Suwandai Mal | සුවඳයි මල් | Samantha Perera ft. Indika Upamali | Sandaru Suyamaya
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2024
- Concept and Directed by Chinthaka Anuruddha on behalf of Rupavahini
Suwandai Mal - Samantha Perera ft. Indika Upamali
Band : Nalaka Sajee with Grade 14
#RooTunes #RupavahiniMusical #Rupavahini
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official TH-cam Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
රැය උදාවී සිත මනෝද්වාරයේ
යහන්ගත වූ මොහොතේ
උදාවන සීත හිමිදිරියේදී
ගතට දැනෙනා සුව
අපමණ වේ.....
සිතට දැනෙනා සුව
අපමණ වේ....
සිත අපේ ඒවාගෙයි
පහන් වූ හිමිදිරියේ සිට
අතරක් නොනැවතී...
සය දොරකම උපදවන
සිතුවිල්ලෙන් වෙහසවී
සිත මනෝද්වාරයේදී
නිදි දෙව්දුවට වසඟ වු කල
උදාවන සීත හිමිදිරියේදී
කයට දැනෙනා සුව
අපමණ වේ......
සිතට දැනෙනා සුව
අපමණ වේ....
ජීවක....
නින්දට පත්වනවිට සිතට වෙන දේ සහ ගතේ සිතේ වෙහෙස නිවෙන්නේ නින්ද නිසා බවයි මින් කියවෙන්නේ.
NALAKA WITH GRADE 14 EXCELLENT.................. MR SAMANTHA AND MS INDIKA ,LEGENDARY ,LOVE U ALL...
අනෙ ඒ නාට්‍යය කමල් සබීතා සිරසෙ ගියෙ මාරම ආසාවෙන් බැලුව...
❤❤❤❤❤❤❤❤
Tribute to legend " Jackson anthony ❤❤
Super arrangement 🙌🤙🤙❤️
❤
සුවදයි මල් සුවද සේ
මිහිරි මී පැණි වගේ
ජිවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
සුවදයි මල් සුවද සේ
මිහිරි මී පැණි වගේ
ජිවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිදුයි
ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු.. පුදින්න..වාගෙයි
සුවදයි මල් සුවද සේ
මිහිරි මී පැණි වගේ
ජිවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
දිය කඩිති නීල්බර උනේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි
උන් එක්ක යාලුයි
පීනන්න.. දිය කඩිති.. ගානේ
සුවදයි මල් සුවද සේ
මිහිරි මී පැණි වගේ
ජිවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
සුවදයි මල් සුවද සේ
මිහිරි මී පැණි වගේ
ජිවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
@Ceylon_Reels