Costa x Tikx Kooda - Paavi Ahase Tharuwak (පාවී අහසෙ තරුවක්) - Episode 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @Tikxkooda
    @Tikxkooda ปีที่แล้ว +1123

    We did it BIG BRH.THANK YOU FOR INVITING ME TO THIS MASTERPIECE.
    -Its ya boyy TIKX KOODA☢

  • @Anonymsl
    @Anonymsl 11 หลายเดือนก่อน +134

    ගිය අවුරුද්දෙ මේ වගේ හවසක යාලුවො වට කරගෙන දුමක් දාගෙන අහපුවා ❤ අද ඒ යාලුවො තැන් තැන් වල විසිරිලා . අපි අපේ වැඩ වල . හෙට කොහේ ඉදීද දන්නෑ . ඒත් ඒ සුන්දර මතක වලට පට්ට ආදරෙයි . ලෝකෙ කොහෙ හිටියත් කල්ලි ගැහුන අපි ආයෙ එකතු වෙන්න ඕනේ ❤ආදරෙයි .

    • @cholasahan5700
      @cholasahan5700 8 หลายเดือนก่อน +1

      Hm....🥺

    • @mahigamingsl
      @mahigamingsl 2 หลายเดือนก่อน +1

      Yes bro❤

  • @Akalankadeshan97
    @Akalankadeshan97 ปีที่แล้ว +2200

    මං අවුරැදු ගානක ඉදන් කොස්තාගෙ රැප් අහන්නෙ අද වෙනකල් අහපු හොදම රැප ❤

  • @________viahal
    @________viahal ปีที่แล้ว +631

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද ❤💆

  • @Itznikz07
    @Itznikz07 ปีที่แล้ว +152

    බටනලා, ඒ මාවතේ, හීන, මල්පැණි රොන, දූපතට පස්සේ ආසම 🖤💥 koodage verse eka 💣

  • @chenarky
    @chenarky ปีที่แล้ว +109

    අඩෝ එනක්න් හිටියේ . පට්ට බං භාවනාවක් වගේ . Pavi pavi 3 album එකේ හොදම සිංදුව. මේ වගේ ඒවා ඕනී costa තව . Tikx kooda උබේ වොයිස් එක පට්ට . ❤️

  • @Wanni_On_The_Beat
    @Wanni_On_The_Beat ปีที่แล้ว +523

    J 1 පොන් එකකින් රෙකෝඩ් කරලා කන්න තියෙන කට්ට උපරිම කාලා , අමුතු සතෙක් ගානට දාලා තමන්ගේම වයසේ උන් දකිද්දි කරන්න බෑ කරන්න බෑ කියපු දේ එකින් එකින් කරලා පට්ට තැනක ඉන්නවා , උබව හලපු උන් අද උබ දිහා බලලා දුක් වෙනවා ඇති මිත්‍රයා ආදරෙයි ටිකිරියෝ .❤️ මටත් පාර පෙන්නපු නියම යාළුවා උබ ආඩම්බරයි ❤️❤️❤️❤️

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 ปีที่แล้ว +37

    Tikx kooda මචන් උබේ වොයිස් එකනම් පහරක් බ්‍රෝ....❤️💥

  • @ZandyD
    @ZandyD ปีที่แล้ว +151

    Album එකේ වැඩිපුරම අහපු එක ♥️ Tikz kooda 🧨

  • @prabhathanjana7289
    @prabhathanjana7289 ปีที่แล้ว +18

    When Kooda says,
    "පාවි අහසෙ තරුවක් වාගේ
    මම ආය යන්නෙ මට හිමි පාරේ"
    I felt it 🔥❤✨

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 ปีที่แล้ว +114

    සිංදුව පිස්සුවෙන් ඇහුවේ මරු අප්පා🎧🎧✌️😌විඩියෝ එකත් එකත් පට්ට. පාවි පාවි ඇල්බම් එකේ මට හොදටම වැදුනු සිංදුවක්...... මුල ඉදන් හිටපු එකෙක් මම😌❤️🎧

  • @malshanmusick
    @malshanmusick ปีที่แล้ว +39

    කන්දක් උඩට වෙලා තනියෙම,
    ගිනි මැලයක් එක්ක,
    තරු පිරුණු අහස දිහා බලාගෙන,
    විනාඩියක් ඉන්න තියෙනවනම්.
    ඒ අනාගතේ වෙනුවෙන්,වර්තමානය අමතක කරන්න මන් ලෑස්තියි.

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 ปีที่แล้ว +200

    *කොස්තා නෙමෙයි Highlight වෙන්නෙ පොඩි එකෝ උබ... Remember the name පිටිගල්කෝරලේ රැප් Icon එක...*
    Best wishes මල්ලියා 💪🙂❤

    • @tharinduliyanage3969
      @tharinduliyanage3969 ปีที่แล้ว +2

      Ado owow e part ekat thami mat asama

    • @akithsanvidu9187
      @akithsanvidu9187 ปีที่แล้ว

      Sirwt Gammak 👊

    • @SK_BEATS_
      @SK_BEATS_ 10 หลายเดือนก่อน +2

      කොස්තා කොහොමත් වෙලා තියෙන්නේ අරූගේ පාර්ට් එකත් ගැම්මක් බන් සිරා

    • @kavidupavan7834
      @kavidupavan7834 9 หลายเดือนก่อน +2

      ටිකිරි අයියේ සදලංකාවට ගැම්මක්

  • @manujayageeminda7614
    @manujayageeminda7614 ปีที่แล้ว +12

    I always listen to costa's songs with my big brother and the song is such a masterpiece!❤️and I'm so proud and happy cuz my big brother is in the mv. 😎and I like to sing a song with costa one day 🙂✌🏻

  • @kanxabon.exe.6685
    @kanxabon.exe.6685 ปีที่แล้ว +84

    Costa කවදාවත් ජිවිතේට අවතක නොවෙන ගායකයෙක්,රැපර් කෙනෙක් 🥺🤍💥✔️

  • @myla368
    @myla368 ปีที่แล้ว +3

    දවසට දහපාරක් විතර අහන සුපිරියක් 🥺❤️🌸

  • @AzimOusman
    @AzimOusman ปีที่แล้ว +221

    We did it again! Crazy releases over and over! 🔥

  • @sanjanaprabhani6968
    @sanjanaprabhani6968 ปีที่แล้ว +17

    ඔයාගෙ rap වලට මන් මාරම ආසයි ..උදේට නැගිටලා හැමදාම ඔයාගෙ rap එකක් අහලා තමා වැඩ පටන් ගන්නේ....tix kodo අයියා....එයාව මන් ස්කෝලෙ කාලෙ ඉදන් අදුරනවා...ගොඩාක්ක් talented අයියා කෙනෙක්ක්....ඉතින් ඔය දෙන්නටම congratulations ..ඉස්සරහටත් මීටත් වැඩිය හොද වැඩ කරන්න සුබ පතනවා...ආදරෙයි දෙන්නටම

  • @nimsaramalshan7556
    @nimsaramalshan7556 ปีที่แล้ว +37

    spotify මරලා ආවේ. 🔥🔥❤❤

  • @Pradeepitha
    @Pradeepitha ปีที่แล้ว +7

    When They Said
    පාවී අහසේ තරුවක්...ආසයි බලන් ඉන්න තව වරුවක්...
    I Felt it....
    ♥️♥️♥️♥️♥️♥️♥️
    Love From Plustodians 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dewmikanuwan7269
    @dewmikanuwan7269 ปีที่แล้ว +28

    තරුත් එක්ක නිදි මේ රෑ🤩💫..
    නුබේ අත ආය මට ඕනේ නෑ🥱👎..
    මං ආයේත් එන්නේ නෑ✌️..
    මට ආලේ ඕනේ නෑ❤️‍🔥..
    Lyrics 💆❤️

  • @ShashithKarunarathna-id4xz
    @ShashithKarunarathna-id4xz ปีที่แล้ว +5

    98වෙනි පාරට මේ මේ මාසේ මම අහන්නෙ මේක..දවසට 5පරක් විතර අහනවා සුපිරියක් තමයි ඈ

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +68

    Big fan costa
    Talent එක තින වුන් ගොඩදගෙන ඉස්සරහට යන පොරක්,
    වටේම වුන් අහනවා මොකද උබ කොස්තා ට ඔච්චර ආස කියලා..හෙතු කියන්න යන්නෑ ....gmtb +costa 🐐 🌟🖤
    ම්‍ර්‍ර්‍ර්ක 10M ගහන්න ඔන්‍ර්‍රේ 🔥💆

  • @Ambrozofficial
    @Ambrozofficial ปีที่แล้ว +8

    Favorite track out of the album! 🌌

  • @moose748
    @moose748 ปีที่แล้ว +34

    Spotify එකෙත් කලින් පිස්සුවෙන් වගේ ඇහුවෙ ❤️✌

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +22

    කාලෙකට පස්සෙ දැනුන අමුතුම vibe එකක් 🎉❤

  • @sewmi8969
    @sewmi8969 ปีที่แล้ว +30

    ❤️‍🔥 තරුත් එක්ක නිදි මේරෑ නුබෙ අත ආයෙ ඕනෙ නෑ... 😌

  • @NimiyahYT
    @NimiyahYT ปีที่แล้ว +246

    Lyrics”
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක් වාගෙ
    මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
    හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
    මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
    මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
    තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
    තරුත් එක්ක නිදි මේ රෑ
    උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
    ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
    මට ආයෙ ඕනෙ නෑ
    මන් අයේ එන්නෙ නෑ
    ආයෙ එන්නෙ නෑ
    මට ආලෙ ඕනෙ නෑ
    හීනෙක මන් යාවී
    මගෙ ලෝකෙට මන් යාවි
    යන්නෙ සුල්න්ගෙ මන් පාවී
    හැරදා හැමදාටම ආයෙ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    ලෝකෙම slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත bro
    හිත අද රෑ එක තැන නෑ
    සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
    ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
    මුමුනන ගී පාලුවෙන්
    පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
    තනිකම හුරුවෙල තනියක් නෑ
    සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
    දුම මැද්දෙන් පීනන් රෑ
    සිනහව දුක පරදය් ඈ
    ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
    ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
    ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
    සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
    පාවී අහසෙ තරුවක්
    ආසයි බලන් ඉන්න තව වරුවක්
    ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
    සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ

    • @slkinghasiyh8202
      @slkinghasiyh8202 ปีที่แล้ว +4

      මරු

    • @nimsithnathashav.p.c2633
      @nimsithnathashav.p.c2633 ปีที่แล้ว +8

      පාවි අහසේ තරුවක් 💫
      ආසයි බලන් ඉන්න තව සැරයක් 🎭
      ඉන්නේ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ
      සින්දු පිරිලා මගේ පාවෙන මනසේ 💖

    • @foodietv5371
      @foodietv5371 ปีที่แล้ว +3

      Good job

    • @asiangamer5685
      @asiangamer5685 ปีที่แล้ว

      🙂🙂

    • @roch126
      @roch126 ปีที่แล้ว

      Tnq oi😌💗

  • @yovindudesilva
    @yovindudesilva ปีที่แล้ว +17

    එනකන් බලන් ඉදපු track එක🥺❤️ Costa × Tikx Kooda💎✨️

  • @mrpineapple2959
    @mrpineapple2959 ปีที่แล้ว +8

    අවුරුදු 3 නක් කොස්තගේ රැප් ඇහුව මුල් කාලේ පට්ට මැද කාලේ එපා උනා එත් ආයේත් ඒ රසට එනව😍🌝

  • @sinhlahiphop
    @sinhlahiphop ปีที่แล้ว +23

    Costage ළමා දින තැග්ග ❤️

  • @induwara_music.
    @induwara_music. ปีที่แล้ว +9

    Children's day gift " පාවි අහසෙ තරුවක් " 💫🌸🔥

  • @shavinmalindu
    @shavinmalindu ปีที่แล้ว +27

    අඩෝ ගින්දර Costa a Tikx Kooda 🔥❤Album එකේ අසම එක අනිත් ඒවත් සුපිරිම 💖🤘

  • @_dewmin_
    @_dewmin_ ปีที่แล้ว +7

    සිංදු පිරිල මගෙ පාවෙන මනසේ 🥀🌝🖤

  • @KAvEE-lx2ct
    @KAvEE-lx2ct ปีที่แล้ว +11

    Costa x Tikx Kooda 🔥
    Tream X , Azim Ousman 🎵

  • @Mr.vA2006
    @Mr.vA2006 ปีที่แล้ว +13

    හඩවල් දෙකේ පට්ට ගැලපීමක් තෙයෙනවා 👍

  • @TricksOfSifan
    @TricksOfSifan ปีที่แล้ว +31

    හීනෙක මන් යාවී
    මගෙ ලෝකෙට මන් යාවි
    Next Trending 🙂🥰

  • @dora_yt100k
    @dora_yt100k ปีที่แล้ว +2

    Fav ❤️💫

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +16

    Spotify එකේ මරපු සින්දුවක් තමා 💞 එකෙන්ම සුපිරියක් ❤️

  • @elyasz4839
    @elyasz4839 ปีที่แล้ว +1

    Best Costa Song Ever!

  • @JANA99998
    @JANA99998 ปีที่แล้ว +27

    මෙකනම් trending යනවා සුවර්❤️😎

    • @LakiYa404
      @LakiYa404 ปีที่แล้ว +2

      Trending bn 💛

  • @janithdananjaya5677
    @janithdananjaya5677 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍❤️

  • @udara_rajapaksha
    @udara_rajapaksha ปีที่แล้ว +35

    ගැලපෙනම ඩබලක් සෙට් වෙලා කරපු සුපිරිම සිංදුවක්...ජය ජය❤️❤️❤️✊✊✊

  • @ashenpiyadigama
    @ashenpiyadigama 7 หลายเดือนก่อน +1

    We need this back in spotify

  • @ravizz_99
    @ravizz_99 ปีที่แล้ว +19

    හීනෙක මං යාවී
    මගෙ ලෝකෙට මං යාවී [❤] Amazing Bro🥵💥

  • @_dewmin_
    @_dewmin_ ปีที่แล้ว +2

    Keep it up තව ඕනෙ මේ වගේ ඒව 🥂✨♥️

  • @tharangasenadeera4472
    @tharangasenadeera4472 ปีที่แล้ว +20

    calm and quite.......I feel it. Hmmmm lonely
    තනිකම මගෙ යාළුවෙක් ❤️❤️❤️❤️
    ලස්සන වැඩක්. ජයවේවා හැමෝටම ♥️

  • @3DToonWORLD
    @3DToonWORLD ปีที่แล้ว +5

    Koodaවෙනම vibe එකක් 😙❤️

  • @TricksOfSifan
    @TricksOfSifan ปีที่แล้ว +13

    Finnaly Find The Original Pop Up Song I Like This God Made Beat🥵😊

  • @dopelaka2795
    @dopelaka2795 ปีที่แล้ว +3

    35weni para ahanne kochchara ahuwath aepawanne. Akemma patta brooo .mekanm pissuwa.🎼🎧🤘❤❤❤

  • @dinuwa.
    @dinuwa. ปีที่แล้ว +13

    මේක එන්න කලින් lyrcis පාඩම් ඒ තරම්ම සුපිරී 😻🖤

  • @ZackNMusic
    @ZackNMusic 10 หลายเดือนก่อน +1

    Suppa vibe ....❤❤❤

  • @anuhasanuhas5350
    @anuhasanuhas5350 ปีที่แล้ว +10

    සුපිරියක් ❤️🌿

  • @ruonff8443
    @ruonff8443 ปีที่แล้ว +3

    meka sick ❤️🔥
    Kooda 🔥

  • @HMID722
    @HMID722 ปีที่แล้ว +8

    Costa ft maliya ඊළඟ එක නම් සුපිරියක් වෙන්නම ඕන 😍

  • @Louve333
    @Louve333 ปีที่แล้ว +5

    සුපිරිම vibe එකක් තියෙන සිංදුවක් ❤️❤️😎

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT ปีที่แล้ว +12

    One of the most played music in my music collection, love this and keep making more crazy music, Good Luck ❤️

  • @kavishanbro3903
    @kavishanbro3903 ปีที่แล้ว +15

    එනකම් බලන් ඉදියෙ. දැන් නම් ඇති මේ Costa තමා හැමදේම🥺ආසම රැපර් "මටත් ආසයි කොස්තා එක්ක රැප්ක් ගොතන්න දවසක..🤤
    ලාවට හීතල වැදි වැදි මලක් ඔතන්න හවසක..🌚
    සද යට සැප දාලා රැප දෙන්නම් ගානට..😋

  • @cybersika
    @cybersika ปีที่แล้ว +15

    සිරාවටම මේක පිස්සුවක්❤️🔥 COSTHA X TIKX

  • @dino5637
    @dino5637 ปีที่แล้ว +2

    මේක වෙනම vibe එකක් බං, හැමදාම පටන් ගන්නෙ spotify එකේ මේක අහලා💫

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 ปีที่แล้ว +7

    Hit එක 🤟🤟 අනිවා trending 1st ❤️❤️❤️

  • @Ushan_04
    @Ushan_04 ปีที่แล้ว +1

    මේක පට්ට chill😍

  • @gehanrz9199
    @gehanrz9199 ปีที่แล้ว +7

    සින්දු පිරිලා මගේ පාවෙන මනසේ😌

  • @nilminirupika6854
    @nilminirupika6854 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැපක්❤️

  • @SachiyaMusic
    @SachiyaMusic ปีที่แล้ว +9

    Gammac සහෝදරවරුනි ✌️❤

  • @chanakakasun8276
    @chanakakasun8276 ปีที่แล้ว +2

    Best ☝ ❤️❤️❤️

  • @Rukka_Boy
    @Rukka_Boy ปีที่แล้ว +6

    ඒක නම් සුපිරියක්🎧🖤

  • @nileshharshana310
    @nileshharshana310 ปีที่แล้ว +5

    Best Of Costha ✨️ "හීනෙට මං යාවී.... " i felt it !

  • @Miniguk97
    @Miniguk97 ปีที่แล้ว +20

    ඒක පට්ට ඔලුවෙම දුවන්නෙ දැන් මේක❤🔥

  • @Kavi2.00
    @Kavi2.00 9 หลายเดือนก่อน +1

    palaweni parata ahapu dawase fill eka danuth enawah🤩🤩

  • @angelcreations6663
    @angelcreations6663 ปีที่แล้ว +10

    Lankan best rapper ✨❤️ Nice content i felt it so much. සින්දුවක් කියන්නෙ ඒක මාර විදියට හිතට වදිනවා ඒකෙ පට්ට ආතල් එකක් තියෙන්නෙ album එකම පිස්සුවක් වගේ අහගෙනම පාවෙන්න පුලුවන් ✨💗

  • @ash_raaz
    @ash_raaz ปีที่แล้ว +2

    best of the best

  • @See_More07
    @See_More07 ปีที่แล้ว +6

    කට පාඩම්..තනිකරම පිස්සු feeling එකක්...🤘🥵💕

  • @English_without_a_teacher
    @English_without_a_teacher ปีที่แล้ว +3

    Costa... 💯🇱🇰❤️ Next generation hiphop artist ♥️😍

  • @chamodwijesinghe0412
    @chamodwijesinghe0412 ปีที่แล้ว +4

    Masterpiece🔥❤

  • @tharanamax1433
    @tharanamax1433 ปีที่แล้ว +6

    තරුත් එක්ක නිදි මේරෑ නුබෙ අත ආයෙ ඕනෙ නෑ..🙃💖✨
    Costa 👽

  • @thusithakumara848
    @thusithakumara848 ปีที่แล้ว +8

    ජය වේවා💪 ..තව හොද එකක් ඕනී ලගදීම බොසා ✌💪🤙

  • @gamingashiya6031
    @gamingashiya6031 ปีที่แล้ว +2

    tikx kooda fav voice

  • @mastergaming284
    @mastergaming284 ปีที่แล้ว +4

    Supiri sirawatama ❤️‍🔥🖤

  • @janidupunsara7159
    @janidupunsara7159 ปีที่แล้ว +5

    දුම මැද්දෙන් පීනන් රෑ
    සිනහව දුක පරදය් ඈ❤

  • @bashyaparamith6034
    @bashyaparamith6034 ปีที่แล้ว +5

    SUPER👍

  • @rumethsenindu5146
    @rumethsenindu5146 หลายเดือนก่อน

    One of the best songs from the collection
    Aderi costa bro

  • @kwchapie6723
    @kwchapie6723 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක්❤️‍🔥

  • @DuLKitH9
    @DuLKitH9 ปีที่แล้ว +2

    Costa🔥❤

  • @dhanushkavlog2402
    @dhanushkavlog2402 ปีที่แล้ว +6

    පොඩී කොල්ලා ෆට්ට. ෆට්ට වෝයිස් එකහ්! 💸

  • @xxxtensiyonisgodofbad6638
    @xxxtensiyonisgodofbad6638 ปีที่แล้ว +1

    Costata thiyenne deep voise akak aye kiyala vadak ne alama kiri 💯👍

  • @egaledimex2844
    @egaledimex2844 ปีที่แล้ว +87

    #01Trending යන්න කියන සෙට් එක කෝ ❤️🔥
    👇

  • @pawansankalapa1339
    @pawansankalapa1339 ปีที่แล้ว +2

    Tix kooda ගේ කොටස තමා ලස්සන ම
    හොද අනාගතයක් තියෙනවා kooda
    මාර ලස්සනයි කට හඩ

  • @Thizara0814
    @Thizara0814 ปีที่แล้ว +6

    998k 😍1M ගහන්න ලගයි.....❤️

  • @asmfw3255
    @asmfw3255 ปีที่แล้ว +2

    Mawa pissu wattana song ekak patta costa brother om all so nuwara kollek brother 😊

  • @TharuNandun
    @TharuNandun ปีที่แล้ว +7

    Costa Maarley ft. Lil Costa 😍🔥.. අවුරුදු ගාණක ඉදන් බලන් හිටපු Collaboration එකක්.. ඒක හිතුවටත් වඩා ගැම්ම 🔥😍.. ගැම්මක් මගෙ එකා.. උඩටම ❤🔥.. ජය..
    #BestTrackofthealbum
    #PaaviPaavi3

  • @gimhansathsara3442
    @gimhansathsara3442 ปีที่แล้ว +1

    Amuthuma lassanak thiyenne ❤❤❤👌

  • @redaboy4530
    @redaboy4530 ปีที่แล้ว +8

    Tikx cooda වැඩ්ඩෙක් ❤😈

  • @Nethranjali76
    @Nethranjali76 11 หลายเดือนก่อน +2

    හැමදාම පාඩම් කරන්න කලිම් ගැම්මට මේක අහලා පාඩම් කරන මම..😌..thanks costa..❤ ( මට ආයේ උඹෙ අත ඕනේ නෑ..) මගේ හීනෙට මන් යාවි 😌❤️

  • @lahirupriyashanka8153
    @lahirupriyashanka8153 ปีที่แล้ว +8

    නුවර ලස්සනය් කියන්නෙ නිකන්ද ඉතින් මේ වගේ රැපස්ල ඉද්දි❤️

  • @ravinupethmin6702
    @ravinupethmin6702 ปีที่แล้ว +1

    Superb ❤

  • @anuradhaniluka
    @anuradhaniluka ปีที่แล้ว +3

    So what to say, another top of the class work man, this background riff is like nostalgic to me

  • @techgeekacademy3906
    @techgeekacademy3906 ปีที่แล้ว +1

    මේ සිංදු සේරම ස්ෆෝටිෆයි එකෙන් අහලා දැන්නම් එපා වෙලා තියෙන්නේ ඓ් සිංදු ටික ඉවර වෙනකන් මං බලන් ඉන්නේ

  • @yaa_itz.Nim.x
    @yaa_itz.Nim.x ปีที่แล้ว +2

    මේක දවසට පාරක්වත් අහන එක දැන් daily routine කොටසක් වගේ♥️😌

  • @chamodpabasara3619
    @chamodpabasara3619 ปีที่แล้ว +1

    Super 💆🏻‍♂️♥️
    ❤🎉