පලවෙනියට බැලුවෙ 👍👍👍👍🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮🕺🕺💃💃👯💃🕺😊

  • @JalaniAshinsha241
    @JalaniAshinsha241 ปีที่แล้ว +19

    නියමයි ☺️❤

  • @thisaradewmini241
    @thisaradewmini241 ปีที่แล้ว +21

    Tunnel ඉවර වෙන්න ලගයිනේද
    කියලා හිතුනාම😢💔

  • @HTW-sx2uk
    @HTW-sx2uk ปีที่แล้ว +11

    මට දැන් tunnel හීනෙනුත් පේන්න පටන් අරං 😂

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +11

    හැමදාම වගෙ මෙිකත් සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤❤❤

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +21

    Tunnel බලලා මේක බලනන්නත් ආවා 😌🔥

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +12

    නියමයි film එක සුපිරි 👍👍👌👌 ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖

  • @SobasiriLK
    @SobasiriLK ปีที่แล้ว +55

    මට මතක විදිහට ලංකාවෙත් මේ වගේ සීන් එකක් ගියා, සමහරවිට 2009 මේ ෆිල්ම් එක බලපු එකෙක් ලංකාවෙත් ඒ සීන් එක කරාද දන්නේ නැහැ

    • @kavindus
      @kavindus 11 หลายเดือนก่อน +2

      ලංකාවෙ ඕක වෙලා තියනවා. ඒක ඇසුරෙන් ද කොහෙද මේක හදලා තියෙන්නෙ

    • @sachinthaniranga5136
      @sachinthaniranga5136 11 หลายเดือนก่อน

      මටත් මතක්.උනේ.ලංකාවෙ වෙච්ච සිඩ්දිය

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +11

    අදත් සුපිරියක්❤

  • @shihanigunarathne5318
    @shihanigunarathne5318 ปีที่แล้ว +18

    අනේ ඔයාගේ කටහඬ නම් දැන් හීනෙන්නුත් ඇහෙනවා ❤❤❤❤

  • @aseniiie
    @aseniiie ปีที่แล้ว +11

    කලබලේට ටනල් වගේ දැන් සේරම පේන්නේ ❤😂

  • @Shali856
    @Shali856 ปีที่แล้ว +13

    Tunnel බල බල ඉදලා අලුත් එකක් දාපු නිසා මේකත් එකෙ කොටසක් කියල රැවටුනා..

  • @nadeeka9641
    @nadeeka9641 ปีที่แล้ว +18

    මං වගේම මේ කටහඩට අාසා කවුද❤❤❤

  • @chanulikiyara5465
    @chanulikiyara5465 ปีที่แล้ว +148

    මට දැන් දාමඝාතකයෙක් වෙන්න සියලු සුදුසුකම් තියනවා 😁😁❤️

    • @Illuminate.
      @Illuminate. ปีที่แล้ว +3

      😂😂😂😂 mtth 🔥

    • @subashini6996
      @subashini6996 ปีที่แล้ว +1

      😅😅😅😅

    • @sadupiyathissa616
      @sadupiyathissa616 ปีที่แล้ว +2

      ai mn😁

    • @NSM402
      @NSM402 ปีที่แล้ว +1

      ඇත්තමයි 😅

    • @wethecrazy2
      @wethecrazy2 ปีที่แล้ว +1

      Mtth oi 😂❤️

  • @osuriyasara4030
    @osuriyasara4030 ปีที่แล้ว +10

    Oppenheimer film ekath review krmu aiye♥️✨

  • @sansaladissanayake516
    @sansaladissanayake516 ปีที่แล้ว +6

    මේක කලින් ඔයාගෙ කටහඬින් ඇහුව වගේ මට මතකයිනෙ 🙄

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +5

    Tunnel balala dan supiri film ekk thank you inside cinemax 😘😘😘😘

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +19

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @ajithkumara621
    @ajithkumara621 11 หลายเดือนก่อน +13

    මට මේ ංෆිල්ම් එක බලනකොට මුල ඉදන්ම හිතුනා කාම්ලෙ තමයි මිනීමරුවා කියලා 🙂 මමත් දැන් detective කෙනෙක් වෙලා inside cinemax බලලා

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +10

    අම්මපා මන් මේ channel එකේ පදිංචි වෙනවා අප්පා😁😁....පිස්සුවෙන් බලන්නේ😢

  • @lifeinsl
    @lifeinsl ปีที่แล้ว +9

    අදත් සුපිරියක්ම තමයි

  • @anjanadahanayaka4059
    @anjanadahanayaka4059 ปีที่แล้ว +13

    නියමයි❤🎉

  • @anjanabandara1367
    @anjanabandara1367 11 หลายเดือนก่อน +5

    දාම ඝාතකයෙක් වෙන්න පූර්ණ සුදුසුකම් තියෙයි දැන්නම් 🥲👊😂 හැබැයි ඒකට ප්‍රධාන හේතුව inside cinemax ෆිල්ම් තමා ඔන්න 😁🤘❤️

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +13

    අනෙ අයියෙ The bad seed movie review එක ගේන්නකෝ 😭

  • @sameerakithmini1763
    @sameerakithmini1763 9 หลายเดือนก่อน +3

    වෙනද වගේම අදත් සුපිරියි 🔥🔥🔥

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +13

    මේකත් නියමයි ❤

  • @yashodyasandeepani2587
    @yashodyasandeepani2587 ปีที่แล้ว +8

    මට කතා ගොඩාක් එකතු වෙලා බලන්න..එක්සෑම් නිසා මොකුත් කරන්න විදියක් නෑ....එක්සෑම් ඉවර උනාම ප්‍ර්තම රාජකාරිය මගේ..මේටික බලන එක😅

  • @chamila82
    @chamila82 11 หลายเดือนก่อน +6

    ලස්සනයි 💕💐💕

  • @studylifewithbinu5716
    @studylifewithbinu5716 ปีที่แล้ว +6

    1st Comment
    Film එක නම් මරු😊

  • @gayandanushka5249
    @gayandanushka5249 ปีที่แล้ว +4

    Horrer movie ekak one ayye 😋 ada ekath superb ❤🎉😊

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 3 หลายเดือนก่อน +1

    Adath supiriyak thamai😊❤

  • @chamo..d2571
    @chamo..d2571 ปีที่แล้ว +9

    Supernatural දාන්න පටන් ගන්නකො අයියෙ ආය..copyright ප්‍රශ්නෙ මතකයි..ඒත් එපිය ටිකක් කොට කරල හරි කමක් නෑ දාන්න..මේ වැඩ අස්සෙ අපි කොහොම හරි විනාඩි 10ක් 15ක් ජින් ලා වැම්පයර්ලා සෑම් ඩීන් එක්ක hunt කරනවනෙ..එ මානසික නිදහස ඒ මනෝ ලෝකෙ වෙන ඒවගෙන් ගන්න බෑ..ම්න් හිතනව මේක ඔයා දකී කියලා..මොකක් හරි කරලා ආය දාන්න පටන් ගන්න අයියෙ..මෙක ගොඩ දෙනෙක් කියන දෙයක්..ඔයාට ජය වේවා!!

  • @Tinabopage321
    @Tinabopage321 ปีที่แล้ว +10

    අදත් ලස්සනයි 👍👍රොෂාන් අය්යාගේ කටහඩට ගොඩක් ගැලපෙන්නේ කොරියන් ෆිල්ම්.. 💜

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +10

    අදත් ලස්සනයි ❤️❤️❤️

  • @amithprasanna1087
    @amithprasanna1087 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ adath balanawa merenakamma balanawa .adarei malli 👍👍👌🤜🤛

  • @vindikasanju6663
    @vindikasanju6663 ปีที่แล้ว +6

    අම්බෝ එනකන් බලාගෙන හිටියෙ ඇය මේ කොනට❤

  • @mashimihin6193
    @mashimihin6193 ปีที่แล้ว +7

    අයියේ අනේ ටනල් 16 ඉක්මනට දෙන්නකො ❤😢

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +4

    සුපිරි ෆිල්ම් එක රොෂාන් නියමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sachitharamod
    @sachitharamod ปีที่แล้ว +5

    Tunnel last episode hetama dala iwara karala aluth e wage supiriyak gemu❤

  • @samanbandara7367
    @samanbandara7367 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @shanaoffical5158
    @shanaoffical5158 ปีที่แล้ว +7

    සුපිරි 🤟

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath ปีที่แล้ว +12

    Superb❤

  • @chamilachamod2008
    @chamilachamod2008 ปีที่แล้ว +11

    අදත් සුපිරි movie එකක් ❤

  • @user-we6bb1hx5v
    @user-we6bb1hx5v ปีที่แล้ว +18

    කාලෙකින්❤🎉

  • @kaveeshapresadi2687
    @kaveeshapresadi2687 ปีที่แล้ว +10

    අදත් මරු ✌️❤️

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 ปีที่แล้ว +56

    හොඳ ෆිල්ම් එකක් ... නියම පෙළ ගැස්මක් .... අන්තිමට වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙන්න කියන විස්තරකිරීම ක්.😂👍👍 මං මුලින් හිතුවේ කාම්ලෙගෙ ෆයිෆ් තමා මිනිමරුවා කියලා.😊

  • @mrkavi3404
    @mrkavi3404 ปีที่แล้ว +9

    පලවෙනියා ❤🎉

  • @mdx7universal728
    @mdx7universal728 ปีที่แล้ว +4

    24:17 සප්‍රයිස් විශ්වාස කරනවානම් විශ්වාස කරන්න මම මේ දාන කමෙන්ට් එක වෙලාවේ මුවි එකට අදාල ටයිම් එකෙන් ඉස්සරහට බලල නෑ හැබැයි මම දන්නවා කවුද ධාමඝාතකයා කවුද කියල වෙන කවුරුත් නෙමෙයි සංජය ලගම ඉන්න පොලිස් නිලධාරියා. පොයින්ට් එක අල්ලාගත්තේ සංජය මේ පොලිස් නිලධාරියා ගේ ගෙදර යනකොට කෝ වයිෆ් කියල අහනවා මේ නිල ධාරියගෙන් ඒ වෙලාවේ ඒ සම්බන්ධ හරියට උත්තර දුනේ නෑ සංජය හොයාගත්ත තොරතුරු වල තිබුන බුට් සපත්තු ගැන එතන කියනවා ඒවා විශේෂ බන්ධනාගාර ආශ්‍රිතව පළදින සපත්තු ඒ දෙවෙනි පොයින්ට් එක තුන අදාල ප්‍රශ්න්යට උත්තරේ දැනගන්න තියන උවමනාව හරිම උනන්දුවෙන් මේ නිලධාරියා සංජය කියන පුජාවට අදාල විස්තරේ අහනවා. මේ මට හම්බ වුනු පොයින්ට් ඝාතකයා හරිද බලමු ඉලගට.🤫

  • @ManeeshaPawan
    @ManeeshaPawan ปีที่แล้ว +3

    Maru ayye oyanam mara lassana katahadak thiyenne ♥️😍

  • @poorni9683
    @poorni9683 11 หลายเดือนก่อน +8

    My aunty was also murdered like this 😭

  • @nimashamadushani4081
    @nimashamadushani4081 ปีที่แล้ว +1

    Maru aaa💕💕💕

  • @jENN_172
    @jENN_172 ปีที่แล้ว +6

    tunnel video එකේ මේකේ link එක දාලා තිබ්බේ නැත්තන් මේක මිස් වෙනවා. Yt එකෙන් notification එවන්නේ නෑ bell icon එක on කරලා තිබ්බත් 😒

  • @kirankavinda7628
    @kirankavinda7628 ปีที่แล้ว +7

    ලංකාවේත් ගැබ්බර ඇතිනියෝ මැරුවා , පව් ඒ ජිවිත

  • @asokaadikari6405
    @asokaadikari6405 11 หลายเดือนก่อน +1

    Supiri aiye👍👍👍😊😊

  • @mandinunejan3232
    @mandinunejan3232 ปีที่แล้ว +5

    Tunnel අන්තිම එපිය අද දානවදෝ 😢🥺

  • @dilanrodrigo434
    @dilanrodrigo434 ปีที่แล้ว +27

    That's a superb movie bro 😍✌Your explanations is much clear. Hence, we can get better ideas about your movie explanations.Well done and Keep it up! ♥💪

  • @user-mn4zk3fw1i
    @user-mn4zk3fw1i หลายเดือนก่อน

    අදත් ෆිල්ම් ඒක ලස්සනයි ගොඩක් ❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 11 หลายเดือนก่อน +4

    Supiri ❤❤

  • @user-ck1ot7zc1v
    @user-ck1ot7zc1v 3 หลายเดือนก่อน

    Niyamai...❤❤

  • @kavinduaruna266
    @kavinduaruna266 11 หลายเดือนก่อน +3

    කතාවට වඩා කමෙන්ට් ආත්ල්.ඒකෙනුත් කෙල්ලෙක් කමෙන්ට් එකක් දැම්මම ඒකට රිප්ලයි කරම ඇබල සෙට් එක දැක්කම පට්ටම ආතල්..😂

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +6

    Tunnel අන්තිම එක ඕනේ❤️❤️❤️❤️❤️

  • @dewk426
    @dewk426 ปีที่แล้ว +3

    Tunnel ep ekk kiyala hithapu mama 🥴😂🥳

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 11 หลายเดือนก่อน +1

    Ekath maru

  • @yethminbinuka3796
    @yethminbinuka3796 ปีที่แล้ว +16

    අඩේ මට කතාව මුල ඉදලම හිතුනනෙ කාම්ලේ කියල 👀 අඩේ මමත් දැන් ඩිඩෙක්ටිවු කෙනෙක් වගේ නෙ යකොඩො ෆිල්ම් බලලම 👀❤

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us ปีที่แล้ว +5

    FORENSIC movie eke review ekak aran ennakoo ❤️😁

  • @nithyasaymyanjana3085
    @nithyasaymyanjana3085 ปีที่แล้ว +15

    චමා චමා ඇඩ් එක මතක අය කෝ 🤭❤

    • @dilekamadhu9221
      @dilekamadhu9221 10 หลายเดือนก่อน +2

      මං කොච්චර මේකෙ රිවීව් බලනවද කියනවනම්, පොඩි දූ අහනව "අම්මෙ, චමා චමා කම්පියුටර් කියන්නෙ සිංදුවක් ද ?" කියල😂

    • @HiruniTharushika-yl6pp
      @HiruniTharushika-yl6pp 9 หลายเดือนก่อน +1

      🙋

    • @nithyasaymyanjana3085
      @nithyasaymyanjana3085 9 หลายเดือนก่อน

      @@HiruniTharushika-yl6pp 😹

  • @ayeshamaduwanthi1080
    @ayeshamaduwanthi1080 ปีที่แล้ว +6

    සුපර් 😱🔥🔥👍

  • @vidushajayasinghe2514
    @vidushajayasinghe2514 11 หลายเดือนก่อน +3

    මටනම් ඝාතකයකු වෙන්න nemei. මාව koi koi widihatada ඝාතනය විය හැක්කේ කියලා හිතෙනවා සමහර තැන් වල ට ගියාම 😂

  • @pasangaanju7112
    @pasangaanju7112 ปีที่แล้ว +4

    Superrrr❤❤❤❤❤❤

  • @idunil-oz7ln
    @idunil-oz7ln 11 หลายเดือนก่อน

    Gemmak sago😘👍

  • @redoliver1179
    @redoliver1179 ปีที่แล้ว +3

    ආදරෙයි බ්‍රදර්

  • @esharaoshadi9062
    @esharaoshadi9062 11 หลายเดือนก่อน +2

    Supiri❤️

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 8 วันที่ผ่านมา

    අද ලස්සනයි ෆිල්මි එක..

  • @sunnasunna8934
    @sunnasunna8934 11 หลายเดือนก่อน +1

    සුපිරි

  • @gayashanipoornika
    @gayashanipoornika 11 หลายเดือนก่อน +3

    ලස්සනයි ෆිල්ම් එක ❤❤❤❤❤❤❤❤❤❤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +4

    නොසිතූ අවසානයක් . ඒත් අවසානයක් නැති කතාවක් 🤔🤔

  • @nelkathushari703
    @nelkathushari703 8 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @milen9323
    @milen9323 ปีที่แล้ว

    ❤❤mekat niyamai Dan Nam dama gataka movie series Balala Dan Nam mage molet kuruwal welawage dama gataka yek weida dannet na 😉😉😉😉

  • @hasiskitchen.
    @hasiskitchen. 11 หลายเดือนก่อน

    පට්ට..♥️

  • @sahaperera6426
    @sahaperera6426 ปีที่แล้ว +6

    Nun 2 movie ekath out wuna gaman one hondada 😊❤