Please read this.... Umaria...we've always admired you and loved you not only because you can sing but also you are a beautiful person inside and out...🥺🥰 And your new song raagi raagi is absolute fire❤️🔥❤️🔥❤️🔥❤️🔥 as always...everything you do is just top notch😍😍 But there's one request...please do a classical song like "hanthana sihine"...i mean something with a slow beat...vocally you are capable of doing so much more umaria❤️🔥 🥺 we believe in you and We are waiting❤
anith songs ekka baladdi meka quality madi wage.. aparade meeta wada deyak karanna thibba.. dont give up umariaaa.. please we need more from you.. love you loads
Yohani wage wenna ona na kohomath umariya yohanita wada talented eth umariyage anith song ekka baladdi eyata mita wada hoda deyak karanna thibba kiyala hithenawa
Everything is good and perfect but except the lyrics, with that magical god's voice you can do something MORE....PLS COME ON...UMARIA YOU ARE OUR SRI LANKAN SHAKIRA... YOU DESERVE SOME MORE NICE LYRICS....
Thankyou for the love and support ❤ This is JUST the beginning. කාලෙකින් කරපු රාගී රාගී එකට දෙන ආදරයට බොහොම ස්තූතියි. තාම පටන්ගත්තා විතරයි ❤️
අනිවාරෙන් .අපි බලාගෙන ඉන්නව .ඉස්සරහට තව ලස්සන නිර්මාන ඒවි කියල.ඔයාගෙම romantic English song එක්ක් අහන්නත් ආසයි.ඔයා ජාත්‍යන්තරයේ වැජබෙන්න ඕනෙ ගායිකාවක් කවදාහරි
අනිවාර්යයෙන්..ඉස්සරහ ට අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙනව...😎❤️
මීට වඩා හොද නිර්මාණයක් ලගදීම ඔනී❤️
❤
Please read this....
Umaria...we've always admired you and loved you not only because you can sing but also you are a beautiful person inside and out...🥺🥰
And your new song raagi raagi is absolute fire❤️🔥❤️🔥❤️🔥❤️🔥 as always...everything you do is just top notch😍😍
But there's one request...please do a classical song like "hanthana sihine"...i mean something with a slow beat...vocally you are capable of doing so much more umaria❤️🔥 🥺 we believe in you and We are waiting❤
මේ voice එකෙන් කොච්චර ලස්සනට සිංදු කියන්න පුලුවන්ද 🥺 උපරිම වැඩ පෙන්නන්න පුලුවන් හොද lyrics එකක් තමයි ඕනේ ❤️
Aniwaren
th-cam.com/video/3tlrASfTf9Q/w-d-xo.html hama heenema mushup cover
මම වැරැද්දක් කියනව නෙවේ ඒත් මට පේන්නෙ ගායනයට වඩා perform පැත්තටයි පසුබිම සැකැස්මටයි වැඩි සැලකිල්ලක් දීල වගේ ඒත් උමාරිගෙ කලින් වීඩියෝස් එක්ක බලනකොට මීට වඩා තව හොදට මේක කරන්න තිබ්බ කියල මට හිතෙනව. උමාරියා කියන්නෙ වෙනම brand එකක් ඉතින් ඉතින් ඉස්සරහට මීට වඩා හොද දෙයක් කරයි කියල බලාපොරොත්තු වෙනව ❤😊
This is sponsored by the Prevense brand. That's why only focused on glamour.
කතා දෙකක් නෑ ලංකාවේ දැනට බිහි වූ දක්ෂතම ගායිකාව . ආඩම්බරයක් ලංකාවට .💟💟💟
සිංදුව මරු ඒත් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා. ඔයාගේ talent එක එක්ක බලද්දි මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා දන්නවා. ලෝකේ අල්ලමු ❤️
All time favorite umaria ❤️
මේ සින්දුව ඒච්චරම හිතට වදින්නෙ නෑ.... උමාරියාගේ වොයිස් ඒකෙන් මේ වගේ සින්දු කියනකොට නෙවෙයි ලස්සන. මේක ඔයාට ගැලපෙන්නෙ නෑ කියල හිතෙන්නෙ.
මේ වගේ සිංදු ඇති දැන් plz උමාරියා classical එකක් ඕනෙ 😗❤️ හන්තාන සිහිනෙන් පස්සෙ ආවෙම නෑ එහෙම සින්දුවක්...
Menna me kathawanam sampurna aththa.❤️❤️
ඇයි දැක්කේ නැද්ද ?
යශෝධරා
මේ කිරුළ
මේ සිංදු දෙක ? 👀
ඔයා නිකමට උමාරියා ,විජයබා කොල්ලය film එකට කියපු ඇහිපිල්ලමක් අතර(මිහිරේ) song එක අහල බලන්න,ඒකතමයි මටනම් හන්තාන සිහිනෙට පස්සෙ ආපු හොදම සිංදුව,මාර ලස්සනයි 🙂
ඇයි තව උමාරියාගෙ ආයාචනා සිංදුව,ආයෙ කියන්න වචන නෑ.අධිමාත්‍රා❤️
ආයාචනා
th-cam.com/video/GNN9TcePLfM/w-d-xo.html ආයාචනා ?
Woooow Next Level 😲😍👌
multi talented Singer in Sri Lanka 🇱🇰😍👌
No singer in Sri Lanka can even come close to matching Umaria's magical voice. Her voice is seriously gorgeous. ❤
she,s soo beautifull and talanted girl wish your all the best akki♥
හන්තාන සිහිනේ වගේ හදවතට දැනෙන සිංදුවක් ඕනේ .මේ වගේ සිංදු හැමෝම කරනවා..
Ow eka tama
aththatm
උමාරියා කියන්නෙ ගින්නක්ම තමයි.😍
Aniwaren🙂
ගින්නක් තමා
🥲
Aniwarenma❤️❤️❤️❤️
Ow💯🔥
අපේ රටේ ඉන්න ගායක ගායිකාවන්ගේ talent එකේ අඩුවක් නෙවෙයි තියෙන්නේ, මේ වගේ වැඩක් කියන්නේ team work එකක් නිසා team එකේ හැමෝගෙන්ම වැඩේ 100% සාර්ථක වෙන්න අවශ්‍ය දායකත්වය නියමාකාරයෙන් ලැබිලද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. මේ music video එකේ Tamil vibe එකට ගිය music lyrics ටික set ඉතුරු lyrics නම් සින්දුව play වෙන නිසා අහගෙන හිටියා වගේ දැනෙන්නේ. නානේ, මන්ද පමා තරම් නම් ෆිට් නෑ බොරුවට Wow කියලා රවට්ටන්න ඕන නෑ අක්කි. අපි හැමදාම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මීට වඩා යමක් මොකද ඔයාට ඒක කරන්න පුළුවන් නිසා. Wish you all the best Akki ❤
අපේ රටේ සුපිරි Hit වෙන Lyrics ලියන්න බහුතරයකට බෑ, එක්කො Lyrics හොදයි Music සෙට් නෑ එහෙම නැත්තම් Music හොදයි Lyrics සෙට් නෑ. මේ සුසංයෝගය ගලපගන්න ගොඩක් අය අසමත්. BNS අන්තිමට කරපු ගීතයටත් වෙලා තියෙන්නේ ඔය වගේම දෙයක් තමයි නැත්තම් මේ වෙනකොට ඒක සුපිරි Hit එකක් වෙලා.
මට මේ ටික කියන්න අවශ්‍යම වුණා හේතුව රසිකයෝ වශයෙන් අපිත් කැමතියි හැම පැත්තෙන්ම සුපිරි නිර්මාණ බිහි වෙනවට. ❤
මන්ද පමා තරම් මටත් මේක සෙට් නෑ
True story 👋
That's true.
Yep yep its true
True 👍
රාගී රාගී සඳ පායා දම්
ගෑවී ගෑවී තරුවක් දල්වම්
තාමත් දැන් හිත හිත මං හීනය විමසම්
පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේ
මන මන කළඹන මනෝ කරත්තේ
ගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේ
එන්න හාද වෙලා ඉමු වාඩි වෙලා
ගමු හාදු බෙදා අපි සොයා අනන්තේ
හොඳ කාලේ අන්ධකාරේ හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ සොයා ආවේ සඳ මාගේ සාරේ සුරා දහරේ
මත් වූ දා ආලේ කර්තෘ නුඹ මාගේ
මල මල විකසිත හැඟුම් වසන්තේ
දෑස පුරා පේන තුරා පාළු නොමැත්තේ
හිත පාට කළා තරු යාය බලා
මා ළඟට වෙලා අපි සොයා අනන්තේ
උමාරියා ආයෙමත් හන්තාන සිහිනේ වගේ සින්දුවක් release කරනකන් බලන් ඉන්න මම🥺
Anee ow 🥺
math
math🥺♥
anith songs ekka baladdi meka quality madi wage.. aparade meeta wada deyak karanna thibba.. dont give up umariaaa.. please we need more from you.. love you loads
උමාරියගෙ න් සින්දුවක් ආව කිව්වම නිම් හිම් නැති වෙනවා හුස්ම වැටෙන්නෙත් නෑ සින්දුව අහනකම්....ඒ හදාගෙන තියෙන තැන නැති කරගන්න එපා උමාරියා ..ඔයාගෙ දක්ශතාව අහස නම් මේ ගීතය පොලව වගේ.මන් හිතනව මන් කියන එක සුභවාදී විදියට තේරුම් ගනීවි කියල ❤️❤️❤️මෙහෙම කියන්නෙ ඔයාට ආදරේට..මොකද ඔයා සාමාන්‍ය ගායිකාවක් නම් මේක ට වාව් වාව් කියල හිත සනවසවන්න තිබ්බා.ඒ උනාට උමාරියා කියන්නෙ එසේ මෙසේ නමක් නෙමෙයි ..ඒකයි මේම කියන්නෙ ..ඉලග පාර හොදට හිතලා වැඩක් කරන්න ..ඔයාගෙ ආයාචනා,මිහිරේ,හන්තාන සිහිනේ ,මන්ද පමා බලන්න මේ ගීතය එක්ක සන්සන්දනය කරලා ටිකක්..❤️හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ සම්පූර්ණ දක්ශතාව එලියට ගේන්න පුළුවන් නිර්මාණය ක් කරන්න හැකි වෙන්න කියල ..ගීතයක් ඇතුලෙ ඒ නිම් හිම් නැති දක්ශතාව කොටු වෙන්න දෙන්න එපා..❤️❤️❤️
Trackda😂
true❤
🤘
@@MotiveEdge-o5dඑයාට නෙමෙයි උඹටයි ට්‍රැක
අපරාදේ talent එක. මේ industry එකට කොච්චර දෙයක් කරන්න පුලුවන් ගායිකාවක්ද, නිකන් බස් සින්දු කිය කිය මේ විදිහට cheap වෙන එක හරිම අපරාදයක්. හැමෝටම යොහානි වෙන්න බෑ. මේ වගේ talent එකක් නිකන්ම නිකන් නැති වෙලා යන එක ගැන හරිම දුකයි
Yohani wage wenna ona na kohomath umariya yohanita wada talented eth umariyage anith song ekka baladdi eyata mita wada hoda deyak karanna thibba kiyala hithenawa
Your soo talented umaria ♥️ you deserve to be recognized internationally ♥️ beautiful voice and beautiful you ♥️ all the best ♥️
Absolutely that's true..👌 Nice to see both of you also..💙
True ❤
❤
Music 1Nomber Good Umariya Akki ❤
Srilankan සකීරා..💛 මිට වැඩියෙ දෙයක් අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා
Aththa
True
Eka Nam Aththa.
❤ අක්කා ❤🎉🎉🎉 මගෙ රත්තරන් අක්කා ❤🎉🎉🎉🎉
❤
කවුරු මොනව කිව්වත් මේක වෙනම level එකක් 🔥
live අහපු අය දන්නවා ඇති මේක blast එකක් කියලා 💣
මේ type song එකක් ලංකාවේ බිහි වෙලා තිබුනේ නෑ මේ තාක් කාලෙකට 😌💌
Btw This type of Amazing Costumes ,bass, lyrics, vocal tones only from unique n cute @UMARIA 🥵💎🌹
සුපිරියි අක්ක.ගොඩක් ආ😍 👍
ඇවිලුවා නේද රාගී ගින්නක් 😮❤️🔥
❤️
Issarahata, supirima song ekak onee, ragi song ekath patta. ❤️💕💖
හිත පාට කලා... උමාරියා.. සුපිරියක් තමයි.
Lassan wadak..sinduwa aul...🙂
හොද නිර්මාණයක් ❤️😍හැබැයි උමාරියා වගේ ගායිකාවකගෙන් මීට වඩා උසස් නිර්මාණයක් බලාපොරොත්තු උනා..මොකද උමාරියා සිංහවංශෙ කෙල්ලෙක්..❤️❤️❤️
@Male Voice lk 1.ඒක එයාගෙ නමේ කෑල්ලක්.
2.සාමාන්‍යයෙන් සිංහයා කියන්නෙ නිර්භීත සත්වයෙක් හැටියට සලකනවා.වනයේ රජු විදියට සලකනවා.සිංහ වංශය විදියට සදහන් කලේ උමාරියගෙ singing talent එකෙන් ඕනම කෙනෙක්ට අභියෝග කරන්න පුළුවන් නිසා.උමාරියගෙ දක්ශතාව ගැන හොදට දන්නවා ලංකාවෙ වගේම පිටරටවල අයත්.ඕනම ස්ටයිල් එකක් සින්ග් කරන්න එයා පැකිලෙන්නෙ නෑ.මියුසිකල් ශෝ එකකට ගියත් ඒක සුපිරියටම කරලයි එන්නෙ.
3.මිනිස්සු මොන තරම් කතා කීවත් සැලෙන්නෙ නැතිව ඉස්සරහ ට යනවා..සිංහ ධේනුවක් වගේ..
ඉතින් සිංහ වංශය එයාගෙ නමේ කෑල්ලක් වගේම ඒ නමින් මතු කරන්න පුළුවන් ගතිගුණ උමාරියා සතුව තියෙන නිසා "සිංහවශෙ කෙල්ලෙක් " කියල මම මෙතන දැම්මා..තව මොනා හරි ප්‍රශ්න තියෙන වද?😌😌
@Male Voice lk sinhawansha kiyanne Eyage surename eka. Eka malaysia 🇲🇾 walin aapu name kallak. Eyaa malay. A Nisa Ehema aapu ekak. Malaysian surename ekak sinhawansha kiyanne
Aniwaren
th-cam.com/video/3tlrASfTf9Q/w-d-xo.html
@@s.upamali1528 8i8
මගේ ආදරනීයම singer ඔයා I love you umariya
Mulinma balana set eka me paththata
අක්කා..ඔයා හිතට දැනෙන සිංදුවක් කරන්න අනේ දැන්...🥺❤️👌මේ වගේ ඒව දැනට ඇති පොඩ්ඩක්.කුමුදුනිය,හන්තාන සිහිනේ type සිංදු කරන්න දැන් කාලෙ හරි.ඊලගට අනිවා ඒ වගේ හිතට දැන සිංදුවක් ඕන හොදද..👌ඔන්න කිව්වා.ඔයාගෙ හොදටමයි කිව්වෙ.😘❤️ඒක වෙන්නම ඕන!හරිතේ....
ඇත්තටම අක්කේ ඔයාගෙ song harima lassanay aparade sinduwa iwara wenne kiyala hithenawa . Good luck akke ...
After the voice performance I came here to watch the OG version of the song. Briliant
මං ආසම එක උමාරියා මිස් ගෙ සිංදු වලින් 🙏
ඇත්තටම ලස්සනයි අක්කී🥺 ඒත් ඔයාට මීට වඩා දෙයක් කරන්න පුලුවන් ඇත්තටම🥺 multi talented කෙනෙක්නෙ අක්කේ❤️😌
Ow.umariya awilena ginnak wage...♥️😘💪🌷 great sis
රාගී රාගී🤯❤
International vibe එකේ international hit එකක් වෙන English song එකක් ඕනේ ළඟදිම 😌
ටක් ටික් ටුක්...
රාගි රාගි ලස්සනයි මෙකට පිස්සු වැටුන අයකො
මන්දපමා එකට පස්සෙ ගහපු සුපිරිම උමාරියාගෙ song eka සුපිරියක් තමා ........ ඒඋනාට පුලුවන්නම් ක්ලැසික් සෝන්ග් එකක්දෙන්න බලන්න ♥️♥️
Mama dakapu sabakoolaya binduwakwath nathi harima joly ekama singer. ❤️❤️🎤🎤😊😊
oyata mita wada deyak karanna puluwan umi. talent eke hatiyata meka godakma madi. oyage international level eke thiyena voice eken wadak ganna. nattam harima aparade. good luck umi😘
umariya thamai hodatama kare 🌺 marai loku wenasak issaharatath me wage songs karanna suba pathanawa💯
Umaria always like raagi🔥🔥 with powerful voice
Melody එක සෑහෙන්ට indian type එකට..🔥🔥❤️❤️
මේකත් අරක වගේම හිට් වෙයි.ලස්සනයි.හැබැයි ටැමිල් ඩාන්ස් එකේ ලෙහෙන්ගා එකක් හරි ඇඳලා තිබ්බනම් තවත් හොඳයි.මේක මගේ අදහසක් විතරයි.
මේ song එක 10වතාවකට වඩා බලපු අය ඉන්නවද 🤗🤗🤗🤗🤗🤗
sinduwata wada video ekata hitha giya❤dekama lassani ❤
හන්තාන සිහිනේ වගේ සින්දුවක් ඕනි කියන අය කෝ🙂❤️✨
මුලදී අහද්දී එච්චර ලස්සන නෑ කියලා හිතුනා. එත් මේක නිකන් අමුතු රහක් තියෙන song එකක්. අහන්න අහන්න නවත්ත ගන්න බැරි song එකක්. මේක nkn මැණිකේ song එක වගේ. එක පාර අහද්දී kathai. එත් මේකේ අමුතු beat එකක් තියෙනවා. 😍
මෙච්චර දක්ෂ ( ලංකාවෙ ඉන්න හොඳම versatile female voice එක ) වෙලත්, තමන්ගෙ ටැලන්ට් එකෙන්, හරියට වැඩ ගන්නෙ නෑ. මේවා නැතුව සුපිරි දේවල් කරන්න පුළුවන් ගායිකාවක්. අපරාදෙ. 😥
😂😂
පියබන්න අසයි කියපු උමරියා දන් අහස් තලෙම ජය අරන් ❤ ආදරෙයි
🥺❤️
අක්කාගේ කටහඬ ගොඩක් ලස්සනයි.😍
godaaaaaak adareiiiiii akkiyoooooooo❣❣❣❣❣❣❣
මොනවද අප්පා මේ තරම් විශිෂ්ට ගායිකාවක් විදියට කරන මේ නිර්මාණ? ඇත්තෙන්ම මේ උමාරියා ද කියලා හිතෙනවා. මොකක්ද මෙහෙම වෙන්න හේතුව. ඇත්තෙන්ම මිනිස්සුන්ට සදරනයක් කරන්න. ලස්සන ගීත නිර්මාණ බිහිකරන්න. ඇත්තෙන්ම මෙහෙම වෙද්දී දුකයි. ලංකාවේ බිහි උන විශිෂ්ටම හැකියාවන් තියෙන සුළු පිරිස ගෙන් බලාපොරොත්තු වෙනවා හුගක් ලොකු *වටිනා* නිර්මාණ..ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ විශාල අර්ථයක් ගැබ් උණු ඕනෑම වෙලාවක සියුම්ව නිවෙන්න පුළුවන් ගායනයක්., 🤍🌸
Superb ♡♥︎♥︎♥︎♡ love u ❤️ 😘 💖 💕 umariya akki
Need a classic from you now Umariya ❤
Something that's soul touching like හන්තාන සිහිනේ and සද කිදුරු භවේ ...
Mara lassani🥺❤️
හන්තාන සිහිනේ උමාරියා...දක්ශම ගායිකාව ඔයා.....ඔයිට වඩා දෙයක් පුලුවන්.....🙂❤️
Ayachana ahala balanna umariyage
Agree!
@@dinukafanando5285 eka ela
❤❤❤❤❤❤❤waw
Great Akke oyage songs godak lassanayi e witharak neme e songs walata gelapena costumes super 👌
හඬින්ම අපි මත් වෙලා.💝💝💝
lassanai akke thawa lassana sindu genna 😘😘😘
So hard to come this far, more to come. Such rare screen and talent. Next level, nowhere else. Umaria thinks a decade ahead. Budusaranai
අක්කෙ මම ඔයා ගෙ කට හඩට හරිම ආසයි අපට අව අලුත් ඉන්දුවක් ඕනෙ
It's a great pleasure to witness this kind of superb production in Sri Lanka. I wish our great artist Umaria an excellent future..!!! ✨️🌹🌹🌹✨️
සුපිරි වොයොස් එකක් තියෙන්නෙ👍🤟 ඒ වගේම නැටුමත් කොලටියක්❤❤
ඇත්තටම හරිම ලස්සනයි
මේ music මාර fresh ,ඒ හින්දා තමයි
ලස්සනම
Super
Good Luck Umaria 🙂
තුන්වෙනි පාරට අහද්දී මේකත් සුපිරියක් කියලා තේරෙනවා
මටත් එහෙමයි.පලවෙනි සැරේ නම් සෙට් උනේ නෑ.දෙතුන්පාරක් අහද්දි නම් සෙට්
Ragi ragi🥺💞 yeyy umaria♥️💫lysm legend❤️🔥🥺🌎
supiriyak thama ithim umariya kiyanne
This is just next Level !!!!🎉 wonderful coach Umaria 🎉🎉❤
උමාරියා අක්කගේ සින්දු අතරින් ගොඩක්ම ප්‍රසිද්ධ උනේ මනුරංග අයියා ලියපු සින්දු . මනුරංග විජේසේකර අයියාගේ දක්ෂතාවය ඉස්තරම් . ඒ දක්ෂතාවයට නියම අර්ථයක් දෙන්නේ උමාරියා අක්කා. අපිට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් උමාරියා අක්කගේ හා මනුරංග අය්යගේ පසුගිය එකතුවී කළ අතිවිශිෂ්ට සංකලන නිර්මාණයන්ගෙන් පැහැදිලි වුණා . ඉතින් මේ වැඩේදීත් එහෙම එකතු වී නිර්මාණය කළා නම් තවත් හොඳ වෙන්න තිබුණා . ඉදිරියට ඔබ දෙපළ එකතු වී කරන නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා අපි ප්‍රේක්ෂකයෝ හැටියට.🤗🤗🤗🙏👍❤❤❤✨️ සුබ පැතුම් අක්කේ .❤✨️🙏👍👍
🎵💖 dance ekath lassanai
Oyath lassanai ❤️
Song ekath lassanai ❤️
Wachanath lassanai ❤️
Lassanai 😃💕
Trending 01 වෙනකන් බලන් ඉන්නෙ මම විතරද එතකොට 🥺🙈❤️
මාත්
Nice perfomance .my congratulations .
උමාරියා මැඩම් ගේ මේ ගීතයේ Video එකේ නිර්මාණය නම් පුදුමාකාරයි සහ හරිම ලස්සනට ගීතය ගායනා කරලා තිබෙනවා Voice එකත් සුපිරි මම ප්‍රාර්ථනා කරනවා මේ ගීතය අපේ මේ ලංකාවේ තවත් ජනප්ප්‍රිය වේවා කියා පතමි උමාරියා මැඩම් 💕💕💕💕💕💕💕💕💕💕💕💕
නැටුමනම් හරිම ලස්සනයි එපා වෙන්නෙ නැ කොච්චර බැලුවත්
Voice nam perfect 😍❤️ lyrics nm melo rahak na 🙂💔
Mara lassanai visual eka.
ලස්සනයි akke, eth mn නිතරම ඔයා ගෙන් මීට වඩා ලස්සන හොඳ නිර්මාණයක් ඇත්තටම බලාපොරොත්තු වෙනවා akki, ඔයාට මීට වඩා hit වෙන, දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම oyata අපි කැමති. Meke මොකක්හරි නොගැලපෙන අමුත්ත ක් තියෙනවා.
Super hit song ක් එනකල් අපි බලන් ඉන්නවා... 💕👌✌️😊
Everything is good and perfect but except the lyrics, with that magical god's voice you can do something MORE....PLS COME ON...UMARIA YOU ARE OUR SRI LANKAN SHAKIRA... YOU DESERVE SOME MORE NICE LYRICS....
Que hermoso cantas saludos desde México 🇲🇽
💗👌
Send you're Friends ok
This song
උමාරියා ....ඕනෙම ශෛලියකින් ගීත ගායනා කරන්න පුළුවන් දක්ෂ ගායිකාවක්....ශ්‍රී ලංකාවට සම්පතක්
උමාරියා අක්කාගේ ගිතයක් කියන්නේ වෙනස්ම විදියේ අලුත් දෙයක් තමයි ♥️♥️
ලස්සනයි akki sinduwa
Mm mulinma balnawo😘
Mama itaissella balanawa 😅
මමත් එහෙම තමා හිතන් ඉන්නෙ 🤣🤣
www.youtube.com/@rdvlogs4460
Mamat
Oyata loku talent ekk thiyenaw. Plzzz hodaaa nirmanayak api expect karanawaaa ❤️❤️❤️
උමාරියා දැන් දෙන්නෙම ගින්දර තමා❤️😍 super song❤️😍🌼
අක්කේ මේ Negative comment එකක් කියලා හිතන් එපා අපිට ඕනේ මේවාම නෙවෙයි. අපිට මීට වඩා දෙයක් ඕනේ. ඔයාගෙන් ශාස්ත්‍රීය සිංදුවක් ඕනේ මට නම් 😌♥️💯.
ඊලග සිංදුව මීට වඩා හොද මට්ටමින් කරන්න ලැබේවා කියන ගමන් සුබ පතනවා 😊
මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖😘😘😘😘😘😘😘😘
Wow superb akki ❤
මීට වැඩිය හොද අර්ථවත් සින්දුවක් බලාපොරොත්තු උනා ඔයාගෙන් මෙක ගොඩක් ත්‍රෙන්ඩින් නම් වෙන එකක් නෑ ඉස්සෙල්ලා මන්ද පමා වගේ 🥰 මන් ආසම ගායිකාව අඩේ 🥰
Seems like umari’s trying to touch internal music industry good luck❤
Lassanai miss mageduwa oyage sinduvalata ගොඩක් කැමැති
උමාරියා අක්කගේ song ඉතින් super තමයි. බලන්න කලින්ම දැන ගත්තා සුපිරියක් තමයි කියලා ❤️🤗😊😊
Supar ❤️❤️❤️❤️
Ela kiri 😙❤
උමරියා අක්කෙ අපිට ඔනෙ නටන්න නෙමෙ ඔය වොයිස් එකෙන් ෆීල් වෙන එකක්😒♥️
Wowww. International level 👍💥💥🔥🔥