එයාගේ හිතේ තියෙන හැමදේම කියන්නේ ඔයාටනේ.. ඒ හින්දා හැමදාම එයාට යාළුවෙක් වෙන්න.(episode 4)
ฝัง
- เผยแพร่เมื่อ 3 ก.ค. 2024
- එයාගේ හිතේ තියෙන හැමදේම කියන්නේ ඔයාටනේ.. ඒ හින්දා හැමදාම එයාට යාළුවෙක් වෙන්න. ඔව් හැමෝටම ඉන්න ඔනේ හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් යාළුවෙක් . එහෙම අය හරි වටිනවා .
නවල්# නවකතා# සින්හලනවකතා# කතා#
Ane දිගටම කතාව දන්න ලස්සනයි ❤❤
අදම කොටසක් ඕනේ මේකේ❤
හිතට දුක හිතන ලස්සන කතාවක්
අද තව කොටසක් ඕනි❤❤❤
Radh Dhara දෙන්නා එකතු කරන්න .සැබෑ ආදරෙ ජය ගන්නwamai❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
Kathawa.lassanai awagema.dukai😢😢😢😢😢😢😢😢
ලස්සනයි ❤❤❤❤❤🥰🥰🥰🥰🥰
Ane lassanai godak thawa kotasak dennko
Harima lassanaii katawa.
Lassanai duki
මන් ධාරා වගේ ගෑණුන්ට කැමතියි .මොකද ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි .ආදරේ කරන කෙනාගේ සතුටට ඉඩ දීලා පැත්තකට වෙන්න ඕන .
Lassane kathawek
Adanam duka hutuna ratha aderei darata❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
එක කෙල්ලෙක් කරපු දේට හැමෝගෙන්ම පලි ගන්න සැබෑ ආදරය හදුනා ගන්න බැරි ධන බලයෙන් ඔලුව උදුම්මා ගත්ත නපුරු දුෂ්ටයෙක් තමයි රාධ්😢😢😢😢😢😢
❤❤❤❤❤🎉
එක කෙල්ලෙක් කරපු දේට හැමෝගෙන්ම පලි ගන්න සැබෑ ආදරය හදුනා ගන්න බැරි ධන බලයෙන් ඔලුව උදුම්මා ගත්ත නපුරු දුෂ්ටයෙක් තමයි රාධ්😢😢😢😢😢😢