මහා පුරුෂ විතර් ක විඤ්ඤාණයේ නිරෝධය‍ | Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @ramyajayasinghe6910
    @ramyajayasinghe6910 34 นาทีที่ผ่านมา

    අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස, අවංකව ම හැංගෙනවා ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මාර්ගයට හෙමින් හෙමින් මනස පිවිසෙන බව..පින් ඔබ වහන්සේට.නිදුක් නිරෝගී සුවය ලැබේවා...චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට , දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @palithanawarathna8093
    @palithanawarathna8093 21 ชั่วโมงที่ผ่านมา

    විඤ්ඤාණ යේ මායාවත් එය විපාකය බවත් තේරුමි ගෙන බාහිර ලෝකය අවබෝධ කර ගෙන කටයුතු කරන ආකාරය පැහැදිලි කරන ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම ශ්‍රේෂ්ඨ ය. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර
    ය වේවා! සාධු,සාධු!!

  • @nuwans3073
    @nuwans3073 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙවා ඹබ වහන්සේ ට නිර්වාණ යම සාක් ෂාත් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 13 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි.සාදු සාදු සාදු...

  • @newone7331
    @newone7331 22 ชั่วโมงที่ผ่านมา +1

    සාධු සාධු සාධු සාධු තෙරැවන්සරණයි 👏👏👏👏👏👏

  • @mahilafernando6640
    @mahilafernando6640 22 ชั่วโมงที่ผ่านมา +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @nimalbowala1890
    @nimalbowala1890 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @HimaliThusharika
    @HimaliThusharika วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @NiroshaniPranando
    @NiroshaniPranando วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏