Pradeep Rasanga
Pradeep Rasanga
  • 39
  • 1 210 281
කිරුළි අයින් වුනේ ඇයි....|Hitha Langa Hinahuna @shenayavanhoffsv@AshikaMathasinghe @EmashaHans
ආන්දෝලානාත්මක ප්‍රකාශයක් ...
Every Weekdays @ 8.pm
Sirasa TV👍❤️
අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා
තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි
නිෂ්පාදනය :Time & Space Production
කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි
සංස්කරණය :විශාර නිශ්ශංක
වර්න සංයෝජනය: කෝසල නවරත්න
කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර
සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ
වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක
සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/රුමේශ් මදුශංක
නිශ්පාදන කලමනාකරනය :ගිහාන් පෙරේරා/ ඉසුරු රුවන්
hitha langa hinahuna,hitha langa hinahuna sirasa tv,hitha langa hinahuna live,sirasa tv hitha langa hinahuna,hitha langa hinahuna episode,hinahuna,hitha langa hinahuna today episode,hitha langa hinahuna 451,hitha langa hinahuna new actress,hitha langa hinehuna,shenaya vanhoff hitha langa hinahuna,hitha langa hinahuna new actress name,kiruli name,new kiruli name,real name of kiruli,kiruli,new kiruli real name,new kiruli,duneesha piyumi new kiruli
EmashaHans ,hitha langa hinahuna 368,hitha langa hinahuna,
hitha langa hinahuna today,hitha langa hinahuna yesterday,
hitha langa hinahuna episode 1,hitha langa hinahuna today episode,හිත ළඟ හිනැහුණා,Hitha Langa Hinahuna,drama making,hitha laga hinahuna yesterday sinhal drama,hitha langa hinahuna actors,hitha laga hinahuna teledrama today,hitha laga hinahuna
hitha laga hinahuna today
hitha laga hinahuna yesterday
hitha laga hinahuna today episode,hitha laga hinahuna teledrama
hitha laga hinahuna today live,hitha laga hinahuna live,New Kiruli,Episode 45,Duneesha Piyumi
มุมมอง: 254 048

วีดีโอ

හැමෝම සප්‍රයිස් වුණේ මෙහෙමයි...
มุมมอง 1.1K11 หลายเดือนก่อน
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
තාත්තේ මං ඔයාගෙ ලොකු පුතා..
มุมมอง 1.1Kปีที่แล้ว
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
රොමේන් දේවකට දුන්න ලියුම....
มุมมอง 1.3Kปีที่แล้ว

සිහින ඇත්තටම මිනෝලි ගේ ළමයා ද....DNA එකට මොකද වෙන්නේ...|Weekly Discussion.
มุมมอง 38Kปีที่แล้ว
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
මේ DNA සතියයි.... Week Trailer
มุมมอง 6Kปีที่แล้ว
Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/රුමේශ් මදුශංක නිශ...
රහස එළි වෙන පැය 10 shoot එක...
มุมมอง 18Kปีที่แล้ว
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
ඇත්තටම මිනෝලි ගේ පුතා ද සිහින...
มุมมอง 41Kปีที่แล้ว
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
ඇත්ත කියන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නෙ...@AshikaMathasinghe
มุมมอง 181Kปีที่แล้ว
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
මට සමාවෙන්න සිහින... හැදුනේ මෙහෙමයි....
มุมมอง 2.6Kปีที่แล้ว
#drama #hithalagahinahuna #sinhaladrama හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක...
මතක තියාගන්න විඳවන්න දවසක් එනවා. | Episode 418 @EmashaHans
มุมมอง 1.8Kปีที่แล้ว
#sirasatv #bestdrama #sinhaladrama හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්න...
ලලාට දුව ගැන ආදරයක් හිතිලා...@shenayavanhoffsv
มุมมอง 4.2Kปีที่แล้ว
#hithalangahinahuna #sirasatv #drama හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත...
උඹට එක විනාඩියක්වත් මේ වහල යට ඉන්න බෑ..@AshikaMathasinghe@dilinilakmali
มุมมอง 28Kปีที่แล้ว
උඹට එක විනාඩියක්වත් මේ වහල යට ඉන්න බෑ..@AshikaMathasinghe@dilinilakmali
ඇඬෙන දෙයක් ඉස්සරහට වෙන්න යන්නේ... @AshikaMathasinghe
มุมมอง 215Kปีที่แล้ว
ඇඬෙන දෙයක් ඉස්සරහට වෙන්න යන්නේ... @AshikaMathasinghe
මේක එක එකාට අම්බලමක් වුණා....@dilinilakmali @AshikaMathasinghe
มุมมอง 4.9Kปีที่แล้ว
මේක එක එකාට අම්බලමක් වුණා....@dilinilakmali @AshikaMathasinghe
හොඳක් කරන්න ගිහින් සැරටම වැදුනා..@heshanking@shenayavanhoffsv
มุมมอง 3.6Kปีที่แล้ว
හොඳක් කරන්න ගිහින් සැරටම වැදුනා..@heshanking@shenayavanhoffsv
නැනෝ අම්මගෙයි චේතනාගෙයි වලියක්... @dilinilakmali​
มุมมอง 4.9Kปีที่แล้ว
නැනෝ අම්මගෙයි චේතනාගෙයි වලියක්... @dilinilakmali​
ඔයාගේ අම්මා මට හැමදාම සැලකුවේ ඒ ගෙදර වැඩ කරන වැඩ කාරයෙකුගේ ගානට දාලා...
มุมมอง 16Kปีที่แล้ว
ඔයාගේ අම්මා මට හැමදාම සැලකුවේ ඒ ගෙදර වැඩ කරන වැඩ කාරයෙකුගේ ගානට දාලා...
තවත් රහසක් එළි වේවිද...@AshikaMathasinghe @heshanking
มุมมอง 29Kปีที่แล้ว
තවත් රහසක් එළි වේවිද...@AshikaMathasinghe @heshanking
මහපාරෙ ෂූට් එක...@EmashaHans
มุมมอง 5Kปีที่แล้ว
මහපාරෙ ෂූට් එක...@EmashaHans
කිරුළිගේ ගෙදර shooting අතරතුර....@shenayavanhoffsv
มุมมอง 1.3Kปีที่แล้ว
කිරුළිගේ ගෙදර shooting අතරතුර....@shenayavanhoffsv
රූගත කිරීම අතරතුර කාපු අච්චාරුව...
มุมมอง 894ปีที่แล้ว
රූගත කිරීම අතරතුර කාපු අච්චාරුව...
සිහින ආයි කිරුළි ළඟටද?සයුරි විශාලුයි පව්නේ...
มุมมอง 18Kปีที่แล้ว
සිහින ආයි කිරුළි ළඟටද?සයුරි විශාලුයි පව්නේ...
බස් හෝල්ට් එකේදී සිහින ගේ උපන්දිනය සමරපු හැටි...
มุมมอง 3.4Kปีที่แล้ว
බස් හෝල්ට් එකේදී සිහින ගේ උපන්දිනය සමරපු හැටි...
ඔක්කොම එකයි EPI. 08 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
มุมมอง 10Kปีที่แล้ว
ඔක්කොම එකයි EPI. 08 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 07 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
มุมมอง 14K2 ปีที่แล้ว
ඔක්කොම එකයි EPI. 07 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 06 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
มุมมอง 38K2 ปีที่แล้ว
ඔක්කොම එකයි EPI. 06 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 05 | Comedy Tele Drama | Sinhala Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
มุมมอง 88K2 ปีที่แล้ว
ඔක්කොම එකයි EPI. 05 | Comedy Tele Drama | Sinhala Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 04 | Comedy Tele Drama | Sinhala Tele Drama| pradeep Rasanga
มุมมอง 18K2 ปีที่แล้ว
ඔක්කොම එකයි EPI. 04 | Comedy Tele Drama | Sinhala Tele Drama| pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 03 | Comedy Tele Drama | Rasanga Perera
มุมมอง 46K2 ปีที่แล้ว
ඔක්කොම එකයි EPI. 03 | Comedy Tele Drama | Rasanga Perera

ความคิดเห็น

  • @user-oc8qf8jg9v
    @user-oc8qf8jg9v หลายเดือนก่อน

    රාඡ කිය අමුඩ වෙන්දේසිය 13 03 7

  • @user-bv2zb1vx3o
    @user-bv2zb1vx3o 2 หลายเดือนก่อน

    😊 .l

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 4 หลายเดือนก่อน

    අද නාට්‍යයේ හොද බිරිඳක් දුටුවා.නිකන් ඉන්න වේලාවේ යමක් මහනවා දුටුවා.අද මෙහෙම බිරින්දන් අඩුයි.පවුලේ මුදල් නාස්තිකරන මොකෙකුට හරි ෆෝන් එක කනේ ගහගෙන කතාකරයි.එක්කො ස්කූටරය අරන් රස්තියාදු ගහයි.ඕවනෙ අද බිරින්දන් කරන්නෙ.ලස්සන නාට්‍යයක්

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 4 หลายเดือนก่อน

    නාට්‍යය අවසානයේ මිටි හින්දට වඩා ලස්සනයි මොකටද මෙච්චර මහන්සිවෙලා අනුන්ගෙ රන්ඩු බලන්නෙ කියල කිව්වනම්.

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 4 หลายเดือนก่อน

    නාට්‍යය අවසානයේ මිටි හින්දට වඩා ලස්සනයි මොකටද මෙච්චර මහන්සිවෙලා අනුන්ගෙ රන්ඩු බලන්නෙ කියල කිව්වනම්.

  • @nuwanthihansika
    @nuwanthihansika 5 หลายเดือนก่อน

    😂😂😂

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 5 หลายเดือนก่อน

    ඔබතුමන්ලාගේ කලා දිවිය තව තවත් සුපිරිමත් වේවා ඉසුරුමත් වේවා ❤❤❤❤

  • @user-mk4ou1ll3h
    @user-mk4ou1ll3h 7 หลายเดือนก่อน

    ගොඩක් අය මේ නාට්‍ය බලන්න ගත්තේ ශෙනායා හින්දා.එකක් එයාගේ ලස්සන.අනිත් එක එයාගෙ ඇක්ටිං.අනිත් එක මුල් කාලෙදි ධනුෂ්ක රත්නායක මේක ලස්සනට ගත්තා.දැන් මෙලෝ රහක් නෑ.ශෙනායා නැති හිත ළග හිනැහුණා , සල්ලි පොකුරු වැඩක්ම නෑ

  • @user-mk4ou1ll3h
    @user-mk4ou1ll3h 7 หลายเดือนก่อน

    මුන්ගෙ බයිස්කෝප් ඔය😂😂😂සිහිනලා මිනොලිලා ෆේස්බුක් එකේ දාලා තිබුණා කෙනෙක් නාට්‍යයෙන් අයින් වෙන්න යනවා කියලා.දැං මගුලක් කියනවා😂😂😂 ශූටින් අතරතුර දාලා ගියානම් කොහොමද අර වගේ පෝස්ට් එකක් දැම්මේ 😂😂😂මුං හිතන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා.

  • @renesmeemithara
    @renesmeemithara 9 หลายเดือนก่อน

    Ane dan kathawe aye vishalwa minoli lagata dala vishal daga gathiyai minolige sara gathiyai dannako dan athine vishalwa ath kra🙂fansla asa widiyatath tikk dannakoooo❤❤

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 9 หลายเดือนก่อน

    කෝ කතාව දවස් දෙකක් නෑ 😡

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 10 หลายเดือนก่อน

    මරු කෑල්ල 😋😁

  • @sm-dg9uw
    @sm-dg9uw 10 หลายเดือนก่อน

    Adarsayalk wenawanam wenna ona sahodara bamma ehemama thiyala sihinata udanawa bandana eka eyath salli nathibawa danagena adaraya karanne ❤ ee nisa ehema thma hoda 😊 vilbat unath kiwe ehemane😊😊😊 nangi bala ganna kiyala 😊❤

  • @sm-dg9uw
    @sm-dg9uw 10 หลายเดือนก่อน

    ඒ දෙන්නම නැතුව සිහිනට උදානා ගැලපෙනවා විශාල්ට කිරැලි ගැලපෙනවා

  • @sm-dg9uw
    @sm-dg9uw 10 หลายเดือนก่อน

    විශාල්නන් අයින් කරන්න එපා. අයියායි නංගීගෙයි සහෝදරකම එහෙම්මම තියන්න .ඒක ආදරයකට පෙරලුවොතත් ගැලපෙන්නෑ 😊😊

  • @user-qc3yw7xc1e
    @user-qc3yw7xc1e 11 หลายเดือนก่อน

    ආයෙ මුල ඉඳන් පටන් ගන්නවනං තාම පරක්කු නෑ.🙄

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv 11 หลายเดือนก่อน

    කරැලි වෙනස් උනත් අපි ටෙලඩාුමා එක බලන්නේ ගොඩක් ආශාවෙන් ඒ වෙනුවෙන් කාලය වෙන්කරනවා මොන වැඩ තිබුනත් ස්තුති අපට මෙවැනි රසවත් අර්ථවත් කාලයට වටින ඩෙලිඩාුමා එකක් විකාශනය කරනවට

  • @user-qd7dy8ws6d
    @user-qd7dy8ws6d 11 หลายเดือนก่อน

  • @SaduLanka
    @SaduLanka 11 หลายเดือนก่อน

    අපේ හදවතෙ නලුවා සිහින තමයි සිහිනගෙ අම්මටත් අදරෙයි ❤

  • @pathmadisanayaka-om4su
    @pathmadisanayaka-om4su 11 หลายเดือนก่อน

    කිරුළි ...❤️👌

  • @dayanirathnayake111
    @dayanirathnayake111 11 หลายเดือนก่อน

    කිරුළි නැති උනේ ඉන්න ඕනම තැනදි... ඊට වඩා තවත් දුක පින්කි නැති උනාට..... ඒ කතාව පුරාම උන්නෙ චූටියා සහ පින්කි . .... අනික තවත් කෙනෙකුට කිරුළි විදිහට අපේ හිත් වලට ළං වෙන්න නම් කාලයක් යයි... ඒ වෙන කොට කතාවත් ඉවර වෙයි... මොනව උනත් අළුත් කෙනාගෙ අභියෝගයට අපි සුබ පතනව❤ හැබැයි මින් ඉදිරියට වත් අපේ හිත්වලට ලං වෙන චරිත ඈත් නොකරන්න වග බලාගන්න එක ඔයාලගෙ යුතු කමක්

  • @swarnakaluarachchi9286
    @swarnakaluarachchi9286 11 หลายเดือนก่อน

    Kiruli nethi paduwa denenawa namuthmon2ak

  • @NaliniWickramaratne-xc3fm
    @NaliniWickramaratne-xc3fm 11 หลายเดือนก่อน

    I've hope that Vishal is not leaving

    • @NaliniWickramaratne-xc3fm
      @NaliniWickramaratne-xc3fm 11 หลายเดือนก่อน

      Even grand mothers are enjoying its agood drama after along time a family drama, sets good examples Specially from Minoli's character ,how she handles certain situations calmly but firmly her tolerance, Vishal has packed his bags , all are doing their parts very well. CHEERS

  • @lalanigamage647
    @lalanigamage647 11 หลายเดือนก่อน

    හැබැයි සයුරි නම් "සිහින ට"විවාහ වෙන තැනට නම් චරිත ගලපන්න එපා කථාවේ හැටියට මිනෝලි ජනනාථ "කියන වැදගත්"චරිතයට නම් කොහෙත්ම සයුරිව" ගලපන්නට නම් එපා...ඒ උනාට කිරැලී(ශෙනායා) "මිනෝලි චරිත දෙක"තමයි නාට්‍ය සුන්දර ත්වයක් ගෙනාවේ..සිහින කියන චරිතය ඔය තරමටම"සයුරී ඉදිරියේ නිවට නියාලු ලෙස හැසිරෙන්නට දීම ම, මිනෝලි ජනනාථ "අම්මා කියන චරිතයට මදිකමක්.

  • @dinushasandamali9720
    @dinushasandamali9720 11 หลายเดือนก่อน

    සිහින අලුත් උනට මරු ශෙනය තමා මරු එත් ඉතින් මොනා කරන්නද

  • @user-rj5iq9wu2h
    @user-rj5iq9wu2h 11 หลายเดือนก่อน

    Aluth kiruli hoday oyala that hodatama karanawa

  • @pushpagamage4683
    @pushpagamage4683 11 หลายเดือนก่อน

    සිහින එක පාරටම වෙනස් වුනොත් ඒක අතාත්වික වෙනව. අවුරුදු 23 හැදුන වැඩුන පරිසරයත් හැසිරීමත් එක පාරටම වෙනස් කරන්න පුලුවන්නං ඒක සිහිනගෙ චරිතෙට ගැලපෙන්නෙත් නෑ. ඔය යන විදිය තමයි හරි.

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 11 หลายเดือนก่อน

    ආපෝ දුනීශා අක්කා ශෙනායා වගේ වෙන්න ඕනීනම් නෑ.දුනීශා අක්කා වෙනම අලුත් ගමනක් යාවී.දුනීශා අක්කා ගොඩාක් දක්ශ කෙනෙක්

  • @user-xd6np7cv4l
    @user-xd6np7cv4l 11 หลายเดือนก่อน

    කිරුලිගෙ චරිතෙට අරන් තියෙන කෙනා හරියනවද කියලා හිතන්න..කිරුලි දගකාර චරිතෙ act කරේ ඒක එයාගෙ අත්තම ජීවිතේ වගේ..ඒත් අලුත් කිරුලිට ගත්ත කෙනා හරියනවද...

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 11 หลายเดือนก่อน

    මමත් හැනදාම බලන කථා දෙකයි ඒ හිතලග හිනැහුනා හා කියාදෙන්න ආදරේ තරම් ටිවි එකෙන් හා යුටියුබ් එකෙන් අනිවාර්‍යෙන්ම බලනවාමයි හදවතින්ම මේ සියළුම දෙනාට ආදරෙයි ❤❤❤❤❤❤

  • @Poddi214
    @Poddi214 11 หลายเดือนก่อน

    දැන් කිරුලි හොඳට කරනවා අවුලක් නැහැ කතාවට අදරේ ලස්සනට ඉවර කරන්න

  • @dazoreenbuultjens2832
    @dazoreenbuultjens2832 11 หลายเดือนก่อน

    So so proud of all of U, I'm out of Sri Lanka but still watching my favourite drama and wishing all of u good luck and God's blessings to go on, U guys a just amazing, love u all ❤❤❤❤❤❤❤

  • @majjajhsjjssj2051
    @majjajhsjjssj2051 11 หลายเดือนก่อน

    කතාවලියනකෙනා.රසට.ලියනවාසිහිනගේ.විශාල්.සහෝදර.බැමිමකඩන්න.එපා

  • @majjajhsjjssj2051
    @majjajhsjjssj2051 11 หลายเดือนก่อน

    සිහිනබියගුලු.වැඩියි.ඒචරිතය.අහංසකවැඩිඅමමිමාචරිතයට.වටිනා.කමක්දෙන්න.සිහිනගේචරිතයතුලින්

  • @majjajhsjjssj2051
    @majjajhsjjssj2051 11 หลายเดือนก่อน

    කිරැලි.ඉන්න.ඔිනේ.නැතිනමි.වැඩක්.නැහැ

  • @DinithiHansika-jn6tb
    @DinithiHansika-jn6tb 11 หลายเดือนก่อน

    අනෙ සයුරියි සිහිනයි ඇත්තටස ගැලපෙන වා 🥺🥺😉😉

  • @user-vs9ls3fx3b
    @user-vs9ls3fx3b 11 หลายเดือนก่อน

    අලුත් කිරුලිට සුභ පැතුම් 🎉

  • @ranjaniran5849
    @ranjaniran5849 11 หลายเดือนก่อน

    අනෙ ඔව් සිහිනගෙ තියෙන බියගුලි කම මග අරින්න කිරුලි නැති උනාට කමක් නැ එයා ගොඩාක් හොදම චරිතයක් නෙමෙඉ ඉට වඩා ගොඩාක් සයුරි ගෙ ලක්සන ගති ගුන ගොඩාක් නියිස් කොහොම උනත් ගොඩාක් ලස්ස්න කතාවක් අපි අසාවෙන් නරබනවා ඔයාලට නැවත් කතාවකින් අපිව දෙන්න කියා ඉල්ලා සිටිමි

  • @ChamathPerera-xw3ge
    @ChamathPerera-xw3ge 11 หลายเดือนก่อน

    Wena karanna deyak neti nisa balanawa

  • @danvikg
    @danvikg 11 หลายเดือนก่อน

    She leave every teledrama halfway. So don’t consider her for any teledrama. I think she left Salli Pokuru after some episodes.

  • @wijewije4683
    @wijewije4683 11 หลายเดือนก่อน

    හරි,හරි ඉතින් අපි ඉන්නෙ මේ ඔයාල එක්ක. අපි අඩන ඵක නවත්තල තියෙන්නෙ දැන්.ඔයාල ත් නාඩ යං...

  • @nature2941
    @nature2941 11 หลายเดือนก่อน

    අධ්‍යක්ෂ වරුන් කරන්න ඕන දේ තමයි main actresses or acters ලා තෝරගන්න කොට විශ්වාස කරන පුලුවන් අය තෝරාග්න්න...ඕන තරම් දරුවෝ ඉන්නවා...

  • @sherilperera3538
    @sherilperera3538 11 หลายเดือนก่อน

    Balaporoththu una kotas dan pennala iwarai thawath nattiya adagena yanne nethuwa hoda awasanayak denda neththan issarahata balana ayath nattiyata samudei

  • @iranganiperera1566
    @iranganiperera1566 11 หลายเดือนก่อน

    Lassana drama eka.....kiruli naha kiyala adupadu naha....aluth kirulith hodata ragapanawa......pradeep kanagatu wenna epa.....oyata thawa lassana drama karanna shkthiya dairiya labenna kiyala suba pathanawa...mama gampaha ira..

  • @lahiru2002
    @lahiru2002 11 หลายเดือนก่อน

    කතාව ඇදගෙන ගියොත්නම් ඉතින් views වැඩිවෙනව වෙනුවට අඩුවෙයි ඉතින්...

  • @Aaradhya_Aanya_Vlogs
    @Aaradhya_Aanya_Vlogs 11 หลายเดือนก่อน

    API adare minolige charithayata ❤️