සිහින රැයක් වේදිකාව හැඩ කරපු කුමාරයයි, කුමාරියි... | Hiru Sihina Reyak 2024 💗✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 524

  • @madu3789
    @madu3789 14 วันที่ผ่านมา +63

    (මේක මගේ පෞද්ගලික මතය)පේන්නෙ එකම දේ වුනාට බලන විදිය අනුව තමයි ඒකෙ ගුණ අගුන දැනෙන්නෙ.. මට නම් මේ අංගය හරිම ආකර්ෂණීයයි.. ඇත්තටම අයුතු විදිහට දැවටීමක්වත් පෙනෙන්නෙ නැති තරම්.. එයාල ඒකෙ ඇතුලෙ ජීවත් වෙමින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන රසය ඒ විදියට ම දෙන්න දරපු උත්සාහය සාර්ථක යි❤

  • @_ngi7800
    @_ngi7800 16 วันที่ผ่านมา +78

    දෙන්නම සිනමාවට ගැලපෙන ලස්සන දෙන්නෙක්.chemistry eki Dance eki hrima romantic❤😊

  • @ruuni416
    @ruuni416 15 วันที่ผ่านมา +38

    මේක මේ ඇලීගෙන කිව්වට මේ song එකට ඒම තමා නටන්න වෙන්නෙ මීට වඩා බාගෙට ඇදන් තෙමීගෙන බදාගෙන කරපු මගුල් වලට ව වඩානම් මේ Dance එක romantic. expressions මරු.බලන්න පුලුවන් ලස්සන Dance එකකට තිබ්බෙ මේක විතරයි. ☺️❤️

  • @Rik-v2d
    @Rik-v2d 17 วันที่ผ่านมา +105

    Personal දේවල්නම් දන්නෙ නෑ හැබැයි කතා හැදෙන තරමට ඒ දෙන්නගෙ chemistry level එක මරු😂🙃

    • @shyamaperera5152
      @shyamaperera5152 17 วันที่ผ่านมา +19

      true

    • @ruuni416
      @ruuni416 15 วันที่ผ่านมา +16

      Yep matching couple💕

  • @shiromimallika9179
    @shiromimallika9179 12 วันที่ผ่านมา +9

    Woow ❤

  • @Sasha-s3d1e
    @Sasha-s3d1e 10 วันที่ผ่านมา +16

    සින්හයා❤️සුප්පා..ලස්සනයි😍

  • @ViruSam-b7s
    @ViruSam-b7s 14 วันที่ผ่านมา +31

    ඒ ගෑනු ලමයගෙ ලස්සන🥰පරන සිනමා නිලියක් වගේ❤අකිල අබිලාශි super combination🔥

  • @meenu-f9e
    @meenu-f9e 6 วันที่ผ่านมา +10

    මේ නිලිය මාලනී ෆොන්සේකා තරුන කාලෙ වගේ හරිම ලස්සනයි☺️❤️

    • @PiyumiNirosha-n8d
      @PiyumiNirosha-n8d 6 วันที่ผ่านมา

      පිස්සු ද.එයව.මලනි.පොන්සේකාට.ගවන්නවත්.බෑ .ඔයා

    • @meenu-f9e
      @meenu-f9e 6 วันที่ผ่านมา +4

      @PiyumiNirosha-n8d සමහර තැන්වල ඒ වගේ දීපිකා වගෙත් පේනවා මට. මන් කිව්වෙ මට පෙනුන දේ. ඒ කොහොම උනත් දැන් ඉන්න මේකප් බබාලට වඩානම් නැචුරල් පින්පාට ලස්සනක් තියෙන්නෙ මේ නිලියට මන් ඒකට ආසයි. ඔයා සේරම කමෙන්ට් වලට බැනලා රිප්ලයි දාලාතියෙන එකෙන්ම පේනවා ඉරිසියාව. ඔයාලට වගේ පෞද්ගලික තරහවල් නෑ මට. අකමැත්තෙන් බලනකොට කෝමත් ලස්සනක් දකින්න බෑ.

  • @malshadmi8663
    @malshadmi8663 9 วันที่ผ่านมา +7

    Hee wow ❤❤❤

  • @ayeshamaduwanthi5610
    @ayeshamaduwanthi5610 13 วันที่ผ่านมา +38

    ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි මේ dance එක. අභිලාෂි ඔයාට හොද ගමනක් යන්න පුලුවන් දක්ෂ ළමයෙක් ඒ වගේමයි අකිල අයියා වගේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් එක්ක ඒ අභියෝගයට මුහුණ දෙන විදිය හරි ලස්සනයි. ජැක්සන් ඇන්තනී මහත්තයා සිහිපත් කරනවා මේ නර්තනය පුරාවටම අකිල අයියා ඇත්තටම ඇස් වලට කදුලක් එනවා ඒ තරම් ලස්සනයි ඔයාගෙ ඇක්ටින්.සුභ අනාගතයක් ඔය දෙන්නටම.❤😊😍

  • @donaloka978
    @donaloka978 14 วันที่ผ่านมา +18

    ලොකු group එකක් නැතුව එක විදිහටම දෙගොල්ලක් නටන එක මාර ලස්සනයි. ඒක වෙනමම එකක්

  • @TusharaDamayanthi-y9w
    @TusharaDamayanthi-y9w 11 วันที่ผ่านมา +17

    ගොඩක් ලස්සනයි ඒ song එකට ගැලපෙන ඩස්සින් එක ❣️

  • @Maam-w9l
    @Maam-w9l 16 วันที่ผ่านมา +60

    මට මේක බැලුවහම ආයිත් ෆිල්ම් එක බලන්න හිතෙනවා ❤️❤️❤️❤️🥰🥰🥰

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 18 วันที่ผ่านมา +44

    ජැක්සන්ගේ ජාන පරම්පරාව නම් තනිකරම කලාගාරයක් ❤❤❤

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 17 วันที่ผ่านมา +61

    අකිලටයි අභිලාශිටයි විතරක් බනින්නෙපා. අන්න අරහෙ කොනේ අනිත් උන් දෙන්නත් ඒකමයි කරන්නෙ 😂

    • @achinianupama535
      @achinianupama535 12 วันที่ผ่านมา +12

      කියලා වැඩක් නෑ මේ මිනිස්සුන්ට පිස්සු රංගන ජීවිතය වෙනයි මේ මිනිස්සු නිකන් පද හදනවා.එහෙමනම් ඉතින් අනිත් නලු නිලියොත් බැඳපු කෙනා එක්කම රඟපාන්න ඕන 😂

    • @Anuradha-wd1nz
      @Anuradha-wd1nz 8 วันที่ผ่านมา +3

      😂😂😂😂

  • @Sugathabegunasekara6638
    @Sugathabegunasekara6638 11 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤❤❤අකිල

  • @dulanidinushka6868
    @dulanidinushka6868 17 วันที่ผ่านมา +8

    ලස්සනයි

  • @Dehanvlogs-d7v
    @Dehanvlogs-d7v 14 วันที่ผ่านมา +17

    Marama ලස්සනයි.....mama ke parak baluva da manda..harima Lassanai

  • @Maam-w9l
    @Maam-w9l 16 วันที่ผ่านมา +39

    මට මතකනැ මන් මේක කීපයක් බැලුවද කියලා මාර ලස්සනයි අත්ටටම හරිම ලස්සනයි ❤️❤️❤️🥰🥰🥰

  • @KittenBabe-t6j
    @KittenBabe-t6j 16 วันที่ผ่านมา +49

    මටනම් තිබ්බ ලස්සනම Dance එක.ගොඩක් පාරක් බැලුවා❤❤🥰

  • @user-ashi..
    @user-ashi.. 13 วันที่ผ่านมา +15

    එමීට හොද කියලා මොකද මෙතන ඩාන්ස් කරන්නේ වෙන කවුරු ත්.කෑලි බෑලි ඔක්කොම දෙන්නගේ මාරුවෙන් මාරුවට ගෑවෙනවා ඉතින් කපල් ඩාන්ස් එකක් කරන්න බෑ නේ වෛරක් කාරයෝ වගේ ඈත් වෙලා..

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 17 วันที่ผ่านมา +155

    එමි කියන්නෙ මේ ලෝක
    උතුම්ම ස්ත්‍රී රත්නයක්.❤

    • @sheshkumar-s3b
      @sheshkumar-s3b 15 วันที่ผ่านมา

      @@PuranegedaraSandamalidas-fk2bj paw emi... Ahinka kellek akila eywa hodt rawattagena ganata u wate ynw.. Aththtm emi paw🥹

    • @PGNihal-h1h
      @PGNihal-h1h 13 วันที่ผ่านมา +4

      සිරා 😂❤

  • @Alunsoo
    @Alunsoo 15 วันที่ผ่านมา +47

    මේ දෙන්නගෙ නැටුම බලන්නමයි ආවෙ😅හැබැයි ඇත්තටම ලස්සනයි. සින්දුවටයි කතා හදන අයටයි උපරිම සාදාරනයක් කරනවා🤣🙊♥️

  • @Nature2-t7q
    @Nature2-t7q 12 วันที่ผ่านมา +18

    Me girl really talented
    Honda thanakt enw kwdhri industry eke

  • @indhraniliyanage
    @indhraniliyanage 14 วันที่ผ่านมา +16

    Dasaka harema lassanai❤❤🎉

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 18 วันที่ผ่านมา +82

    ලමයි එක්ක ඉදගෙන බලන්න බෑ මෙය කුණුහරුප අධ්‍යක්ෂ කල මානසික රෝග තියෙන අය මෙ වසර 31වත් දරුවො සමග නරඹන්න හොද වැඩසටහනක් ඉදිරිපත් කිරිම සහ ජනයා ඉල්ලා සිටිනව😮😮😮

  • @rathnayakesithara93
    @rathnayakesithara93 17 วันที่ผ่านมา +57

    කීපාරක් බැලුවද මතක නෑ... ඒ තරම් ලස්සනයි..,❤❤❤❤❤❤

  • @Dinusoyza
    @Dinusoyza 15 วันที่ผ่านมา +78

    පිස්සු යක්කු 😂 එමියෙක් ඇදල ගන්නැතුව ඩාන්ස් එක රසවිඳපල්ලකො කොච්චර ලස්සනයිද😢

    • @ss-wd6oe
      @ss-wd6oe 14 วันที่ผ่านมา +15

      මං ඔක්කොටම පිස්සු තමයි සිනමාවයි පෞද්ගලික ජීවිතය ඇදලා ගන්නේ මොකටද.මුං මේව බල බල කතා හදනවනේ ඇත්තමයි.සින්දුවේ තේරුමවත් දන්නැතුව රංගනයේ තේරුමවත් දන්නැතුව කටට එනවට වාචාල කතා කියන මුන්ට කියලා වැඩකුත් නෑ.

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 14 วันที่ผ่านมา +15

      අනේද කියන්නෙ මේකේ
      කෙල්ල නම් මාර දක්ශයි,අකිල ත් එහෙමයි ❤

    • @PiyumiNirosha-n8d
      @PiyumiNirosha-n8d 12 วันที่ผ่านมา +1

      එව්වා .බලන.අයට.පිස්සු .ඒවට.හොද.කියන.ආයටත්.පිස්සු .ඔව.පොඩි.ලමයි.ඉස්සර .බලන්න.පුළුවන් ද.එව්වට.හොද.කියන.අය.හරක්.බුරුවො

    • @Dinusoyza
      @Dinusoyza 12 วันที่ผ่านมา +9

      @@PiyumiNirosha-n8dමොංගල් පප්පෙක් ඔයා මොන යුගේ ඉඳලද ඇහැරියෙ😂

    • @Chamaliprabashini1234
      @Chamaliprabashini1234 11 วันที่ผ่านมา +8

      එමි ට නැති අමාරුවක් අනෙක් මිනිස්සුන්ට තියෙන්නේ..ඒ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගේ රස්සාව..

  • @IndraniRathnayaka-i4k
    @IndraniRathnayaka-i4k 17 วันที่ผ่านมา +34

    අනේ මේ සින්දුවේ ලස්සන. ඊට වඩා ලස්සන නර්තනය. මේ සින්දුව අහන්න මොනවද කියන්නේ කියලා.

  • @MRKar-d3i
    @MRKar-d3i 15 วันที่ผ่านมา +28

    නැටුම්‍ වෙනයි මේවා වෙනයි😂😂😂

  • @niroshadilrukshi217
    @niroshadilrukshi217 12 วันที่ผ่านมา +14

    3weni parath dance eka baluwa mn

  • @amilarandunu2385
    @amilarandunu2385 18 วันที่ผ่านมา +133

    හරිම ආකර්ශනීය dance එකක් .මේක රන්ගනයක් විතරයි ඒත් film එක ඇතුලට ගියා වගේ දැනුනේ.හරිම හරිම හරිම ලස්සනයි .දෙන්නම ලස්සනටකරා.❤️❤️❤️❤️❤️❤️

  • @Maam-w9l
    @Maam-w9l 16 วันที่ผ่านมา +73

    සිහින රැයක් වේදිකාවේ මන් දැක්ක ලස්සනම නර්තනය ඔයාලා දෙන්නට thanks ❤️❤️❤️🥰🥰👍👍👍👍

  • @sanduninimesha2994
    @sanduninimesha2994 13 วันที่ผ่านมา +13

    Dance ek nm mru❤

  • @user-hg8ix6by6w
    @user-hg8ix6by6w 18 วันที่ผ่านมา +381

    Dance එක නම් romantic පෞද්ගලික දේවල් ගැන කියන්න දන්නෙ නැහැ .එක දෙයක් කියන්න පුලුවන් Emee is a very strong woman ❤

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 17 วันที่ผ่านมา +3

      True

    • @deepthiwasana6418
      @deepthiwasana6418 17 วันที่ผ่านมา +3

      True

    • @wgpathmini8191
      @wgpathmini8191 17 วันที่ผ่านมา +1

      Nodaking vitharak jee

    • @kawindyasankapalikawindya5552
      @kawindyasankapalikawindya5552 17 วันที่ผ่านมา +2

      Kiyl wedk ne,,,iwsgen innw athi 😢😢😢😢

    • @D.D.W-w7r
      @D.D.W-w7r 15 วันที่ผ่านมา +9

      ස්ට්‍රෝන් නෙවෙයි, කරන්න දෙයක් නැතුව ඉවසන් ඉන්නවා ඇති

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 17 วันที่ผ่านมา +29

    ලංකාවේ බිහි වු සුන්දරම ගීතය..❤❤❤අකිල යනු අති දක්ෂතා පරිපුර්ණ කලාකරුවෙක්....ලංකාවට සම්පතක්......❤❤❤❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 15 วันที่ผ่านมา +31

    මට නම් බැ ඉවසන්න කොච්චර කරත් එමී නම් ඒ අතින් නියමයි ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @madhushisewwandi623
    @madhushisewwandi623 11 วันที่ผ่านมา +6

    අවුලක් නෑ... රගපෑමටනේ..
    අවුලක් නෑ... නැටුමක්නේ...
    අවුලක් නෑ නෑ ගගා ඇගේම තමා ඇතිල්ලෙන්නෙ ඉතින් නේ...

  • @hansi-dj6dc
    @hansi-dj6dc 17 วันที่ผ่านมา +34

    ඇත්තටම හරිම ලස්සනයි. මන් 4 පාරක් බැලුව. 31 රෑ තිබ්බ නර්තන වලින් මේක විතරයි බැලුවේ. එමිට වඩා ගොඩක් මිනිසුන්ට රිදිලා වගේ ගොඩක්. එයාල නර්තනය නෙවෙයි බලලා තයෙන්නේ. අනේ මන්ද

  • @HarshaniMadushani-ks3yt
    @HarshaniMadushani-ks3yt 14 วันที่ผ่านมา +19

    Sinhala sinamswata gelapenama charitha dekak....❤❤❤❤❤❤❤

  • @aishasathsarani5058
    @aishasathsarani5058 16 วันที่ผ่านมา +26

    Wooow ❤❤❤ superb lovely 🌹 🥰 drama flim wela yugaye couple eke oyala denna

  • @MadushaniKumudu
    @MadushaniKumudu 13 วันที่ผ่านมา +8

    Anith dennath lassanata narthanaye yedenawa❤

  • @rasmisadareka5568
    @rasmisadareka5568 17 วันที่ผ่านมา +71

    මේ සින්දුව කුස පබා චිත්‍රපටයේ ගීතයක්.. ඉතිං මේ ගීතයේ කියවෙන්නෙ සහ එම චිත්‍රපටයේත් මේ ගීතය භාවිතයෙන් රග දැක්වීම් සිදුවෙන්නේ මදු සමය ගැන... මීටත් වඩා සරාගී නර්තනයක් චිත්‍රපටයේ මේ ගීතයට ඇතුලත් වී තියනවා.. ඉතිං ඒ නිසා මේ සින්දුවට මේ වගේ රග දැක්වීමක් තමයි කරන්න සිදුවෙන්නෙ... ඉතිං ඒ රග දැක්වීමේදී සින්දුවට ගැලපෙන විදියට මේ වගේ සරාගී නර්තනයක් තමයි ගැලපෙන්නේ... මට නම් හිතෙන විදියට... ඉතිං ඒ දෙන්නගෙ පෞද්ගලික සම්බන්දතා ගැන නම් මම දන්නේ නෑ... ඒත් ඒ ගීතයට ගැලපෙන අයුරින් රංගනයට උපරිම සාදාරනයක් කලා කියලා කියන එක නම් කියන්න පුලුවන්...❤❤

  • @Onlinestoryparadise
    @Onlinestoryparadise 8 วันที่ผ่านมา +7

    kusa paba film eka aye gannavanam me denna e charithavalata niyameta galapenava.narthanayath harima akarshaneeyai.

  • @heshanidharmasiri2355
    @heshanidharmasiri2355 16 วันที่ผ่านมา +24

    A stunning performance ❤️

  • @PoddiAkka-w9g
    @PoddiAkka-w9g 5 วันที่ผ่านมา +3

    ❤lassanaiiiii❤

  • @subhashinikumari9598
    @subhashinikumari9598 13 วันที่ผ่านมา +14

    Harima lassnai

  • @niroshadilrukshi217
    @niroshadilrukshi217 12 วันที่ผ่านมา +9

    Matath asa hethuna e dsnce eka karanna. Mn dancing karapu kenek. Asai adarei hadawathata danena dance ekak dakkahama

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 16 วันที่ผ่านมา +20

    අකිල ලස්සනයි....

  • @ayeshaDamayanthi-vs4kz
    @ayeshaDamayanthi-vs4kz 18 วันที่ผ่านมา +40

    ලස්සනයි බලන ඇස තමයි කැත දෙන්නාටම බුදු සරනයි

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 17 วันที่ผ่านมา +2

      Ai hitha

    • @ayeshaDamayanthi-vs4kz
      @ayeshaDamayanthi-vs4kz 17 วันที่ผ่านมา +4

      එක තමයි එ දෙන්නා තමයි ලස්සනට කරන්නෙ

  • @vijasundara3054
    @vijasundara3054 17 วันที่ผ่านมา +19

    ❤❤❤❤❤❤lasni...aklia...mali❤❤

  • @menakamadushani6108
    @menakamadushani6108 16 วันที่ผ่านมา +21

    So Amezing ❤

  • @ShaniKumari-p2j
    @ShaniKumari-p2j 4 วันที่ผ่านมา +4

    Jeksan aenthani sir hitiya nam mewa balanna akila godak satutu wei. Lassanai...❤❤❤❤

  • @asunthaasuntha19
    @asunthaasuntha19 15 วันที่ผ่านมา +20

    Super

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 15 วันที่ผ่านมา +18

    ලස්ස්නයි නැටුම

  • @IndraniRathnayaka-i4k
    @IndraniRathnayaka-i4k 17 วันที่ผ่านมา +12

    කැත කමෙන්ට් දාල මේ නිර්මාණය කෙලෙසන්න එපා. මේක මේ විදිහට ගේන්න ගොඩක් මහන්සි වෙලා තියනවා.

  • @DushmanthiLh
    @DushmanthiLh 14 วันที่ผ่านมา +14

    Niyamai lasana dance ekak

  • @IsharaDsrilal
    @IsharaDsrilal 17 วันที่ผ่านมา +24

    🙂 e feeling ek mara lassanata pennana vidiha. Mara dakshai ape rate nalu niliyan. Niyama wadak.

  • @MalaniAnthony
    @MalaniAnthony 17 วันที่ผ่านมา +27

    සුපිරි අකිල, ඔයාගේ පෞරාසය තියෙන වෙන කෙනෙක් සිනමාවේ නැති තරම්

  • @punchisamanali8738
    @punchisamanali8738 17 วันที่ผ่านมา +22

    Harima Lassanai..ae Natuma❤ film eka Baluva wagemai...Harima Lassanai ae Narthanaya❤❤❤❤❤❤❤❤

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 17 วันที่ผ่านมา +23

    ගොඩක් ලස්සනයි

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 17 วันที่ผ่านมา +23

    nice performance 😍😍😍

  • @maduperera5675
    @maduperera5675 17 วันที่ผ่านมา +20

    Hari lassanai.

  • @Sajanadewudu
    @Sajanadewudu 17 วันที่ผ่านมา +19

    අකිලවයි අබිලාශිවයි හොදට පේනවා නේද.එතකොට අනිත්කපල් එක. ඒ දෙන්නා කරන්න වෙනම දෙයක්ද😢

  • @UshijagodaPremanthi
    @UshijagodaPremanthi 16 วันที่ผ่านมา +21

    dance eka lassanai ❤

  • @IndraniRathnayaka-i4k
    @IndraniRathnayaka-i4k 17 วันที่ผ่านมา +53

    මේක බලන සමහර එවුන්ට තේරෙන්නේ නෑ මේක ලස්සනම සංගීත නිර්මාණයකට හදපු ලස්සන නර්තනයක්‌ කියලා. කැත හිතින් බලන්නේ නැතුව ලස්සන දකින්න ❤❤❤

  • @dilkiPrasadini
    @dilkiPrasadini 16 วันที่ผ่านมา +20

    Godaaak lassanaiii...❤

  • @NadeekaLakmali-pt2ct
    @NadeekaLakmali-pt2ct 17 วันที่ผ่านมา +21

    සිංදුවත් ලස්සනයි නර්තයත් ලස්සනයි

  • @TtPal-dx6es
    @TtPal-dx6es 18 วันที่ผ่านมา +12

    නිර්මාණය සහ අංගචලන ලස්සනයි.ආකර්ෂණීයි. නමුත්, මේ ගෑණු ළමයා පොඩිවයසක නිසා එයාව කලාවට පාවිච්චි කරනවා වගේ දෙයක් වෙන්නෙ. තව අවුරුදු 5කින් වගේ එයාටත් ඒක අවබෝධ වෙයි.

  • @AmaraSirimanne
    @AmaraSirimanne 15 วันที่ผ่านมา +4

    Emi නිහඩ උනාට පරිනත චරිතයක් විය යුතුබව අවබෝධ වේ.පුරාන පිලිම දාගැබ් ලෝකයාගෙන් ගරුබුහුමන් ලබනුයේ එහි අභිමානය කියාපෑමෙන් නොව නිහඬව බව රැකීමෙනි.

  • @ShanakaMilan-g9d
    @ShanakaMilan-g9d 14 วันที่ผ่านมา +8

    Meka nam prashnayak ඉදිරියට

  • @NuwanKumara-xm1hi
    @NuwanKumara-xm1hi 15 วันที่ผ่านมา +15

    Wasanawa

  • @chachandy4706
    @chachandy4706 18 วันที่ผ่านมา +26

    Very beautiful dance ❤

  • @JgKasun-he6qv
    @JgKasun-he6qv 16 วันที่ผ่านมา +8

    හිත adi යනවා

  • @malithi-g9x
    @malithi-g9x 6 วันที่ผ่านมา +4

    Ai hamoma me kellta vitarak baninne. e kella aluth loku expirence ekak ne eth mechchara lassanata ragapanava e vagema marama lassanai. Dan kale e vage aluth niliyo ne ithin me kella aththatama sinamavata vatinava. akilata ai kavuruth baninne natte avurudu ganak me field eke idalath me podi kella ekka mechchara natana eya babekda marry karala inne akilane kella nemene. Minissu hanadeta ganuntama thama agilla dik karanne mara samajayak. anika meke inna ganu hithan inne akila unge miniha kiyala eyage wifeta avulak nattan anith unata mokada😅 lassana deta lassani kiyapalla natuma lassani❤️

  • @hasithasampath4410
    @hasithasampath4410 18 วันที่ผ่านมา +35

    ගොඩක් ලස්සනයි..ආදරේ කරන චරිත දෙකක් 🥺❤️

  • @gayathriperera3127
    @gayathriperera3127 18 วันที่ผ่านมา +17

    Super 👌

  • @AjithAjith-qm3oh
    @AjithAjith-qm3oh วันที่ผ่านมา +1

    Akila aiya ❤❤❤❤❤❤❤❤.mn adare karana garu karana naluwek.

  • @wasanthaleelalani
    @wasanthaleelalani 18 วันที่ผ่านมา +20

    Ithamath lassanai ranganaya dennama apurivata e thula jeevath una.❤❤👍👍👍

  • @DilshaniKapurubandara-z3n
    @DilshaniKapurubandara-z3n 17 วันที่ผ่านมา +24

    ලස්සනයි godak dance eka. Eth කොච්චර ලස්සන unath meka eyalage job eka unath ami mathak wenawa akila kivwith minissu adare karanne emita ❤❤❤

  • @gameon6202
    @gameon6202 17 วันที่ผ่านมา +18

    මේ දෙන්න ගැන් ඇති වුන gossip එකෙන් හිරු ප්‍රයෝජන ගන්නවා.

  • @ChellyK-q9z
    @ChellyK-q9z 15 วันที่ผ่านมา +25

    Matching screen couple.want more film with you both❤❤😍

  • @AmaraSirimanne
    @AmaraSirimanne 15 วันที่ผ่านมา +11

    Katha hadana ayage rogi manasa mohothakata hari suwapath vewa mein.

  • @shyamaperera5152
    @shyamaperera5152 18 วันที่ผ่านมา +15

    Amazing...❤❤❤❤❤

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 18 วันที่ผ่านมา +34

    හැබැයි දක්ශ විදිහට කරා..
    මේවා අකිලගෙ wife ට ප්‍රශ්නයක් නැත්නම් අපිටත් ප්‍රශ්නයක් නෑනෙ.❤

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy 18 วันที่ผ่านมา +78

    කුස පබා එකේ නැටුම බැලුවනන් කවුරුත් මේකට මුකුත් කියන්නෙ නැ ඒ දෙකම ලස්සනයි. කලාව කියන්නෙ මේකට❤

  • @mamamidoriya4088
    @mamamidoriya4088 17 วันที่ผ่านมา +7

    මුන් දෙන්නට තිබ්බේ මේ සිංදුව විතරද රඟන්න. ඇලී ඇලී නටන්න ඕන නිසා තමා ඕක තෝරාගෙන තියෙන්නේ.එමී පව් මේ ඡාරා ගෑණී නම් මහම මහ අප්‍රසන්න චරිතයක්. ලස්සන නම් කමක් නෑ. අකිල ඉතින් ජැක්සන්ගේ පුතානේ ඔහොම නොවුනොත් තමා පුදුමේ.

  • @Aoiishi-1111
    @Aoiishi-1111 17 วันที่ผ่านมา +17

    Amy හැම දේටම කරබාගෙන ඉන්නවා .. ගොඩක් ආසියාතික ගැනු වගේ... 😢😢😢😢 amy ටත් මිනිහා නැතිව බෑ ලමයි දෙන්නෙක් එක්ක. අකිල එක දන්නවා.. රස්සාවක් නොකර social media වැඩිය නැති amy ගේ විරයා මෙ මිනිහා විතරමයි. එක අකිල නියමට manage කරනවා.. පව් Amy 🥹

    • @ShyamaliRajapaksha-g3b
      @ShyamaliRajapaksha-g3b 17 วันที่ผ่านมา +3

      පව් එමී අකිලට ජැක්සන්ගේ ගති නියමෙට පිහිටලා

  • @SuddiYaka
    @SuddiYaka 18 วันที่ผ่านมา +24

    Romantic Dance ❤❤❤

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 18 วันที่ผ่านมา +106

    මේකයි මෙයාලා දෙන්නා කොතන ගියත් ටිකක් ඕනවට වැඩි ගෑනු ලමයට අකිල ගැන මොකක් හරි හිතේ තියෙනවා එයා interview එකකත් කිව්වා ඇහිබැම එකට හා උන කෙනෙක්ට කැමතියි කියලා මේ දෙන්නා ගොඩක් තැන්වල එකට දැක්කා පාවි එන්න ආසයි කතාවෙත් ඉන්නවනේ දෙන්නම..එයාලාගේ ජීවිත එයාලාට ඕන දේ එයාලා කරන්නේ ඒ උනාට නර්තනය උනත් වෙන විදියකට තිබුනා නම් හොදයි මගේ අදහස මම කිව්වේ ඒකට මට අයිතියක් තියෙනවා කවුරුත් ටිපර් වෙන්න එපා

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni 18 วันที่ผ่านมา +16

      ඇත්ත අනේ...
      එයාලා හොඳටම දන්නවා එයාලගේ මේ හැසිරීම ඉස්සර කතා බහට ලක් වුනා කියලා
      එහෙම තියෙද්දි මෙහෙම නැටුමක් කරපු එක නම් ඇත්තටම අවුල් 🙂💔

    • @ugtharangasampath9244
      @ugtharangasampath9244 18 วันที่ผ่านมา +11

      කියන්න බෑ එයාලාට හොද කියන අයත් ඉන්නවනේ එයාලා අපිට බනිනවා reply දාලා මේවා කිව්වම ජැක්සන් ඇන්තනි මහතා හොදයි ඒ උනාට පවුලේ අනිත් අය නම් හරි වදයක් වෙලා තියෙන්නේ

    • @ShaniJayama2015
      @ShaniJayama2015 17 วันที่ผ่านมา +1

      පත්තරේක දාල ජැක්සන් ඇන්තනි මහත්මයම කියල තියෙනවා එයා ගොඩක් අය ආශ්‍රය කරා කියල.ඉතින් මේ කොලුව ගැන නම් දන් නෑ.මොනා වුනත් ඔය පවුලේ ගැටලු ඇති තරම් අපි දැකල තියෙනවා.ඒත් කට්ටියම අඩු වැඩි වශයෙන් දක්ෂයි.නලුවන්,නිලියන් ඒකෙන් ප්‍රයෝජන නොගන්නව කියන්නත් බෑ.

    • @ugtharangasampath9244
      @ugtharangasampath9244 17 วันที่ผ่านมา

      දක්ෂතාවට නම් තියෙනවා ඒ උනාට youtube එන්න නෑ චැනල් හදන් හරි කරදරේ..කොහොම උනත් ජැක්සන් ඇන්තනි මහතා ඉතාම දක්ෂයෙක් දේශපාලනය ඇරුනුකොට ඔහු ඉතාම හොද චරිතයක්

    • @sheshkumar-s3b
      @sheshkumar-s3b 16 วันที่ผ่านมา +1

      Akila wate ynw... Hamaoma eka dnnwa

  • @Homes-j8k
    @Homes-j8k 15 วันที่ผ่านมา +18

    එලෙස කෙලෙස😁

  • @leopascal1584
    @leopascal1584 18 วันที่ผ่านมา +67

    නර්තනයෙන් ප්‍රේක්ෂකයා පිනවීමට වඩා අනියම් කපල් වලට උන්ගෙ ආතල් ගන්න දෙන සීන් එකක් 😂

  • @kushanidanushika7872
    @kushanidanushika7872 18 วันที่ผ่านมา +15

    Super dance

  • @R_zj-xs8sw
    @R_zj-xs8sw 17 วันที่ผ่านมา +10

    මේක නැටුමක්ද 😂 මුන් දෙන්නවම දාල ස්ටේජ් එකෙ මේ වගේ රංගනයක් දැම්මෙ views වැඩි කර ගන්න නෙ 😂

  • @ravimarias5523
    @ravimarias5523 18 วันที่ผ่านมา +30

    අර අන්තිමට ඒකි බලන්නෙ එමී දිහා නේද? 😂

  • @InokaSewwandi-t5t
    @InokaSewwandi-t5t 17 วันที่ผ่านมา +14

    මන් මෙයාල එක්ක කිසිම තරහක් නැ එත් මට‍ මේක කියන්නම ඕනි උනා මන් මෙයාල දෙන්නා දැක්ක තැනකදී එතන හිටියේ මේ දෙන්නා විතරයි එතන හැසිරුණු විදියෙන් අපිට හිතුනේ එමි පව් කියලා එයා අහිංසක ගැහැනියක් අකිල කරන්නේ ලොකු වැරද්දක් අපි හිතුවේ එතන ශුටින් කියලා අපි වට පිටාව බැලුව එහෙම මුකුත් නැ මේ දෙන්නා හොර රහසේ පෙම් කෙලිනවා

    • @adsbha6192
      @adsbha6192 17 วันที่ผ่านมา

      th-cam.com/users/shortsNeEHHzNI28E?si=GUbZv69A_VdMi21v

    • @PiyumiNirosha-n8d
      @PiyumiNirosha-n8d 6 วันที่ผ่านมา

      මට .හිතුනා .ඔක.එයල.ඉන්න.විදිහට

  • @priyanganiperera4781
    @priyanganiperera4781 18 วันที่ผ่านมา +16

    Harima lassani siduvata galapana Dan's ekkak, balana aya ragajen thorava balanna

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 18 วันที่ผ่านมา +46

    ඒ සින්දුවෙ තේරුමට ගැලපෙන්න perform කරනවා. ඒ දෙන්නම act කරන අය විදිහට ඒකට සාදාරනයක් කරනවා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් කරන්න හදනවා බලන මිනිස්සු.

    • @shyamaperera5152
      @shyamaperera5152 18 วันที่ผ่านมา +5

      ekaneeee

    • @shashinimadhushani9712
      @shashinimadhushani9712 18 วันที่ผ่านมา +3

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 17 วันที่ผ่านมา +4

      මේ අය හරි අපුරු වට මේ ගිතයට අනුව රගපාන්නෙ ,නර්තනය නිර්මාණය කල කෙනා තමා එහෙම නම් වග වෙන්න ඕනා

    • @Sahelisaheli23
      @Sahelisaheli23 16 วันที่ผ่านมา +2

      එහෙම නම් උන් දෙන්නා ලිංගික ව හැසිරෙන්න එපැයි සිංධුවට ගැලපෙන්න කරා නම් මධු සමය ගැනලු කියන්නෙ 😂😂😂

  • @Isharamadushani-dw1nl
    @Isharamadushani-dw1nl 18 วันที่ผ่านมา +12

    එලෙස මෙලෙස හොඳ නඩගමක් නටයි වගේ 🤔🤔🤔🤔🤔🤔🤔

  • @piumivitanage9949
    @piumivitanage9949 18 วันที่ผ่านมา +7

    Lassanai