හරීන්ගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම් - දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කරන නවතම අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 194

  • @sajithpanagoda5125
    @sajithpanagoda5125 2 หลายเดือนก่อน +23

    ගැම්මක් ..පරිස්සමෙන් ඉන්න දැන්, මේ රටේ.බුදුසරණයි ,ජයෙන් ජය සහෝදරයා .

  • @rajithaamaan6932
    @rajithaamaan6932 2 หลายเดือนก่อน +48

    ඇගෙ මයිල් කෙලින් වුණා, මෙ අයියාගේ ප්‍රකාශය බලද්දී. මේ අයියට අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් ලබා දිය යුතුය.

  • @-horapolice4309
    @-horapolice4309 2 หลายเดือนก่อน +61

    හිරු සහ දෙරණට අවුරුදු පහකට පස්සෙ පාස්කු මතක් වෙලා

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน +10

      කොහොම උනත් ඒක ඉතා වැදගත් ...හොයපුවාවෙ ..තොපිට මැතිවරනයක් ලන් වෙනකොට තාජුඩීන් මතක් වෙන්නෙ හොදයිද...

    • @methikaalahakoonnanayakkar3306
      @methikaalahakoonnanayakkar3306 2 หลายเดือนก่อน

      මෝඩ විදියට කතා කරන්න එපා
      කඩේ යනවා කියලා ඔය විදියට කඩේ යන්න ලැජ්ජා නැද්ද මේ මනුස්සයා එදා ඉදන් මේ කතා මේ විදියට ම කියනවා

    • @renakadilhan5054
      @renakadilhan5054 2 หลายเดือนก่อน +1

      ​@@SamaraGunawardana-hn9vvමම කියන්නේ නම් මේ හැමදේ ගැනම විමර්ශනය කරන්න ඕනා

    • @jacobfernandez6649
      @jacobfernandez6649 2 หลายเดือนก่อน

      @@SamaraGunawardana-hn9vv තාජුදීන් මතක්වෙන්නේ ඒක නොවිසඳුනු කතාවක් නිසා.
      ඔව් පාස්කු මතක්වීමත් හොඳයි.
      නමුත් හිරු බලන්නේ තවම පාස්කු පරීක්ෂණ හරියට සිදුවෙන එකට බාධා කරන්න. ඉබ්‍රාහීම් කියලා වෙන අතකට සවන්න කලින් ( ඉබ්‍රාහිම්ට දඬුව්ම් කරන්න ... නමුත් මැරුණු උන් ගෙන්නලා අහන්න බැ නේ කවුද සැලසුම් කලේ කියලා ) ප්‍රහාරයෙන් පස්සේ ජමීල් කියන කෙනා අන්තිම බෝම්බය පුපුරන්නෙ නැතුව ඇවිත්, පල්ලි ගානෙ යද්දි, එයා කෝල් කරනවා සී. සී. ටී. වී. වල පෙනෙද්දි. පුපුරලා මැරුණුඅ තැන ෆොන් එක නොතිබෙද්දි, සලේ කතා කරලා ජමීල්ව ගන්න කිවි එක්කෙනා රටෙන් පැනලා පණබේරගෙන ඒ කතාව කියද්දි අන්න ඒක ඔස්සෙයි මේ පරීක්ෂණ යන්න ඔන දිසාව ඒකයි කියලා තේරුම් ගන්නලා

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +35

    සුරේස් සලේ ව හංගන්න හැදුවට වැඩක් න හිරු ටීවි

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 หลายเดือนก่อน +35

    මෙච්චර සාක්ශි තියෙද්දිත් ඇයි වැරදිකරුවන් අල්ලන්නේ නැත්තේ...
    දැන්වත් සිංහල බෞද්ධ අපිව වැරදිකරුවන් කරලා ඉන්න එකෙන් නිදහස් කරන්න .. කතෝලික මිනිස්සු වයිරය පිරිමහන්නේ බෞද්ධ අපෙන්.. මම ඒකට මූණ දීපු කෙනෙක් .. බෞද්ධ අපි හිතලම මේක කරන්න දුන්නලු..

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน +7

      බවුද්ද මිනිස්සු කවදාවත් ඔය වගේ දෙක පහේ වැඩ කරන් නැනෙ

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน

      ජෙවිපි කාරෙයො තොපි වැලලියව් කාලකන්නි ..😂😂

    • @DKuruneru-yq2on
      @DKuruneru-yq2on 2 หลายเดือนก่อน +3

      අපෝ නැ.බව්ද්ද මිනිස්සුන්ට නෙවේ කියන්නේ..ජාතිවාදයට

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 2 หลายเดือนก่อน

      කතෝලික මිනිස්සු බෞද්ධයන්ගෙන් පලිගත්තනම් තත්වය මීටවඩා ගොඩාක් වෙනස් කොහොම උනත් කතෝලිකයන්ට උන අපරාධය ට සාධාරණයක් කරන්ට මේ රටේ කිසිම පාලකයෙක් ක්‍රියාකලේ නෑ පාස්කු ලේවලින් දේශපාලන බලයට පත්උන පරයෝ අදටත් පාස්කු ලේ මතින් ප්‍රාර්ලිමේන්තුවට රිංගගන්න මාන බලනවා ඒ අතර දැන් පලවෙනි කාළකන්ණියා ගොම්මන්පිලයා මේවගේ තුප්පහි කාළකන්ණි දේශපාලුවන් දේශපාලනෙන් පන්නා දැමීමට නො : 14 ඔබේ කතිරය බාවිතාකරමූ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +5

      දළදා මාළිගාව ta bomb gahuwa
      Jaya sri maha බෝධිය අසල silsamadan una 250
      Aranthalawa භික්ෂූන් ඝාතනය ගැන un කතා kala da සද්දයක් නැතුව හිටිය
      ඒවාට apu කර්මය තමා පාස්කු wa

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +18

    හිරු මේ වගේ නාටක එපා....😢

    • @athmawickramasinghe8695
      @athmawickramasinghe8695 2 หลายเดือนก่อน +1

      පරක්කු වෙලා හරි මෙවා එලියට එන එක සතුටුයි

    • @wasanthamorawak7818
      @wasanthamorawak7818 2 หลายเดือนก่อน

      ඉබ්‍රහිම් හිටපු පක්ශයේ ලොක්කො කිව්වේ ඉබ්‍රහිම් ගේ පුතුන් දෙන්නා බෝම්බ තියපු වෙලාවේ තාත්තා දන්නේ නෑ පුත්තු කරන දේවල් කියලා .නමුත් ඉබ්‍රහිම් ගේ ලේලිය අඩංගුවට ගන්න එනකොට බෝම්බ පුපුරුවා ඇය මැරුනා ඉබ්‍රහිම් ගේ ඇතුලේ ඉන්දෙද්දීම .හිතාගන්න පුලුවන් මේ කතන්දර ඇහෙන කොට කාටද වාර්තා හංගන්න ඕනේ කියලා

  • @Traveltimereal
    @Traveltimereal 2 หลายเดือนก่อน +12

    Right path 🙏

  • @SithaEranda
    @SithaEranda 2 หลายเดือนก่อน +23

    දේසබන්දු කොල් කරල යැව්වේ ⁣ඒ ලොරියද එතකොට😢

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 2 หลายเดือนก่อน

      නෑ ඒක නෙමෙයි.දේසබන්දු කෝල් කරල ඇරියේ හයිවේ එකේ ඇවිල්ලා ගැලනිගමෙන් එලියට දාපු ලොරියක්.ඒ ලොරියෙ ස්කොඩ් එකට ඩිෆෙන්ඩර් එකකුත් ඇවිල්ල තිබුනා.

  • @thilinamadush1
    @thilinamadush1 2 หลายเดือนก่อน +14

    ඇයි මෙච්චර කල් ඊබ්‍රහිම් හිරේ නොගියේ? මෙච්චර කල් ආණ්ඩු මොනවද කරේ

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 2 หลายเดือนก่อน +2

      මතක නැති ද නිදොස් කොට නිදහස් කරා

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 หลายเดือนก่อน

      ​@@Isharamadushanka-gf2xnපුත්තු දෙන්නා දිවිය ලොකේ ගියා නේද 😂😂😂??

  • @LahiruMadushan-v2f
    @LahiruMadushan-v2f 2 หลายเดือนก่อน +8

    මමත ඒ මහතාගේ පුකාශයට එකගයි මහත කිවු පරිදි එම පර්ශවල සියලු අයගේ කමිටුවක් පත් කරන් මුද්ලින්.දෙමල .සිංහල.කතෝලික.සියලු පක්ෂවල මොඩයන් නැතුව.අධිකරන විනිසුරැවන් සමග

  • @pradeepranasinghe2178
    @pradeepranasinghe2178 2 หลายเดือนก่อน

    අම්මෝ හිරු....එහෙනම් ඇත්ත වෙන්න ඇති .😃😃😃😃😃😃😃😃

  • @janithvimukthi8219
    @janithvimukthi8219 2 หลายเดือนก่อน

    හිරු එකට දෙමු පාස්කු ප්‍රහාරය විමර්ශන කරන්න 😂😂😂

  • @VajiramalVilochaneVidyarathne
    @VajiramalVilochaneVidyarathne 2 หลายเดือนก่อน +2

    මේ මහත්තයාට පාස්කු පරීක්‍ෂණ බාර දුන්නනම් හරි එයා පාස්කු ප්‍රහාරය විසඳලා තියෙන්නේ

    • @janithvimukthi8219
      @janithvimukthi8219 2 หลายเดือนก่อน

      සිරා කතාව මචන් 👍

  • @srilankapolitics-no1
    @srilankapolitics-no1 2 หลายเดือนก่อน +13

    මෙයා ඒකාලෙ ඉදන් මේවා කියනවා. අලුත් දෙයක් නෙමෙයි . චංදෙට අලුත් එපිශෝඩ් හදනවා

  • @nuwanranga4442
    @nuwanranga4442 2 หลายเดือนก่อน +1

    මේ මනුස්සය මේ කතාව කියන්නෙ අවුරුදු ගානක ඉදන්..
    මේ ඔක්කොම අහක දාල
    දෙශපාලකයන් මේ පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න හෝ ඉන්න අය බලයෙන් එලවන්න යොදාගන්නව..
    ලංකාවට සංබන්ධ නැති පිටරට පරීක්ෂක කණ්ඩායමක් ගෙනල්ල මේ පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ඕන..නැතිනම්.මේක කවදාවත් වෙන්නෙ නෑ..
    හොරාගෙන්ම පෙන අහනව වගෙ...

  • @sumuduhewage3695
    @sumuduhewage3695 2 หลายเดือนก่อน +25

    කාදිනල්තුමාට ඊබ්‍රාහිම් සහ පුතුන් නැතිව රාජපක්ෂලගෙ නම් දාලා පාස්කු වාර්තාවක් හදල දෙන්න කවුරු හරි,,

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 2 หลายเดือนก่อน +4

      Ibbrahim dannawa kiyanne anura nodannawa wenna ba😂😂😂😂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 2 หลายเดือนก่อน

      කාදිනල් හිම්‍ යන්ට අපරාධ කාරයෝ රකින්න උවමනාවක් නැ

    • @jackdon1206
      @jackdon1206 2 หลายเดือนก่อน +1

      Paskuda Bomba gahuwe umba asuchi kana ballo Gatakayo satakayo HTTP

    • @jackdon1206
      @jackdon1206 2 หลายเดือนก่อน

      @@SameeraWeerasooriyaarchchige Paskuda gatakayo satakayo military karayo SB ganayo

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน

      පාස්කු වාර්තා කවුරු හදලා දුන්නත් ඒවා අධිකරණයෙන් ඔප්පු වෙන්න ඕනේ. කාදිනල්තුමා නෙමේ රාජපක්ෂලා හා සලේ ගැන කිව්වේ. චැනල් 4 එකෙන් කිව්වේ සාක්ෂිත් ඉදිරිපත් කරමින්. දැන් පරික්ෂන කරන්නේ ජනාධිපති කොමිසමනේ. ඒ පරීක්ෂන මේ විදියට කරන එක රාජපක්ෂලත් හොඳයි. වරදක් කරලා නැහැ කියන ඔප්පු වුනාම කාටවත් ආයේ කිසිවක් කියන්න බැහැ.

  • @mountlankatours3090
    @mountlankatours3090 2 หลายเดือนก่อน +10

    ඊබ්‍රාහිම් නානත් එක්ක මේ ආන්ඩුවෙන් පරික්ශන කරනකන් බලාන ඉන්න වුන් පවු

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน +1

      මේ ආංඩුව ආවේ මාසෙකට කලින්. පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු කීයක්ද දැන්. මෛත්‍රී ආංඩුව, ගෝඨා ආංඩුව හා රනිල්ගේ ආංඩුව ජනාධිපතිලා 3 දෙනෙක් හිටියා ඊට පස්සේ. ඒත් නානා එලියේ. වරදක් කලානම් කොහොමද නානා එළියේ ඉන්නේ. ජේවීපී එකේ නීතිය අම්මා තාත්තටත් එකයි. නානා නෙමේ කවුරු වුනත් වැරදිනම් එලියට එයි.

    • @Qcy542
      @Qcy542 2 หลายเดือนก่อน

      😂😂😂😂😂 pala pala

    • @mountlankatours3090
      @mountlankatours3090 2 หลายเดือนก่อน

      @Qcy542 බලාන ඉන්න එකෙක් නම් හම්බවුනා 🤣

    • @mountlankatours3090
      @mountlankatours3090 2 หลายเดือนก่อน

      @@kg94837 🤣 එයි එයි එලියට ,නානා එලියේ ඉන්න එකෙන් කියවෙන්නේ නෑනේ ඌ මොනවත් කලේ නෑ කියලා , ඒවට කියන්නේ නීතියේ හිඩැස් කියලා , ලියලා තියාගන්න මේ ආන්ඩුවෙනුත් කිසි දෙයක් වෙන්නේ නෑ

    • @umara1013
      @umara1013 2 หลายเดือนก่อน

      Uta adichodana dala nadu yanawa kiyala danne nedda 😂

  • @චම්නිස්
    @චම්නිස් 2 หลายเดือนก่อน +4

    8:52 ඇත්ත නැත්ත හරියට දන්නේ නෑලූ නිකන් කියවන්න එපා මෙවා නොමග යවන ප්‍රකාශ.හරින් මහත්තයාගේ තාත්තා දැන් නෑනේ.ඔයා හරියට ඒක තහවුරු කරලා කියන්න.නැත්තන් හරින් මහත්තයත් මේවට සම්බන්දයි කියලා සමජ ගතවෙනවනේ

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 หลายเดือนก่อน

    Good news hiru TV tamai adarai hiruta hamadama❤❤❤🌹🌹🌞🌞🌞🌞

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +2

    ඊබ්‍රාහිම් දැනුවත්ව මේක සිදුවුනා නම් ඔහු ඉන්න ඕනේ හිරේ නේද? කොහොමද එයා එලියේ ඉන්නේ. මේක වෙලා දැන් අවුරුදු කීයක්ද? ඊබ්‍රාහිම් තාම එලියේ ඉන්නවනේ. හරීන් ගේ පියාට කිව්වානම් ඇයි හරීන්ගේ පියා ඒ ගැන කාදිනල් තුමා හෝ ඔහුන්ගේ පල්ලියේ ඉන්න පාදර් කෙනෙක් හෝ දැනුවත් නොකලේ. ජේවීපී මන්ත්‍රීලා හැර අනිත් සියලු දෙනාට ප්‍රභූ ආරක්ෂාව තිබුනා. ඒ කියන්නේ සියලු දෙනාම දන්නවා. ඇයි එක්කෙනෙක්වත් අඩුම පාදර් කෙනෙක්ටවත් මේක නොකිව්වේ. විශාල සැක ඇතිවෙන තැන් මේකේ පිරිලා.

    • @southkorealion5369
      @southkorealion5369 2 หลายเดือนก่อน +1

      කිව්වා හින්දා තමයි කාදිනම් එදා දේවමෙහෙයට සහාභාගිවෙලා නැත්තේ..

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน

      @@southkorealion5369 ඇමෙරිකාවේ 09/11 දහස් ගානක් මැරුනා. නමුත් ඒකට කිසිවෙක් සම්බන්ධ නැහැ තනිකරම අන්තවාදීන් කල දෙයක්. මේත් ඒ වගේ අන්තවාදීන් කල ප්‍රහාරයක් නම් ඒකට කාටවත් කරන්න දෙයක් නැහැ. නමුත් මේක කවුරු හෝ කල දෙයක්නම් බලන්න ඕනේ එහෙම දෙයක් කරලා ඒ අයට ලැබෙන දේ මොකක්ද කියලා. අන්තවාදීන් පවා මේවා කරන්නේ ඒ තුලින් ලැබෙන දෙයක් විශ්වාස කරගෙන. ඒ වගේම මේකට කවුරු හෝ සම්බන්ධ නම් ඒ අයටත් කුමක් හෝ ලැබෙන්න ඕනේ මේ වගේ දෙයක් කරන්න. කාදිනල්තුමාට මොනවා ලබා ගන්නද උන් වහන්සේ මේ වගේ දෙයක් කරන්නේ.

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 หลายเดือนก่อน

    Adarai hiruta hamadama❤❤❤❤❤🌹🌹🌹🌞🌞🌞🌞

  • @Imeshgabriel
    @Imeshgabriel 2 หลายเดือนก่อน +20

    අදාල කෙනා අල්ලයි කියන බයට මරුවිකල්ලෙන් හැමෝම දැන් රට පටලනවා😂

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 หลายเดือนก่อน +1

      Imeshgabriel
      😁.. අදාළ kenaImeshgabrielඔයාගේ හිතේ ඉන්න කෙනා නෙමෙයි අනේ.. ඉන්දියාවේ RAW සංවිධානය 😁

    • @methikaalahakoonnanayakkar3306
      @methikaalahakoonnanayakkar3306 2 หลายเดือนก่อน

      උඹලා වගේ ණයට කහින උන් නිසා තමයී මේ රටට හෙන ගැහුවේ
      මේ මනුස්සයා මේ කතාව හැමදාම කියනවා
      මාලිමාව මේක කවදාවත් අල්ලනේ නැහැ 😂

    • @jackdon1206
      @jackdon1206 2 หลายเดือนก่อน +1

      @@newfilmtrailer7733 hak ha ha Gatakayo satakayo saleh military intelegence ballo saha SB ganayo

    • @Imeshgabriel
      @Imeshgabriel 2 หลายเดือนก่อน

      @@newfilmtrailer7733 නෑ ඒ මැදමුලන රා සංවිධානය😂
      උබට සල්ලි ගෙවන්නෙ මේවගෙ ඇවිත් මෙහෙම රෙදි අපුල්ලනවට😂

  • @SasikaUdayanga-l2g
    @SasikaUdayanga-l2g 2 หลายเดือนก่อน +5

    ඡන්දය ලං වෙද්දි පාස්කු පහර කරලියට නැවත පැමිණෙනවා මෙයට දෙවියන් වහන්සේ විසින් නිසි දඬුවම් ලබා දෙයි කියා අප විශ්වාස කරනවා🙏✝️❤️

    • @user-yi2m456
      @user-yi2m456 2 หลายเดือนก่อน +3

      Ara palliyata wadinna giya thunsiya gaanakata daduwam dunna wageda ?😂😂😂

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 หลายเดือนก่อน

    Hitu kotanada mama atana adarai hiruta🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @chamathmenuka8912
    @chamathmenuka8912 2 หลายเดือนก่อน +1

    අවුරුදු 5ක් තිස්සේ නිදන් ඉදලා දැන් ඩ්‍රාමා කරනවා. මුකුත් නොදන්න උන් චූන් වෙනවා. 😂

  • @H.G.W.123
    @H.G.W.123 2 หลายเดือนก่อน +22

    Hiru උබලට 14 තමයි රෙවෙන්නෙ

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 หลายเดือนก่อน

    Suba RATTRIYAK hiru TV siyalu danatama daweyana arakksa wa I🙏🙏🙏🙏🙏

  • @HasiRume-k5h
    @HasiRume-k5h 2 หลายเดือนก่อน +1

    හිරු කොහෙදෝ හිටියේ බන් උඹලා 😂😂

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +7

    එක්කෙනක් කිව්වලු ඇත්තද නැත්තද දන් නෑල්ලු 😂 මේක දැක්කට පස්සෙ නම් මෙයාව ගෙන්නයි cid එකට අනිවාර්යෙන්

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 2 หลายเดือนก่อน

      ගෙන්වන්න දෙයක් නෑ .. එයා බලන් ඉන්නේ එන්න කියලා සාක්ශි දෙන්න .. මෙයාට බය ඊට කලින් මැරෙන්න වෙයි කියලා ..

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน

      @@ruwanhettiarachchi6980 ඒක තමයි කිව්වේ දැන් මෙයාව කැදවයි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 หลายเดือนก่อน +5

    හිරු .හරිම උනන්දුවෙන් ක්‍රියා කරනවා.මල්ලි මේ සැරේවත් ගොඩ දාගන්න එපායැ.ඔය හෑලි ගොතාගෙන ආවට මිනිස්සු මුලාවෙන්නෙ නැහැ..

  • @sameeradasanayake2677
    @sameeradasanayake2677 2 หลายเดือนก่อน

    පහුගිය ආණ්ඩු කාලේ පාස්කු ගැන ඇහුනෙත් ඉඳහිට යකෝ චන්දෙ ලන් වෙනකොට දැන් බලාපල්ලකො පාස්කුමයි🤣🤣🤣

  • @AmilaMedawatte
    @AmilaMedawatte 2 หลายเดือนก่อน +21

    මාලිමාව නිහඩ අැයි

    • @DD-lb3ry
      @DD-lb3ry 2 หลายเดือนก่อน +6

      ibrahim kiyanne npp eke hitpu loku putuwaka porak ekai wena mkuth nemei😂

    • @Desh_Nor
      @Desh_Nor 2 หลายเดือนก่อน +8

      ​@@DD-lb3ryඒ පුටුව මොකද්ද කියලත් කියපංකො. 😂

    • @indranip254
      @indranip254 2 หลายเดือนก่อน +1

      ජාතික ලැයිස්තුවෙ

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 2 หลายเดือนก่อน

      ​@@Desh_Noroyata sanipa na😂😂😂

    • @masmmenikarachchi7563
      @masmmenikarachchi7563 2 หลายเดือนก่อน +1

      අරුංගෙ ආන්ඩු තියෙද්දී ඇමිනුනාද.. ඊබ්‍රහීම් අතඩංගුවට ගන් නැතුව😅😅

  • @sahanfernando5109
    @sahanfernando5109 2 หลายเดือนก่อน +5

    පව් හිරු 😂😂😂

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 2 หลายเดือนก่อน +1

    අයියෝ අපේ රට

  • @ChapaAmarasinghe
    @ChapaAmarasinghe 2 หลายเดือนก่อน

    බොරුවක් කියනකොට සතියක් වත් තියන එකක් කියාපල්ල

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +3

    හිරු නාටක😔

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 2 หลายเดือนก่อน +1

      මල්ලි බෙරගන්න කරන වැඩ 😂😂😂

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 2 หลายเดือนก่อน +2

    බලු ජෙප්පෝ අවුල් නේද 😢??

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      ඔවු jeppo baya vela 😅

    • @umara1013
      @umara1013 2 หลายเดือนก่อน

      ​@@i-tc6ggxyc ammo henama chuun eka ne 😂

  • @UdiDol
    @UdiDol 2 หลายเดือนก่อน

    This person sounds so sane. Are we insane?

  • @Sanuboy1
    @Sanuboy1 2 หลายเดือนก่อน +5

    විජිත අමාත්‍ය තුමනි ,,ඔබේ අවදානය පිනිසයි..මිනිසුන් වටේයවන්න එපා..

    • @chamathmenuka8912
      @chamathmenuka8912 2 หลายเดือนก่อน

      උබලනේ බන් වටේ යන්නේ.

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 2 หลายเดือนก่อน +16

    ඒත් අපි මාලුමාමට 🧭🧭🧭
    කෝ ඒ සෙට් එක 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @vidu-l4g
      @vidu-l4g 2 หลายเดือนก่อน +4

      ඔව් මාලිමවට.
      ප්‍රශ්න තිබේ නම් අහන්න.

    • @BeautyHUB-ri3hl
      @BeautyHUB-ri3hl 2 หลายเดือนก่อน

      @vidu-l4g
      Oyta wada hodai gu kawanan
      🤮🤮🤮🤮🤮🤮😵🤮🤮🤮

    • @vidu-l4g
      @vidu-l4g 2 หลายเดือนก่อน

      @@BeautyHUB-ri3hl බත් කනවයි කියලා හිතන අයගෙන් මම ඇහුවේ
      ප්‍රශ්න තිබේනම් ඉදිරිපත් කරන්න කියලා.

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน

      ​@@vidu-l4g😂😂😂රට තනකොල රසද ..

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน

    කිබුල් රාජිත ගෙ ප්‍රබන්ධ මතකද .........

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 หลายเดือนก่อน +12

    හිරැ ආයිත් කොන්ත්‍රාත්තුව අරගෙන වගේ නේද? එකක් බැරි උනා ඊලග එකවත් try කරල බලනව. කොහොමද ආණ්‌ඩුව පෙරලන්නෙ කියල

  • @SmTab-l5c
    @SmTab-l5c 2 หลายเดือนก่อน

    ඔයා ඔය ප්‍රකාශ කරන්න කීයක් ගත්තාද

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 2 หลายเดือนก่อน

    ආරක්ෂක ලේකම් මෙයා කරානමි හරි

  • @aviya3202
    @aviya3202 2 หลายเดือนก่อน

    @sl vlog
    Ssp shani documentary eka balnna kastiya puluwn no eken oyalata idea ekk danna puluwn

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      ඔව්

  • @LahiruSampath-hz3gc
    @LahiruSampath-hz3gc 2 หลายเดือนก่อน

    Ane mama oya tv chanall wela enna efa oya parissam wenna hiru ekata ennama efa un horunta udaww karanawa

  • @AriyadasaDM-rl4cc
    @AriyadasaDM-rl4cc 2 หลายเดือนก่อน

    Gamanpulle 2 on stage. Oya nivedaya goo kala

  • @indikalakmali9055
    @indikalakmali9055 2 หลายเดือนก่อน

    බ්‍රික්ස් සමුලුව මග ඈරියෙ ඉන්ගිරිසි බෑරි හින්ඩ කීයලා ,සමහර යු ටුයුබර්ස්ලා කියනවා

  • @amilakumara638
    @amilakumara638 2 หลายเดือนก่อน +2

    Pasku praharayen wadima deshapalana was gaththe malimawa. Bomba gahanna kalinuth yahapalanaya epa wela thibune minissunta

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 2 หลายเดือนก่อน

    මේක ඔක්කොම පට්ට හොරු ටිකක්, මුන් ඔක්කොම යට ගහනව, අනුර සහෝදරයා , ඔබතුමා ගේ ජාතික ලැයිස්තුවේ හිටියෙ අර කට්ටියගෙ dada නේද? ඔයත් මේව දැනගෙන ඉන්නව නෙවෙයි නේද?

  • @Qcy542
    @Qcy542 2 หลายเดือนก่อน

    Hiru drama 😂😂😂😂

  • @jagathranatunga8094
    @jagathranatunga8094 2 หลายเดือนก่อน

    😢😢

  • @mixblend-s9s
    @mixblend-s9s 2 หลายเดือนก่อน

    දිගට හරහට...වාර්තා සහ පරීක්ෂණ වලින් වෙන්නේ මේ අපරාධය යටයන එක සහ නිවැරදි ම සිද්දිය වැලලියයි

  • @Duran-m5y
    @Duran-m5y 2 หลายเดือนก่อน +4

    ජෙප්පො ඇයි මේ ප්‍රශ්නයට මෙච්චර කලබල වෙන්නෙ .

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 2 หลายเดือนก่อน +24

    ශානි සහ රවී ප්‍රහාරය වලක්වාගන්න කටයුතු කරේ නෑ.

    • @chamathmenuka8912
      @chamathmenuka8912 2 หลายเดือนก่อน +1

      කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      ​@@chamathmenuka8912ඔප්පු va kadinal ge රෙද්ද අස්සේ

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 หลายเดือนก่อน

    සල්ලි දුන්නෙ සද්ද නොකර ඉන්න වෙන්න පුලුවන්

  • @ahamedshaby7104
    @ahamedshaby7104 2 หลายเดือนก่อน

    Onnnnnaaa onnnnnaaaaaa

  • @hemanthat9026
    @hemanthat9026 2 หลายเดือนก่อน

    මූටත් හොඳ ගණනක් ලැබිල වගේ

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน +6

    ලපෙය දායි කොමිසන්..😂😂😂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 2 หลายเดือนก่อน +1

      සම්පූර්ණ ව්මර්ශනය යනවා දැන් කොමිෂන් නෙවෙයි 😂😂

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 2 หลายเดือนก่อน

      බය වෙලා ඉන්නෙ

  • @vandervot1939
    @vandervot1939 2 หลายเดือนก่อน

    Not accurate information. This guy will be charged mentioning Ibrhahim name involved this incident.

  • @aggregategrandholdinghs9288
    @aggregategrandholdinghs9288 2 หลายเดือนก่อน

    මෙවගෙ කත නිකන් කියනව. මෙය එ වච්ංනවලට රවටිල.

  • @user-yi2m456
    @user-yi2m456 2 หลายเดือนก่อน

    Rishard Badurdeen bomba hadanna amu drawya dunna. Rishard Badurdeen ge nangige gedara bomba kaarayek newathila hitiya. Thawa yuda hamudapathithumata call karala seka kaarayek beraganna heduwa. Ai uwa ath adanguwata aran prashna karanne neththe ?

  • @Ranathungacreations
    @Ranathungacreations 2 หลายเดือนก่อน

    Hiru salli dunnm ayye ekathh poddak kiyanna... awrudu 5 inquiry kale ranil saha gotabay andu ..

  • @SanjayaViraj-hk9bo
    @SanjayaViraj-hk9bo 2 หลายเดือนก่อน +1

    lu lu lu lu,

  • @AbdurrahmaanAlam
    @AbdurrahmaanAlam 2 หลายเดือนก่อน

    Who’s contract?

  • @NilushaUmari-sz2kv
    @NilushaUmari-sz2kv 2 หลายเดือนก่อน +1

    Hiru saha DEranata da da Meka mathak wenne.

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය මාලිමාව ට ජය රටටම ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LahiruSampath-hz3gc
    @LahiruSampath-hz3gc 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් meka hoyanna nam police inna un ain කරන්න oni buddi ansha නිලධාරීන් mewata සම්බන්ධ athi unta odarr dila athi anura sir oyala mewa හරියට hoyala mewa හරියට කරන්න මිනීමැරුම් karapu unta daduwam denna

  • @jackdon1206
    @jackdon1206 2 หลายเดือนก่อน

    Military intelegence eke parayo saleh team ekathu wela Saharanta padi gewala Paskuda Bomba gassuwa tiththa aththa ballo

    • @user-yi2m456
      @user-yi2m456 2 หลายเดือนก่อน

      Maraagena merenna den keeyak withara padiyak gannawada ban ? Matath set karala diyanko hoda salary ekakata Maraagenamerennajob ekak

  • @LakshithaPradeep-o4q
    @LakshithaPradeep-o4q 2 หลายเดือนก่อน

    Na ape sahodaraya akd viswasai

  • @prasadbuddika-np7lv
    @prasadbuddika-np7lv 2 หลายเดือนก่อน

    Saakshi kaaraya maathdiyen dakke adada.

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 หลายเดือนก่อน

    Ayyo daweyana arakksa wa oba ata tamai mnissunga

  • @dil9402
    @dil9402 2 หลายเดือนก่อน

    දැන් හරිනේ ... ගොම්මන් පිලය උත්සහ කලේ කාවහරි ලොක්කෙක් ව බේරාගැනීමේ කොන්ත්‍රාත්තුවක් වගේ ... නමුත් දැන් වෙන්නේ උ නිසා ලොක්කව සහ ඉතුරු හරීන් ල වගේ උන්වත් අලුතින් ම මාට්ටු වෙන එක කියල හිතෙන අය ඉන්නවද?

  • @housebuilt1897
    @housebuilt1897 2 หลายเดือนก่อน

    මාලිමාව ❤

  • @RasikaLakmali-pd2dp
    @RasikaLakmali-pd2dp 2 หลายเดือนก่อน

    Obama hari❤

  • @ramismobile7048
    @ramismobile7048 2 หลายเดือนก่อน +1

    මහා මොල කරැවෙක් නැ

  • @kasunhansika9399
    @kasunhansika9399 2 หลายเดือนก่อน

    😂😂😂 aathal.. mu hithanne mu pora kiyala... Denda owwa meadia walata denne?? Election eka nisada?? Niyameta minissu andanawa..

  • @janithlakmal7200
    @janithlakmal7200 2 หลายเดือนก่อน

    😂😂

  • @movietrailerhd3104
    @movietrailerhd3104 2 หลายเดือนก่อน

    Gammon pilage report wageda bun mewa...

  • @MGRPriyankara
    @MGRPriyankara 2 หลายเดือนก่อน

    MEYA KIYANA SAMAHARA EEWA PILIGANNA BAHA MEYATH NOMAGA YAWANNA CREATE KARAPU EKKENEKKDA DANNE NAHA

  • @LakshithaPradeep-o4q
    @LakshithaPradeep-o4q 2 หลายเดือนก่อน

    Akd aththa yata gahanna epa pasku wagema diganpatha sidhiyath ganna pin sidha wei oba thumata mada gahana unta penna ape game janadhi pathi thumani

  • @ChamithPerera-n9p
    @ChamithPerera-n9p 2 หลายเดือนก่อน

    Aaaaa....hiru.....kohomada aayeth patangattada......oyala baya novi inna.....npp vade karai gaanata

  • @BecilJayaratne
    @BecilJayaratne 2 หลายเดือนก่อน

    hiru tv ත්‍රස්තවාදී සංවිධාන ප්‍රවර්ධනය කරනවාද???? නැත්නම් වැඩසටහන පුරාවටම ත්‍රස්තවාදී පසුබිමක් දමා තිබීමෙන් මේ ඔවුන්ගේ සංවිධානය hiru tv ප්‍රවර්ධනය කරනවා නේද? hiru tv නොමිලේම ත්‍රස්තවාදී සංවිධානයේ ඇඩ් එකක් දාලා😂😂😂😮😮😮😮😮

  • @LakshithaPradeep-o4q
    @LakshithaPradeep-o4q 2 หลายเดือนก่อน

    Akd ape jandhi pathi

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 2 หลายเดือนก่อน

    Malimawe jvp karayo wagima kadinal sambandai

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 หลายเดือนก่อน +17

    😂 ලපයගෙ ටීම් එකේ පොරක්,ඕකට කාදිනලයත් සම්බන්දයි

    • @mangalikagalmangoda547
      @mangalikagalmangoda547 2 หลายเดือนก่อน +3

      ඔයා මාර දක්ෂයි අනේ

    • @rajikajeewantha234
      @rajikajeewantha234 2 หลายเดือนก่อน +2

      පරිස්සමින් බබා

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +2

      ඔයත් සම්බන්දයි වගේ

    • @10kchallenge_0videos_1month
      @10kchallenge_0videos_1month 2 หลายเดือนก่อน

      බලාගෙන ඇන්‍ටී

    • @Priyaganegoda
      @Priyaganegoda 2 หลายเดือนก่อน

      Ow ayalata owa hodata purudi ne

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 หลายเดือนก่อน

    Suba RATTRIYAK hiru TV siyalu danatama daweyana arakksa wa I🙏🙏🙏🙏🙏