රොමේනියා එම්බසි interview එක ලේසියෙන් ගොඩදාගන්න අහන ප්‍රශ්න 2025 | Romanian Embassy questions 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @NalinManoj-w5y
    @NalinManoj-w5y หลายเดือนก่อน +4

    Tips 10 english eken kiyana vidiha danna puluvanda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +4

      1. What's your employers/company name?
      2. What is your salary in Sri Lanka (LKR/USD)
      What is your gross salary in Romania?
      What is your net salary in Romania? (LKR/USD)
      3. What's your contract period?
      How many leave days for the year? What's the probation period?
      4. Tell me a few things about your working city?
      5. What's your job in Sri Lanka? What is the job role/responsibilities?
      6. Your working company name in Sri Lanka?
      7. What do you know about Romania?
      8. Do you like to go to another country?
      9. Do you like to bring your family Romania?
      10. Tell me about your family/family background?

    • @susanthakumara5104
      @susanthakumara5104 หลายเดือนก่อน +1

      Matekama magan ahauwa oyaga vedeyo man baluwa m

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      @@susanthakumara5104 Good luck

  • @sujeewamadushan3199
    @sujeewamadushan3199 หลายเดือนก่อน +8

    ලේසියෙන් දැනගන්න බැරි දේවල් ටිකක්, එකෙන්ම සුපිරී බ්‍රෝ

  • @SandunSamarakkodi
    @SandunSamarakkodi หลายเดือนก่อน +9

    Superb tips tikak loku ayya ❤️

  • @shenalicruze6029
    @shenalicruze6029 หลายเดือนก่อน +10

    First comment ayye ❤️❤️

  • @anomajayasooriya2006
    @anomajayasooriya2006 หลายเดือนก่อน +7

    Oyage danuwath.kirima watinawa godak pin puthe

  • @SanjeewaniKarunarathna-nd8wu
    @SanjeewaniKarunarathna-nd8wu หลายเดือนก่อน +8

    Niyamai❤🎉

  • @gayanwagawattege2094
    @gayanwagawattege2094 หลายเดือนก่อน +5

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @gopalla645
    @gopalla645 หลายเดือนก่อน +9

    Saralai, supiri, wal wataram na🎉

  • @DushmanthiLh
    @DushmanthiLh หลายเดือนก่อน +6

    Thank you sir ❤

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Most welcome🙏

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn หลายเดือนก่อน +2

    සර් හැමදාම උනන්දුවෙන් අපිට මේවා කියලා දෙනවට ස්තුතියි. ❤️❤️❤️🙏

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත් 🙏

  • @gayanwager1232
    @gayanwager1232 หลายเดือนก่อน +6

    තැන්ක්ස් sir

  • @DineshMadusanka-k6w
    @DineshMadusanka-k6w หลายเดือนก่อน +2

    Attatam godak watina karunu kiyala denawa .good luck ..🎉🎉🎉

  • @HerathSudeepa
    @HerathSudeepa หลายเดือนก่อน +3

    Thanks. ❤

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @anomajayasooriya2006
    @anomajayasooriya2006 หลายเดือนก่อน +7

    Mage putha tech. Cource 3 year karala thiyanawa 1 year company ekka danata weda welding job eka experience eka gana kohomads kiane age 22 reply ekk denawada

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      I followed a 3years technical course in welding and currently work for one year at a company. My age is 22

  • @Flyineurope
    @Flyineurope หลายเดือนก่อน +4

    😍

  • @sajiwanisilwa6127
    @sajiwanisilwa6127 28 วันที่ผ่านมา +1

    Thank obathmata ❤

  • @lankafocus7103
    @lankafocus7103 หลายเดือนก่อน +2

    මම November 25 interview ගියා ඔයිට අමතරව බොස් ඔයාලව ජොබ් එකෙන් අයින් කරාම මොකද කරන්නේ කියලා ඇහුවා ඒකටත් ලෑස්තිවෙලා යන්න. එක එක්කෙනාට අහාන ප්‍රශ්න වෙනස් you tube බලලා ලෑස්තිපිට යන්න හැම ප්‍රශ්නයක්ම හොදට පාඩම් කරන්න මගෙන් ප්‍රශ්න 10 ක් වගේ ඇහුවේ

    • @SuwahasOshada
      @SuwahasOshada หลายเดือนก่อน +2

      Ahapu. DeWalt. Mokada.

    • @lankafocus7103
      @lankafocus7103 หลายเดือนก่อน +1

      @ කම්පැනි එක
      සිටි එක
      කටාර් ඩුබායි ගිහීන් තියෙනවද
      ඉතාලි ජර්මන් යනවද
      ඇනිවල් ලිව්
      පොබේෂන් ප්‍රීඩියට්
      ලිව් එකට මොකද කරන්නේ
      ලිව් එකට වෙන රටකට යනවද
      බැදලද
      බබාලා ඉන්නවද
      බොස් ජොබ් එකෙන් අයින් කරොත් මොකද කරන්නේ? රැමේනියාවෙන් වෙන රස්සාවක් හොයා ගන්නවද නැත්තන් වෙන රටනට යනවද?
      අවසානෙට ඇහුවා ඔයා රුමේනියාවට විතරද යන්නේ කියලා
      කල්පනාවෙන් හිමීට උත්තර දෙන්න

    • @SonalSanuka
      @SonalSanuka หลายเดือนก่อน +1

      ​@@lankafocus7103awasana prashnayata dena uttare mokadda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      ඒකට yes කියලා කියන්න

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Good update ❤️

  • @dumindarathnasiri2453
    @dumindarathnasiri2453 24 วันที่ผ่านมา +1

    Thanks bos

  • @SisiraChandana-nt1tq
    @SisiraChandana-nt1tq หลายเดือนก่อน +3

    👍👍

  • @theveenvitharana3285
    @theveenvitharana3285 หลายเดือนก่อน +2

    Unskilled yana aya kohomada uthtara denne lankawe job akae ehe job akae samana nati aya

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      ලංකාවේ ඒ හා සමාන රස්සාවක් කරා කියන්න පුළුවන්

  • @thusharaThu-u2d
    @thusharaThu-u2d หลายเดือนก่อน +2

    👌

  • @rajithapathum1857
    @rajithapathum1857 หลายเดือนก่อน +2

    Aiye, mage agreement eke job eka thiynne Manual packer kiyala ethakota aiye ,mage job roll eka gena ahwwoth mokakda denna one hodama uttaraya ?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      * Packs products into boxes.
      * Checks products for damage.
      * Follows specific packing rules.

    • @rajithapathum1857
      @rajithapathum1857 หลายเดือนก่อน +1

      Thanks aiye ❤🙏

  • @ThumeshaniApsaraNandasiri
    @ThumeshaniApsaraNandasiri หลายเดือนก่อน +2

    Aiye mn denata job ekaknam karanne ne.ehema unoth mokakda kiyanna hoda.man romania wala factory ekak packing walata yanna inne.

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Lankawe packing karanawa kiyanna, mokak hari ayathanayaka

  • @සිතකසිතුවිලි
    @සිතකසිතුවිලි หลายเดือนก่อน +2

    Vrancea gena english walin wisthara tikak denna puluwanda ?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      * Vrancea city has manufacturing good wine.
      * It is a very old city.
      * It is a beautiful place with hills and forests.
      * It has interesting old traditions and music.

  • @ChamilaLakmal-m5f
    @ChamilaLakmal-m5f หลายเดือนก่อน +2

    Hi
    JJ Group crow SRL kiyala ayathanayak thiyenawada

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Company නම් හොයන්න බැරි තරම් තියෙනවා මිත්‍රයා. J&J group SRL කියලා එකක්නම් Bucharest තියෙනවා. Company එකේ නම හරියටම බලාගන්න

  • @DineshRuwan-m4f
    @DineshRuwan-m4f หลายเดือนก่อน +2

    ❤🙏👍👌

  • @DarmasenaHerath-gf1ok
    @DarmasenaHerath-gf1ok หลายเดือนก่อน +2

    ❤😂

  • @Slk119
    @Slk119 28 วันที่ผ่านมา +1

    Mama apply kare Agency ekakin job ekata,ethakota mata wayasa 19i, embassy interview enakota wayasa 20k wenawa,e wayasa prashnayak wena ekak na neda?

    • @GayyainEurope
      @GayyainEurope  25 วันที่ผ่านมา +2

      අව්ලක් නැහැ

  • @shanakafernando5068
    @shanakafernando5068 5 วันที่ผ่านมา +1

    Thank you malli Godak pin mama kalin Korea gihin tiyenawa tata ghilla tiyenawa kiuwoth prasnayaweida

    • @GayyainEurope
      @GayyainEurope  10 ชั่วโมงที่ผ่านมา +1

      අව්ලක් නෑ

  • @VipulabandaraRathnayaka
    @VipulabandaraRathnayaka หลายเดือนก่อน +2

    Giurgiu ගැන පොඩි විස්තරයක් මට දෙන්නකො ..

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      * Giurgiu is a city in Romania.
      * It is near the border with Bulgaria.
      * It has a long history.
      * It has a big river port.
      * You can find interesting old buildings there.

  • @fleelinghaal6000
    @fleelinghaal6000 หลายเดือนก่อน +2

    Mama inne nonage gedara ethakota mama kohomada eingth walen kiyanne

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      I live in my wife's place.

  • @shehandinuka8423
    @shehandinuka8423 หลายเดือนก่อน +2

    මම single ajancy එකෙනුත් එහෙම දාලා තියෙන්නෙ මට අනිවාර්යයෙන් single කියන්න වෙනවා රිලේශන් එකක් නැතත් මගෙන් අහපු ගමන් i m single i Have a 4 years relationship කීවොත් හොදයිද

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      අව්ලක් නෑ

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 21 วันที่ผ่านมา +1

    මේ ලගදි කියලා තියෙනවා නේද රුමේනියාවේ යාලුවො ඉන්නවද කියන අහන ප්‍රශ්නෙට හැමෝම කියන්නේ නෝ කියලා නේ එක බොරුවක් කියන්නේ කියලා එයාලා දන්නවා නේ මෙකට ඉන්නවා කිව්වොත් ප්‍රශ්නයක් වෙයි ද 👈

    • @GayyainEurope
      @GayyainEurope  15 วันที่ผ่านมา +1

      poddak mole pawichchi karala yaluwek dennek innawa kiyanna puluwan. Oya kiwwa wage deyak wela thiyenawa, eka aththa.

  • @kanishkadimuthu9331
    @kanishkadimuthu9331 26 วันที่ผ่านมา +1

    Aiye, prashna ahana vidiyath english walin dannako

    • @GayyainEurope
      @GayyainEurope  25 วันที่ผ่านมา +1

      Comments section එකේ pin කරලා තියෙන්නේ. 👍

  • @DulajMadusanka-yv5zm
    @DulajMadusanka-yv5zm หลายเดือนก่อน +2

    Timis country gena vistharayak english valin danna puluvanda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Timiș County is a vibrant region in western Romania, known for its rich history, diverse culture, and beautiful landscapes. It's the largest county in Romania and boasts a harmonious blend of Romanian, Hungarian, Serbian, and German influences.
      Here are some of its highlights:
      * Timișoara: The capital city, often called the "Little Vienna," is a charming place with stunning architecture, cultural events, and a lively atmosphere.
      * Banat Region: Timiș County is part of the historical Banat region, known for its fertile plains, picturesque villages, and unique traditions.
      * Natural Beauty: The county offers a variety of natural landscapes, from the rolling hills of the Banat Mountains to the serene Danube River.
      * Cultural Diversity: The region's diverse population has contributed to a rich cultural heritage, reflected in its music, food, and festivals.

  • @SupuniShehari
    @SupuniShehari หลายเดือนก่อน +2

    Unlimited unoth ehema kiyanna oneda 2year kiuwata kamak nadda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      ප්‍රශ්නයක් නැහැ

  • @truth1613
    @truth1613 หลายเดือนก่อน +2

    Ayye mama kiwwa Romanian company name eka poddak patalunaa. Srl kiyana eka name eke antimata newe eeta issella kotasa vidiyata kiyaunea . eaka awuldha 😢

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      ඒක අව්ලක් වෙන්නේ නෑ 👍

    • @truth1613
      @truth1613 หลายเดือนก่อน +1

      @@GayyainEurope Thanks for your replay. I wish you successfully day

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      @@truth1613 thanks බ්‍රෝ 👍

  • @suranjimenaka
    @suranjimenaka หลายเดือนก่อน +2

    Tip 10 english walin ahana widiha danna puluwanda

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Comment ekak pin karala athi👍

  • @adhyaruvi1231
    @adhyaruvi1231 9 วันที่ผ่านมา +1

    Aiya mama apply karala inne sales assistant unskill job vacancy ekata et mata sales assistant experience tiyanwa skill kenek embassy eken ahuwot skill tiyana ai unskill apply kare kiyala ekata kohomd answer krnn one

    • @GayyainEurope
      @GayyainEurope  9 วันที่ผ่านมา +1

      Skilled සහ unskilled විදියට job category කරලයි තියෙන්නේ. මේක experiences and inexperienced කියන දේ එක්ක පටලගන්න එපා. ඔයාට තියෙන්නේ unskilled job එකක experience එකක්. ඒක ඔයාට තේරෙනවා ඇති කියලා මම හිතනවා.
      Skilled - නිශ්චිත professional acadamic qualifications හදාගෙන කරන job.
      Unskilled - Academic qualification නැතුව කරන්න පුළුවන් job

    • @adhyaruvi1231
      @adhyaruvi1231 9 วันที่ผ่านมา +1

      @GayyainEurope thank you aiya 🤩

    • @GayyainEurope
      @GayyainEurope  7 วันที่ผ่านมา

      @@adhyaruvi1231 Welcome!

  • @DinoshaMalkanthi
    @DinoshaMalkanthi หลายเดือนก่อน +2

    Comany name nm dannawa. Eke ownerge name eka nati nisa danne na. Ekata mokada karanne

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      Company නම කියන්න, අව්ලක් නෑ

  • @ThumeshaniApsaraNandasiri
    @ThumeshaniApsaraNandasiri หลายเดือนก่อน +2

    Alba city eka genath podi wistharayak dennako

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      * Alba is a city in Romania.
      * It is in the center of the country.
      * It has a lot of history.
      * You can find many old castles and churches there.
      * It is a good place to visit for history lovers.

  • @HansiGamage241
    @HansiGamage241 หลายเดือนก่อน +2

    Inlish pasna 10 ahana widiya danna

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      1. What's your employers/company name?
      2. What is your salary in Sri Lanka (LKR/USD)
      What is your gross salary in Romania?
      What is your net salary in Romania? (LKR/USD)
      3. What's your contract period?
      How many leave days for the year? What's the probation period?
      4. Tell me a few things about your working city?
      5. What's your job in Sri Lanka? What is the job role/responsibilities?
      6. Your working company name in Sri Lanka?
      7. What do you know about Romania?
      8. Do you like to go to another country?
      9. Do you like to bring your family Romania?
      10. Tell me about your family/family background?

  • @jagathjayasinghe2722
    @jagathjayasinghe2722 15 วันที่ผ่านมา +1

    Jupiter , Municipal Mangaliya මේ address eke city eke mokadda eka gana podi hadinweemak karannako

    • @GayyainEurope
      @GayyainEurope  15 วันที่ผ่านมา +2

      City eka Mangalia, County eka Constanta.
      Mangalia gana podi wistharayak👇
      01. Mangalia is very old, founded by the Greeks long ago.
      02. It's a popular place for people to visit and relax on the Black Sea
      03. You can see old buildings from different times, like Roman ruins and Ottoman houses.
      04. It's a nice place to go for a vacation, with beaches, history, and special mud baths.

    • @jagathjayasinghe2722
      @jagathjayasinghe2722 15 วันที่ผ่านมา +1

      @@GayyainEurope meka rumeniya country newei da

    • @jagathjayasinghe2722
      @jagathjayasinghe2722 15 วันที่ผ่านมา +1

      @@GayyainEurope thanks brother man oyage whatsapp group ekata add una oya karanne ape rate ayata loku help ekak newata thanks karanna be atthatama ඔයාට godak pinsidda වෙනවා

    • @jagathjayasinghe2722
      @jagathjayasinghe2722 15 วันที่ผ่านมา

      @@GayyainEurope එතකොට මේ රුමේනියානු city ekak newei da

    • @GayyainEurope
      @GayyainEurope  15 วันที่ผ่านมา +1

      @@jagathjayasinghe2722 meka city ekak, county eka Constanta

  • @AshokaRathnayaka-y3s
    @AshokaRathnayaka-y3s หลายเดือนก่อน +2

    Aiya net salary eka balaganne kohomada

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      මේක බලන්න.
      th-cam.com/video/J-hxxoCynUY/w-d-xo.htmlsi=-DXGjdHjrkzDrYNx

  • @himanthadilshan7025
    @himanthadilshan7025 11 วันที่ผ่านมา +1

    අයියේ මගේ work permit එක අව එකේ මගේ නම් තයේන්නේ DISHAN කියල DILSHAN කියල එන්න ඔන L අකුර අඩුයි එක ප්‍රශ්නයක් වෙයිද.... SE number ඇවිත් තියෙන්නෙ 🥺

    • @GayyainEurope
      @GayyainEurope  10 วันที่ผ่านมา +2

      නම නම් හරියටම තියෙන්න ඕනේ, ඒක තමයි නීතිය. ඒත් passport number එක හරියට තියෙනවනම් මෙතන ලොකු අව්ලක් නැති වෙයි.

    • @himanthadilshan7025
      @himanthadilshan7025 10 วันที่ผ่านมา

      @@GayyainEurope Tnq ayya ❤️

  • @cookwithrasathi23
    @cookwithrasathi23 หลายเดือนก่อน +1

    Husband inne romania kiuwata kamak nadda?

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      අව්ලක් නැහැ

  • @lamalokaya5881
    @lamalokaya5881 หลายเดือนก่อน +2

    work permit එක චෙක් කරගන්න කොහොමද කියලා කියන්න පුළුවන්ද මට

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      IGI එකට mail එකක් දාලා check කරගන්න පුළුවන් කම තිබ්බ, ඒත් දැන් ඒක සාර්ථක නැහැ

    • @WeerasingeDilep
      @WeerasingeDilep 12 วันที่ผ่านมา

      Maka rumaniya gruop ekak

  • @DammikaDesilva-j6r
    @DammikaDesilva-j6r หลายเดือนก่อน +2

    ම ටවක්පම්ට්‍එකඅවඅදඑම්බස්කවදඑය්ද

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +1

      තව මාස 5-6ක්‌ වගේ යනවා

  • @earnestravindra-vj8hc
    @earnestravindra-vj8hc หลายเดือนก่อน +2

    Valuable vedio .
    Can i contact you pls..?
    Thank you

    • @GayyainEurope
      @GayyainEurope  หลายเดือนก่อน +2

      You can send me a msg to my fb page with the same name. "Gayya in Europe"

  • @kanidudeneth8951
    @kanidudeneth8951 3 วันที่ผ่านมา

    Covasna city eka gena podi wistarayak danna puluwanda

  • @sachithpriyadarshanasachip9092
    @sachithpriyadarshanasachip9092 หลายเดือนก่อน +2

    👍👍