කැලේ මැද සත්තු එක්ක දින දහයක්..😳 'එක තමයි මගේ භාවනාව'

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks#Trekking #Hiking #Nature #Mindfulness #OutdoorAdventures #NatureTherapy #HikingTips #TrekkingTips #MentalHealth #MindfulHiking #OutdoorMindfulness #NatureWalks #MindfulnessMeditation #NatureHealing #TrekkingTrails #HikingTrails #OutdoorMeditation #NatureConnection #Wellness #StressRelief #AdventureTravel #MindfulWalking #NatureMindfulness #HikingBenefits #TrekkingBenefits

ความคิดเห็น • 45

  • @sameeralakmal5689
    @sameeralakmal5689 หลายเดือนก่อน +12

    මම මගේ යාන වාහන, ගෙදර බඩු, ආස කරන දේවල් ගෙන ගොඩාක් හිතනවා සහ ඒව හරි පරිස්සමෙන් බලා ගන්නවා. නමුත් මම මම ගෙන හිතන්නේ නැහැ. මම මාව පරිස්සමෙන් බලා ගන්නේ නැහැ. මම මගේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. හැමෝටම තිබෙන ප්‍රශ්නයක් මේක.

  • @asankasameera9398
    @asankasameera9398 หลายเดือนก่อน +9

    මමත් මේ විදියට තමා ඇවිදින්නෙ, දුවයි බිරිඳ එක්ක ලංකාවෙ වටේ ඇවිද්දා. නුවරින් දැක්ක දුරම යන බස් එකේ නැග්ග ගමන බස් වලින්ම දවස් 16 ලංකාව වටේම ගියා.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 หลายเดือนก่อน +4

    Wonderful ....Great way to be in the present moment .❤
    Very interesting talk

  • @sachinlakshan3089
    @sachinlakshan3089 หลายเดือนก่อน +6

    DAP kiuwe...Eya Denesh A Pathum.... Nature lover traveller kanak..Puluwan nam gennala program ekak karanne bruu... ❤❤

  • @hiranperera5645
    @hiranperera5645 หลายเดือนก่อน +2

    Good discussion Vipul ! Great 👍

  • @sameeralakmal5689
    @sameeralakmal5689 หลายเดือนก่อน +2

    ලස්සන වැඩසටහනක්❤

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +2

    මගේ හීනයක් ඒ. තවත් හොඳ වැඩසටහනක්.

  • @subahujayasundara2242
    @subahujayasundara2242 หลายเดือนก่อน +2

    පාදයාත්‍රා තුනක් තනියෙම ගිහිං අත්දැකිම් සහිතයි, එහෙම භායානක තාවයක් නෑ එක. ඇතුලෙ, මට හම්බවෙලා තියනවා කණ්ඩායම් වලින් මිදිලා මුලින්ම පාදයාත්‍රාවෙ තනියම යන දමිල සහ සිංහල අය. වනජිවින් සමග ජිවත්වන කලාව දැනගෙනයි අපි හෙම යන්නෙ.

  • @gopikrishnanponnudurai4315
    @gopikrishnanponnudurai4315 หลายเดือนก่อน

    Dear Vipul
    You are a unique personality from early days.Keep up your good work and enjoy every moment of your journey.
    Gopi

  • @HasithaThamaranga
    @HasithaThamaranga หลายเดือนก่อน

    Great discussion. I would like to know more about his travel experiences.

  • @martincosta2296
    @martincosta2296 หลายเดือนก่อน

    Thanks for the life exposure so relevant to man in the midst of our unsettled mind set. Bruno your presentations are highly appreciated

  • @NavidaNimsitha
    @NavidaNimsitha หลายเดือนก่อน

    Great video! Loved the content ❤

  • @tavinathisak2546
    @tavinathisak2546 หลายเดือนก่อน

    wow a very inspiring podcast, learned a lot from Vipul. As a nature lover plus being a present movement practitioner, this podcast was one of the best I enjoyed. Keep up the good work Bruno all the best.

    • @thejahuruggamuwa44
      @thejahuruggamuwa44 หลายเดือนก่อน

      actually he is very interesting person

  • @dinukana84
    @dinukana84 หลายเดือนก่อน

    Thank you Bruno!!!!! Great one👍

  • @chagagraham783
    @chagagraham783 หลายเดือนก่อน +1

    Wow! My kind of interests

  • @kithsiribandara1530
    @kithsiribandara1530 หลายเดือนก่อน +1

    Very Inspiring

  • @mareenismile6829
    @mareenismile6829 หลายเดือนก่อน +1

    Amazing 👋

  • @thusharaperera4839
    @thusharaperera4839 หลายเดือนก่อน +1

    Hena patta awanka hinawak thiyenna manussayek❤

    • @thejahuruggamuwa44
      @thejahuruggamuwa44 หลายเดือนก่อน

      ඇත්තටම හරිම අවංකයි.

  • @sanjeewa414
    @sanjeewa414 หลายเดือนก่อน

    Thanks for Sharing ..Inspiring..!

  • @ravijayawardhana7246
    @ravijayawardhana7246 หลายเดือนก่อน

    විපුල් අයියා.මම ආස කරන චරිතයක්.

  • @spradeepnishantha9269
    @spradeepnishantha9269 หลายเดือนก่อน

    Eka maru.
    Mamath ohoma kala

  • @subahujayasundara2242
    @subahujayasundara2242 หลายเดือนก่อน

    Peco trail අමාරු leg එක ඩයගම - worldsend trail එක මොකද කොටියා මූනට හම්බවෙන්ට ඉඩතියෙනවා, දෙවනි trail එකෙත් කොටියා හම්බවෙන්ට ඉඩ තියනවා.

  • @Virantha
    @Virantha หลายเดือนก่อน

    Inspiring !

  • @Nomadicbreeze69
    @Nomadicbreeze69 หลายเดือนก่อน +2

    DAP එහෙම නැත්තම් Dinesh Asiri Pathum හොද සංචාරකයෙක්. බෲනෝ එයාවත් පුලුවන් නම් ගෙන්වන්න.

    • @ICashcow
      @ICashcow หลายเดือนก่อน

      pissuda oi,trackda

  • @Pasan_Perera
    @Pasan_Perera หลายเดือนก่อน

    25:22 - Dinesh A Pathum channel eka❤

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 หลายเดือนก่อน

    යන්න ආස ගමනක් ❤👍💪

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 หลายเดือนก่อน

    ❤❤❤ good job

  • @jeshartstudio2467
    @jeshartstudio2467 หลายเดือนก่อน

    Inspiring

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน

    Great 👍

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 หลายเดือนก่อน +2

    බම්බලපිටිය ඥානාලෝක හිමිද මෙයම තමා කියන්නේ බාවනාවට

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 หลายเดือนก่อน

    මම කැමති ම සාකච්ඡාවක්.....🎉🎉🎉🎉

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 10 วันที่ผ่านมา

  • @lakshmanwalitharage7393
    @lakshmanwalitharage7393 หลายเดือนก่อน +1

    එක තැනක කිව්වා තනියම යන්න බෑ ගිහින් survive වෙන්න අමාරුයි පානම සිට කතරගමට කියලා නමුත් තව තැනක කිව්වා අනිත් අයගේ සිතිවිලි නැතුව තනියම ආවනම් අලින්ගෙන් කරදර වෙන්නෙ නෑ කියලා(අර අලිවෙඩි ගෙනිච්ච නිසා අලි ආවාවගේ කතාවක්ොයදෙක පරස්පරයිනේද පොඩ්ඩක් පැහැදිලිකරන්න පුලුවන්ද

  • @Thilini_Niwarthana
    @Thilini_Niwarthana 3 วันที่ผ่านมา

    💚💚💚💚💚

  • @shanmash8138
    @shanmash8138 หลายเดือนก่อน

    Wow

  • @prasadindika6314
    @prasadindika6314 หลายเดือนก่อน +1

    අත්වැල්තොට කලවානෙ මම එක්ක යන්නම්

    • @dinukana84
      @dinukana84 หลายเดือนก่อน

      Contact No ekka denna

  • @shalindasilva9147
    @shalindasilva9147 หลายเดือนก่อน

    button up bruno bada showing

  • @shiromaguruge1022
    @shiromaguruge1022 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nilukabeysundera7025
    @nilukabeysundera7025 หลายเดือนก่อน

    Bullet

  • @srinathravindra93
    @srinathravindra93 หลายเดือนก่อน

    Stuti