ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවංකවම ඇඟ හිරිවැටිලා ගියා ඒ වාහනේට කරපු දේවල් දැක්කම.ඔය වගේ බාස්ලා නං ප්‍රසිද්ධියේ උල තියන්න ඕන.Good Job මචං ❤❤❤
AC එක හදන්න ගියාම තමයි මරැ..ඩෑෂ් බෝඩ් එක සම්පූර්ණයෙන් ගලවන්න ඕන .. කන්ඩෙන්සරේ ගන්න ඉස්සරහ පැත්තම ගලවන්න ඕන.මම දැනට navara තුනක විතර AC සර්විස් කලා.❤
සමූහ දූෂණයකට ලක් වුනු nissan navara රතයක්
නිකන් දීපු එකක් නිසා අවුලක් නෑ පොඩ්ඩක් වියදම් කරල හදාගන්න තියෙන්නෙ 😊
Sure ekata anuradapure ekek vikunala thiyenne oka ee pathe wahana gannawanm balana one mara atavillak atavanne ganna minissu asaranai ekek wath sure karanna be ee pathe man patta kattak keea nodana aran
ලංකාවේ වාහන හදන බහුතරයක් මිනිස්සු ගැන හිතා ගන්න පුලුවන් මේක දැක්කම.
Meka padapu eka kawda aiya ....
UK ඉඳන් ගෙන්නපු Navara එකක් වෙන්න ඇති.. ලෙඩ ගොඩක්.ඒ රටවලදී උන් හරියට service කරන්නේ නෑ ඒ වගේම winter එකේදී පාරවල් වලට ලුණු ඉහින හින්දා ඔය වාහන මලකඩ ගොඩවල් වෙලා තියෙන්නේ.
ලංකාවේ UK - මෙක අරගෙන තියෙන්නේ මාතර
What is your location in Srilanka I need to send my nawar for inspection
Our workshop is in Nawalapitiya maps.app.goo.gl/KBxJTwUrG6n6DwSG6?g_st=com.google.maps.preview.copy
kochchara wiyadamak giyad kiyla kyannko?
meka hadanna kiyak giyada?
හෙන ගහල අකුලොල යන්න ඕනෙනේ, නිකන් දුන්නත් විස්තරේ කියල දෙන්න තිබ්බේ මග ආනත වෙන්නේ නැතුව හදාගන්න හරි...
Nevara modify karanawada ayya
ඔව් මල්ලි
ඔයිට වැඩිය අන්ත Navara එකක් තියෙනවා එන්ජිමත් හිරවෙලා ඒකට td27 turbo එන්ජිමක් & gearbox තියනවනං එන්ජිමට හැර වියදම දල වශයෙන් කීයක් වගේ යයිද
Engine එක විතරක් තියලා මදි..
@abcautotrendy තව මොනාද bro කරන්න ඕනෙ ඔක්කොටම යන වියදම දල වශයෙන් කියන්න බැරිද
පුළුවන් නම් video එකක් දාන්න 0777329922
අඩෝ ඇඩුනා බන් මේක දැකලා 😢
It seems the vehicle has a flooded interior, those clutch lever and paddle does not corrode in such harmful way
ai me wage kunu godak salli deela gaththe? hoda wahanayak hoyaganna puluwanneh?
සමහර විට ගොඩක්ම අඩුවට වෙන්න ඇති හම්බ වෙන්න ඇත්තෙ - මේකෙ අන්තිම පෙන්නනව වගේ හොදට හදල ගත්තම වටිනවද දන්නෙ නෑනෙ 😢
@@silentrage1985 eth ara malakada kala thibba widiyata nam sure ekta flooding ahu una ekk
@@GalaxyCore-p6t මුහුදු අයිනෙ යූස් කරනකොටත් වාහන මලකඩ කනව හැබැයි
@@silentrage1985 wahne athula malakada kanawad? muhuda aine use kalama?
@@GalaxyCore-p6t ඔව් මම එක සැරයක් වාහනයක් ගන්න ගියා ඒකෙ ඇතුලෙත් මලකඩ පිටත් මලකඩ - බලනකොට අන්තිම ඔව්නර් මාතර කෙනෙක් බීච් රෝඩ් එකේ
Navar එකක් නිකං දුන්නත් ගන්න එපා ස්තුති
Navara eka normally fuel koccharak vage karanavda
8-12 th athara
@@abcautotrendy 💪
highway galle ghin eddith 8i wada karecity nam 6-7
@@Nishdlive Ecchra aduida☹️
Is this cab used by an animal or what 🤔
Seems this has peaked in a garage for some repairs
@@abcautotrendy may be... feel sorry about that guy.
හොඳ ගානකට කෙලවෙන්න යන්නේ☹️
අමල කතෝලිකයෙක්ද? දැනගෙන තියාගන්න ඇහුවෙ😅
යුද්ධෙ කාලේ දුවපු එකක්ද🤔
ඒකෙ මොකුත් නෑනෙ..
අමර ඇන්දිල්ලක් ද
නිකන් දීපු එකාට පවක් ද පිනක්ද වෙන්නෙ මෙහෙම මරාල නිකන් දුන්නම🤔
හෙන ගහල අකුලොල යන්න ඕනෙනේ, නිකන් දුන්නත් විස්තරේ කියල දෙන්න තිබ්බේ මග අනත වෙන්න නැතුව හදාගන්න හරි...
හයිවෙ කන්ට්‍රක්ශන් දුවපු එකක් ද 😂😂
me wahaneta uparima laksha 5 k dhenna puluwan ekath potha nisa witharai iiya wadanam watin na😂😂
Yako mara hadili hadala uwapu ekak neh 🤣🤣 hama ekema jalthara seen ekak karala neh thiyenne
kiyatda yako mewa gaththe
Meka hondai redi wanannai balla bandinnai 😂😂😂
Nawara එකකින් කරන meme review එකක් වගේ 🤣🤣පුදුම මකබාස්ලා ඉන්නේ ......මුං දූෂණය කරලනේ යකෝ වාහනේ ....
maath hithuwe ekane bn mechchara aluth wahanayak kohomad meka winasa kale
Lankawe bassla godak wahana hadanna danne na. Ekai me wahaneta wela thynne.
AMAL MALLI AHU UNADA? AIYO.. RETURN KARALA SALLI ILLAGANNA...
ආයේ ඕන වෙන්නේ නෑ සුපිරික් කරලා යැව්වේ
Me garage eke contact number ekak dannako
0777329922 / 0772069922
@@JanithSirimanna ඩොක්ටනවාරා මූ සුපිරි වැඩ්ඩෙක් බය නැතුව යන්න
ලීසින් ඇරියස් වෙලා auction කරපු එකක් වෙන්න ඇති. යාර්ඩ් එකේදි සමහර කෑලි නැති වෙන්න ඇත්තේ.
නෑ නෑ මේක ගාල්ල පැත්තෙ ගරාජ් එකකට හදන්න දීලා තමයි.. මෙහේම වෙලා තියෙන්නේ... (එහේම තමයි අපිට කියුවේ )
පුදුම වදයක් දීලා තියෙන්නේ මේ වාහනේට
හෙන ගහනව මේ කරල තියෙන දේවල් වලට , පව් මිනිස්සු සල්ලි දීල මේව අරන් ආපහු වියදම් දරන්න වෙනව
kaud yako padapu ekk
Mokatada bn mekata salli dila gaththe.. 🤣
අවංකවම ඇඟ හිරිවැටිලා ගියා ඒ වාහනේට කරපු දේවල් දැක්කම.ඔය වගේ බාස්ලා නං ප්‍රසිද්ධියේ උල තියන්න ඕන.
Good Job මචං ❤❤❤
AC එක හදන්න ගියාම තමයි මරැ..ඩෑෂ් බෝඩ් එක සම්පූර්ණයෙන් ගලවන්න ඕන .. කන්ඩෙන්සරේ ගන්න ඉස්සරහ පැත්තම ගලවන්න ඕන.මම දැනට navara තුනක විතර AC සර්විස් කලා.❤
සමූහ දූෂණයකට ලක් වුනු nissan navara රතයක්
නිකන් දීපු එකක් නිසා අවුලක් නෑ පොඩ්ඩක් වියදම් කරල හදාගන්න තියෙන්නෙ 😊
Sure ekata anuradapure ekek vikunala thiyenne oka ee pathe wahana gannawanm balana one mara atavillak atavanne ganna minissu asaranai ekek wath sure karanna be ee pathe man patta kattak keea nodana aran
ලංකාවේ වාහන හදන බහුතරයක් මිනිස්සු ගැන හිතා ගන්න පුලුවන් මේක දැක්කම.
Meka padapu eka kawda aiya ....
UK ඉඳන් ගෙන්නපු Navara එකක් වෙන්න ඇති.. ලෙඩ ගොඩක්.
ඒ රටවලදී උන් හරියට service කරන්නේ නෑ ඒ වගේම winter එකේදී පාරවල් වලට ලුණු ඉහින හින්දා ඔය වාහන මලකඩ ගොඩවල් වෙලා තියෙන්නේ.
ලංකාවේ UK - මෙක අරගෙන තියෙන්නේ මාතර
What is your location in Srilanka I need to send my nawar for inspection
Our workshop is in Nawalapitiya
maps.app.goo.gl/KBxJTwUrG6n6DwSG6?g_st=com.google.maps.preview.copy
kochchara wiyadamak giyad kiyla kyannko?
meka hadanna kiyak giyada?
හෙන ගහල අකුලොල යන්න ඕනෙනේ, නිකන් දුන්නත් විස්තරේ කියල දෙන්න තිබ්බේ මග ආනත වෙන්නේ නැතුව හදාගන්න හරි...
Nevara modify karanawada ayya
ඔව් මල්ලි
ඔයිට වැඩිය අන්ත Navara එකක් තියෙනවා එන්ජිමත් හිරවෙලා ඒකට td27 turbo එන්ජිමක් & gearbox තියනවනං එන්ජිමට හැර වියදම දල වශයෙන් කීයක් වගේ යයිද
Engine එක විතරක් තියලා මදි..
@abcautotrendy තව මොනාද bro කරන්න ඕනෙ ඔක්කොටම යන වියදම දල වශයෙන් කියන්න බැරිද
පුළුවන් නම් video එකක් දාන්න 0777329922
අඩෝ ඇඩුනා බන් මේක දැකලා 😢
It seems the vehicle has a flooded interior, those clutch lever and paddle does not corrode in such harmful way
ai me wage kunu godak salli deela gaththe? hoda wahanayak hoyaganna puluwanneh?
සමහර විට ගොඩක්ම අඩුවට වෙන්න ඇති හම්බ වෙන්න ඇත්තෙ - මේකෙ අන්තිම පෙන්නනව වගේ හොදට හදල ගත්තම වටිනවද දන්නෙ නෑනෙ 😢
@@silentrage1985 eth ara malakada kala thibba widiyata nam sure ekta flooding ahu una ekk
@@GalaxyCore-p6t මුහුදු අයිනෙ යූස් කරනකොටත් වාහන මලකඩ කනව හැබැයි
@@silentrage1985 wahne athula malakada kanawad? muhuda aine use kalama?
@@GalaxyCore-p6t ඔව් මම එක සැරයක් වාහනයක් ගන්න ගියා ඒකෙ ඇතුලෙත් මලකඩ පිටත් මලකඩ - බලනකොට අන්තිම ඔව්නර් මාතර කෙනෙක් බීච් රෝඩ් එකේ
Navar එකක් නිකං දුන්නත් ගන්න එපා ස්තුති
Navara eka normally fuel koccharak vage karanavda
8-12 th athara
@@abcautotrendy
💪
highway galle ghin eddith 8i wada kare
city nam 6-7
@@Nishdlive
Ecchra aduida☹️
Is this cab used by an animal or what 🤔
Seems this has peaked in a garage for some repairs
@@abcautotrendy may be... feel sorry about that guy.
හොඳ ගානකට කෙලවෙන්න යන්නේ☹️
අමල කතෝලිකයෙක්ද? දැනගෙන තියාගන්න ඇහුවෙ😅
යුද්ධෙ කාලේ දුවපු එකක්ද🤔
ඒකෙ මොකුත් නෑනෙ..
අමර ඇන්දිල්ලක් ද
නිකන් දීපු එකාට පවක් ද පිනක්ද වෙන්නෙ මෙහෙම මරාල නිකන් දුන්නම🤔
හෙන ගහල අකුලොල යන්න ඕනෙනේ, නිකන් දුන්නත් විස්තරේ කියල දෙන්න තිබ්බේ මග අනත වෙන්න නැතුව හදාගන්න හරි...
හයිවෙ කන්ට්‍රක්ශන් දුවපු එකක් ද 😂😂
me wahaneta uparima laksha 5 k dhenna puluwan ekath potha nisa witharai iiya wadanam watin na😂😂
Yako mara hadili hadala uwapu ekak neh 🤣🤣 hama ekema jalthara seen ekak karala neh thiyenne
kiyatda yako mewa gaththe
Meka hondai redi wanannai balla bandinnai 😂😂😂
Nawara එකකින් කරන meme review එකක් වගේ 🤣🤣
පුදුම මකබාස්ලා ඉන්නේ ......මුං දූෂණය කරලනේ යකෝ වාහනේ ....
maath hithuwe ekane bn mechchara aluth wahanayak kohomad meka winasa kale
Lankawe bassla godak wahana hadanna danne na. Ekai me wahaneta wela thynne.
AMAL MALLI AHU UNADA? AIYO.. RETURN KARALA SALLI ILLAGANNA...
ආයේ ඕන වෙන්නේ නෑ සුපිරික් කරලා යැව්වේ
Me garage eke contact number ekak dannako
0777329922 / 0772069922
@@JanithSirimanna ඩොක්ට
නවාරා මූ සුපිරි වැඩ්ඩෙක් බය නැතුව යන්න