#Shihan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2019
  • #shihanmihiranga
    obage mathaken
    perada mawu sina
    ra sihinen
    sina mal kakulu
    sudu rosa mal
    ada thaniyen ma
    mihirawiye
    ra tisse awilla
    obe senehe - amma
    mithureku wage adare
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @uthumnethrajith3667
    @uthumnethrajith3667 ปีที่แล้ว +200

    2023 දිත් අහන මම...😍❤️😇💆 වචන නෑ කියන්න හැමදාමත් මතකේ රැදුනු, ඉස්සරහටත් හදවතේ රැදෙන ගී පෙලක් ආසම ගායකයෙක්...❤️🎶💝

    • @Dulan-hy1vu
      @Dulan-hy1vu 11 หลายเดือนก่อน +3

      8/26 ❤

    • @chalanirupasingha9345
      @chalanirupasingha9345 6 หลายเดือนก่อน

      ​@@Dulan-hy1vu888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888😮

    • @jeevanilakmali6428
      @jeevanilakmali6428 13 วันที่ผ่านมา

      😂Ssssssassassssssssas

  • @samudithanisamani839
    @samudithanisamani839 ปีที่แล้ว +11

    School යන කාලෙ ඉදන් ම මැරෙනකන් ම ශිහාන් මිහිරන්ගගෙ සින්දු අහනව මමනම්.🤗😍🥰🤗😍🥰

  • @f.s.mazahim2844
    @f.s.mazahim2844 3 ปีที่แล้ว +337

    ඒ කටහඩට ඇබ්බැහි වෙලා හිටියා කියන්නේ මම ඒ ගිිත තුළ ජිිවත් වුණා..අදටත් ඒ් හඩට ඒ ගිි තරුවට ගොඩක් ආදරෙයි...❤❤❤

  • @positivethinking9898
    @positivethinking9898 ปีที่แล้ว +241

    2022 දිත් මේ ටික අහන අය කෝ💓🌍🤝😍

  • @danujanethmal4097
    @danujanethmal4097 9 หลายเดือนก่อน +5

    2024 අහාන අය ඉන්නවාද

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 2 ปีที่แล้ว +96

    ස්කූල් යන කාලේ ඉඳන්ම පිස්සු වැටුන voice එක ..එදා වගේම අදටත් ගොඩක් ආසයි ඒ voice එකට ❤️❤️

  • @dkgeming2020
    @dkgeming2020 3 ปีที่แล้ว +73

    මගෙ තාත්තත් ආදරේ කරන කලාකරුවෙක් 😍

  • @nethmidivya3804
    @nethmidivya3804 ปีที่แล้ว +25

    කොච්චර අලුත් සින්දු ආවත් මට නම් මේ ටික තරම් වෙන මොකුත් හිතට දැනිලා නෑ ❤❤❤❤❤

  • @theharahimanthi4564
    @theharahimanthi4564 ปีที่แล้ว +45

    ශිහාන් හදවතේ ගායකයා ❤😍

  • @ss-wv8db
    @ss-wv8db 3 ปีที่แล้ว +105

    හැමදාමත් ඔයාට ආදරෙයි අයියා... බුදුසරණයි.. ජේසු පිහිටයි...😘😍

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +87

    බුදු දහමේ නොව්නත් බුදු දහමට ගොඩක් ගරු කරන සාධාරණව ජීවත් වෙන චරිතයක්.. ශිහාන් සර්ගේ මන් පිස්සු වැටුණ පළවෙනි සින්දුව මගේ වෙලා ළඟ උන්නු ඔයා සින්දුව.🤩 සාධාරණව ජීවත් වෙන මිනිස්සුන්ට හරියනවා කියන එකට හොදම උදහරණේ තමයි ශිහාන් මිහිරංග.. ඔයාට මිනිස්සුන්ගේ තින ආදරේ දැක්කම එක පෙන්වා.😍😍❤️

    • @rapbattle2294
      @rapbattle2294 9 หลายเดือนก่อน +1

      Hmmmm ඇත්ත ☺️

  • @himasharakarunarathna7722
    @himasharakarunarathna7722 ปีที่แล้ว +31

    එදා වගේම අදත් පිස්සුවෙන් වගේ අහන්න කැමතිම voice එකක්.. ආයේ ඒක නම් භාවනාවක් වගේ... ❤️❤️

  • @paramithajayasundara2348
    @paramithajayasundara2348 2 ปีที่แล้ว +33

    ලස්සන කටහඬක් තියෙන අපේ තරුණ ගායකයා........🥰🥰🥰හැමදාමත් ආදරෙයි ශිහාන් අයියේ.....❤❤❤

  • @sunethradesilva7317
    @sunethradesilva7317 3 ปีที่แล้ว +24

    රියැලිටිවලින් ආව ජනපිුයම කෙනා එදා සිරසෙදි කැපෙද්දි හරිම දුකක් ඇති වුනා දැන් කේෂ්ත්‍රයේ ඉන්න අයුරැ දැක්කම සතුටුයි පුතේ දෙවි පිහිටයි ඔයාල කරන හිරැ ස්ටාර් බලනවා ඔයාගෙ සාදාරන තීරන ගැන සතුුටුයි නිරෝශා ගෙ තීරන ගැන දුකයි අමල්හරි තීරන ගන්නවා සතුටුයි

  • @WasanthaKumara-pn5nh
    @WasanthaKumara-pn5nh 3 ปีที่แล้ว +59

    ඒ කටහඩට මාර විදිහාට ඇබ්බැහි වෙලා ඉන්නෙ😍😍😍

  • @hass..
    @hass.. ปีที่แล้ว +56

    රෑට නිදාගන්නෙත් ශිහාන්ගෙ සින්දු අහ අහ හැමදාම ...අම්මො ඒ වොයිස් එක පිස්සුවක් ඒ කාලෙ ඉදන්...ඒවගෙ වෙන කවුරුත් නැ වෙන 🥺❤️😍

    • @chinthavlogs8303
      @chinthavlogs8303 9 หลายเดือนก่อน +1

      මිනිහත් එක්ක නිද ගන්නෙත් සෙහන් එක්ක ඉන්නවා කියලා හිතාගෙනද

  • @kalanajayasekara1208
    @kalanajayasekara1208 3 ปีที่แล้ว +19

    ශිහාන් ගෙ සින්දු අහන්න පටන් ගත්තේ හිරු ස්ටාර් බලන්න ගත්තට පස්සේ. දෙන කමෙන්ට්ස් බය නැතුව, කවුරු මොනවා කිව්වත් අවශ්‍ය වෙලාවට තරග කරුවා වෙනුවෙන් පෙනී සිටින විදිය දැක්කම හිතුනා ශිහාන් ගෙ සින්දු මොන වගේ ද කියල අහල බලන්න ඕන කියලා. ඇත්තටම කමෙන්ට්ස් වගේම සින්දුත් හිතට දැනෙනවා

  • @lucifersl2000
    @lucifersl2000 3 ปีที่แล้ว +188

    මේ ගී හඩ අහනකොට පපුව පිච්චිලා යනවා එතරම් වටිනා කලාකරුවෙක්
    ශිහාන් මිහිරංග 🙏

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 3 ปีที่แล้ว +36

    මම කැමති ගායකයා ශිහාන් මිහිරංග තමයි

  • @chathuribhagya7021
    @chathuribhagya7021 2 ปีที่แล้ว +37

    කාගෙන්වත් වචනයක් අහපු නැති කගෙත් හදවතේ ගායකයා ෂෙහාන් මිහිරන්ග 💖

  • @ajithpriyantha2093
    @ajithpriyantha2093 2 ปีที่แล้ว +68

    පුදුම කටහඩක් තියන කරුණාව පිරි පට්ට හදවතක් තියන ගායකයෙක්තමා 🥰🥰🥰

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +2

      Wow beautiful ♥️♥️♥️♥️

  • @_shesh_2207
    @_shesh_2207 2 ปีที่แล้ว +32

    හැමදාටම හදවතේ ගායකයා .. 💯❤😘

  • @nuwangamage4410
    @nuwangamage4410 3 ปีที่แล้ว +221

    0:01 ඔබගේ මතකෙන්
    4:04 පෙරදා මැවු සිනා
    8:30 රෑ සිහිනෙන්
    12:06 සිනා මල් කැකුළු පුබුදා
    16:40 මිහිරාවියේ
    20:45 රෑ තිස්සේ ඇවිල්ලා
    25:20 මිතුරෙකු වාගෙ

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 3 ปีที่แล้ว +23

    ඔයාගේ කටහඬට වශීවෙලා ඉන්නේ තාමත් මේ සින්දු ටික එදා වගේම අහනවා හදවතට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ

  • @jayanthalokugamage342
    @jayanthalokugamage342 3 ปีที่แล้ว +32

    ලංකාවේ .තරැණ.තරැණියන්ගෙ.මුල්ම.සිහිණ.කුමාර.නාමල් .උඩුගම ඉං.පසු.ශිහාන්.මිහිරංග.මිහිරංග.උන්මාදයෙන් 2006.වර්ෂය.රටමවසග
    වුනා.දැන්
    වෟතිය.මට්ටමේ

  • @sudarshidesilva4959
    @sudarshidesilva4959 4 ปีที่แล้ว +158

    ශිහන් අයියාගේ voice එක හරි ලස්සනයි මම ආසම ගයකයා අයියා ඔය විදියටම ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි දෙවි පිහිටයි අයියාට

    • @dulminiwegapitiya
      @dulminiwegapitiya 6 หลายเดือนก่อน

      Mata anamduwe yanna baha mama mokada karnne
      Mama oyawa vishwasa kala mama neranjika

  • @dinukasajeewani4830
    @dinukasajeewani4830 3 ปีที่แล้ว +42

    කට හඩ ලස්සනයි සිංදුවත් ලස්සනයි ඔයත් ලස්සනයි

  • @fgffg1768
    @fgffg1768 3 ปีที่แล้ว +17

    මටත් ඔය වගේ පුතෙක් හිටි යනමි

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว +90

    මං ආදරේ කරන කලාකරුවන් අතරින් ටික දෙනයි ඉන්නේ ඒ එක්කෙනෙක් තමයි ශෙහාන් මිහිරංග ඔබට සුභ අනාගතයක්..

    • @janakaabeywickrama9978
      @janakaabeywickrama9978 3 ปีที่แล้ว +2

      So.. Who cares who you like or dislike.. Nobody gives a shit about your preferences..

    • @gadgematics1273
      @gadgematics1273 3 ปีที่แล้ว +5

      ඉස්සෙල්ලා නම හරියට පුරුදු වෙයන් බන්. 😂

    • @dilofficial7170
      @dilofficial7170 3 ปีที่แล้ว +2

      Mageth

    • @devindasugandani9467
      @devindasugandani9467 2 ปีที่แล้ว +1

      @@gadgematics1273 🤣

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@janakaabeywickrama9978 😂raspat

  • @chandaniwarnakulasuriya1106
    @chandaniwarnakulasuriya1106 4 ปีที่แล้ว +87

    ආදරණිය කඩහඩක් තියෙන්නේ .ඒ වගේම තමයි නිහතමානී කම .. එකට ගරැකරනවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 4 ปีที่แล้ว +121

    හරිම ලස්සනයි ආදරණීය තරුණ ගායකයා අපේ ශෙහාන්

  • @indrachapa5807
    @indrachapa5807 4 ปีที่แล้ว +165

    පොඩි කාලෙ ඉදන් මම ආසම ගායකයා...ගොඩාක් සතුටුයි..

  • @thushanifranando5185
    @thushanifranando5185 3 ปีที่แล้ว +34

    ආසම ගායකයෙක් ආදරෙයි ❤️❤️

    • @deshannawojitha4963
      @deshannawojitha4963 3 ปีที่แล้ว +1

      ශෙහාන් අයියෙ ඔයාට අපි ගොඩක් අදරෙයි❤️❤️❤️❤️❤️❤️

  • @CharithIdunil-dq4mh
    @CharithIdunil-dq4mh 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤ වෙනස් වෙන්නේ නැති කට හඩක් හොද ගායකයෙක් මගේ ආසම ගායකයා සුපර් ස්ටාර් ආපු දා ඉදන්ම 🌹❤❤❤😘

  • @E_MONYCOM
    @E_MONYCOM ปีที่แล้ว +4

    මතකෙ රැදී තියෙන හොදම සින්දු ටික...ගැම්මක් සින්දු ටික නම් ඇහ්...

  • @a.hrohitha5577
    @a.hrohitha5577 ปีที่แล้ว +2

    Onna 2023දීත් අහනවා ❤❤

  • @dammikaudaporuwa1615
    @dammikaudaporuwa1615 2 ปีที่แล้ว +9

    Aiyee ඔයාගෙ කටහඩනම් භාවනවක්. ❤️

  • @kumaribasnayaka9040
    @kumaribasnayaka9040 3 ปีที่แล้ว +6

    අයියේ ඔයාගේ සින්දු වලට මම හරිම ආසයි.ඒ අතරින් මම ආආආසම "perada mavuuu sina "සින්දුවට.😉😉😉😉😉😉😉😉😉😉😜😜😜

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 ปีที่แล้ว +11

    හදවතට දැනෙන ලස්සන කටහඬක්.❤️❤️

  • @naduniweerakkody4074
    @naduniweerakkody4074 4 ปีที่แล้ว +73

    කියන්න වචන නැහැ.මේ වචන හදවතටමයි යන්නෙ❤️

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 2 ปีที่แล้ว +5

    මම ආසම 2 (පෙරදා මැවූ සිනහා) තමයි ඉතින්

  • @lakshithachathuranga9269
    @lakshithachathuranga9269 3 ปีที่แล้ว +17

    අයියේ ඔයාවගේම ඔයාගේ හදවතත් ලස්සනයි එනිසා එතනින්එහාට මට කියන්නදෙයක්නැ ❤️❤️❤️

  • @sheelaindrani9662
    @sheelaindrani9662 2 ปีที่แล้ว +8

    ඒ කට හඞ ඒ රැපය සිහාන් මිහිරංග කියන චරිතය මම සදා ආදරය උතුම් කොට දිනෙන් දින වැජබෙිවා බුදුසරණයි

  • @himrusandamal5237
    @himrusandamal5237 2 ปีที่แล้ว +8

    සුපිරි පරි ඉතිරි එකෙන්ම😘😝

  • @tksmulecovers9372
    @tksmulecovers9372 2 ปีที่แล้ว +8

    ආසම ගායකයා🔥

  • @champikapriyadarasani7660
    @champikapriyadarasani7660 3 ปีที่แล้ว +19

    ලස්සනයි මල්ලි song එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankajayawrdana1072
    @asankajayawrdana1072 3 ปีที่แล้ว +7

    ෂෙහාන් අය්යෙ ඔයාට ගොඩක් ආදරෙයි කුරුණෑගල අපි

  • @thilinasandaruwan1760
    @thilinasandaruwan1760 ปีที่แล้ว +4

    මගේ පන තාමා ඉතිම්...

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว +22

    අපේ කොල්ලන්ගේ තරුවක් උබ bro

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම.....ගොඩක් ලස්සනයි කටහඩ.....සින්දුත්....

  • @chamilashiromi4957
    @chamilashiromi4957 3 ปีที่แล้ว +10

    මාත් ආසම ගායකයෙක් ඔබගේ මතකෙන් කියන ගීතයට මාරම ආසයි..ඒ සින්දුව ඇහෙන කොට අනේ මන් කොහෙදෝ ලෝකෙක තනිවෙනවා ..ඒ තරම්ම හදවතට දැනේන සින්දුවක් ඒ ..❤❤❤

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 4 ปีที่แล้ว +19

    අවසාන සින්දුව හරිම ලස්සනයි ...මං ආසම ඒකට..අනිත් ඒවත් ලස්සනාාාාාායි

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว +5

    මගේ ගායකයා ශිහාන් මිහිරංග ආදරේඉ 🌹🌹🌹ගොඩක් ශිහාන්

  • @renuka5359
    @renuka5359 3 ปีที่แล้ว +14

    ❤️රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා❤️

  • @crowngamingr6435
    @crowngamingr6435 3 ปีที่แล้ว +10

    මම බොඩිකාලෙ ඉදන් ආදරෙ කරන ගායකය ඔය ❤❤❤❤❤❤❤

  • @tharindudilshan4627
    @tharindudilshan4627 ปีที่แล้ว +5

    තාමත් මේ සින්දු අහන අය කෝ

  • @hirusidilsani3077
    @hirusidilsani3077 2 ปีที่แล้ว +5

    ආසම ගායකයා බුදු සරණයි අයියා ඔයාට

  • @Casino_Predictor
    @Casino_Predictor ปีที่แล้ว +2

    තාමත් ආදරෙයි

  • @ShalaniShenaya
    @ShalaniShenaya 4 ปีที่แล้ว +78

    ශිහාන් අයියා ඔයා මේක දකිනව නම් මට ගොඩක් සතුටුයි ඔයාගෙ මන් අහපු පලවෙනිම සින්දුව පෙරදා මැවූ සිනා එක. ඒ සින්දුව අහනකොට මට අවුරුදු 11 යි එදා මන් ශිහාන් කියන ගායකයා ගැන කිසිම දෙයක් දන් නෑ අඩුම තරමෙ රූපයවත් දැකල නෑ. දැන් මට අවුරුදු 19 යි අදටත් මගේ කැමතිම ගායකයා.ඔයාගේ voice එකට පිස්සු වැටිල අයියෙ මන්😍හැමදාම ආදරෙයි. දැන් අවුරුදු ගානක ඉදන් ඔයාගේ අලුත් සින්දුවක් එනකන් බලන් ඉන්නවා අයියේ😔

    • @PushpaLatha-sh6br
      @PushpaLatha-sh6br 4 ปีที่แล้ว +2

      ❤❤❤❤❤👍🎸🎸🎶🎶🎶🎶

    • @cool-min6mj6us9r
      @cool-min6mj6us9r 3 ปีที่แล้ว

      th-cam.com/video/FmTYbIlPcfc/w-d-xo.html

  • @thanujawasanthi149
    @thanujawasanthi149 4 ปีที่แล้ว +50

    කටහඬ හරිම ලස්සනයි සිංදු වත් ලස්සනයි jesu phitai

  • @tharidusanjiva
    @tharidusanjiva ปีที่แล้ว +3

    2023 ahana aya ko mepaththata 💕💕💕

  • @prasannakumara3231
    @prasannakumara3231 2 ปีที่แล้ว +2

    Oyala hamotama stutiy shehan ayyawa age karata.........

  • @thisalmajik2685
    @thisalmajik2685 ปีที่แล้ว +2

    ආයි ඉතින් සුපිරිම කටහඬක්තමයි

  • @shanyashemaya2350
    @shanyashemaya2350 3 ปีที่แล้ว +10

    I'm not sinhala but I love sinhala songs from Jaffna🤗🤗🤗

  • @kumudiniedussooriya3175
    @kumudiniedussooriya3175 ปีที่แล้ว +4

    My favorite singer 😘♥️♥️♥️

  • @shahidshajid9014
    @shahidshajid9014 3 ปีที่แล้ว +5

    ශෙහාන් මිහිරංග ......නියමයි

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +1

    මම ආසම සර් ශිහාන් සර් හරි ම ලස්සනට ම වචන කියනවා මමයි නංගී හරි ම ආදරේ ම සර්ට තමා ඔයා නංගි ත් කැමති ම සර් බුදු සරණ යි සර්

  • @samindamadushan6721
    @samindamadushan6721 2 ปีที่แล้ว +4

    ආසම ගයකයා....🙂

  • @subanigamage443
    @subanigamage443 3 ปีที่แล้ว +3

    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

  • @ndeesanilmini93
    @ndeesanilmini93 3 ปีที่แล้ว +7

    අයියා මන් ගොඩක් ආසම ගායකයෙක් ඔයා ආදරෙයි ........

  • @chamindasampath6449
    @chamindasampath6449 ปีที่แล้ว +4

    2023 me tika ahana aya ko..❣️❣️❣️❣️

  • @mpnisha8826
    @mpnisha8826 4 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි. මන් අසම සින්දු ටික ❤❤❤❤❤❤

  • @lakshithamadushan8604
    @lakshithamadushan8604 4 ปีที่แล้ว +18

    එදා ඉදන්ම ඔයාගෙ සින්දු අහන්නෙ පිස්සුවෙන්,ආදරෙයි ඒ Voice එකට...Favorite Singer off All Time❤️

  • @upaliheenkenda3451
    @upaliheenkenda3451 2 ปีที่แล้ว +1

    Ape mulu family ekama adarei aiyata mamanam asama aiyage obage mathaken sinduwata eka lassanai okkotama wada adarei ummma

  • @nethudiyahansa9443
    @nethudiyahansa9443 2 ปีที่แล้ว +2

    එදා ඉදන් අද වෙනකල් ඔයාට තියෙන තැන වෙන කාටවත් ගන්න බෑ අයියේ..ඒ තරම් ඔයා දක්ෂයි ❣️

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 3 ปีที่แล้ว +5

    I like your songs . I love this singer.

  • @mariamruwani2397
    @mariamruwani2397 ปีที่แล้ว +3

    Now only i start to hear song shehan..such a thing is marvellous voice with feelings....God bless u shehan...

  • @user-xd5dj1mc5r
    @user-xd5dj1mc5r หลายเดือนก่อน +1

    ඇමදාම අහන්නේ ශිහාන් මිහිරංගගේ සිංදු

  • @nilukaniluka4693
    @nilukaniluka4693 3 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ ගොඩක් බුදු සරණයි

  • @MonishkaLakshan
    @MonishkaLakshan ปีที่แล้ว +4

    Humanity ❤ 👏
    Kindness ❤👏
    Voice ❤ 👌👏
    Skill ❤👏👌

  • @nayomimahawaduge763
    @nayomimahawaduge763 2 ปีที่แล้ว +3

    කොච්ච්චර ඇහුවත් කවදාවත්ම එපා වෙන්නේ නෑ ඇත්තමයි මේ සින්දු ටික නම්❤❤❤❤❤🤩🤩🤩🤩

  • @tharudilshantiktok5286
    @tharudilshantiktok5286 2 ปีที่แล้ว +1

    phrk😎
    asm artist kenek shihan kiynne❤

  • @user-dx1sp8zi4n
    @user-dx1sp8zi4n 4 ปีที่แล้ว +33

    Super start එකෙන් ආවෙ.නියමයි අද ඔයා ඉහල තැනක ඉන්නෙ.ඒ කාලේ සුපර් ස්ටාර් බැලුවේ පුදුම ආසාවකින්

  • @vithyavithi1985
    @vithyavithi1985 3 ปีที่แล้ว +12

    Really your voice supperb.. I love this song❤❤

  • @buddikamadushani3265
    @buddikamadushani3265 3 ปีที่แล้ว +4

    නියමයි..ගොඩක් කැමති..gayakayek..අයියේ oya..❤️❤️❤️

  • @nishu4760
    @nishu4760 2 ปีที่แล้ว +1

    💆‍♀💆‍♀අම්මො භාවනාවක්,අැබ්බැහිවීමක් ඒකනම්

  • @nadeeshabandara1408
    @nadeeshabandara1408 ปีที่แล้ว +2

    2023 දි මේ සිංදු අහන අය කෝ....❤️❤️❤️❤️❤️

  • @rohanmadhusanka9173
    @rohanmadhusanka9173 ปีที่แล้ว +3

    2023 මේ ටික අහන අය නෝ 🤗💚

  • @thashminavodya7418
    @thashminavodya7418 2 ปีที่แล้ว +3

    My favourite song = මිතුරෙකු වාගේ ❤

  • @chamindakularathna6790
    @chamindakularathna6790 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා...භාවනාවක් ඒ වොයිස් එකනම්.....💖✨️

  • @user-rh8jo3oe5h
    @user-rh8jo3oe5h 3 ปีที่แล้ว +5

    මම අසම ගයකයෙක් එවගෙම නිහතමානී ගයකයෙක්

  • @italybodarewaruna4688
    @italybodarewaruna4688 4 ปีที่แล้ว +9

    අන්කොමන් ඔයා හැමදාමත් ...🙏🙏🙏
    තෙරුවන් සරනයි !!!

  • @kasprabuddika9521
    @kasprabuddika9521 3 ปีที่แล้ว +3

    ලස්සනයි අය්යේ 👍👍👍

  • @kumaribasnayaka9040
    @kumaribasnayaka9040 3 ปีที่แล้ว +1

    Aiyage songs harima lassanai.mama aasama gayakaya shihan mihiranga .

  • @parkmihisarani8749
    @parkmihisarani8749 9 หลายเดือนก่อน +1

    2023 ත් අහනවා..හදවතේ ගායකයා..ඒ කටහඩට වශී වෙලා..❤️😙

  • @amilasadaruwan8996
    @amilasadaruwan8996 3 ปีที่แล้ว +3

    අලුත් sinduwak one aiiye👍👍👍👍

  • @shashikal660
    @shashikal660 3 ปีที่แล้ว +4

    Issara gedara biththiye pirennama hitiye oyaaa oya nisa guti kapu wara ananthai shihan aiye.... adath hetath issarahatath hamadamath adareiiiiii love you...❤❤❤

  • @yasinduyt1957
    @yasinduyt1957 2 ปีที่แล้ว +2

    හදවතෙ නිහතමනි කලාකරු

  • @atulapriyadarsana4734
    @atulapriyadarsana4734 2 ปีที่แล้ว +1

    Patta hansam oya mama oyata oyage voice ekata godak adarei

  • @anulawamenike9387
    @anulawamenike9387 3 ปีที่แล้ว +3

    Lovely song...my best singer .....good luck ...god bless ......