Scam video: You are showing 2 different vehicles before the problem vehicles km vas 135135km after vehicle 77158km don't share this kind of wrong mechanical tips
First of all, thank you for watching one of my videos with such attention. Here, 77158 km is the value of the repaired vehicle. But I couldn't get a scan copy of the defect on that vehicle at that time, so it was difficult to create a video. Because the most important part is that I don't have a video. Since this defect is common in these vehicles, when another vehicle arrived with the same defect, I completed my video by using the vehicle mentioned at 135135 Km. No matter how many vehicles I use here, it doesn't matter to anyone because the knowledge that is sold for lakhs is what I am giving to someone who is just learning as my service. What is important for you here is not the number of km but the technical knowledge. I don't spend my time making these to eat hamibakaran. Give the necessary knowledge to the children of the country for free within the time of death. What we see can be quite different. You can't become a hero with a comment like this. What I am telling here is very good. If you say it wrong. If I post fake videos, I challenge you to prove it with evidence.
@dineshkonara8888 At least you should have mentioned this information in your video any way. Thank you for your reply We replaced the new battery , and it's showing what the issue
සුපිරිම වැඩ්ඩෙක්.. මම බදුල්ලෙ ඉදන් ගිහින් වැඩේ කරගත්තෙ.. වැඩේ හොඳටම කරල දුන්න. මෙහෙට යන්න කලින් තැන් තුනකින් check කරා. ජා-ඇල, කඩවත, බදුල්ල. තුන්දෙනා කතා තුනක් කිව්වෙ. එක්කෙනෙක් hybrid battery එක change කරන්න ඕනි කිව්ව. අනිත් අය battery එක repair කරන්න ඕනි කිව්ව, වියදම Rs 40000/= ක් විතර යනව කිව්ව. ඒත් මේ සහෝදරය වැඩේ අඩු ගාණකට කරල දුන්න සුපිරියටම. මමත් අහම්බෙන් මේ vedio එක දැකල කතා කරේ.. thank you verymuch අයියා..
Highly recommended❤
@@amilayapa4321 thank you malli budusaranai
Ela
මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ වීඩියෝ එකක් මේ තරමි අවධානයෙන් නැරඹුවාට. ඔවි මෙතන 77158 km තියෙන්නේ අලුත්වැඩියාව කල වාහනයේ අගය. නමුත් මට ඒ මොහොතේ එම වාහනයේ පැවති දෝෂය ස්කෑන් පිටපතක් ලබා ගැනීමට නොහැකි වූ නිසා වීඩියෝවක් නිර්මාණය කිරීමට අපහසු වුණා. මොකද වැදගත්ම කොටස මගේ ලඟ වීඩියෝවක් නැති නිසා. මේ දෝෂය සුලභව මේ රථවල තිබෙන නිසා ඒ දෝෂයම තිබෙන වෙනත් රථයක් පැමිණි වෙලාවක මම 135135 Km සඳහන් රථය උපයෝගී කරගෙන අදාල මුල් වීඩියෝව කරගෙන මගේ වීඩියෝව සම්පූර්ණ කලා. මෙතන මම වාහන කීයක් යොදාගත්තත් කාටවත් වැඩක් නෑ මොකද ලක්ෂ ගනන් වලට විකුණන දැනුමයි මම මේ නිකමි ඉගෙනගන්න කෙනෙක්ට දෙන්නේ මගේ සේවාවක් විදියට. ඔයාට වැදගත් වෙන්නේ මෙතන km ගනන නෙවෙයි ඒ දෙන තාක්ෂණික දැණුම. මම මගේ වෙලාව කැපකරලා මේවා හදන්නේ හමිබකරන් කන්න නෙවෙයි. මැරෙන ටික කාලය ඇතුලත රටේ දරුවන්ට අවශ්‍ය කරන දැණුම නොමිලේ දෙන්න. අපි දකින දේ හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. මීට වඩා ටිකක් හිතන්න පුරුදුවෙන්න මේ වගේ කමෙන්ට් එකකින් වීරයෙක් වෙන්න බෑ. මෙතන කියල දෙන්නේ මම හරිම දේ . ඔයා ඒක වැරදි කියනවා නමි. මම දාන්නේ බොරු වීඩියෝ නමි ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න කියල මම අභියෝග කරනවා.
Super
සුපිරි... දිගටම වීඩියෝ කරන් යන්න ඔය වගේ..බුදුසරනයි..
සුපිරි... දිගටම වීඩියෝ කරන් යන්න ඔය වගේ..❤බුදුසරනයි..❤
Aniwaa malli danna de kiyala dennam
Superb video thank you
සෑහෙන්න වටිනවා 🤝💕
Superb thanks
සුපිරි ayiye
Superb
සුපිරි වැඩ්ඩෙක්.❤❤🙏👍
Thank you so much 💓
Well done
Supiri wwddek aiye
Thanks malli
Thank you aiye.digatama karan yanna.
Elakiri malli
WagonR 44s eke drive belt eka Dana video ekaka danda
@@chandrawanshakarunatilake6967 hari mama karala daannam
Thanks
❤
මටත් ඔය ප්‍රශ්නේ ආවා හොයාගන්න බැරි උනා ලොකු කට්ටක් කෑවා.අවසානේට aultonator එක මාරු කරා 😢
@@salingadilshan297 aparade alternator eka oyata therumak nethinam parts walata mata denna
Thank you ❤❤❤❤❤
ඕක හැදුවට පස්සෙ ආපහු scan කරල ඇවිල්ල තිබ්බ fault coad එක delet krnn oni nedd ?
@@sadunlakshan9981 delete karana eka hodai hemadetama
@travalabroad1893 ඔයාටයි රිප්ලයි කලේ මම.
❤❤❤❤❤❤
👍 නියමයි 55s එකෙත් දාන්ඩ පුලුවන්ද
55s ekak dennam ada eyata call karanna one wede goda nam video ekak hadannam battery ekada one isg ekada
🤛🤛🤛🤛
Wagon R model? 44S?
Yes
Good job.4n no eka danna barida
0788400888
මගෙ වාහනයෙත් ඔය වගේ වෙනවා
මොකද කරන්නේ
@@kithsiridissanayake-u6m awoth balala hadala denna puluwan
ISG unit එක කියන්නෙ මොකද්ද කියලත් කියල දෙන්නකො..🥺
Mmmm....? Hari mama eka kiyala dennam
Pully nut eka galawenne wamata neda
Ne dakunata
4n number plz
@@nadeeperera7017 0788 400 888
Contract number awann
@@combuwa...9889 0788 400 888
T p no pls
@@prakashsivaprakash5910 0788 400 888
Place, ph no
@@sugeethniroshan2443 0788 400 888 kaduwela
Scam video: You are showing 2 different vehicles before the problem vehicles km vas 135135km after vehicle 77158km don't share this kind of wrong mechanical tips
First of all, thank you for watching one of my videos with such attention. Here, 77158 km is the value of the repaired vehicle. But I couldn't get a scan copy of the defect on that vehicle at that time, so it was difficult to create a video. Because the most important part is that I don't have a video. Since this defect is common in these vehicles, when another vehicle arrived with the same defect, I completed my video by using the vehicle mentioned at 135135 Km. No matter how many vehicles I use here, it doesn't matter to anyone because the knowledge that is sold for lakhs is what I am giving to someone who is just learning as my service. What is important for you here is not the number of km but the technical knowledge. I don't spend my time making these to eat hamibakaran. Give the necessary knowledge to the children of the country for free within the time of death. What we see can be quite different. You can't become a hero with a comment like this. What I am telling here is very good. If you say it wrong. If I post fake videos, I challenge you to prove it with evidence.
මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ වීඩියෝ එකක් මේ තරමි අවධානයෙන් නැරඹුවාට. ඔවි මෙතන 77158 km තියෙන්නේ අලුත්වැඩියාව කල වාහනයේ අගය. නමුත් මට ඒ මොහොතේ එම වාහනයේ පැවති දෝෂය ස්කෑන් පිටපතක් ලබා ගැනීමට නොහැකි වූ නිසා වීඩියෝවක් නිර්මාණය කිරීමට අපහසු වුණා. මොකද වැදගත්ම කොටස මගේ ලඟ වීඩියෝවක් නැති නිසා. මේ දෝෂය සුලභව මේ රථවල තිබෙන නිසා ඒ දෝෂයම තිබෙන වෙනත් රථයක් පැමිණි වෙලාවක මම 135135 Km සඳහන් රථය උපයෝගී කරගෙන අදාල මුල් වීඩියෝව කරගෙන මගේ වීඩියෝව සම්පූර්ණ කලා. මෙතන මම වාහන කීයක් යොදාගත්තත් කාටවත් වැඩක් නෑ මොකද ලක්ෂ ගනන් වලට විකුණන දැනුමයි මම මේ නිකමි ඉගෙනගන්න කෙනෙක්ට දෙන්නේ මගේ සේවාවක් විදියට. ඔයාට වැදගත් වෙන්නේ මෙතන km ගනන නෙවෙයි ඒ දෙන තාක්ෂණික දැණුම. මම මගේ වෙලාව කැපකරලා මේවා හදන්නේ හමිබකරන් කන්න නෙවෙයි. මැරෙන ටික කාලය ඇතුලත රටේ දරුවන්ට අවශ්‍ය කරන දැණුම නොමිලේ දෙන්න. අපි දකින දේ හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. මීට වඩා ටිකක් හිතන්න පුරුදුවෙන්න මේ වගේ කමෙන්ට් එකකින් වීරයෙක් වෙන්න බෑ. මෙතන කියල දෙන්නේ මම හරිම දේ . ඔයා ඒක වැරදි කියනවා නමි. මම දාන්නේ බොරු වීඩියෝ නමි ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න කියල මම අභියෝග කරනවා.
@dineshkonara8888 At least you should have mentioned this information in your video any way. Thank you for your reply
We replaced the new battery , and it's showing what the issue
❤