Sanctuary of Truth Museum | ලෝකයේ ලොකුම ලී කැටයම් මාලිගය | Thailand | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ලෝකයේ ලොකුම ලී කැටයම් මාලිගාවට ගිය සංචාරයේ රූප රචනාව.
    With excellent food culture, tropical beaches, and ancient ruins, Pagoda architecture Thailand is a perfect tourist destination. This video contains many places that you can visit in Bangkok. Pattaya is a marvellous destination with the world’s largest wooden castle. Also, there is a guide to tourists about public transport in Thailand. I hope you will enjoy the experience.
    Greetings
    I'm Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
    #thailand #pattaya #thaifood #thaishopping #world’slargestwoodencastle #foodmarkets #publictrasportbangkok

ความคิดเห็น • 208

  • @nirashasandaruwini9700
    @nirashasandaruwini9700 ปีที่แล้ว +3

    මන් ඔයාගෙ වීඩියෝ බලද්දි මගේ චුටී දෝණීත් මාත් එක්ක වීඩියෝ බලනවා.. අද ඔයාගේ වීඩියෝ එක දැකපු ගමන් එයා කිව්වේ ලස්සන සරමක් ඇදලා කියලා😁😁 ටික වෙලාවක් වීඩියෝ එක බලලා මගෙන් අහනවා කෝ අම්මේ අනිත් මාමලා ටික එයාලා නැද්ද මේ මාමා විතරක් තනියම ඇවිත්ද කියලා මන් වගේම ඔයාගේ විඩියෝ වලට මගේ චුටී දෝණීත් හරිම ආසයි.. ඔයාගේ වීඩියෝ එකක් ආපු ගමන් මටත් කලින් එයා තමා බලමු බලමු කියලා ඒවා බලන්නේ .. ❤️❤️

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว +6

    අයියගේ රෑප රචනා සියල්ල එක දිගට නරඹා ඉවර කල දවස අද .. මගේ පළමුවන comment එක .. මෙතරම් පරිසරයට ආදරය කල කෙනෙක් මම මගේ ජීවිතයට දැක නැහැ. හරිත වර්ණයට පවතින ආදරය 💚🌿 අනර්ඝයි.. මෙම රචනය කදු තරණයක් නොවුවත් ඒ වචන වල තිබෙන සන්සුන් බව ... කන්දක් මුදුනක වදන් පිටවන අයුරු , ගහට වතුරට සතුන්ට කතා කරන අයුරු .කදු රාජයෙකුට තම ඇගිල්ලවත් දිගු කිරීමට පවතින අකමැත්ත 🥺 ඔබ නම් විශිෂ්ටයක් අයියේ.. මේ ස්වභාව ධර්මය ඔබව නිතැතින්ම රැක ගනී.' ආයුබෝවන් මම දිනේෂ් ' යන පද තුන රෑප රචනා සමග තව බොහෝ කාලයක් අපට අසන්නට ලැබේවී🥺💖.... ❤ඔබට ජය වේවා අයියේ......❤💚
    💫🍁💖

    • @upalislk6553
      @upalislk6553 หลายเดือนก่อน

      ❤❤ your comment gave me goosebumps. What you said is exactly correct ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +21

    ඉරිසියාවට කවුරු කවුරුත් දෝෂාරෝපණය කරයි. ඒව ගනන් ගන්න එපා🤔. කවදත් හදවතේ සොදුරු සංචාරකයා DAP❤️ තමයි බොහෝ දෙනාගේ. තෙරුවන් සරණයි අයියේ❤️. මේක නම් පට්ට රූප රචනාවක් ❤️

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +3

      ඒක ඇත්ත.. මොනදේ කිව්වත් ඔයාගේ ගමන ඔයා යන්න දිනේෂ් අයියා , කිසිම දෙයකට ඔයාව වට්ටන්න බැහැ. 🙏🙏 ආදරෙයි හැමදාමත්..❤ හදවතේ සංචාරකයා DAP❤️🌿

    • @Ashsandeepa
      @Ashsandeepa ปีที่แล้ว

      ඇයි mond kiwe දිනේෂ් ayyt ape🥺

  • @travellerSS1733
    @travellerSS1733 ปีที่แล้ว +4

    තනිකඩ කොල්ලෙක් නිසා ඉදල හිටලා පරිස්සමට Thailand පැත්තේ ගියාට කමක් නැ , එත් අපි කැමති දිනේෂ් ගේ ලංකාවේ travel video වලට

    • @upalislk6553
      @upalislk6553 หลายเดือนก่อน +1

      😂😂😂😂ammo ohoma wahen Oro kiyanda epo.... Kolla paw😂😂😂

  • @MsShantha
    @MsShantha ปีที่แล้ว +2

    ලස්සනයි. හැබැයි කැලේ ,දිය ඇලි , කූඩැල්ලො, පාන්දර ප්ලේන්ටිය වගේ දේවල් නැතිව නිකම් මොකක්දෝ අඩුවක් පේනවා. පරිස්සමෙන් ගිහින් එන්න. තෙරුවන් සරණයි 🙏🏻 ......🤝

  • @ishanijayakody7265
    @ishanijayakody7265 ปีที่แล้ว +2

    මේ වගේම තවත් තැනකට කෙරලයට ගිහිල්ලා එහෙ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා දිනෙශ් අයියේ.......❤🥰😘

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +1

    මාරම ලස්සන නිර්මානයක්.⁣ලී කැටයමි නිර්මානය කොතරම් ඉවසීමකින් කරන්නට ඇතිද.මගේ සිත වසඟයට ගත්තා ඒ රෑප රාමුව .කියන්නට වචන නැහැ.DAP සහොදරයා ගොඩාක් ස්තුති රට වටා විතරක් නෙවෙයි .ලොව වටාද අපිව එක්කන් යනවා.ඉතින් ඔබද අපට ලෙ⁣ාකු සමිපතක්.

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +2

    ලස්සන වෙනස් අත්දැකීමක් දිනේශ් එක්ක 💚❤❤

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    දිනා සුපිරි brooo නියමයි superb අති විශිෂ්ටතම නිර්මාණයක් ....ජය වෙිවා ..👍👍👍👍👍👍💕💕💕💕💕💕💕☸️☸️☸️☸️☸️☸️✝️✝️✝️

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว

    Eka Maru katayam mara lassanai ela

  • @Tirankumara-wq1du
    @Tirankumara-wq1du ปีที่แล้ว +1

    Hadawathe sancharakaya Dinesh aiya adarei ..

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +1

    මන් ගොඩක් කැමතියි කැටයම් කලාවට .සමහර නිර්මාණ මිනිස් දෑතින් උන ඒවද කියල හිතාගන්නත් බෑ ඒ තරම් තාත්වික සහ අලංකාරයි .අනිවාර්යයෙන් ජීවිතේ කවදාහරි මේ තැන බලන්න ඕන.Thank you so much .God Bless bro😊❤🎉

  • @ruwanchamara6255
    @ruwanchamara6255 ปีที่แล้ว +1

    Patta aiya

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +16

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌏🍃❤😊

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว

    සුපිරී❤️🔥

  • @shehanchathuranga636
    @shehanchathuranga636 ปีที่แล้ว +1

    hitha nidahas wena ekama de oyge videos ayye.adarei hadawathe sancharayaka thumata❤

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා,කතා කාරයා, වැඩ කාරයා හැඩ කාරයා..වීඩියෝ නියමයී ඉතීම්🤘🤘 ජයවෙන්න ඔනී❤️පරීස්සමට අයියාන්ඩී

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Oba kiyana sahathika aththa paw ape rata lassanai pennapu dewal obata subapathanaw❤🎉

  • @taroisl
    @taroisl ปีที่แล้ว +4

    මේ වීඩියෝ එකත් ලස්සන පණිවිඩයක් අරන් එන්නෙ..හරිම ප්‍රශංසනියයි..මේවා දැකලවත් ලංකාවෙ මිනිස්සු තනි තනිව හෝ හැදෙනවනම් අපේ රටත් ලස්සන,පිරිසිදු රටක් කරන්න පුලුවන්..ස්තූතියි ඔබට💚

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    ආයුබෝවන් ! 🙏
    දිනේෂ් පැතුම් ...💐
    ලොකු පීරිස් ...💐
    ඔයාලාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @denuwannirodha8296
    @denuwannirodha8296 ปีที่แล้ว +1

    කියන්න තියෙන ඒවාට වඩා බලන්න දේවල් වැඩි 😁❤️pattaya

  • @nirwanrashan5304
    @nirwanrashan5304 ปีที่แล้ว

    Wow

  • @namalbrandigampala1608
    @namalbrandigampala1608 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් එනකල් මගබලන් ඉන්නේ..අපිට යාගන්න බැරි තැන් ගොඩාක් දැක්කේ DAP වීඩියෝ වලින්..ජය වේවා අයියේ..වරදින්නේ නෑ..

  • @pethumpramod609
    @pethumpramod609 ปีที่แล้ว +1

    අම්මෝ ඒ කලාව 😮. පිස්සුවක් වගේ.. ❤️

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    7:15 ඔයාගේ මේ කැමරා ශොට් පට්ටයි❤

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +5

    මගෙත් ලොකු ආසාවක් ලොකේ වටෙම සංචාරය කරන්න 😇😍 අදත් ලස්සන වැඩක් අයියේ 💚🥀 ජයවේවා✌️

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 ปีที่แล้ว

    ❤❤❤Ada tamai video eka balannee,, budu saranai,, 🥰🥰🥰 ❤❤

  • @shanthasenanayaka2237
    @shanthasenanayaka2237 ปีที่แล้ว

    Lagade dakke vidiyo tika okkama wage baluwa. Budu Saranae...

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว

    චොක්ලට් තමයි ඕනෙ 😋😘😋

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +4

    ලොක්කත් හිටියනම් හොදයි කියලා හිතුනා 🥲❤️

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +4

    ලංකාවට පස්සෙ ලෝකයේ ලස්සනම යන්න ආසම රටක් .හැබැයි ලංකාවෙි තියන දේවල් එක්ක සම කරන්න අමාරුයි 🍃💚
    ස්තුති දිනේෂ් අයියා අපිවත් එක්කං ගියාට🖤

  • @travelwithfamily13
    @travelwithfamily13 9 หลายเดือนก่อน +1

    හදවතෙ සොදුරු සංචාරකය DAP ❤ දිනේෂ් අයිය💚

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +2

    තායිලන්තයේ ලස්සනත් බැලුවා, දිනේෂ් අයියා ගේ ඇස් දෙකෙන් ❤️. ගොඩක් ස්තුති 🙏

  • @thegames8821
    @thegames8821 3 หลายเดือนก่อน

    Aiye oyalanam pissek.😂😂 ❤❤❤❤ Adarei pana tharam kiyanna vachana ne.❤❤❤❤❤

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว

    හරිම දියුණු රටක් ..හරිම ලස්සනයි .සුන්දර සංචාරයක්❤❤

  • @nayomadilani3680
    @nayomadilani3680 ปีที่แล้ว

    හදවතේ සොදුරු සංචාරකයා DAP ❤

  • @virajshanaka1961
    @virajshanaka1961 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @CharalTamizhi
    @CharalTamizhi 10 หลายเดือนก่อน

    Wow i went 2019

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว +1

    Dap my favourite 😊

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว

    මුලින්ම සාමාව ඉල්ලනව දිනේෂ් අයියා දවස් තුනකට පස්සෙ බලන්නෙ වීඩියෝ එක / අදත් ලස්සන වැඩක් අපිට බලන්ඩ බැරි යන්ඩ බැරි තැනක් පුදුම ලස්සනයි අයියේ ආදරෙයි අයියේ ඔයාට තෙරුවන් සරනයි අපේ කොල්ලො

  • @aroundthepearl6883
    @aroundthepearl6883 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @udeshipriyanga528
    @udeshipriyanga528 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😊
    කෑම අරන් දෙන්නේ ඔයා උනත් සෑම අවස්ථවකම උයනවා හැමොටම එක්ක ඒක මිල කරන බෑ.
    ඉතින් මේම ගමනක් යදි ලොකු අයියත් කැටුව ගියා නම් අපි තවත් සතුටුයි 🥰

  • @sahan_lakshitha_official
    @sahan_lakshitha_official ปีที่แล้ว +2

    Superb Experience Dinesh Aiya ❤

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයා 🌿❤️ ආදරෙයි දිනේශ් අයියෙ හැමදාමත් 🥳

  • @tharinduvithanage741
    @tharinduvithanage741 ปีที่แล้ว

    අදත් මරු අයියා.
    ඔයාගෙ editing ඊටත් වඩා ලස්සනයි ❤❤

  • @chinhaipub1447
    @chinhaipub1447 ปีที่แล้ว

    ❤❤

  • @user-bw7ms8qw8s
    @user-bw7ms8qw8s 11 หลายเดือนก่อน

  • @nuwanchinthaka8675
    @nuwanchinthaka8675 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @Anu_____MIUSIK
    @Anu_____MIUSIK ปีที่แล้ว +5

    ♥vidio එක දනකම් බලන් හියපු අය කො 🙃
    හදවතට දැනෙන සහොදරයා💚♥ DAP

  • @badrasubasinghe9523
    @badrasubasinghe9523 ปีที่แล้ว +1

    ජය වේවා🖤 අයියේ🖤✌️

  • @dilkisewwandi4720
    @dilkisewwandi4720 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා.❤️😍

  • @asankaekanayake7379
    @asankaekanayake7379 ปีที่แล้ว

    💚

  • @nimeshikasrimali7916
    @nimeshikasrimali7916 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna ปีที่แล้ว +1

    දිනේෂ් අය්යේ 🥰💚
    ලී කැටයම්වල details 😍
    හරිම colourful video එකක් අද 🌹💙

  • @gamingnimsara3594
    @gamingnimsara3594 ปีที่แล้ว +2

    ❤‍🔥

  • @Kaviya_Music_live
    @Kaviya_Music_live ปีที่แล้ว

    ලස්සනයි බලන්න වටින විඩියෝ එකක්

  • @wasanapathirana3285
    @wasanapathirana3285 ปีที่แล้ว +2

    හදවතේ සංචාරකයා.. ආදරෙයි අයියේ... ඇබ්බැහි වූ භාවනාව... 💙💙

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ජය වේවා

  • @rmgamini8818
    @rmgamini8818 ปีที่แล้ว

    Harim sok aiye oyage hema video ekkm seram balaa thiyanwa harim nihathmani soba dahmata adare karan arksha karan nihad chrithyk mechchra kalekta mn comment ekk dalam nh hebeii oyage hema video ekkm balnwa bs aiye oyta 😘 karan kiyna හෙමදෙය්ක්ම් sarthk wenna ඕනි.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 11 หลายเดือนก่อน

    Asae music akata❤❤lassanae godak

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏❤❤❤❤❤❤❤👍

  • @ruwankalinga9484
    @ruwankalinga9484 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දිනේශ් අයියේ ජය වේවා තෙරුවන් සරණයි ❤️😊🙏

  • @NipuniNuwanthi-xr3pp
    @NipuniNuwanthi-xr3pp ปีที่แล้ว +2

    💖💖💖💖💖

  • @anjanamadusanka6882
    @anjanamadusanka6882 ปีที่แล้ว

    Parissamen gihin enna aiye theruwan saranai!!

  • @mallikadayanath3332
    @mallikadayanath3332 ปีที่แล้ว

    Godak asawen oyage videos balanawa thanks for all of you, puluwaninam maligawila gana sampurna vistharayak sahitha video ekak karanna kiyala illanawa

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi4165 ปีที่แล้ว

    දිනේශ් අයියා ❤ ආදරෙයි

  • @JanithBro49
    @JanithBro49 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ❤ DAP 🥰

  • @akashsandeepa05
    @akashsandeepa05 ปีที่แล้ว +1

    හදවතේ සොඳුරු සංචාරකතුමා DAP 💪❤

  • @nishaditharaka
    @nishaditharaka ปีที่แล้ว

    හරිම ලස්සනයි.කියන්න වචන නැති තරම්.❤❤❤

  • @user-im6xm6de9n
    @user-im6xm6de9n ปีที่แล้ว +1

    super

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    Next level ❤

  • @kumariindrani7881
    @kumariindrani7881 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️
    ලොකු පිරිස් නැති අඩුව හොදට දැනෙනවා

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා අද සුපිරිම තැනක ඉදන් වීඩියෝ එකත් සුපිරියක් වෙයි❤

  • @ans1628
    @ans1628 ปีที่แล้ว

    නියමයි සහෝ

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว

    ෂා...වීඩියෝ එක මාරම ලස්සනයි අයියේ...ලොකේෂන්ස් එහෙම පුදුම ලස්සනයි...ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවෝ...ජයවේවා අයියේ!😍❤️💯

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว +1

    ආදරෙයි දිනේෂ් අයියා හැමදාමත් ❤💚

  • @lenexsusan587
    @lenexsusan587 ปีที่แล้ว

    Balannath kaliyen comment kara.. Adari..sahooo Jayawewa 💜🙏💪

  • @krikojourney
    @krikojourney ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ❤❤❤ DAP

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +1

    අපේ අයගෙ ආකල්ප වල ලොකූ අව්ලක් තියනවා.🍃

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    ලස්සනයි මාරම

  • @samadhie
    @samadhie ปีที่แล้ว

    එකනම් පට්ට ❤වෙනස්ම සංචරයක් එක 💯

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +1

    අපි ආවෝ❤❤

  • @ljempire26
    @ljempire26 ปีที่แล้ว

    සා සුපිරියක්ම තමයි

  • @thilinishanika1732
    @thilinishanika1732 ปีที่แล้ว

    Wenasma lassanak. B.S

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว

    අදත් වීඩියෝ එක සුපිරියක් තමයි 💪💚🌻 hike එකක් ඕනි ඉක්මනටම අයියා 💚🌻

  • @sasankadilshan5091
    @sasankadilshan5091 ปีที่แล้ว +1

    දිනේෂ් aiya kiyanne wenama ekak ❤️

  • @Navinduoshitha
    @Navinduoshitha ปีที่แล้ว

    සුපිරියක් අයියේ ❤️❤️

  • @pathmakumara5839
    @pathmakumara5839 ปีที่แล้ว

    ඔබට ගොඩක් පිං

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    Chaina Town eke vibe ekanm maru

  • @sampathbandara9080
    @sampathbandara9080 ปีที่แล้ว

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ගොඩක් පින් මේ ලස්සන අපිටත් දැක බලාගන්න සැලසුවා ට ❤️❤️🌳

  • @ManjulaSampath-wp7tm
    @ManjulaSampath-wp7tm ปีที่แล้ว

    Kopi kala heka samakala noheka denesh ayye oyawa oya wena trewlla kochhara hitiyath oya thamai hadawathe minisha adareii oyata bs

  • @sanjaymaduranga8417
    @sanjaymaduranga8417 ปีที่แล้ว

    budu saranai aiye

  • @No13949
    @No13949 ปีที่แล้ว +1

    What a fantastic experience. I have never seen such an amazing woodwork before.

  • @denuwannirodha8296
    @denuwannirodha8296 ปีที่แล้ว +1

    අඩෝ අයියේ ලොකුවත් අරං යන්න තිබ්බා

  • @user-xk2rr3ye6p
    @user-xk2rr3ye6p ปีที่แล้ว

    Nice. Enjoyed a lot🦋

  • @devikagamalatge2004
    @devikagamalatge2004 ปีที่แล้ว

    Superb. ❤

  • @ravinduhashan384
    @ravinduhashan384 ปีที่แล้ว

    දානකන් බලන් හිටියේ❤

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs ปีที่แล้ว

    හැමදාම ජයම වේවා අයියේ ඔයාගෙ ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා🙏🇱🇰🇱🇰🇱🇰

  • @CharithHewawasam
    @CharithHewawasam ปีที่แล้ว

    Amazing... 😮😮😮

  • @nalakadamith7220
    @nalakadamith7220 ปีที่แล้ว

    මාරු, මරම ලස්සන ු