සිහින ඇත්තටම මිනෝලි ගේ ළමයා ද....DNA එකට මොකද වෙන්නේ...|Weekly Discussion.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • හිත ළග හිනැහුණා
    Every Weekdays @ 8.pm
    Sirasa TV👍❤️
    අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා
    තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි
    නිෂ්පාදනය :Time & Space Production
    කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි
    සංස්කරණය :විශාර නිශ්ශංක
    වර්න සංයෝජනය: කෝසල නවරත්න
    කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර
    සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ
    වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක
    සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/රුමේශ් මදුශංක
    නිශ්පාදන කලමනාකරනය :ගිහාන් පෙරේරා/ ඉසුරු රුවන්
    EmashaHans ,hitha langa hinahuna 368,hitha langa hinahuna,
    hitha langa hinahuna today,hitha langa hinahuna yesterday,
    hitha langa hinahuna episode 1,hitha langa hinahuna today episode,හිත ළඟ හිනැහුණා,Hitha Langa Hinahuna,drama making,hitha laga hinahuna yesterday
    sinhal drama,hitha langa hinahuna actors,dna report,drama hit seens,sinhala drama,Weekly Discussion,actress Discussion,

ความคิดเห็น • 737

  • @user-ic3zr6rp7o
    @user-ic3zr6rp7o ปีที่แล้ว +248

    මිනොලිගේ ලමයා වෙනවට කමති අපි.👍

    • @champpeiris1912
      @champpeiris1912 ปีที่แล้ว +2

      ❤❤❤

    • @shandrashandra9868
      @shandrashandra9868 ปีที่แล้ว +1

      අනේ සිහින minolige පුතා වෙන්න ඕන මාරු කර nna එපා

    • @SiriyawathiKumari-tw2lo
      @SiriyawathiKumari-tw2lo ปีที่แล้ว +1

      Ane sihina minoligema putha wennama oni aw asaranya❤

    • @SiriyawathiKumari-tw2lo
      @SiriyawathiKumari-tw2lo ปีที่แล้ว +1

      Vidalta wenaskam karannsth epa

    • @nulumhemamali
      @nulumhemamali ปีที่แล้ว +1

      DNA report eke maru karoth ehema api balana eke nawath wanawa.

  • @menikaathapattu8819
    @menikaathapattu8819 ปีที่แล้ว +163

    මේ කතාව බලන්නේ අාසාවෙන් .. DNA වෙනස් කරලා සිහින මිනොලිගේ නෙමේ කිවොත් කතාව බලන හැමොටම එපා වෙයි...

    • @nethudasanayaka344
      @nethudasanayaka344 ปีที่แล้ว

      Ane DNA aka wenas karana apa. Please. Ehema unoth kathawa apita apa wei

    • @nethudasanayaka344
      @nethudasanayaka344 ปีที่แล้ว

      Minoli ge charitheta mama hari adare.kelin theerana ganna hitha hoda kenek. I wish your follow your

    • @janakaroshan7539
      @janakaroshan7539 ปีที่แล้ว

      Aniwa

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 ปีที่แล้ว +189

    සිහින මිනොලි පුතා වෙන්න ..එක වෙනස් කරන්න එපා ...එහෙම වෙනස් උනොත් අපි කතාව අයෙ බලන්නෑ... ෂුවර්

    • @nisansalasewwandi-ui6mg
      @nisansalasewwandi-ui6mg ปีที่แล้ว +3

      ඔව්. අපි බලනේ නැ

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම බලන්නෙත් නැ අන් ලයික් , අන් සබ්ස්ක්‍රයිබ් තමා චැනල් එක

    • @manojpushpakumara4559
      @manojpushpakumara4559 ปีที่แล้ว +1

      Aniwaren

    • @roshanjanaka2635
      @roshanjanaka2635 ปีที่แล้ว

      Kathawa.chora.karanna.epa.rasanga.aiya

    • @ManelWeerasuriya-n9m
      @ManelWeerasuriya-n9m ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @nishanti3613
    @nishanti3613 ปีที่แล้ว +123

    dna එක වෙනස් කරන්න එපා අපිට දුක හිතෙයි කතාව එපා වෙයි ඔයාලාට බුදු සරනයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinivihanga
    @dilinivihanga ปีที่แล้ว +65

    DNA වෙනස් කරන්න එපා....කතාව ලස්සනට ඉවර කරන්න...හැමෝටම ආදරෙයි ❤❤ ගොඩාක් ...

  • @sudarshirochana1450
    @sudarshirochana1450 ปีที่แล้ว +58

    මේක එපා කරවනවද නැද්ද කියන එක මේ DNA report එක තීරණය කරයි.

  • @hasinichathurangi2214
    @hasinichathurangi2214 ปีที่แล้ว +79

    අනේ මහේෂ් අය්යේ වැඳලා කියන්නම් අපි හැමොම කැමති මිනොලිගේ දරැවා සිහින වෙනවට😍😘😘ඒක වෙනස් වුනොත් ගොඩක් අයට එපා වේවි.
    ලොකු කුතුහලය තියෙනවා..අපි බලාපොරොත්තු වෙනවා..DNA එක අපිට සතුටුදායක දෙයක් ලැබේවි කියලා...එහෙම වුනොත් ලොකු ප්‍රතිචාරයක් ලැබේවි ඒ තුල

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +51

    Director ට තමයි කෙලින්ම කියන්නේ සිහිනගෙ DNA report එක වෙනස් කරල විතරක් අහුවෙන්න එපා ඔන්න ..කෙලින්ම කිව්ව..😂😂😂

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +78

    මිනෝලි වැටෙනකොටනම් අපිට දුක හිතුණා බයත් හිතුණා හැබැයි ලලා වැටුනොත් නම් මාරම සතුටක් දැනේවි😂😂😂

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +18

    අපිට ඕනි මිනෝලි අම්මගෙයි සිහින පුතාගෙයි අධි සන්වේදි ආදරණිය Episodes ඉදිරියට.
    කොල්ලන්ගේ කෙල්ලන්ගේ ආදරේ වගේද අම්මේකුයි පුතෙකුගෙයි Love එක.

  • @ruchikarathnayaka3634
    @ruchikarathnayaka3634 ปีที่แล้ว +51

    අපි කවදවත් දන්නවානේ මේ සිහින මිනෝලිගේ ලමයා කියලා එක වෙනස් කරොත් අපිට කතාව එපා වෙයි මොකද පව් සිහිනයි.මිනෝලි .එහෙම උනොත් මෙකත් අයේ බලන්නේ නැ .

  • @hirunishashikala9785
    @hirunishashikala9785 ปีที่แล้ว +54

    අනේ අපි කැමතියි සිහින දරැවා වෙනවට වෙනස් කරන්න එපා❤❤❤

  • @nirmalajayathilaka9907
    @nirmalajayathilaka9907 ปีที่แล้ว +15

    මිනෝලිගෙ පුතා සිහිනම වෙන්න ඕනෙ . මිනෝලිට හරිම ආදරෙයි ❤️❤️❤️

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 ปีที่แล้ว +20

    අපිට දැන් මේ කතාව නිසා පිස්සු හැදිලා ඉන්නේ දෙවියනේ කාලෙකට පස්සේ පිස්සුවෙන් බලන ලස්සන ස්ටෝරි එකක් ❤️❤️❤️ප්ලීස් dna වෙනස් කරන්න එපා

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 ปีที่แล้ว +96

    DNA නම් වෙනස් කරන්න එපා. අපිට heart attack හැදෙයි

    • @nalinkumara2061
      @nalinkumara2061 ปีที่แล้ว

      DNA wenas karnna karnna epa aniwa aye balnne

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว +24

    එදා දුන්න ඒ සතුට අද Dna එක නිසා අපිට නැති කරන්න එපා.සිහින මිනෙි්ලිගේ පුතාම වේවා

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +11

    වඩිවෙල් ව නැවත කතාවට ගේන්න කියලා ඩිරෙක්ට ගෙන් ඉල්ලා සිටිමී 😔💕❤

    • @Shiromi7613
      @Shiromi7613 ปีที่แล้ว +1

      Aniwaryanma 👍

  • @mdnirosha
    @mdnirosha ปีที่แล้ว +16

    DNA රිපෝට් එක වෙනස් උනොත් මේ කතාව ගොඩක් අය බලනෙකන් නෑ..

  • @madusamaraweera782
    @madusamaraweera782 ปีที่แล้ว +37

    සල්ලි පොකුරු වලට රසිකයන්ව යවනවද නැත්තම් දිගටම මේ කතාවත් එක්ක තියා ගන්නවද කියන එක dna රිපෝට් එකත් එක්ක තිරණය වෙයි...

  • @dilrukshiarukgoda2988
    @dilrukshiarukgoda2988 ปีที่แล้ว +20

    මම මිනෝලිට (අාශිට) අාදරය කරන්න පටන් ගන්නේ මෙ කථාව නිසා. ❤❤❤ DNA වෙනස් කරන්න එපා. මම බලාගෙන ඉන්නේ ලාලාගේ මුණ වෙනස් වන හැටි. එත් ඔක්කොටම අාදරේයි. ❤❤❤❤

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +23

    වෙන කිසිම චරිතයක් ඕනේ නෑ ලලාට පිස්සු හැදිලා සිහින ලග වැද වැටිලා සමාව ගද්දි මිනෝලි ලලාට පයින් එකක් ගහලා එලවනවා බලන්න තිබුනනම් ඇති.😂❤

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣😅😂👍👍👍👍

    • @Dinu472
      @Dinu472 ปีที่แล้ว +1

      පුදුම ආසාවක් නෙ තියෙන්නෙ

    • @miyurigamage8205
      @miyurigamage8205 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 ปีที่แล้ว

      🤣😂😅😄😀😁🤣😂🤣😂

    • @maheeshikalakmali8949
      @maheeshikalakmali8949 ปีที่แล้ว

      අනේ ඒකනම් මරු

  • @wmsk5745
    @wmsk5745 ปีที่แล้ว +17

    විශාල්වත් තියාගන්න ගෙදර පව් එයා,සිහින බේබිවත් ගේන්න ගෙදර,සයුරිට ලේලිගෙ තැන දෙන්න මිනෝ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Chanidasanayake
      @Chanidasanayake ปีที่แล้ว +1

      හෑපෝ එහෙම නම් වෙන්න එපා....😂😂 විශාල් එලියට... සයුරි ඔය ඉන්න විදිහටම හිටියහම ඇති...😂

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +41

    DNA report වැරදියි කිව්වොත් කතාව බලන එක නතර කරනව වගේම ඔයාගෙ චැනල් එකත් unsubscribe කරනව හරිය..😅😅😅

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว +28

    ඇත්තටම අපි ආදරයෙන් බලන කතාවක්. ඒ හැමදෙනාම තම තමන්ගේ චරිත වලට හරියටම සාදාරනයක් කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤. තෙරුවන් සරණයි. මම සයිප්‍රස්

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +5

    සිහිනගෙ D N A ,මිනෝලිට match විය යුතුයි.But, විශල් replaceනොවිය යුතුයි.මිනෝලිගේ ආදරය පුතුන් දෙදෙනාට ම ලැබී,සිහින,විශල් සුන්දර සොයුරුපෙම අපෙ දෙනෙත් තෙත් කරන මොහොතක් මතු යම් දිනයෙක ඇතිවේවා!!!😊

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +17

    DNA වෙනස් කරන්න එපා අප්පා අපි ආසාවෙන් ඉන්නෙ දුක් වින්ද සිහින සැප විදිනවා ලස්සනට ඉන්නවා බලන්න....

  • @maduaimatathmadu1495
    @maduaimatathmadu1495 ปีที่แล้ว +17

    සිහිනගෙ DNA එක වෙනස් ⁣කරොත් අයේ බලන්නෙ නෑ කතාව

  • @uththaradilini1572
    @uththaradilini1572 ปีที่แล้ว +7

    කතාව අදින්න නම් එපා. DNA එක වෙනස් උනොත් නම් කතාව එපා වෙයි. මාර ආසාවෙන් බලන්නෙ මේ කතාව❤

  • @patmab9422
    @patmab9422 ปีที่แล้ว +13

    මිනොලිගේ දරුවා සිහින වෙන්න වෙනත් කෙනෙක් වෙන්න ඵපා ❤❤❤

  • @sankalpanidodangoda9404
    @sankalpanidodangoda9404 ปีที่แล้ว +4

    DNA report එක මාරු වුනොත් නම් ආයෙ මේ කතාව බලන්නෙ නැහැ,ඔයාලට වඩා අපි මේ කතාවට ආදරෙයි❤❤❤❤අපිට අසාධාරණයක් කරන්න එපා😢😢😢😢

  • @NilminiKumari-ud2cy
    @NilminiKumari-ud2cy ปีที่แล้ว +14

    ඔයාලා චරිත වලට පණ පොවන විදියට ඒ චරිත වගේම ඔයාලටත් අපේ හිත්වල ජීවත් වෙනවා.ගොඩක් දක්ෂයි ඔයාලා.ගොඩක් නාට්‍ය වල වගේ අනවශ්‍ය විදියට වෙනස් කරලා කතාව ඇදලා මේ වටිනාකම නැති කරන්න නම් එපා.ඇත්තටම මිනොලිගේ චරිතයට ඔයා පුදුම සාධාරණයක් කරන්නේ.සම්මාන ලැබීය යුතු චරිතයක්.

  • @nihalsurasenanihalsurasena469
    @nihalsurasenanihalsurasena469 ปีที่แล้ว +15

    සිහින නොවුනොත් ආයේ කතාව බලන්නෙ නෑ😢

  • @isharahevavitharana-tf1bk
    @isharahevavitharana-tf1bk ปีที่แล้ว +1

    මිනෝලිගේ දරුවා සිහින වෙන්නම ඕනි ලලා හිඟන්නා කියලා කතා කලේ ඒ අහිංසක කොල්ලට අපේ විසාල්ට මං මේ කතාවේදි හරිම ආදරෙයි හැබැයි සංසාරිනි එකේ නම් ජරාම චරිතයක් කරන්නෙ ආදරෙයි ගොඩක් මං කුවෙට් එකේ ඉදන්

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +22

    ප්‍රේෂකයා බලාපොරොත්තු වෙන දේම සිද්ධ වුනොත් තමයිටෙලි නාට්‍යයක් සදාකාලිකව හදවතේ රැදෙන්නේ❤

  • @nilearosh3222
    @nilearosh3222 ปีที่แล้ว +14

    DNA වෙනස් කරොත් අපි නම් බලන්නේ නැහැ

  • @jenniferalexanderliz6764
    @jenniferalexanderliz6764 ปีที่แล้ว +19

    DNA වෙනස් කරලා අපිව මරන්ඩ නම් එපා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangani772
    @priyangani772 ปีที่แล้ว +7

    මිනෝලිගේ පුතා සිහින උනොත් විසාල්ට වෙනසක් නොකර සහෝදරයෝ දෙන්නා ලස්සනට ඉන්නවා දකින්නයී ඕන

  • @chandimashiromigamage..6971
    @chandimashiromigamage..6971 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සන කතාව ගොඩාක් ලස්සනට හැමදාම මතකයේ රැදෙන හදවත කොනිතිගහන කතාවක් කරලා ඉවර කරන්න ..හැමෝන්ටම සාදාරණයක් වෙන විදියට ...සියලුම දෙනාට බුදුසරණයි ...ආදරෙයි ගොඩාක් ...❤️❤️❤️

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +8

    ආසවෙන් බලන පුදුම ලස්සන කතාවක් මිනෝලි නිසාමයි මේ තරම් ඇබ්බැහි උනේ❤

  • @inokawickramasinghe1444
    @inokawickramasinghe1444 ปีที่แล้ว +6

    සිහින අපි share කරන්නේ DNA report එක බලල කොල්ලෝ...

  • @soamsa9925
    @soamsa9925 ปีที่แล้ว +1

    මමත් මෙි නාටිටිය බලන්නේ කුවෙිටිවල ඉදලා පෙලක් වෙිලාවට ගෙදරින් වැඩත් අමතක වෙිනවා කොහොම හරි නාටිටිය බලලා තමයිඅනික් වැඩකරන්නේ ස්තුති❤❤❤❤❤❤

  • @kusumThilakarathnaThilak-sn6zc
    @kusumThilakarathnaThilak-sn6zc ปีที่แล้ว +4

    අනේ සිහින මිනෝලිගේ පුතා වෙන්න එක වෙනස් වෙන්න එපා ගොඩාක් ආදරේන් බලනවා ලස්සන කතාව විසාල් සිහින හැමදාම සතුටින් ඉදීනෙද තෙරුවන් සරණයි සියලුම දෙනාටම සුබ දවසක් වේවා

  • @susanthapremachandra23
    @susanthapremachandra23 ปีที่แล้ว +11

    DNA එක වෙනස් කරොත් අයේ කාතාව බලන්නේ නැ සල්ලි පොකුරු බලනවා

  • @priyanjaliperera3729
    @priyanjaliperera3729 ปีที่แล้ว +3

    මට හිතෙන්නෙ හොද අවසානයක් දෙයි ඔයාල.❤මෙච්චර ඉක්මනට රහස් එලිකලා කියන්නෙ ඕකත් ලස්සනටම කරයි.❤❤

  • @dulanjanidilhani
    @dulanjanidilhani ปีที่แล้ว +11

    සිහින මිනොලිගේ පුතා නෙවෙයි කියලා DNA වෙනස් කලොත් අපි ආයේ කාතාව බලන්නෙ නෑ.

  • @ncchandani6061
    @ncchandani6061 ปีที่แล้ว +6

    අනේ DNA වෙනස් කරන්න එපා එගෙම උනොත් කතා වැඩක් නැ අදරෙයි ඔක්කොටම❤❤❤❤❤❤❤

  • @chamindapunchihewa8491
    @chamindapunchihewa8491 ปีที่แล้ว +2

    මිනෝලීගෙ පුතා සිහින වෙනවට අපි කැමතියි විශාල්ටත් වෙනස් කමක් කරන්න එපා එතකොට මිනෝලි great mother කෙනෙක් අනේ DNA positive වෙන්න ඕනි අනිවාර්යයෙන් ❤

  • @iranganisagarika4389
    @iranganisagarika4389 ปีที่แล้ว +2

    නම් කැමතියි සිහිනයි විසලුයි දෙන්නම පුතාලා විදියට පිළිගෙන දේවකයි මිනෝලියි එකතු කරලා ලස්සන පවුලක් හදන්න ,හැබැයි ලලා නම් එපා වෙනවා ,තෙරැවන් සරණයි හැමෝටම

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 ปีที่แล้ว +25

    යෝජනා චෝදනා නෙවෙයි 😂 DNA වෙනස් උනොත් කෙලින්ම බෙල්ලෙන්ම අල්ල ගන්නෙ 😂😂😂😂

  • @sardhahewavitharana1773
    @sardhahewavitharana1773 ปีที่แล้ว +6

    සිහින මිනෝලිගෙ පුතා නොවුණොත් DNA රිපෝට් එකෙන් අපි බලන්නෙ නෑ කතාව . මුල ඉඳලාම විල්බට් ඉඟි දුන්නේ සිහින මිනෝලිගෙ පුතා විදිහට

  • @inokanilmini2970
    @inokanilmini2970 ปีที่แล้ว +26

    Dna බොරු nam ay meka නොබලා සල්ලි පොකුරු බලනවා ❤❤❤❤

  • @samaralathakareyawasam8275
    @samaralathakareyawasam8275 ปีที่แล้ว +1

    මිනෝලිගේ දරැවා සිහින තමයි .ඒ ලමයා දුක් විදින හැටියට ඒ ලමයට ඉක්මනින් සාදාරනය වෙන්න ඕන .මිනෝලි විශාල්ටත් සාදාරනයක් කරයි කියලා හිතෙනවා .විසිරිලා තියෙන පවුල එකතු වෙනවටයි මම කැමති .ඒ අතරින් ලලාට වෙන්නේ මොකද කියලා බලා ඉන්නේ .සෙනසුරාදා ඉරිදා ඉක්මනින් ගෙවෙන්න කියලා බලාගෙන ඉන්නවා .රට ඉන්න අපට එකම සතුට මෙච්චරයි .තෙරැවන් සරනයි හැමෝටම .ආදරෙයි ගොඩක් .❤❤❤❤❤

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว +4

    මිනෝලි අම්මගෙයි සිහින පුතාගේයී ආදරේ බලම්න ආසයි❤❤❤ආයේත් කියන්නේ ඔයාගේ නලුනිලියන්ගේ තේරීම සුපර් කතාව බලන්න තව තවත් පාටකයෝ එකතු වෙන්න ඒතරමට මේ කතාව ලස්සනයි❤❤❤❤

  • @SansalaMaduwanthi-g9f
    @SansalaMaduwanthi-g9f ปีที่แล้ว +2

    හිත ලග හිනැහුනා කියන්නෙ පිස්ස්‍ුවෙන් වගේ බලන කතාවක් සිහින මිනෝලිගෙ පුතා වෙන්න ඔෝනෙ😢 8:47

  • @danushkanuwan8039
    @danushkanuwan8039 ปีที่แล้ว +1

    විශාල් ගෙවපු සැප සිහිනටත් ගෙවනවා බලන්න ආසයි අපි, ඒ වෙනස් වීම තමයි අපි මෙච්චර කල් බලන් හිටියේ..

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +4

    ඔයාලගේ කැපවිමට , හදවතින්ම ස්තුති. මිනෝලිට පණ 💙 Acting , face expressions patta supiri .

  • @happykittens2294
    @happykittens2294 ปีที่แล้ว +3

    I am watching this Drama from abroad. Minoli dont reduce your love towards Vishal. I feel very sorry about Vishal. Minoli's acting is excellent. She should get the best actress award. Also these two boys Sihina and Vishal , they are also very talented. Also Devaka's acting is excellent.

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 ปีที่แล้ว +2

    අපිත් ආසාවෙන් බලන එකම කතාව හැබැයි DNA එක වෙනස්කරලා අපට කතාව එපාකරවන්ඩනන් එපා සිහිනටයි මිනොලිටයි අපි ගොඩාක් ආදරෙයි ❤❤

  • @AyomikaIvoni-c8g
    @AyomikaIvoni-c8g ปีที่แล้ว +8

    Director oya gana ගොඩක් සතුටුයි eth dna එක වෙනස් කරන්න epa etakota apita කතාව epa wei. Good job go excellent

  • @dinuk5868
    @dinuk5868 ปีที่แล้ว +8

    DNA වෙනස් කරන්න එපා... කතාවත් එපා වෙයි...වෙන වෙන චරිත ගෙනාවට කමක්නෑ DNA වෙනස් කරන්න එපා.... සිහින මිනොලී නිසා කතාව බලන්නේ අපි..

  • @mihirangammm
    @mihirangammm ปีที่แล้ว +2

    නිෂ්පාදකයෙක් විදියට ඔබ ඉතා සාර්ථකයි නමුත් කතාව ලියන එකා නම් සුවර් ම නෑ මොකද කියා දෙන්න ආදරේ තරම් ඉතාම ම ලස්සන ආදරණිය කතාවක් බිංදුවටම විනාශ කරල දාපු විදියට මේක විනාශ කරන්න දෙන්න එපා කියන ආදරණිය ඉල්ලිම ඉල්ලනව.

  • @hmpkumariherath6771
    @hmpkumariherath6771 ปีที่แล้ว +5

    ❤❤ වැඩ ඈරිලා ආව ගමන් මුලින් ම කරන්නේ drama එක බලන්න එක❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +1

    ඔයාලගේ එකමුතු කමට Team work එකට සතුටුයි. මිනෝලිව මේ පාර දක්ශම නිලියට හිමි සම්මානය අරන් දෙන්න ඕනි. හොදම නාට්‍ය වෙන්නත් ඕනි. ඒ නිසා ඔබ මහේශ් මහත්තයාට කියන්න කතාව එකතැන පල් කරලා ඇඳන් යන්න එපා කියලා එක එක චරිත ගෙනත් දාගෙන . වසරේ හොදම ටෙලි නාට්‍ය කරන්න ඕනි පාර දිගේ වගේ. සිහිනව කොන්ද පණ ඇති කොල්ලෙක් කරන්න අම්මා වගේ. වැඩ කරන අතර තුර හොරෙන් බලන්නේ ටක් ගාලා ඇවිත්. 24 hours very responsibility Carefull job කරන ගමන් . 💙🇮🇱💙

  • @chamilamillawithanachchi3754
    @chamilamillawithanachchi3754 ปีที่แล้ว +5

    Since I left SL 12 years back this is the only SL drama I’m watching right now..(bcoz my mom ask me to watch this.) has excellent, realistic acting of all the main and sub characters..hats off for all of your hard work ..also waiting to see Sihina as Minoli’s son too

  • @Methu_girl
    @Methu_girl ปีที่แล้ว +1

    D.N. A වෙනස් කරන්න එපා. සිහින මිනෝලි ගේ දරුවා වෙන්නම ඕන. එහෙම උනොත් කතාව බලන්න එපා වෙයි. ලලා මේක දැනගෙන ලලා මලා වෙන හැටි බලන්න තමයි වැඩිපුරම කැමත්තේ ඉන්නේ❤

  • @pradeeprathnasiri5099
    @pradeeprathnasiri5099 ปีที่แล้ว +2

    මාත් ආසාවෙන් බලන කතාවක්.හරි ආසයි,ඔයාලා ඔක්කොම හරි ලස්සනට හැම චරිත්‍යක්ම කරනවා ,ඔයාට සුභ පතනවා,බුදුසරණයි!

  • @ireshamadushani
    @ireshamadushani ปีที่แล้ว +2

    මම ටෙලිඩ්‍රාමා බලන එක නැවත්තුවේ 2012 දී..ඊට පස්සේ මේක තමයි බලන්න ගත්තේ.එපා කරවන්න නම් එපා හොදේ

  • @user-vo9qt8rh8m
    @user-vo9qt8rh8m ปีที่แล้ว +6

    කතාව ඉවර වෙනක්ම්ම ආසාවෙන් අහගෙන හිටියා❤

  • @priyangakumari4703
    @priyangakumari4703 ปีที่แล้ว +2

    මම නම් බලාගෙන කුවේට් ඉදලා ලලාට මොකද වෙන්නේ කියලා මිනෝලි මැඩම්ගෙන් ලලාට හොද කනේ පාරක් වැදෙන්න කියලා මොකද ලලා සිහිනට ගොඩාක් දුක් දුන්නා 😢...

  • @nurakadama5795
    @nurakadama5795 ปีที่แล้ว +1

    හැමදාමත් හොද කතා ලියන්න අැත්තටම අපි හදවතින්ම ඔයාලට අාදරේයි අැත්තටම මිනොලි කියන්නෙ නියම අමිමා කෙනෙක් මමත් අමිමා කෙනෙක් අැත්තටම රටින් පිට ඉන්න අපිට දරැදුක ගොඩාක් දැනෙනවා මිනොලි අඩනකොට මටත් කොඩක් අැඩුනු තැන් තිබුනා ඵ් වගෙම සයුරි කියන කොට මෙි මැඩමිගේ පුතා කියලා එ වෙිලාවෙි මිනොට වගෙම මටත් පුදුම සතුටක් දැනුනා අනේ එ සතුට නැති කරන්න එපා සිහින මිනොලිගේම පුතා කරන්න ඔයාලා හැමොටම බුදු සරණයි මම සවිදියෙ ඉදන් ඔයාලගේ කතාව බලන කෙනෙක් ❤❤❤❤

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 ปีที่แล้ว +4

    එච්චරට ආදරේ කරන fans ලට DNA වෙනස් කරලා කතාව ජරා කරන්න එපා 😒

  • @mihirangammm
    @mihirangammm ปีที่แล้ว +5

    ලාලා වැටෙන එක. ඒකනං ටිකක් දිගට ඕනෙ හොදේ. 😍😂😂

  • @Savee803
    @Savee803 ปีที่แล้ว +1

    මෙහෙමය් ලලා පුලුවන් තරම් දුක්වෙන්න ඕනා කරපුවට.සිහින මිනෝලිගේ පුතා විදියට ඉස්සරහට එනකොට ඔය බබා ගතිය අඩුවෙන්න ඕනා. කිරුලිවනම් සෙට් කරන්න එපා.සයුරිත් එපා සයුරිට සහෝදරියක්ට වගේ සලකනවනම් හොදයි .අන්තිමට මිනෝ,දේවක,සිහින ,විශාල් එක පව්ලක් වගේ ඉන්නවනම් අපි ආසයි 😘💖💖💖

  • @slborn2killyt446
    @slborn2killyt446 ปีที่แล้ว +1

    Aapita ඕනේ sihanaa පුතා vela අයියා i malli සතුටින් ඉන්නවා දකින්නට apita ඕනේ 😊😊❤😊😊😊😊😊 ජයවේවා 😊😊❤❤

  • @DinushaVidanage-kq1ko
    @DinushaVidanage-kq1ko ปีที่แล้ว +1

    හැමදාම නොවරදවාම බලනවා.ඒත් මේ සතියේ ,මේ සතියේ කියලා රවට්ටන්න එපා.එහෙම වුනොත් මෙච්චර ආසවෙන් බලන එක එපා වෙයි...

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw ปีที่แล้ว +1

    ජීවත් වෙන චරිත ...
    ඇත්තටම හරිම සුන්දරයි ...
    සදාකලික මතක සටහන් අතරට මේ කතාව එකතු වෙනවා නොඅනුමානයි ...

  • @shiranikusumalatha709
    @shiranikusumalatha709 ปีที่แล้ว +2

    DNA වෙනස් කරන්න නම් එපා..මට ප්‍රෙශර් වැඩි වෙයි..හැමෝටම ආදරෙයි ❤❤❤

  • @niman604
    @niman604 ปีที่แล้ว +4

    අනේ ඕව් මමත් රට‍ ඉන්නේ හැම දාමබලනවා DNA වෙනස් උනොත් බලන්නේ නැ 😂

  • @nimaliashoka5972
    @nimaliashoka5972 ปีที่แล้ว +3

    දැන් ගොඩක් බලන් ඉන්නේ ලලාගේ මුණ බලන්න ඇත්ත දැනගත් පස්සේ

  • @chamaleesilva893
    @chamaleesilva893 ปีที่แล้ว +1

    Mama balan inne ediriyata සිහින minolige පුතා වෙනවා දකින්නට තව දෙයක් සිහින විසල් සහෝදර විදිහට ඉන්නවා dakinna ආදරෙයි oyala සියලු denata suba pathanawa

  • @namalisagarika871
    @namalisagarika871 ปีที่แล้ว +3

    අම්බෝ පෝන් එකේ ඩෙටා නැතුව හස්බන් එක්ක මරාගෙන කාඩ් එක දාගෙන ලැස්ති වුනේ අද DNA එක නම් වෙනස් කරන්න එපා.😢😢

  • @thejaniwanthifernando1771
    @thejaniwanthifernando1771 ปีที่แล้ว +1

    DNA එක වෙනස් කරලා මේක නීලපබලු වගේ කරන්න එපා. ලස්සන බලන්න පුළුවන් කතාවකට තියෙන්නේ මේක විතරයි. කියා දෙන්න ආදරේ කථාවත් එපා කරවනවා. මේකට තියෙන ආදරේ නැති කර ගන්න එපා.

  • @shaniharshi2904
    @shaniharshi2904 ปีที่แล้ว +13

    Ow eka 100% විශ්වාසයි එ වගෙම මෙකෙ ඉන්න හරක් රැල dna වෙන්ස් කරනවටි අරක මෙක කියල වැලලුනට DNA එකෙන් සිහින මිනෝලිගෙ පුතා කියලා ඔප්පු වෙනවා

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 ปีที่แล้ว

      ඔයා හරක් කියන්නේ ඔයා ගොනෙක්ද? මීහරකෙක්ද? මිනිස්සුන්ගේ හැගිම් ප්‍රකාශණයට, මිනිස්සුන්ගේ අදහස් වලට හරක් කියන ඔයත් බත් කන හරකෙක් නේ යාළුවා. කාටවත් වචනයක් කියන්න පෙර තමුන්ටත් ඇගිලි 4ක් දික් වෙනවා කියන එක හිතේ තියා ගන්න. වැලලුනත් ඔයාට ගැටළුවක් නැනේ. මමත් DNA peort වෙනස් කරන්න එපා කියපු කෙනෙක්. ඒ නිසයි පිළිතුරු ලිවුවේ.

  • @user-pf9zr3su6t
    @user-pf9zr3su6t ปีที่แล้ว +3

    මමත් රට මොකද වැඩ පැත්තක තියාලා ඉවසිල්ලක් නැ වෙලාව එනකන් හැබැයි වෙනස් නම් කරන්න එපා රිපොට් එක ආදරෙයි හැමොටම 🖤🖤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආසවෙන් බලන කතාව.ඇත්තටම මිනොලිගෙ පුතා සිහින වෙන්න ඔනීනීනී අපි ආදරෙන් බලන් ඉන්නවා❤❤❤👌👌👌👌👌

  • @ahmramlan6412
    @ahmramlan6412 ปีที่แล้ว +1

    මගේ නම් බලාපොරොත්තුව මේ නාට්‍ය තුළ නළු නිළියන් මාරු නොකර වැරදි කරපු අයට දඬුවම් විඳින ආකාරයට .. චේතනා ගේ චරිතය රෝගයකින් මිය යන එකත් විශාල් රට හැර යන එකත් නැනෝ අංගොඩ යන එකත් දේවක+ මිනෝලි එකතුවී සිහින +කිරුලි එකතුවී සයුරි තමන් නංගි මෙන් බලාගන්න කතා සාරාංශයක්.(මගේ මතය )

  • @AyomikaIvoni-c8g
    @AyomikaIvoni-c8g ปีที่แล้ว +4

    Thanks all of team ජීවිතයේ පළමු වතාවට oyalage නිහතමානී kama dakke. Thanks all of u

    • @_Daham
      @_Daham ปีที่แล้ว

      අනේ සිහින මිනෝලිගෙ ලමයා වේවා

  • @jayanichathurika4444
    @jayanichathurika4444 ปีที่แล้ว +2

    කතාව මේ තියෙන තත්වෙන් වෙනස් කරන්න නම් එපා plz....මේ තියෙන ආදරේ ඒ විදිහටම තියාගන්න .....

  • @anuanu2064
    @anuanu2064 ปีที่แล้ว +1

    සිහින මිනොලි .ඇම්ම්.පුතා එකතු උනොත් විතරයි කතාව බලන්නේ 😢😢😢😢

  • @F.....r......p....
    @F.....r......p.... ปีที่แล้ว

    අපිත් ආසාවෙන් ඉන්නේ ඒ විස්තර එනකල්. මිනෝලි ට නම් සම්මාන ලැබෙන්නම ඕනෑ ...සිහින . විසාල් හොඳටම රගපානවා.... අනේ අපිට එපා කරවන්න එපා.. බලන්න බැරි උනොට් පහුවදා ට බලනවා.. ලස්සන අවසානය ක් දෙන්න ප්‍ර්දීප් ....ලංකාවේ ගොඩාක් බලන්නෙ මේ කටාව... ...thanks.. god bless all.

  • @asankaprasadgunarathna1060
    @asankaprasadgunarathna1060 ปีที่แล้ว +1

    DNA එක වෙනස් උනොත්නම් බලන කස්ටිය අඩුවෙයි
    අර ගමේ ගිය වඩිවේල් දැන් අාවනම් කතාව තවත් රසවත් වෙයි ලලාට සිහිනට හිඟන්න කියල කම්මුලට ගැහුවට සර් කියන්න ලැබේවා මිනෝලිගෙ නංගි(චේතනා) ගැනත් මිනෝලිට අනුකම්පාවක් අැතිවෙයි කියල හිතනවා

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +2

    මං දන්නවා මේ DNA report එක වෙනස් වුනොත් ඒක වෙනස් කරන්නේ වෙන කවුරැත් නොව ඔබ සියලු දෙන දන්නා ප්‍රදීප් රසාංග බව😅😅😅😅

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur ปีที่แล้ว

    මේ teledrama එකට ආශිකාව ගන්න හිතුව එක හරිම හොද තීරණයක් . එයා ඉතින් ඉස්සර ඉදන් හරිම දක්ශයි නෙ. කරන වැඩේට cup එක ගහන type කෙනෙක්. මතකනෙ කොහොබ add එක. අපිට මේ තාම අද වගේ මතකයිබ්😍

  • @thanujashiromi6568
    @thanujashiromi6568 ปีที่แล้ว

    මමත් හැමදාමත් වෙඩ ඉවර වෙලා බස් එකට නගින්නේ මෙි කොටස බලන්න අපිත් ආසයි සිහින මිනෝලිගේ පුතා කියන වචනය එන දවස බලන්න

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว +1

    ලස්සන ස්ක්‍රිප්ට් එකක් ඔයා ඔය කතාව ඕනවට වඩා අදින්න එපා. සයුරි කාමරෙන් එලියට එන්න විනාඩියක් යනවා අයියෝ😊

  • @c.dweerasingha3430
    @c.dweerasingha3430 ปีที่แล้ว

    මේ කතාව ගොඩක්ම ආසාවෙන් බැලුවා.. dna reportඑක වෙනස් උනොත් බලන්නෙ නම් නෑමයි

  • @DinushaVidanage-kq1ko
    @DinushaVidanage-kq1ko ปีที่แล้ว

    තව දෙයක් මේකෙදි මිනිස්සුන්ට යම් ආදර්ශයක් දෙන්න පුළුවන් වෙන්නේ,සිහිනව දේපල නැ කියලා අහක දාපු මිනිස්සුන්ට වෙන දේ .එහෙම අයට ආගම දහම අනුව වෙන දේ පෙන්වන්න පුළුවන් නම් අද කාලේ හැටියට ගොඩක් වටිනවා.නිකන් ඉවර වෙන බොලද කතා වලට වඩා ඒක ගොඩක් වටිනවා...❤

  • @dilmimayashi814
    @dilmimayashi814 ปีที่แล้ว +1

    Dna.වෙනස් කරන්න එපා සිහින ව තවත් අසරණ කරන්න එපා මිනෝලි ත් පව් මම ආසයි සිහින යි මිනෝලි යි එකට වැඩ කරනවා බලන්න

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 ปีที่แล้ว +1

    DNA වෙනස් කරන්න එපා. ලමයි දෙන්නටම සාදාරනයක් වෙන්න ඕනෙ මේ දෙන්න සහෝදර කම්තියා ගත්තොත් හොදය් දේවක පව් මිනෝලි යුතුකම් ඉශ්ට තරන චරිතයක් එයා වෛර කරන එක සාදාරනයි.කොහොම උනත් පුතාල දෙන්නම තාත්තට සලකයි නේද

  • @ShyamaNanayakkara
    @ShyamaNanayakkara ปีที่แล้ว +2

    විල්බට්ට අපහස කරන්න එපෝ සිහින මිනොලිගේම විය යුතුයි