I'm so proud to be a part of Team BnS! ❤ Thank you so much my beloved coaches for giving us the opportunities as much as you can and for all the life lessons you've taught us!
Ane me tharahawenda epa okkomala..hamadema hodai.lassan sindu api hamadama ahuwa.... Namuth sirasa ape rata westurn karanda yanda epa..mewa ane weturn uth newei.. Me.mala wikara adu kohenda ape ratata awe... Lassana kello kollo kanawa me wikara andawala... Ai jathiyak jammayak.nadda... Me program.eka hodai..kanawa.qpita nogalapena me kohendo apu mala kolam wikara adu nisa....sad sad....😮😮😮😮😮
යකඩ කෙල්ල පුර්ණිමාගෙ හඬ වෙනමම ඇහෙනවා.ආදරෙ හිතෙනවා🤗 මේ ළමයි අවසන් වරට දැකපු විදිහටම අයෙමත් දකින්න ලැබුණා එ මතකෙ අයෙමත් අලුත් උනා. 👍එ ඇදුම් වෙනස් කරපු නැති එක හොඳයි . B & S හොඳට හිතල කරල තියෙන්නේ. ලස්සන හඩවල් තියන කණ්ඩායමක් එක්ක.B&S ලා ලස්නට නියමෙටම වැඩේ කලා.👍
සුපිරියක් team BnS ❤️🔥 කට්ටිය තමන්ගෙ අන්තිම performance එකට ඇදපු ඇඳුමමයි 😍
හදවතින්ම ස්තූතියි ❤️ අපේ කෝච්ලට අපිට තරගෙකට එහාගිය දෙයක් ඉගැන්නුවට....🙏
Yes...well said chinthaka 👍👍
ඔයා දිනලා ඉවරයි සහෝ ❤️
👌👌👌
BnS are called legends for a reason. What a beautiful performance!🔥❤️❤️
❤ 1:31
Team එකේ අය මේ stage එකේ අන්තිමටම perform කරපු දවසෙ ඇඳපු එක තමා costume එක විදියට අරන් තියෙන්නෙ...😌✊🏻
Aththa🤭❤️
🥺❤
ගිය පාර වගේ මේ පාරත් හොදම group act එක team BNS එකෙන්. අනිත් ටීම් වල කෝච් මුල ඉදන්ම හිටියා.. මෙකෙ කෝචස්ලා අන්තිම වෙනකන් උඩට වෙලා බලන් ඉදල වෙලාව ආවම තමා පහලට ආවෙ.. Hats off BNS for giving them spotlight to shine. Team BNS well done.. !!!
එක්කෙනෙක්ව විතරක් ලස්සනයි කියල සඳහන් කරන එක අසාධාරණයි....හැමෝම එක වගේ ලස්සනට කියනවා....
ඇත්තටම Team BNS එකේ Contestant කෙනෙක් උන එක ගැන තියෙන්නෙ පුදුමාකාර නිහතමානී ආඩම්බරයක් ❤ Love u Coaches !
😊
ඕඩියන්ස් එක නටන්න නම් B S එන්නම ඕනේ .💕💕💕
Glad to be a part of team BNS ❤🎉
team eke ayata මුල් තැන දීලා coach la anthimata aaweනියමයි 👍🙏❤
අද කාලේ තියෙන අඩන සිංදුවලට වඩා මේවා ගොඩක් ලස්සනයි. BNS ලගෙ පරණ සිංදු අදටත් මාරම ලස්සනයි. ඒවගේම එ සිංදු ඇහෙද්දි එ සිංදු වලට තව තවත් හිත යනවා.සශිකාගෙ team එකේ වැඩි පුර සිංදු කිව්වෙ සශිකා. එත් මෙකෙ වැඩිපුර සිංදු කියන්න ඉවත් වෙච්ච අයට ඉඩදුන්නා❤
Always Team BNS. 🥺❤️❤️ much love my loving coaches. Thank you so much.
Group actsවලින් මට නම් ලස්සනම එක මේක. Team එකේ අයගේ talents පෙන්නන්න හදපු එක ම group act එක මේක ❤ අනිත් teams ඕක්කොගෙම කට්ටිය background singersලා විදිහට යොදාගෙන තිබ්බේ 🙄 ගිය පාර coach ලහිරුගේ group act එක මතක් උනා 💗💗💗
හොඳම Group Performance එක ❤
Poornima is outstanding! So versatile in her vocals and hugely talented! Should have been in the finals.
I'm so proud to be a part of Team BnS! ❤ Thank you so much my beloved coaches for giving us the opportunities as much as you can and for all the life lessons you've taught us!
Costume concept is amazing ❤
Best performance 😊❤
Well done Team BnS..The Beat vs Pulse vs Rhythm...All elements of your music add new dimensions of rhythm to your music...👍👍
මේක මාරම ලස්සනයි 👍 නියමයි 👌
This was an amazing performance...we experienced this feeling live.. you guys are THE BEST.. BnS forever ♥️
Purnima akka's voice🥺❤️ missed final for her💔
ලස්සන හඬවල් ඔක්කොම මෙතන
7:20 🔥 Poornima ❤
aththatama kiyanna ona awankawama baluwoth group act walin hodama eka team bns.. awasana dawase adapu aduma pitin.. wow meka supiri
What a group performance this is!!!!!
What a great performance!!! ❤
ශෂිකා නිසංසලා මහත්මිය ගෘප් පර්ෆෝමන්ස් එකේදි වැඩිය අනිත් අයට ගී ගයන්නට අවස්ථාවක් දෙන්නේ නෑ.හැබැයි අනිත් කෝචර්ස්ලා හැමෝම ගෝලයන්ට අවස්ථාව දෙනවා.
Good job team BnS! 😍🌟
ඔව් අනිත් එයා එයාගේ ටීම් එකට අදිනවා විතරයි මට නම් හිතෙන්නේ මෙතන ඉන්න ආත්මාර්තකාමි ම කෝච් ශශිකා කියලා ..උමාරියා එහෙම හරිම හොදයි ...හොද ඕනම කෙනෙක් ට ලෝබ නැතුව චියර් කරනවා
ශශිකගෙ ඕනවට වෙච්ච එකක් නෙමේ ඒක...එයාට මේ සින්දු කියන්න චාන්ස් නැතුව මෙතනට පැන පැන සින්දු කියනවා කියල හිතුවද ???
ඒක ට්‍රිබියුට් එකක්...සිරසෙන් කරවපු එකක් මිසක් ටීම් එකෙන් කරපු එකක් නෙමේ
@@rumeshwijesundara5767 AI oyata ochchara pain ekak? Attane kiwwe VOICE group performance Eka thiyenne lamainta ,nathuwa coacheslata raganna nemei.Sheron ge fan base Eka okkoma oyala wage minissunge Agata paninawa.Mr.Sunil Pererage tribute Eka kale lamai.oya E kale lankawe nemeida hitiye? Oyata Eka amathakada?Tribute ekak denna one nam ekata Shashika nisansala nemei ganna one .Kasun Kalhara masterwa.mokada ethana Inna legendary singer Mr.Kasun Kalhara Jayawardena.Mrs.Shashika Nisansalath Kasun Kalhara ta respect karanawa .Sanath Nandasiri sirge tribute Eka Karanna one Kasun Kalhara master.mokada master kenekge tribute Eka Karanna one E level eke coach kenek kiyalai man hithanne.
ශශිකා මහත්මිය මෙවැනි වේදිකාවක මීට පෙර Team එකක් විදිහට ඉදිරිපත් කිරීමක් කර නැති නිසා කියල් මම හිතනව එක අඩුපාඩුවක් ලෙස අපි නොදකිමු "ආදරෙයි හැමෝටම හදවතෙ අඩියෙන්ම" (රමියා ❤)
එතන කියන්නෙ උපහාර ගීත ඒකයි කෝච් ශශිකා වැඩිපුර කිව්වෙ ගිය සීසන් එකේ සමූහ ගායනයෙදි ශශිකා අඩුවෙන් සින්ග් කරේ මොකද ඒක උපහාර ගීත නොවිච්ච නිසා
Heart touching ❤❤❤❤❤ marvelous 💜️
It’s outstanding Poornima ❤️
This is the best one!❤️
Best group performance ❤❤❤ hamotama chance eka lassanatama labuna
Most beautiful act The Voice Sri Lanka s2
සුපිරි......❤❤❤❤❤
සුපිරියක්..❤️🔥❤️❤
So beautiful best performens ❤❤❤🎉
Woòw wooow performance team bns group....
Beautiful performance 💕💕💕
Love this 😭♥️
AWESOME finished it with a BANG 💥
Most favourite team act ....voice 2023
Best team Act Ever..
The best group performance ❤
Team bns is the best ❤️❤️❤️
Purnima on 🔥
Backing vocals 💛 Wenama level ekak💛
❤❤❤
Best team act❤
Super lady Sisara❤🔥
Wow ❤ best performance 🎉❤❤
Best performance among coaches
Super performance 🥰🥰🥰💐💐💐
Just wooow❤❤
Best performance ❤
Hondama group performance eka team BNS❤❤😍✌
Wow eka nam maru 👌👌👌
Great.keep up the great work.
B&S 🔥❤❤❤
❤️💐 woah
Super performance ❤️😽
Wow ❤
නියමයිනේ
Woww
Wow🤟😍❤
Wooow
Beauuuuutifull❤❤❤❤
Superb❤❤❤
Marama creative
Always best
woooww 🥺
😍😍😍😍😍😍
⭐⭐⭐
This songs lyrics are so beautiful ❤❤❤❤❤❤
Meka nam super
Wow wow wow no words to say
Poornima is best
💐💐💐
Supiri
Wow super
Nice 👍
Sis akki❤
Whats that great performance ❤
Finalists la wada voice eka tiyenne me set eke inna ayage
❤
❤❤❤
💪💪💪💐💐💐💖💖💖🤝🤝🤝
❤❤❤🥺
Lassanai eth recoding ne... 😢
02:30 අර කෙල්ල ඇගේ හැප්පිලා වැටෙයි බන් 😌🤣
😂
😂
@@kasunpramodh280 කැමති voice එකක් තමා ඉතින්. ජය ❤️🤟
@@withinK783 Thank you so much ❤️🙌
Super ❤
Good show BNS the only bright spot of a Gloomy ,and boring finals.
Heir band ekk දාල ඉන්න boy මනේජ් වගෙ කියල මට විතරද පේන්නෙ
Should have used different costumes.
Recording 😢😢
කොලටියක් නැත මොනවද මේ ඇදුම්
එ ඒ contestant තරගයෙන් ඉවත් වෙද්දි ඇදන් හිටිය costume eka.
Ane me tharahawenda epa okkomala..hamadema hodai.lassan sindu api hamadama ahuwa....
Namuth sirasa ape rata westurn karanda yanda epa..mewa ane weturn uth newei..
Me.mala wikara adu kohenda ape ratata awe...
Lassana kello kollo kanawa me wikara andawala...
Ai jathiyak jammayak.nadda...
Me program.eka hodai..kanawa.qpita nogalapena me kohendo apu mala kolam wikara adu nisa....sad sad....😮😮😮😮😮
Wadak naha
Kavda bun uba 😂
Fantastic ❤
Nice performance ❤
Super performance 💞
😍😍😍😍😍😍