මුට්ටි මෑන් | Getting Over It Sinhala Gameplay
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ค. 2023
- Thank you for watching 😃
✔️ LIKE and SUBSCRIBE 🔔
🔴 Support Me:- streamlabs.com/kadiyagaming
If you enjoyed my video, give me a thumbs-up, Share & Subscribe to the channel for more awesome videos 😃.
🔰 Follow me on social media 👇
🔰 Check My All Social Media:- linktr.ee/kadiya_gaming
🟨 Website - kadiyagaming.cf
🟦 Like me on Facebook - / kaidyagaming
🟥 Follow me on TikTok - / kadiya_gaming
🟪 Join my Discord - / discord
🎮 My Spec:-
◽ Motherboard: MSI B460M PRO-VDH WIFI (MS-7C83)
◽ GPU: NVIDIA GeForce GTX 1660 SUPER
◽ CPU: Intel Core i5-10400F
◽ Memory: 16 GB DDR 4
Tags:-
getting over it Sinhala Gameplay
getting over it Sinhala
getting over it Gameplay Sinhala
getting over it Gameplay
#kadiya #srilanka #sinhala - เกม
Apita 😅😅😅 yakooooooo 😂😂😂😂😂😂 habeyi patta bn 🤟🤟🤟a
ගැම්මක් kadiya
Adoo athal bn
අර කෙහෙල් ගහ උඩට නැගලා යන්න පුළුවන්. වටයක් ගිහිල්ලා තියෙන්නේ. Video එක නම් මාරම ආතල් super තව video එකක් ඕනේ මේ gameplay එකේ. Please ❤😂🎉🤩🏆️🤟👌❤️🔥💖🎁✨️
AUGHHHHHH!!!!!! කොතනකින් හරි වැටුනම මටනම් ඒක කැ*ම ආතල් එකක්😌 Live එකේදි වුන දේවල් ටික තමා ඉතිම්😅❤
මම මෙච්චර කල් බලපු videos වලින් වැඩිපුරම හිනා කාපු video එක.😅😆😆😅🤣😂😂🤣😆😆😅
😂😂😂😂😂😂😂😂
Ow ban
ඇ... එනම් බොරුවක්..💀🙂👍
කඩීගෙ වීඩියො වලින් ආතල් ම ,සුපිරිම ,පට්ටම video එකක් මේක 😊😅❤😅ඕක දිගටම ගේන්න 🤣ආතල් එකක් ගන්න පුලුවන් 😁😁GG කඩී 😊❤🎉🎉ඕක ගහද්දි mouse එකට කැරකිල්ල ආවෙ නැත්නම් ඇති 😅එහෙනම් ගෞරවයෙන් BS කඩී AND mouse එකක් 😅😅🎉🎉❤❤
Athal yakoo 😂😂😂😂😂😂😂😂
අම්මෝ කදිඔ
Oka hari bayanakayi bn
Gemmk
Hardcore video ona❤
Nice kadi
Oka patta Amarui bn Yt ake Search karala balanne oke sppedrun eka
He mge rttrn yaluwe 😂👍මීට මුට්ටියා
😂😂
Maru aaa
kadiya vatenakan balan idala kujeetha sathutak labana mama🤣🤣
6:03 adooooo kadi oya
mutti mutti meyanam asama mutti valata thama
Mita wadiya patta athal ekk gann tibba uba meka live ekkma play krabam..🤦♂️❤️✨
කඩී වෙලාවක ඔය මුට්ටි මෑන් ඉන්න මුට්ටිය කඩල ඌ ඉන්නෙ හෙම්ලුවෙන්ද කියල පෙන්නන්නකෝ 😅😅😂😂
❤ maru super😂
YAKA MAN ඕක play කරා
😂😂😂😂 lol
Ado hamthaninma hina yanava bn😂😂😂😂
කඩියා ෆුල් සීරියස් පිට ගේම ගහද්දි ආතල් එකක් එන්නෙ මට විතරද 😁😅 මුලට වැටුනට පස්සෙ කෲර සතුටක් ආවා 😂💔
මටත් පොඩි සතුටක් අාව😁
@@wolfking12345 😏😅😂
ayeth Getting Over It Gahapu Obata Gaurawayen Bs
මොඩ යකෙක්
patta a😂
Aiyya 4ne Eka oba GANA inna kota mama issaraha putuve headset nathuva Meka balan hitiya mata 🥺 TO BE CONTINUE😅
11:45 ado
Ivasana tharamatajaya kodiya❤❤❤😂😂😂😂😂😂😂
Meke edit eka maru oda kadi
Thanks ❤🔥
❤❤
gg
ඕක ඉවරවෙනකන් ඕනේ 😃
මන් උබට challenge එකක් දෙනවා පුලුවන් නම් Minecraft pe 100 days complete කරලා wither wa මරන්න 🗿💀
සුපිරි Ending එක
මේකටනම් 1M views ගහයි
තව එපිසෝඩ් එකක් ඕන හොදේ👍
super❤❤❤
Spongebob games one
1st 😁
Oho math mala painavada dan😂
Supiei yako
Ptta aca game ekak oka hby🤤❤️
දැන් නම් කඩී බොක යනව ශුවර්😂
Tikak parakku una habay onna owa kadi
Menna ghanavanm game❤❤😂😂
Mutti man RIP bn ubata 😓😓😓
හෙඩ්පෝන් නැතුව අම්මා ඉස්සරහ අහපුමම 🤕🤕🤕🤕
Ammoh kadiyoo teeth sudu karala wage😂lmao (stress eka wadi unodo😂
ඉවසීමෙන් සැනසීම ලැබෙනව kadi 😌
digatama ooni pako
Ado ayeth uthsaha karamu bn
Hinakala maruna mn gg😶😶
මේ ගේමක ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි
😂😂😂😂👍
😅😅❤
මා හට මේ video ව head set පාවිච්චි කොට නැරබිය යුක්තක් බවත දැනුවත් කල අයට ගවුරවයෙන් bs... ❤️😂
Kadi oke tawa.akka genna
මම ඔය ගේම් එක ගැහුවනම් pc එකත් පොලවෙ ගහලා මෙලහකට😁😁😁😁
Ado ube vitharak neme bm oka balapuhama matath stress hadenava 😂
Outlast geninko bn plz
Ilagata rdr2 ekak gennako
Ara car ekata culler ekak dammanan ganak ganna thibba ilaga kotasath ona ban🎉
පලවෙනි comment එක මගෙන්❤❤
apa rade oka oyata genna thibbe Sunday episode ekata mobile version eka 😂😂
Minecraft herobrine ගැන කොයන්නකෝ
😂
Kadige mouse akata subagaman.
🤣😂😅😅😅😅
Kadita b.s
අන්තිමට කෙන්තිගිහිල්ලා Video Ekath End Kara
Weddek nm bedrock edition eke (mc) wither wa parada karapan
ඔවු බන් පට්ට අමාරුයි java වලට වඩා
එක ඇත්ත ඈ ඩ්‍රැගන් ෆයිට් එක මාර ලේසියි
Besrock wala health eka double bn
𝗢𝗪 𝗯𝗻 𝗽𝗮𝘁𝘁𝗮 𝗮𝗺𝗮𝗿𝘂𝗶
Ay a මදිවට spown weddith උ පිපුරනව මැරෙද්දිත් පුපුරනවා
Kadiyage stress kesevethath oka balan inna matath stress🤯🤯🤯😤🤕
මට හිනා 😂😂
Kadiya muttiye hirawela😢😢
"ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය" කියල කියලා තියෙනව කඩී...😏
දිගටම gameplay videos ඕනි...ගේම් එක නිසා සිරාවටම පිස්සු හැදුනොත් අපි දන්නෙ නෑ ඔන්න...එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව..💔😅
මොනව උනත් මමනම් මේ gameplay එක බලල කුරිරු සතුටක් ලබන්නෙ..😈
😂😂😂😂😂😂😂😂
Me kadi flecharwa upgrade karaddi weeknes arrow hammbenawa
කඩී.......
Live ekak ailla iwara karamu
Setup එක කුඩු කරේ නෑ පුදුමයි😅
7:00 wam paththe yata aina blnn hithannawath epa yaluwane
😂😂😂
Kadi beter minecraft ayeth patangamu.
දැන් හැමදාම වීඩියෝ දන්නවා නේද
me video eke dala thiyana music ekak mokakda kadii reply mona
ඕක මාර අමාරුයි බන්
Hi මං අලුත්
❤🔥 Hi Welcome
මගෙ ඇගම හිරි වැටිලා තියෙන්නෙ දැන්...😹 හීනා වෙලයි බයවෙලයි 😹
Maha MODA yakek MUUUUUUUUUUUUUUUUUUUUUUUU
කඩී ඕකෙ උඩට ගියාම ice කන්දක් හම්බෙනව🙂😠 එතන එක තැනක බකට් එකකින් උඩට යන්න තියෙනව, එතන පාස් කරොත් 10$ ඔට්ටුයි😠 LIVE එකක් ගේමුත...😂❤
Challange Accepted bosa 🔥 Live ekak avoth nam mama pc eka kudu karanava me gameplay ekatatath paya 3k play kala 😒 kmk na athal ekata vage gennath puluvan
@@KadiyaGaming ha ha haa😈 ehenam api live ekedi hambemu bosaa, tharaha yanawa thama balanna one apitaa😈😂 man giye ethanata witharai, blmu pass karaida kiyala
Thawa tiken kapu bath tika hirawela marenawa 🤣🤣🤣
මටට් හිනේ වෙලා පන යනවා 😂😂
Titan Full 2 live one
Kamathi aya mepaththe
Headphone ekk aran dipan data kapagena ube video balanwata 😒
මාව වෙව්ලනවා සගෝ
Mobile sunday එකට rope hero දෙනවද
Meka dalala mama thva tiken BS R.I.P
Meyata adum na
මේ ඕකට වඩා stress වැඩි වෙන ගේම් එකක් කියන්නද.හැබැයි පොඩි ගේම් එකක් .පුලුවන්නම් වීඩියෝ එකකුත් ගේන්න.ගේම් එකේ නම තමා{farm frenzy 3හොදේ.
ඒකෙ මුල් ලෙවල් ටිකනම් ලේසියි.පස්සට යන්න යන්න තමා අමාරු වෙන්නෙ.😅