සටන අත්හරින්නෙත් නෑ,දේශපාලනයෙන් සමුගන්නෙත් නෑ! අපි බලාපොරොත්තු වෙච්චි ගාණ ලැබුණා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @yasassriperera2335
    @yasassriperera2335 3 ชั่วโมงที่ผ่านมา +594

    මං මැලෙන්නෙත් පාර්ලිමේන්තුවේ අපේ හාන්දුරුවනේ.. 🤗😎

    • @Cool-fc9pb
      @Cool-fc9pb 2 ชั่วโมงที่ผ่านมา +9

      😂😂

    • @CHRK2024
      @CHRK2024 2 ชั่วโมงที่ผ่านมา +9

      අම්මෝ යකෝ :)

    • @malki7505
      @malki7505 2 ชั่วโมงที่ผ่านมา +3

      Bala hitapan pethakatawela thannasa kaaraya

    • @malki7505
      @malki7505 2 ชั่วโมงที่ผ่านมา +3

      Mahinda mahathmaya obata lajja nadha

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂

  • @nkbzvthanage
    @nkbzvthanage 2 ชั่วโมงที่ผ่านมา +134

    වන්දනා මාන ලබන්න හිටපු මනුස්සයෙක්😢 බල තණ්හාව නිසා නින්දා විදින හැටි.. පව් අවසන් කාලයේ වත් සිත පවින් මුදව ගන්න.. සසර බියකරුයි

    • @G.W.T.Fernando
      @G.W.T.Fernando 36 นาทีที่ผ่านมา +6

      ඇත්තවශයෙන්ම...
      නියමිත අවස්ථාවෙ දේශපාලනයෙන් සමුගත්තානම්...
      මිනිස්සු දේවත්වයෙන් සලකන්න තිබුනා...අධික තණ්හාව කල හදියක්..

    • @Nimnaya-v6s
      @Nimnaya-v6s 29 นาทีที่ผ่านมา

      ම්ම්ම්

    • @ثامر-و2ض
      @ثامر-و2ض 12 นาทีที่ผ่านมา

      ඒ අපිනෙ කියන්නේ
      ඵතුමට ඕනැ කරලා තියෙන්නෙ තව විදවන්න

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 ชั่วโมงที่ผ่านมา +392

    සමු ගන්න දෙයක් නෑ සමු දීලනේ තියෙන්නේ

    • @tasutasu4470
      @tasutasu4470 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤thopeta kalawae thawa teka dawasaken

    • @Roshel_anya
      @Roshel_anya 2 ชั่วโมงที่ผ่านมา

      ube ammata kela venne​@@tasutasu4470

    • @arunakanthi595
      @arunakanthi595 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @nandana34
      @nandana34 38 นาทีที่ผ่านมา +1

      😂😂😂

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 13 นาทีที่ผ่านมา

      ​@@tasutasu4470 මයින් 💩 කන එකෙක්...😂

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 2 ชั่วโมงที่ผ่านมา +135

    එකක් නම් ශුවර් ආයි මේ රටේ ඉන්න ම්නිසුන් ජිව්තයට පොහොට්ටුවට පිපෙන්න දෙන්නැ එක 100. කෝට්යක් ශුවර්. 👍

  • @Dhanushka70
    @Dhanushka70 3 ชั่วโมงที่ผ่านมา +248

    මෙවුන් හිනා නොවී මෙහෙම ප්‍රස්න අහන එකම මරු අප්පා

  • @SaviruKeshara
    @SaviruKeshara 2 ชั่วโมงที่ผ่านมา +83

    කාලයක් මනුස්සයොන්ගෙ ගවුරවයට පාත්‍ර වෙලා බල තණ්හාව සහ ලද දෙයින් සතුටු නොවීම නිසා මනුස්සයෙක් වැටුණ තැනක්.."පිස්සුද " කියල කියපු හැටියෙන් හිතාගන්න පුළුවන් තාමත් බල තණ්හාව අතෑරලා නෑ කියල.. පැරදුන වෙලාවෙ 2015 ගවුරවවෙන් ගියානම් අදටත් මිනිස්සු ගරු කරනව.❤️

    • @baldskiofficial
      @baldskiofficial 2 ชั่วโมงที่ผ่านมา +2

      💯💯💯

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 2 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තමයි
      මමත් ඔය කථාව කීප වතාවක් කීවා
      පිළිම අඹන්න තරම් තිබුණා
      ඕවට කියන්නේ”තණ්හාය ජායතී සෝකෝ” කියලා

    • @dilukshajayaruk8553
      @dilukshajayaruk8553 2 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත මිනිස්සු මල් තියලා වදින්න තරම් ගෞරවයක් තිබ්බේ, අන්තිමට බල තන්හාව නිසා බල්ලෙක් තරම් වත් වටින්නේ නැති තැනට වැටුනා, පව් කියලත් හිතෙනවා මූට වෙච්ච දේ.

    • @rohandeshapremi9851
      @rohandeshapremi9851 ชั่วโมงที่ผ่านมา +2

      ❤මෙතුමාට ජනතාව දැක්වූ ගෞරවය එදත් තිබුණා අදත් තියෙනවා අඩුවක් නැතුව.❤🙏🙏🙏👍👍👍

    • @imeshaminohari9658
      @imeshaminohari9658 ชั่วโมงที่ผ่านมา

      මු එදත් කරේ බොරුව අදත් කරන්නෙ එක මු කොහොමත් මිනිමරුවෙ මිනිමරුව් ගේකොහොද බන් හොදක්.. අහිංසක කොල්ලො කෙල්ලො මැරුනා.. මෙ කාලකන්නියා නිසාමුව එ කාලේම ගෙනව උබල වගේ ගොන් හරක් නිසා අපි විදොනවා තු

  • @pakaya8007
    @pakaya8007 3 ชั่วโมงที่ผ่านมา +388

    පිස්සුද අපි මැලෙනකම් දේශපානයේ කරනවා හාමුදුරුවනේ 😂

    • @tribelife7650
      @tribelife7650 3 ชั่วโมงที่ผ่านมา +5

      Meri meri ipadila narapanuwaa අයියෝ මයිනට ඔල්මොරොන්දන්වෙලා'' පිස්සු මරගාතයක් '' ඇත්තටම මුන් ඉන්නේ කොහෙද කියල දැණුමක් තියෙනවද?

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @deheminethsarani8790
      @deheminethsarani8790 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @GishanSanjula
      @GishanSanjula 2 ชั่วโมงที่ผ่านมา

      දැනටමත් මැරිලා බන් සොම්බියා ඇවිදින මලකදන් ප...ක..යා

    • @RebuildSrilanka-i6b
      @RebuildSrilanka-i6b 2 ชั่วโมงที่ผ่านมา +1

      අප්පට සිරි මේ අපෙ සීයගෙ හොදම යාලුවා වාසුනෙ .සීයත් මැරුනා ඒත් යාලුවා ඉන්නවනේ ද .කාලෙකින් ගෙ පැත්තෙ අවෙත් නැනෙද😂😂

  • @kavindamadhushanka7748
    @kavindamadhushanka7748 2 ชั่วโมงที่ผ่านมา +68

    දැන් ඉතිරිවෙලා තියෙන්නෙ ජීවිතේ අතාරින එක විතරයි මහත්තයෝ...රටට අරින්ඩ තමයි කල්පනාව තවත්😂

    • @Janithprsanna
      @Janithprsanna ชั่วโมงที่ผ่านมา +3

      දැන් නම් හැම දාමප්‍රර්ථනා කරන්නේ ඒක.. හිටියා ඇති අරගලේ මින්ස්සු න් ට ගැස්සුවේ හරක් ෆෝම් කරලා අපිට මතකයි හැම දේම.

    • @ramikarandiv2006
      @ramikarandiv2006 17 นาทีที่ผ่านมา

      @@Janithprsanna thama ape rate gonnu innawa. 350,000+dakkane?

  • @AshanMendis
    @AshanMendis 3 ชั่วโมงที่ผ่านมา +138

    මලත් යන් නෑ මලපෙරේත නාකි මයිනා

    • @CHRK2024
      @CHRK2024 2 ชั่วโมงที่ผ่านมา +1

      😃😃😃😃😃😃😃😃😃😃😃😃

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @Janithprsanna
      @Janithprsanna ชั่วโมงที่ผ่านมา +1

      ශාපයක් කරාම පොලොවේ හිර වෙනවා එතකොට කරදරයක් නෑ

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 2 ชั่วโมงที่ผ่านมา +57

    මේ චරිතය සමාජයට ලොකු පාඩමක් කියා දෙනවා....
    හැමදාම එකම විධිහට ජීවත් වෙන්න බෑ.
    කවුරු උනත් ලෙඩ වෙනවා,,දිරාවට පත්වෙනවා,මතක ශ්ක්තිය නැතිවෙනවා,,,ඒ විතරක් නෙවෙයි ඇවිදගන්නත් අමාරු වෙනවා...
    ඉතින් කලකට පෙර ඔබ රටට ජවයක් වුනා...
    අද මිනිස්සුම ඔබව පිලිකුල් කරනවා..මේව අපි හැමෝටම හොද පාඩමක් කියල දෙනවා...බලය,ලිංගිකත්වය සහ ධනය තාවකාලික බව අපි හැමෝම වටහා ගමු😢

    • @hyou-h6z
      @hyou-h6z ชั่วโมงที่ผ่านมา +2

      ඒ නිසා පුළුවන් කාලේදී හොරකම් කරනවා ??

    • @user-yk8um7sw8e
      @user-yk8um7sw8e ชั่วโมงที่ผ่านมา

      ​@@hyou-h6zඋගන්ඩාවේ ඩොලර් ටිකත් ගෙනෙයි .ඇති යන්තන්

    • @jayanthapulle
      @jayanthapulle 30 นาทีที่ผ่านมา

      ❤❤❤❤

    • @Nimnaya-v6s
      @Nimnaya-v6s 27 นาทีที่ผ่านมา

      ඔව්..මිනිස්සු ඕක නොහිතනතාක් අනෙකා යටත් කරන් ඉන්න දගලනවා...

  • @priyankakuamari4162
    @priyankakuamari4162 3 ชั่วโมงที่ผ่านมา +231

    අපි ඔබ ගැන අවදානෙන්
    මීට ජයරත්න මල්ශාලාව....

    • @duvinduariyawansha5589
      @duvinduariyawansha5589 2 ชั่วโมงที่ผ่านมา +2

      Oi oi😂

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 2 ชั่วโมงที่ผ่านมา

      🙏

    • @CHRK2024
      @CHRK2024 2 ชั่วโมงที่ผ่านมา

      😃😃😃😃😃😃

    • @SanjeewaRavindra
      @SanjeewaRavindra 2 ชั่วโมงที่ผ่านมา

      Eka patta wadana. awasane mal wadhama. Aaryu keti wewaaa hora rajanane

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @arunideepthi8576
    @arunideepthi8576 43 นาทีที่ผ่านมา +3

    මොනව කිව්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොන්ද කෙළින් තියාගෙන උත්තර දුන්නා.වෙන අය වගේ දුවන්නේ නෑ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපි බලාපොරොත්තු වෙනවා මේ රජය තවත් කල් ගන්නේ නැති වෙයි ඉක්මනින් කරපු හොරකම් අල්ලගෙන රටට සේවයක් කරයි කියලා එතකොට මේ කියන කතා ඉවරයක් වෙයි නැත්නම් මේ අවුරුදු පහ ඉවර වෙයි

  • @Wisdom771
    @Wisdom771 3 ชั่วโมงที่ผ่านมา +339

    මේ වගේ ක්‍රියාශීලී තරුණයො න්ට දේශපාලනයෙන් සමු ගන්න දෙන්න හොද නෑ😂

    • @dayalsrinath
      @dayalsrinath 3 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂😂😂😂

    • @tribelife7650
      @tribelife7650 3 ชั่วโมงที่ผ่านมา +3

    • @InokaWickramasinghe-en3or
      @InokaWickramasinghe-en3or 3 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @pancha_7
      @pancha_7 3 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 2 ชั่วโมงที่ผ่านมา +1

      හපොයි 😂😂😂😂

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ชั่วโมงที่ผ่านมา +3

    No strength to walk but geedy for the power and comforts.

  • @amilashanaka6910
    @amilashanaka6910 3 ชั่วโมงที่ผ่านมา +212

    දෙශපාලනයෙන් කෙසේ වෙතත් ජිවිතයෙන් සමු දෙයි වගෙ ලගදිම😂😂

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 2 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅

    • @JOHNNY-u1j6q
      @JOHNNY-u1j6q ชั่วโมงที่ผ่านมา +3

      matath ahema hithuna sirawatama

    • @Pri83
      @Pri83 ชั่วโมงที่ผ่านมา +1

      මම මේ comment එක දාන්න ආවේ...🤣 Already දාලා 😋

    • @arunakanthi595
      @arunakanthi595 ชั่วโมงที่ผ่านมา

      මාලිමාව පැරදුනානම් මයිනා මැරුනමත් අපේ සල්ලිවලින්ම තමා උගෙ මළ ගමත් කරන්නෙ

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 ชั่วโมงที่ผ่านมา +6

    සමුගන්න දෙයක් නෑ අපේ හාමුදුරුවනේ, බුද්ධිමත් මිනිස්සු අපිට සමුදීලා. 😂😂😂😂😂😂😂

  • @AnujaniNiwanthika
    @AnujaniNiwanthika 3 ชั่วโมงที่ผ่านมา +51

    ඇවිදගන්නෙත් අමාරුවෙන් ..සටන අත අරින්නෙත් නෑලු අනේ මන්ද මෙහෙම තන්හාවක්

    • @CHRK2024
      @CHRK2024 2 ชั่วโมงที่ผ่านมา +1

      😃😃😃😃😃😃

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to 2 ชั่วโมงที่ผ่านมา +20

    දේශපාලනයෙන් නෙවෙයි හෙට අනිද්දා ජීවිතෙන්ම සමුගනී වගේ 😢

    • @virajrathnayake-k6e
      @virajrathnayake-k6e 21 นาทีที่ผ่านมา +1

      ජරා කතා කියන්න එපා යකෝ...... ගුණමකු මිනිස්සු

  • @Namal-i7d
    @Namal-i7d 3 ชั่วโมงที่ผ่านมา +133

    මඟ යන්න පන නැහැ.. පිස්සුද...😂 මැරෙනකම්ම ඉන්නවා 😂😂

  • @UdeniUdeni-o8w
    @UdeniUdeni-o8w ชั่วโมงที่ผ่านมา +2

    ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩියෙන් ලොකුයිලු , 😂😂😂😂😂😂

  • @upaliherath4029
    @upaliherath4029 3 ชั่วโมงที่ผ่านมา +144

    මූ මේ කියනවා ඇත්තේ , හොරාකැමේ සටන අත් හරින්නේ නෑ කියලා වෙන්න ඇති.😅😅😅😅

    • @HuththaTintin
      @HuththaTintin 3 ชั่วโมงที่ผ่านมา +3

      amboo eka 😂😂😂😂😂

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @tasutasu4470
      @tasutasu4470 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤hora kawanam keyapeya tho janapateta allna keyala

    • @sumithpali3684
      @sumithpali3684 2 ชั่วโมงที่ผ่านมา

      Monawada thoge horakawe

  • @HIRUKUMARU
    @HIRUKUMARU ชั่วโมงที่ผ่านมา +26

    අපි සටතන .අත් හරිනේ නෑ 😅😅හාමුදුරුවනේ ..නොදකින් මුන්ට තවත් ලැජ්ජාවක් නැති හැටි ...

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 3 ชั่วโมงที่ผ่านมา +169

    හරි විදියට හිටියනම් අද රටක් ආදරේ කරන ගරු කරන්න චරිතයක් නෙ
    තාමත් බල තන්හාව ඉවර නෑ නෙනෙහ්හ්😔

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 2 ชั่วโมงที่ผ่านมา +4

      Definitely true

    • @dilukshajayaruk8553
      @dilukshajayaruk8553 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තෙන්ම

    • @Cric1nf0
      @Cric1nf0 2 ชั่วโมงที่ผ่านมา +1

      100%

    • @chintha85
      @chintha85 ชั่วโมงที่ผ่านมา +1

      100%

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of ชั่วโมงที่ผ่านมา +2

      ඔයා හරි. මොනවා උනත් කරපු හොඳ දෙයකට ගරු කරන්න ඕනෙ. චන්දය නොදෙන එක වෙනම දෙයක් ❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 ชั่วโมงที่ผ่านมา +33

    සමුගන්න දෙයක් නෑ... ජනතාව සමුදුන්නා.. බා...යි..ලොකු මයිනට..මාලීමාවට ජයවේවා

    • @SampathCaldera-hy6zx
      @SampathCaldera-hy6zx 28 นาทีที่ผ่านมา +1

      ATTA DANAGENA KATAKARAPAN MAMAT MAALI MAWATA TAMAI X GAWWE ET ME MANUSSAYA ME RATATA GOODAK WADA KARAPU KENYK MAINNA NATTAM TOPILA WAGE HAKARALLO KOTIYAGE LALULY PAAGILA MARILA

  • @TheekshanaRajapaksha2003
    @TheekshanaRajapaksha2003 3 ชั่วโมงที่ผ่านมา +152

    " පීස්සුද මේ ළමයි දාල යනවද මම "
    😂😂 තෝ මැරිලත් වරෙන් පුලුවන්නම් අපිට වද දෙන්නෙ

  • @Archi_007
    @Archi_007 2 ชั่วโมงที่ผ่านมา +32

    නාකී මයිනා රට විනාශ කර ලොකු විශ්‍රාම වැටුපක් ගන්නවා. අපි ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් ගෙවනවා. මේවා ගොඩක් අඩු කරන්න ඕනේ. දුප්පත් රටට මේවා දරාගන්න බැහැ.

    • @sumithpali3684
      @sumithpali3684 2 ชั่วโมงที่ผ่านมา +1

      Pala awajathaka pkaya

    • @YoutubeSewy
      @YoutubeSewy 55 นาทีที่ผ่านมา +1

      සියලු දේ අහෝසිකල යුතුය. රටේ ජනතාව දුෂීත, හොර, වංචනික දේශපාලුවන් නඩත්තු කිරීම අවශ්‍ය නැත, නොකල යුතුය!

    • @ramikarandiv2006
      @ramikarandiv2006 14 นาทีที่ผ่านมา

      @@sumithpali3684 menna, mainagen jathaka unu ekek. 🤣

  • @Peacefulmind-yq7mq
    @Peacefulmind-yq7mq 3 ชั่วโมงที่ผ่านมา +64

    අනේ පැංචො අපිට මෙච්චර ආදරයක් 🥺

  • @traveltectours6561
    @traveltectours6561 2 ชั่วโมงที่ผ่านมา +17

    ඇත්තටම මෙතුමාට අනුකම්පා කරමු. හොර මැර තක්කඩියන් 90 ක් විතර දේශපාලනයෙන් සමු අරගෙන තියෙද්දි කව්ද සමුගත්තේ අහනවා.වයසට යනකොට මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවා. කරපු හොඳ නරක වලට සොබාදහමෙන් සහ නීතියෙන් දඬුවම් ලැබෙයි !!!

    • @priyanthidabere5427
      @priyanthidabere5427 2 ชั่วโมงที่ผ่านมา

      balaporoththu una gana labunalu! hiyo salli

  • @successgain3737
    @successgain3737 3 ชั่วโมงที่ผ่านมา +129

    කවුරු හරි මේ මනුස්සයාට කියපන් ආසන 3 යි හම්බෙලා තියෙන්නේ කියලා. මොකෙක් හරි වල් පරයෙක් කියලා තියෙනවා ආසන 30 ක් විතර හම්බුනා කියලා

    • @PrimarySchool-y1r
      @PrimarySchool-y1r 3 ชั่วโมงที่ผ่านมา +13

      Hina wela merenawa oi ela ela

    • @buddhikachamal9398
      @buddhikachamal9398 3 ชั่วโมงที่ผ่านมา +5

      😂😂

    • @sameeramadhushani6926
      @sameeramadhushani6926 3 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂

    • @MareProductions
      @MareProductions 3 ชั่วโมงที่ผ่านมา +4

      😃😄🤣😂

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu 3 ชั่วโมงที่ผ่านมา +4

      😂

  • @Milroynishantha3261
    @Milroynishantha3261 41 นาทีที่ผ่านมา +1

    Sir Lanka President Mahinda Rajapaksa Sir World Talent 🌟🌟
    Mahinda Rajapaksa Sir Dirgau 🙏🇱🇰❤💛💙❤💛💙💛❤

  • @padmakumaraaluthge9342
    @padmakumaraaluthge9342 2 ชั่วโมงที่ผ่านมา +11

    සටන කරපන් ලබන ආත්මේ...
    මේ ආත්මේ හොරා කාපු දේපල නැවත බාර දීපන්..ඒවා රටේ පුරවැසියන් හට අයිති දෙයයි...

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 ชั่วโมงที่ผ่านมา +10

    මග යන්න පන නැ. ඒත් සමු ගන්නේ නෑලු 😄😄😄

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ชั่วโมงที่ผ่านมา +32

    මැරුණත් .ඒලොකෙ ඉදන් හරි පාර්ලිමේන්තුව . දිහා බලන් ඉදියි . පව් ..කොහොම වුනත් ජනතාව ගෙ රජයට අපෙ ජනපති තුමනි ඹබට ඇතුළු මාලිමාවෙ ආණ්ඩුවට
    අපෙ හදවතින්ම සුභ පතනවා . පොහොසත් රටක් සැමට එක නීතියක් .විනය ගරුක රටක් . හදන්න ඹබලට සක්ති .ය ලැබේවා ජේසු පිහිටයි ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤ හරිම සතුටුයි අපෙ රජයක්

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 ชั่วโมงที่ผ่านมา +1

    සමුගන්න දේයක් නැහැ
    හිරගෙදර තමයි සමුගැනීම වෙන්නෙ
    ඔන්න කිවිවා

  • @ISHELART2016
    @ISHELART2016 3 ชั่วโมงที่ผ่านมา +39

    බලයට මුවා වෙච්ච මිනිස්සු බලය සොයනවා මිසක් සමුගන්නේ නෑ.. සහෝදරයා.. එච්චරයි

    • @tribelife7650
      @tribelife7650 3 ชั่วโมงที่ผ่านมา

      Ayo Mainata Olmorondanvela'' is a crazy maragata'' Do you really have any idea where they are?

  • @yohanj25
    @yohanj25 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ තුමාට මේ රට හදන්න හොදම අවස්තාව 2010 දි ජනතාව අවස්තාව දුන්නා, එත් ඔබ චීනයේ සල්ලීවලට රට පවා දුන්නා රට ණය කරා, පසුව පාස්කු ප්‍රහාරය නිසා සහොදරයා මහ විරුවෙක් වෙලා ආවා ඇවිත් අවුරුදු දෙකෙන් නැවත ගෙදර ගියා. දැන් රාජපක්ශ යුගය අවසන් දැන්රටේ පාලනය තරුණයනට දියු යුතුයි ලෝකය දැන් වෙනස් කරුණාකර තවත් කිච නොවී විශ්‍රාම යන්න.

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 3 ชั่วโมงที่ผ่านมา +93

    නිවන් සුවයම ලැබේවා..!!

    • @Anlaf-n1p
      @Anlaf-n1p 2 ชั่วโมงที่ผ่านมา +1

      Pissudha ban ehe maga balan innwa ethi thajudhenla egneligodala 😂

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 2 ชั่วโมงที่ผ่านมา

      Hena.illannako.muuta.koheda.niwanak.

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 ชั่วโมงที่ผ่านมา +1

    ලගදිම ජීවිතයට සමු දෙන්න වෙයි වාගේ.........😅😅😅

  • @lahirudemel2892
    @lahirudemel2892 3 ชั่วโมงที่ผ่านมา +25

    😂😂😂.......පී.....ස්සුද......තව බෝම්බයක් ගහලා හරි බලේ අල්ලන්න ඕනේ මට.....

    • @Ushaniperera123
      @Ushaniperera123 2 ชั่วโมงที่ผ่านมา

      ඕකුන්ට බැරිත් නෑ 😅

  • @ShaniShani-fe1jf
    @ShaniShani-fe1jf 2 ชั่วโมงที่ผ่านมา +45

    නිවන් සුව නාකී මය්නා 🙏🙏🙏🙏

  • @thisarasankalpa8845
    @thisarasankalpa8845 3 ชั่วโมงที่ผ่านมา +72

    රජෙක් වගේ ඉන්න තිබුනු මිනිහෙක් ඒත් අද

    • @HuththaTintin
      @HuththaTintin 3 ชั่วโมงที่ผ่านมา +5

      val ballek vela 😂😂😂😂

    • @slmgsong4482
      @slmgsong4482 3 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 3 ชั่วโมงที่ผ่านมา +1

      💯

    • @Cool-fc9pb
      @Cool-fc9pb 2 ชั่วโมงที่ผ่านมา +2

      ලෝබ කම තමයි මෙයාගෙ පිරිහීම😢 දැන් වත් පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න බෑ නේ 😢

    • @OlaMohotti
      @OlaMohotti 2 ชั่วโมงที่ผ่านมา

      උපතින්ම හොරෙක්

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 2 ชั่วโมงที่ผ่านมา +9

    මිනිස්සු මල් තියලා වදින්න තරම් ගෞරවයක් තිබ්බේ, අන්තිමට බල තන්හාව නිසා බල්ලෙක් තරම් වත් වටින්නේ නැති තැනට වැටුනා, පව් කියලත් හිතෙනවා.

  • @CAW-dw8wi
    @CAW-dw8wi 3 ชั่วโมงที่ผ่านมา +20

    හැඳිගෑවිල යනව කිව්වට ඒකේ තේරුම හටියටම දැනගත්තෙ මේ ඡන්දෙන්!

  • @Hiru29854
    @Hiru29854 2 ชั่วโมงที่ผ่านมา +5

    පිස්සුද කියලා නෙමෙයි කියන්නේ...පීස්සුද කියලා..😮

  • @V1234gam
    @V1234gam 3 ชั่วโมงที่ผ่านมา +38

    3%යි...
    ආසන 3යි...
    අවලාද, අපවාද වලට දිට්ඨධර්මකර්මය පලිසන් දී ඇත 😂😂

  • @kavishka3023
    @kavishka3023 2 ชั่วโมงที่ผ่านมา +72

    නිවන් සුව,
    යලි අප අතර නොයිපදේවා 🙏🖐️

    • @AkilaGunasekara
      @AkilaGunasekara 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @zymboa
      @zymboa 2 ชั่วโมงที่ผ่านมา +1

      🤩🤩🤩🤩🤩

    • @user-mh6kb1cn6m
      @user-mh6kb1cn6m 2 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ කුහක මිනිස්සු තමයිඅපේ ආගමේ කියලා නෑ මේ විදියට පණපිටින් ඉන්න මිනිස්සුන්ට නිවන් සුවය ලැබේවා කියලා කියලා පතන්නමොන වැරදි තියෙනවද කියන්න අපි දන්නෑ එහෙම කියලා මනුස්සයන්ට ඕවගේ වචන කියන්න එපා ෆෝන් එකක් අතට ගත්ත පලියටහැරද සාක්ෂියට අනුව ඕගොල්ලන් චුට්ටක් හිතලබලන්නයුද්දේ නතර කරේ එතුමා වෙන්න ඕනෙ කියන එක හිතේ තියාගන්න මොකද හමුදාව යුද්ධ කරත් එතුමා අණදුන්න නිසා නේද අපි තාම ජීවත් වෙන්නෙ නැත්නම් ප්‍රභාකරන් ඕගොල්ලන්ගේ ගෙවල් වලත් මෙලහටඅල්ලගෙනදැන් ඉන්න පරම්පරාව නම් ඒ යුද්දෙ ගැන දන්නේ නැහැඑතුමන්ට දීර්ඝ ආයුෂ ලැබේවා කුහක කම අත්හරින්නලාහොඳක් කොරොත් අපි යන තැනකට අරන් ගියනරකක් කළොත් මෙලොවදීම අපිට ඒවා පටිසන් දෙනු ඇතඉන්නකම් අපි හොඳ කරන්න ඕනේ. එතකොටයි යන තැනකට ගෙනියන්න පුළුවන්අරයට මෙයාට බැන බැන කුහකකම හිතේ තියාගෙන ජීවත් වෙන්න අමාරුයි කියන එකත් හොඳින් තේරුම් ගන්න පන්සල් ගිහිල්ලා බණ පදය ඇහුවට වැඩක් නෑ මිනිස්සුන්ට කුහක කන් කර කර

    • @budhimal
      @budhimal 2 ชั่วโมงที่ผ่านมา

      Yakoo uide denala duna mataka nada 😂😂😂

    • @tasutasu4470
      @tasutasu4470 2 ชั่วโมงที่ผ่านมา

      ❤nodaken thota hana hapeya

  • @buggycclown7275
    @buggycclown7275 3 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තනේ බලාපොරොත්තු වුනේ නාමල් ට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් නේ. ඒක හම්බවුනානෙ 😂😂

  • @gaminimendis6124
    @gaminimendis6124 ชั่วโมงที่ผ่านมา +1

    ජීවිතෙන් සමුගන්න කාලෙ හරි වගේ.....!

  • @MathimuniSilva
    @MathimuniSilva 2 ชั่วโมงที่ผ่านมา +14

    මැරෙනමි ඉන්න
    හිතාගෙන ඉන්නෙ..
    අැයි අැත්තටම
    සමු අරගෙන ලස්සන
    ඉන්න බැරි හැටියක් .
    පාප මෙිවා..
    මෙිහෙම තාන්හවක්...

  • @NishaWeerasingha
    @NishaWeerasingha 3 ชั่วโมงที่ผ่านมา +42

    කෙහෙලියගේ ඉන්ජෙක්ෂන් එකක් ගේන්නකෝ...ඉක්මනින් යවන්න එහේ..විදිනදුක .පව්

    • @tribelife7650
      @tribelife7650 3 ชั่วโมงที่ผ่านมา +1

      🤑

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 2 ชั่วโมงที่ผ่านมา

      Damma yawala hariyanna duk widinne ewa thiyanewa😊

    • @Anlaf-n1p
      @Anlaf-n1p 2 ชั่วโมงที่ผ่านมา

      Arake thiyanne chlorine wathura ban 😂

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 2 ชั่วโมงที่ผ่านมา +5

    මධ්‍ය වෙදියො මෙ මනුස්සයව මෙච්චර බයිටි කරන්න එපා බං පව් දෙයියනේ😅😅😅😅😅😅😅

  • @IsinduFernando
    @IsinduFernando ชั่วโมงที่ผ่านมา +5

    ඉදකින් කාලකණ්ණියා

  • @emswijeratne1288
    @emswijeratne1288 2 ชั่วโมงที่ผ่านมา +6

    ලැයිස්තුවට එකක් හම්බවුනානේ පොඩි මයිනා පාර්ලිමේන්තු යවන්න, ඒ ඈති කියන එකනෙ කියන්නෙ

  • @ksw2700
    @ksw2700 ชั่วโมงที่ผ่านมา +1

    මාධ්‍ය වේදියෝ කියන උන් ජීවිතේ ගැට ගහගන්න මේ වගේ ගූ ගොඩවලුත් පුම්බනව. ඒක තමා ලොකුම සාපෙ රටට තියෙන.

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 2 ชั่วโมงที่ผ่านมา +3

    2009 හිටපු මහින්ද රාජපක්ශ 😢😢😢
    අද ඉන්න මහින්ද රාජපක්ශ 😢😢
    තන්හාව මිනිස්සු විනාස කරනවා

  • @captaingaming3740
    @captaingaming3740 37 นาทีที่ผ่านมา

    දේශපාලනයට සමුදෙන්න කලින් ජීවිතයට සමුදෙයි වගේ 😪

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ යකා මේකප් නැතුව එලියට එන්නෙත් නැ වගේනේ කොච්චර වැදගත් විදිහට ගරු සරු ඇතුව ජීවත් වෙන්න ඕන පුද්ගලයෙක් නේද, නමත් කාගත්තා තන්හාව නිසා

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනය කරන්නේ මිනිස්සු එක්ක, මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 2 ชั่วโมงที่ผ่านมา +3

    මාධ්‍යවේදීන් මුලින්ම මුල් ළමාවියේ සංවර්ධනය මධ්‍යස්ථානයකට යවන්න ඕනෙ

    • @YoutubeSewy
      @YoutubeSewy 52 นาทีที่ผ่านมา

      තාම පොඩි වැඩියි 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව සමු දුන්නා😂😂😂😂😂😂😂😂😂😂

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 2 ชั่วโมงที่ผ่านมา +4

    මැට්ටෝ, තමුසෙට මන් ආදරෙයි, ඒ තියෙන ආදරේ නැති කර ගන්න එපා 😒ඇයි අනේ කියන දේ අහන්නේ නැත්තේ

  • @naththarsi5251
    @naththarsi5251 ชั่วโมงที่ผ่านมา +1

    මලපෙරේත අවජාතකය මැරෙන්නෙ තව ගොඩක් විදවලා තමයි. හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් විදවන හැටි පේනවා

  • @Janithprsanna
    @Janithprsanna ชั่วโมงที่ผ่านมา +8

    ඉක්මනට වල්කජ්ජ ගහේවා 👌

    • @Purnimakaushi
      @Purnimakaushi 24 นาทีที่ผ่านมา

      Ow ane.apita kiribath kanna ono

  • @himeshmadushan6851
    @himeshmadushan6851 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනයෙන් සමු ගන්න නම් මැරෙන්න ඔනි අපේ හාමුදුරුවනේ.😂😂

  • @rohandeshapremi9851
    @rohandeshapremi9851 ชั่วโมงที่ผ่านมา +12

    ❤රටට සුවිශේෂ මෙහෙවරක් කරපු ශ්‍රේෂ්ඨම නායකයා❤මෙතුමාට ජනතාව දැක්වූ ගෞරවය එදත් තිබුණා අදත් තියෙනවා අඩුවක් නැතුව.❤🙏🙏🙏👍👍👍

  • @gayanpanchi156
    @gayanpanchi156 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉක්මන් නිවන්සුව...ලැබේවා...

  • @sandyakanthi887
    @sandyakanthi887 2 ชั่วโมงที่ผ่านมา +5

    එපා සමුගන්න....වලපල්ලෙදිත් කොරපල්ල...😂

  • @deepajayalath
    @deepajayalath 31 นาทีที่ผ่านมา

    සමුගන් නැ"සමු දෙනවා සදහටම ඉන්න විදිහට" පරාම්පරා දෙශපාලනය අතුගා දැමු ජානතාවට උත්තමාචාරයන්🙏🙏🙏

  • @ThisuliChanduni
    @ThisuliChanduni ชั่วโมงที่ผ่านมา +4

    මෙයා නම් මැරිලා හොල්මනක් වෙලත් යන්නෙ නැති වෙයි වගේ😂😂😂

  • @anilkumara6555
    @anilkumara6555 2 ชั่วโมงที่ผ่านมา +2

    රට හදන්න ඕනේ නෑ පවුලට ගොඩ ගහගත්තම ඇති

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 3 ชั่วโมงที่ผ่านมา +15

    වල පයයි ගොඩ පයයි තියාගෙන මහින්දයට තියෙන තණ්හාව,පැත්තට වෙලා යන තැනකට වැඩ කර ගත්තොත් ලොක්කා සුභයි

  • @samithar8852
    @samithar8852 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔව් ඔව් සමුගන්න එපා.එහෙම උනොත් ඇවිත් ගුටියක් දෙනවා😅

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 2 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම කුහක කම නේද කියලා හිතෙන්නේ මට විතරද .ඇයි මෙහෙම හැසිරෙන්නේ .රටේ ජනතාව එයාලගෙ වහල්ලු කියල ද එයාලා හිතාගන ඉන්නේ .

  • @lionelweewalage1646
    @lionelweewalage1646 2 ชั่วโมงที่ผ่านมา +3

    කෝ ඇර මිටිය හාමුදුරුවනේ අත හරින්න එපා ජයරත්න එකට යන්න

  • @ගයාන්සම්පත්-ද9ළ
    @ගයාන්සම්පත්-ද9ළ 3 ชั่วโมงที่ผ่านมา +10

    සම්බු ගන්නේ නෑ වෙන් වන්නේ නෑ😂😂😂

    • @lalithlali1871
      @lalithlali1871 2 ชั่วโมงที่ผ่านมา +1

      කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වේවි..........😂😂😂

  • @japannedamayanthi8010
    @japannedamayanthi8010 2 ชั่วโมงที่ผ่านมา +1

    එයා සමුගන්නෑ අපි එයාට සමුදෙනවා. මාධ්‍යවේදීන්ටයි මේ කියන්නේ නිකන් මැරුන චරිත පස්සෙ දුවන්ඩ එපා බං

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ชั่วโมงที่ผ่านมา +8

    අනේ ඒ මනුස්සයාට ඉන්න දීපල්ලා බන්.....🧭👍💖

  • @fazmiyahassim2304
    @fazmiyahassim2304 2 ชั่วโมงที่ผ่านมา +3

    අහන්නත් දෙයක්ද අපි දිනනවා කියපු මයිනා අද කියනවා බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලු බයිලා 😂😂

  • @Ash12399
    @Ash12399 2 ชั่วโมงที่ผ่านมา +5

    අයියෝ සංසාරේ 🙏

  • @tharakamadusanka3139
    @tharakamadusanka3139 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතිං චන්ද ප්ලෑන් කරන්න නෙමෙයි,මල් ශාලාවකට ගිහිං අවසන් වැඩ කටයුතු ටික ප්ලෑන් කරගන්න ඒකටත් අපිවම මරං කන්නෙ නැතුව

  • @anuruvi5415
    @anuruvi5415 3 ชั่วโมงที่ผ่านมา +9

    පිස්සුද තණ්හාව ඉවර වෙනවද එහෙම 😅

  • @thusharialagoda2557
    @thusharialagoda2557 30 นาทีที่ผ่านมา

    ඇවිදගන්නත් බෑ..සමුගන්නෙත් නැතිලු.මාරයි අප්පා.

  • @milaxmen
    @milaxmen 3 ชั่วโมงที่ผ่านมา +28

    මරු කියවනව නාකි මයිනා

    • @DammikaRamghaasinga
      @DammikaRamghaasinga 2 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඔයා නාකි වෙන්නේ නැද්ද.හැමදාම ඔහොම ඉන්නවද මනුෂ්‍යයෙකුට ගරු කරලා කතා කරන්න ඡන්ද දුනු දුන්න නොදුන් එක තමාගේ යුතුකමක් නමුත්.මේ මනුස්සයට විතරනේ කොයි මනුස්සයාට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න තමන්ගේ නම්බුව රැකගෙන කොමිට් දාන්න

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ...ඔබතුමා දැන් බණක් අහගෙන භාවනාවක් කරගෙන ඉන්න. මිනිස්සුන්ට පව් පුරවන්නේ නැතුව 😢

  • @supunviraj7097
    @supunviraj7097 2 ชั่วโมงที่ผ่านมา +3

    අපාගත වෙයන්

  • @ASrikanthi
    @ASrikanthi 7 นาทีที่ผ่านมา

    You are the only person who spoke the truth sbout the present malima victory thank you for speaking the truth❤

  • @hirushanathmina2666
    @hirushanathmina2666 2 ชั่วโมงที่ผ่านมา +6

    කාලේ හරි නිසා විකාර කියව⁣නවා 😂😂😂😂

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara 2 ชั่วโมงที่ผ่านมา +1

    රටට කෙලවෙනවනමි හරි අසයි වගෙ

  • @R_icky.19
    @R_icky.19 3 ชั่วโมงที่ผ่านมา +5

    නාකි මයිනා යන්න ලගයි

  • @balangodatech5678
    @balangodatech5678 2 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුව ගෙරි මයිනට..

  • @DKSB911
    @DKSB911 3 ชั่วโมงที่ผ่านมา +7

    සමුගන්නෙ නෑ, වෙන් වන්නෙ නෑ 😅😅😅

  • @LithumiBandara
    @LithumiBandara 2 ชั่วโมงที่ผ่านมา +2

    සමුගන්න එපා.මේකෙම එල්ලිලා හිටපිය😂😂

  • @isiwarapiyasa3667
    @isiwarapiyasa3667 2 ชั่วโมงที่ผ่านมา +4

    වරෙං පුතා..
    මීට
    යම රජ්ජුරුවෝ

  • @risithhansidu
    @risithhansidu 2 ชั่วโมงที่ผ่านมา +2

    ආසන 3 යි..😁 අපි බලාපොරොත්තු වෙච්ච ගාන ලැබුනලු..😂😂😂

  • @Nimal-yapa
    @Nimal-yapa 2 ชั่วโมงที่ผ่านมา +4

    අධික තණ්හාව නැත්නම් ICON එකක් වෙන්න තිබුණ මනුස්සයෙක්.

    • @baldskiofficial
      @baldskiofficial 2 ชั่วโมงที่ผ่านมา

      Ekenma. Thanhaawa mul una okkotama. Paduwe thamange kale hondata wada tika karala paththakata una nm aththatama nambukara widihata marenna thibuna. Eekath kaa gaththa 💯💯💯

  • @nishtv797
    @nishtv797 52 นาทีที่ผ่านมา +2

    "මල පෙරේතයෝ" වීඩියෝ එකකින් දැක්කමයි 😮🤣🤣👍

    • @YoutubeSewy
      @YoutubeSewy 43 นาทีที่ผ่านมา

      පිශාචයා පිශාචයා

  • @ChannaKarunarathna
    @ChannaKarunarathna 2 ชั่วโมงที่ผ่านมา +4

    ගෙවලයා දාල යන්න කැමති නැ

  • @kalpagunasekara4638
    @kalpagunasekara4638 42 นาทีที่ผ่านมา

    දේශපාලනෙන් කෙසේ වෙතත් ජීවිතෙන් නම් ලගදිම සමුගනී වගෙ 😂

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 2 ชั่วโมงที่ผ่านมา +2

    නිවන් සුව ,,රටක් විනාශ කරලත්,,මුන්ගේ තන්හාව නැති වෙලා නැ,,

  • @MNOmath
    @MNOmath 2 ชั่วโมงที่ผ่านมา +4

    මූ මැරුණත් දේශපාලනයෙන් සමුගන්නෑ😂😂😂