Uddika Premarathne's birthday|| Special mashup cover|| September 16 ||Uddika Premarathne Official

แชร์
ฝัง

ความคิดเห็น • 79

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 10 หลายเดือนก่อน +18

    රත්තරං මැණිකට නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා,,,❤ අද වගේ දිනක ඔයාගේ අම්මට රත්තරං පුතු පැටියෙක් වෙලා ඔයා උපදින්න අැති,,,❤ ඔයාගේ අම්මා මහත් අාදරයෙන් සෙනෙහසින් ඔයාව සිප ගන්න අැති,,,❤ මේ විදිහට රටක් ලෝකයක් ජය ගන්න කුමාරයෙක් වෙයි කියලා එදා එයා මොහොතකටවත් නොහිතන්න අැති,,, අාදරණීය අම්මේ,,,❤ අද මන් ඔයාට හදවතින් ස්තූති වන්ත වෙනවා මේ වගේ අාදරණීය පුතෙක් හදා වඩා රටට දායාද කලාට,,,❤ එදා ඔයා එයාට උද්දික කියන නාමය තැබුවේ හදපිරි දයාවෙන් සෙනෙහසින් උවත්,,, එ් දිය බුබුල අද මහා ගංගාවක් වෙලා සිය දහස් හදවත් නිවා සනසාලනවා,,,❤ මේ සියලු ගෞරවය අාදරණීය අම්මටයි තාත්තටයිත් හිමි විය යුතුයි,,,❤ අාදරණීය උද්දික අයියේ ජීවිතේ කිසිදාක කිසිම කෙනෙක් වෙනුවෙන් අැති නොවුන එ් හදවතේ බැඳීම මියෙන තුරු එලෙසමයි,,,❤ හැමදාම අාදරෙයි,,,❤

    • @lankarecipe
      @lankarecipe 10 หลายเดือนก่อน +8

      Hadawathata danuna👍❤❤

    • @crimeinfo688
      @crimeinfo688 10 หลายเดือนก่อน +7

      True👌🙋❤

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน +6

      ඇත්ත...😭🥺🥺🥺

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 10 หลายเดือนก่อน +10

      අවංකවම හදවතේ පතුලෙන්ම ගලාගෙන ආපු වචන🥺❤️💕

    • @user-rh5qg8bc2i
      @user-rh5qg8bc2i 10 หลายเดือนก่อน +2

      අද වන් දිනක ඔයාගේ සිතට නැගුන ඒ ආදරණීය
      සිතුවිල්ල හදවතට හොඳින්ම දැනුනා.ඇත්තෙන්ම එවන්
      පුතෙකු ලද මව් පිය දෙදෙනම නිවුණෝ වෙති.එවන්

  • @gamingkeshara8811
    @gamingkeshara8811 10 หลายเดือนก่อน +3

    88 විජය කුමාරතුංග මහත්මයාට කල දේ ඔබතුමාට කරන්න යන්නේ රට‍ ජාතිය වෙනුවෙන් හඩ නැගුවට‍ වෙන්නැති ඔබ‍ට ආදරය කරන ප්‍රේක්‌සක ජනතාව වෙනුවෙන් ඔය කුණු දේශපාලනයෙන් අයින් වෙලා කලාව විතරක් කරගෙන යන්න ඔබතුමා රටට සම්පතක්‌ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 10 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි සුභම සුබ උපන්දිනයක් වේවා උද්දික පුතේ

  • @amilafernando8030
    @amilafernando8030 10 หลายเดือนก่อน

    යුගයේ aadaneeyama හදවතේ rangawediyaneni ඔබට suba upandinayak වේවා. Theruwan Saranai

  • @gwweerasooriya9202
    @gwweerasooriya9202 10 หลายเดือนก่อน +4

    සුබ උපන් දිනයක් වේවා ,බහුවිධ දක්ශ තා ඇති ඔබ අපේ රටට ආඩම්බරයකි .ජයවේවා පුතණුවනි .සතුටින් පිරි අනාගතය කට සුබ පැතුම්

  • @pathmanilmini6446
    @pathmanilmini6446 10 หลายเดือนก่อน

    Siyalu balaporoththu ituwana niduk nirogi wasanawanthà subama suba upan dinayak wewa 🎈🎈🎂🎁

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 10 หลายเดือนก่อน +4

    රටක්ම ආදරය කරන රත්තරන් කොල්ලෙක් උද්දික ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandekamanike6708
    @chandekamanike6708 10 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි උද්දික අයියා වැඩ ට්ක පරිස්සමෙන් කල්පනාවෙන් කරගන්න අපි ආදරෙයි හැමදාමත් ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm 10 หลายเดือนก่อน

    Hsppy ,Birthday Buddika Ayiya
    Bidusarani.

  • @sachi946
    @sachi946 10 หลายเดือนก่อน

    Happy birthday Mr, handsome❤

  • @micalfernando7731
    @micalfernando7731 2 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා❤️❤️❤️❤️❤️❤️❤️🎂🎂🎂🎂🎂🎂ආදරේයි

  • @dinesha1239
    @dinesha1239 10 หลายเดือนก่อน

    Happy birth day my crush love you❤❤❤

  • @koshir
    @koshir 10 หลายเดือนก่อน +2

    Happy birthday to our 💎
    Uddika aiiya Ur the best.❤
    Adarei❤
    Budusaranai 🙏

  • @dammikadamayanthi2908
    @dammikadamayanthi2908 10 หลายเดือนก่อน +2

    සියලුම සිතුම් පැතුම් ඉටුවන සුභ ම සුභ උපන් දිනයක් වේවා .🎂🎂🎂

  • @dasu169
    @dasu169 10 หลายเดือนก่อน +3

    සුභම සුභ උපන් දිනක් වේවා...මාගේ...අයියේ...❤️❤️❤️💐💐💐💐
    Super edit little girl...🌹🌹

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y 10 หลายเดือนก่อน +5

    පුතා ට නිරෝගි සුවය ලැබේ න්න ම ඔිණ ...ඉදිරි අනාගතය සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රර්ථනා කරන ව....ඒ වගේම නැවත අපි ආසයි පුතා ව දකින්න පාර දිගේ දෙවෙනි කොටස් වලින් රෙහාන් චරිත යෙන්....පුතා ට සුබ උපන් දිනයක්!!!!!🎉🎉🎉මුළු හදවතින් ම පතමි ...පරිස්සමෙන් බුදු සරණයි !!!!!

  • @sameerasampath1191
    @sameerasampath1191 10 หลายเดือนก่อน

    Suba upandinayak wewa uddika ayya

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 10 หลายเดือนก่อน +4

    Happy birthday my one & only crush😘The legend 😎The powerhouse🔥 Actor of heart❤️Sri lankan superstar🤩 Mr.handsome💕 Mr.brown eyes💓 Mr.Perfection💯 Mr.romantic😍 Phenomenal editing😎🔥thank u for this birthday treat ❤🎉

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx 10 หลายเดือนก่อน +2

    Happy birthday to you suba prarthana habay deshapalane karata Kamal na ape weera nalu kolla apata ona

  • @user-ke8gw6vq5r
    @user-ke8gw6vq5r 10 หลายเดือนก่อน

    Wish you a very happy birthday and all the best in your future endeavors

  • @shiranipathirathna8239
    @shiranipathirathna8239 10 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා! කරන සියලු කටයුතු සිතු ලෙසම සාර්ථක වේවා! තෙරුවන් සරණයි ❤❤❤

  • @gayanikodikara5101
    @gayanikodikara5101 10 หลายเดือนก่อน

    Happy birthday dear bother

  • @wmrohini-6659
    @wmrohini-6659 10 หลายเดือนก่อน

    Adarei ❤❤❤❤❤❤❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva 9 หลายเดือนก่อน

    💐❤❤🎉🎉💝💝💝💝

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 10 หลายเดือนก่อน

    Happy birthday .

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 10 หลายเดือนก่อน +4

    බුදු සරණයි දෙවි පිහිටයි .💕

  • @padmagalkotuwe
    @padmagalkotuwe 10 หลายเดือนก่อน +2

    නීරෝගී මත්
    සුබම සුබ
    උපන් දිනයක් වේවා 🧡🧡🧡🧡

  • @sathushi
    @sathushi 10 หลายเดือนก่อน +2

    අපේ යුගයේ ප්‍රෙමවන්තයට සුබ උපන් දිනයක් ❤️🤗❤️🎂

  • @user-bs4kf8if9f
    @user-bs4kf8if9f หลายเดือนก่อน

    ❤❤❤❤❤🌹

  • @sngamingff1861
    @sngamingff1861 10 หลายเดือนก่อน

    Happy birthday

  • @Thanuja-rz4yl
    @Thanuja-rz4yl 10 หลายเดือนก่อน +1

    ඉදිරියටත් ඔබගේ දක්ෂතා තව තවත් ඔප් නැංවීමට හැකි නිර්මාණ වලට දායක වීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා! !!!!!

  • @nilminidiyansa-zz2iw
    @nilminidiyansa-zz2iw 10 หลายเดือนก่อน +2

    🎉🎉 happy birthday malliyo from thusitha ayya and akka❤

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 10 หลายเดือนก่อน +2

    සුබ උපන් දිනයක් පුතා ඔයාට 💛💐
    සියලු කටයුතු සාර්ථක වේවා!
    තෙරුවන් සරනයි !🙏

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 10 หลายเดือนก่อน +1

    Nirogi ath Suba Suba upandinayak wewa. ❤

  • @marianjayasinghe3137
    @marianjayasinghe3137 10 หลายเดือนก่อน +2

    Happy Birthday to you Uddika 🎉❤
    All the best for your future endeavours 🎉❤
    May God bless you always! 🙏
    You 're the singer & the actor in our hearts ❤❤❤
    Take care!

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 10 หลายเดือนก่อน +1

    Happy birthday. Mr.uddika..❤❤❤❤❤❤❤❤❤❤..sathutui. Inna..adaeri oyata goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhariwijesuriya3053
    @dilhariwijesuriya3053 10 หลายเดือนก่อน +2

    Happy blessed birthday

  • @nilminidamayanthi104
    @nilminidamayanthi104 10 หลายเดือนก่อน +1

    Happy birthday oyata sieyalu පැතුම් ඉටු wawa

  • @IndraniindraniIndrani
    @IndraniindraniIndrani 10 หลายเดือนก่อน +2

    Happy birthday 🎉🎉🎉

  • @pushparani9326
    @pushparani9326 10 หลายเดือนก่อน +1

    Happy Birthday Putha

  • @SenuthSenuth-nt1ed
    @SenuthSenuth-nt1ed 10 หลายเดือนก่อน +1

    නිරෝගී මත් සුබ උපන්දිනයක් වේවා. කලා කටයුතු වගේ ම දේශපාලන වැඩ ත් ගොඩක් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @chandradevijayasundara9969
    @chandradevijayasundara9969 10 หลายเดือนก่อน +1

    Happy birthday !

  • @user-er1pw3wm5y
    @user-er1pw3wm5y 10 หลายเดือนก่อน +1

    Happy birthday sir❤❤❤❤ API kamati sir desalalana jeewitayen ain wela sinamawa ekkama ediriyata yanawanam. Sir rakagana ena nama desalalanaya nisa natiwei kiyala apita bayai sir suba anagatayak budusaranai sir

  • @savi8471
    @savi8471 10 หลายเดือนก่อน +1

    Mr. Handsome ❤❤ Uddika Premarathna

  • @TDMRIO
    @TDMRIO 10 หลายเดือนก่อน +1

    wish your happy birthday dear uddika ❤️❤️❤️❤️❤️

  • @user-my5ye8ok4q
    @user-my5ye8ok4q 10 หลายเดือนก่อน +1

    Theruwan saranai manika wada tika parissamata kara ganna

  • @tperera1043
    @tperera1043 10 หลายเดือนก่อน +1

    Greetings for your birthday .

  • @SamanthikaSilva
    @SamanthikaSilva 10 หลายเดือนก่อน +1

    Wish you a very happy birthday!❤❤❤❤❤❤❤

  • @sirinanda5497
    @sirinanda5497 10 หลายเดือนก่อน

    Wowooo Happy birthday 🎂🎂🎂🎂🎉🎉🎉🎉 uddika,,,

  • @crimeinfo688
    @crimeinfo688 10 หลายเดือนก่อน +1

    Happy birthday to you 👏😘❤

  • @savi8471
    @savi8471 10 หลายเดือนก่อน

    Happy birthday to you heart of actor Uddika Premarathna. Blessings from all of us to have a healthy life ahead. Love you ❤❤❤❤

  • @Renukapawani
    @Renukapawani 10 หลายเดือนก่อน

    Oyata subama suba upandinayak wewa🎂💐.... Oyage hema praarthanaawakma, hema balaaporoththuwakma.. E widiyatama ishta wenna kiyala prarthana karanawa. Budu saranai...

  • @randyrandy3634
    @randyrandy3634 10 หลายเดือนก่อน

    Happy birthday ❤❤❤❤❤uddika aiya

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 10 หลายเดือนก่อน

    Very special and happy birthday Uddika ❤❤

  • @ruvaniwasana6982
    @ruvaniwasana6982 10 หลายเดือนก่อน

    Happy birthday Uddika ayiye ❤❤❤

  • @SanjiwaPerera-bt5si
    @SanjiwaPerera-bt5si 10 หลายเดือนก่อน

    Happy birthday to you uddika,🎂🎂♥️❤️

  • @ushanimadurangani1964
    @ushanimadurangani1964 10 หลายเดือนก่อน

    Very Happy birthday 🎉❤Uddika premarathna ❤

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 10 หลายเดือนก่อน

    Happy birthday 🎂🎂🎂

  • @user-rj5sw4qh2h
    @user-rj5sw4qh2h 10 หลายเดือนก่อน

    Wish you happy birthday uddika

  • @nuwanishara992
    @nuwanishara992 10 หลายเดือนก่อน

    Happy birthday 🎁🎈🎉

  • @devikapinto6254
    @devikapinto6254 10 หลายเดือนก่อน

    Many happy returns of the day

  • @kr4264
    @kr4264 10 หลายเดือนก่อน

    Many Happy returns of the day!!!

  • @hemadissanayake5566
    @hemadissanayake5566 10 หลายเดือนก่อน

    Happy birthday to you.

  • @anuracyrs2091
    @anuracyrs2091 10 หลายเดือนก่อน

    Wish you a Happy birthday 🎉❤ Uddika.

  • @A.D.C477
    @A.D.C477 10 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් ඔබට 💕💞 දීර්ඝ ආයුෂ ලැබේවා 💐 තෙරුවණ් සරණයි👏👏💐

  • @uddikapremarathnefangang
    @uddikapremarathnefangang 10 หลายเดือนก่อน

    Happy birthday ❤️

  • @lankarecipe
    @lankarecipe 10 หลายเดือนก่อน

    Happy birthday to you 😘❤

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-st1li6nb9m
    @user-st1li6nb9m 10 หลายเดือนก่อน +1

    පුතාටසියලු ෙදවියන්ෙග් පිභිටයි

  • @malagunasekara6532
    @malagunasekara6532 10 หลายเดือนก่อน

    Wishing you a very happy birthday, I don't like your politics though.

  • @shobishobi8763
    @shobishobi8763 10 หลายเดือนก่อน +1

    Happy birthday