procare core Objectives

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #onlinejobs
    #manjularanasinghe
    #addonoff
    #emoney #addonoff #adsonoff #bitcoin #blockchain #bitcoinnews #bitcoinmining #blockchaincommunity #blockchaincrypto #blockchainfinance #procare

ความคิดเห็น • 76

  • @samanrupasinghe-gj3rs
    @samanrupasinghe-gj3rs 4 วันที่ผ่านมา

    ජයවේවා .thunuruwange පිහිට lebewa

  • @mvprasanna1119
    @mvprasanna1119 5 วันที่ผ่านมา

    Oba tumata tawath idiriyata me wage sathkriyawan kiremata shaktiya dyirya lebewa🙏❤❤

  • @nimrekabaloliya3064
    @nimrekabaloliya3064 หลายเดือนก่อน +5

    We are very much proud of you Theruwan Saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurarajapakse7737
    @anurarajapakse7737 หลายเดือนก่อน +4

    Obathumata Theruwan saranai mema wada satahana idiriyata sarthakaea karagena yamata shakthiya dhaira labewa. Api samada oba samagai.

  • @dilrukshidilrukshi6685
    @dilrukshidilrukshi6685 16 วันที่ผ่านมา +2

    This is the good job

  • @plskumari7401
    @plskumari7401 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @yamunakumari5456
    @yamunakumari5456 10 วันที่ผ่านมา

    ඔබතුමගේ මේ නිහතමානී, අවංක, සුහදශීලී වට්නා දේශනයට මම සවන් දුන්නේ පුදුම උවමනාවකින් හා ගෞරවයකින් ඒ නිසා මේ මුලුමහත් විශ්වයම ඔබතුමාට ආශිර්වාද කරනවා හැම මොහොතේම. ඔබතුමා කරන මේ සත්ක්‍රියාව ඔබතුමාගේ සිතැගි පරිදිම ඉශ්ට සිද්ධ වෙත්වා . එසේම ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු ලැබේවා . බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත ආනුබාවයෙන් සියලුම දෙවියන්ගේ පිහිටෙන් මේ විශ්ව ධාතුවේ ආසිර්වාදය සෑම මොහොතකදිම ලැබේවා . බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පැමිණ වදාළ වු ඒ අමාමහ නිවනින්ම ඔබතුමා සැනසේවා .

  • @user-wr9de7ms7g
    @user-wr9de7ms7g 18 วันที่ผ่านมา +2

    අපේ වාසනාවකට පහල උන දෙවිකෙනෙක් ඔබ තුමා ඔබ තුමාට දීර්ඝායු වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @teriejames5211
      @teriejames5211 14 วันที่ผ่านมา

      තවත් මේවට රැවටෙන ගොන්නු ඉන්නවනේ

  • @pathminiwehellage3829
    @pathminiwehellage3829 18 วันที่ผ่านมา +1

    ඔබතුමාට සියළු ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවායි හද බැතියෙන් හිස නමා ආචාර කරමි

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 12 วันที่ผ่านมา +1

    Api methumawa munagahuna kathakara. Minisunta labuna devikenek. Api siyaluma denage gaurawaya saha Obathumata shakthiya dhairya labewa. Theruwansaranai.

  • @sumithkelum7413
    @sumithkelum7413 หลายเดือนก่อน +2

    PRO CARE PVT LIMITED ආයතනයේ මංජුල රණසිංහ මැතිදුනි ඔබගේ යහපත් සිතිව්ල්ල ඉක්මනින්ම ඉස්ටවෙනවා. මැතිදුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา +1

    ඔබතුමාට කරුණු ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. සත්‍ය වතාව වශයෙන්ම අපි ජය වෙවා ඔබතුමාට ධෛර්යය ලැබේවා ශක්තිය

  • @surajinipradipika709
    @surajinipradipika709 13 วันที่ผ่านมา +2

    ජය වේවා සර් අපි ඔබ සමගයි

  • @user-rh4ds6jb8u
    @user-rh4ds6jb8u 19 วันที่ผ่านมา +1

    ජීවිතය දිනවන්න මේයන ගමනේ මමත් යනවා ඔබතුමාට නිදුක් නිරෝගි තිරජීවනය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ....

  • @nimrekabaloliya3064
    @nimrekabaloliya3064 หลายเดือนก่อน +4

    Our Shade of Procare Company is very near and close to be the no 1 in the 🌎 We are number one in this Universal power , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🙏🙏🙏Theruwan Saranaii ......

    • @samueldaniel7
      @samueldaniel7 หลายเดือนก่อน

      check if he is a professor as he claims from university of Colombo

  • @sheelakeeragala
    @sheelakeeragala หลายเดือนก่อน +1

    Thank you very much sir. We all are proud of you 👏

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา +2

    ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනි

  • @dilhara1914
    @dilhara1914 หลายเดือนก่อน +1

    වටිනා රැකියා අවස්තාවක්❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 12 วันที่ผ่านมา +1

    අපෙ ගෙදර job 5 ක් ගත්තා සර්ට ජය වේවා ❤❤❤❤❤❤ තව තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා අපි ගිවිසුම් අත්සන් කලා ❤❤❤❤

  • @ashaniprathibha9675
    @ashaniprathibha9675 หลายเดือนก่อน +2

    උගත් බුද්ධිමත් මනුස්සයෙක් හරිම පාර පෙන්නද්දි ඵ් පිහිටෙන් තමන්ගේම ජිවිතය දිනන්න උත්සාහ කරන්න.👍👍

  • @samanthipriyadarshani9748
    @samanthipriyadarshani9748 11 วันที่ผ่านมา

    මමත් අපේ ගෙදරට job දෙකකට register උණා. ඉක්මනිම්ම ජොබ් project එක start වේවා කියා ප්‍රාර්ථනා කරනව.

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui หลายเดือนก่อน +1

    මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන මගේ හද පිරි ස්තුතිය ! ඔබතුමාට තෙරැවන් ගුණ බලයෙන් රට දැයට ශක්තියක් ලබා දීමට හැකියාව ලැබෙනු නියතයි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! මේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරන අම්මා ධනවතී.විශ්වාසය ශක්තියේ පදනමයි. තෙරැවන් සරණයි

    • @Ruwanman
      @Ruwanman หลายเดือนก่อน

      th-cam.com/video/d0O9apOhmwU/w-d-xo.htmlsi=YqyqCDXN-fTutgx1

  • @chamidurajapakshe6323
    @chamidurajapakshe6323 หลายเดือนก่อน +1

    ජිවිතේ ජයගන්න අපිට හම්බුන හොදම ආයතනය.සියලු දෙනාටම ජය ❤❤

  • @sujeesuje5386
    @sujeesuje5386 หลายเดือนก่อน +1

    Sir api oba tuman samaga.ennawa,ape sehina aramunu mallpala ganwana ekama ayathanaya pro care family , ❤️❤️❤️💪

  • @theresaedirisooriya6226
    @theresaedirisooriya6226 18 วันที่ผ่านมา

    ඉතාමත් විශ්වාසයෙන් Procare නිවහනට අපේ පවුලම ගොඩවි අවසන්
    අපි දැන් ඉතාමත් අසාවෙන් බලාගෙන ඉන්නේ ඒ සිහිනය යථාර්ථයක් කරගන්නා දිනය එළඹෙන තුරැ
    ඒ සදහා අපේ නියමුවා වන ඔබතුමාට තුණුරැවන්ගේපිහිටෙන් ඉදිරි කටයුතු සියල්ලම සාර්ථකව නිම කිරිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබාදෙත්වා

  • @samanrajapakse5202
    @samanrajapakse5202 25 วันที่ผ่านมา +4

    සල්ලි ගන්නැතුව පුහුණුව දෙන්න පුලුවන්ද දෙන වැටුපෙන් අඩු කරගන්න ගැටළු නැහැ නේද

    • @KumuduniKusum
      @KumuduniKusum 18 วันที่ผ่านมา

      Salli epa oyta i t danuma theynwada

  • @WSilawathi-ud8ut
    @WSilawathi-ud8ut หลายเดือนก่อน +2

    දුප්පතාගේ දුක දැනුන ඔබ තුමාට මෙවැනි පින් වැඩ කිරීමට දීර්ඝායුෂ ලැබේවා. රටටම ජයවේවා බුදු සරණයි

  • @damayanthidammika5438
    @damayanthidammika5438 22 วันที่ผ่านมา

    Oba thumata budu saranai dewi pihitai siyalla saarthaka wewa🙏🙏🙏🙏🙏

  • @NadeekaDeepani
    @NadeekaDeepani 10 วันที่ผ่านมา

    Job ekata mamath kamathi🎉

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา

    කවුරු මොනවා කිව්වත් අපිට ඔබතුමා විශ්වාසයි ජය❤❤❤❤❤❤❤

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ සත්‍ය කතාව

  • @prabhadhisenanayake9881
    @prabhadhisenanayake9881 หลายเดือนก่อน

    සර් කවුරු මොනවා කිව්වත් හැමදාමත් අපි ඔබතුමා සමගයි....ඔබ තුමා දියත් කලේ රටේ දුප්පතූන්ගේ ජයග්‍රාහී ගමනයි

  • @sherinfareena5904
    @sherinfareena5904 29 วันที่ผ่านมา +1

    ජයවේවා සර්

  • @lakminilakmini-yv7kt
    @lakminilakmini-yv7kt หลายเดือนก่อน

    කවුරු මොනව කිව්වත් අපට ඔබතුමාව විස්වාසයි.දුප්පත් අප වෙනුවෙන් මේ කරන දේට ඔබතුමාට පින් සිදුවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malamalini441
    @malamalini441 20 วันที่ผ่านมา

    Gud luck❤❤❤❤

  • @Pahanmethsara6757
    @Pahanmethsara6757 18 วันที่ผ่านมา +1

    Ape balaporoththu ikmanin itu karadeemst sakthiya labewa

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui หลายเดือนก่อน +1

    I'd like to join with your team and I'm proud of your feelings because of Sri Lankan. I wish all the best!!! TS !!!

  • @samanthiekanayaka7039
    @samanthiekanayaka7039 หลายเดือนก่อน

    Very good job mamath sambanda welainne oba thumata thank you very much

  • @hettikumara8287
    @hettikumara8287 19 วันที่ผ่านมา

    ඔබතුමාගෙ වියපෘතියට සම්බන්ද වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. ජයවේවා 🙏

  • @RukmaliRoshini
    @RukmaliRoshini 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @coconutshellproducts9377
    @coconutshellproducts9377 22 วันที่ผ่านมา

    විශ්වයේ ආසිරි ඔබ තුමාට ලැබේවා

  • @anandahennayake7297
    @anandahennayake7297 หลายเดือนก่อน

    ඇත්තටම මේකේ අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන අය විශාල ප්‍රමාණයක් ඉන්නව...මේ කාලය හැම මනුස්සයෙක්ටම හොදටම දැනෙනව... අනේ ගොඩ යන්නම ඕන වැඩක් මේක..ජය වේවා

  • @nalinnishantha8295
    @nalinnishantha8295 29 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර්.ජයවේවා!🙏🙏🙏

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤ ජය වෙවා ❤

  • @surajinipradipika709
    @surajinipradipika709 13 วันที่ผ่านมา +2

    කැමති අය එකතු වේව් සර්

  • @SusilDhammika
    @SusilDhammika หลายเดือนก่อน +1

    Garu සභාපති thumani ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakminilakmini-yv7kt
    @lakminilakmini-yv7kt หลายเดือนก่อน +3

    බුදුන් වහන්සේ වත් විස්වාස නොකරපු පිරිසක් හිටියනෙ ඉතින්

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @theekshanamadushan8702
    @theekshanamadushan8702 18 วันที่ผ่านมา

    Theruwan oba thumatan ❤❤❤❤❤❤

  • @kumariwanninayaka8401
    @kumariwanninayaka8401 18 วันที่ผ่านมา

    Oba thumata theruwan saranai

  • @user-lv4pn8wr9u
    @user-lv4pn8wr9u หลายเดือนก่อน

    mee avasthawa labaa dunnata sirta budu saranai🙏🙏🙏🙏

  • @sachinmax4738
    @sachinmax4738 26 วันที่ผ่านมา +2

    මෙයා ජපුරෙ මහාචාර්ය වරයෙක්ද

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 23 วันที่ผ่านมา

    👍

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา

    අද ලංකාව කඩා වැටිලා තියෙන්නේ ඒකයි සර් 225 අපිට මොනාද සර්ට ජය

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 22 วันที่ผ่านมา

    මහත්මයාණෙනි,ඔබ තුමාගේ මෙි පුහුණුවට සමිබන්ධ වෙන්න අද උදේ සිට දුරකථන ඇමැතුමි ගන්නවා,එහෙත් ආන්සර කරන් නැහ,කරැණාකර එයට හේතුව දැන ගන්න කැමතියි.

  • @thusharaperera738
    @thusharaperera738 หลายเดือนก่อน +1

    Budda desanye thiyenne, me lokaya asadarani,ae lokayen sadaranyak hoyanda yama,whsak withari ki, ae nisa me his pudgalayange ,mada prakasa api ganagan nathiwa, api me kariya hodata karagena ysmu, oba thumatath, ayathanayatath, theruwsndarsni, daviyange arakshawa labewa...

  • @KumuduniKusum
    @KumuduniKusum 18 วันที่ผ่านมา

    Sir oya gana අපි dannwa jaywewa jay wewa

  • @rasikafernando7373
    @rasikafernando7373 หลายเดือนก่อน +1

    මිනිසුන් විශ්වාස කිරීමේ වරදට හසුවී කර කියා ගැනීමට කිසිවක් හිතාගැනීමට නොමැති අවස්තාවක තමයි මට ඔබතුමාගේ මෙම ව්‍යාපෘතිය ගැන දැන ගන්නට ලැබුනේ..
    මිනිසුන්ගේ ඇස් ඇරෙන්න අපි ඉක්මනින් මේක පටන් ගමු සර් 🙏 🙏 අපි හැමදාමත් ඔබ තුමන් එක්ක ඉන්නව 🙏 🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 หลายเดือนก่อน +1

    නිවරදි නායකයින් අනුගාමිකයන් ද නිවැරදි මගක ගෙන යයි........❤❤❤❤❤❤

    • @kapilabandara1001
      @kapilabandara1001 หลายเดือนก่อน

      @redmi26635 ඔව් ""එහෙම"" ඒවගෙන් ඒක වෙනවා වෙලත් තියනවා......පිරමිඩ් කතාව මේකට ගලපන්නත් බෑ ගැලපෙන්නෙත් නෑ......පිරමිඩ් කියන්නේ මොනවද කියලා හරියට ඉගනගන නේද කොමෙන්ට් කරන්න තිබ්බේ....

    • @kapilabandara1001
      @kapilabandara1001 หลายเดือนก่อน

      @Neon-h7p 😁😂😂😂😂😂😂😂😂

    • @kapilabandara1001
      @kapilabandara1001 หลายเดือนก่อน

      @Neon-h7p බලල් පැටව් දැක්කම සිංහයෝ වගේ පේනවද.....😂😂😂😂😂

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 10 วันที่ผ่านมา

    සත්‍යවාදී ආයතන කල්තියා සල්ලි ඉල්ලන්නේ නෑ නේද?

  • @lakminilakmini-yv7kt
    @lakminilakmini-yv7kt หลายเดือนก่อน

    Meka boruwak meka wanchawak kiyana ayata denenna ikmanata meka patanganna lebewa.

    • @Ruwanman
      @Ruwanman หลายเดือนก่อน

    • @dinuranga11
      @dinuranga11 29 วันที่ผ่านมา +1

      දැන් ඔයා මේක කරනවද ඔය කියන ජොබ් ලැබුනද පඩිය ලැබුනාද ...

  • @pathminiwehellage3829
    @pathminiwehellage3829 18 วันที่ผ่านมา

    ඔබතුමාට සියළු ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවායි හද බැතියෙන් හිස නමා ආචාර කරමි

  • @SunilkumaraRajapaksha
    @SunilkumaraRajapaksha 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @HasthiPawura
    @HasthiPawura หลายเดือนก่อน

    ❤❤❤❤