ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ARABIC Feel එකක් තියෙනවා ..ලස්සනයි !! 🥰🥰🥰🥰
Ow
Wooooohuuuu
Oww ...💖💖
ow.......
th-cam.com/users/shorts6kDzC7-_1Tc?feature=share. #ARAGALAYATAJAYA
Salamba sala lyrics 🌿🌸සලඹ සලාලෙලෙනා තෝඩු දමා යනවා ඔමරි පපාසොලවා උකුල මෙමා 🌸හාද වෙලා කියනා කෝල කතා දැනුනා හිතට හොරාදෙනවා ප්‍රේම පුදා 🌿අද හර්දේ පුරා.. ඇන්ද සිත්තම් ඔයා..රඟන රැඟුමන් පවා..මාගෙ හ්‍රදේ පුරාඇන්ද සිත්තම් ඔයා ..රඟන රැඟුමන් පවා..🎼සලඹ සලාලෙලෙනා තෝඩු දමා යනවා ඔමරි පපාසොලවා උකුල මෙමා ...හාද වෙලා කියනා කෝල කතා දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේම පුදා..බඳ නලවානේ... ඇස්වහ නෑනේ..තාලෙට පාද තබා .. රැඟුම් පපා සංස නටන්නේ..රැඟුමට මාගේ..මොනරිය වාගේ..බලනව ඔයා දිහා නටාගයා මගෙ පරානේ ... මදු පානේ තෙමිලා.. දිලෙනා තරු ඇස් ගැටිලා...මං මේ යනෙනා ගෙනෙනා... ආආආ සලඹ සලාලෙලෙනා තෝඩු දමා යනවා ඔමරි පපාසොලවා උකුල මෙමා 🌸 හාද වෙලා කියනා කෝල කතා දැනුනා හිතට හොරාදෙනවා ප්‍රේම පුදා..මදු විත පානේ..පදමට නෑවේප්රේමය තලා පෙලා එහාමෙහා ගියා කියානේ.. කැරකෙන ලෝකේ .. අරුමය වාගේ..එනවා හිනා වෙලා කොළේවසා වෂී වෙලා නේ.. මදු පානේ තෙමිලා.. දිලෙනා තරු ඇස් ගැටිලා...මං මේ යනෙනා ගෙනෙනා...ආ ආ ආසලඹ සලාලෙලෙනා තෝඩු දමා යනවා ඔමරි පපාසොලවා උකුල මෙමා 🌸 හාද වෙලා කියනා කෝල කතා දැනුනා හිතට හොරාදෙනවා ප්‍රේම පුදා..මාගෙ හ්‍රදේ පුරා..ඇන්ද සිත්තම් ඔයා රඟන රැඟුමන් පවා ...සලඹ සලාලෙලෙනා තෝඩු දමා යනවා ඔමරි පපාසොලවා උකුල මෙමා 🌸 හාද වෙලා කියනා කෝල කතා දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේම පුදා....❤️🌿🌸Gayan 🖊️😊
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
Thanks 😉❣️ ma lyrics wala ta
@@archannel1162 welcome 😁❤️
wrong
@@ruchiralakshitha8142 වැරදි තැන් තියෙන්න පුළුවන් මම මේක ටයිප් කරේ ඇහුනු විදිහට
උමාරියාගෙ මන්ද පමා සින්දුව මතක් වුනෙ මට විතරද 🙈මෙක අහද්දිත් ❤️🥰
Matath
Manda pama කොපියක්.Arabic ekak
සබ් ටිකක් දෙන්නකො
ඒ වගේමයි ❤️
ඒක වෙනස්ම එකක් 😍Trending 01 ❤️🔥"මන්ද පමා" මතක් උනා 😍
Woooooow ❤🌹It's so beautiful ❤🎬 සලබ සලා 🥰🥰උමාරි අක්කව මතක් උනා 😁.මේ පාර හිට් එකක් මරු 🔥❤🎉
එකෙන්ම
මටත් මතක් උනා උමාරි අක්කවා❤️💗
apo eyage voice ekat wada meyage voice eka lassanaiiii🥰🥰🥰🥰
matath
@@malshanmadhusanka5440 Mmm 🙂
සලඹ සලා ටිකට තමා ආසම. ඒක නිකන් Arabic style එකක් වගේ. සිංදුවත් සුපිරි, අක්කගෙ Action නියමයි. ❤ Hit එකක් වෙයි කියල හිතනවා ❤
😯😁😔
Vnvbnbbbbbbchf
Xx n
Gumi gumi vage
කාලෙකින් හොඳ තාලයක් එක්ක සින්දවක්. උමාරියාගේ විල් තෙර මතක් වෙනවා.
Yes ❤️❤️
ලස්සනයි ❤
lassanai akkiyo
❤️❤️❤️❤️❤️❤️
Hello Anu Akka...👍👍❤❤
Hi
Llama
අල දාලා හදන පිටි අන්න නැති පාන් අක්කගේ family kitchen එකෙන් බලල හදල කන ගමන් තමා මම මේ සින්දුව අහන්නෙ🤪❤
@@techxmafia6298 Elama ❤❤
සිරාවටම, ඒකෙ අමුතුම ගතියක් තියනො...1M views අනිවාර්යයෙන් sure....❤❤❤❤උමාරියාගෙ මන්දපමා වගේ...
😍😍
සිංදුව එනකල් පුදුම ආසාවකින් බලන් හිටියේ.මුල් පද ටිකනම් හරිම ලස්සනයි.සමස්තයක් වශයෙන් ඉදිරියේ trending song එකක්.දැනටමත් tiktok වල උඩම තියෙන song එකක්.congratulations.🎊️🎉️ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා♥️😊
El
සුපිරියක්😍 ඇබ්බැහි වෙන සුලුයී❤💫🤞 ජයවේවා!"🤞
Nice song congratulations tashni perera
thanks for comments lovelies ❤️❤️❤️❤️මගේ ගීතයට ආදරය කරන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතී!! ආදරෙයි හැමෝටම
😊
Superb akkiyo🌺💖
මම කුවයිට් හිතුන ගමන් අහනව. අාසම ගිතය. සුබ පතනව ඔයාට
හ්හ්
I LOVE YOU AKKE 💝
සුපිරිම සිංදු දාන චැනල් එක මේක විතරයි 🙏😍😍❤️
Highly recommend.....Feeling:100%Pitching:100%Singing :100%රටේ නම ගිය ගායිකාවන්ට හොඳ අභියෝගයක් මේ ගායනාව.Goodluck Tashni..👏👏👏
🤣🤣🤣Auto tune ,,Live sing කරද්දී රෙනවා මෙයා..
දැක්කා මෙගා බ්ලාස්ට් එකේ 😂😂😂
@@ishanivm kawada?
@@ishanivm හිටගෙන රුන්නා නේද ?🤣
😁😁😁
Tashni අක්කා multi talanted සින්දුව මාර ලස්සනයි❤
Wonderfull tashni no comments ❤️
මේකත් මන්ද පමා වගේ Trending යන්න ඕනේ Music 💯Dance 💯Beat 💯💯💔
Ela wedenam akkiyooo👍
සගා අයියේ ලස්සන වචන ටිකක්. නියමයි. ටෂ්නි අක්කේ හරිම ලස්සනයි සිංදුව. සුබ පැතුම් ❤️
ඒක නිකන් මන්ද පමා Reloaded වගේ.😜😁 හැබැයි Vibe එක & Voice 1 මරු! ✌️✌️✌️✌️✌️
Arabic Style එකත් තීනො වගේ🔥වැඩේ නම් මරු♥
wage newe. this an arabic style song.
Hmm
Patt ptta song ekk mewa thmai one akka issrhata❤️❤️😁😍😘
Dream star වලින් ආවා කියන්නේ ඉතින් සුපිරි තමා 😊❤✌
salaba sala supiri💞💞💞💓💓💓💗💗💗🌹🌹🌹🌹
උමාරියා සින්හවන්ශගෙ කට හඩමයි සලබ සලා ලෙලෙනා තොඩු දමා කියද්දි ලස්සනයි 🤗🤗🤗😍😍😍❤❤❤
Umari????dont look down on her😂also dont compare this girl to Umariya
Umariya is the best
කලාවට එහා ගිය රාගය මතුකර ට්රෙඩ් කිරීමට ගත් උත්සාහයක්
ගොඩක් ලස්සනයි 𝙂𝙤𝙤𝙙 𝙡𝙪𝙘𝙠 අක්කි ❤️❤️👍👍👍
මරු අක්කි......ආදරෙයි හැමදාමත්
කොච්චි ටිම් එකට අහිම උනේ අපරාදේ😪 එත් දැන් අක්කා ඉන්න තැන පට්ට😍 ලස්සනයි සින්දුව👌 ඉදිරිවැඩකටයුතු වලට සුභ පතනවා☺❤
Nice costumes... superb akka. Song eka Mara lassanai.
පට්ටම සුපිරි සිංදුව 🙏🙏😍😍❤️
ani akkiyo oyage me sinduwata mama waha watuna ...wooooooooow umma ek denna hithenawa ,, ummmmmmmmmmmma... mm sinduwa ahaalapekathpoawe gahuwa .. patta sinduwa
Weldone SAGA 👏❤️ beautiful lyrics Nice song Sandaruwan 👍🎼❤️Congratulations Tashni 👏❤️
Kiyaganna bari tharamakata lassanai ❤️
අක්කගේ කටහඩ හරිම ලස්සනයි කොචිචි කන්ඩායමකට ගැලපෙන කටහඩ අක්කගේ සදරැ අයියා ගිතයත් ආදරයෙන් මතක් කරනවා අක්කට ගොඩක් ආදරේ ❤️
❤️
Auto tuning මචං. Teal voice නෙමෙයි ඔය
Akkita hariyannama Oni .best of luck ❤️🎵✊
සලබ සලා ලෙලනා තොඩු දමා යනවා ඔමරි සලා😍
Akki ekanam patta song ekak . 😚❤️🔥
Me song eka enakam balan hitiye marama lassanai ❤❤❤❤grate lankawe sindu international level ake thiyenna......me song eka arabic version eka thiyenna.....idiriyedi bihi wenna oname wage song....jaya wewa tashni akki oyta api adrei nihathamanii charithayak congratulations ❤️❤️❤️❤️❤️❤️
Eknm ptt ❤️❤️😍
සුපිරි 🥰 trending තමයි ඉතින් ♥️🍻
වෙනස්ම වැඩක්🤟සුපිරී ආ🤟
කටහඬ ඇහෙන කොට මං හිතුවෙ උමාරියා කියලා ❤️😁
Math
Math me comment eka danna awe
Ow bn
සබ් එකක්
math😁😑
Song eka nm niyami akki...❤️❤️ oyage kata hadath harima lassani...😍❤️
Anyone 2024❤
❤️❤️❤️සුපිරියක් තමයි ඇබ්බැහි වුනා😘😘
ජයවේවා ටස්නී ජයවේවා එකෙන්ම ජයවේවා හොඳේ
❤️🙏
Mulinma dakke tik tok ekakin.ahapu palaweni paarama hitha giya sinduwata.harima lassanai.... trending enna ona lassana sinduwak❤️❤️❤️❤️❤️
මන්දපමා වගේම ගොඩාක් famous වෙයි අනිව. ගොඩාක් ලස්ස්නයි keep it up
Super akkiyo .❤️❤️❤️ahuvama neta vanava and....
Live musicle show වලට මරු සිංදුව😍
Tushny නියමයිනේ ආදරෙයි.......ලස්සන sinduwak
අම්මෝ මාරම ලස්සනයි ටශ්නි අක්කේ .... vishuval ekanam superb. ❤️✌️🌹👍👍
Harima lassana song ekak 😍😍😍🤗🤗☺️☺️😚
මටනම් මතක් උනේ උමාරියාගෙ මන්ද පමා කාලෙකින් ඇහුවේ මේ වගේ සින්දුවක් ❤️🖤
Eka lassanai....arabi type 🥀🥀
Kalin hithuwe umariya akka kiyala ... niyamai ♥️
Arabic feeling එකක් එන්නෙ 🤩 Visual, lyrics patta 😍 next hit from sgm tunes ✅
Marama lassanaii.. umariya akkge song eka wge.. aniwryenma. Hit ekakwenwamai. Suba patanawa..
පට්ටමහ් සිංදුව...🔥🔥🔥🔥කියන්න වචන නෑ මාරම ලස්සනයි...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍නියමයි...👌👌🔥🔥👌👌❤❤❤❤❤
හොඳ රසවත් අනුරාගී.නිර්මානයක්..
කො බලන්න 2024ටත් අහන අය මෙ පැත්තට ❤❤
Good luck 💓👍
arbic style ekak wage....හරිම ලස්සනයි....සුබ පැතුම්..♥️♥️♥️
lassanai godak ahuwata epa wenne na 🥰😍😘😘
නියමයි ටශ්නි...ඔයා තනියම හොද ගමනක් යනවා
හම්මෝ ඒ සින්දුව ❤️💎👍 ගම්මක්ම තමා අක්කෙ
සළඹ සලා 😊 මේ සින්දුවෙ අනිත් සින්දු වලට වඩා ලොකූ වෙනසක් තියෙනවා. 😊
😍😍😍😍😍ලස්සනයි
ගින්දර වගේ 🔥🔥❤️
Mn hithuwe umariya kiyanne kiyala🙊🙊🙉🙉❤
හරිම ලස්සනයි සින්දුව....හදවතින්ම සුභ පතනවා සියළුම දෙනාට......ලස්සන වචන ටිකක් සගා මල්ලි.....සතුටුයි ඇත්තටම ❤️❤️❤️❤️❤️
ehemada ?
Labba thama
paka thamai lassana ..ane yako ,,gon katha kiyanna epa ,,me mona gon huththawalada..thawa awuruddakin ..ahapan ..oya sinduwa kiyana gaanita amathakai ..kiyapu sinduwa mokakda kiyala...uba ahapanko ..nanda maalani , maalani bulathsinhala,,,e waage ayage ewaa mun mona gon baduda
FM එකකින් ඇහිල හොයාගෙන ආවෙ 👌✌️❤️❤️
හරිම ලස්සනයි සින්දුව🔥🔥🔥කාලෙකින් තවත් ලස්සන සින්දුවක්.dance කරන්නත් නියම සින්දුව🎶🎼🎵.ඉබේම නැටවෙනවා.දිගටම ලස්සන සින්දු කරන්න ලැබේවා !!!🙏ඒ රිද්ම් එක👍👍👍😍😍😍♥️♥️♥️♥️ beautiful voice of Tashni perera💜♥everything is perfect💜️ pls keep it up♥️💜️
Supiri aneee🥺💕
සලබ සලා කියල නෙවෙ නම දාන්න තිබ්බෙ මන්ද පමා 2 කියලා😌🌝❤️🩹
copy thama 😅
@@slmusic8574 nathuwa nathuwa😂👉👈
මරු ටෝන් එකක් තියන්නෙ නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️💕
*ගැම්මක් තමයි🥵❤️🌠*
Excellent Tashni sis
මම් හිතුවේ උමාරියා අක්කි කියනවා කියලා..😍මේ අක්කගේ කටහඩත් උමාරියා අක්කිගේ කටහඩ වගේමයි 🥰🥰..ලස්සනයි අක්කීයෝ කටහඩයි සින්දුවයි 😍👍
Saga guruge aiya lyrics 🔥 thamai ❤saga aiya
හොද මහන්සියක් අරන් කරල තියෙන සුපිරි වැඩක් .💕✌️
Salaba sala sinduwa niyamai lassanata natannath puluwan ekata palenna adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සළඹ සලා ලෙලෙනා තෝඩු දමායනවා ඔමරි පපා සොලවා උකුල මෙමාහාදවෙලා කියනා කෝල කතාදැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදාමාගෙ හෘදේ පුරා - ඇන්දු සිත්තම් ඔයාරඟන රැඟුමන් පවා...මාගෙ හෘදේ පුරා - ඇන්දු සිත්තම් ඔයාරඟන රැඟුමන් පුරා...සළඹ සලා ලෙලෙනා තෝඩු දමායනවා ඔමරි පපා සොලවා උකුල මෙමාහාදවෙලා කියනා කෝල කතාදැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදාබඳ නලවා නේ - ඇස්වහ නෑනේතාලෙට පාද තබාරැඟුම් පපා සල්සා නටන්නේරැඟුමට මාගේ - මොණරිය වාගේබලනවා ඔයා දිහානටා ගයා මගේ පරානේමධු පෝනේ තෙමිලා දිලෙනා තරු ඇස් ගැටිලාමත් වී ඇලිලා ගැලිලා...සළඹ සලා...මධුවිත පානේ - පදමට නෑවේප්රේමය තලා පෙලාඑහා මෙහා ගියා කියානේකැරකෙන ලෝකේ - අරුමය වාගේඑනවා හිනා වෙලාකොලේ වසා වශී වෙලානේමධු පෝනේ තෙමිලාදිලෙනා තරු ඇහැ ගැටිලාමත් වී ඇලිලා ගැලිලා...සළඹ සලා...මාගෙ හෘදේ පුරා...සළඹ සලා...Artist -: Tashni PereraMusic -: Sandaruwan JayasingheLyrics -: Saga Guruge
Maru ❤️❤️
😁👆🙃
👍
🤩🤩🤩🤩 Maru😍
මරු ..ඉස්සරහටත් මේවගේ සිංදු කරන්න
සලබ සලා සිංදුව ලස්නයි තශිනි අක්කේ සදරු අයියා වගේ තමා මේ සිංදුවත් අපි ප්‍රර්ටනා කරනවා ඉක්මනට 1M ගහන්න ලබේවා කියලා එකෙන්ම ආදරෙයි අක්කේ හමදමත් අපි
Wooooooooooooow man asama song eka :O🐰🐰😁😁
Next level . Perfect mix and mastering
❤❤❤❤❤
wow TASHNI My favourite singer .. beautiful song. Great act and music .. Love it
Congratulations Akka GOD BLESS YOU
910 like 😊❤️🤟🏻Jaya wewa 😍🔥
හරිම ලස්සනයි අක්කේ song එක.
අම්මෝ පිස්සුවක් ඕයි මේක💘💘
Man ahapu kathama song eka iya 😆😆😆😆
Woooow සින්දුව නම් පට්ටම ලස්සනයි ටශ්නි අක්කා ගොඩාක් මහන්සි වෙලා තියනවා මේකට නම් 🥰👌👍❤️ එල Trending යන්නම ඕනි මේක නම් 🥰❤️👍
Patta lassanayi hari asawen ahnn puluwan sinduwak ❤❤❤❤
ගැහුවොත් ගහන්නෙ පට්ට එවා මෙකත් මරු 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
ARABIC Feel එකක් තියෙනවා ..ලස්සනයි !! 🥰🥰🥰🥰
Ow
Wooooohuuuu
Oww ...💖💖
ow.......
th-cam.com/users/shorts6kDzC7-_1Tc?feature=share. #ARAGALAYATAJAYA
Salamba sala lyrics 🌿🌸
සලඹ සලා
ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා
සොලවා උකුල මෙමා 🌸
හාද වෙලා
කියනා කෝල කතා
දැනුනා හිතට හොරා
දෙනවා ප්‍රේම පුදා 🌿
අද හර්දේ පුරා..
ඇන්ද සිත්තම් ඔයා..
රඟන රැඟුමන් පවා..
මාගෙ හ්‍රදේ පුරා
ඇන්ද සිත්තම් ඔයා ..
රඟන රැඟුමන් පවා..🎼
සලඹ සලා
ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා
සොලවා උකුල මෙමා ...
හාද වෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේම පුදා..
බඳ නලවානේ... ඇස්වහ නෑනේ..
තාලෙට පාද තබා .. රැඟුම් පපා සංස නටන්නේ..
රැඟුමට මාගේ..මොනරිය වාගේ..
බලනව ඔයා දිහා නටාගයා මගෙ පරානේ ...
මදු පානේ තෙමිලා.. දිලෙනා තරු ඇස් ගැටිලා...
මං මේ යනෙනා ගෙනෙනා... ආආආ
සලඹ සලා
ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා
සොලවා උකුල මෙමා 🌸
හාද වෙලා
කියනා කෝල කතා
දැනුනා හිතට හොරා
දෙනවා ප්‍රේම පුදා..
මදු විත පානේ..පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා එහාමෙහා ගියා කියානේ..
කැරකෙන ලෝකේ .. අරුමය වාගේ..එනවා හිනා වෙලා කොළේවසා වෂී වෙලා නේ..
මදු පානේ තෙමිලා.. දිලෙනා තරු ඇස් ගැටිලා...
මං මේ යනෙනා ගෙනෙනා...ආ ආ ආ
සලඹ සලා
ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා
සොලවා උකුල මෙමා 🌸
හාද වෙලා
කියනා කෝල කතා
දැනුනා හිතට හොරා
දෙනවා ප්‍රේම පුදා..
මාගෙ හ්‍රදේ පුරා..ඇන්ද සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා ...
සලඹ සලා
ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා
සොලවා උකුල මෙමා 🌸
හාද වෙලා
කියනා කෝල කතා
දැනුනා හිතට හොරා
දෙනවා ප්‍රේම පුදා....❤️🌿🌸
Gayan 🖊️😊
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
Thanks 😉❣️ ma lyrics wala ta
@@archannel1162 welcome 😁❤️
wrong
@@ruchiralakshitha8142 වැරදි තැන් තියෙන්න පුළුවන් මම මේක ටයිප් කරේ ඇහුනු විදිහට
උමාරියාගෙ මන්ද පමා සින්දුව මතක් වුනෙ මට විතරද 🙈
මෙක අහද්දිත් ❤️🥰
Matath
Manda pama කොපියක්.
Arabic ekak
Matath
සබ් ටිකක් දෙන්නකො
ඒ වගේමයි ❤️
ඒක වෙනස්ම එකක් 😍
Trending 01 ❤️🔥
"මන්ද පමා" මතක් උනා 😍
Woooooow ❤🌹It's so beautiful ❤🎬 සලබ සලා 🥰🥰
උමාරි අක්කව මතක් උනා 😁.මේ පාර හිට් එකක් මරු 🔥❤🎉
එකෙන්ම
මටත් මතක් උනා උමාරි අක්කවා❤️💗
apo eyage voice ekat wada meyage voice eka lassanaiiii🥰🥰🥰🥰
matath
@@malshanmadhusanka5440 Mmm 🙂
සලඹ සලා ටිකට තමා ආසම. ඒක නිකන් Arabic style එකක් වගේ. සිංදුවත් සුපිරි, අක්කගෙ Action නියමයි. ❤ Hit එකක් වෙයි කියල හිතනවා ❤
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
😯😁😔
Vnvbnbbbbbbchf
Xx n
Gumi gumi vage
කාලෙකින් හොඳ තාලයක් එක්ක සින්දවක්. උමාරියාගේ විල් තෙර මතක් වෙනවා.
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
Yes ❤️❤️
ලස්සනයි ❤
lassanai akkiyo
❤️❤️❤️❤️❤️❤️
Hello Anu Akka...👍👍❤❤
Hi
Llama
අල දාලා හදන පිටි අන්න නැති පාන් අක්කගේ family kitchen එකෙන් බලල හදල කන ගමන් තමා මම මේ සින්දුව අහන්නෙ🤪❤
@@techxmafia6298 Elama ❤❤
සිරාවටම, ඒකෙ අමුතුම ගතියක් තියනො...1M views අනිවාර්යයෙන් sure....❤❤❤❤උමාරියාගෙ මන්දපමා වගේ...
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
😍😍
සිංදුව එනකල් පුදුම ආසාවකින් බලන් හිටියේ.මුල් පද ටිකනම් හරිම ලස්සනයි.සමස්තයක් වශයෙන් ඉදිරියේ trending song එකක්.දැනටමත් tiktok වල උඩම තියෙන song එකක්.congratulations.🎊️🎉️ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා♥️😊
El
සුපිරියක්😍
ඇබ්බැහි වෙන සුලුයී❤💫🤞
ජයවේවා!"🤞
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
Nice song congratulations tashni perera
thanks for comments lovelies ❤️❤️❤️❤️මගේ ගීතයට ආදරය කරන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතී!! ආදරෙයි හැමෝටම
😊
Superb akkiyo🌺💖
මම කුවයිට් හිතුන ගමන් අහනව. අාසම ගිතය. සුබ පතනව ඔයාට
හ්හ්
I LOVE YOU AKKE 💝
සුපිරිම සිංදු දාන චැනල් එක මේක විතරයි 🙏😍😍❤️
Highly recommend.....
Feeling:100%
Pitching:100%
Singing :100%
රටේ නම ගිය ගායිකාවන්ට හොඳ අභියෝගයක් මේ ගායනාව.
Goodluck Tashni..👏👏👏
🤣🤣🤣
Auto tune ,,
Live sing කරද්දී රෙනවා මෙයා..
දැක්කා මෙගා බ්ලාස්ට් එකේ 😂😂😂
@@ishanivm kawada?
@@ishanivm හිටගෙන රුන්නා නේද ?🤣
😁😁😁
Tashni අක්කා multi talanted සින්දුව මාර ලස්සනයි❤
Wonderfull tashni no comments ❤️
මේකත් මන්ද පමා වගේ Trending යන්න ඕනේ
Music 💯
Dance 💯
Beat 💯💯💔
Ela wedenam akkiyooo👍
සගා අයියේ ලස්සන වචන ටිකක්. නියමයි. ටෂ්නි අක්කේ හරිම ලස්සනයි සිංදුව. සුබ පැතුම් ❤️
ඒක නිකන් මන්ද පමා Reloaded වගේ.😜😁 හැබැයි Vibe එක & Voice 1 මරු! ✌️✌️✌️✌️✌️
Arabic Style එකත් තීනො වගේ🔥වැඩේ නම් මරු♥
wage newe. this an arabic style song.
Hmm
Patt ptta song ekk mewa thmai one akka issrhata❤️❤️😁😍😘
Dream star වලින් ආවා කියන්නේ ඉතින් සුපිරි තමා 😊❤✌
salaba sala supiri💞💞💞💓💓💓💗💗💗🌹🌹🌹🌹
උමාරියා සින්හවන්ශගෙ කට හඩමයි සලබ සලා ලෙලෙනා තොඩු දමා කියද්දි ලස්සනයි 🤗🤗🤗😍😍😍❤❤❤
Umari????dont look down on her😂also dont compare this girl to Umariya
Umariya is the best
කලාවට එහා ගිය රාගය මතුකර ට්රෙඩ් කිරීමට ගත් උත්සාහයක්
ගොඩක් ලස්සනයි 𝙂𝙤𝙤𝙙 𝙡𝙪𝙘𝙠 අක්කි ❤️❤️👍👍👍
මරු අක්කි......ආදරෙයි හැමදාමත්
කොච්චි ටිම් එකට අහිම උනේ අපරාදේ😪 එත් දැන් අක්කා ඉන්න තැන පට්ට😍 ලස්සනයි සින්දුව👌 ඉදිරිවැඩකටයුතු වලට සුභ පතනවා☺❤
Nice costumes... superb akka. Song eka Mara lassanai.
පට්ටම සුපිරි සිංදුව 🙏🙏😍😍❤️
ani akkiyo oyage me sinduwata mama waha watuna ...wooooooooow umma ek denna hithenawa ,, ummmmmmmmmmmma... mm sinduwa ahaalapekathpoawe gahuwa .. patta sinduwa
Weldone SAGA 👏❤️ beautiful lyrics
Nice song Sandaruwan 👍🎼❤️
Congratulations Tashni 👏❤️
Kiyaganna bari tharamakata lassanai ❤️
අක්කගේ කටහඩ හරිම ලස්සනයි කොචිචි කන්ඩායමකට ගැලපෙන කටහඩ අක්කගේ සදරැ අයියා ගිතයත් ආදරයෙන් මතක් කරනවා අක්කට ගොඩක් ආදරේ ❤️
❤️
th-cam.com/video/M-KZZ6LokAQ/w-d-xo.html
Auto tuning මචං. Teal voice නෙමෙයි ඔය
Akkita hariyannama Oni .best of luck ❤️🎵✊
සලබ සලා ලෙලනා තොඩු දමා යනවා ඔමරි සලා😍
Akki ekanam patta song ekak . 😚❤️🔥
Me song eka enakam balan hitiye marama lassanai ❤❤❤❤grate lankawe sindu international level ake thiyenna......me song eka arabic version eka thiyenna.....idiriyedi bihi wenna oname wage song....jaya wewa tashni akki oyta api adrei nihathamanii charithayak congratulations ❤️❤️❤️❤️❤️❤️
Eknm ptt ❤️❤️😍
සුපිරි 🥰 trending තමයි ඉතින් ♥️🍻
වෙනස්ම වැඩක්🤟සුපිරී ආ🤟
කටහඬ ඇහෙන කොට මං හිතුවෙ උමාරියා කියලා ❤️😁
Math
Math me comment eka danna awe
Ow bn
සබ් එකක්
math😁😑
Song eka nm niyami akki...❤️❤️ oyage kata hadath harima lassani...😍❤️
Anyone 2024❤
❤️❤️❤️සුපිරියක් තමයි ඇබ්බැහි වුනා😘😘
ජයවේවා ටස්නී ජයවේවා එකෙන්ම ජයවේවා හොඳේ
❤️🙏
Mulinma dakke tik tok ekakin.ahapu palaweni paarama hitha giya sinduwata.harima lassanai.... trending enna ona lassana sinduwak❤️❤️❤️❤️❤️
මන්දපමා වගේම ගොඩාක් famous වෙයි අනිව. ගොඩාක් ලස්ස්නයි keep it up
Super akkiyo .❤️❤️❤️ahuvama neta vanava and....
Live musicle show වලට මරු සිංදුව😍
Tushny නියමයිනේ ආදරෙයි.......ලස්සන sinduwak
අම්මෝ මාරම ලස්සනයි ටශ්නි අක්කේ .... vishuval ekanam superb. ❤️✌️🌹👍👍
Harima lassana song ekak 😍😍😍🤗🤗☺️☺️😚
මටනම් මතක් උනේ උමාරියාගෙ මන්ද පමා කාලෙකින් ඇහුවේ මේ වගේ සින්දුවක් ❤️🖤
Eka lassanai....arabi type 🥀🥀
Kalin hithuwe umariya akka kiyala ... niyamai ♥️
Arabic feeling එකක් එන්නෙ 🤩 Visual, lyrics patta 😍 next hit from sgm tunes ✅
Marama lassanaii.. umariya akkge song eka wge.. aniwryenma. Hit ekakwenwamai. Suba patanawa..
පට්ටමහ් සිංදුව...🔥🔥🔥🔥
කියන්න වචන නෑ මාරම ලස්සනයි...
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
නියමයි...👌👌🔥🔥👌👌❤❤❤❤❤
හොඳ රසවත් අනුරාගී.නිර්මානයක්..
කො බලන්න 2024ටත් අහන අය මෙ පැත්තට ❤❤
Good luck 💓👍
arbic style ekak wage....හරිම ලස්සනයි....සුබ පැතුම්..♥️♥️♥️
lassanai godak ahuwata epa wenne na 🥰😍😘😘
නියමයි ටශ්නි...ඔයා තනියම හොද ගමනක් යනවා
හම්මෝ ඒ සින්දුව ❤️💎👍 ගම්මක්ම තමා අක්කෙ
සළඹ සලා 😊 මේ සින්දුවෙ අනිත් සින්දු වලට වඩා ලොකූ වෙනසක් තියෙනවා. 😊
😍😍😍😍😍ලස්සනයි
ගින්දර වගේ 🔥🔥❤️
Mn hithuwe umariya kiyanne kiyala🙊🙊🙉🙉❤
හරිම ලස්සනයි සින්දුව....
හදවතින්ම සුභ පතනවා සියළුම දෙනාට......
ලස්සන වචන ටිකක් සගා මල්ලි.....
සතුටුයි ඇත්තටම ❤️❤️❤️❤️❤️
ehemada ?
Labba thama
paka thamai lassana ..ane yako ,,gon katha kiyanna epa ,,
me mona gon huththawalada..
thawa awuruddakin ..ahapan ..oya sinduwa kiyana gaanita amathakai ..kiyapu sinduwa mokakda kiyala...
uba ahapanko ..nanda maalani , maalani bulathsinhala,,,e waage ayage ewaa
mun mona gon baduda
FM එකකින් ඇහිල හොයාගෙන ආවෙ 👌✌️❤️❤️
හරිම ලස්සනයි සින්දුව🔥🔥🔥කාලෙකින් තවත් ලස්සන සින්දුවක්.dance කරන්නත් නියම සින්දුව🎶🎼🎵.ඉබේම නැටවෙනවා.දිගටම ලස්සන සින්දු කරන්න ලැබේවා !!!🙏ඒ රිද්ම් එක👍👍👍😍😍😍♥️♥️♥️♥️ beautiful voice of Tashni perera💜♥everything is perfect💜️ pls keep it up♥️💜️
Supiri aneee🥺💕
සලබ සලා කියල නෙවෙ නම දාන්න තිබ්බෙ මන්ද පමා 2 කියලා😌🌝❤️🩹
copy thama 😅
@@slmusic8574 nathuwa nathuwa😂👉👈
මරු ටෝන් එකක් තියන්නෙ නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️💕
*ගැම්මක් තමයි🥵❤️🌠*
Excellent Tashni sis
මම් හිතුවේ උමාරියා අක්කි කියනවා කියලා..😍මේ අක්කගේ කටහඩත් උමාරියා අක්කිගේ කටහඩ වගේමයි 🥰🥰..ලස්සනයි අක්කීයෝ කටහඩයි සින්දුවයි 😍👍
Saga guruge aiya lyrics 🔥 thamai ❤saga aiya
හොද මහන්සියක් අරන් කරල තියෙන සුපිරි වැඩක් .💕✌️
Salaba sala sinduwa niyamai lassanata natannath puluwan ekata palenna adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා - ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා...
මාගෙ හෘදේ පුරා - ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා...
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
බඳ නලවා නේ - ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ - මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා...
සළඹ සලා...
මධුවිත පානේ - පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ - අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා...
සළඹ සලා...
මාගෙ හෘදේ පුරා...
සළඹ සලා...
Artist -: Tashni Perera
Music -: Sandaruwan Jayasinghe
Lyrics -: Saga Guruge
Maru ❤️❤️
😁👆🙃
👍
🤩🤩🤩🤩 Maru😍
මරු ..ඉස්සරහටත් මේවගේ සිංදු කරන්න
සලබ සලා සිංදුව ලස්නයි තශිනි අක්කේ සදරු අයියා වගේ තමා මේ සිංදුවත් අපි ප්‍රර්ටනා කරනවා ඉක්මනට 1M ගහන්න ලබේවා කියලා එකෙන්ම ආදරෙයි අක්කේ හමදමත් අපි
Wooooooooooooow man asama song eka :O🐰🐰😁😁
Next level . Perfect mix and mastering
❤❤❤❤❤
wow TASHNI My favourite singer .. beautiful song. Great act and music .. Love it
Congratulations Akka GOD BLESS YOU
910 like 😊❤️🤟🏻
Jaya wewa 😍🔥