ජනාධිපති අනුර දිසානායක ජාතිය අමතා කළ කථාව!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා කළ කතාව
    ''මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා මැජික්කරුවෙක් නොවේ. මේ රටේ ඉපදුණ සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන, දන්නා දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන රට මෙහෙයවීම යි.''

ความคิดเห็น •