What does Check engine light indicate? (Sinhala) | Check engine light එක indicate කරන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • What are the main vehicle fault conditions to indicate check engine light, the basic blinking patterns of the indicator.
    වාහනේ Check engine light එක indicate කරන්නේ ඇයි? check engine light එකේ දැල්වීම අනුව කොහොමද දෝෂයේ බරපතලකම දැනගන්න. දෝෂ ඇතිවන ප්‍රධාන හේතු 10ක්

ความคิดเห็น • 60

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +4

    මෙ ලයිට් එක අවාම වාහනය යන්නේ හරි ඉමිහිට

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +4

    ඇත්තටම හුගක් වටිනවා මෙ අදහස් ....👍👍🙏🙏❤

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 13 วันที่ผ่านมา

    ම⁣ගේ ළඟ තියෙන්නෙ Bajaj Pulsar NS200 BS4 FI-ABS 2019 Model එකක්...ඒකේ Check Engine Light දැල්විලා තියනව...එහෙම දැල්විලා ඉබේම නිවිල යනව...ආයෙ දැල්වෙනව සමහර වෙලාවකට...මොකද කියනවද දන්න කෙනෙක්...?කරුණාකරල...?

  • @MahindaLakshman-p3h
    @MahindaLakshman-p3h หลายเดือนก่อน

    චෙක් එන්ජින් මාක් එක තියන බට්න් එක මොකක්ද..ඒක ඔබන්න තියෙන්නෙ ඇයි

  • @dilinaanuranga2409
    @dilinaanuranga2409 2 หลายเดือนก่อน

    දුරකතන අංකයක් nedda

  • @apsamila
    @apsamila 2 ปีที่แล้ว +1

    Machan mageth mh44s eke check engine light eka ada hawasa idan on welama thiyenawa.. 30km vithara gedara awa.. gas cap eka erala wehuwa.. damage 1k ne eth harigiye ne.. Eco score eka 5, 6 wage enne.. engine 1 stop karaddi.. help me..

  • @sumithragamini2548
    @sumithragamini2548 6 หลายเดือนก่อน

    සුසුකි එවරි D A 17 ⁣ස්කැන් කරාම ⁣දෙවන ඔක්සිජන් සෙන්සරය දෝෂ සහිත බව පෙන්නුවා ⁣සෙන්සර් දෙකක් මාරුකරා කි මි දහයක් විතර යද්දි නැවත දෝෂ සහිත බව පෙන්නනවා එකො ඩැඩ කරනවා නැතුව යනවා මෙයට හේතුව කුමක්ද

  • @MohomedAsroff
    @MohomedAsroff 2 หลายเดือนก่อน

    Oyage phone no ewanna puluwanda

  • @gnanasirigamage6632
    @gnanasirigamage6632 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා. ස්තුතියි පුතා.

  • @DilankaNirmal-m4i
    @DilankaNirmal-m4i ปีที่แล้ว

    අයියේ යමහාr15 bikeඑක්ක check engine ලයිට් එක පත්තු වෙන්න හෙතු ටික කියන්නකො

  • @silpagechithra5071
    @silpagechithra5071 ปีที่แล้ว

    මගෙ එක පත්තු වෙනවා අපුහු පැය පහකින් වගෙ ඔෆ් වෙනවා අපහු පත්තු වෙලා පැයගානක් පත්තු වෙලා‌තියනවා අදහසක් දෙන්න

  • @dhanushkadhanu3695
    @dhanushkadhanu3695 ปีที่แล้ว

    mahindra maximu එක check engine ලයිට් එක පලවෙනි පාර ස්ටාට් කළාම පත්තු වෙලා තියෙනවා දෙවෙනි පාර ස්ටාර්ට් කරාම නිවෙනවා

  • @srilankanviral2368
    @srilankanviral2368 7 หลายเดือนก่อน

    Tune up ekakuth kala.., eth check engine on wenawa.. coil ekaka prashnayakda khda..

  • @MahindaLakshman-p3h
    @MahindaLakshman-p3h หลายเดือนก่อน

    චෙක් එන්ජින් මාක් එක තියන බට්න් එකක් තියනව ඩෑශ් බෝඩ් එකේ ඔබන්න.ඒ ඇයි.

  • @chathuradasanayaka2547
    @chathuradasanayaka2547 2 ปีที่แล้ว

    මගෙ තියෙන්නෙ ජපන් ඇල්ටො F6A engin එක.100km වගේ යනකොට එක පාර චෙක් ඇන්ජින් ලයිට පත්තුවෙලා නිවෙනවා.මොකක් වෙන්න ඕනිද හේතුව

  • @roshenliyanage22
    @roshenliyanage22 ปีที่แล้ว

    තෙල් ගහන්න කට ඇරල වැහුවට පස්සෙ තමයි ලයිට් එක පත්තු උනෙ..

  • @siwankakumara5950
    @siwankakumara5950 2 ปีที่แล้ว

    මගේ වාහනයේ චෙක් ඇන්ජින් ලයිට් එක පත්තු වෙන්නේ කිලෝමීටර් ගොඩක් ගියාට පස්සේ

  • @AnushaDhamayanthi-l4r
    @AnushaDhamayanthi-l4r 7 หลายเดือนก่อน

    Maximo battek thiyenawa start venne ne rathu light eka paththu venava mokadda sri awla. Heduva eth hari giye ne

  • @excellentmusic5884
    @excellentmusic5884 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @anishkagihan7465
    @anishkagihan7465 2 ปีที่แล้ว +2

    Thank you very much ❤

  • @darbuka5570
    @darbuka5570 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 ปีที่แล้ว +1

    thankyou ......

  • @NilakshaBandara
    @NilakshaBandara 3 หลายเดือนก่อน

    👍

  • @sadidisal5328
    @sadidisal5328 2 ปีที่แล้ว

    Brother wahane yanakota owa paththu wela thibunoth neda awula? Start karanakota witharak penananwa mage eke

  • @laksiriudaya1698
    @laksiriudaya1698 2 ปีที่แล้ว

    Mage kaga bolero cab 1thiyanawa eka හිටපු ගමන් engine light eka පත්තු wela නතර වෙනවා .godak අයට පෙන්නුවා wadak na.හැබැයි නතර unu ගමන් aya සුවිචය off karala ගහපු ගමන් start වෙනවා .eka parama නතර wena eka thai ගැටලුව .meka EFI modle 1k.උත්තරයක් දෙන්න .

  • @dhanushkaanuradha6336
    @dhanushkaanuradha6336 2 ปีที่แล้ว

    Maruthi 800 eke tikak dura yanakota thamai paththu wenne e ai

  • @joyalakash3032
    @joyalakash3032 2 ปีที่แล้ว

    Ayye mage maxximo plus ekak thiyenawa. Eke check engine light eka pathu wenawa. But cooler eke moodiya galawala again dammama light eka off wenawa. Sathiyak withara goyama again light eka pathu wenawa

  • @maduahamadushan7397
    @maduahamadushan7397 ปีที่แล้ว

    Warning light balanna one start ekeda neththan key eka dala on karala tiyena welada

  • @digitalmetermodification7011
    @digitalmetermodification7011 3 ปีที่แล้ว

    Vechile eke engine eka miss karanne monawage hethu nisada..?

  • @sajithpriyan8747
    @sajithpriyan8747 2 ปีที่แล้ว

    ෆියුල්

  • @hasitha1212
    @hasitha1212 ปีที่แล้ว

    Contact details denna puluwanda.

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima

  • @gayanijayathilake3903
    @gayanijayathilake3903 2 ปีที่แล้ว

    What is the Rough idle ...dear,
    Is it noise while throttling?

  • @sugathsugath6781
    @sugathsugath6781 3 ปีที่แล้ว

    Oya lahirida jaela

  • @AA-rs4ik
    @AA-rs4ik 2 หลายเดือนก่อน

    👍

  • @keralahimansha4406
    @keralahimansha4406 2 ปีที่แล้ว

    Senser Eka on unama slow venne ai aiie

  • @MaheshDeSilva-dd4iy
    @MaheshDeSilva-dd4iy ปีที่แล้ว

    Thnq brother ❤

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @kaveesha4668
    @kaveesha4668 3 หลายเดือนก่อน

  • @sameeramuththettuwatta3512
    @sameeramuththettuwatta3512 ปีที่แล้ว

    Thanks 🙏🙏

  • @kumaraelectricals2859
    @kumaraelectricals2859 ปีที่แล้ว

    Super ❤❤❤

  • @thriloka1494
    @thriloka1494 2 ปีที่แล้ว

    Thanks bro

  • @manojrathnamalala6670
    @manojrathnamalala6670 3 ปีที่แล้ว

    vitz 2008 vibration venne ei

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 ปีที่แล้ว

    ✌✌✌

  • @jeewanthajeewan6782
    @jeewanthajeewan6782 2 ปีที่แล้ว

    Thank you

  • @senakaranathunga9827
    @senakaranathunga9827 2 ปีที่แล้ว

    thanks

  • @eranganuwan573
    @eranganuwan573 ปีที่แล้ว

    Thanks malli

  • @kalanimatheesha6702
    @kalanimatheesha6702 3 ปีที่แล้ว

    Thank you 😋 🙊

  • @TV_NUHY
    @TV_NUHY ปีที่แล้ว

    😊

  • @gamagepethummaduwantha5870
    @gamagepethummaduwantha5870 3 ปีที่แล้ว

    Super

  • @SHAKYAPRODUCTIONS
    @SHAKYAPRODUCTIONS ปีที่แล้ว +1

    Thank you so much ayye ! ❤️🙏

  • @dedsec7586
    @dedsec7586 3 ปีที่แล้ว

    supiri

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 ปีที่แล้ว

    Maga vahana check engine light aka patju wewnawa. Oyage number aka Awana...

  • @umilaishan9619
    @umilaishan9619 3 ปีที่แล้ว

    All are good, but your diagnosis is so bad bro, you said the same thing all over. There should be a specific fault with those 10 different methods. You should have find them already since you're engineering undergraduate

  • @amiLo_theBassMan
    @amiLo_theBassMan 2 ปีที่แล้ว

    Thank you boss problem solved 🙏 Thank you very much ❤

  • @worldfamoustraveler
    @worldfamoustraveler ปีที่แล้ว

    Bro I wanted to know why the car is strucking and there is a timing spark on the grange.

  • @thusharasampath7286
    @thusharasampath7286 3 ปีที่แล้ว

    Start karanna kalin paththuwela start kalama off wenawa mokakda hethuwa.godak sthuthi

  • @chanakalakshan6866
    @chanakalakshan6866 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ඔයාට