මම පැද්ද පළවෙනි යුරෝපියන් වාහනය | ඩොක්ටර් රන්දීර් ගේ අවුඩිය | Audi A3 Sportback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2022
  • ලන්කාවෙ මේ කාලෙ වාහනයක් ගන්න එක පට්ටම අමාරුයි. නමුත් ඔයාටත් කවදහරි ගන්න ඕන කියලා ඉලක්කයක් තියන සිහින වාහනයක් ඇති. අන්න ඒ සිහින වෙනුවෙන් කැපවෙන කෙනෙක්ට ඒ වැඩිවෙන වාහන මිලට අභියෝග කරන්න පුළුවන්. අද අපි කතා කරන්නෙ එහෙම කෙනෙක් පදින වාහනයක් ගැන. ඒ තමයි ඔයාලගෙ ආදරණීය රන්දීර් සර්ගේ Audi A3 Sportback එක.
    ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
    මේක මගෙ 4 වෙනි TH-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
    Planet 361 - / planet361
    STIpper - / stipper
    The Game Bugger - / thegamebuggers

ความคิดเห็น • 47

  • @amandabandara4333
    @amandabandara4333 ปีที่แล้ว +5

    thank u..me videos walin loku motivation ekak labenawa..thank u so much ape chemistry sir doctor randeer sirtath ❤sirla dennagema dream vehicles වල හීනය සැබෑ වේවා.. ...🙏

  • @kavindunethsara11
    @kavindunethsara11 ปีที่แล้ว +10

    Dreams will come true ❤️ තව කාර් රිවීව් ඕනෙ 😎❤️

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      මේක vlog channel එකක්නෙ. ජීවිතේට සම්බන්ධ ගොඩක් දේවල් දානවා. ඒ අතරේ cars ගැනත් අනිවාර්යයෙන් ගේනවා

  • @dinujaranasinghe2892
    @dinujaranasinghe2892 ปีที่แล้ว +3

    Aluth ekth ikmnt damu❤🔥

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඉක්මනටම දාන්නම්

  • @bhagyasenarath4158
    @bhagyasenarath4158 ปีที่แล้ว +3

    Denna athre thyena yalukama nm super............. ♥️♥️

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      මේවට ඉතින් යාළුකම් කියන්න බෑ. සහෝදරයො වගේ තමයි

  • @pinsiri123
    @pinsiri123 ปีที่แล้ว +4

    රන්දිර් සගෙ විඩියො එකක් බලලා ආවා විතරයි ♥️

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว +5

    niyama audi car ekak

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      අනිවාර්යයෙන් brother

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +4

    ❤️

  • @nilupulbandara5985
    @nilupulbandara5985 ปีที่แล้ว +3

    👍👍👍👍🔥🔥🔥🔥

  • @nipunadarshan9542
    @nipunadarshan9542 ปีที่แล้ว +5

    💯💯💯💯💯

  • @Imshano_
    @Imshano_ ปีที่แล้ว +5

    Benz eke review ekth one❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගේන්නම් ඉක්මනටම

    • @Imshano_
      @Imshano_ ปีที่แล้ว

      @@Planet361Stories 🖤💫

  • @Pinokyo_SP
    @Pinokyo_SP ปีที่แล้ว +4

    අනිත් car එක ගැනත් ඉක්මනට එයි නේ 😁👌

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      ඉක්මනටම දෙන්නම්

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว +1

    Shok ane ,Dr.Kalum ganne kawedada

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. දැන්නම් ගන්න නෙමේ, තියෙන එකත් විකුණන්න වෙලා තියෙන්නෙ

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +5

    හොඳ චූටි එක්කෙනා😂😂

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      බර කිලෝ පනස් හතරයි

  • @hasithadilshan650
    @hasithadilshan650 ปีที่แล้ว +3

    Owaaa Kelty naaaa hari amrui mnnm asa ellion

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Parts තියනවා. Allion තරම් නෑ, හැබැයි තියනවා

    • @hasithadilshan650
      @hasithadilshan650 ปีที่แล้ว

      @@Planet361Stories ekai wadeee rata yana wiodhtaa lankwta amrui Dr owaa

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว

      @@Planet361Stories oya audi Eka dn kiyak venavada

  • @eivor7346
    @eivor7346 ปีที่แล้ว +10

    benz එකක් ගත්ත නේද රන්දීර් සර්. ඒකෙත් review එකක් ගේමු

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ගේනවා ඉස්සරහට

    • @eivor7346
      @eivor7346 ปีที่แล้ว

      @@Planet361Stories ❤

  • @hirushagimhan195
    @hirushagimhan195 ปีที่แล้ว +3

    Oya colomba neda

  • @rangerover2024
    @rangerover2024 9 หลายเดือนก่อน

    ලංකාවේ audi S8 car එක තියනවද කවුරු හරි use කරන

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      A8 නම් තියනවා

  • @csportshd5049
    @csportshd5049 ปีที่แล้ว +1

    1000cc madi nadda. use krnna?

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      මේ car එක use කරන අරමුණ් වෙනස්නෙ. 1000cc turbo එකකින් race යන්න බෑ. හැබැයි fuel economy එක හොඳ මට්ටමක තියාගෙන, සැපට දුර ගමනක් යන්න පුළුවන්

    • @csportshd5049
      @csportshd5049 ปีที่แล้ว

      @@Planet361Stories කදු Side වල Use කරද්දි කැරකෙනවද , අදින්නේ නැද්ද Engine cc එක අඩු නිසා? තව මේකේ Speed එක හොදයිද , premio එකට සාපේක්ෂව අඩු ද? වැඩිද?

  • @kristenkallie6621
    @kristenkallie6621 ปีที่แล้ว +1

    Very nice😋👏! Do not get left behind = 'Promo SM' !

  • @buggati99
    @buggati99 ปีที่แล้ว +1

    ❤️

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

  • @anju_quotes
    @anju_quotes ปีที่แล้ว +1

    ❤️