ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොල්ලොන්ට ගහ ගහ එද්දී ෂේප් එකේ ලිව්ව. අත වෙව්ලුව කියන්නේ මගේ යාළුවා තමා පස්සේ ලියලා දුන්නේ 😂 කොළ අමුණලා තිබ්බෙත් අකුරු අනිත් පැත්තට🥲 මන් හිතුවෙම ගහයි කියලා. දැන් ද ලිව්වෙත් ඇහුවා😂 ඒකේ අන්තිම ගනන් වල මන් ලියලා තිබ්බෙත් ෆිනොප්තලින් රෝස පාට වෙනවා මෙතිල් ඔරෙන්ජ් කහ පාට වෙනවා කියලා 🥲🙌🏻 උඩ බලාගෙන බය වෙලා ඉන්නවා කියන්නේ සර් ලඟට එද්දී මරණ බය දැනෙනවා 💔🙂
මුලින්ම බැලුවේ මගේ 😂😂
ගේන්න තුවක්කුව😂☠ රිලවා හොරාට ගෙදර හිටියා මන් ගුටි කාපු දවසේ🙂💔
Hw කරේ නැති හින්දම ආවේ නැත්තේ එදා 😅 උබලා ඔක්කොම කෑවා නෙ 😅
@@sudharmaramerilawa😂🙂💔උබ කරලා නැත්තන් තලවා කියාගෙන ආවා විතරයි මතක😂💔
Kawaa sapata 😢😅
ආයේ නම් home work නොකර එන්නේ නෑ 🔫
😂😂😂
Me sir NEDA sajith premadasage adyapana sudusukam Gana Katha keruwe?
Gutii kavaaa🥲
කොල්ලොන්ට ගහ ගහ එද්දී ෂේප් එකේ ලිව්ව. අත වෙව්ලුව කියන්නේ මගේ යාළුවා තමා පස්සේ ලියලා දුන්නේ 😂 කොළ අමුණලා තිබ්බෙත් අකුරු අනිත් පැත්තට🥲 මන් හිතුවෙම ගහයි කියලා. දැන් ද ලිව්වෙත් ඇහුවා😂 ඒකේ අන්තිම ගනන් වල මන් ලියලා තිබ්බෙත් ෆිනොප්තලින් රෝස පාට වෙනවා මෙතිල් ඔරෙන්ජ් කහ පාට වෙනවා කියලා 🥲🙌🏻 උඩ බලාගෙන බය වෙලා ඉන්නවා කියන්නේ සර් ලඟට එද්දී මරණ බය දැනෙනවා 💔🙂
මුලින්ම බැලුවේ මගේ 😂😂
ගේන්න තුවක්කුව😂☠
රිලවා හොරාට ගෙදර හිටියා මන් ගුටි කාපු දවසේ🙂💔