ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිත් ඉන්නවා නේ😅.. ලස්සනයි video එක.. Keep it up❤❤ ආදරෙයි..❤️ ආයේ එන්න හොදේ🎉😊
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ අයෙ එන්නම්කෝ😍😁
හරිම ලස්සනයි...ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරනයි...❤❤❤
අනේ බොහොම ස්තූතියි❤️❤️ ආදරෙයි ❤️ තෙරුවන් සරණ යි🙏🙏❤️❤️❤️
ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤. ඉස්සරහට තව ඔය වගේ වීඩියෝ ගේන්න. චූටි මැනික හරිම හුරතල් අනේ😍😍❤️❤️❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
හැමදාමත් ඔහොම තුන් දෙනාම සතුටින් ඉන්න ❤..දළදා හාමුදුරුවන්ගේ පිහිටයී...
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
චූටි මැණිකට බුදුසරණයි ..... ඔයාලට ආදරෙයි අක්කේ අයියේ.. අද තමයි ඔයාලගෙ video dakke.. lassanai ane oyalage video ... budusaranai oyalata.❤❤❤
අනේ❤❤ බොහොම ස්තූතියි❤❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
Ane godak lassana video ekak ammo waraka asama kamak බුදු සරනයි ❤❤
Aneee thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
ආදරණීය චුටි පැටියෙක්... ඔයලගේ shorts හරිම අසාවෙන් බලනවා... බුදුසරණයි 🙏
අනේ අදත් ලස්සනයි vlog එක,චූටි දෝනි නම් ශෝක් අනේ.පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම ආදරෙයි.බුදු සරණයි 🥰❤️❤️
හරි ලස්සනයි අක්කේ වීඩියෝ එක.🎉🎉🎉
ඔයා වගේම අයියා කෙනෙක් ඉන්නවා ...ඒ කතාවමයි. සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි 🕊❤
අනේ එහෙමද😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
4:40 ඔයාගේ කෝල් එකෙන් ඔන්න මටත් අපි එක්ක හිටපු කට්ටියව මතක් උනා..short ඒවා වගේම මෙහෙම වීඩියෝත් දාන්න ඒවා මරූ.❤
අනේ ඔව් එයා නිසා ඒ කාලෙ මතක් උනා අපෙ😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ඔයලා පරීස්සමීන් යන්න බුදු සරණයි මම ඔයලගේ වීඩියෝ මට ලෑබෙන හැම වෙලේම බලනවා මම ලංකාවේ ඉන්නේ නුවර දැන් ඉන්නේ කාටර් වල හරී ඔයලා වරක් කන්න ❤❤❤❤ බුදු සරණයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ ඔයත් පරිස්සමෙන් ඉන්න.බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ආදරණීය වීඩියෝ එකක් ❤
අනේ මාත් අනුරාධපුරයේ ඔයාලගෙ විඩියෝ හැමඑකක්ම බලනවා❤❤❤
අනේ❤❤ බොහොම ස්තූතියි❤❤❤❤ ආදරෙයි ❤❤❤
තෙරුවන් සරණයි දෝණි සමග ඔබ දෙපලට ජයෙන් ජයම වේවා ❤
තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️
අපේ ගම ❤
අනේ එහෙමද😍😍 දන්නවනම් දවල්ට කන්න එන්න තිබ්බ😁
@ArtOfCookingLK ඒකනේ ඔයාල අපේ ගෙදර ගාවින්ම ගිහින් බලලුවැව
@HashiniD4k ❤❤❤ ආයෙ එන්නම්කෝ😍
Simply beautiful ❤😊
Thank you so much❤❤ love you ❤❤
Hi oyalataGodak asawen oya family eka diha mn balan inne.Oya dennage videos baluwama hithata sathutak danenawa.Video eka patan gannema adaren nisa balanna asa hithenawa.Chooty duwath godak lassanai. Hamadama sathutin adaren inna labewai prarthana karanawa.Budusaranai ! ❤❤❤
Anee harima sathutui😍😍😍 thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
අනෙ අපිත් යන්නෙ ඒ පරෙස්සමින් යන්න අසයිලස්සනයි ආදරෙයි බුදු සරනයි ඔයාටත් 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗👍💗💗💗
බොහොම ස්තූතියි❤❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
Aiya.enjoy.oyage katawa tams maru....
Thank you so much❤❤ adarei❤️❤️
ආසම ෆැමිලි දෙකක් ආදරෙයි ❤❤
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Lassanai video eka akke
Lovely little family take care God bless your family ❤❤
Thank you so much❤❤ love you ❤❤ god bless you🙏💐❤
Dahami nanda 😌
❤❤❤❤❤❤❤
ලස්සනයි අක්කි අයියෙ හොද ගමනක් බුදු සරනයි පරිස්සමින් ගිහින් එන්න අයිය අක්ක අම්මෝ චූටි මැනිකගෙ සතුට නැන්දිල නම් ටිකක් ලැජ්ජයි වගේ අපේ මැනික නම් ලස්සනයි අද ඔයාලට ගොඩක් ආදරෙයි හලෝ ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ ඔව් අනේ එයාල ලැජ්ජයි😂
❤❤❤❤
Most awaited vlog 😅❤
😂😂😂😂😂❤❤❤❤
Lassanai❤❤❤❤❤❤
Adarei❤️❤️
oyala maru aneeee🎉🎉🎉🎉 vedio eka lassanaii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anee thank you so much❤❤ adarei❤️❤️
බුදුසරණයි.
බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
Balannko nangige lassana cham sarala bawa .man asai ekata
ඔව් අමුතුම ලස්සනක් තියෙන්නේ ඒ අක්කගේ... චූටි මැණිකත් එහෙමනේ..
@ruvininisansala3420 අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage lassanai vidio hinawath hari lassanai
Sudu donita nendila adare❤
Ow ow godak adarei eyata❤❤❤
❤❤
❤❤❤❤❤
පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි ❤❤❤
බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️ ආදරෙයි ❤❤❤
කලා වැව පාරතමා කලාවැව ,අවුකන,විජිතපුර බලාගෙන අනුරාධපුර යන්න තියන ලගම පාර මමත් ගලේවෙල
ඔව් නේද😍😍 අපිත් ඒකෙන් තමයි ගියෙ අවුකන එහෙම යන්න බැරි උනා ඒත් time එකත් එක්ක. අයේම යන්න ඕනි. ආදරෙයි ❤❤❤
Mamath Anuradapure
Aneee ahemada😍😍😍 adarei❤️❤️
Thabuththegama haraha neda giye😘lassani trip eka❤️
Ow ane😍😍 thank you so much❤❤ adarei❤️❤️
අයම ආවොත් අපි මුණ ගැහෙන්න ආසයි...අපේ ටවුම...සතුටින් parissamen ගිහින් එන්න..❤❤❤
ආයෙ එද්දි post එකක් දාන්නම් එන්න කලින්, එනව කියල හොදේ😍😍 එතකොට හම්බෙමුකෝ😍 ආදරෙයි ❤❤❤
නංගී හරි චාම් මම දැක්කම ලස්සම කෙනා .පුංචි පවුල ලස්සන යි..
Chuti kellage sathuta❤❤❤ sathutin inna hemadama.
Adarei aneee❤❤❤❤
මමත් melsiri pura.dennam ඇඹිලිපිටිය inne.mata gama මතක් una.galevela කියන්නේ nithara apu giyapu then.සතුටුයි
අනේ❤❤ එහෙමද😍😍 ආදරෙයි ❤❤❤
Podi kellata aswahak wadinna epa shok kelle jesu pihitai❤❤❤❤❤
Aneee thank you so much❤❤ adarei❤️❤️ jesu pihitai🙏❤️
චූටි බබාට බඩු ටික අරන් යන්න ඒ වගේ ක්රියාකාරකම් දුන්නම බලන්නකො එයාගෙ සතුට ❤
ඔව් අනේ❤❤ බඩු ගන්න ගියාම එයාට ඕනිමයි cart එක ලොකු උනත් පොඩි උනත්😂
adarei chuti manika❤
තලාව පාරෙන් නම් ඔයාලා ගියේ,අපේ ගෙදර ඉස්සරහින් ගිහින් තියෙන්නේ..බුදුසරණයි ❤
අනේ එහෙමද ඔයාල එහෙද??😍 බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
Maru aiye ❤❤❤ vlog tikak gemu thawa issarahata 🎉🎉
Thank you so much❤❤ adarei malli❤️❤️
Ayya handsome. Akkath lassanai ithin ❤
Mage hitha ridei kiyala ekanm kiwwe😒😒 kamk na kamk na😠 thank you so much❤❤ adarei❤️❤️
@ ane na. Kellek nisa wenna athi ayyata thama issellama hitha giye. Akka diha balan innakota akkath lassanai. Doni th dennagema lassana aran awilla ♥️
@shakyawitharana8945 anee joke ekata kiwwe hodada😂😂 adarei❤️❤️
18:50 එයාලත් එක්ක ආයේ වීඩියෝ එකක් ගේන්නකෝ ❤️❤️
එයාල අනුරාධපුර අනේ..අපි කුරුණෑගල ..අයෙ හම්බුනොත් කරන්නම්කෝ😁😁😍
බුදු සරණයි
අපිත් අනුරාධපුර අක්කි ......ආයේ ආවාම අපේ දිහාවෙත් එන්න හොදේ ආදරෙයි ඔයාලට.....මම ඔයාග ව්ලොග්ස් ආසාවෙන් බ්ලනවා.....❤❤❤❤
අනේ එහෙමද😍😍 යාලුවො ගොඩයි අනුරාධපුරේ😍😍 අපිට එක දිගට සතියක් විතර ඉන්න පුලුවන් වෙයි ඇවිත් එහෙනම් 😂😂 ආයෙ එද්දි කලින් කියල එන්නම්කෝ😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
@ArtOfCookingLK අපිත් ආදරෙයි ඔයාගෙ චාම් කමට,අනිවාරෙන් එන්න
@@A.M.S.madubashini ❤❤❤❤❤❤❤
මම එන්නම් කොහෙද ? අනුරාධපුරයේ
@nishantha1422 හා හා ඔයා යන්න😁😁
❤❤❤❤ B s ane chuti ptiya
Budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️
Malliyo ape gama tharaha gihin tiyenne mn maduragoda
Ow ow ahen thmy api giye❤❤
කඩවර දේවාලය ගාව නේද මේ කෑම කම්නේ ❤❤
ඔව් ඒ හරියේ දේවාලයක් තිබ්බා තමයි අර ATM එක තිබ්බ තැන❤
@@ArtOfCookingLK ඔවු ඒක තමා 🙏
3:06 අනේ දන්නවනම් අපේ ගෙදර එන්න කියනවා.අපේ ගෙදර පහු කරන් යන්නේ 😁🤭
ගලේවෙලද?😍 දන්නවනම් එනවනේ😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
@@ArtOfCookingLKකලාවැව පාරේ අක්කේ
මමත් අනුරාධපුර අක්කෙ ❤
ආනේ එහෙමද😍😍
@ArtOfCookingLK ඔව් 😍
Kos kele neme badagamuwa
Badagamuwa thiyenne kurunegalata laga. Kos kele thiyenne melsiripura pahu unama. Api me yanne kos kelen.
ගාල්ල පැත්තේ එන්න කට්ටියම
අනේ එන්න ගොඩක් ආසාවෙන් ඉන්න පැත්තක්.අනිවා එන්නම්කෝ❤❤😍😍
Nangi oya dodangaslande koheda nangiyooo mn maduragoda
Math maduragoda nithulpitiye ayye😍
Man format kara oyage chenal eka ada hambune
Anee adarei❤️❤️
Doninam pissu kochchiyak
කොට්ම්ම කීවොත් ඔයාලාගෙ ගමන මෙලෝ වැඩක් නෑ .සේරම ප්රශ්න ඔලුවේ දාගෙන ගමන් යන්න බෑ.අනුරාධපුරය කියන්නේ කොච්චර දේවල් තියෙනවා ද බලන්න .මැලිසිරිපුර ඉදලා .උමන්දාව / නාමල් අන්ගේ .ඉනාමලුව
අයියෝ අපිට ඒවා ලග අනේ අපි එහෙ ගිහින් තියෙනවා ඒ නිසා ඒ තැන් වල ගියෙ නෑ..අනික මේ trip එකක් ගිය එකක් නෙවෙයි එනිසා හැම තැනකම යන්නත් බෑ..පුරේට ගිහින් හවස් වෙලා ඇවිදින්නම් කියල හිතුවෙ ඒත් එදා මාරම විදියට සෙනග car park full. කොහෙවත් යන්න බැරි උනා..කොහොමත් ආයෙ අපි අනුරාධපුර එනවා ඇවිදින්න. මේහ් ඉනාමලුව කියන්නෙ කොහෙද?? අනුරාධපුරේ අපි නොදන්න බලන්න ලස්සන තැන් comment කරන්නකෝ
@ArtOfCookingLK දබුල්ලේ
@nishantha1422 අහලම නෑ ඒකනම්
@@ArtOfCookingLK ඉනාමලුව ජලාශය
ඔයාලගේ ගෙවල් කොහෙද අක්කෙ.❤
කුරුණෑගල -වැල්ලව අනෙ
ඇයි එද්දි බස් එකෙ ආවෙ 😐
Car එක බාර දෙන්න තමයි ගියේ. ඒක දීල bus එකෙ ආවෙ😁
අපිත් ඉන්නවා නේ😅.. ලස්සනයි video එක.. Keep it up❤❤ ආදරෙයි..❤️ ආයේ එන්න හොදේ🎉😊
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ අයෙ එන්නම්කෝ😍😁
හරිම ලස්සනයි...ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරනයි...❤❤❤
අනේ බොහොම ස්තූතියි❤️❤️ ආදරෙයි ❤️ තෙරුවන් සරණ යි🙏🙏❤️❤️❤️
ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤. ඉස්සරහට තව ඔය වගේ වීඩියෝ ගේන්න. චූටි මැනික හරිම හුරතල් අනේ😍😍❤️❤️❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
හැමදාමත් ඔහොම තුන් දෙනාම සතුටින් ඉන්න ❤..දළදා හාමුදුරුවන්ගේ පිහිටයී...
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
චූටි මැණිකට බුදුසරණයි ..... ඔයාලට ආදරෙයි අක්කේ අයියේ.. අද තමයි ඔයාලගෙ video dakke.. lassanai ane oyalage video ... budusaranai oyalata.❤❤❤
අනේ❤❤ බොහොම ස්තූතියි❤❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
Ane godak lassana video ekak ammo waraka asama kamak බුදු සරනයි ❤❤
Aneee thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
ආදරණීය චුටි පැටියෙක්... ඔයලගේ shorts හරිම අසාවෙන් බලනවා... බුදුසරණයි 🙏
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
අනේ අදත් ලස්සනයි vlog එක,චූටි දෝනි නම් ශෝක් අනේ.පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම ආදරෙයි.බුදු සරණයි 🥰❤️❤️
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
හරි ලස්සනයි අක්කේ වීඩියෝ එක.🎉🎉🎉
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ඔයා වගේම අයියා කෙනෙක් ඉන්නවා ...ඒ කතාවමයි. සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි 🕊❤
අනේ එහෙමද😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
4:40 ඔයාගේ කෝල් එකෙන් ඔන්න මටත් අපි එක්ක හිටපු කට්ටියව මතක් උනා..short ඒවා වගේම මෙහෙම වීඩියෝත් දාන්න ඒවා මරූ.❤
අනේ ඔව් එයා නිසා ඒ කාලෙ මතක් උනා අපෙ😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ඔයලා පරීස්සමීන් යන්න බුදු සරණයි මම ඔයලගේ වීඩියෝ මට ලෑබෙන හැම වෙලේම බලනවා මම ලංකාවේ ඉන්නේ නුවර දැන් ඉන්නේ කාටර් වල හරී ඔයලා වරක් කන්න ❤❤❤❤ බුදු සරණයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ ඔයත් පරිස්සමෙන් ඉන්න.බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ආදරණීය වීඩියෝ එකක් ❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අනේ මාත් අනුරාධපුරයේ ඔයාලගෙ විඩියෝ හැමඑකක්ම බලනවා❤❤❤
අනේ❤❤ බොහොම ස්තූතියි❤❤❤❤ ආදරෙයි ❤❤❤
තෙරුවන් සරණයි දෝණි සමග ඔබ දෙපලට ජයෙන් ජයම වේවා ❤
තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️
අපේ ගම ❤
අනේ එහෙමද😍😍 දන්නවනම් දවල්ට කන්න එන්න තිබ්බ😁
@ArtOfCookingLK ඒකනේ ඔයාල අපේ ගෙදර ගාවින්ම ගිහින් බලලුවැව
@HashiniD4k ❤❤❤ ආයෙ එන්නම්කෝ😍
Simply beautiful ❤😊
Thank you so much❤❤ love you ❤❤
Hi oyalata
Godak asawen oya family eka diha mn balan inne.
Oya dennage videos baluwama hithata sathutak danenawa.
Video eka patan gannema adaren nisa balanna asa hithenawa.
Chooty duwath godak lassanai.
Hamadama sathutin adaren inna labewai prarthana karanawa.
Budusaranai ! ❤❤❤