විකෘති ලිංගික ආශාවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 189

  • @SP-du2tr
    @SP-du2tr 5 ปีที่แล้ว +25

    පාසල් මගින් මුලින්ම මිනිස්සුන්ගෙ ලිංගික ආකල්ප පෝශණය කරන්න බැරි වෙන සමාජෙක මේ කරන්නෙ හොද දෙයක් keep it up doctor ...

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +72

    මේතරම් මේ ගැන පැහැදිලි කිරිමක් මින් පෙර අහලා තිබුනේ නැහැ මම හිතුවේ ඒ ඔක්කෝම පිස්සෝ කියලා ස්තූතිය 👍👍👍

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ගොඩක් සංවර්ධිත රටවල මෙ වැඩසටහන් කෙරෙනව..
      මනුස්සයොන්ට පාරෙ නිදහසෙ ඔනම වෙලාවක තමන් කැමති විදියට යන්න එන්න පුලුවන් මානසික මට්ටමක් ඇතිවෙලා තියෙනව.අනිත් අයට පාරෙයද්දි මුකුත් කියන්නවත් අයිතියක් නැති බව ඔවුන් දන්නව.
      ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නත් වෙනම ක්‍රම පිහිටුවල තියෙනව. මොකද ඒක තියෙන්න ඔන නිසා.
      ඒකයි ඒ රටවල් සංවර්ධිත මිනුම් වලත් ඉහල අගයන් ගන්නෙ.
      Thank you doctor ❤

    • @emanside3519
      @emanside3519 10 หลายเดือนก่อน

      ලංකාවෙ පාලකයන්ගෙ හොදකම තමයි

  • @sachinthajayasinghe9951
    @sachinthajayasinghe9951 5 ปีที่แล้ว +92

    ලන්කාවෙ පෙලපොත් වලට දාන්නෙ නැති එකේ.කතා කරන්නත් බය සමාජෙ මේ දේවල් මෙහෙම හරි කතා කරන ලොකු දෙයක්.share කරල සප් එක දෙන්න හැමෝම..good luck channel future 👍👌❤️

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 5 ปีที่แล้ว

      Anwa bn ekenma....

    • @kasunsithu1133
      @kasunsithu1133 4 ปีที่แล้ว

      Sex Ed Lk me drtage number aka ganna widihak nedda drta venurage

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +17

    ගොඩාක් අය හිතන්නෙ අර ශම්මි කුමාර් කියන රට කන ගෑනි යූටියුබ් එකේ ඒ ගෑනිට තියෙන අසහනය ගැන කතා කරන එක තමා ලින්ගික අධ්‍යාපනය කියල....ඒ ගෑනි respect කියලත් කියනවා .
    මෙන්න මේ වගේ දෙවල් තමා ලින්ගික අධ්‍යාපනය කියන්නේ...
    හොද වැඩසටහනක්..
    මේ වගේ දේවල් මේ විදියට හරි ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි

    • @sanjudsk9884
      @sanjudsk9884 5 ปีที่แล้ว +3

      @Irosha lkmal wjesureya .. කියල වැඩක් නෑ යාලුවා ඒ ගැන..මොහොතක සතුටට මුලු ආත්මයම විනාශ කරගන්න උන් ඉන්නේ...

    • @sanjudsk9884
      @sanjudsk9884 5 ปีที่แล้ว +4

      @hiru akalanka
      ....ඉතින් ඔයා ගෙදර ඔක්කොමලත් එක්ක ඒකී කරන වීඩියෝ බලන්නකෝ... අනුන්න්ගෙ comment වලට පස්ස දෙන්නෙ නැතිව

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 ปีที่แล้ว +206

    චැනල් එක හොදයි කියලා හිතන උන් මේ කොනට 😲🙊

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ගොඩක් සංවර්ධිත රටවල මෙ වැඩසටහන් කෙරෙනව..
      මනුස්සයොන්ට පාරෙ නිදහසෙ ඔනම වෙලාවක තමන් කැමති විදියට යන්න එන්න පුලුවන් මානසික මට්ටමක් ඇතිවෙලා තියෙනව.අනිත් අයට පාරෙයද්දි මුකුත් කියන්නවත් අයිතියක් නැති බව ඔවුන් දන්නව.
      ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නත් වෙනම ක්‍රම පිහිටුවල තියෙනව. මොකද ඒක තියෙන්න ඔන නිසා.
      ඒකයි ඒ රටවල් සංවර්ධිත මිනුම් වලත් ඉහල අගයන් ගන්නෙ.
      Thank you doctor ❤

  • @bemotrgopu2801
    @bemotrgopu2801 5 ปีที่แล้ว +35

    ගොඩක් වැදගත් සහ කරුනාවන්ත රෝගියෙකුට සවන් දෙන ඩොක්ටල දෙන්නෙක් කියල හිතෙනව. ගොඩක් ඩොක්ටස්ලා ලෙඩා ඉදගන්න කලින් බෙහෙත් ලියලා ඉවරයී ඒත් ඩොක්ට ලෙඩාට සවන්දීමෙන්.එම රෝගියාගෙ මානසිකත්වය සීයට විස්සක් හොදමට්ටමකට එනවා ඊට පසුව ඔහුට කරන ට්‍රීට්මන්ට් වලින් ඉක්මන් සුවයක් ලැබෙනව නේද

  • @toptv5290
    @toptv5290 5 ปีที่แล้ว +15

    ශ්‍රී ලංකාවට වැදගත්ම චැනල් එකක්.ගොං ආතල් දෙන චැනල් වලට වඩා මේක කොච්චර වැදගත්ද..❤️❤️❤️

  • @samee1865
    @samee1865 5 ปีที่แล้ว +14

    හොඳ දැනුවත් කිරීමක්...👍👍

  • @nuwanbuddika3653
    @nuwanbuddika3653 5 ปีที่แล้ว +7

    හැමෝටම ගොඩක් ප්‍ර්‍යෝජනවත් වැඩසටහනක් ..😊✌️

  • @lochanablogs2193
    @lochanablogs2193 5 ปีที่แล้ว +10

    දිගටම කරන්න යන්න සුභ පතනවා❤️

  • @villabluewaterhikkaduwa9090
    @villabluewaterhikkaduwa9090 5 ปีที่แล้ว +7

    I would like to spread this channel by heart. Great work doctor..

  • @rockstarduvindu3127
    @rockstarduvindu3127 5 ปีที่แล้ว +13

    Explaination eka godak hodai doctor....doctorge me project eken samjeta ithamath hoda deyak wenne...thanx for educating us doctor...#Good luck...😀😀😊♥️

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @madushansajith5742
      @madushansajith5742 4 ปีที่แล้ว

      @Jimmy Timmy num eka dennako

  • @පොඩිබැසිල්
    @පොඩිබැසිල් 5 ปีที่แล้ว +13

    තේරෙන සිංහලෙන් කියමවා.නියමයි ඩොක්ටර්❤️

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @TVRani
    @TVRani 5 ปีที่แล้ว +15

    බලනකොට 90% ක්ම ඉන්නෙ විකුර්ති ආශාවල් තියන අය
    උදාහරන, ජංගියක් දැක්කම මනෝගහන එක ගොඩක් අය කරන එකක් නේද

  • @uzmanoo1
    @uzmanoo1 5 ปีที่แล้ว +4

    Finally found a knowledgeable TH-cam channel in Sri lanka

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      Thank you

  • @manojpraveen2024
    @manojpraveen2024 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි doctor ❤️❤️🙏🙏🙏🙏

  • @Navodya200
    @Navodya200 2 หลายเดือนก่อน

    Doctor කෙනෙක් ට ලිංගික ආශාවන් දැනෙන්නේ නැති එක රෝගයක් ද අඩුම ස්වයන් වින්දනේ යෙදෙන්න කැමැත්තක් නැති එක😢 සවයන් වින්දනේ යෙදුණත් ඒක විනාඩි 5හක් යද්දි ආයාම ඒ කැමැත්ත නැති වෙන ඒකා 😢 mata aurudu 3nak adara sambandayak thibba eth kisima deyak e kena gana danenne nah e kena neve vena kenek ekka yalu unath kisima lingika ashavak nah 😢 meka rogayak da nathnam kal yaddi hariyana ekak da

  • @3rdeye149
    @3rdeye149 5 ปีที่แล้ว +5

    Thankyou doctor digatama karagena yanna.video tika godak wadagath. Good luck

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 5 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වැඩ සටනක්.aeh ae docterge phone nu...akawah ඔහුව hamuwenna පුලුවන් videyakwah kiuwe nane.ගොඩාක් වටිනව ඔහුව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් දැම්මා nam

    • @mydream2651
      @mydream2651 5 ปีที่แล้ว

      Oya onln awama kynna no ewannam

    • @si3643
      @si3643 3 ปีที่แล้ว

      Nambare onenada

  • @antanmohan4390
    @antanmohan4390 5 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් chanel එකක්❤️

  • @gp.rajapaksha2307
    @gp.rajapaksha2307 2 ปีที่แล้ว

    Hoda deyak samajayata denaw
    Thank doctor

  • @meedusirilal6092
    @meedusirilal6092 5 ปีที่แล้ว +2

    හරිම වැදගත් ඔබ තුමාට ස්තුතියි
    මට පුළුවන් ද ඔබ තුමාට කතා කරන්න මම ඉන්නේ රට මට යමක් දැන ගන්න තියෙනව නො දෙනවද කතා කරන්න

  • @SKGGG
    @SKGGG 4 ปีที่แล้ว +5

    Dr Prageeth, you’re cute. 😍

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +3

    චැනල් එකනමි සුපිරිම සුපිරි ,thank u sir

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      ස්තුතියි

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 5 ปีที่แล้ว +4

    Chanal eka niyamai .

  • @sarathranga2020
    @sarathranga2020 3 ปีที่แล้ว

    Godak hodaiy Mm godakma denuwath una Oba thumata boho pin

  • @sasangarashmiaka2815
    @sasangarashmiaka2815 5 ปีที่แล้ว +4

    Good job .thank you doctors!!!

  • @charithudayanga5473
    @charithudayanga5473 5 ปีที่แล้ว +1

    Back ground sound eka apita distrb karanawa meka ahanakota eka ain karanna. Sound 2k ahana eka karadari

  • @indunilamrasekara3357
    @indunilamrasekara3357 5 ปีที่แล้ว +3

    ඩොක්ටර් swinger life style eka gena podi adhasak qynda pluwanda

    • @thuglife3016
      @thuglife3016 5 ปีที่แล้ว

      👨👨👨👨👩‍🦰

  • @lankaneddv9734
    @lankaneddv9734 5 ปีที่แล้ว +1

    Doctor high hemoglobins and iron thyena kota moko karanne aka mata prasnayak wayda

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 5 ปีที่แล้ว +9

    කලින් කලට සමාජය අලුත් වනවිට වෙනස්වන මෙවන් මාතෘකා කතා වෙන එක සුදුසුයි..

  • @pavb6918
    @pavb6918 5 ปีที่แล้ว +2

    Bondage/BDSM වලට කැමති එක විකුර්ති ලින්ගික ආශාවක්ද??
    එහෙමනන් කොහොමද එක නැතිකර ගන්නෙ??

  • @prabhathlakshan664
    @prabhathlakshan664 ปีที่แล้ว

    කපල් කිහිපයක් අතර ලිංගිකත්වය බෙදා ගැනීම කුමන තත්වයක් ද?.

  • @dlthilakarathna4495
    @dlthilakarathna4495 5 ปีที่แล้ว +5

    great job..

  • @lashgash2937
    @lashgash2937 5 ปีที่แล้ว +3

    Mehema channel ekak meh ratata athyawashyai. Patta

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      ස්තුතියි

  • @maheshkumara406
    @maheshkumara406 5 ปีที่แล้ว

    Me thath waya thiyena kenek mulinm,a yomuwenna one Manasika rooga pilibada Doctor kenek lagatada , nathnam Lingika Rooga pilibada Doctor kenek lagatada ?

  • @djdanushka2012
    @djdanushka2012 5 ปีที่แล้ว +1

    පර්ලී පිනල් පැපුල හොද කරන විදිය කියලා දෙන්න

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +2

    පාසල් ළමුන්ට තමයි ලිංගික දැනුමක් අනිවාර්යයෙන් දෙන්න ඕනෙ.ගැහැණු ළමුන් දන්නෙම නැති තරම්. මේනිසා සමාජ රෝග හා ගණිකාවන් ඇතිවීම වැඩි වෙනවා. අගනුවර ඇතුළු නගර බොහොමයක සමාජ රෝග ඇති මිනිස්සු බොහොමයක් සිටිනවා.ඔවුන් දන්නේ නැ තමන්ට සමාජ රෝග තියෙනවා කියලා. මේනිසා එවැනි පුද්ගලයන් ලිංගික සම්බන්ධ පවත්වන්න සියලුම දෙනාටම පාසල් ළමුන් ඇතුළුව සමාජ රෝග බෝකරනවා.

  • @harshaniprabodha4895
    @harshaniprabodha4895 5 ปีที่แล้ว +3

    Kauda ykoo mewata unlike danne.. me wge dewl krna aka watinawa gdk👍👍👍

  • @izzagraphics
    @izzagraphics 5 ปีที่แล้ว +3

    Good job doc! 👍

  • @roshabro6707
    @roshabro6707 5 ปีที่แล้ว +3

    swinger,swap,cuckold mewa monawada manasika ledak da doctor hakinam pahadili karanna

  • @charithudayanga5473
    @charithudayanga5473 5 ปีที่แล้ว

    Super api digatama innawa school eke lamainta unat kiyala denna puluwan widihata programme eka karanawa supiri

  • @devbro336
    @devbro336 5 ปีที่แล้ว +3

    ලොකු දැනුමක්

  • @MCqabcd495
    @MCqabcd495 ปีที่แล้ว

    මම නම් එහෙම මිනිස්සුන්ට ගහන එකට එකග නෑ.
    ඔහොම ගැහුවම එයාලා ආයේ ඔහොම කරන්නේ නැතුව ඉඳී ද? නෑනේ..ආයේ අවස්ථාවක් ආපු ගමන් එයාලා ආයේ ඒ වැඩේ කරනවා.doctor කිව්වා වගේ එයාලට ප්‍රතිකාර අවශයි.හොදම දේ එයාලට ගහන්නේ නැතුව පුනරුත්තාපන කරන එක. මිනිස්සුන්ගේ අතින් තමා වැරදි වෙන්නේ.ඉතිං අනික් මිනිස්සු එයාලට උදවු කරන්නයි ඕනි

  • @rangakumara7965
    @rangakumara7965 5 ปีที่แล้ว +2

    Great job sir....

  • @pradeeplakmal5111
    @pradeeplakmal5111 5 ปีที่แล้ว +2

    Supirima wadak dokta me karanne api godak dewal igana gannawa b.s

  • @RanjiMadu
    @RanjiMadu ปีที่แล้ว

    Dokta mata upadesak denna.mama bedala aurudu 8mata aurudu 2 duwek innawa.mage mahaththaya wena ayata lingika awayatwa penanawa.eyala issaraha svayan windanaya karanawa. Wena ayage age a awayawa gawanawa.policeyatapawa ahuwela thiyanawa.eyanisamama pasiddiye lejjawela thiyanawa.ewage dawasata eya kiyanawa eyata e de naawatththannabe.betharan balamu kiyala.eth beth gannath paasshe umanawakne eya mokak hari hethwak kiyala gedarin yanawa.mata therenawa eya e wage dewal karanna yanne kiyala.eyata mamagena asawakne. Mataden epawela thiyenne mata 27 eyata 34 mokadda karanna ona.meyata beth karala hodakaranna puluwanda.mata eyawa atharinna be mama eya monadekarath eyata godakma adarei.mata eyawa hodakaraganna puluwanda.mama mathara doktawa hambawenna puluwan koheda.pilithurak denna

  • @bhagyasewmini4578
    @bhagyasewmini4578 2 ปีที่แล้ว

    Mewa tv eke danna puluwnda.
    derane itn wala wage famous Chanel's wala😊

  • @shehanadems6234
    @shehanadems6234 4 ปีที่แล้ว

    Doctor මට දැනගන්න පුලුවන් ද කොහොමද නිමුන්නූ ඉපදෙන්නේ කොහොමද trance gender අය ඉපදෙන්නේ කොහොමද

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว

      නිවුන්නු ඉපදෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්.මම දන්න විදියට නිවුන්නු වර්ග දෙකයි.සර්ව සම නිවුන්නු හා සමාන නොවන නිවුන්නු.සර්ව සම අය ඉපදෙන්නේ එක ඩිම්බයක් සංසේචනය වෙලා ඒක සයිල වලට බෙදීමේදී දෙන්නෙක් විදියට වර්ධනය වීම.මෙයාලා පෙනුමෙන් එකවගේ.එක්කෝ ගැහැණු ළමයි.නැත්නම් පිරිමි ලමයි දෙන්නෙක්.අනෙක් වර්ගය ඩිම්බ දෙකක් පැලෝපීය නාල දෙක දිගේ ඇවිත් දෙකම වෙන වෙනම සුක්‍රානු එක්ක සංසේචනය වීම.මෙහිදී ඉපදෙන අය නිවුන්නු උනත් වෙනස්.ගැහැනු පිරිමි විදිහටත් වෙනස් වෙනවා.ගෑනු ලමයයි පිරිමි ලමයයි ඉපදෙන්නේ එහෙමයි.

  • @thuglife3016
    @thuglife3016 5 ปีที่แล้ว +2

    what about CUCKOLD?

  • @akiladenuwan625
    @akiladenuwan625 ปีที่แล้ว +1

    is sibiling sex scientifically normal ?

  • @subashherath1554
    @subashherath1554 5 ปีที่แล้ว +2

    Thank you so much doctor ❤️

  • @nuwanduminda5599
    @nuwanduminda5599 5 ปีที่แล้ว +6

    ටෙලිෆෝන් සෙක්ස් සෝෂල් මීඩියා සෙක්ස් ගැන කිව්වෙ නෑනෙ.

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 5 ปีที่แล้ว +3

      ආ...ඒක අවුලක් නෑ.හැබැයි ඩයලොග් සිම් එකක් දාගෙන​. මීට ඩයලොග් අධිපති.☺

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 ปีที่แล้ว

      @@eranthadineshchanaka8789 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 ปีที่แล้ว +2

      @Last Earthbender ane pala. Ehenam umbata a wage asawak ethi.

  • @santushb
    @santushb 5 ปีที่แล้ว +4

    Very good initiative !!!

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      Thank you

  • @chanakajanith97
    @chanakajanith97 17 วันที่ผ่านมา

    Matanam oya wage ledak hadunoth mata yanna puluwan una gaman okata thama parathikara karanne

  • @mahindakumara6625
    @mahindakumara6625 5 ปีที่แล้ว +2

    මනෝවෛද්‍ය වෙනුර පලිහවඩන හමුවෙන්න පුළුවන් කොහොමද ,රාගම චැනලවලට එතුමා එනවද,නැතිනම් කොළඹ කොහෙද චැනල් කරන්න පුළුවන් ?
    කරුනාකරල චැනල් කරන්න පුළුවන් තැනක් කියන්න ...

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      කොලඹ කොටා පාරේ western infermatory hospital. සති අන්ත වල

    • @mahindakumara6625
      @mahindakumara6625 5 ปีที่แล้ว

      @@SexEdLk බොහොම ස්තූතියි

    • @kasd1333
      @kasd1333 3 ปีที่แล้ว

      Doctor ge contact number eka gnn puluwnd

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +2

    Wedagatth weda satahanak digatama karagena yanna

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      Thank you

  • @kpnkkahandawa2828
    @kpnkkahandawa2828 4 ปีที่แล้ว

    Best channel.

  • @kaushankahatapitiya2606
    @kaushankahatapitiya2606 3 ปีที่แล้ว

    Godak vatina hoda vadasatahanak ❤️

  • @annushkananaayakkarage5527
    @annushkananaayakkarage5527 5 ปีที่แล้ว +1

    අතිශය සාර්ථක සාකච්ඡාවක්. විශාල දැනුමක් ලබා දුන් ඔබට ස්තුතියි. නමුත් ඩොක්ට වෙනුර එක තැනක වරද්ද ගත්තා. ප්‍රදර්ශන කාමය වැඩිපුර තියෙන්නෙ ගැහැණුන්ට නේද? ෂෝටක් ඇඳන් එලියට බහින එකත් ප්‍රදර්ශන කාමය නොවේද? නැවත කියන්නේ අතිශය සාර්ථක සියල්ලන් නැරඹිය යුතු වැඩසටහනක්.

  • @koreanfish1283
    @koreanfish1283 5 ปีที่แล้ว

    Good...samajeta hida deyakk...

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      Thank you

  • @gayangajanayaka3437
    @gayangajanayaka3437 5 ปีที่แล้ว +2

    Thanks doctor..

  • @oultv6321
    @oultv6321 5 ปีที่แล้ว +1

    Swayanwindana kirime adinawa gena video ekak karanna doctor.

  • @mahindakumara6625
    @mahindakumara6625 5 ปีที่แล้ว

    Good Explanation

  • @Chinthanasl1
    @Chinthanasl1 5 ปีที่แล้ว +2

    Background music ඉවත් කරන්න.

  • @funny93282
    @funny93282 5 ปีที่แล้ว +2

    Great work

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      ස්තුතියි

  • @DRT-mt4of
    @DRT-mt4of ปีที่แล้ว

    ඔබව සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද ?

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว

    Good Program 2020.12.25

  • @nveonair-prime5649
    @nveonair-prime5649 5 ปีที่แล้ว +2

    testicular cancer gana episode ekk krnko

  • @DanushkaWijekoon
    @DanushkaWijekoon 5 ปีที่แล้ว +2

    Circumcision ගැන කියන්න

  • @likeit7072
    @likeit7072 5 ปีที่แล้ว +2

    BDSM, Bondage wage deyak karana eka asamanya deyakda. puluwannan eeka gana program ekak karanna.

    • @pavb6918
      @pavb6918 5 ปีที่แล้ว

      මටත් ඒක ගැන දැනගන්න ඕන.මටත් එහෙම ලොකු කැමත්තක් තියනවා ගැටගහන /BDSM වගේ දේවල් ගැන....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 ปีที่แล้ว +1

      @@pavb6918 pissek oi uba. Gihin beheth ganin😂😂🖕

    • @hiran4935
      @hiran4935 3 ปีที่แล้ว

      Eka watenneth wikurthi kama ashawan walata thamai.

  • @kawaniishangi2564
    @kawaniishangi2564 2 ปีที่แล้ว

    Mata obatumawa munagahada puluwanda

  • @ArunaNamal
    @ArunaNamal 5 ปีที่แล้ว +2

    Good video

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      ස්තුතියි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 ปีที่แล้ว +1

    please dr; send about candida disease

  • @TVRani
    @TVRani 5 ปีที่แล้ว +1

    දිත්ව ලිංගික් ආශාව හොදනැද්ද? රට ඉන්න කොල්ලොන්ට පිලිලීනි කොලු කෙල්ලක් කර්දර කරනව්නෙ? එක කොල්ලෙක්ට හොදයිද?

  • @indikaroshan785
    @indikaroshan785 5 ปีที่แล้ว

    Great doctoe

  • @kasundilruksha9478
    @kasundilruksha9478 2 ปีที่แล้ว

    Ane doctor please doctor meet wenna bri weida?

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 5 ปีที่แล้ว +1

    Elakiri

  • @crcreations5261
    @crcreations5261 4 ปีที่แล้ว +1

    Ane doctor matath samahara wikurthi ashawan enawane..

    • @SexEdLk
      @SexEdLk  4 ปีที่แล้ว

      Whatsapp කරන්න 0764937817

    • @crcreations5261
      @crcreations5261 4 ปีที่แล้ว

      @@SexEdLk ok sir thanks

  • @themiyaadikari7420
    @themiyaadikari7420 5 ปีที่แล้ว +11

    5:08 eekata apinam kiyanne nabi thumaa kiyala😂

    • @sajithariyawansha6606
      @sajithariyawansha6606 4 ปีที่แล้ว

      E ube jaathake waraddak

    • @themiyaadikari7420
      @themiyaadikari7420 4 ปีที่แล้ว +3

      Sajith Ariyawansha නබියගෙද? ඔව් අවුරුදු 6 අයීශවනෙ බදින්නෙ😂

  • @dimuthuranasinghe9207
    @dimuthuranasinghe9207 5 ปีที่แล้ว

    Great

  • @ryanmahaegoda4211
    @ryanmahaegoda4211 5 ปีที่แล้ว

    How to connect you doctor?

  • @ANUSHALIVEVIDEO
    @ANUSHALIVEVIDEO 5 ปีที่แล้ว +6

    අපෙ ගමේ එක්කුට මම ගැහුවා

    • @supuntharinda4732
      @supuntharinda4732 5 ปีที่แล้ว +1

      Modakama

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 ปีที่แล้ว +1

      King of music kw ලෙඩ්ඩුන්ට ඔහොම ගහනවද?

    • @ANUSHALIVEVIDEO
      @ANUSHALIVEVIDEO 5 ปีที่แล้ว +1

      ඔයාලගෙ අල්ලපු ගෙදර දරුවට මේ වගේ පිස්සෙක් පුකේ ඇරියොත් ඔයා මොකද කරන්නෙ

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 ปีที่แล้ว +3

      King of music kw ටිකක් කතා කරන්න ඉගෙනගන්නවද?

    • @ANUSHALIVEVIDEO
      @ANUSHALIVEVIDEO 5 ปีที่แล้ว +3

      උබට බලෙන් පුකේ ඇරියොත් උබ මොකද කරන්නෙ.ඌ එක්ක සාම සාකච්චා කරනවාද?

  • @deepthikasajeewani8868
    @deepthikasajeewani8868 5 ปีที่แล้ว

    Doctor boy kanak thawa girl kanak ga yata adum adala photo ganna aka. Akata ayatama hithala nathi Kara ganna puluwan da?

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      ඔව් සමහරවිට බැරි වෙන්න පුලුවන් . එවැනි අවස්තාවල්දී ඔවුන් මනෝ වෛද්‍යවරයකු හමුවන්න අවශ්‍යයි

    • @deepthikasajeewani8868
      @deepthikasajeewani8868 5 ปีที่แล้ว

      Thank you doctor

    • @deepthikasajeewani8868
      @deepthikasajeewani8868 5 ปีที่แล้ว

      Doctor MA parshna nisa kasada bandata passa Paul jevithaya aulak wanawada

    • @deepthikasajeewani8868
      @deepthikasajeewani8868 5 ปีที่แล้ว

      Apeta doctor kanak lagata yanna nathuwa maka suwa karaganna bari waeda doctor

  • @binukalakmal4529
    @binukalakmal4529 3 ปีที่แล้ว

    මේවට විසදුම් තියෙනවද

  • @nicknick2675
    @nicknick2675 3 ปีที่แล้ว

    Feet licking වලට addict වෙන එක මානසික ලෙඩක් ද?

  • @lahiru8520
    @lahiru8520 5 ปีที่แล้ว +4

    විකෘති ලිංගික ආශාවන් නම් නෑ නමුත් කුඩාකල සිට සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩියෙන් ලිංගික ආශාව සහ ලිංගික ශක්තිය තිබෙන බව තේරෙනව එය රෝගී තත්වයක්ද ? (පාලනය කරගත හැකියි)

    • @thilinarangana7414
      @thilinarangana7414 5 ปีที่แล้ว +2

      Lahiru Madushan නිරෝගී කමේ ලක්ශනයක් බන් සතුටු වෙයන් එහෙම නම්

    • @thilinarangana7414
      @thilinarangana7414 5 ปีที่แล้ว +2

      Lahiru Madushan හොද මැසිමක් හොයා ගන්න රෝගයක් නෙවෙයි උබ රෝගයක් කියලා හිතන තාක් කල් ඒක රෝගයක් ...හොද මානසිකත්වයකින් ඉන්න උන්ට සෙක්ස් ඕනේ අනික් උන්ට වඩා හැබැයි ඕනෙම දෙයක් ගානකට ...

    • @senarathbandara1830
      @senarathbandara1830 4 ปีที่แล้ว +1

      Madusan.. dath haiya kalee mas kanawa oiii oya rogayak newaii

  • @Xham08
    @Xham08 5 ปีที่แล้ว +3

    👍👍

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      ස්තුතියි

  • @sanjutarusi7964
    @sanjutarusi7964 5 ปีที่แล้ว

    Attinma godak hodae wadasatahana

  • @UltraGhost-ei9iq
    @UltraGhost-ei9iq ปีที่แล้ว

    Mth tiynwa ekk mn mokkda krnne😢

  • @tharakatharaka4343
    @tharakatharaka4343 5 ปีที่แล้ว

    Ela

  • @pradeepfernando6303
    @pradeepfernando6303 5 ปีที่แล้ว +2

    Muka.guda haraha karana eka wikurthi asawak nemeda

  • @thushrailnkoon1092
    @thushrailnkoon1092 3 ปีที่แล้ว

    Docter wenurata katha krnna awasathawak hadala denna voice call ekk

  • @NOOBGAMING-iv6nj
    @NOOBGAMING-iv6nj 3 ปีที่แล้ว

    samalingikawa roga hadenawada dokata

  • @supunaththanayake5523
    @supunaththanayake5523 5 ปีที่แล้ว

    innama barinm 😄thamantawath wena knktawth hanaiyak novi fantacy wlta indapalla ✌

  • @manjulakumari4842
    @manjulakumari4842 5 ปีที่แล้ว +5

    Mmth eka eka photos video dekkama suyanvindansye yedenawa.100%100ma girlslage kakul dekkama sex වීඩියෝ ekak balana gaman onama tenaka mata safe kiyala hitena tenaka mm e de karanawa.( මෙ මගේ යාලුවෙක්.doctor ඔබතුමාගෙන් අහන්න කිවුවා මෙකට ගන්න ඔන ප්‍රතිකාර මොනාද එ වගෙම මෙ කරන දෙ හරිද වැරදිද අනාගතෙ ලිංගික ජිවිතෙට බලපැමක් එයිද මෙ දෙ දිගටම කරොත්?

    • @digitalworld5407
      @digitalworld5407 5 ปีที่แล้ว

      😯😯😯😯😯

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      Please inbox facebook.com/sexducation.lk/?modal=admin_todo_tour

    • @supunaththanayake5523
      @supunaththanayake5523 5 ปีที่แล้ว

      yauwa kollekda kellekd... mekai ikmnt kasadayak krla dunna nm gdak durata lede visandei..✌😊

    • @saraaboy4177
      @saraaboy4177 5 ปีที่แล้ว

      Hi

    • @si3643
      @si3643 3 ปีที่แล้ว

      Matath oya pasnema thiyenawa man godak kamathi vidiyo balanna anika man balannema muka sansargaya karana ewa pirimi kenek කන්ත්වකගේ math godak asai ekata mekath ledakda

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 3 ปีที่แล้ว

    ❤️

  • @kamilpushpakumara570
    @kamilpushpakumara570 5 ปีที่แล้ว +1

    Docta mata oyage pon nambar eka dhenna oya cantac karaganna vidhiyak kiyanna

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      facebook.com/sexducation.lk/?modal=admin_todo_tour

  • @amrv8064
    @amrv8064 5 ปีที่แล้ว +1

    Dark web use karana aya 😜🤚🏻

  • @TVRani
    @TVRani 5 ปีที่แล้ว

    කෙල්ලෙක්වගේම කොල්ලෙක් එක්ක සෙක්ස් කරන එක කොල්ලෙක්ට හොදයිද?