ලංකාවේ අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද /uk ද හොඳ ලංකාවේද හොඳ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the
    uk Jeewithe on Social Media
    Follow on Facebook : www.facebook.c...
    Follow on Instagram : / uk_jeewithe
    Follow on TikTok: / uccy3aypnhceojkcmnymah_g

ความคิดเห็น • 48

  • @thisumsinhabahu5252
    @thisumsinhabahu5252 วันที่ผ่านมา

    හැමදාම වගේ වටිනා වීඩියෝ එකක්. ඔයාලට අපි හැමදාම ආදරෙයි මල්ලී ....❤

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 17 วันที่ผ่านมา +7

    ලංකාවෙ ළමයින්ට අරන් යන්න බැරි තරමි බර පොත් මල්ලක් ගෙනියනවා.පවි අපේ ළමයින්ට schoolවැඩ ගොඩයි මොන සැහැල්ලුවක්ද? වියදම පොත් ලැයිස්තුවක් ගන්න යන වියදම

  • @menakagg
    @menakagg 16 วันที่ผ่านมา +3

    බලාගෙන යනකොට සමාජවාදී ක්‍රමයක් හොදින්ම තියෙන්නෙ ඔහෙනෙ! 😍

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Aniwaryayen

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 16 วันที่ผ่านมา +2

    අපි මේ වැඩ සටහන බලන්නෙ UK jeewithe බලන්න ලංකාවේ ජිවත්වන අපි ලංකාවේ ලස්සන පරිසරය අත් විදිනවා

  • @HeshanthaFernando-sm3im
    @HeshanthaFernando-sm3im 16 วันที่ผ่านมา

    අනේ හරිම වැදගත් ඉදිරිපත් කිරීමක්. Thank you

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Thank you ♥️♥️

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 15 วันที่ผ่านมา

    Thank you

  • @nalanifamily2509
    @nalanifamily2509 16 วันที่ผ่านมา

    Thank you පැහැදිලි කළාට

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Thank you ♥️♥️

  • @zaharafarook9181
    @zaharafarook9181 14 วันที่ผ่านมา

    👍🏻

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 15 วันที่ผ่านมา

    Wow harim hoda video ekak, Budusaranai

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Thank you ♥️♥️

  • @kumudunied754
    @kumudunied754 17 วันที่ผ่านมา +1

    වාසනාවන් 😍😍😍
    ලංකාවේ 1 වසරේ ඉදන්ම ටියුෂන්

  • @ShanthiGunaratna-yz7pl
    @ShanthiGunaratna-yz7pl 15 วันที่ผ่านมา

    👍👍❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 15 วันที่ผ่านมา +1

    සතුටු ඔයාගේ දරුවෝ ලබන අධ්‍යාපන ක්‍රමය ගැන කිලෝ හයක හතක පොත් බෑග් එකක් කරේ එල්ලන් යන්න ඕනි...
    ඒක අධ්‍යාපන ක්‍රමය වරදක් කියලා මම නම් දකිනවා .ඒ ළමයින්ගේ කොඳුවලට වේදනාවට බෙහෙත් කරන්න වෙන ලකුණු තමයි ඉදිරියේදී දකින්න ලැබෙන්නේ..🤔
    ඉතින් ඔයාල සැමදෙනාටම දෙවි පිහිටයි❤

    • @nishanthisamanlatha9107
      @nishanthisamanlatha9107 11 วันที่ผ่านมา

      කොච්චර හොදයිද මල්ලියා ලන්කාවේ ඔහොම නොවේයි නේ දරුවන්ට ගෙනියන්න බැරි තරම් බරක් කරෙ දාගෙන යන්න ඔනේ ගොඩක් සතුටුයි දැනුවත් කරාට❤🙏🙏🙏🙏🙏සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ඔයාලට

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Thank you ♥️♥️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 17 วันที่ผ่านมา +1

    Mishanari para suddha hadapu krame thamai Lankawe thiyenne. kalu suddho ewa wenas karanneth nehe, karanna denneth nehe.

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 16 วันที่ผ่านมา +1

    School morning vlog ekak aye one 😍

    • @ukjeewithe
      @ukjeewithe  16 วันที่ผ่านมา

      th-cam.com/video/sXhUus0oHW4/w-d-xo.htmlsi=epEwy6AKdx2HWOvS

    • @ukjeewithe
      @ukjeewithe  16 วันที่ผ่านมา

      Aluth ekak aith dannam thank you

  • @madushanfernando311
    @madushanfernando311 17 วันที่ผ่านมา

    👍

  • @jayanthagunasekara8159
    @jayanthagunasekara8159 16 วันที่ผ่านมา

    Lankawe lamayinta nila andumata awashya redi nomile labenawane rajayen.

  • @geethaniperera9770
    @geethaniperera9770 17 วันที่ผ่านมา

    ❤ 👍

  • @udayakumara3753
    @udayakumara3753 16 วันที่ผ่านมา

    කොච්චර හොඳයිද 👍👍👍

  • @oshaninirushika9691
    @oshaninirushika9691 16 วันที่ผ่านมา

    Asanipa wela skl yanna bari unath fine ekak gewanna wenwda?

    • @ukjeewithe
      @ukjeewithe  16 วันที่ผ่านมา

      @@oshaninirushika9691 අසනීප නම් ඩොක්ටර්ගෙන් ලියුමක් පෙන්නන්න පුළුවන්.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 15 วันที่ผ่านมา +1

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් විය යුතු කාලය ඇවිල්ලා.දැනටමත් ප්‍රමාද වැඩියි.නේද පුතා.

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Aniwaryayen

  • @ayanashihani8323
    @ayanashihani8323 17 วันที่ผ่านมา +2

    Exam thiyanwada?

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Loku exam ekak kiyala karanna O/l thamai

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 17 วันที่ผ่านมา +3

    මගේ දරුවා 2024 ශිෂ්‍යත්වය විභාය ලිව්වා ඕන් ඒකටත් දැන් කෙලවිලා ආයේ ලියන්න වෙයිද දන්නෑ

    • @pramithkumara9799
      @pramithkumara9799 17 วันที่ผ่านมา +1

      😮 ශිෂත් වෙ නම් ඉස්කොලයක් හොයාගන්න ව්තරයි වැදගත් 😮

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 17 วันที่ผ่านมา +2

      @@pramithkumara9799ඔව් ඒත් වැඩේ කියන්නේ රජයෙන්මනේ මේක තරග විභායක් කරලා තියෙන්නේ පාථමික ඉස්කෝලෙට පහවසරට වෙනකම් තියෙන එහෙකට ගියදරුවා ලගම තියෙන ජාතික පාසලට ගන්නෑ ලකුණු අඩුනම් එතකොට ඒ දරුවාට යන්න ඉස්කෝලයක් නෑ

    • @pramithkumara9799
      @pramithkumara9799 16 วันที่ผ่านมา +1

      @@nishanthivijebandara3435 ahama wan nha dan goverment change wonama

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา +1

      Ow neda

  • @Cooking...simple..2024.
    @Cooking...simple..2024. 17 วันที่ผ่านมา

    Ape lamai pau anne

  • @rasikakalupahana8813
    @rasikakalupahana8813 13 ชั่วโมงที่ผ่านมา

    Puthalage wayas kohmada.

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 17 วันที่ผ่านมา +1

    ඡන්දේ දාන්න එනවද..

    • @gihanudayajith3744
      @gihanudayajith3744 17 วันที่ผ่านมา +1

      Chande dala yanawanam enna epa. mehe awuruddak dekak idala balapan.

    • @rasitha2.0
      @rasitha2.0 17 วันที่ผ่านมา

      ​@@gihanudayajith3744උබ පුක නොදි ඉදපන් උ එන්වා නම් එයි

    • @ukjeewithe
      @ukjeewithe  16 วันที่ผ่านมา +2

      @@gihanudayajith3744 මම ඡන්දෙ දාන්න නං එන්නේ නෑ ,ඒ උනාට අපිට රටින් යන්න වැඩ සැලැස්සුවේ දේශපාලනඥයෝ තමයි. මම විතරක් නෙමේ පිටරට එන හැම කෙනාම.

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 16 วันที่ผ่านมา

      ​ සුද්දන් අපේ රටෙන් ගියේ කලු සුද්දන්ට යෂ්ටිය භාර දීල. තාම ලංකාවේ දේශපාලනය කලු සුද්දන් අතේ. රට ඉදන් ඇවිත් ඡන්දයක් දෙන්න තරම් වටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර නෑ.

  • @Sandraarendtsz
    @Sandraarendtsz 13 วันที่ผ่านมา

    Just subscribe and join ❤❤❤❤

    • @ukjeewithe
      @ukjeewithe  5 วันที่ผ่านมา

      Thank you ♥️♥️