කවුරුත් නොදන් මාලිමාවේ රෙකෝඩ් එක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 527

  • @minubandara8702
    @minubandara8702 ชั่วโมงที่ผ่านมา +57

    මෙතුමා ඉතා හොඳ මහත්මයෙක් කතා කරන ඒවා අහන්ඩ ආසයි ඔබතුමාට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 ชั่วโมงที่ผ่านมา +286

    අපි දුන්න චන්දය ගැන නිහතමානී ආඩම්බරයක් හා සතුටක් තියෙනවා ...ආදරෙයි මාලිමාවට ..❤❤❤

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 2 ชั่วโมงที่ผ่านมา +7

      Excellent election. What past politicians did for the people people have forgotten to laugh or be happy so that is why forgot the kiribath.

    • @mohammedisry6690
      @mohammedisry6690 ชั่วโมงที่ผ่านมา

      Aniwareyen ❤

    • @DJmax-l5s
      @DJmax-l5s 41 นาทีที่ผ่านมา

      ❤😂😂😂😂

  • @ChamathChanaka
    @ChamathChanaka 2 ชั่วโมงที่ผ่านมา +280

    ඔයා කතා කරනකම් බලා හිටියෙ අපේ මැකෝ බුදුසරනයි දීර්ගායුශ පතනව ඔබ තුමාට සර්

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 ชั่วโมงที่ผ่านมา +5

      Mako red colour parrot adarei godak

    • @subadrawimalasuriya9245
      @subadrawimalasuriya9245 ชั่วโมงที่ผ่านมา +1

      G😮😢

    • @Mandira_18
      @Mandira_18 57 นาทีที่ผ่านมา +1

      මැකෝ කියන වචනේ ඇහෙද්දි මතක් වෙන්නෙ සර්ව❤

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 3 ชั่วโมงที่ผ่านมา +265

    මම දැක්ක දක්ෂ පරිපාලන නිලධාරී මහත්තයෙක්. අදටත් කොන්ද කෙළින්. ❤❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 3 ชั่วโมงที่ผ่านมา +185

    මෙතුමා ගේ කතා අහන්න ආසයි අපෙ ජනාධිපති තුමා ගෙ කතා වගෙ ඒ කතා හරිම ලස්සන යි වැදගත් මෙතුමා ට නීරොගිමත් දීර්ඝ ආයුෂ පාර්ථනා කරමි බුදු සරණ යි

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 53 นาทีที่ผ่านมา +2

      2015 රත්නපුරයෙ ප්‍රේමලාල් ජයසේකර එක්කෙනෙක් මැරුවෙ,

  • @Fozya-b4z
    @Fozya-b4z 3 ชั่วโมงที่ผ่านมา +238

    අපේ චන්ද ගැන ලොකු ආඩම්බරයි

    • @DJmax-l5s
      @DJmax-l5s 41 นาทีที่ผ่านมา

      5 මාසෙන් 😂😂😂😂 කියන්න

  • @NiroshikaDilrukshi-f4m
    @NiroshikaDilrukshi-f4m 2 ชั่วโมงที่ผ่านมา +85

    රටට සේවය කිරීමට තනතුරු අවශ්‍ය නැත. ඔබතුමා එයට හොඳම උදාහරණයකි. රටට යහපතක් ම වෙිවා!!! බුදු සරණයි.

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 ชั่วโมงที่ผ่านมา +137

    ඔබතුමාට ස්තුතියි !කරුණු පැහැදිලි කරනව⁣ට👍

  • @menikwelagedara1934
    @menikwelagedara1934 ชั่วโมงที่ผ่านมา +48

    දුන්න ඡන්ද වලින් වටිනාම ඡන්දය දුන්නෙ මේ 2024 අවුරැද්දෙ අවංකව කතා කරන ඔබ තුමා සුවපත් වේවා….!!!👍👍👍

  • @dinuperera9721
    @dinuperera9721 ชั่วโมงที่ผ่านมา +21

    අපි ඉතිං ඔයාට ආදරෙයිනෙ sir ❤❤❤😊 මං දැකපු ආශ්චර්යමත්ම චන්දය 💪

  • @NilukaSadamali-q7b
    @NilukaSadamali-q7b 3 ชั่วโมงที่ผ่านมา +89

    ඔබගෙ අදහස් ඇත්තටම වට්නවා. අයින් වේලා ගියත් ඔබට මයික් එකක් ඉස්සරහ දැකිමත් සතු ටක්. දෙවි පිහිටයි.

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 2 ชั่วโมงที่ผ่านมา +75

    පැයක්වත් ඇඳිරි නීතිය නොදාපු එකම මැතිවරණය .

    • @WAKSS-f6t
      @WAKSS-f6t 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම😊

    • @pearlfonseka6548
      @pearlfonseka6548 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @niroshadilakshi4538
      @niroshadilakshi4538 ชั่วโมงที่ผ่านมา +3

      ඉතිහාස ගතවිය යුතු චන්ද දිනයක් 💕💕💕

    • @ukkubandarakandekumbura7022
      @ukkubandarakandekumbura7022 ชั่วโมงที่ผ่านมา +2

      Me taram samakami dawasak mulu mahat jatiyatama adambarayak.

    • @SCSSilva-xb3sm
      @SCSSilva-xb3sm 3 นาทีที่ผ่านมา

      ​@@niroshadilakshi4538අනිවාරෙන් ඉතිහාස ගතවෙනවා

  • @DilanDissanayake-u9s
    @DilanDissanayake-u9s 2 ชั่วโมงที่ผ่านมา +29

    ඇත්තටම අපි නොදන්නා වැදගත් කරුණු දැන ගත්තා. ස්තුතියි ඔබතුමාට. මාර සතුටක් දැනෙන්නේ.

  • @hasinimalage3355
    @hasinimalage3355 3 ชั่วโมงที่ผ่านมา +62

    මෙතුමා, හැමදාමත් ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න පුලුවන් නොමියෙන මිනිසෙක් ❤

  • @cmkaraliyadda7935
    @cmkaraliyadda7935 ชั่วโมงที่ผ่านมา +46

    ඔබතුමා නිහතමානී රාජ්‍යය සෙවකයන් අතලොස්සක් පමණි ඇති ඔබ අපට පූර්වාදර්ශයක් තෙරුවන් සරණයි.

  • @danushkakumara9101
    @danushkakumara9101 2 ชั่วโมงที่ผ่านมา +39

    මාරම අඩම්බරයි දිපු ජන්දෙ ගැන .🧭ජන්දය දිපු හැමෝටම ගොඩක් පින් 🙏❤️🧭💪

  • @pradeepgamage5672
    @pradeepgamage5672 3 ชั่วโมงที่ผ่านมา +57

    ජයවේවා ආදරේ යි එකෙන් ම මාලිමාවට
    රට සියලු පුරවැසියන්ට රජයෙන් හොඳක්ම වේවා.

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ชั่วโมงที่ผ่านมา +27

    හිටපු මැකොට ඉතාමත් අපේ ආදරේ උණුසුම් අපි මොහු යටතේ සේවය කරනකොට හොඳ ගුණ යහපත් පුද්ගලයෙකි තෙරුවන් සරණයි ඔබතුමාට අපේ හිත්වල තිබුණු දේශපාලන සම්බන්ධව අද අපට ජයග්‍රහණය ❤ලබා දුන් සියලු දෙනාටම මේ මොහොතේ මම සුභ පතනවා ❤

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 22 นาทีที่ผ่านมา +1

    Retirement එකෙන් පස්සෙත් මේ තරම් ඉල්ලුමක් සහ ආදරයක්..... ඔබතුමා සැබෑවටම අවංක දක්ශ නිලධාරීයෙක්ව සිට උපයා ගත් ධනය තමයි මේ.... දීර්ඝායු වේවා ❤

  • @SinhRusskii3359
    @SinhRusskii3359 2 ชั่วโมงที่ผ่านมา +33

    රෝහණ විජේවීර සහෝදරයා ගේ පියාට එදා පහර නොදුන්නේ නම් ජවිපෙ බිහි නොවී තිබේවිද? මෙය හොඳ ඓතිහාසික කරුණක්.

    • @tharushalasanga3591
      @tharushalasanga3591 45 วินาทีที่ผ่านมา

      එහෙම කතාවක් දන්නෙත් අද මැකෝ කිව්වම

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 52 นาทีที่ผ่านมา +17

    ඉතාමත් වැදගත් කරුණු රාශියක් ඔබතුමා හෙළිදරව් කළා.ස්තුතියි.හිටපු මැතිවරණය කොමසාරිස් තූමණි.ජයවේවා මාලිමාව ට.

  • @gaminikumara3196
    @gaminikumara3196 5 นาทีที่ผ่านมา

    මෙතුමා.හදවතින්ම.ආමන්ත්‍රණය.කරන නිහතමානී.කෙනෙක් බව මගේ අදහසයි.ඔබ තුමාට දීර්ගායු පතමි

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 2 ชั่วโมงที่ผ่านมา +19

    ඔබතුමාගේ පැහැදිලි කිරීම, අවවාද, ආදර්ශමත් කතාව ඉතාමත් අගේ කරමු. රටේ උත්තරීතර රට හදන තැන ට එන අයට වචනයේ පරිසමාප්තියෙන් ම එකමුතුව රටට, ජනතාව ට උසස් සේවයක් කරන්න ධෛර්යය, ශක්තිය ලැබේවා ❤🙏🌹

  • @krishanthivasgunawardhana7474
    @krishanthivasgunawardhana7474 ชั่วโมงที่ผ่านมา +8

    මගේ ජීවිතේ දැක්කා නිහතමානීව සර් කෙනෙක් ධර්මාශෝක විද්‍යාලයේ සර් උගන්නපු කාලේ මම හිටියා මැතිවරණ කාලේ මම සර් එක්ක වැඩ කළ මට හරි ආඩම්බරයි සර් දැක්කම අපි දිණුම් සර් ගොඩක් සතුටුයි රටම දිණුම් සර් මම annie

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ชั่วโมงที่ผ่านมา +12

    ❤❤❤❤❤❤❤ අනේ ඔයා dan වැඩිය දකින්න නෑනේ මැකෝ සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ මැකෝ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 3 ชั่วโมงที่ผ่านมา +31

    රාජ්‍ය උපදේශක ලෙස ඉහළ තනතුරක් ඇත්නම් එවැනි තනතුරකට සුදුසුම උගත් නිලධාරියෙකු ලෙස පත්විය යුතු එකම පුද්ගලයා ඔබතුමායි....

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 ชั่วโมงที่ผ่านมา +63

    කිරිබත් උයලා මාලිමාවට ඡන්දේ නොදුන් අය එක්ක සහෝදරත්වයෙන් කරන්න .විරුද්ධ කාරයෝ කියන වචනයට වටිනා කමක් නොදෙමු .👍

  • @ටිරෝන්
    @ටිරෝන් 3 ชั่วโมงที่ผ่านมา +42

    රාජකාරිය ජීව්තය කරගත් වැදගත් මහත්මයෙක් 🫡🫡🫡❤️❤️❤️

  • @PadmaKumari-x6f
    @PadmaKumari-x6f 2 ชั่วโมงที่ผ่านมา +15

    ඔයා නැතුව ඡන්ද කාලේ හරි ම පාලුයි.විශ්‍රාම ගියත් වයසට නොයන අපේ හිටපු මැකෝ..ආදරෙයි ...

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 3 ชั่วโมงที่ผ่านมา +152

    අපි ගෙදර කිරිබත් උයන් කෑවා ❣️💐

    • @induindu2550
      @induindu2550 3 ชั่วโมงที่ผ่านมา +3

      pita..nedda

    • @lalithkumara9238
      @lalithkumara9238 3 ชั่วโมงที่ผ่านมา +4

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤

    • @KasunLakshitha-p5d
      @KasunLakshitha-p5d 2 ชั่วโมงที่ผ่านมา

      Pita horen​@@induindu2550

    • @lalaninonis7240
      @lalaninonis7240 2 ชั่วโมงที่ผ่านมา +1

      අපි ට.

    • @disnajayatissa9676
      @disnajayatissa9676 2 ชั่วโมงที่ผ่านมา +1

      අපිත් හැදුවා 😊

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 6 นาทีที่ผ่านมา

    ඔබතුමා සිරිලක් දේශයට ආඩම්බරයක් ආභරණයක් ,නිහතමානී ප්‍රති රූපයක්
    .කියන්න වචන නෑ මහත්මයාණෙනි දීර්ඝායුෂ්ම වේවා !!!!"

  • @MdRana-ux3bd
    @MdRana-ux3bd 2 ชั่วโมงที่ผ่านมา +28

    හරිම සතුටුයි මාලිමාවට ජයවේවා ඔබ තුමාට සහ අපේ ජනාධිපති තුමාට උතුම් ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගේ පිහිටයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 36 นาทีที่ผ่านมา

    හරිම වටින කතාවක්. අපි නොදන්න බොහෝ දේ දැන ගත්තා මහින්ද මහතාගේ කතාවෙන්..... ❤❤❤

  • @AmetaAmeta-m1t
    @AmetaAmeta-m1t 8 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤ඒක ඇත්ත සර් මගේ රටට බුදුසරණයි

  • @MLM6405
    @MLM6405 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමා තමයි අනුර ජනාදිපතිතුමාට ගැලපෙනම කෙනා ජනාදිපතිතුමාගේ කතා වගේම ඔබතුමාගේ කතාවක් හිර්කිතයක් නැතුව අහන්න පුලුවන් ඒක නිසා හදවතින්ම ❤❤❤❤

  • @mahindasamaraweera8388
    @mahindasamaraweera8388 2 ชั่วโมงที่ผ่านมา +30

    ඔබතුමාගේ බුද්ධිමත්භාවයට අපගේ බොහොම ස්තූතියි

  • @ThilakaJayaweera-j5d
    @ThilakaJayaweera-j5d 51 นาทีที่ผ่านมา +1

    මැකෝ සර්. ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක්. ස්තූතියි.
    ❤️❤️❤️❤️❤️👍

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 ชั่วโมงที่ผ่านมา +5

    ජනාධිපතිතුමා අපි වැනි කෙනෙක් රටවැසියාට යහපත පිනිස වැඩ කරන බව100 /100 ක් විස්වාසයි .මාලිමාවේ සැමට මෙන්ම රට වැසියන්ට ජයවේවා

  • @DammiEdirisingha
    @DammiEdirisingha 3 ชั่วโมงที่ผ่านมา +17

    Mage රටේම මිනිස්සු den හුඟක් diunui...ugath....බුද්ධිමත් ..ආදරෙයි ආදරෙයි ආදරෙයි ..lakwesiyanta...ahinsa sathuta api..hithin widinawa...ape 88.89..miyagiya සහෝදර සහෝදරියන්ta me..ජයග්‍රහණය upandinayakma wewa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 2 ชั่วโมงที่ผ่านมา +8

    ඉතාම හොඳ රාජ්‍ය නිලධාරියෙක් , එතුමාගෙන් තව වැඩ ගත යුතුයි . පුළුවන් නමි මේ රජය තුළ කාර්යය භාරයක් කිරීමට පත් කර ගන්න

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 ชั่วโมงที่ผ่านมา +45

    ඒ කියන්නේ දැන් සැමට එක සේ නීතියක් තියනව අපේ ලංකාවට 😍😍

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 ชั่วโมงที่ผ่านมา +9

    මැකෝ සර් ඔයාව තමයි අපි බැලුවෙ ජයවේවා

  • @SujeewaRanasinghe-rp6vy
    @SujeewaRanasinghe-rp6vy 2 ชั่วโมงที่ผ่านมา +7

    ඉතාම පැහැදිලි කතාව ...දැකීමත් සතුටුයි ඔබතුමා ව

  • @Metildathamara
    @Metildathamara 55 นาทีที่ผ่านมา +2

    මේ වතාවේ චන්දෙ දුන්නේ මනුස්ස කමින් පිරුණු මිනිස්සුන්ට එකඊ වෙනස ❤❤❤ මාලිමාවට 👍🙏🙏🙏

  • @Rosakatu304
    @Rosakatu304 3 ชั่วโมงที่ผ่านมา +51

    100යට 1000ක් විස්වාසයි චන්දදියකයාගේ විස්වාසය කඩන්නේ නැතිභව.මාලිමාව.

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 31 นาทีที่ผ่านมา

      උබ හරි බ්‍රෝ..මුන් සෙට් එක ඒ වගෙ අපිට විස්වසයි ..මෙයාලා මෙ වැඩෙ කරන්නෙ නැත්නම් ආයෙ මොකෙක්වත් නෑ අපි ඡන්දෙ දාන්නෙත් නෑ

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවෙි පුතිපත්ති පුකාශනය ඉක්මනින්ම ලංකාවේ කිුයාත්මක කරන්න කියලා යෝජනා කරනවා . එසේම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් මාලිමාවට මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා .

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama 2 ชั่วโมงที่ผ่านมา +9

    මම ඉතා ගරු කරන නිහතමානී මිනිසෙක් දීර්ගායු වේවා

  • @indrajithupul6395
    @indrajithupul6395 3 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවට චන්දෙ දීල බුද්දිමත් ජනයා කරපු වෙනස.

  • @abisakbandara6359
    @abisakbandara6359 24 นาทีที่ผ่านมา

    මම❤ අසම කඩහඩක් ❤ අනුර කුමාර සහො වගෙ අසමචරිතයක්❤ තුනුරැවන් සරනයි❤

  • @pushpeayya1417
    @pushpeayya1417 2 ชั่วโมงที่ผ่านมา +46

    පක්ෂයේ මහලේකම් දේශපාලනික තනතුරු බාර නොගැනීමට හේතුව තනතුරු වලට පිටතින් සිට පක්ෂ සාමාජිකයන් අධ්‍යනයට සහ තනතුරු වලට වඩා සේවයේ වටිනාකම පෙන්වා දීමේ ආදර්ශය සදහාය❤❤❤❤ඉතින් කිසිදින බිය නොවන්න...විනය හා පොරොන්දු 100% ස්ථීරයි....❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 2 ชั่วโมงที่ผ่านมา +5

    අපි කිරිබත් කන්නෙ 21 වනිද ඒත් හොද යහපත් චේතනාවෙන්. රටටමකිරිබත් කන්න වාසනාවක් උදාවෙලා🙏🙏🙏🙏❤❤❤👍👍👍

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 2 ชั่วโมงที่ผ่านมา +10

    දීර්ඝායුවේවා මැකො තුමනි😅😅😅

  • @DJmax-l5s
    @DJmax-l5s 42 นาทีที่ผ่านมา +1

    කිරි බත් කන්න හාල් මිල අඩු කරපිය 😂😂😂😂😂❤

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 56 นาทีที่ผ่านมา +2

    Sadu sadu sadu Ape RATA Dan Mulu lokayema hoda ratak lesa babalevi. Bohoma pin rata raka gaththa homotama❤❤❤❤❤❤❤,😊😊😊😊😊😊😊😊,🙏🙏🙏 Budusarani

  • @dilhariSenevirathna
    @dilhariSenevirathna 3 ชั่วโมงที่ผ่านมา +9

    පැරණි දේශපාලන සිද්ධි එක්ක මෙතුමා කියන කතා අහන්න හරි කැමති මම නම් ....

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha 3 ชั่วโมงที่ผ่านมา +32

    රටේ තරුණ දූදරුවන් ට මගේ ප්‍රණාමය අලුත් ක්‍රමයට හිතන දරුවෝ අපේ දරුවෝ හිටපු මැකෝ තුමනි ඔබටත් අපේ ප්‍රණාමය

    • @champaperera8487
      @champaperera8487 2 ชั่วโมงที่ผ่านมา

      1977 න් පසු ඒ ඒ කාලවලදී බලයට පැමිණි දේශපාලකයන් ගෙ චන්ඩි තමයි හැම තැනම කලබල කලේ, වෙඩි පත්තු කලේ .හැම ආසනයකම දේශපාලකයන් ගෙ චන්ඩි හිටියා තරුණ ,වැඩිහිටි භේදයකින් තොරව .එසේ නැතිව ගෙවල් වල ජීවත්වුන සාමය කැමති වැඩිහිටියන් තරුණ තරුනියන් කිසිවෙක් කලහකාරි ලෙස හැසිරුනේ නැහැ .

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb 15 นาทีที่ผ่านมา

    ඔබ තුමාගේ පස්චාත් මැතිවරණ කතාව අහන්නමයි හිටියේ.තෙරුවන් සරනයි

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 3 ชั่วโมงที่ผ่านมา +127

    අපේ චන්දය ගැන අපිට අවිහිංසක සන්තෝෂයක් තියෙන්නේ

  • @VimukthiChandrasena-p1k
    @VimukthiChandrasena-p1k 2 นาทีที่ผ่านมา

    ඉගනගනිල්ල ජයග්‍රහණ සමරන හැටි අපි උඩ පනින්නෙ නෑ ..අනිත් එව්න් දිනුවනම් බලන්න තිබුනා මෙතන..හැමදෙනාටම සතුටින් සමගියෙන් ඉන්න පුළුවන් රටක් හදන්න තමා අපි අපේ වටිනා ඡන්දය පාවිච්චි කලේ..

  • @ratnaperera1044
    @ratnaperera1044 3 ชั่วโมงที่ผ่านมา +30

    දාන දෙක තුනක්වත් දෙන්න ඕන ඇයි ? ශමදානෙකටනම් කිරිබත් දෙන්න පුලුවනි. හැබැයි භූමදානයක් කලේ .

  • @lalaniedirisinghe2807
    @lalaniedirisinghe2807 23 นาทีที่ผ่านมา

    Aneeeee ha...niyamai chandayak thibunadawath kiyanna be..harima sathutui...

  • @priyapuji3894
    @priyapuji3894 50 นาทีที่ผ่านมา +1

    Love you maco❤❤❤❤❤

  • @hamferd6398
    @hamferd6398 13 นาทีที่ผ่านมา

    Thanks 👍

  • @kavindudilshan046
    @kavindudilshan046 2 ชั่วโมงที่ผ่านมา +10

    මොළයක් තියෙන නායකයෝ සහ මිනිස්සු එහෙම තමා❤

  • @ChamathChanaka
    @ChamathChanaka 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔබ දරන දේශපාලන මතය කොහොම උනත් ඔබතුමාගෙ වාග් විලාශය විශිශ්ටයි

  • @vikasithakeeragala4456
    @vikasithakeeragala4456 2 ชั่วโมงที่ผ่านมา +9

    සාමකාමී මැතිවරණ පැවැත්වීමට ලොකු මෙහෙවරක් කලා මෙතුමා❤

  • @dadmaster-8y
    @dadmaster-8y 2 ชั่วโมงที่ผ่านมา +5

    මෙන්න සෑබැ රාජයය නිළධාරින් රටට අාදර්ශයක්.

  • @Sajeewanialahakoon
    @Sajeewanialahakoon 2 ชั่วโมงที่ผ่านมา +6

    අපොයි ඔය ජනතාව එපා කියපු අයට නම් ඔය මාධ්‍යවේදීන් මයික් අරන් යන්න එපා, එයාල කියන ඒව අහන්න ජනතාව කැමති නෑ, මාධ්‍යටත් සදාචාරයක් ඕනි ,

  • @PathmasiriKalansooriya
    @PathmasiriKalansooriya ชั่วโมงที่ผ่านมา +2

    පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අපි නොදත් බොහෝ කරුණු කාරණා අපි දැනුවත් කළා තවත් චිරාත් කාලයක් ඔබතුමාට සමාජය දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගිකම නිතැතින්ම ලැබේවායි මාගේ එකම පැතුම

  • @wasa-n7t
    @wasa-n7t 2 ชั่วโมงที่ผ่านมา +9

    ඕන්න ඕකයි කොල්ලෝ ඇත්ත අහගනිල්ලකෝ...ඇතිනේ.......😮😮😮😮😮මේ අපේ මහින්ද සර්...අම්බලන්ගොඩ .අපේ ගමේ...

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 14 นาทีที่ผ่านมา

    රටට සෙතක් දලදා හමුදුරැවන්ගේ පිහිටයි

  • @disanayaka4048
    @disanayaka4048 39 วินาทีที่ผ่านมา

    අපි කිරි බත් කන්නේ අපි ගහපු කතිරේ බලෙන් රටේ තියෙන ප්‍රශ්න නිමාවි රට‍ ගොඩ ගියොත් ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤

  • @PrasannaArunasiri-v7t
    @PrasannaArunasiri-v7t ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම සුපිරියි සර්.ආදර්ශයක් සමස්ත රාජ්‍යය සේවකයන්ට ම

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 49 นาทีที่ผ่านมา

    ඔබ තුමා හරිම නිහතමානී 👏🏿👏🏿👏🏿👍🏿👍🏿

  • @ChandiChandralatha
    @ChandiChandralatha 31 นาทีที่ผ่านมา

    මෙතුමා හොද පැහැදිගි කිරිමක් කරේ❤❤

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv 2 ชั่วโมงที่ผ่านมา +7

    අනේ මම ආසම කෙනෙක් ❤️❤️❤️

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාගේ සතුට අපේත් සතුට දිර්ඝ ආයු ඔබතුමාට තෙරුවන් සරණයී ❤️❤️🙏🙏🙏

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br 2 ชั่วโมงที่ผ่านมา +5

    රට.හදන්න.බැරිනම්.මකලා
    හරි.රටහදන්න.ඔන්න.කතිරය
    ගැහැවුවා.මේඅන්තිම.සැරේ
    පිස්සු.කෙලිනව.නමේ

  • @express6468
    @express6468 2 ชั่วโมงที่ผ่านมา +9

    හරියටම තිතටම කිව්වා❤

  • @telephone2454
    @telephone2454 2 ชั่วโมงที่ผ่านมา +5

    මම ගොඩක් කැමති චරිතයක
    බුදු සරණයි ඔබ තුමාට

  • @priyankarawedage9035
    @priyankarawedage9035 3 ชั่วโมงที่ผ่านมา +10

    මාරම විනයක් පුදුම සාම්කාමීත්වයක්. රට හැදෙන පෙර නිමිති..❤

  • @ramyadesilva3469
    @ramyadesilva3469 3 ชั่วโมงที่ผ่านมา +80

    අපි දිනුවා
    අපිට මේ රජය විශ්වාසයි👍

  • @rathnayaka4627
    @rathnayaka4627 55 นาทีที่ผ่านมา

    thanks

  • @NaliniSamarawikrama
    @NaliniSamarawikrama ชั่วโมงที่ผ่านมา

    අනේ මෙතුමාට රජයේ උසස් තනතුරක් දීලා නැවත සේවයේ පිහිටුවන්න වටිනවා ඒ තරම් අවංක දක්ෂ නිලධාරි යෙක්

  • @Lath-q2t
    @Lath-q2t ชั่วโมงที่ผ่านมา +1

    මැකෝතුමනි බුදු සරණයි ඔබතුමාට චිරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ඝ ආයුස ලැබේවා නිහතමානී නිලධාරීයෙක්

  • @seethaseetha7924
    @seethaseetha7924 3 ชั่วโมงที่ผ่านมา +13

    අපිට ලොකුම ආඩම්බරයක් දැනෙන්නේ .

  • @ShiromiManimelwadu
    @ShiromiManimelwadu 52 นาทีที่ผ่านมา

    Niyamai makoo❤❤❤❤❤

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 3 ชั่วโมงที่ผ่านมา +27

    මිනිස්සු ඉතාම ශීලාචාර ව ජය සැමරුවා.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา +16

    අපි ඔක්කොම එක සමානයි.. ලොකු ලොකු දර්ශන ඕනේ නැහැ ..රජය රට හදන්න , මිනිස්සුන්ට සහන දෙන්න ඒක තමා වෙන්න ඕනේ ❤❤❤

  • @anomaherath1090
    @anomaherath1090 ชั่วโมงที่ผ่านมา

    ඉතාම වැදගත් දේශනයක්.

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයී ඔබ තුමාට

  • @chandrasekaraperera9680
    @chandrasekaraperera9680 47 นาทีที่ผ่านมา

    අපේ එකම පැතුම කාවවත් රිද්දන්න නෙමේ සහෝ එකා වගේ යහපත් දියුණු රටක් ,ඉන්න හිතෙන රටක් හදා ගන්න.ඔබ තුමාට 🙏❤️

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 55 นาทีที่ผ่านมา

    මැකෝ තුමා නැතුව ජන්දෙ පාලුයි වගේ ඇත්තටම. ඔබතුමාර තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @koekloeren3797
    @koekloeren3797 ชั่วโมงที่ผ่านมา +13

    ජයග්‍රහණය ආරම්භයක් ,,,අපි මහජනතාව වශයෙන් එකිනෙකාට අවධියෙන් ඉමු ,, ලේසියෙන් අත් නොහරින මුන් ගේ කුමන්ත්‍රණ ගැන අවදියෙන් ඉමු ,,, රටටම ජය ආදරෙයි මාලිමාවට ❤❤

  • @s.prajarathna7276
    @s.prajarathna7276 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා theruwansaranai.

  • @nimalfransisku5007
    @nimalfransisku5007 3 ชั่วโมงที่ผ่านมา +20

    අනේ ඔබතුමා ඉක්මනින් මැතිවරණ සාහිත්‍යය ගැන පොත් ලියන්න. ඒක හරි වටිනවා රටට

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 ชั่วโมงที่ผ่านมา +11

    8:51 මේ රජය දේශපාලන විද්‍යා මතවාදය ට අනුව අළුත්.ඒ නිසා රටට හොඳ කාලයන් ව්‍යවස්ථා වෙ තේමාව ට සාධාරණ යක් කරයි

  • @padminiwickramapala3554
    @padminiwickramapala3554 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ එම වචන ස්වල්පය
    පූර්වාදර්ශයක් ලෙස සලකනවා
    ඔබතුමාගේ නිහතමානීකම අගයනවා.තෙරුවන් සරණ්‍යි

  • @raveenasilva3290
    @raveenasilva3290 48 นาทีที่ผ่านมา

    Beginning of a system change. So proud of my fellow Sri Lankans

  • @aindu4690
    @aindu4690 3 ชั่วโมงที่ผ่านมา +8

    මම නම් ගෙදර කිරිබත් ඉව්වා......