අනුර රනිල්ගේ අවතාරයක් ද ? | සජබ බලකණු හෙල්ලෙයි.| The Leader TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • අනුර රනිල්ගේ අවතාරයක් ද ? | සජබ බලකණු හෙල්ලෙයි.
    The Leader TV - We Lead the Nation | Latest News from Sri Lanka.
    Watch Now - The Leader TV News - අපක්ෂපාතී වාර්තාකරණයේ සයිබර් මුද්‍රාව ..
    #anura_kumara_dissanayake #anurakumaradisanayaka #ranilwickremesinghe #ranil_wickramasinghe #sajith_premadasa #sajithpremadasa #dilith_jayaweera #dilithjayaweera #theleadertv #SriLanka #news #LKA #theleader
    Follow us
    Web - theleader.lk
    Facebook - / theleader.lk
    Twitter - / lk_leader
    TH-cam - / @theleadertv
    Instagram - / theleader.lk
    Tiktok - / theleadernewslk

ความคิดเห็น • 192

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 8 ชั่วโมงที่ผ่านมา +54

    එකටතියලපරද්දන්නේ,අනිවාර්‍යයෙන්ම,මහචන්දයේදී,මාලිමාවට,ආසන,,150,,ක්,අරගෙන,දිනුම,ජයග්‍රහනය,,කරදෙමු,මාලිමාව,, දිගුකල්දිනේවා,ආදරෙයි ,❤❤❤❤❤❤❤❤❤

    • @sunasilan6260
      @sunasilan6260 8 ชั่วโมงที่ผ่านมา +1

      පක්ෂ.මාරු.ක ලාට.තො පි.වෙනස්.වෙලා.නැහ.පරාජය.අනිවාර්යයි

    • @nelkafernando1187
      @nelkafernando1187 7 ชั่วโมงที่ผ่านมา

      ​@@sunasilan6260කාටද කියන්නෙ හොරුන්ටද කඩේ යන්නෙ

    • @ShanWishwajith
      @ShanWishwajith 7 ชั่วโมงที่ผ่านมา

      ​@@sunasilan6260 කාගේ පරාජයද

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 ชั่วโมงที่ผ่านมา

      සජ්ජයි රනිලුයි සල්ලි නැතුව කැම්පෙන් අතර මගදි හුළං බහිනකොට 2022 ඉදල අවුරුදු 2ක් 365 දවසෙම එක දිගට මාලුමාමගෙ කැම්පේන් වලට අත දිග ඇරල කුට්ටි ගණන් දිය කරන්න තරම් අච්චර සල්ලි කොහෙන්ද ආර්ථික අර්බුදය උග්‍රම කාලෙත් තෙල් මිල හොඳටම නැගපු කාලෙ තෙල් හිග කාලෙත් අනේ කිසි අහේනියක් නැති ගානට ඇගටවත් නොදැනෙන්න වියදම් කෙරුවා ඒ ඔක්කොටම සල්ලි පොම්ප කෙරුවෙ රතු මකරා තමයි දන්නෝ දනිති..ණය උගුලට රට හිලව් කරගන්න නැකැත් හදල බලන් ඉද්දි බලාපොරොත්තු නොවුන විදියට හෙණහුරා වගෙ පාත් උනු ආසියාවෙ පොඩි අයියා රජමාලිගාව ඇතුලට රිංගලා ආසියාවෙ ලොකු අයියයි ලෝක ලොකු අයියයි ලව්වා ටොකු අන්නවලා රතු මකරගෙ ප්ලෑන් ඔක්කොම අවුල් කෙරුවා..ඒ ඇරියස් එකට තමයි රතු මකරගෙ පඹයෙක් රජ මාලිගාවෙ සිංහාසනාරූඪ කෙරෙව්වෙ මොළේ තියන එකා දන්නවා සීන් එක..රනිල් දිනුවොත් චීනාට නටවන්නත් බෑ..අමරිකාවට නටවන්නත් බෑ..රනිල් දිනල අවුරුදු 5දි රට හැදුවොත්..ආය UNP පාලනය හොල්ලන්නත් බෑ,එහෙම උනොත්..අවුරුදු 30ක් රනිල්ගෙ කකුලෙන් ඇදල දේශපාලනය බත්ගොට්ට කරගෙන ජනතාවගෙ රීරිය උරා බීපු එක කැදයෙකුටවත් ආය දේශපාලනයෙන් ඔලුව උස්ස ගන්නත් බැරුව යනවා..ඔය ඔක්කොම දැනගෙන තමයි චීනාගෙ මූල්‍ය අනුග්‍රයත් සැපටම අරන් කට්ටියම විසිරිල වටවෙලා කුමන්ත්‍රණකාරිව රනිල්ට ගහල පැරැද්දුවෙ..මම මාතලෙ, මෙහෙ ගමින් ගමට සජබ මැතිවරණ කාර්‍යාල තිබ්බා ලග ලග..පාරම්පරික UNP මැතිවරණ කාර්‍යාලයක් තිබ්බ තැන මේ පාර දාල තිබ්බෙ මාලුමාමගෙ කාර්‍යාලයක්..පොහුට්ටො බස් වලින් සෙනග පුරව පුරව ඇදපු එක ඇරෙන්ඩ උන් කොරල ඇති ලබ්බෙ කැම්පේන් එකක් නෑ..අඩුම පාරෙ යන එකෙක්ටවත් ලීප්ලෙට් එකක් බෙදුවද සැකයි..මේ පැත්ත පලාතෙ එකෙක් ආවෙ නෑ..මුන් ඔක්කොම කරල තියෙන්නෙ චීන+රාජපක්ෂ කොන්ත්‍රාත්තුව..උතුරෙ කොටි සුමන්තිරනයා දෙමළ අපේක්ෂය දැම්මෙත් රනිල් පරද්දන්න..උන්ට කියන්න ඇති දෙවෙනි මනාපෙ සජ්ජට හරි මාලුමාමට දෙන්න කියල..කොහොම හරි උන්ගෙ ප්ලෑන නම් ගොඩේ ගොඩ.හිතපු විදියටම රනිල් පැරැද්දුවා..විදෙස් මාධ්‍ය මාක්සිස්ට් පාටියක් ලංකාවෙ බලේට ආව කියල දිගට හරහට වාර්ථා කරද්දි ආය විදෙස් ආයෝජකයො ආයෝජනය කරන්න ලොවෙත් පස්ස ගහනවා..ආපු ආයෝජනත් දෙගිඩියාවෙන් කරගෙන යයිද නැත්තම් අකුලගෙන යයිද කියල සැකයි එහෙම උනොත් ආයෝජන නැතුව 2028 ණය ගෙවන්න ආයෙත් චීන ආයෝජන ලං කරගන්න වෙනව ආයෙත් චීන ණය මද්දට හිර වෙලා අසල්වැසියත් තරහ කරගෙන අමරිකාවත් තරහ කරගෙන තව තව ණය නඩු පිට නඩු පටවගෙන ණය ගෙවාගන්න බැරුව එක්කො ආයෙත් බංකලොත් බව ප්‍රකාශ කරන්න වෙනව නැත්තම් දවස් ගාන ගැනල බත් කන්න සමූපකාර හාල් පෝලිමේ ඉන්න වෙන යුගයකට තමයි ගිහින් නවතින්නෙ,තෙල් පෝලිම් ගෑස් පෝලිම් කිරි පිටි පෝලිම්,විදුලි කප්පාදුව එක්ක 19 වෙනි සියවසට ගිහින් දෙසැම්බර් වෙනකොට ආයෙත් රට ගිනිගන්නවා අර්බුද කාලෙ 2025 අප්‍රේල් ගත වෙනකොට පටන් ගන්නවා,අන්න එදාට තේරෙයි පුන්නකු බයිනාම්බොයි සජබයියොයි ගිලපු ලණුවෙ තරම ස්ක්‍රීන් ෂොට් කරල තියාගන්න බොරු නම්

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 ชั่วโมงที่ผ่านมา

      ​@@nelkafernando1187සජ්ජයි රනිලුයි සල්ලි නැතුව කැම්පෙන් අතර මගදි හුළං බහිනකොට 2022 ඉදල අවුරුදු 2ක් 365 දවසෙම එක දිගට මාලුමාමගෙ කැම්පේන් වලට අත දිග ඇරල කුට්ටි ගණන් දිය කරන්න තරම් අච්චර සල්ලි කොහෙන්ද ආර්ථික අර්බුදය උග්‍රම කාලෙත් තෙල් මිල හොඳටම නැගපු කාලෙ තෙල් හිග කාලෙත් අනේ කිසි අහේනියක් නැති ගානට ඇගටවත් නොදැනෙන්න වියදම් කෙරුවා ඒ ඔක්කොටම සල්ලි පොම්ප කෙරුවෙ රතු මකරා තමයි දන්නෝ දනිති..ණය උගුලට රට හිලව් කරගන්න නැකැත් හදල බලන් ඉද්දි බලාපොරොත්තු නොවුන විදියට හෙණහුරා වගෙ පාත් උනු ආසියාවෙ පොඩි අයියා රජමාලිගාව ඇතුලට රිංගලා ආසියාවෙ ලොකු අයියයි ලෝක ලොකු අයියයි ලව්වා ටොකු අන්නවලා රතු මකරගෙ ප්ලෑන් ඔක්කොම අවුල් කෙරුවා..ඒ ඇරියස් එකට තමයි රතු මකරගෙ පඹයෙක් රජ මාලිගාවෙ සිංහාසනාරූඪ කෙරෙව්වෙ මොළේ තියන එකා දන්නවා සීන් එක..රනිල් දිනුවොත් චීනාට නටවන්නත් බෑ..අමරිකාවට නටවන්නත් බෑ..රනිල් දිනල අවුරුදු 5දි රට හැදුවොත්..ආය UNP පාලනය හොල්ලන්නත් බෑ,එහෙම උනොත්..අවුරුදු 30ක් රනිල්ගෙ කකුලෙන් ඇදල දේශපාලනය බත්ගොට්ට කරගෙන ජනතාවගෙ රීරිය උරා බීපු එක කැදයෙකුටවත් ආය දේශපාලනයෙන් ඔලුව උස්ස ගන්නත් බැරුව යනවා..ඔය ඔක්කොම දැනගෙන තමයි චීනාගෙ මූල්‍ය අනුග්‍රයත් සැපටම අරන් කට්ටියම විසිරිල වටවෙලා කුමන්ත්‍රණකාරිව රනිල්ට ගහල පැරැද්දුවෙ..මම මාතලෙ, මෙහෙ ගමින් ගමට සජබ මැතිවරණ කාර්‍යාල තිබ්බා ලග ලග..පාරම්පරික UNP මැතිවරණ කාර්‍යාලයක් තිබ්බ තැන මේ පාර දාල තිබ්බෙ මාලුමාමගෙ කාර්‍යාලයක්..පොහුට්ටො බස් වලින් සෙනග පුරව පුරව ඇදපු එක ඇරෙන්ඩ උන් කොරල ඇති ලබ්බෙ කැම්පේන් එකක් නෑ..අඩුම පාරෙ යන එකෙක්ටවත් ලීප්ලෙට් එකක් බෙදුවද සැකයි..මේ පැත්ත පලාතෙ එකෙක් ආවෙ නෑ..මුන් ඔක්කොම කරල තියෙන්නෙ චීන+රාජපක්ෂ කොන්ත්‍රාත්තුව..උතුරෙ කොටි සුමන්තිරනයා දෙමළ අපේක්ෂය දැම්මෙත් රනිල් පරද්දන්න..උන්ට කියන්න ඇති දෙවෙනි මනාපෙ සජ්ජට හරි මාලුමාමට දෙන්න කියල..කොහොම හරි උන්ගෙ ප්ලෑන නම් ගොඩේ ගොඩ.හිතපු විදියටම රනිල් පැරැද්දුවා..විදෙස් මාධ්‍ය මාක්සිස්ට් පාටියක් ලංකාවෙ බලේට ආව කියල දිගට හරහට වාර්ථා කරද්දි ආය විදෙස් ආයෝජකයො ආයෝජනය කරන්න ලොවෙත් පස්ස ගහනවා..ආපු ආයෝජනත් දෙගිඩියාවෙන් කරගෙන යයිද නැත්තම් අකුලගෙන යයිද කියල සැකයි එහෙම උනොත් ආයෝජන නැතුව 2028 ණය ගෙවන්න ආයෙත් චීන ආයෝජන ලං කරගන්න වෙනව ආයෙත් චීන ණය මද්දට හිර වෙලා අසල්වැසියත් තරහ කරගෙන අමරිකාවත් තරහ කරගෙන තව තව ණය නඩු පිට නඩු පටවගෙන ණය ගෙවාගන්න බැරුව එක්කො ආයෙත් බංකලොත් බව ප්‍රකාශ කරන්න වෙනව නැත්තම් දවස් ගාන ගැනල බත් කන්න සමූපකාර හාල් පෝලිමේ ඉන්න වෙන යුගයකට තමයි ගිහින් නවතින්නෙ,තෙල් පෝලිම් ගෑස් පෝලිම් කිරි පිටි පෝලිම්,විදුලි කප්පාදුව එක්ක 19 වෙනි සියවසට ගිහින් දෙසැම්බර් වෙනකොට ආයෙත් රට ගිනිගන්නවා අර්බුද කාලෙ 2025 අප්‍රේල් ගත වෙනකොට පටන් ගන්නවා,අන්න එදාට තේරෙයි පුන්නකු බයිනාම්බොයි සජබයියොයි ගිලපු ලණුවෙ තරම ස්ක්‍රීන් ෂොට් කරල තියාගන්න බොරු නම්

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 8 ชั่วโมงที่ผ่านมา +25

    ඔක්කොම එකට වරෙල්ලා ගෙඩිය පිටින් ගෙදර ඉලග හිර ගෙදර

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 7 ชั่วโมงที่ผ่านมา +19

    අනේ පලෙයං බං මිනිස්සු මුලා කරණ්නෙ නැතිව.NPP තීන්දු ගන්න විදිය තීරණය කරණ්නෙ ඒ සංවිධානය මිස පරාජිත අවස්ථාවාදීන් නොවනබව තේරුම් ගෙන ඔය පල්හෑලි කීම නවත්වල ඉන්නව හලෝ.

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 2 ชั่วโมงที่ผ่านมา +3

      මේ චැනල් එක ටිරාන්ගේ බන් ඌ කඩේ යන්නේ රනිල්ට😂😂

  • @Lemans-br0
    @Lemans-br0 4 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාව එක්ක යන්න එන්න නොවැම්බරෙ අනාගතේ සිනින දකින්න 💗💗💗💗😃

  • @herathbandara6620
    @herathbandara6620 8 ชั่วโมงที่ผ่านมา +15

    ඔක්කොම පක්ෂ ස්වාධීන
    කණ්ඩායම් එකතුවෙලා
    ජාතික ජනබල වේගය
    තනිව තරඟ වැදුනත්
    ජාතික ජනබල වේගයට
    2/3 ක් ජනතාව ජන්ද ප්‍රකාශ
    කරන එක වලක්වන්න බැහැ.

    • @dilaniperera7509
      @dilaniperera7509 5 ชั่วโมงที่ผ่านมา

      අනිවා දනපති ඔයාලට අපිව රවටන්නත් බෑ බෙදන්නත් බෑ මින් මතුවට . අපි සැමදස් එන් පි. පි ජයවේවා මාලිමාවට

  • @charlesjoseph9205
    @charlesjoseph9205 8 ชั่วโมงที่ผ่านมา +29

    එක්ව ආවොත් ගොඩක් හොඳයි. මොකද රොත්ත පිටින් reject කරලා දාන්න පුළුවන් 🧭💯🆗

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 7 ชั่วโมงที่ผ่านมา +9

    සජෙබෙ සහ රනිල්ට උතුරු නැගෙනහිර චන්ද නිසා තමයි දෙන්නගේ චන්ද එකතුව 50% චන්ද ලැබෙන්නේ. දකුනේ චන්ද විතරක් ගත්තොත් අනුර ඉදිරියෙන්..
    මහා මැතිවරණයකදි අනුර ආසන 130 වැඩිය ගන්නවා..
    රනිල් සහ සජිත් කවදාවත් යාලුවෝ වෙන්නේ නෑ...
    මේක අනුරගේ බඹරේ වැල්ලේ කැරකෙන කාලේ...ඔහොම යන්..

  • @rdweerasinghe
    @rdweerasinghe 8 ชั่วโมงที่ผ่านมา +29

    මොකා එකතු වුනත් ලොවෙත් නැතිවෙන්න මාලිමාවට දෙනව.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 8 ชั่วโมงที่ผ่านมา +10

    ආෂු😂😂 බලුපැටියෙක් එවන්නද ලෙවකන්න.

    • @gunarathnagm5546
      @gunarathnagm5546 7 ชั่วโมงที่ผ่านมา

      බලු පැටියෙක් නොවෙයි ඕකට යවන්න ඕනි බැල්ලි පැටියෙක්.ලෙවකන්න

  • @dharmapriyad5952
    @dharmapriyad5952 8 ชั่วโมงที่ผ่านมา +32

    රනිල්ට ,චන්ද්‍රිකාට , සජිත් ට චන්දේ දුන්න අයමයි අනුරට දුන්නේ, උන් එකතු වුනාට ජනතාව දෙන්නෑ ජනතාව තේරුම් ගත්තා උබලගේ කෙරුවාව😂😂😂😂

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 6 ชั่วโมงที่ผ่านมา +7

    අපිට දැන් තමයි තේරෙන්නේ අපේ වටින චන්දෙන් අපි මේ රට විනාශ කරන්නේ කියලා අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරානෙ කියලා ජනාධිපතිවරණයේදී මාලිමාවට නොදුන්නත් මගේ ඡන්දය අපේ පවුලේ ඡන්දය මහ මැතිවරණයේදී අපි ලබා දෙන්නේ මාලිමාවට මේ පාර මම ඉල්ලා සිටින්නේ සියලු දෙනාගෙන් අපි එකතු වෙමු උන්ගේ පෙන්ෂන් එක නැතිවෙයි කියලා උන් බයේ

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 6 ชั่วโมงที่ผ่านมา

      නයිස් ට්‍රයි.😃

  • @USSR-r3y
    @USSR-r3y 7 ชั่วโมงที่ผ่านมา +7

    රනිලාගෙ බත්බැලයන් අනුරට කෙල වෙනකම් බලන් හිටියට එහෙම වෙන්නෙ නෑ.උබලා පව්.😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🇩🇪

  • @nelkafernando1187
    @nelkafernando1187 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔක්කොම හොරු එකතුවෙලා රටට කෙලින්න ලෑස්තිය🤮🤮🤮දිලිත් රාජපක්ශ ගැත්ත

  • @thilaksilva1202
    @thilaksilva1202 8 ชั่วโมงที่ผ่านมา +5

    My suggestion is to go the same way for the general election as did for presidential election. So the votes for Sajith, Ranil and Pohottuwa remaining votes can be obtained.

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 7 ชั่วโมงที่ผ่านมา +4

    බෙරු පුවත් එපා හලොි
    රණිල්ට අනුරගේ අසලකටවත් එන්න බැහැ

  • @witharangerodrigo8963
    @witharangerodrigo8963 8 ชั่วโมงที่ผ่านมา +4

    ආෂුට වැඩිය උපදේස් ගනින් ආෂුගේ බල්ලගෙන්

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce 8 ชั่วโมงที่ผ่านมา +14

    එකතුවෙයල්ල හැබැයි ගෙවල්වලට ඒම තහනම්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂

  • @AmilaMedawatte
    @AmilaMedawatte 7 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමා පාක්ෂිකයනි වැඩි ය උඩයන්න එපා හැමදේම කාලයයි ලංකාවෙ මිනිස්සුන්ට ඉක්මනට වෙනස්වෙනවා

  • @supemda6270
    @supemda6270 7 ชั่วโมงที่ผ่านมา +7

    දැන් අර කපටි නරියා ගේ ඊ කොලම නැද්ද 😂

    • @M.D.P.1111
      @M.D.P.1111 6 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @chamikasampath1781
      @chamikasampath1781 4 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 7 ชั่วโมงที่ผ่านมา +3

    අනුර සහොදරයාට ජයවෙවා

  • @anasana7338
    @anasana7338 5 ชั่วโมงที่ผ่านมา +2

    කට්ටියම එකතුවෙලා උපරිම 25ක් ගනියි😂😂😂

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 4 ชั่วโมงที่ผ่านมา +2

    මුං කොහොම ආවත් අපිනම්‍ ඡන්දෙ දෙන්නෙ මාලිමාවට❤

  • @aindu4690
    @aindu4690 8 ชั่วโมงที่ผ่านมา +2

    මුන් සේරම එකට තියලා පරද්දන්නෙ මේ සැරේ. 💃💃💃💃💃💃💃💃💃💃

  • @renukapriyangani2031
    @renukapriyangani2031 5 ชั่วโมงที่ผ่านมา +3

    රනිල් අවත් නැතත් මෙසක්කලි දෙශපාලුවන්ට කිසිම කේනේක් චංද දෙන්න එපා .හෙරැ රැලක් .රටම අගාදයට ඇදලා දලා තියෙන්නේ .මෙසක්කලි දෙශපාලුවෝ ඔක්කොම සැප තමා හොයන්නේ.රට ජනතාවට හෙන ගහාලා ගියත් කමක් නැහැ .මෙසක්කලි දෙශපාලුවන්ට හිනයක් බලයටඑන එක .🥰🥰🥰🥰🥰🥰🥰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 7 ชั่วโมงที่ผ่านมา +3

    ඕගොල්ලො ඔක්කොම එකතු වෙන්න. අපි ඔක්කොම එකට තියලා රෙදි ගැලවෙන්නම පරාජය කරනවා. 2/3 නෙමෙයි, 5/6 ක් ඇරං තමයි අපි නවත්වන්නේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි 👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @SumanaBandaara
    @SumanaBandaara 46 นาทีที่ผ่านมา +1

    උබල ඔක්කොම එකතු උනත් මෙදා උබලගෙ දේශපාලනේ අවසන් කරනව හොරු අයින් වෙන්නැ තවත් රට කන්න ඉන්න එපාය

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 7 ชั่วโมงที่ผ่านมา +5

    අවුරුදු 76 ක සාපය අවසන් කර අනුර සහෝදරයා මේ රට නිවැරැදි දිශානතියකට ගෙනෙනවිට ඒ සාපය මේ රටට ගෙනා එවුන් හැම එකෙකුගේම එකියකගේම දේශපාලන මලගම සනිටුහන් වෙනවා පමනක් නොව එවුන් පසුපස ගිය හා යන එවුන් නන්නත්තාර වන බව දන්නා හෙයින් ඒ ඔක්කොම එක කොටේකට ගොඩවෙන එක බලාපොරොත්තු විය යුතු දෙයක් . ඒ නිසාම තමයි ජනාධිපතිවරණයෙදී අනුර සහෝදරයාට සහාය නොදුන් අය දැන් මහ මැතිවරණය වෙනුවෙන් පෙලගැසෙන්නෙ.

  • @lintonfernando6860
    @lintonfernando6860 7 ชั่วโมงที่ผ่านมา +3

    පොහොසතුන් එකට එකතුවෙලා උන්ව ආරක්ෂා කරගන්නේ නම් බහුතරයක් වූ දුප්පතුන් එකතුවෙලා ජීවිතය රැකගත යුතුය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      සමගිය බළයවේ.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ชั่วโมงที่ผ่านมา +1

    සජීගේ ජනාධිපති සිහිනය නිසා ඌ හැමදාම දේශපාලන අනාතයෙක්.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 8 ชั่วโมงที่ผ่านมา +3

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️💯

  • @ShanWishwajith
    @ShanWishwajith 7 ชั่วโมงที่ผ่านมา +1

    සජිත්ට, රනිල්ට දුන්න ඡන්ද හොර 222ට හම්බෙයි වගේ හිතාගෙන ඉන්නවනම් ඒක ලොකු හිනයක්😅😅😅. ඇහුරුනේ නැත්නම් දැන්ම එකෙක් දෙන්නෙක්වත් ගොඩ දාගන්න බැරි වෙයි😅😅😅

  • @gunarathnagm5546
    @gunarathnagm5546 7 ชั่วโมงที่ผ่านมา +1

    හොරු කලබල වෙලා.මහා කුණාටුවකට අහුවෙලාඔය හොරු ටික දැනි එල්ලෙන්න පිදුරු ගහක් හොයනව.ඔය හොරුටික කුණාටුවෙන් විනාශ වෙලා යනව.මාලිමාවට හයෙන් පහක බලයක් ලෑබෙනව.ඒක වලක්වන්න බැහැ.

  • @SarthDias
    @SarthDias 8 ชั่วโมงที่ผ่านมา +1

    තව.ඉන්නවානම්.තවගෙනෙල්ල
    යකොඑකටතියලායවනවාගෙදර
    බල්ලොයිමැක්කොයිඉවරයි

  • @mangalikadias8223
    @mangalikadias8223 8 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යෙන් අවතාරය

  • @formycountry373
    @formycountry373 5 ชั่วโมงที่ผ่านมา +1

    අවතාරයක් කොහොම වෙතත් best friend කියලා නම් දන්නවා 😂

  • @M.D.P.1111
    @M.D.P.1111 6 ชั่วโมงที่ผ่านมา +1

    අන්න අරහෙ අරුං හිරේ නොයා බේරිලා ඉන්නෙ කොහොමද කියල පඹගාලක පැටලිලා. මූ මෙතන මරු කියනව.

  • @OppoSmart-qy7lg
    @OppoSmart-qy7lg 6 ชั่วโมงที่ผ่านมา +1

    කෝ බං උඹගේ වොෂින්ටන් වුර්කයා? ඌ කිව්වා නේද රනිල් අනිවාර්යෙන් දිනනවා කියලා? බම්බුව තමයි

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 6 ชั่วโมงที่ผ่านมา +1

    බොරු කියන්නේ නැතිව ඉන්නව ඕයි අපි අතුගා දැම්ම දේශපාලන .අපි අහන්න කැමති ම නැහැ ඕවා මොකටද නිව්ස්ද ඕවා

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา +1

    වෙන් වෙන්ව තරඟ කරන එක දෙගොල්ලනටම හොඳයි 😅 ඔය කොහොම ඉල්ලුවත් දෙගොල්ලම ලඟ ඉන්න දූෂිතයන්ට නම් සොරි හොදේ 😂

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 8 ชั่วโมงที่ผ่านมา +3

    උබේ අම්මත් රනිල් ට බාරදීපං.

    • @M.D.P.1111
      @M.D.P.1111 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 ชั่วโมงที่ผ่านมา +7

    සජිත් මහා අප්‍රසන්න පුද්ගලයෙක් , පූට්ටු එපා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      🫣🤔😂🤣😩😫😩😫🫣

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 8 ชั่วโมงที่ผ่านมา +2

    හොරු කොහොම ආවත් පාරාදකරනවාමයි මේ අපේ රට හොරුන්ගෙන් බේරාගමු සියලු මිනිසුනේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @senakamendis405
    @senakamendis405 8 ชั่วโมงที่ผ่านมา +6

    ආයෙත් පටාන් ගත්තා 😂 මුගෙ leader tv රනිල්ව සමතලා කරලා තමයි නවතින්නේ 😁අයියෝ සල්ලි😂

    • @M.D.P.1111
      @M.D.P.1111 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @zongmobile5521
    @zongmobile5521 6 ชั่วโมงที่ผ่านมา +1

    U n piya iwarai Sajith nathnam jande Labenne Sajith nisa wena ekekwsth wadak na okun dinanneth na ehata oanala mehata oanala.Sajithge aya vitharai dinanne.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Konar-n8l
    @Konar-n8l 8 ชั่วโมงที่ผ่านมา +5

    එකතවෙයල්ලා..ගමට එන්න බෑ..

  • @asankaa8252
    @asankaa8252 8 ชั่วโมงที่ผ่านมา +1

    PLEASE STOP LYING😂 before the election you said Ranil will win the election

  • @ruwan2787
    @ruwan2787 5 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාව එක්ක හැරෙන්න වත් බෑ දැන්නම් .....සේරම එකතුවෙලා වරෙල්ලා ....මේ ගමන තමයි තක්කඩි තොපි සේරම හොදම පාඩම ඉගෙන ගන්නෙ ....😊😊😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇩🇪

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 8 ชั่วโมงที่ผ่านมา +1

    සජිත්ge ගොඩ wediwenakota හැමෝටම හරියට ridenawa ..a ඇයි danne නැහැ නේද ?😂

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 5 ชั่วโมงที่ผ่านมา

    හිටපු ජනාධිපතියොත් සජියත් ඔක්කොම එකතුවෙලා ආවත් ඔක්කොම එකට තියල පරද්දන්න අපි බලාගන ඉන්නෙ..කන්න බලාගෙන වරෙල්ල..😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 7 ชั่วโมงที่ผ่านมา +1

    රනිල්ගෙ අවතාර ගෙදර ගෙනියපල්ල අනුරට ගාවන්නෙ නැතිව
    ලගින්වත් තියන්ට පුළුවන්ද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ชั่วโมงที่ผ่านมา

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙනා...👍
    එඩිතර හොද හදැති රජෙක් ලක්මෑණිට හිමිවුනා

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 ชั่วโมงที่ผ่านมา

    නයි මුගටි රැල ඔක්කොම එක කොටෙකට නැග්ගට චන්දේ දෙන්නේ මිනිස්සුනේ😂😂 තොපි ඔක්කොම ඉවරයි මේ පාර😂😂

  • @India-gs6mj
    @India-gs6mj 2 ชั่วโมงที่ผ่านมา

    ච්න්ද්‍රිකා දෙශපාලනයේ ට එකතු වෙන්නෙ නැහැ කියලා පැන්ෂන් මාලිගාව න්ෂ්තිවෙයි කියලා බයේ උබලා එකතු උනාට ම්නිස්සු එකතු වෙන්න්නෙ අලුහ් ජනාධිපති එක්ක උබලගෙ මග්ෆි ඉවරයි එදාට

  • @donranji1540
    @donranji1540 2 ชั่วโมงที่ผ่านมา

    අන්න හොදයි සර්ලා මැඩමිලා බෙිබිලා මදාසැරේ තමයි එකටතියල පරද්දන්නෙ.

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ජයවේවා හොර හැත්ත එකට තියලා පරද්දන්න ඔනී මුන් හදපු රටක් නෑ උන්ට සැප ගන්න උන්ගේ බලය තියාගන්න බලන්නේ නාකී රැල😂😂

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 ชั่วโมงที่ผ่านมา

    ඔය පක්ෂ මාරු කර කර කොච්චර තොපි දැගළුවත් ඔය සෙටි එකෙන් 2/3 ඊ ළඟ චන්දෙන් පස්සෙ ගෙදර.

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 20 นาทีที่ผ่านมา

    දැන් අර කෝලම ගැන කියන්නේ නැද්ද ??? රනිල් ඉස්සුවේ නැත්ට්ම් නින්ද යන්නේ නෑනේ ලීඩර් දැන් නින්ද යන්නෙම නෑනේ😂😂

  • @tharangaperera2743
    @tharangaperera2743 6 ชั่วโมงที่ผ่านมา

    කව්ද බං මෙ කැ..යා.
    මූ හිතන් ඉන්නෙ මූ කියන විදියට ලංකාවෙ ඔක්කොම political parties වැඩ කරනව කියල.
    මෙ වගෙ පපඩම් කැ..යො හැදි ගාල දාන්න ඕනෑ

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 6 ชั่วโมงที่ผ่านมา

    LTTE එක පරද්දන්න, සුනාමියෙන් රට විනාස වුන වෙලේ රට ගොඩනගන්න, කොවිඩ් වසන්ගතයෙන් රට බේරගන්න එකට එකතු වෙලා වැඩ කරන්න බැරි වුන කට්ටිය, අද තමන්ගේ වරදාන වරප්‍රසාදය අහිමීවෙයි කියලා බයට පාට,පක්ෂ කිසිම භේදයක් නැතිව එකට එකතුවෙලා රටට ආදරේටලූ. අපිට මඩු වලිගෙන් තලන්න ඕනෙ මේ වගේ කාලකණ්නි පාර්ලිමේන්තු යැව්වාට.

  • @desh7761
    @desh7761 ชั่วโมงที่ผ่านมา

    රනිල් අනූර දිනෙව්වා එකයි මහාපොලවෙ ඇත්ත 😊

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 8 ชั่วโมงที่ผ่านมา

    බොලාමොනවකීවත්,අනුර,වෙනස්වෙලානොමතතොපි,දොඩවෙන්නේවිකාරයෙන්,

  • @damecafiris5703
    @damecafiris5703 7 ชั่วโมงที่ผ่านมา

    මුකා එකතුඋනත් හොරැ නේ එකතු වෙන්නෙ අලුත්න් ඉපදිලා නැහැ හොරැ හොරැම තමයි දන් ඔබලා හෙදලාම දියවන්නාවෙන් එලියට මෙි පාර නමි බුරැතු පිටින් මාලිමාවට . පෙහෙටිටු අලිපොන් එක සිලින්ඩරය ඔක්කම .ගෙදර.හොදද දන්වත් ඇස්අරින්ජනතාව අපි එක මිටකට හොරැ ගෙදර යවමු මාලිමාවට ජය ජය

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 ชั่วโมงที่ผ่านมา

    රනිල් මලත් තොපිත් මැරෙනවාද බන් සමනලයෝ කලබල වේලා❤😂

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 8 ชั่วโมงที่ผ่านมา

    කරුසන්දාන ගැවුවත් රටේජන තාවනේ චන්දේ දෙන්නේ මුන් ඔක්කම හොරුකියලා දන්නවා හොරුන්ට චන්දේ දෙන්නේ හොරුවිතරයි

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 7 ชั่วโมงที่ผ่านมา

    ජනතාවනි බලාගෙන චන්ද්‍රිකා කියන්නේ පුබාකාරමිගෙ අක්කා මුන්ව ගු ගහලා එලවන්න ඔනේ තොපි දැන් පිනක් දහමක් කරගෙන පාඩුවේ හිටපන් ගු කන්නෙ නැතුව ජනතාවගෙන් රනිල්ගෙ ගැනි සාගල රත්නායක දෙන්නාට දෙන්නා තොල් සුප්පු දැලා හොඳ ප්ාන් ගන්නවා මුන් සෙරම වෙිසිගේ පුත්තු ජනතාවනි මුන් හොරැ චන්ද්‍රිකා රනිල්ගෙන් පරිස්සමෙන් ජනතාවනි

  • @AnusahAnusah
    @AnusahAnusah 4 ชั่วโมงที่ผ่านมา

    වන්දෙ එන්න කලින් හොරුටික ඇතුලට දැම්මානම් හරි බාගයක්

  • @vidyarthaya7946
    @vidyarthaya7946 4 ชั่วโมงที่ผ่านมา

    බලය ගන්න ප්‍රභාකරන් හිටියා නම් උත් එක්කත් සන්ධානගත වෙනවා මූන්

  • @DesmondKumar-g1i
    @DesmondKumar-g1i ชั่วโมงที่ผ่านมา

    අනේ ජනතාවට ආදරෙයි හැත් බුරුත්ත

  • @renukafernando6337
    @renukafernando6337 9 นาทีที่ผ่านมา

    Mey sarey hitannna malimawa ta chandey nodunnna aya rata bera gannna horu akewathth apa ape badu mudall walin sura sapa denna oney na. Sapa vahana sapa bangala sapa gamaney penawey meeka thama ape l lak wasi balaya November 14 hitannna kale awith. Malimawa haraa apata sahanayak na. Horu allllawama nnma oney hitannna lak daruwan ge anagathaya. Mey minissu nge daruwan sapa vidinnath ape daruwan duk vidinnath a gana hitannna. Molen thanks 🙏🙏🙏🙏🙏❤❤❤ npp negombo ❤❤❤

  • @sunilguneratne9789
    @sunilguneratne9789 8 ชั่วโมงที่ผ่านมา +4

    ඉනාකි රිලව් ටිකක් එකතුවෙලා

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 7 ชั่วโมงที่ผ่านมา

    තොපෙ ගූ ගොඩවල් එකට වියව් එකට තියල ගෙදර අරිනව🧭❌🧭❌🧭

  • @donjayath
    @donjayath 5 ชั่วโมงที่ผ่านมา

    13:13 News plant නම් මේක තමා channel එක 😂🤣😂🤣

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 ชั่วโมงที่ผ่านมา

    චන්දෙට කලින් හොර හැතිකරේ හිරේ යවන්න ඔනී

  • @lalwijesingha4059
    @lalwijesingha4059 6 ชั่วโมงที่ผ่านมา

    මේ චැනල් එක කරන හොරිකඩයෝ තාම දෙයක් ඉගෙන ගෙන නෑ

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට විකල්පය ලෙස දිලිත්ව ඉදිරියට ගෙනෙන්න ඕන 🎉❤

  • @JayathissaVithanawasam
    @JayathissaVithanawasam 58 นาทีที่ผ่านมา

    Ranil obha thuma Anura samaga ekathuwanna
    Loke diyunuma rata wenawa ethakota thamai..

  • @turneyindrajith8967
    @turneyindrajith8967 7 ชั่วโมงที่ผ่านมา

    මන් හිතුවේ හොල්මං වෙලා කියලා දැන් හොල්මන් දැක්කලා

  • @The50Ranjithp
    @The50Ranjithp 12 นาทีที่ผ่านมา

    Don’t vote for Ranil , Sajith. If they won again country go for bad situation

  • @asokajayakody1091
    @asokajayakody1091 3 ชั่วโมงที่ผ่านมา

    අනුර රනිල් ගෙ අවතාරය ක් වෙන්න ඇයි රනිල් මැරිලා ද

  • @Sanathmatharage
    @Sanathmatharage 7 ชั่วโมงที่ผ่านมา

    Dilithwa janathawata appiriyai😢😢😢pachama welayanawa😢😢

  • @paliudawatta9440
    @paliudawatta9440 6 ชั่วโมงที่ผ่านมา

    කවුද බන් තොපිට චන්දය දේන්නේ දේනවා ඇටේ.....

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 7 ชั่วโมงที่ผ่านมา

    නාකි හුටක්කු 😂😂😂😂😂😂😂😂 චන්ද්‍ර ක 😅😅😅😅❌🧭❌🧭❌🧭❌

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ชั่วโมงที่ผ่านมา

    දකුන නෙමෙය් මැද හේදිලා ගියෙ

  • @BudurdeenZain
    @BudurdeenZain 8 ชั่วโมงที่ผ่านมา

    Chandrikaata moko ennahithune eershyaavata venna ethi

  • @zongmobile5521
    @zongmobile5521 7 ชั่วโมงที่ผ่านมา

    Oya Ranila kapan okkoma aliya kawa mokakda ban silindare.😊😅😅😅😮😢😢😅😅😅😅😊😊😊

  • @troncykadana1117
    @troncykadana1117 36 นาทีที่ผ่านมา

    රනිල ආවොත් paradinawa .

  • @thoughts1624
    @thoughts1624 2 ชั่วโมงที่ผ่านมา

    මුත්තාට දාලා යන්නම බැ වගේ.

  • @umangaudaya
    @umangaudaya 6 ชั่วโมงที่ผ่านมา

    සීයගේ ලොකුම අව‍තාරේ

  • @SandinuSiyath
    @SandinuSiyath 8 ชั่วโมงที่ผ่านมา

    Awathare...😂😂 mmmage redda pgo.. puga nodi hitapan..

  • @nazeel7569
    @nazeel7569 8 ชั่วโมงที่ผ่านมา

    Sajith karaganna hadannea gong veadak !😂 meaka Aluth sabapathigea iranamada? Paw Saba pathita! Ranil sajabea maranna (Nethikarann)lahasthiveanawada??

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 4 ชั่วโมงที่ผ่านมา

    Ranil wage kapati naykayku unp eke innathru sajbe ekathu unothin sjitjh ape nayaka thumani obage awasanaya athalanga.😢

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 6 ชั่วโมงที่ผ่านมา

    Hora thakkadi majara kapati! Chandrika/ ranil rajapaksa juntawa pannamoo! Thopi Janatha mudhal walin kala, beela inna sakkilio! Thopi ta lajjawak nehe! Thopi ta Janathawa pukata paingala pannai!

  • @dayanandadias2919
    @dayanandadias2919 7 ชั่วโมงที่ผ่านมา

    උබනේ යකො රනිල් ගේ
    අවතාරේ...

  • @nazeel7569
    @nazeel7569 8 ชั่วโมงที่ผ่านมา

    Ekathu wenna Epaa Epaamai Sajith mahatthayoa? Ranilgea Horunta yana Enamang nethuwa innea!! Dang UNP aliya kealea aimath Ranil gatayak gahanna yannea sajabea awadhanmin inta oana!!!

  • @amig4732
    @amig4732 7 ชั่วโมงที่ผ่านมา

    ඇන්ටිජන් පරීක්ෂණය පවත්වන්න.

  • @mohamedsanoon24
    @mohamedsanoon24 6 ชั่วโมงที่ผ่านมา

    Podu sandana kiyanne ponna wadak konda pana nhe thaniyen munta kawadawath dinanna bhe

  • @upulliyanagge2027
    @upulliyanagge2027 6 ชั่วโมงที่ผ่านมา

    “An army of sheep led by a lion is better than an army of lions led by a sheep.”
    ― Alexander the Great apply for SJB

  • @BudurdeenZain
    @BudurdeenZain 7 ชั่วโมงที่ผ่านมา

    Mun mokaa ekathu unath paradi venava. Maalimaava samaga rate ekkoti heththe lakshayak janathaava ekata

  • @MadhuJayasinghe-t9k
    @MadhuJayasinghe-t9k 7 ชั่วโมงที่ผ่านมา

    Dan mun eekathu unavailable capital,panda?

  • @meagavoice2913
    @meagavoice2913 ชั่วโมงที่ผ่านมา

    ඇයි රනිල් විශ්නුද😮