පොතක් ගැන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @DilmiLankani
    @DilmiLankani วันที่ผ่านมา +1

    Oy Mulin thibbe e may mara gaha thamai e gedarath Samida aiyage gedara ❤🥺

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 16 วันที่ผ่านมา +15

    සුවහසක් මැයි මාර රසිකයින් තාමත් සංචරණි ව හොයනවා 🥺❤️‍🩹

  • @supulEdiriweera
    @supulEdiriweera 16 ชั่วโมงที่ผ่านมา +1

    😢

  • @ManeeshaLiyanage-mt3um
    @ManeeshaLiyanage-mt3um วันที่ผ่านมา +1

    අනේ ප්ලීස් තියන කෙනෙක් මට මේ පොත එවන්න . තාම හොයා ගන්න බැරි උනා මට😢😢

  • @charakalahiru2705
    @charakalahiru2705 วันที่ผ่านมา +1

    හැමතැනම මැයි මාර ප්‍රසංගය ගැන තියනවා මොකක්ද කියලා ,හොයද්දි පොතක් කියලා දැක්කා ,කවුරු හරි විස්තරයක් කරන්න දන්නෙ නැති නිසා අහන්නෙ

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  วันที่ผ่านมา +1

      @@charakalahiru2705 මස් ඉඹුල සර්ගෙ පොතක් තමා මැයි මාර ප්‍රසංගය කියන්නෙ .
      අරන් කියවලා බලන්න
      ඊටපස්සෙ ඔයාටම තෙරෙයි මොකක්ම හරි දෙයක් ,
      ඒ දේ අපිටත් කියන්න 💗

  • @anjalee506
    @anjalee506 14 วันที่ผ่านมา +12

    ඔච්චර සමිධට ආදරේ කරපු මස්ඉඹුල සර් ඇත්තටම සංචරණිව දැනටමත් හොයාගෙනද නැද්ද කියලා කවුද දන්නේ...සමහර විට අතීතය වලදැමිය යුත්තක් නිසාම...ලෝකෙට ඒ දේ හෙලි නොකර ඉන්නවත් ඇති..සමහර විට එයා මේ ලෝක්‍ේ නැතුවත් ඇති..එයා දැන් බැඳලත් ඇති...
    සමිධ සසරේ කරපු කර්මයක ප්‍රථිඵලයක් විදියට සමිධට සංවරණිව මුනගැහෙන්නෙ නැ අඩුම සංවරනි සමිධව දකින්නෙත් නැ එහෙම කෙනෙක්ගේ පැවැත්මක් සංවරනි දන්නෙත් නැ...සමිධ සංවරනිට පෙර ජීවිතේක ද්‍රෝහි වෙන්න ඇති....ඒ පාප කර්මය සමිධ ජීවිතේ අවසාන කාලය වෙනකම් තනිවම ජීවත් කරන්න හේතුවක් වුනා..අන්තිමට හුදෙකලාවෙම මැරිලා ගියා...සමහර විට ඒ පිරිසිදු ආදරේ නාමෙන් සසරේ කවදහරි දවසක මේ මැයිමාර පුරුද්දට ඒ දෙන්නව මැයිමාර ගහක් යටම නැවත හමුවේවි

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  13 วันที่ผ่านมา +1

      @@anjalee506 💗💫
      පරිකල්පිතයත් සත්‍යයත් අතර සැරිසරන වචන මාලාවක් කොච්චර නම් හදවත් වලට දැනෙනවාද..??

  • @sadunikaushalga2111
    @sadunikaushalga2111 7 วันที่ผ่านมา +1

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  7 วันที่ผ่านมา +1

      @@sadunikaushalga2111 💫 ඉතින් මැයිමාර ලමයෝ ඔය මදටිය පාට හදවතක හැංගෙන වචන ගානක් ,
      කියවන්න ඇත්තටම
      මේ මටත් බැරුව ඇති.💫💗

  • @ANJU-ll1el
    @ANJU-ll1el 7 วันที่ผ่านมา +1

    ape diha

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  6 วันที่ผ่านมา +3

      @@ANJU-ll1el 💗
      ඉතින් ගවරවිල කන්ද
      තවමත් ඒ විදිහමද..?
      මැයි මාර ගස් වල තවම මල් පිපෙනවද
      ඉදහිටත් හීනි පොද වැස්ස හෙම වැටෙනවද...??
      සමිධ සංචරණි ගිය පාරවල් තියනවද..??
      කන්දෙ ඉද බලනකොට තවම මල් පේනවද...??

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 16 วันที่ผ่านมา +1

    🍃💛

  • @Village_freedom
    @Village_freedom 3 หลายเดือนก่อน +1

    😚🌿📖️

  • @chamodisutidoni
    @chamodisutidoni หลายเดือนก่อน +1

    ❤️‍🩹

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  7 วันที่ผ่านมา

      @@chamodisutidoni 💫 ඉතින් මැයිමාර ලමයෝ ඔය මදටිය පාට හදවතක හැංගෙන වචන ගානක් ,
      කියවන්න ඇත්තටම
      මේ මටත් බැරුව ඇති.💫💗

  • @yasiruhirushan3058
    @yasiruhirushan3058 16 วันที่ผ่านมา +2

    Kawada bn

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  16 วันที่ผ่านมา +2

      @@yasiruhirushan3058 නැ බන් 😂

    • @yasiruhirushan3058
      @yasiruhirushan3058 16 วันที่ผ่านมา +2

      Aaa patiyoo 😄

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  5 วันที่ผ่านมา +1

      ​@@yasiruhirushan3058 චුට්ටක් කෑවා හැබැයි

  • @viduralakshitha9155
    @viduralakshitha9155 6 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️

    • @Shammi_thennakoon
      @Shammi_thennakoon  6 วันที่ผ่านมา +1

      @@viduralakshitha9155 ඉතින් රතු හදවතක් කොච්චර නම් වචන කන්දක් තවරාගෙන ඇත්ද..??