පුද්ගලයා තුළ නිවීමක් හදන්නයි බුද්ධ දේශනාව වඩාත් උනන්දු වෙන්නේ?.2487Ven Hasalaka Seelawimala Thero
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- ප්රතිසන්ධි විඤ්ඤාණය කුමන ස්වභාවයකවත් පිහිටන්නේ නැති විදිහට පුද්ගලයා තුළ නිවීමක් හදන්නයි බුද්ධ දේශනාව වඩාත් උනන්දු වෙන්නේ?.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024
❤❤❤උතුම් ශ්රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
ඔබ වහන්සේ ගේ දේශනා මුළු ලෝකයටම ඇසෙත්වා සාදු සාදු
නිවීමද, බානද, නිබ්බානද ගරුතර ස්වාමීන් වහන්ස?
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu 🙏🙏🙏🙏
පුද්ගලයා තුළ නිවීමක් හදන්න පිහිට වෙන්නේ කුසල් පිං ද ගරු තර ස්වාමීන් වහන්ස
සුවපත්වේවා 🙏🏻
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏