ඔබව දුර්වල කරන ඔබේ නිවසේ පඩිපෙළ | Sampath Sudarshana |Standby
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Like 👍 comment 🖊️Share
Stand by TH-cam Channel එක Subscribe කරලා 🔔 සීනුව ලකුණ ඔබන්න.
ඔබව දුර්වල කරන ඔබේ නිවසේ පඩිපෙළ...
------------------------------------------------------------
See More Videos
ඔබට හානි කරන නිවසේ ,අසුභ ආතතීන් පිළිබඳ ඔබ දැනුවත්ද
• ඔබට හානි කරන නිවසේ ,අස...
කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න සුදුසුම වාස්තු පිහිටි දේශය ශ්‍රී ලංකාව
• කොරෝනාවෙන් ආරක්ෂා වෙන්...
-------------------------------------------------------------
Watch more Play List
අර්ථ
• අර්ථ
Hita Laga(හිත ලග)
• Hita Laga(හිත ලග)
-------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න Facebook, හරහා එක්වන්න.
/ stand-by-104758791251761
ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිශ්ඨයි
ස්තුතිය
නිවාස ගැන අදහසක් ගන්න කැමතියි ..sampath sir
Very good program thanks
මුන්ට අහු වෙන්න එපා.. ගොඩක් මිනිස්සුන් දකුනත් නිසා ලොකු ආයාසයකින් තොරව තමන්ට හුරු දිශාවට ඉහලට යන්න පුළුවන් වෙන්නයි ඒ විදිහට පඩිපෙළ ගන්නේ.. ගෙදර මිනිස්සු ඔක්කොම වමත් නම් දකුනට දාලා හරියනවද?
එහෙම එකක් කව්ද කියන්නේ
මෝඩ කම , තිබුනට ප්‍රදර්ශනය කරන්න යන්න එපා. වාස්තු කියන්නෙ විද්‍යාවක්. ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා මේ ලෝකේ.
වම හුරැ තිදෙනෙක් ඉන්න ගෙදරට පඩි පෙල කොමදතියන්නේය ස්තුතියි
වාමාවුරැත පඩිපෙළ දෝෂ යට පිලියම් තිබේද...
👍
මහත්තයා ,මන්ගල දොරටුව ඉදිරියේ එළියේ පඩි 4 තියෙනවා .
නැවත ගිණිකොණ හා දකුණ මැද ගෙදරට එන්න පඩි 4 ක් යෙදුවොත් හොද ද?
විශ්ව ශක්තිය ඉහල මහලට යන්න,වෙනම මාර්ගයක් හදමුද😂😂
බිම් මහලේ සිට උඩු මහලට විශ්ව ශක්තිය පොම්ප කරන්න මෝටර් එකකින් බැරිද .පඩි පෙල නහින විට ලාභ අලාභ නොකියා...ලාභ.ලාභ හෝ ලාභ වාසි .ලාභ වාසි කියමින් නැග්ගොත් නරකද..
😂😂
Ane sir api padi pela yatin thama kussiyat .thaw kabarekat yanna theyenna ek asubaida sir mat pilithurak labadenna pin obat
Mewa boru padipelata wasthu na issara kale thattu 2 gewal tbbeth nha padi pelata wasthu ne echcharai padi pela ona pttkata dnn puluwan
පඩි නගින්නේ නැතුව කනුව දිගේ නගින්නේ නැත්තෙ ඇයි ශක්තිය
අමෝ ඕයි🤭
මුස්ලිම් මිනිස්සුන්ට පිටරට මිනිස්සුන්ට ඔය මුකුත් නෑ අනෙ. ඒ මිනිස්සු ඔය ඉන්නෙ යස අගේට
ඊසාන දිසාවට පඩිපෙළ නුසුදුසු ද ඔබතුමාට පින්සිදු වෙනවා පහදලා දෙන්න,
Mahtoyo inmagak tiyala mama dan nagine dan aulak nadda.
Sarigappi marenne padipela yata ozigen nathi nisane?😃
ගිනිකොණ දිශාවට toilets සහ bathroom සුදුසුද එය තවත් වීඩියෝවකින් පහදා දෙන්න පුලුවන් නම් පින්සුදු වෙයි 😀😛
පඩිපෙළ යට කබඩ් ගසා සපත්තු සෙරෙප්පු තැබීම සුදුසු ද? දැනගත හැකිද?
Vaastu.lk balanna . boru mata walata rewatila salli nasti karaganne netuwa . 10 veni tattuwe flat eke inna kenata ksima shaktiyak enne ne etakota . e building eke bimmahale inna kena ta tattu 10 ma padipela wall dose evit apayata edan yanna on a .
Fences with fenve net in sinhala
පඩිපෙළ යටින් ගමන් කිරිම අසුභද? පඩිපෙළට යටින් කොරිඩොවක් තබිම අසුභද
Mun wage un inna aekath sapayak waddaganna narakai geyak ahalakata.minissunwa rawattala salli kadagannawa
පඩිපෙළ වාමාවර්ථව හදලා තිබුනොත් මොකද කරන්නේ ???
එහෙම අව්ලක් නැ බන්. මන් ගොඩක් හොයලා බැලුවා😌
@@sktravellerlk9363 sure??ඔයාගේ ගෙදරත් එහෙමද?
බිම් මහලේ ඉඳන් පලමු පඩිය ලෙස ගන්නේ නගින්න කලින් තියෙන සිමෙන්තිය ද
රෝයල් පාක් එකේ ඉන්නේ දුපත් අයද....ං? මම අහලා තියන විදියට නැවු සාමාගමිහිමිකරැවන් කියලා
corona hadenneth nadda
Staircase eka yata store room ekak kamak nadda
Please ikmanin kiyanna
Oba thuma pahadiliwa kiyala denawa godak pin
widyathmakawa pahadanna.......
Dosa වලට පිළියම් kiyala dunne නෑනේ ඉතින්
Mata phone number akk danna puluwanda obage
මොන බයිලද ඕයි මේ. හම්බ කර ගන්ඩ හදා ගත්ත මත🤣
👎 1
Mata phone number Eka Danna puluwanda
Sarigappinta ozigen nane padipela yata?😁
මේ මොන විකාරද බං කියවන්නෙ
ou ithin padi pela yata inna malu marenawa...mokada Onama sathekuta saha gahak galakata unath hiru eiya onamai ...kunu kanuwe inna maluwan purudu wela inne hodata hiru eliya watuna parisarayaka..ira eliya watuna parisayaka nathi wenakota maluwek thiya wathura bajanayath apirisidu wenawa.....nathi nam oya kiyana de newei wenne widyathmaka karana tika kiyanna me wage godak aya boru karayooo oya wage ekak kiuwama minissu padi pelwal kadala mudal nasthi karagena dakunata hadanawa. Landin ekak minissunta pahsu lesa mahansiya niwa ganna hulaga, wathaya enna...hiru eliya wadinna thibila geta hiru eliya enna oprn hari janel hari wisla karala awasya wathya hiru eliya geka thiyenna nirmanaya kara gaththama hari ....padi pele udata yaddi dakunu athata wara thibena nisa api dakunata harawanawa...wayasaka kenkta udata yanawa nam dakunu atha paththe railing ekak wage gahuwama pahasui ithin udata naginna. Gahak yata thiyena sanipe e nidahasa oya kiyana wasthu okkoma baluwath ganna ba neda e kiyanne pradana karana wenne... hulaga ,wath ,hiru eliya kiyana sadaka neda .....eka nisa mewa dakka gaman padi pela kadanna epa ewata niwaradi kara ganna krma thiye...mun passe gihin thamange danaya nathi kara ganna epa ....buddiyen wimasala wada karanna...
🤪
Aiyo me modayanta ahuwenna epa
බොරු මගුල් දාන්න එපා මිනිස්සු මිත්‍යාමත වල යොදවන උබලටත් හෙන ගහනව.