#2034

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට නොහැකිව සිටින අප ආදරනීයන් වෙනුවෙන් කරන්නාවූ විශාල සමාජ මෙහෙවරක නියැලී සිටින අප සමග එක් වීමට ඔබටත් ආරාධනා කරන්නෙමු.
    එන්න අපි අපේ අයට උදව් කරමු
    We invite you to join us in our great social mission for our loved ones who are unable to meet even the most basic needs.
    Let's help our people
    ඇමතුම් අංකය (Imo,Viber,Whatsapp)
    contact number
    076-2806888
    076-8701088
    055-2280008
    076-2732888
    076-2747888
    Facebook - Wellassa tv , Usp bandara I , Usp bandara II
    Address - Wellassa tv,Wellawaya
    'Wellassa tv' subscribe කරන්න
    #wellassatv #uspbandara #wellassemanussakama #wellassatvlive

ความคิดเห็น • 58

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +1

    සත්පත්තිනි මැනියන්ගේ පිහිට්ට හා ආරක්ෂාව සියලුම ලෝකවාසින්ට ලැබේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +1

    අපේ බණ්ඩාර මහත්මයා ඇතුළු සියලු දෙනට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා පත්තිනි මෑණියන් ගේ ආසිර්වාදය වේවා

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +1

    ලෝක වාසී සියලුම දෙනාට සත් පත්තිනි මෑණියන් ගෙ පිහිට ආශිර්වාද ය නිරන්තරයෙන් ම ලැබේවා අපේ වෙල්ලස්ස ටී වි නාලිකාව දිනෙන් දින බැබලෙ ව අපේ අධිපති තුමා ඇතුලු කාර්යය මණ්ඩලය ට බොහෝ පින් තෙරුවන් සරණයි

  • @රාජිකා
    @රාජිකා 2 ปีที่แล้ว +4

    ලෝක වාසි සියලුම දෙනාට ශුි පත්තිණි මෑණියන්ගෙ පිහිට අාරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා🙏වෙල්ලස්ස මනුස්සකම නාලිකාවට ජයෙන් ජයම වෙිවා🙏🙏🙏තෙරැවන් සරණයි🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +1

    අපේ බන්ඩර් සර් ඇතුළු සියළුම දෙනාටම ස ත් ප ත් තිනි මෑණියන්ගේ පිහිටයි නිරෝගී සුවයලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandrachandra4018
    @chandrachandra4018 2 ปีที่แล้ว

    සාදු.සාදුසාදු.සියලුම.දෙනාට.සත්පත්තිනි.දෙවියන්ගෙ.පිහිටයි.මටත්.සහ.බාගිවිමට.ලැබිම.සතුටුයි.

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +1

    සියලුමදෙනාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම බලාපොරොත්තු ඉටුවෙවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    ලෝවාසී ලක්වාසී අපි සැමටමත් සම්මාසම්බුදු සරණයි සත් පත්තිනි
    මෑනියන්ගේම පිහිටයි .

  • @natasharosa1726
    @natasharosa1726 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු, 🙏🌻🌻🌻

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว

    අධිපති thuman ඇතුළු siyaulma danata theruwan saranai ලෝක wasi siyaulma daviyange පිහිටයි sir පත්තිනි මෑණියන්ගේ පිහිටයි බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว

    පවුලේ සැමටත්,රටවාසීන් ලෝක වාසි සියලුම දෙනා ට ත් ශ්‍රී. සත් පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා.... සාදු සාදු සාදු... සියලු සත්වයන් නිදුක් වෙත්වා,,, නිරෝගී වෙත්වා,, සුවපත් වෙත්වා,, දුකින් මිදෙත්වා,,, යහපතක්ම වේවා,,,

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    Lokawase seyaluma denata sathpathtini maniyange piheta arakzawa rakawaranaya labewa sadu sadu sadu🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +1

    තෙරුවන්ඝරණයි 🙏

  • @kumariwajira6771
    @kumariwajira6771 2 ปีที่แล้ว

    Sadu sadu sadu patthini maniyange pihitai lakwasei lokawasi seyaluma denata 🙏🙏🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +1

    දමිමිකා නංගි ඇතුලු සැමටත් උදවි උපකාරකල සැමටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි රංජනි නංගිගේ පවුලේ සැමටත් තනුජා නංගිගේ පවුලේ සැමටත් මගේ පවුලේ සැමටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි අසරන සරන දර්මදාන කන්ඩායමෙ සියලුමදෙනාගේ පවුල්වල සැමටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @dammikacyprus9491
    @dammikacyprus9491 2 ปีที่แล้ว

    Lokawasi siyaluma denage ledaduk karadara duruwewa. Satpattini amma ge pihita labewa. Siyaluma pawlwslata asirwadayakma wewa . 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanadias6001
    @chandanadias6001 2 ปีที่แล้ว

    මාත් විශ්වාස කරන මතූ ඛූදූවෙන දෙවියන් වහන්සේ කාටත් පිහිටට එන පත්තිනි මෑණියනි..

    • @jayalanka9096
      @jayalanka9096 2 ปีที่แล้ว

      Apinam ahala ne bana deshanayakatawath paththini meniyo budu wenawa kiyala.

  • @indranikumarihami8793
    @indranikumarihami8793 2 ปีที่แล้ว

    සියලු දෙනාටම පත්තිනි මැනියගෙපිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว

    වෙල්ලස්ස බන්ඩාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම සත්පතිනි මැනියනි මෙහෙනින්වහාන්සෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏

    • @rohinigamage5990
      @rohinigamage5990 2 ปีที่แล้ว

      ආයුබෝවන් ඔබතුමිය දීගොඩ කුමාර මහතාගේ වැඩසටහන් බලනවානේද මම දකිනවා සැමදාම එම නිසා ඇහැවිවෙ පවුලේ සැමටත් ඔබතුමියටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai wallassa Banadara sir atulu sama danatama watha pehitai veruwanani pehitai 🙏🏻💮🙏🏻💮🙏🏻💮🙏🏻

  • @dammikacyprus9491
    @dammikacyprus9491 2 ปีที่แล้ว

    Wellassa tv adipati tuma atulu dudaru wantat siyamaniyan atulu siyalu denatat karyamandale samatat mage pawlatat pattini ammage alma balma labewa . 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 ปีที่แล้ว

    බුදු සරණයි 💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 good morning

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว

    Apa bandara sar atulu ciyalu danata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Sadu Sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว

    සාධු සාධු සාධූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ධම්මිකතුෂාර
    @ධම්මිකතුෂාර 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @pasiyapasiya2999
    @pasiyapasiya2999 2 ปีที่แล้ว +2

    පත්තිනි අම්මාගේ පිහිටෛ සියලුදෙනාටම

    • @රාජිකා
      @රාජිකා 2 ปีที่แล้ว

      ඩුබායි වල සිටින මව ව නන්දාවති මහත්මියට ශුි පත්තිණි මෑණියන්ගෙ පිහිටෙන් මෙි මොහොතෙ පටන් ඉන්මන් සුවය ලැබෙිවා🙏🙏තෙරැවන් සරණයි🙏

    • @pasiyapasiya2999
      @pasiyapasiya2999 2 ปีที่แล้ว

      @@kdsk4411 තෙරුවන් සරනෛ

    • @pasiyapasiya2999
      @pasiyapasiya2999 2 ปีที่แล้ว

      @@kdsk4411 මිස් ටත් තෙරුවන් සරනෛ .අම්මා ට නම් තාමත් එහෙමම තමෛ මිස්.සියලු ඩෙවියන්ගේම පිහිටෛ

    • @pasiyapasiya2999
      @pasiyapasiya2999 2 ปีที่แล้ว

      @@kdsk4411 good morning mis.සුභ දවසක් වේවා.

    • @pasiyapasiya2999
      @pasiyapasiya2999 2 ปีที่แล้ว

      @@kdsk4411 ඔබතුමියටත් එසේම වේවා.ඔබ තුමිය හොඳින් ඉන්නවා නේද.තෙරුවන් සරනෛ පරිස්සමින් ඉන්න

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

    වෙල්ලස්සේ මැතිටයි සිය.පවුලටමයි.
    වෙල්ලස්සේ හැමටයි.පවුලේ අයටයි.
    වෙල්ලස්සේ අත් වැලවූ.ලොව සැමටයි .
    පතනෙමි මෙසේ.ශ්‍රී පත්තිනි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

      @@a.hthilaka6346.තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබටත් .🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว

    tharuvan saranai udau karap hamotma

  • @solewewachandasirithero
    @solewewachandasirithero 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 ปีที่แล้ว

    sathpath tini. maniyanga. ma. phita araksawa aserwada yama labawa seyalu ma danata corona. wasaogataya. turanma wewa taruwan saranai jaya wewa ape. wellassa tv bandara. malli atulu seyalu danata mama saudi kusum Latha samajika. aokaya 795

  • @mentionali1937
    @mentionali1937 2 ปีที่แล้ว

    Sadu sadu

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AaAa-df1pb
    @AaAa-df1pb 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

    පත්තිනි අම්මගේ දෙවොලේ.නව .එලියක්..
    සිත් වුනි දෙන්න වෙල්ලස්සෙන් .කල.එළියක්.
    එක්.වුනි දනන්.හැම දුන්නයි රන් .එලියක්.
    පත්තිනි බෙලෙන් වේවා .හැමටම.එලියක් 🙏🙏🙏🙏

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍👍👍👍

  • @a.vigayakumarikumari7045
    @a.vigayakumarikumari7045 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @chandanichandani7518
    @chandanichandani7518 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @milanimotomaski8303
    @milanimotomaski8303 2 ปีที่แล้ว

    Y

    • @milanimotomaski8303
      @milanimotomaski8303 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @milanimotomaski8303
      @milanimotomaski8303 2 ปีที่แล้ว

      Y🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏