ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පිංවත් ලොකු සුවාමින් වහන්සේ අපෙ වසනාවට පහල උන ලොකු සුවාමින් වහසෙ මගෙ පුංචි රට බුදු සසුනෙන් බැබලෙවා නමෝ බුද්දාය 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
මගේ ලොකු තාත්තට පින් සිද්ද වෙන්න මන් බණ්ඩාරවෙල ගියා මාතර ඉදලා නගර ශාලාවේ දේශනයක් අහන්න. එදා තමා මේ සෑයට මුල් ගල තිබ්බේ. අනුර මාමා කිව්වාම ගොඩක් අය දන්නවා මගේ ලොකු තාත්තව. අද මට අවු: 27ක්. තාමත් ලොකු ස්වාමීන්වහන්සේගේ දේශනා අහනවා. සසරේ ලොකු පිනක් කරල කියලා හිතනවා. මගේ සහෝදරයෝ දෙන්නෙක් පැවදි වෙලා ඉන්නවා. හරි සතුටුයී මට❤❤
Sadu sadu sadu🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ උතුම් ශ්‍රද්ධාව නිසා බොහෝ දෙනාගේ ජීවිත සුන්දර වුණා. සාදු! සාදු! සාදු!
සාදු සාදු සාදු
සාදු සාදු සාදු....මේ යුගයේ පහළ වූ අප කාගෙත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පිංවත් ගුරු දෙවිදුන් වැඩ සිටින දිශාවටද මාගේ ගෞරවාදර දෙපා වැදුම වේවා 🙏🙏🙏 උන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම වැඩ සිටීව සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏
නමෝබුද්ධාය තෙරුවන් සරණයි ,පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඇතුලුව මහා සංඝරත්නය ට නමස්කාර කරමි සාදු සාදු සාදු ,දෑසින් දැකබලා වන්දනා කරමි සත්බුදු මහාසෑරජිදු ට,ඒ සියලු පින් කුසල් අනුමෝදන් වෙමි🙏🙏🙏 සාදු සාදු සාදු
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
දොස්තර දසනායක මැතිදුන්ටත් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ පතනවා.තෙරැවන් සරණයි.දෙවිරැකවරණයි.
සාදු සාදු සාදු අපගේ පින් වත් ගූරැදේවෝතම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
අතීතයේ කල මහා පිනකට ලොකු ස්වාමීන්වහන්සේ දේශනා කල ආදිත්‍ය පරියාය සූත්‍රය පළමුවෙන්ම මං ඇහුවෙ හරියට හිත පැහැදුනා එතැන් පටන් මගේ කලණ මිතරා වුනේ අපේ ගුරු දෙවිදුන්. හැමදාම උදේට නැගිටින්නට පෙර තෙරුවන් වැදලා මිහිදු මහ රහතන් වහන්සේ වැදලා ගුරු දෙවිදුන් වැදලා දවස පටන්ගන්නෙ. මේ මහා යුග පුරුෂයාගේ පහලවීම අපේ මහා වාසනාවත්
🙏🙏🙏
සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !
නමෝ බුද්ධාය! 🌹☸️🌹🙏පින්වත් ලෝකු ස්වාමීන් වහන්සේට, 🙏පළමුවද, දෙවනුවද, තෙවනුවද, 🙏 මාගේ නමස්කාරය වේවා! 🙏තෙරැවන් සරණයි! 😇🙏
පින්වත් ලොකුස්වාමින්වහන්සේට අපේ ජාතියම සදා ණය ගැතියි! 🙏☸️🙏
නමෝ බෞද්ධයා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවා
පින්වන්ත ලොක ස්වාමීන් වහන්සේ දැකීමත් සතුටක්. නමස්කාරවේවා අපගේ ගුරු දෙවිදුන්ට!
ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා!🙏🙏🙏මිහිපිට දෙව්ලොවක් වගේ පුදුමාකාර ලස්සනක් 🥺🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ම සැලසේවා!
සාදු සාදු සාදු සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා මේ උතුම් පින්බිමට ජිවමාන බුදු රජානන්වහන්සේලා වැඩියා වගේමයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා පින්වත් දොස්තර මහතා ප්‍රමුඛ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු දැකබලා අනුමොදන් වුනෙමි සැමට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින් වත් අපේ ලොකු සාමින්වහන් සේ ට නිදුක් නිරොගි සම්පත් තිය ලැබේවා !!!.දිර්ගායුෂ ලැබේවා !!!.තෙරුවන් සරණයි !!!.නමොබුද්දාය !!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයිපින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ පිනට ලොව පුරා දෙව්ලොව අසිරිය ගත් වෙහෙර විහාර ගොඩනැගෙනවා🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේ මෙලොවට බිහිනල දෙමව්පියන්ටද අපගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය , වසර 25ක් පුරා අපගේ ජීවිතය ධර්මයෙන් පුරවාලු පින්වත් ලොකු ස්වාමින්වහන්සේට පරිපූර්ණ වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ......
අපේ පිනට පහල වූ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් ඔබ තුමාටත් අනේක විද පින්..
නමෝ බුද්ධාය 🙏🙏🙏 එ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු සත්බුදු රජාණන්වන්සේලාට එ අසිරිමත් දෙව්විමනක් බදු වු සත්බුදු සිරි ඉන්දක සත් බුදු විහාරයට මම වන්දනා කරමි 🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌺🏵️🌹
සමීමා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු මට මේ උතුම් පුද බිම වන්දනා කරන්නට පන ලැබුනා.. දොස්තර මහතා ඇතුලු උතුම් සෑරඡානන් වහන්සේ සදහා සියලුම පින්වතුන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු
පින්වත් ලොකුස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🕯️🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺
සාදු සාදු සාදු !!! මමද මේ පුණ්‍ය ගංගාවෝ සතුටු සිතින් යුතුව අනුමෝදම් වෙමි..පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා !!! පින්වත් දොස්තර මහතා ඇතුළු මේ විහාරය තනවන්න කැපවු සියලුම දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා !!! සාදු සාදු සාදු .. නමෝ බුද්ධාය !!!
මම අනිවාර්යයෙන්ම යනවා සිරි ඉන්ධක මහ සමන් සත් බුදු මහා සෑය වන්දනා කරන්න පවුලෙ අයත් එක්ක. මේ අසපුව දැක්කමත් සිත පැහැදිලා ශ්‍රද්ධාව ඉස්මතු වෙනවා. පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පිනෙන් දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදේව උත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ උතුම් පිං හේතු වාසනා වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
ගෞරවණීය වන්දනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය උතුම් " තෙරුවන් සරණයි ! අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන්ට මාගේ දෙපාභිවන්දනාව වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා ...🙏🙏🙏
නමෝබුද්ධාය!!!දෙව්විමනින් බට,පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාරවෙිවා!සාදු!සාදු!!සාදු!!!දම්සිහනද පැතිරේවා!
අනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා!!!!!
සාදු සාදු 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු උතුමන්ට බොහොම පින් 🙏🙏
හරි වැරැද්ද හරිහැටි හොයාගන්න බැරුව නිර්මල බුදු බණ හොරුන්ගේ බණ වෙනස අවබෝධ කරගන්න බැරිව ඝන අන්ධකාරයේ අතපත ගාමින් වල්මත් වී අදුරට යමින් හිටි අපට ලොකු ස්වාමිණී ඔබවහන්සේ අදුරේ ආලෝකය පෙන්වූ මැණික් පහන වුනා! 💎 🪔 අනේ ස්වාමීණී අපේ අතිපූජ්‍ය රේරුකානේ මහ ස්වාමීන් වහන්සේට පස්සෙ අපේ පිනටම දෙව්ලොවින් තෝරා බේරා එව්ව වටිනා යුග පුරුෂයා ඔබයි ස්වාමීණී! මිලිදු රජ දවස නාගසේන මහරහතුන් වහන්සේ පහල වුනා සේමයි අපට ඔබවහන්සේ!!! 🙏💐💎💎💎💎
පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත්, පින්වත් ශිෂ්‍ය ස්වාමින්වහසේලාටත්, නන් අයුරින් ආධාර කළ, ශ්‍රමයෙන් උපකාර කළ, වචනයෙන් පවා උනන්දු කළ සැමට පින් සිදු වේවා!පෙර පින් කළ ඇත්තෝ මෙලොවද පින් කරමින් තුණුරුවන්ට ගරු කරමින් වන්දනා කරමින් ගෞරව උපහාර දක්වති.පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, පින්වත් ශිෂ්‍ය ස්වාමින්වහසේලාටත්. දායකවූ සැමටත් නිදුක් නිරෝගී දිගාසිරි සුව දිනෙන් දින අභිවර්ධනය වේවා!
සාදු සාදු සාදු .....පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පිරිසිදු ශිු සද්ධර්මය කියලා දුන්න නිසයි ැපට මෙි හැම දෙයක් ගැනම හිත පහදවා ගන්න ලැබුණේ් .අපි මනුස්සයෙක් වෙලා ඉපදුනත් වැඩක් නැ පිරිසිදු ශිු සද්ධර්මය අහන්න නොලැබුණා නමි.අපිත් වාසනා වන්ත වුණා ලෙකු ස්වාමින් වහන්සේ ගෙන් ධර්මය අහන්න.තව තවත් ධහමි කටයුතු වල නිරත වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .......
මෙ තරම් අසිරිමත් දෙව්විමනක් බදු වු සත්බුදු සිරි ඉන්දක සමන් මහා සෑරජානන් වහන්සේට වෙනුවෙන් මහත් වු වචනයෙන් කියන්න බැරි මහගු සෙවයක් කර එ පින්වන්ත දොස්තර මහත්මයාට අමාමහා නිවන බොහො දුර නොවේවා උතුම් චතුර්‍ය සත්‍ය ධර්මය මෙ ගෞතම බුදුසසුනෙදිම අවබෝධ කර ගැනිමට මෙ උතුම් පුන්‍ය කටයුත්තෙ අප්‍රමාණ පින් හෙතු වේවා දිර්ඝායුශ ලැබේවා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා උතුම් තෙරුවනෙ ආශිර්වාද රැකවරණය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏 තව තවත් ශාසනික කටයුතු දියුණුවට පත් path වේවා theruwan sarani namo buddaya 🙏🙏🙏
ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා...
නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නීරෝ දීර්ඝායූ ලබත්වා එ වගේම දොස්තර මහතාටත් නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මටත් වාසනාව තිබුනා දින දෙකකට කලින් මේ පිං බිම වන්දනා කරන්නට. මගේ අම්මා සෑම සෑ රජුන්වහන්සේලාට ඉදිකිරීමට ආධාර උපකාර කරන මාථාවක්. පිංවත් ලොකුහිමිපාණන් වහන්සේටත් සෙසු හිමියන්වහන්සේලාටත් අනගාරික මෑනිවරුන්ටත් මාගේ ගෞරවනීය නැමදීම. වෛද්‍ය තුමනි ඔබතුමාටත් මාගේ හදපිරි ගෞරවනීය ප්‍රනාමය. ඔබ අප සියලු දෙනාම දහම් මග යමින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිමු. නායක නාහිමිපාණන් වහන්සේ සුවසේ දීර්ඝායු වලදිත්වා. 🙏🪷🙏🪷🙏🪷💐💐💐💐💐💐
අපිටත් මහත් වු කරුණාවෙන් උතුම් ධර්ම මාර්ගය විවර කර දුන්නෙ අපේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන් මම අපගේ අනුබුදු මිහිඳු තෙරිඳුගෙන් පසු දුටු මෙ කාලේ පහල වු අපගේ ගුරුදෙවිඳුන් ගුරුදෙවිඳුණි මම සාදර ගෞරවයෙන් දෙපා නැමැද නමස්කාර කරමි🙏🙏🙏
WOW! Absolutely stunning!! 🙏🙏🙏💯💯💯💐💐💐😌💝🇱🇰🎊
Sadu sadu sadu sadu sadu ape good pian karana lebeenauane ape sadu buduaweawa 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
නමෝ බුද්ධාය 🙏 සාදු. සාදු.. සාදු... සතුටු සිතින් අනුමෝදන් වෙමි. 🙏 🙏 සාදු. සාදු.. සාදු... 🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!
Sadu sadu sadu 🙏🙏🙏
Pin kadak maegae ratae pahala una loku samin wahansa magae namas karaya waewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 පතන්නා වූ බෝධියකින් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පත් ලබත්වා 🙏🙏🙏 චිරාත් කාලයක් සුවසේ ම ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම වැඩවසත්වා🙏🙏🙏
මිහිපිට දෙව්ලොවක් බඳු මේ උතුම් පින්බිම මාහටත් තව බොහෝ පින්වතුන්ටත් වන්දනා කරගැනීමට වාසනාව ලැබේවා...🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි !!!
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු
අති උතුම් සැ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සසුන පොබකළ මහා පින් කෙත සිරිලකට ලද මහා සම්පතබුදුසමිඳුගේ දහම් සිරි සෙතවඳිමී වඳීමීසැදැහැ මගෙ සිත
✨සාදු සාදු සාදු!!! සතුටින් අනුමෝදන් වෙමි 🌷🙏🙏🙏🌷✨
සාදු සාදු සාදු 🙏🙏🙏.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!!!
සාදු 🙏සාදු 🙏සාදු 🙏
ලෝකු හාමුදුරුවන්ට පින් සිද්ද වේන්න දහම අන්අගමේ මටත් තේරේනවා. පිරිත් සි0හලේන් කියනවානේ. මටත් ගොඩක් තරාහා යනවා එක දැන් එක අඩුයි.ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏.
ගෙෘරවයෙනි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ .නිසා මෙි මුලුසිරිලක්බිම බුදුසසුනින්ම බැබලේවා තවතවත් මෙවන් සෑරජානන් වහන්සේලා ඉදිවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාධු🌼🌸සාධු🌼🌸සාධු🌼🌸🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏උතුම් සෑරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..අපගේ ගුරුදෙවිදුන් නිසා ජීවිත යහපත් කරගත් තරුණ දරුවන් බොහෝ මයක් සිටිනව වගේම බොහෝ ජනයා මේ උතුම් දහම් මග යමින් ජීවිත යහපත් ලෙස ගෙවන බවනම් බොහෝයි......සාදු ....සාදු ...සාදු .....පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාර්තාව උදාවේවා සාදු ....සාදු ...සාදු .
තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය 🙏🙏🙏
අපගේ ජීවිත...., සිත්.. පින්වන්ත කළේ, සුන්දර කළේ පින්වත් ඔබ වහන්සේය. 🌹🙏🙏🙏🙏🙏🌹
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Budusarni sadu sadu sadu
BuddarathnayataDammarathnayataSangarathnayataMaga namaskarayaWawa
Sadu sadu sadu! ! ! Obawahanseeta deergau wewa! ! ! Mewan maha pin kusalayak karamin apage budda shashanaya araksh karamin meweni maha dayadayan hurumakara dun suyaluna denata pin sisuwewa !!!theruwan saranayi! ! ! !
2002 මෙම ඉඩම හදුනා ගත් මුල්ම අවස්ථාවේ මගේ අමිමා,තාත්තා, හා අමිමාගේ මල්ලි වන සුනිමල් මාමා සමග මුල්ම වැඩසටහනක් වු තනි ඝන කැලැවක බෙහෙත් පැල සිටුවිමෙි සිට කන්ද පාමුල ගල් තාලාවක් කඩලා එවා උඩට ඇදලා , පලුවන් හැම වෙලාවෙම පුලුවන් විදියට සභාගි වුනා මෙම සැ රදුන් නිම කිරිම සදහා. හිතට මහා ලොකු සතුටක් දැනෙනවා මෙි විදියට දකිනකොට. ලොකු ස්වාමින්වහන්සේටත්, බණ්ඩාලවෙල දොස්තර මහත්තයාටත්, සුනිමල් මාමා, තිලක් මහත්තයා, සුනිල් මහත්තයා, මගේ අම්මා, මගේ තාත්තා ඔබ සැමදෙනාට බොහොම පිං. 🙏🙏🙏🙏
මමත් පාසල් යන කාලේ වැඩසටහන් වලට සම්බන්ධ උනා... මල්ලි එක්ක... ආච්චිත් එක්ක ආවේ.... අපේ ජිවිත වෙනස් උනා.. ඔබ වහන්සේටත් දොස්තර දසනායක මහතාටත් අනෙකවාරයක් පිං 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ කලන මිතුරා නන් අපේ දොස්තර මහත්තයට වන්දනව වෙවා🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🎉🎉🎉🎉 Namobudaya, Tharuwansaranai,
Pinwath loku swaminwahanseta deergaywewa sadu sadu sadu
තෙරුවන් සරණයි බුදු සරණයි
නමෝ බුද්ධාය උතුම් " තෙරුවන් සරණයි ! අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන්ට මාගේ දෙපාභිවන්දනාව වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා
තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා සාදූ සිතින් මා අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !
තෙරුවන් සරණයි පින් වත් ලොකු ස්වාමින් වහන්සේ ට මගේ නම ස් කාරය වේවා 🙏🙏🙏
පෙර පිනක් පෑ දුනා.වන්දනා කලා.සිකුරාදා .දිව්‍ය විමානයක්.සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 මතක් කර කර සතුටු වෙනව..අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා.ඒ සත්පුරුෂයන් වහන්සේ මෙලොවට වැඩිය කාලෙ අපිත් ඉපදුනා.ඒ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා .සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
Namo buddaaya saadu saadu saadu 🙏 namo I apage pinwath loku swaamiin wahanseta namaskaara wewaa 🙏🙏🙏 saadu saadu saadu pinwath loku swaamiin wahanseta niduk niroogi suwaya Chirag jeewanaya labewaa pinwath guru devidunta namaskaara wewaa saadu saadu saadu 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.! සත්පුරුෂ පින්වන්ත ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා.! නීරෝගී වෙත්වා.! දීර්ඝායූ සම්පත්තිය ලබත්වා.! උතුම් නිවනින් සැනසීම ලබත්වා. ! සාදු සාදු සාදු.!
මෙ මහා සෑය ට මාගෙ නමස්කාරය වේවා!
තෙරුවන් සරණින් සුවපත් වේවා 🌹💐🌹
අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට මාගේ හදබැතියෙන් වැදනමස්කාර කරමි. මව්බිමේ පිනටම පහලඋන ඔබවහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝයුෂම පතනවා.තවදමේ වෙෞද්‍යය වරයානන්ටත් එසේම පතනවා.තව තවත් මෙවැනිපින් පෙත් තනන්නට වාසනාව පෑදේවා.තෙරැවන් සරණයි.සතරවරම් දෙවිරැකවරණයි.
My dhamma teacher ven kiribathgoda ghananada swameen wahanse , namaskarawewa!
💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම බොහොම පිං 💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐මේ බුද්ධ ශාසනෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏සාදු 💐💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐තෙරුවන් සරණයි 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා...!!!❤
Uthum Budu Sasunata me seya pooja wewa.pooja karami.sadu sadu sadu🙏🙏🙏🪷🪷🪷
Uththama Sathbudhurajanan wahanselata mage uththamanga Namaskaraya wewa!Me uththama pinbima Sambudhu sasunata pidhimata dayaka wu samata Uththama Niwansuwa Bohodura nowewa!
Pinwath gamak minissunta loku suwamin wahanse siyaludenatama ama mha niwaninma sanaseema labewa 🙏 🙏🙏🙏🙏🌹🌺🌹🌺🌹🌺
Sadhu!Sadhu! Sadhu!අපගේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අපගේ පිංවත් ගුරැ දෙවිදුට නිදුක් නිරෝගි සුව චිර ජීවනය ලැබේවා! උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධය ලැබේවා!
සුන්දර ඌව බුදු සමිදුන් වැඩිය බිමයිමියුගුන මුතිංගන කිරිවෙහෙර පිහිටි බිමයිවිල් මල් උයන් හා කෙත්වතු සාර. බිමයිසත් බුදු සැ රජුන් මේ බිම ඵ්කාලෝක කරයි
මේපින්බිම sramaයෙන් මුදලින් දායක උන සැමටත් මාගේ හදපිඑි අාදර gawrawayaපුදමි.එ්සැමදෙනාටත් නිදුක් නීරෝගිව යෝධබල යෝධශක්තියත් දීර්ඝායුෂ ලබත්වා.මේසියලුම පින් විදේශ රටක සේවය කරන මමද සැදැහැ සිතින් අනුමෝදන් වෙමි. මටත් මේපින අනුමෝදන් වෙත්වා.සාදු සාදු සාදු .🌷🌹🌺🌹🌷🌺🌹🌷🌺🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏🙏 Gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🌹
Namo buddaya!
සාදු සාදු සාදු 🌸 🌻 🌹
සාදු.සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
පිංවත් ලොකු සුවාමින් වහන්සේ අපෙ වසනාවට පහල උන ලොකු සුවාමින් වහසෙ මගෙ පුංචි රට බුදු සසුනෙන් බැබලෙවා නමෝ බුද්දාය 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
මගේ ලොකු තාත්තට පින් සිද්ද වෙන්න මන් බණ්ඩාරවෙල ගියා මාතර ඉදලා නගර ශාලාවේ දේශනයක් අහන්න. එදා තමා මේ සෑයට මුල් ගල තිබ්බේ. අනුර මාමා කිව්වාම ගොඩක් අය දන්නවා මගේ ලොකු තාත්තව. අද මට අවු: 27ක්. තාමත් ලොකු ස්වාමීන්වහන්සේගේ දේශනා අහනවා. සසරේ ලොකු පිනක් කරල කියලා හිතනවා. මගේ සහෝදරයෝ දෙන්නෙක් පැවදි වෙලා ඉන්නවා. හරි සතුටුයී මට❤❤
Sadu sadu sadu🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ උතුම් ශ්‍රද්ධාව නිසා බොහෝ දෙනාගේ ජීවිත සුන්දර වුණා. සාදු! සාදු! සාදු!
සාදු සාදු සාදු
සාදු සාදු සාදු....මේ යුගයේ පහළ වූ අප කාගෙත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පිංවත් ගුරු දෙවිදුන් වැඩ සිටින දිශාවටද මාගේ ගෞරවාදර දෙපා වැදුම වේවා 🙏🙏🙏 උන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම වැඩ සිටීව සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏
නමෝබුද්ධාය තෙරුවන් සරණයි ,පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඇතුලුව මහා සංඝරත්නය ට නමස්කාර කරමි සාදු සාදු සාදු ,දෑසින් දැකබලා වන්දනා කරමි සත්බුදු මහාසෑරජිදු ට,ඒ සියලු පින් කුසල් අනුමෝදන් වෙමි🙏🙏🙏 සාදු සාදු සාදු
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
දොස්තර දසනායක මැතිදුන්ටත් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ පතනවා.තෙරැවන් සරණයි.දෙවිරැකවරණයි.
සාදු සාදු සාදු
අපගේ පින් වත් ගූරැදේවෝතම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
අතීතයේ කල මහා පිනකට ලොකු ස්වාමීන්වහන්සේ දේශනා කල ආදිත්‍ය පරියාය සූත්‍රය පළමුවෙන්ම මං ඇහුවෙ හරියට හිත පැහැදුනා එතැන් පටන් මගේ කලණ මිතරා වුනේ අපේ ගුරු දෙවිදුන්. හැමදාම උදේට නැගිටින්නට පෙර තෙරුවන් වැදලා මිහිදු මහ රහතන් වහන්සේ වැදලා ගුරු දෙවිදුන් වැදලා දවස පටන්ගන්නෙ. මේ මහා යුග පුරුෂයාගේ පහලවීම අපේ මහා වාසනාවත්
🙏🙏🙏
සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !
නමෝ බුද්ධාය! 🌹☸️🌹🙏
පින්වත් ලෝකු ස්වාමීන් වහන්සේට, 🙏පළමුවද, දෙවනුවද, තෙවනුවද, 🙏
මාගේ නමස්කාරය වේවා! 🙏
තෙරැවන් සරණයි! 😇🙏
පින්වත් ලොකුස්වාමින්වහන්සේට අපේ ජාතියම සදා ණය ගැතියි! 🙏☸️🙏
නමෝ බෞද්ධයා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවා
පින්වන්ත ලොක ස්වාමීන් වහන්සේ දැකීමත් සතුටක්. නමස්කාරවේවා අපගේ ගුරු දෙවිදුන්ට!
ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා!🙏🙏🙏
මිහිපිට දෙව්ලොවක් වගේ පුදුමාකාර ලස්සනක් 🥺🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ම සැලසේවා!
🙏🙏🙏
සාදු සාදු සාදු සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා මේ උතුම් පින්බිමට ජිවමාන බුදු රජානන්වහන්සේලා වැඩියා වගේමයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා පින්වත් දොස්තර මහතා ප්‍රමුඛ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු දැකබලා අනුමොදන් වුනෙමි සැමට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින් වත් අපේ ලොකු සාමින්වහන් සේ ට නිදුක් නිරොගි සම්පත් තිය ලැබේවා !!!.දිර්ගායුෂ ලැබේවා !!!.තෙරුවන් සරණයි !!!.නමොබුද්දාය !!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් ගුරු දෙවිඳුන්ට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ පිනට ලොව පුරා දෙව්ලොව අසිරිය ගත් වෙහෙර විහාර ගොඩනැගෙනවා
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ මෙලොවට බිහිනල දෙමව්පියන්ටද
අපගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය , වසර 25ක් පුරා අපගේ ජීවිතය ධර්මයෙන් පුරවාලු පින්වත් ලොකු ස්වාමින්වහන්සේට පරිපූර්ණ වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ......
අපේ පිනට පහල වූ පින්වත්
ලොකු ස්වාමීන්වහන්සේටත්
ඔබ තුමාටත් අනේක විද පින්..
නමෝ බුද්ධාය 🙏🙏🙏 එ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු සත්බුදු රජාණන්වන්සේලාට එ අසිරිමත් දෙව්විමනක් බදු වු සත්බුදු සිරි ඉන්දක සත් බුදු විහාරයට මම වන්දනා කරමි 🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏
🙏🙏🙏
🌹🌹🌹
🙏🙏🙏
🌻🌻🌻
🙏🙏🙏
🌺🏵️🌹
සමීමා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු මට මේ උතුම් පුද බිම වන්දනා කරන්නට පන ලැබුනා.. දොස්තර මහතා ඇතුලු උතුම් සෑරඡානන් වහන්සේ සදහා සියලුම පින්වතුන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු
පින්වත් ලොකුස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🕯️🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺
සාදු සාදු සාදු !!! මමද මේ පුණ්‍ය ගංගාවෝ සතුටු සිතින් යුතුව අනුමෝදම් වෙමි..පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා !!! පින්වත් දොස්තර මහතා ඇතුළු මේ විහාරය තනවන්න කැපවු සියලුම දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා !!! සාදු සාදු සාදු .. නමෝ බුද්ධාය !!!
🙏🙏🙏
මම අනිවාර්යයෙන්ම යනවා සිරි ඉන්ධක මහ සමන් සත් බුදු මහා සෑය වන්දනා කරන්න පවුලෙ අයත් එක්ක. මේ අසපුව දැක්කමත් සිත පැහැදිලා ශ්‍රද්ධාව ඉස්මතු වෙනවා. පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පිනෙන් දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදේව උත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ උතුම් පිං හේතු වාසනා වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
ගෞරවණීය වන්දනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය උතුම් " තෙරුවන් සරණයි ! අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන්ට මාගේ දෙපාභිවන්දනාව වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා ...🙏🙏🙏
නමෝබුද්ධාය!!!දෙව්විමනින් බට,පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාරවෙිවා!සාදු!සාදු!!සාදු!!!දම්සිහනද පැතිරේවා!
අනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා!!!!!
සාදු සාදු 🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු උතුමන්ට බොහොම පින් 🙏🙏
හරි වැරැද්ද හරිහැටි හොයාගන්න බැරුව නිර්මල බුදු බණ හොරුන්ගේ බණ වෙනස අවබෝධ කරගන්න බැරිව ඝන අන්ධකාරයේ අතපත ගාමින් වල්මත් වී අදුරට යමින් හිටි අපට ලොකු ස්වාමිණී ඔබවහන්සේ අදුරේ ආලෝකය පෙන්වූ මැණික් පහන වුනා! 💎 🪔 අනේ ස්වාමීණී අපේ අතිපූජ්‍ය රේරුකානේ මහ ස්වාමීන් වහන්සේට පස්සෙ අපේ පිනටම දෙව්ලොවින් තෝරා බේරා එව්ව වටිනා යුග පුරුෂයා ඔබයි ස්වාමීණී! මිලිදු රජ දවස නාගසේන මහරහතුන් වහන්සේ පහල වුනා සේමයි අපට ඔබවහන්සේ!!! 🙏💐💎💎💎💎
🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත්, පින්වත් ශිෂ්‍ය ස්වාමින්වහසේලාටත්, නන් අයුරින් ආධාර කළ, ශ්‍රමයෙන් උපකාර කළ, වචනයෙන් පවා උනන්දු කළ සැමට පින් සිදු වේවා!
පෙර පින් කළ ඇත්තෝ මෙලොවද පින් කරමින් තුණුරුවන්ට ගරු කරමින් වන්දනා කරමින් ගෞරව උපහාර දක්වති.
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, පින්වත් ශිෂ්‍ය ස්වාමින්වහසේලාටත්. දායකවූ සැමටත් නිදුක් නිරෝගී දිගාසිරි සුව දිනෙන් දින අභිවර්ධනය වේවා!
🙏🙏🙏
සාදු සාදු සාදු .....පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පිරිසිදු ශිු සද්ධර්මය කියලා දුන්න නිසයි ැපට මෙි හැම දෙයක් ගැනම හිත පහදවා ගන්න ලැබුණේ් .අපි මනුස්සයෙක් වෙලා ඉපදුනත් වැඩක් නැ පිරිසිදු ශිු සද්ධර්මය අහන්න නොලැබුණා නමි.අපිත් වාසනා වන්ත වුණා ලෙකු ස්වාමින් වහන්සේ ගෙන් ධර්මය අහන්න.තව තවත් ධහමි කටයුතු වල නිරත වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .......
මෙ තරම් අසිරිමත් දෙව්විමනක් බදු වු සත්බුදු සිරි ඉන්දක සමන් මහා සෑරජානන් වහන්සේට වෙනුවෙන් මහත් වු වචනයෙන් කියන්න බැරි මහගු සෙවයක් කර එ පින්වන්ත දොස්තර මහත්මයාට අමාමහා නිවන බොහො දුර නොවේවා උතුම් චතුර්‍ය සත්‍ය ධර්මය මෙ ගෞතම බුදුසසුනෙදිම අවබෝධ කර ගැනිමට මෙ උතුම් පුන්‍ය කටයුත්තෙ අප්‍රමාණ පින් හෙතු වේවා දිර්ඝායුශ ලැබේවා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා උතුම් තෙරුවනෙ ආශිර්වාද රැකවරණය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏
අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏 තව තවත් ශාසනික කටයුතු දියුණුවට පත් path වේවා theruwan sarani namo buddaya 🙏🙏🙏
ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා...
නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නීරෝ දීර්ඝායූ ලබත්වා එ වගේම දොස්තර මහතාටත් නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මටත් වාසනාව තිබුනා දින දෙකකට කලින් මේ පිං බිම වන්දනා කරන්නට. මගේ අම්මා සෑම සෑ රජුන්වහන්සේලාට ඉදිකිරීමට ආධාර උපකාර කරන මාථාවක්. පිංවත් ලොකුහිමිපාණන් වහන්සේටත් සෙසු හිමියන්වහන්සේලාටත් අනගාරික මෑනිවරුන්ටත් මාගේ ගෞරවනීය නැමදීම. වෛද්‍ය තුමනි ඔබතුමාටත් මාගේ හදපිරි ගෞරවනීය ප්‍රනාමය. ඔබ අප සියලු දෙනාම දහම් මග යමින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිමු. නායක නාහිමිපාණන් වහන්සේ සුවසේ දීර්ඝායු වලදිත්වා. 🙏🪷🙏🪷🙏🪷💐💐💐💐💐💐
🙏🙏🙏
අපිටත් මහත් වු කරුණාවෙන් උතුම් ධර්ම මාර්ගය විවර කර දුන්නෙ අපේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන් මම අපගේ අනුබුදු මිහිඳු තෙරිඳුගෙන් පසු දුටු මෙ කාලේ පහල වු අපගේ ගුරුදෙවිඳුන් ගුරුදෙවිඳුණි මම සාදර ගෞරවයෙන් දෙපා නැමැද නමස්කාර කරමි🙏🙏🙏
🙏🙏🙏
WOW! Absolutely stunning!! 🙏🙏🙏💯💯💯💐💐💐😌💝🇱🇰🎊
සාදු සාදු සාදු
Sadu sadu sadu sadu sadu ape good pian karana lebeenauane ape sadu buduaweawa 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
නමෝ බුද්ධාය
🙏 සාදු. සාදු.. සාදු... සතුටු සිතින් අනුමෝදන් වෙමි. 🙏
🙏 සාදු. සාදු.. සාදු... 🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
තෙරුවන් සරණයි...!
Sadu sadu sadu 🙏🙏🙏
Pin kadak maegae ratae pahala una loku samin wahansa magae namas karaya waewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 පතන්නා වූ බෝධියකින් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පත් ලබත්වා 🙏🙏🙏 චිරාත් කාලයක් සුවසේ ම ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම වැඩවසත්වා🙏🙏🙏
මිහිපිට දෙව්ලොවක් බඳු මේ උතුම් පින්බිම මාහටත් තව බොහෝ පින්වතුන්ටත් වන්දනා කරගැනීමට වාසනාව ලැබේවා...🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි !!!
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු
අති උතුම් සැ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සසුන පොබකළ මහා පින් කෙත
සිරිලකට ලද මහා සම්පත
බුදුසමිඳුගේ දහම් සිරි සෙත
වඳිමී වඳීමීසැදැහැ මගෙ සිත
✨සාදු සාදු සාදු!!! සතුටින් අනුමෝදන් වෙමි 🌷🙏🙏🙏🌷✨
සාදු සාදු සාදු 🙏🙏🙏.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!!!
සාදු 🙏සාදු 🙏සාදු 🙏
ලෝකු හාමුදුරුවන්ට පින් සිද්ද වේන්න දහම අන්අගමේ මටත් තේරේනවා. පිරිත් සි0හලේන් කියනවානේ. මටත් ගොඩක් තරාහා යනවා එක දැන් එක අඩුයි.ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏.
ගෙෘරවයෙනි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ .නිසා මෙි මුලුසිරිලක්බිම බුදුසසුනින්ම බැබලේවා තවතවත් මෙවන් සෑරජානන් වහන්සේලා ඉදිවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාධු🌼🌸සාධු🌼🌸සාධු🌼🌸🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
උතුම් සෑරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
අපගේ ගුරුදෙවිදුන් නිසා ජීවිත යහපත් කරගත් තරුණ දරුවන් බොහෝ මයක් සිටිනව වගේම බොහෝ ජනයා මේ උතුම් දහම් මග යමින් ජීවිත යහපත් ලෙස ගෙවන බවනම් බොහෝයි......
සාදු ....සාදු ...සාදු .....
පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාර්තාව උදාවේවා සාදු ....සාදු ...සාදු .
තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය 🙏🙏🙏
අපගේ ජීවිත...., සිත්.. පින්වන්ත කළේ, සුන්දර කළේ පින්වත් ඔබ වහන්සේය. 🌹🙏🙏🙏🙏🙏🌹
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Budusarni sadu sadu sadu
Buddarathnayata
Dammarathnayata
Sangarathnayata
Maga namaskaraya
Wawa
Sadu sadu sadu! ! ! Obawahanseeta deergau wewa! ! ! Mewan maha pin kusalayak karamin apage budda shashanaya araksh karamin meweni maha dayadayan hurumakara dun suyaluna denata pin sisuwewa !!!theruwan saranayi! ! ! !
2002 මෙම ඉඩම හදුනා ගත් මුල්ම අවස්ථාවේ මගේ අමිමා,තාත්තා, හා අමිමාගේ මල්ලි වන සුනිමල් මාමා සමග මුල්ම වැඩසටහනක් වු තනි ඝන කැලැවක බෙහෙත් පැල සිටුවිමෙි සිට කන්ද පාමුල ගල් තාලාවක් කඩලා එවා උඩට ඇදලා , පලුවන් හැම වෙලාවෙම පුලුවන් විදියට සභාගි වුනා මෙම සැ රදුන් නිම කිරිම සදහා. හිතට මහා ලොකු සතුටක් දැනෙනවා මෙි විදියට දකිනකොට. ලොකු ස්වාමින්වහන්සේටත්, බණ්ඩාලවෙල දොස්තර මහත්තයාටත්, සුනිමල් මාමා, තිලක් මහත්තයා, සුනිල් මහත්තයා, මගේ අම්මා, මගේ තාත්තා ඔබ සැමදෙනාට බොහොම පිං. 🙏🙏🙏🙏
මමත් පාසල් යන කාලේ වැඩසටහන් වලට සම්බන්ධ උනා... මල්ලි එක්ක... ආච්චිත් එක්ක ආවේ.... අපේ ජිවිත වෙනස් උනා.. ඔබ වහන්සේටත් දොස්තර දසනායක මහතාටත් අනෙකවාරයක් පිං 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ කලන මිතුරා නන් අපේ දොස්තර මහත්තයට වන්දනව වෙවා🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🎉🎉🎉🎉 Namobudaya, Tharuwansaranai,
Pinwath loku swaminwahanseta deergaywewa sadu sadu sadu
තෙරුවන් සරණයි බුදු සරණයි
නමෝ බුද්ධාය උතුම් " තෙරුවන් සරණයි ! අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන්ට මාගේ දෙපාභිවන්දනාව වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා
තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා සාදූ සිතින් මා අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !
තෙරුවන් සරණයි පින් වත් ලොකු ස්වාමින් වහන්සේ ට මගේ නම ස් කාරය වේවා 🙏🙏🙏
පෙර පිනක් පෑ දුනා.වන්දනා කලා.සිකුරාදා .දිව්‍ය විමානයක්.සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 මතක් කර කර සතුටු වෙනව..අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා.ඒ සත්පුරුෂයන් වහන්සේ මෙලොවට වැඩිය කාලෙ අපිත් ඉපදුනා.ඒ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා .සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
Namo buddaaya saadu saadu saadu 🙏 namo I apage pinwath loku swaamiin wahanseta namaskaara wewaa 🙏🙏🙏 saadu saadu saadu pinwath loku swaamiin wahanseta niduk niroogi suwaya Chirag jeewanaya labewaa pinwath guru devidunta namaskaara wewaa saadu saadu saadu 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.! සත්පුරුෂ පින්වන්ත ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා.! නීරෝගී වෙත්වා.! දීර්ඝායූ සම්පත්තිය ලබත්වා.! උතුම් නිවනින් සැනසීම ලබත්වා. ! සාදු සාදු සාදු.!
මෙ මහා සෑය ට මාගෙ නමස්කාරය වේවා!
තෙරුවන් සරණින් සුවපත් වේවා 🌹💐🌹
අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට මාගේ හදබැතියෙන් වැදනමස්කාර කරමි. මව්බිමේ පිනටම පහලඋන ඔබවහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝයුෂම පතනවා.තවදමේ වෙෞද්‍යය වරයානන්ටත් එසේම පතනවා.තව තවත් මෙවැනිපින් පෙත් තනන්නට වාසනාව පෑදේවා.තෙරැවන් සරණයි.සතරවරම් දෙවිරැකවරණයි.
My dhamma teacher ven kiribathgoda ghananada swameen wahanse , namaskarawewa!
💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම බොහොම පිං 💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐මේ බුද්ධ ශාසනෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏සාදු 💐💐💐💐සාදු 💐💐💐සාදු 💐💐💐තෙරුවන් සරණයි 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා...!!!❤
Uthum Budu Sasunata me seya pooja wewa.pooja karami.sadu sadu sadu🙏🙏🙏🪷🪷🪷
Uththama Sathbudhurajanan wahanselata mage uththamanga Namaskaraya wewa!
Me uththama pinbima Sambudhu sasunata pidhimata dayaka wu samata Uththama Niwansuwa Bohodura nowewa!
Pinwath gamak minissunta loku suwamin wahanse siyaludenatama ama mha niwaninma sanaseema labewa 🙏 🙏🙏🙏🙏🌹🌺🌹🌺🌹🌺
Sadhu!Sadhu! Sadhu!
අපගේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අපගේ පිංවත් ගුරැ දෙවිදුට නිදුක් නිරෝගි සුව චිර ජීවනය ලැබේවා! උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධය ලැබේවා!
සුන්දර ඌව බුදු සමිදුන් වැඩිය බිමයි
මියුගුන මුතිංගන කිරිවෙහෙර පිහිටි බිමයි
විල් මල් උයන් හා කෙත්වතු සාර. බිමයි
සත් බුදු සැ රජුන් මේ බිම ඵ්කාලෝක කරයි
මේපින්බිම sramaයෙන් මුදලින් දායක උන සැමටත් මාගේ හදපිඑි අාදර gawrawayaපුදමි.එ්සැමදෙනාටත් නිදුක් නීරෝගිව යෝධබල යෝධශක්තියත් දීර්ඝායුෂ ලබත්වා.මේසියලුම පින් විදේශ රටක සේවය කරන මමද සැදැහැ සිතින් අනුමෝදන් වෙමි. මටත් මේපින අනුමෝදන් වෙත්වා.සාදු සාදු සාදු .🌷🌹🌺🌹🌷🌺🌹🌷🌺🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏🙏
Gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🌹
Namo buddaya!
සාදු සාදු සාදු 🌸 🌻 🌹
සාදු.සාදු සාදු!!!
🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹